කවුද Wife?

  Рет қаралды 128,208

Eshan Dias

Eshan Dias

Күн бұрын

Subscribe to my channel and don't forget to hit the Bell icon.
You can also follow me on
Instagram..... www.instagram....
Facebook.... page / diazeshan
Tiktok.... www.tiktok.com...

Пікірлер: 316
@tharushigeethma3985
@tharushigeethma3985 10 ай бұрын
අපි හිනා වෙනවා තමයි,ඒත් අයියා දෙන්නෙ ආදර්ශයක් ,ඒ එක්කම හිනත් වෙන්න.මරැ අයියේ❤️
@eshandias7796
@eshandias7796 10 ай бұрын
බොහොම ස්තූතියි නංගියෝ ❤
@tharushigeethma3985
@tharushigeethma3985 10 ай бұрын
@@eshandias7796 ❤️
@prasangaherath747
@prasangaherath747 10 ай бұрын
ඔයාගේ වීඩියෝ මරු අයියේ .... දුකින් ඉන්න වෙලාවට ඔයාගේ වීඩියෝ බලලා තමා හිත හදාගන්නේ.. ලොකු දුරක් යන්න හදවතින්ම ප්‍රර්තනා කරනවා 😊
@eshandias7796
@eshandias7796 10 ай бұрын
බොහෝම ස්තූතියි ❤
@nadeeshamadumali1997
@nadeeshamadumali1997 10 ай бұрын
Part 2 ඕනේ... ❤😊 මොන ඇඳුම ඇන්දත් පුදුම ලස්සනක් අයියේ තියෙන්නේ. අපේ අම්මත් ඔයාගේ වීඩියෝවලට පට්ට ආසයි. මම ආසම ආයම්මා සෝන්ග් එකට දෙන ඇක්ටින් ටිකට. හැමදාම බලනවමයි ඒ වීඩියෝ එක. ❤
@miss.snowy.9920
@miss.snowy.9920 10 ай бұрын
පුතා විහිලුවෙන් උනත් හොඳ සමාජ පනිවිඩයක් දුන්නා.....👍💐
@eshandias7796
@eshandias7796 10 ай бұрын
බොජෝම ස්තූතියි ❤
@Shehasnahansani
@Shehasnahansani 10 ай бұрын
ඉශාන්ට අදරේ අය කෝ❤🥰 👇
@L.D.Madushika
@L.D.Madushika 10 ай бұрын
💗💗💗💗
@eshandias7796
@eshandias7796 10 ай бұрын
🥺❤️🥰
@SewmiHansani
@SewmiHansani 9 ай бұрын
❤❤❤
@chandimasadamal910
@chandimasadamal910 10 ай бұрын
අනේ නියමයි අයියේ part 2th oni කාලෙකට පස්සේ කරපු නියම වැඩක් ❤❤❤❤ඉතින් හැමදාම වගේ ගොඩක් ආදරෙයි ❤
@eshandias7796
@eshandias7796 10 ай бұрын
Thank you very much. Aniwa dhannam part 2
@t.p.g.roshankumara3340
@t.p.g.roshankumara3340 10 ай бұрын
අනේ ඉතින් අපේ එශාන්...මාරම ලස්සනයි ඔයා වයිට් ඩ්‍රෙස් එකට...ආදරෙයි හොදේ...❤❤❤❤🎉😊😊
@eshandias7796
@eshandias7796 10 ай бұрын
Thank you very much අනේ ❤❤❤
@gunasiriguna1899
@gunasiriguna1899 10 ай бұрын
අපි බලන කතාවල නලු නිලියෝ පරාදයි අපි කැමතිම ඔයත් ටෙලිනාට්‍යක රගපැවොත් ඒක හිට් වෙනවා අනිවාර්යෙන් ඒ තරම් ඔයා දක්ශයි ❤️
@eshandias7796
@eshandias7796 10 ай бұрын
Thank you අනේ. මෙහෙම යමුකෝ බලන්න. දවසක කතා කරයිනේ ❤
@umeshamadushan8503
@umeshamadushan8503 10 ай бұрын
සහතික ඇත්ත මල්ලියො . ඕවගේ අය ඉන්නවා ....ලස්සනයි හොදේ..👍👍❤
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 10 ай бұрын
අම්මෝ අදත් සුපර්බ් අයියා ❤❤❤❤.අම්මෝ හිනාවෙලා බඩත් කොර උනාද මන්දා 😂😂😂😂😂.
