No video

අම්මව බය කරපු විදිහට wife ව බය කරන්න ගිය විශ්වට වෙච්චි දේ

  Рет қаралды 533,050

Swarnavahini TV

Swarnavahini TV

3 жыл бұрын

#හිතඉල්ලනතරු
Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : / swarnavahini
Follow us on instagram : / swarnavahini.tv
Subscribe on KZbin: / @swarnavahinitv
Follow us TikTok : www.tiktok.com...

WWW.KZbin.COM/C/SWAR...
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.

Пікірлер: 91
@user-qp8ln9ee4o
@user-qp8ln9ee4o 3 жыл бұрын
විශ්වව දවසින් දවස ගෙනාවත් හිනාවෙන්න දේවල් තියෙනව.. ස්තූතියි විශ්ව ඔහොම සතුටින් සැහැල්ලුවෙන් පවුල එක්ක ජීවත් වෙනවට.. තෙරුවන් සරණයි 🌹🌹
@chandimaherath2907
@chandimaherath2907 3 жыл бұрын
විශ්ව හිනා වෙද්දි අපිටත් හිනා යනවා.. හදවත පිරිසිදු කලාකරුවෙක්..කාගෙවත් හිතක් රිදවන්නේ නැති..
@bransonmiles6594
@bransonmiles6594 3 жыл бұрын
A tip : watch series at flixzone. I've been using it for watching lots of of movies during the lockdown.
@deaconwarren8610
@deaconwarren8610 3 жыл бұрын
@Branson Miles yup, I've been using Flixzone for years myself =)
@richardachilles5601
@richardachilles5601 3 жыл бұрын
@Branson Miles Definitely, I've been using flixzone for months myself :D
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 3 жыл бұрын
විශ්ව අයියා ඉන්නවා කියන්නෙ අපිට මැරෙන්න හිනා වෙන්න පුළුවන් 😀😀
@kamaniathuraliya6364
@kamaniathuraliya6364 3 жыл бұрын
විශ්ව පුතේ ඔයාගෙ හිනාව වගේම කරන දේවල් බලාගෙන ගියාම හිනා යනවා පුතේ බුදු සරණයි
@dineshsandaruwan7005
@dineshsandaruwan7005 3 жыл бұрын
විශ්ව අයියා හැමදාම ආවත් මොනවා හරි තියෙනවා video එකක්.නිහතමානී චරිතෙට ආදරෙයි හැමදාම
@anomawijasiri3888
@anomawijasiri3888 3 жыл бұрын
නිහතමානී කොල්ලා .ඔයා ගොඩක් හොඳ ලස්සන පවුල් ජීවිතයක් ගත kerana දරුවෙක් .අපි හැමෝම ගොඩක් ආදරය කරනවා ඔයාට
@wathsalaperera1887
@wathsalaperera1887 3 жыл бұрын
අයියා හැමදාම ඉන්නේ හිනාාවලා මට හරි ආඩමිබරයි
@kaviniimalsha1765
@kaviniimalsha1765 3 жыл бұрын
එයාව නම් හැමදාම ගෙනාවත් කමක් නෑ.. 😁
@ThusithaWeerakkodi
@ThusithaWeerakkodi Жыл бұрын
Avl2u2n
@priyantha9189
@priyantha9189 2 жыл бұрын
විශ්ව රටම දිනලා ඉවරයි රගපැමක් නොකරත් කරත් කැමතියි වාසනාවන්තයි දෙමාපියන් අමිමටත් දිර්ඝායුෂ පතමි
@ishusadamini4733
@ishusadamini4733 3 жыл бұрын
ඒ පවුලෙ සතුට ,ආදරය,සිනහව😍
@sunethranishanthi3017
@sunethranishanthi3017 3 жыл бұрын
විශ්ව ඔයානම් මරු අප්පා....බුදුසරණයි ඔයාට...
@silvasampath587
@silvasampath587 3 жыл бұрын
විශ්වපුතෙ මම හරිම ආදරෙයි අද අපු සියලුම දෙනාට ආදරෙයි බුදුසරණයි
@chalanimax1891
@chalanimax1891 3 жыл бұрын
විස්ව හරිම විහිලුයි අනේහරිම හෙදයි
@wathsalaperera1887
@wathsalaperera1887 3 жыл бұрын
විශ්ව අයියාගේ හිනාව ලස්සනයි
@tharangadilhani5429
@tharangadilhani5429 Жыл бұрын
විස්ව හරිම පින් පාටයි ලස්සන වෙලා ඉපදෙන්නත් පෙර පිනක් තියෙන්න ඕන විස්වගේ ඒ නිහතමානි කමට ආදරෙයි ❤❤❤❤ බූදු සරණයි
@dayanganie9746
@dayanganie9746 Жыл бұрын
විශාවගේ හිනාව නිසා අපිට හිනාව නතර කරන්න බැහැ ❤❤❤❤
@hirubaba750
@hirubaba750 3 жыл бұрын
මං ආසම නළුවා.ආදරෙයි විශ්ව අයියේ.❤
@nishantinishanti8694
@nishantinishanti8694 11 ай бұрын
අනේ මන් හරිම ආස නළුවෙක් විශ්ව කොඩිකාර කියන්නේ... නිරහන්කාර කෙනෙක්.. ඔබ තුමාට ජයවේවා .. හැමදාම හිනා වෙන්න ලැබේවා ❤❤❤❤
