Widarshana | 2020-01-02 | විදර්ශනා

  Рет қаралды 12,560

The Buddhist Media Network

The Buddhist Media Network

Күн бұрын

#TheBuddhistMediaNetwork
Widarshana (විදර්ශනා) - • Widarshana (විදර්ශනා)
------------බෞද්ධයා මාධ්‍ය ජාලය සැම හිත සුව පිණිස-----------
බෞද්ධයා නාලිකාවේ KZbin චැනලය " Subscribe Us - / thebuddhistmedianetwork "
Subscribe කර ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේ සැම හිත සුව පිණිස දේශනා කොට වදාළ
ඒ උතුම් ශ්‍රී සද්ධර්මය මුළු ලෝකයටම පතුරුවාලීමට
ඔබත් සැදැහැසිතින් දායකවන්න……
Subscribe Us - / thebuddhistmedianetwork
LIKE US - / thebuddhisttv
Web - www.thebuddhist.tv

Пікірлер: 32
@kithsiri3101
@kithsiri3101 5 жыл бұрын
ඔබ වහන්සේ අපිව මේ සංසාර දුකින් මුදවාලීමට දරන වෙහෙසට ඔබ වහන්සේට ඇවැසි සියලු ශක්තිය ධයිර්යය නීරෝගිබව ලැබේවා.
@sankamaheshsubasingha9435
@sankamaheshsubasingha9435 4 жыл бұрын
නමෝ බුද්දාය ...ඔබ වහන්සේට මාගේ වන්දනාව වේවා ... නිදුක් නීරෝගී සුව දීර්ගායුශ සම්පත්තිය සැලසේවා සුවසේ දර්ම මාර්ගය ප්‍රගුන කරගන්න ශක්තිය දහිරිය අවකාශය සැලසේවා මටද මේ පින් එකසේ හේතු උපකාර වේවා උතුම් චතුරාර්‍ය සත්ත්‍ය දර්මය අවබෝධ කිරීම පිනිසම සාදු සාදු සාදු නමෝ බුද්දාය තෙරුවන් සරනයි
@vijaybanda7494
@vijaybanda7494 5 жыл бұрын
අවසරයි අපේ සුවාමින් වහන්සේ මෙතෙක්‌කල් මේ සිත තුල තෙරපි තෙරපි තිබුනු දෙයක් එලියට විසිඋනවගේ මහා සහනයක් සතුටක් දැනෙනවා අපේ හාමුදුරුවනේ හරියට ශරීරයේ තියෙන විසරයක් වේදනාදිදී තිබිලා පුපුරගියවගේ සනීපයක් දැනෙනවා අපේ හාමුදුරුවනේ. ඔබවහන්සේ ගේ අරමුණ හා අපගේ අරමුණ මේ සියල්ල සර්තකවෙන සුබමසුබ ආරම්බයක් ලබාදෙමින් ඇරඹු විදර්ශනා දර්මදෙසනා මාලාවන් හරියට අලුතින් ඉපදුනවගේ මට දැනෙන්නේ. අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ මතු බුදුවේවා
@karunawickramage3655
@karunawickramage3655 5 жыл бұрын
.0i
@akiebhagya9619
@akiebhagya9619 4 жыл бұрын
2hh
@akiebhagya9619
@akiebhagya9619 4 жыл бұрын
Jh
@c.ranathunga5193
@c.ranathunga5193 5 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා!සාදු සාදු සාදු
@harshinivarnasooriya1379
@harshinivarnasooriya1379 5 жыл бұрын
මගේ පුතාලා දෙන්නාම අධ්‍යාපන කටයුතු සඳහා රට ගිහින්. නොහඩා ඉන්න, සත්‍ය තේරුම් ගෙනම, මට පුරුදු කලේ ඔබ වහන්සේයි. ඔබ වහන්සට ගොඩක් පිං. මගේ හිත අද ගොඩක් දුර ගිහිං.
@chamikasubashinie6873
@chamikasubashinie6873 5 жыл бұрын