@eshandias7796
@eshandias7796 10 ай бұрын
🤭😘😍
@niroshikasewwandi
@niroshikasewwandi 10 ай бұрын
"ඉතින් දැක්කේ නැද්ද හිටපු ගෑනු විමානේ" අම්මෝ ඒක මරු 😂 වයිෆ්ගෙ බණ්ඩිය කොහෙන්ද අයියේ හොයා ගත්තෙ 😅 අදත් video එක මරු අයියේ 🥰
@eshandias7796
@eshandias7796 10 ай бұрын
Thank you නංගියෝ.. ඒ බඩ helmet එකක් 🤭
@niroshikasewwandi
@niroshikasewwandi 10 ай бұрын
@@eshandias7796 🤭❤️
@thilinithanuja2998
@thilinithanuja2998 10 ай бұрын
අද කලේ ගැහැනු ළමයින්ට වැදගත් ...❤❤❤
@eshandias7796
@eshandias7796 10 ай бұрын
අනිවාරෙන්ම ❤
@nipunasanjana1948
@nipunasanjana1948 10 ай бұрын
omg aiye amazing 💥 and blasted....🔥🔥
@eshandias7796
@eshandias7796 10 ай бұрын
🥰🥰🥰🥰🥰
@Sahasmi_A
@Sahasmi_A 10 ай бұрын
අම්මො මේක සුපිරියි😂😂❤❤❤ අනිවා ඉතුරු එක ඕනෙ
@eshandias7796
@eshandias7796 10 ай бұрын
🥰🥰❤️
@isuriupekha26
@isuriupekha26 8 ай бұрын
මං හිතුව අන්තිමට එයාගේ හස්බන්ටත් තියේන්නේ අපේ එකාගෙ නම නේද කියයි කියල මරු අනේ
@deviparamisiriwardana9314
@deviparamisiriwardana9314 10 ай бұрын
ලස්සනයි අනේ .අමතක වෙනවා ඔයාමද මේ කියලා. අපි තෑන්ක්ස් කරන ඕනී ඔයාට අහස උසට තියන ප්‍රශ්න එක්ක මේ වගේ වීඩියෝ එකක් බලනකොට සේරම අමතකයි......❤❤❤❤❤❤❤❤❤❤❤
@yenukageesath9751
@yenukageesath9751 9 ай бұрын
අයියගෙ videos බලලා තනියෙන් ඉන්න⁣ වෙලාවටත් හිනායනවා 😂🧡💛🧡🤩
@Hima........
@Hima........ 10 ай бұрын
Bitthiye thiyana bridal 4to එක එක පාරටම ඇද වෙලා කියල දැක්කෙ කවුද
@eshandias7796
@eshandias7796 10 ай бұрын
😛
@petikirige
@petikirige 10 ай бұрын
You are absolutely hilarious, Eshan D!