@shehanirathnayake9820
@shehanirathnayake9820 2 жыл бұрын
විශ්ව නම් ශෝක්...එයාලා හරි සතුටින් ඉන්නේ..
@prabhamadushani8264
@prabhamadushani8264 3 жыл бұрын
Ane a amma harima lassanai
@renujanitheesh5289
@renujanitheesh5289 3 жыл бұрын
Vishwa aiye oya godak nihathamani kenek. Rangana aiye oyatath api godak adarei. God bless.
@rashiniwathsala3157
@rashiniwathsala3157 3 жыл бұрын
Wishvage amma mara cute.. maram lassanai.... 😍😍😍😍
@chalanimax1891
@chalanimax1891 3 жыл бұрын
හරිම සුන්දර යි
@isharalakmali4529
@isharalakmali4529 3 жыл бұрын
🌼🌼🌼🌼 හිනා වෙලා පන යනවා අනේ...
@ranjanijayasinghe7948
@ranjanijayasinghe7948 2 жыл бұрын
විශ්ව නම් නියමයි 😃
@dinushaachintha3766
@dinushaachintha3766 2 жыл бұрын
Ane Amma harema lassanai wishwa ayye oyage Amma ammata pin me wage puthek haduwata
@westeasttutorials
@westeasttutorials 3 жыл бұрын
Superb actor. Wishwa aiya. Good luck❤❤
@kaweeshawickramanayaka5226
@kaweeshawickramanayaka5226 5 ай бұрын
විශ්වනං මරු,The great Actor ❤️😇
@user-gx5nh4sh7z
@user-gx5nh4sh7z 3 жыл бұрын
අනෙ මගෙ හබීයත් එ වගෙ
@venukishehara9744
@venukishehara9744 2 жыл бұрын
මම ආසම නලුව අනෙ විශ්ව කොඩ්කාර කියන්නෙ💖💙
@punchisamanali3020
@punchisamanali3020 3 жыл бұрын
Vishava😍❤🌹👆👍 Vishvage amma😍❤👆👍🙏
@madushasewwandi8935
@madushasewwandi8935 3 жыл бұрын
Wishwa aiye congratulations.anee shook.wishwa aiya inna thanaka inna palu nee
@thamarathamara7618
@thamarathamara7618 3 жыл бұрын
නියමයි ලස්සනයි ....
@nilunilu3412
@nilunilu3412 3 жыл бұрын
Ane a paule sathuta hamadama tiyenna kiyala hadawathinma parthana karanawa TERUWAN SARANAI..
@pawanimalshika1115
@pawanimalshika1115 Жыл бұрын
අනේ විශ්ව අයියා 😘❤😋
@chathurikaherath377
@chathurikaherath377 6 ай бұрын
MN asama family eka ❤️❤️❤️👨‍👩‍👦👨‍👩‍👦👨‍👩‍👦 wadagath widihata Inna family walin ekak😘😘😘😘❤️❤️❤️
@madupremajayantha7804
@madupremajayantha7804 3 жыл бұрын
අනේ සුදූ 😜😜😜
@marlonsampath9352
@marlonsampath9352 3 жыл бұрын
අනේ මදූ
@madupremajayantha7804
@madupremajayantha7804 3 жыл бұрын
@@marlonsampath9352 😀😀😀 ඕ
@megaseries5558
@megaseries5558 3 жыл бұрын
wishwa patta charithe😍😍🤣🤣🤣
@shanusasa5553
@shanusasa5553 3 жыл бұрын
කොච්චර ආවත් epa wenne na vishwa aiya gennanawa nm
@nethminethmikeshara9126
@nethminethmikeshara9126 2 жыл бұрын
අනේ 🤗 පව් විශ්ව අයියා..
@kamalajayantha3922
@kamalajayantha3922 3 жыл бұрын
🤣🤣 ලස්සනයි ..
@dayanidesilva9430
@dayanidesilva9430 Жыл бұрын
Mama kamathima naluva . Me visva putha
@sunjeewa2333
@sunjeewa2333 3 жыл бұрын
Good luck sahodaraya jayawewa
@lakshanlakshan4740
@lakshanlakshan4740 3 жыл бұрын
Wishwa kiyanna aththatama wishwayakmai adarai hamadama
@nethmiweerasingha7158
@nethmiweerasingha7158 3 жыл бұрын
Godak.adarai.viswala.candy..godak.phoshath.ath.harema.nihathamani.ammanam.adamai.dakka.viswa.wagamai.harema.pinwanthai.mama.israyal
@katkag4764
@katkag4764 3 жыл бұрын
Godak lassani Vishwa 💞💞
@sewmiprasadi1737
@sewmiprasadi1737 3 жыл бұрын
Lassanai superb actor
@rukshidilukshika7361
@rukshidilukshika7361 3 жыл бұрын
Ane shok ane me vishawa aiya.thamath podi kale hitapu baba thama.