ඔබවහන්සේට බොහොම පින් අපිට ධර්මාවබෝධය ලබා දෙනවාට. ඔබවහන්සේගේ මේ ධර්ම දේශනාව අසා සිටීමෙන් මිනිසුන් තුළ අනිත්‍ය බව ගැන කියැවෙන බුද්ධ දේශනා කෙරෙහි කෙරෙහි ඇති අසාමාන්‍ය බිය පිළිබඳ මගේ පෞද්ගලික අත්දැකීමක් සටහන් කිරීම වටිනව කියල හිතුන. ගොඩක් පුංචි අකුරු කියවන්න ආසන්න කාලේ මට ගෙදර තිබුන කාගෙද මරණ දැන්වීමක් දැකල ඒකෙ ලස්සනට ලොකු රවුම් අකුරින් තිබුන වචන ටිකක් දැකල ඒක අඳින්න හිතුන බිත්තියෙ. ඉතින් මම ගෙදර ලග තිබුන කොල කැඩුවම කහට එන ගහකින් කොල ටිකක් කඩන් ඇවිත් අමාරුවෙන් ලිව්ව බිත්තියෙ 'අනිච්චාවත සංඛාරා' කියල. ටිකකින් තමයි මගේ දෙමව්පියන් මේක දැක්කෙ, ඉතින් මට බැනල ඒ වෙලාවෙම තීන්ත ගෙනත් බිත්තිය පාටකලා. මට තේරුනේවත් නෑ ඇයි බනින්නෙ කියල. පස්සෙ ඉස්කොලෙ යද්දි තේරුනා මම නරක දෙයක් නෙමෙයි ලියල තියෙන්නෙ බුදුහාමුදුරුවො කියපු දෙයක් කියල. ඒත් දැන් නම් තියෙන්නෙ නොතේරුම්කමට හරි ලියපු දේ ගැන සතුටක් වගේම, ඒ වටිනා වචන කිහිපය ගැන සමාජය තේරුම්ගැනීමට උත්සාහ නොකිරීම ගැන අනුකම්පාවක්.
@chathuraadi4444
@chathuraadi4444 5 жыл бұрын
වැඩසටහන් පෙල පිළිවෙලටම සිද්දවෙනවා හාමුදුරුවනේ .. තෙරුවන් සරණයි ..!🙏🙏🙏
@lakmalihettiarachchi6571
@lakmalihettiarachchi6571 4 жыл бұрын
තෙරුවන් සරණයි ..🙏🙏🙏
@chandrikaabeysekara9759
@chandrikaabeysekara9759 5 жыл бұрын
Vividha aurin apa sema nivaradima wenasakata ganna oba wahanse darana appramana wehesa anantai , saminduni. Sitata denena sahanaya anantai. Oba wahansetath apa sematath uthum niwanama lebewa 🙏🙏🙏🙏🙏🙏🙏
@dmdpalliance1805
@dmdpalliance1805 3 жыл бұрын
sadu... sadu....saduu
@antonjayasena8560
@antonjayasena8560 5 жыл бұрын
නමෝ බුද්ධාය!!! අපේ පින්වත් පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප හාමුදුරුවනේ "ඔබ වහන්සෙට නිදුක් නිරොගි සුව ලැබේව! චිරාත් කලයක් සම්බුදු සසුන බබලන්න්ට අපේ හාමුදුරුවන්ට ලැබේවා!!! සියලු දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව පිරිපුන්ව ලැබේවා!!!මේ ගෞතම සාසනයේදීම මාර්ග ඵල අවබෝධ වේවා !!! බෞද්ධයා කාර්යමණ්ඩලයේ සියලු දෙනාටත් ඔබ සියලුම දෙනටත් උතුම්වූ චතුරාර්යසත්යා වබෝධය පිණිසම හේතු වාසනා වේවා.!!!
@senevirathnesenevirathne4907
@senevirathnesenevirathne4907 5 жыл бұрын
saaadu saaadu saaadu saaadu saaadu saaadu saaadu. theruwansaranai ape hamuduruwane
@anomapriyadarshani7507
@anomapriyadarshani7507 5 жыл бұрын
ඔබ වහන්සේට පින් සාදූ සාදූ සාදූසාදූ 🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏
@chandaniramyalatha297
@chandaniramyalatha297 5 жыл бұрын