@eshandias7796
@eshandias7796 10 ай бұрын
Thank you ❤
@Love_lifekiss
@Love_lifekiss 10 ай бұрын
Me wife poddak mahathai neda 😂😂😂😂 ammoooo . Eshan aiyye part 2 one
@JanaLalitha3015
@JanaLalitha3015 10 ай бұрын
මහතයි නෙමෙයි, එළ වැස්සියේ ඒකී බඩින් 😅😅😅😅😅😅 ඔන්න අන්තිම දෙබස😂😂😂😂😂❤❤
@eshandias7796
@eshandias7796 10 ай бұрын
අන්න හරී 🤭
@charletrathnayake7559
@charletrathnayake7559 10 ай бұрын
Hithe duka nathi krgnn oyaage videos blnw Ee welawat hithata sathutak sahanayak enw 1M coming soon wenn kiyala wish krnw😊
@eshandias7796
@eshandias7796 10 ай бұрын
Thank you very much ane ❤
@sanjupathirana172
@sanjupathirana172 9 ай бұрын
😁🤣🤣 comment nokalath. Video walata like danawa mn. Asama kenek thamai oya ❤ good luck brother ❤️🥰
@manjulakenny7862
@manjulakenny7862 10 ай бұрын
හම්මෝ ගෑණු විමානෙ ඔයාට ඉන්න අදත් ලස්සනයි ගොඩාක් ලස්සනයි ජයවේවා
@eshandias7796
@eshandias7796 10 ай бұрын
❤❤❤
@sankark4408
@sankark4408 10 ай бұрын
Part 2 ඉක්මනට දීපියෝ ❤❤❤❤
@eshandias7796
@eshandias7796 10 ай бұрын
දෙන්නාම්... 🤭
@bulliculli6271
@bulliculli6271 10 ай бұрын
අකිල දිල්ශාන්ට උපහාරයක්ම වේවා 😂❤
@eshandias7796
@eshandias7796 10 ай бұрын
😂🤭
@cekarunarathna9472
@cekarunarathna9472 10 ай бұрын
අදත් නියමයි 🎉❤ පොඩ්ඩක් හෙම්බා වගේ නෙහ්....😒❤️ හොද වෙයි ඉක්මනට☺️💫❤️
@eshandias7796
@eshandias7796 10 ай бұрын
දැන් හොදයි. මේ විඩියෝ එක shoot කරපු වෙලාවේනම් මාර හෙම්බා 😢
@cekarunarathna9472
@cekarunarathna9472 10 ай бұрын
@@eshandias7796දැන් හොදයි නම් කමක් නැ😚💗
@chamaliameresekere
@chamaliameresekere 9 ай бұрын
Your so talented. Keep up the good work !
@Sarah16449
@Sarah16449 10 ай бұрын
Ammmo aiyye ekanm maru athatama. part 2 eka one anivaryen. karanna pls❤ karanavane aiyye💕
@Tthjkikkl
@Tthjkikkl 10 ай бұрын
ඇත්ත කතාව ❤😮
@malshadkh8774
@malshadkh8774 10 ай бұрын
නියමයි එශාන් ❤❤❤❤
@keshaperera8380
@keshaperera8380 10 ай бұрын
We need part 2 😂😂😂😂❤❤
@harshanikavindya2000
@harshanikavindya2000 10 ай бұрын
Part 2 oneee
@eshandias7796
@eshandias7796 10 ай бұрын
වැඩිවන ප්‍රේක්ෂක ප්‍රතිචාර මත part 2 එහෙකුත් හදන්න වෙයි වගේ 😅❤
@madusanjana7855
@madusanjana7855 10 ай бұрын
අනිවාර්යයෙන්ම 2 ඕනෑ ❤
@chamilathisara1
@chamilathisara1 10 ай бұрын
අනේ මේකේ(2)එවන්නකෝ😢
@indikakumudini846
@indikakumudini846 10 ай бұрын
Part 2 oneh the plzz ❤
@_x__madu__
@_x__madu__ 10 ай бұрын
​@@eshandias7796ane ow part 2 ona onami ❤❤
@kurulukurulu3887
@kurulukurulu3887 10 ай бұрын
ආදරෙයි මල්ලියෝ අදත් නියමයි කොල්ලෝ මොකෝ අසණීපයෙන්ද කට හඩ ටිකක් වෙනස් අද මල්ලි
@eshandias7796
@eshandias7796 10 ай бұрын
තෑන්ක්ස් අනේ. මේ විඩියෝ එක ශූට් කරන කාලේ පොඩ්ඩක් හෙම්බිරුස්සාව ❤
@pigeonseraalovers
@pigeonseraalovers 10 ай бұрын
Part 2 ඕනේ කියන්නේ මන් වීතරද
@eshandias7796
@eshandias7796 10 ай бұрын
🤭😋
@shavinigayathri552
@shavinigayathri552 10 ай бұрын
මාත් ඉන්නො
@sanas.193
@sanas.193 3 ай бұрын
Super Eshan ❤❤😂😂😂 Part 2 oneeeeee.....hina unath Mewa hemotama hoda padamak...