@pramilawarnasuriya123
@pramilawarnasuriya123 3 жыл бұрын
Vishwa nam podi lamayek wage..satutinma inna..theruwan saranayi!!
@rukshidilukshika7361
@rukshidilukshika7361 3 жыл бұрын
Pabalu,,drama ake hasarelthamath adarei.adatath onama charithayak karala pekshakaya ge adare dina gannawa
@janakavithana1433
@janakavithana1433 3 жыл бұрын
Aiyo vishva aiya
@kawyasandeepani3731
@kawyasandeepani3731 3 жыл бұрын
Maru
@puspakumary3485
@puspakumary3485 3 жыл бұрын
😊😊😊😊😊
@amalariyarathne315
@amalariyarathne315 2 жыл бұрын
Vishwa harima adaraniya චරිතය k
@Achinichamika2005
@Achinichamika2005 2 жыл бұрын
Ane wishwa aiyw gennand ayeth
@dehiwslagemiyurin9804
@dehiwslagemiyurin9804 Ай бұрын
😊😊😊😊❤️❤️❤️
@prasadiwimalaweera5106
@prasadiwimalaweera5106 3 жыл бұрын
Mrm dksh nihthmni chrithyk..vinoda chrthyk...pabalu ekn den gttu dwse idn thmth adreiii...
@priya1736
@priya1736 Жыл бұрын
මොකටද අනේ අම්ම ඔච්චර හිනා වෙන්නේ...මහ මෝඩ විදියට
@Miracleshappen2222
@Miracleshappen2222 2 жыл бұрын
❤️❤️❤️
@niiroshiniranmalge8918
@niiroshiniranmalge8918 2 жыл бұрын
Patta horunnwa form karanna epa rangana...api danna tharam oyala danne naa....
@tharananiranjana4157
@tharananiranjana4157 3 жыл бұрын
Hi
@inokaharshani4946
@inokaharshani4946 2 жыл бұрын
Wishwa kodikara man asama naluwa.nihathamani puthgalayek
@dilshikamadushanimadushani7037
@dilshikamadushanimadushani7037 3 жыл бұрын
Kemsthima naluwa
@lost_girl1999
@lost_girl1999 6 ай бұрын
@dilanidilane6900
@dilanidilane6900 3 жыл бұрын
😀🤣😃😁
@nadeekarunathilake6651
@nadeekarunathilake6651 Жыл бұрын
manam kamathima naluwa vishwa kodikara
@vlogswiththarindu
@vlogswiththarindu 11 ай бұрын
💗💗
@tharindibimansi1459
@tharindibimansi1459 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@nilu353
@nilu353 2 жыл бұрын
🌹🌹🌹❤️❤️❤️❤️❤️🙏🙏🙏
@prasadiwimalaweera5106
@prasadiwimalaweera5106 3 жыл бұрын
Oy act krddi kthwk kiylwth hithn ne..e thrm thathwikw act krnw wishw aiye oya
@madushanimadushani8050
@madushanimadushani8050 Жыл бұрын
🙏🙏🙏❤❤🙏🙏🙏
@shamikalakmali1109
@shamikalakmali1109 2 жыл бұрын
✨️✨️✨️✨️
@pushpa7460
@pushpa7460 3 жыл бұрын
😀😀😀😀😀
@gamingrabbit4378
@gamingrabbit4378 3 жыл бұрын
😂😂😂
@janakasanadakelum2913
@janakasanadakelum2913 3 жыл бұрын
මව්වරු ගෙනත් ඒ කාලෙත් වික්කාද මංද
@inokanilanthi7996
@inokanilanthi7996 3 жыл бұрын
pau appa
@suchiraart7171
@suchiraart7171 3 жыл бұрын
Deweni comment eka magen
@nilu353
@nilu353 Жыл бұрын
😆😆😆😆😆😆😆
@Miracleshappen2222
@Miracleshappen2222 3 жыл бұрын
😂😂😂😂😂
@wardana2
@wardana2 3 жыл бұрын
Boruwta hina wenna
@lakshanchathuranga5487
@lakshanchathuranga5487 Жыл бұрын
මේ රන්ගන මොන මන්දයා රාජපක්ෂ දාල උබේ ගේ ගිනිබත් ශාන්ත bandara funaral 🖕🖕🖕🖕🖕🖕🖕😂😂😂😂😂
@pravferna4481
@pravferna4481 3 жыл бұрын
සක්කිලි රංගන
@wardana2
@wardana2 3 жыл бұрын
Kari munak thiyanna wishwata
@yohandananjaya9764
@yohandananjaya9764 3 жыл бұрын
ඉතින් අපිට මොකද මනුස්සයො
Fortunately, Ultraman protects me  #shorts #ultraman #ultramantiga #liveaction
00:10
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 9 МЛН