Namo Buddhaya.Theruwan saranai hamotama.pinwath Oba wahanseta ha maha sangarathnayata maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu...
@chandranijayathilaka5869
@chandranijayathilaka5869 5 жыл бұрын
Obawahanseta bohoma pin.theruwan saranai 🌻🌻 🌷🌷 🌷
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 5 жыл бұрын
🙏🙏🙏 swaming wahanse i niduk niroge wewa suwapath wewa
@chandraabegoda2018
@chandraabegoda2018 5 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 !
@prabm9796
@prabm9796 5 жыл бұрын
Sadhu sadhu sadhu Bohoma pin 🙏🏼
@CeylonDiary
@CeylonDiary 5 жыл бұрын
Sadu Sadu Sadu!
@upekhapeiris4159
@upekhapeiris4159 5 жыл бұрын
Saadhu...Saadhu...Saadhu...
@hashiliyanage1656
@hashiliyanage1656 5 жыл бұрын
🙏🙏🙏🙏🙏
@dammikahapuarachchi1989
@dammikahapuarachchi1989 5 жыл бұрын
මම සමහර.දිනවල මහා සතිපට්ටාන ස්‍රත්ත්‍රය අහනවා.සින්හල බසින්.පාලී බාසාවෙන් නෙවෙයි.සින්හල බසින් අහන එකද පාලියෙන් අහන එකද හොද. මම ඉතාලියෙ සිට දර්ම දේසනා අහන්නෙ.තෙරුන් සරනයි අපේ හාමුදුරුවනේ ...
@fortyseventen
@fortyseventen 5 жыл бұрын
Mutable realms 9 - the system 6 - the environment, in the system 3 - the experience, in the environment
@Purni
@Purni 5 жыл бұрын
🌹🙏🏽🙏🏽🙏🏽🌹
@padmakudaralalage492
@padmakudaralalage492 5 жыл бұрын
Passan bhayan sankaran kiyanne kumakda swamini
@dammikahapuarachchi1989
@dammikahapuarachchi1989 5 жыл бұрын
කොයි තරම් පිලිකුල් ශරීරයක්ද අපි දරාගෙන ඉන්නෙ..තෙරුන් සරනයි අපේ හාමුදුරුවනේ .සාදු සාදු සාදු .....
@diresharajapaksha5998
@diresharajapaksha5998 4 жыл бұрын
🙏🙏🙏🙏
@sewminiabeyrathna751
@sewminiabeyrathna751 3 жыл бұрын
🙏🙏🙏
Widarshana | 2020-01-05 | විදර්ශනා
53:44
The Buddhist Media Network
Рет қаралды 9 М.
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 194 МЛН
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 48 МЛН
Widarshana | 2020-01-12 | විදර්ශනා
52:04
The Buddhist Media Network
Рет қаралды 7 М.
ඔබටත් ඊර්ෂ්‍යා කරන අය ඉන්නවාද?
9:42
Ven. Yatigala Gnanasiri Thero
Рет қаралды 358
Lowa Dinana Budu Maga | 2019-08-18 | ලොව දිනන බුදු මඟ
54:07
The Buddhist Media Network
Рет қаралды 11 М.
Prathyaweksha | 2018-10-01 | ප්‍රත්‍යවේක්ෂා
46:04
The Buddhist Media Network
Рет қаралды 12 М.
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 194 МЛН