@indraranjani9603
@indraranjani9603 7 ай бұрын
ආයාසයකින් තොරව නිරායාසයෙන්ම අපව සිනහ ගන්වන ඔබේ දක්ෂතාවය අගය කරමි, පුතා ඔයාට මගෙන් සුබ පැතුම්,
@nuwanisenanayake5311
@nuwanisenanayake5311 10 ай бұрын
මරු ඉෂාන් අයියා විඩියෝ එක ❤️❤️
@nuwanchathuranga624
@nuwanchathuranga624 3 ай бұрын
හිනාවෙන්නත්...පුලුවන්....සමාජෙට දෙන පාඩමත්....වටිනවා...
@DinushLee-m6i
@DinushLee-m6i 10 ай бұрын
My favourite❤❤❤❤❤ action සිසි😊
@dinushianupama204
@dinushianupama204 9 ай бұрын
All the best Eshan.oyage videos aniwaryen balanawa.
@fana4870
@fana4870 10 ай бұрын
චරිත එකින් එකට වෙනස්වීම නම් මාරයි ❤
@eshandias7796
@eshandias7796 10 ай бұрын
Thank you ❤
@planejaneuno
@planejaneuno 9 ай бұрын
OMGaaawwww Eshan Dias your humor is on another level!
@dinushakalhari6464
@dinushakalhari6464 9 ай бұрын
අනේ අයියේ ලතා එක්ක විඩියො එකක් ඔනි .මන් ඔයා කරන චරිත වලින් ලතාට ගොඩක් කැමති ඔයා නම් පුල් පැකෙජ් එකක් අති දක්ශයෙක්❤
@KalhariChethana-gm6jt
@KalhariChethana-gm6jt 10 ай бұрын
Ane oya lassana i anee vidio maruuu cute baby kenek 😘😘😘
@Nikini-yw3ee
@Nikini-yw3ee 9 ай бұрын
අනේ part 2 ඕනේ
@annesilva4478
@annesilva4478 10 ай бұрын
Comedy ekak unata oya samajeta loku panividayak dunna.A great job👍
@eshandias7796
@eshandias7796 10 ай бұрын
Thank you ❤
@annesilva4478
@annesilva4478 10 ай бұрын
@@eshandias7796 You are welcome.All the best Eshan!💐
@madhushanikasewwandianji4826
@madhushanikasewwandianji4826 10 ай бұрын
Voice wenas 😢😢😢 ikmn suwa❤❤❤
@eshandias7796
@eshandias7796 10 ай бұрын
හෙම්බිරුස්සාවනේ 😢
@kurulukurulu3887
@kurulukurulu3887 10 ай бұрын
අප්පොච්චෝ අප්පොච්චෝ 😂😂😂 බන්ඩිය කොහෙන්ද හොයා ගත්තේ 😅😅😅😅
@eshandias7796
@eshandias7796 10 ай бұрын
හෙල්මට් එකක් 😂
@kurulukurulu3887
@kurulukurulu3887 10 ай бұрын
@@eshandias7796 අම්මෝ ඒක
@tharunimesha532
@tharunimesha532 10 ай бұрын
මටනම් මුල ඉදන්ම හිතුනා මේ එක්කෙනෙක් ගැනමයි කියන්නෙ කියලා😅😂
@eshandias7796
@eshandias7796 10 ай бұрын
🥰🥰
@ruwanidulanjalie8243
@ruwanidulanjalie8243 10 ай бұрын
"මට හරි දුකා...යි"....මරු අනේ
@LakmaliChan
@LakmaliChan 10 ай бұрын
ඔයාගෙයි, එෂීගෙයි video miss කරන්නේ කොහොමද ? අදත් ලස්සනයි.
