Will /Would (Full Lesson) Learn English in Sinhala

  Рет қаралды 165,965

Hari Lesi Engreesi හරි ලේසි ඉංග්‍රීසි

Hari Lesi Engreesi හරි ලේසි ඉංග්‍රීසි

Күн бұрын

Пікірлер: 207
@HariLesiEngreesi
@HariLesiEngreesi 3 жыл бұрын
ඔක්කොම එක පාර බලන්න කම්මැලි නම් අවශ්ය තැන් වලට කෙලින්ම පනින්න අදාල එක ඔබලා.....👇 0:00 හැඳින්වීම 0:57 Will - Simple Future 2:59 Would - අතීතයේ අනාගතය 5:55 Conditionals 7:54 හිතින් මවා ගත් අවස්තා (would) 12:54 Reported Speech 14:13 පුරුදු ගැන will 15:34 පරණ පුරුදු ගැන would 17:21 will you විධාන 20:42 would for politeness 23:28 won't and wouldn't 24:26 Won't - ප්‍රතික්ෂේප කිරීම් 25:38 Wouldn't - අතීත ප්‍රතික්ෂේප කිරීම් 26:03 will be + noun 26:38 will be + verb in ing form 27:14 Passive 29:45 වෙනත් will / would භාවිතයන් 32:21 කෙටි කිරීම සහ උච්ඡාරණය
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 3 жыл бұрын
Thanks
@nadeeshanlahiru7870
@nadeeshanlahiru7870 3 жыл бұрын
Niyamai sir
@priyanthidabare5264
@priyanthidabare5264 3 жыл бұрын
💕💕💕Thank you very much❤️
@priyanthidabare5264
@priyanthidabare5264 3 жыл бұрын
🌷🌷🌺🌸 Thank you 😊 so so so
@kavindagunasekara8037
@kavindagunasekara8037 3 жыл бұрын
සුපිරි සර් , බොහොම ස්තුතියි ❤🎖️️
@kalingajagath6089
@kalingajagath6089 2 жыл бұрын
රටේ හැම දරුවෙකුටව මේ විදිහට ඉංග්‍රීසි ඉගැන්නුවනම් අවු 13 ක පාසැල් කාලය තුල ඉංග්‍රීසි කථා කිරීමට නොහැකි දරුවන් බිහි වෙන්නැහැ මේ විදිහට රටේ ඉංග්‍රීසි අධ්‍යාපනය හැඩ ගැසිය යුතුමයි ඇත්තටම සතුටුයි
@Udumbara568
@Udumbara568 3 жыл бұрын
කියන්න ඕන දේ සරලව වැල් වැටෑරුම් නැතිව කියන නිසා හොඳට තේරෙනවා. ඒ වෙනුවට ගොඩක් අය කරන්නේ වවාගෙන කන න්‍යායක් අනුගමනය කරන එක. ඇත්තටම ඔබගේ ඉගැන්වීම් හරි පැහැදිලියි. ඉතින් ඔබට බොහෝමත් ස්තූතියි.
@MaduShanka-w4g
@MaduShanka-w4g 8 ай бұрын
මේ comment කියවද්දී ඕනම මනුස්සයෙක් ටම තේරෙනවා මේ රටේ තියෙන අධ්‍යාපන තත්වය ....ඇත්තටම school එකකට ගුරුවරයෙක් ඇතුළත් කරනකොට බලන්න ඕන මේ ගුරුවරයා උගන්වන එක ළමයින්ට තේරෙනවද කියලා.ඔතන තමයි මේ රට විනාශයට පත් වෙන මුල්ම තැන.sri ඔබට ගොඩක් පිං මේ දෙන දැනුම් සම්බාරයට.❤❤❤
@chamidukalpana7471
@chamidukalpana7471 Жыл бұрын
ශා.....මරු .......ගොඩක් මහන්සි වෙනව අති මෙ විදිහට video create කරන්න ❤️❤️❤️❤️❤️❤️❤️ Thank you❤️❤️😍😍❤️❤️
@dondamitha6409
@dondamitha6409 8 ай бұрын
මගේ ඡිවිතයේ දැකපු හොදම ගුරැතුමා. සර්ගේ ලමයින්ට හොදින් අධ්‍යාපනය පිහිටන්න ඕන .මේ කරන ඉගැන්වීමට. බුදු සරනයි.ඡයම වේවා.
@raneluis2440
@raneluis2440 3 жыл бұрын
ඇත්තටම සුපිරි වොයිස් එකත් හරිම ලස්සනයි
@sharmainewanighatunga2480
