Рет қаралды 891
ලංකාවේ ඉන්න ආවේනික මත්ස්‍යයින් අතරින් එතරම් අවධානයක් යොමු නොවිච්ච එත් අලංකාරයෙන් අඩුවක් නැති යාලුවෙක් ගැන තතු විස්තර සහ සමීප දර්ශන තමයි අද වීඩියෝව මගින් අරගෙන එන්නේ...
🐠දම්කොල/දංකොල පෙතියා එහෙමත් නැත්නම් sri lanka filamented barb කියල තමයි මෙයාව හදුන්වන්නේ.. දැනට ලංකාව පුරාම ජල මුලාශ්‍ර වලින් මෙයාව හමුවුනත් ආවේනික ඒකදේශික මත්ස්‍යයකු වශයෙන් මෙයාලව ආරක්ෂා කිරිම මෙයාලගේ වාසස්ථාන සුරැකීම අප සැමගේ යුතුකමක්.. එවිට අනාගතයටත් මේ තත්වය මෙලෙසම පවතිවී..
🌿ඉදිරියේදි aquacaping, Terrarium, ඇතුළුව ඒ හා සම්බන්ධ සොබාදහමත් එක්ක බැදුනු Video මාලාවක් ගෙන එමට බලාපොරොත්තු වෙනවා..
ඉතින් මේ රෑපකරනය බලන්න ආරාධනා කරන ගමන්ම ඉල්ලා සිටිනවා ඉතාමත් කාරැනිව ඔබෙන්...
🔻Channel එක subscribe කරන්න..එය විශාල දිරිමත් කිරිමක්🙏
ඔයාලගේ අදහස්,යෝජනා චොදනා පහල comments section එකේ ලියන්න..
ඉතින් යලිත් හමුවන තුරු සැමට ජයෙන් ජයම වේවා.. ස්තූතියි 💐
.
.
Subtitles (CC)
Please turn on CC (Subtitles) in your own language to display all the dialogues in bigger font.
How to turn on CC
In KZbin mobile App -
Tap the three-dot menu in the upper right corner of the video. Tap the CC icon, or Captions, in the menu. Select the type of captioning you prefer(your language).
In KZbin Desktop -
You can turn on subtitles by clicking the CC icon at the bottom of a KZbin video. A red line will appear under the icon when closed captions have been enabled. You can also adjust caption settings by clicking the gear icon. If subtitles are available for a video, a choice of generated captions and other formats will be available here (your language).