@nihalkandewatte2299
@nihalkandewatte2299 10 ай бұрын
මරු කතාව අනේ වෙලා වත් පහු උනා ❤
@eshandias7796
@eshandias7796 10 ай бұрын
❤❤
@champikasudarshani6938
@champikasudarshani6938 9 ай бұрын
නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@Sahasra_Sewwandi
@Sahasra_Sewwandi 10 ай бұрын
😂😂😂 අඩ්ඩෙහ් නමෙ තව කැල්ලක් තිබිලානෙ😂 මන් හිතන්නෙ නමෙ ඉස්සරහට තියෙන්න ඇත්තෙ😂❤️
@eshandias7796
@eshandias7796 10 ай бұрын
ඒකනේ 🤭
@krishanthakularathne
@krishanthakularathne 10 ай бұрын
Ane plz part 2 ooone❤😂
@LasanthaJayawickrama-k4n
@LasanthaJayawickrama-k4n 10 ай бұрын
ඔයාගෙ වීඩියෝ තමයි අපි හරි ආසාවෙන් බලන්නෙ ❤😊 ඒත් දැන් ඔයා වැඩිය වීඩියෝ දාන්නෙ නෑනෙ ❤😢😢 අනේ වීඩියෝ ගොඩාක් දාන්නකෝ❤❤❤😢
@eshandias7796
@eshandias7796 10 ай бұрын
තෑන්ක්ස් අනේ. අනිවාරෙන්ම විඩියෝ දාන්නම්කෝ ගොඩාක්❤
@shandion7700
@shandion7700 10 ай бұрын
මේ,,වයිෆ් පොඩ්ඩක් මහතයි නේද) අම්මෝ යකූ ඒකහ් 🤭😁😂😂
@eshandias7796
@eshandias7796 10 ай бұрын
😂😂😂
@shiwanthesudu7020
@shiwanthesudu7020 10 ай бұрын
ලස්සනයි එය බලා හැදෙන්න දෙවල් ගොඩක් තියෙනවා
@eshandias7796
@eshandias7796 10 ай бұрын
😌❤️
@pubudumanoj272
@pubudumanoj272 2 ай бұрын
Maru eshan aiye❤
@Suwimali93
@Suwimali93 10 ай бұрын
Skip nokara eda idan dana vidio balanna puluwan ❤️😊😊
@Randima_Sanjalee_2006
@Randima_Sanjalee_2006 4 ай бұрын
My favourite video ...🤣🤣
@sathyanimnanjali592
@sathyanimnanjali592 10 ай бұрын
මරු අනේ😂😂❤❤
@Kadibi1234
@Kadibi1234 10 ай бұрын
Ee shooi eka❤❤❤
@hirunipabasara6441
@hirunipabasara6441 10 ай бұрын
Mru mru eshan aiye❤❤❤😊😊
@rajithagraphic792
@rajithagraphic792 10 ай бұрын
Eshanaya adarei aaaa❤
@MandiniBrimayaWijesena-r8r
@MandiniBrimayaWijesena-r8r 9 ай бұрын
It's soo funny i enjoyed the video Love from New Zealand
@sandunikalakmali6758
@sandunikalakmali6758 8 ай бұрын
Anee eshan ayye maruu ♥️
@vishminavodi8541
@vishminavodi8541 10 ай бұрын
නියමයි❤❤❤❤❤
@සරන්යාදිසානායක
@සරන්යාදිසානායක 10 ай бұрын
අයියගෙ වොයිස් එක තමා මරැ..😅😅❤
@eshandias7796
@eshandias7796 10 ай бұрын
❤❤
@chanakayatiwawala9327
@chanakayatiwawala9327 10 ай бұрын
Maru..thawa oya wage hinayana ewa danna dear digatama.. Oyage samahara yaluwo mageth hoda yaluwo.mama kandy walin😊
@eshandias7796
@eshandias7796 10 ай бұрын
Aniwaren dhannam...❤
@bhagyagurusingha574
@bhagyagurusingha574 10 ай бұрын
සුපිරියක් අයියේ👌👌👌❤️❤️❤️
@L.D.Madushika
@L.D.Madushika 10 ай бұрын
👌👌👌👌 ලස්සනයි අයියා,😘😘😘😘
@oshii_bbh
@oshii_bbh 3 ай бұрын
Part 2 oni kiyana aya ko😢
@chira6793
@chira6793 10 ай бұрын
First like and comment 🎉❤
@sumuduharshani6081
@sumuduharshani6081 10 ай бұрын
තනියම ගහන ගේම මරු 👍👍👍
@eshandias7796
@eshandias7796 10 ай бұрын
😊❤
@shyamaananda587
@shyamaananda587 10 ай бұрын
මරු මරු 💞
@udithavindu3444
@udithavindu3444 10 ай бұрын
Adee niyamayi ayiye😂😂
@deepkumari7258
@deepkumari7258 10 ай бұрын
Supiri 😊❤
@pushpamapalagama3220
@pushpamapalagama3220 10 ай бұрын
අම්මෝ ඔයාගේ වීඩියෝ බලන්න බලන්න හරිම ආසයි
@eshandias7796
@eshandias7796 10 ай бұрын
Thank you ane ❤
@hansamalianuradha4074
@hansamalianuradha4074 10 ай бұрын
නියමයිනේ අයියේ 👊👌💖
@lakshikaabi1503
@lakshikaabi1503 3 ай бұрын
අපිට හිනා වෙලා මැරෙනවා අනේ
@shavinigayathri552
@shavinigayathri552 10 ай бұрын
අයියට සෙමද. වීඩියෝ එක පට්ට.
@eshandias7796
@eshandias7796 10 ай бұрын
ඔව් අනේ. පොඩ්ඩක් සෙම 😅
@shavinigayathri552
@shavinigayathri552 10 ай бұрын
@@eshandias7796 part 2 දාන්න අයියේ. අකිල දිල්ශාන් බලන්නත් එපැයී..
@kareenabasu81
@kareenabasu81 10 ай бұрын
Mama wage FBI mood eka Eth ahuwena modiyekuth innawa😅
@dinubrowns6172
@dinubrowns6172 10 ай бұрын
Part 2 ekak ona...
@shericlasnaka4584
@shericlasnaka4584 9 ай бұрын
Like 100 බලා පොරොත්තු වෙන මම
@wizardbro2004
@wizardbro2004 10 ай бұрын
Part 2 One...😍😍🤧
@lihinisanjana2177
@lihinisanjana2177 10 ай бұрын
නියමයි අයියා.... 😹😹😹😹❤️
@kurulukurulu3887
@kurulukurulu3887 10 ай бұрын
අම්මෝ අකිල අයිය 😂😂😂
@user-py2gz9ko4i
@user-py2gz9ko4i 8 ай бұрын
අද කාලේ කෙල්ලොන්ට හොද පාඩමක් ❤🥰
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 8 ай бұрын
ඒකනම් නියම දැන් ඉන්නේ ඕවගේ කාලකන්නි මිනිස්සු තමා කෙල්ලෝ අමාරුවේ දාලා එහෙම
@piyumibaggaya3491
@piyumibaggaya3491 10 ай бұрын
Oyanam marama pissuwak.abbehiwela wage man oyage katahadata.godaak adarei.❤❤❤
@heshanashinsa7620
@heshanashinsa7620 9 ай бұрын
දෙවන කොටස ඕනේ ...............අනිවාර්යයෙන් ඕනේ ..............නැත්නම් වැඩක් නෑ.........දාන්න හොඳේ.........දාන්න ප්ලීස් ..........
@user-ge8nk1zs9c
@user-ge8nk1zs9c 10 ай бұрын
බුදු අම්මෝ ඒක😂❤
@tharangasauer8452
@tharangasauer8452 9 ай бұрын
විහිලුවෙන් හොද පණිවිඩයක් දුන්නා ගොන් වැස්සියන්ට😂
@kumuduniperera7140
@kumuduniperera7140 8 ай бұрын
Niyamai
@hanz5853
@hanz5853 10 ай бұрын
සක්කිලි පඩි අරන් වගේ😂❤
@user-hj4dc4fc9o
@user-hj4dc4fc9o 9 ай бұрын
2 කොටසත් ඔනේ අයියේ ආදරෙයී ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@AshcharyaJeewani
@AshcharyaJeewani 9 ай бұрын
ඒ මරු 😂💔 කෙල්ලන්ට හොද පාඩම් මේව👍❤️
@oshanikosala7382
@oshanikosala7382 9 ай бұрын
Ela aiye oya nam 💪😍
පියුමි | Piyumi...
6:50
Eshan Dias
Рет қаралды 584 М.
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 21 МЛН
McDonald's ලංකාවට එයිද?
15:44
Magic Compass
Рет қаралды 14 М.
නෝටි ටීනා...
7:51
Eshan Dias
Рет қаралды 118 М.
Lakai Sikai - Kakula | ලකයි සිකයි - කකුල 🦵 😃
21:20
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 491 М.
බෝඩිම් හෙර
8:46
Eshan Dias
Рет қаралды 520 М.
දෙවඟනක් ඇවිත්....
9:09
Eshan Dias
Рет қаралды 237 М.