@sharmainewanighatunga2480 3 ай бұрын
The amazing teaching technique you use is highly appreciated Sir, thank you. 🙏
@Priyangidavidson
@Priyangidavidson Жыл бұрын
බොහොම පැහැදිලිව කියලා දෙනවා, මේ අධ්‍යාපන ක්‍රමය පාසැල්වලට ඉතාමත් වටිනවා, අපි පාසැල් යනකාලෙවත් මෙහෙම පැහැදිලලි ලෙස ඉංග්‍රිසි කතාකිරීමට ඉගැන්නුවේ නැහැ,එහෙම වුනානම් අද ලංකාවේ හැමෝම වගේ ඉංග්‍රිසි කතා කරනවා, ඔබ කරන ⁣මේ මහඟු සේවයට බොහොම ස්තුතියි දිගටම මෙහෙම කරගෙන යන්න, මෙවැනි ගුරැවරැ සිටීම ගැන සතුටුයි
@sameeranuwan2396
@sameeranuwan2396 3 жыл бұрын
බොහොම ස්තූතියි සර් ..❤️🙏 බොහොම වටිනා පැහැදිලි කිරීමක්
@antonykrishansilva3773
@antonykrishansilva3773 3 жыл бұрын
Wt a explanation really i ❤ these lessons . I am working in doha qatar in hotel industries . I am working in english speaking environment .but i am always trying to minimize my mistake .this channel help me lot 🙏🙏🙏🙏
@tharinduwijerathna2029
@tharinduwijerathna2029 3 жыл бұрын
සර් මේ වාගේ අනිත් can,could,may must වලත් කියලා දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනාව විඩියොස් එකින් එක වත් දාලා අපිට..මම නම් ගොඩක් ආසයි මේ විදිහට ඉගෙන්න..ස්තුති සර්..❤🙏
@HariLesiEngreesi
@HariLesiEngreesi 3 жыл бұрын
Can Could already done - Here's the link kzbin.info/www/bejne/pISQYZ1_qaeBoKs
@tharinduwijerathna2029
@tharinduwijerathna2029 3 жыл бұрын
@@HariLesiEngreesi ස්තුති සර්..මොකද මටත් මේ වාගේ තමා අමාරු වේලා තිබ්බේ
@mihisurumihisuru9911
@mihisurumihisuru9911 3 жыл бұрын
Actually sir i had a problem with using "would" . You were the only one who clarify it .👈🙏🙏🙏and also sir see weather you can make vedios about conversational type eg .. talking about current topics like cricket, covid19, tv programmes etc. Thsnks.
@sdninfotv146
@sdninfotv146 2 жыл бұрын
Literally this is the perfect explain about the will/ would. So I grasped the lesson and further improved my knowledge. Thanks a bunch. Dear sir bro. Have a wonderful day
@hashannayanaruwan455
@hashannayanaruwan455 3 жыл бұрын
O/L hariyata goda daganna video serious එකක් කරන්න ..ගොඩක් වටිනවා 🤟🤟🤟❤ සුපිරියට කියලා දෙනවා would ගැන..first time හරියටම තෙරුනේ
@thusithaabayarathna3007
@thusithaabayarathna3007 3 жыл бұрын
Thank you for the program
@nadeeshanlahiru7870
@nadeeshanlahiru7870 3 жыл бұрын
Mama meka thama hemadama balanne, සුපිරි sir
@nilomadias548
@nilomadias548 Жыл бұрын
This lesson is more valuable for me. Thank you sir ❤️❤️
@SM-gu7qp
@SM-gu7qp Жыл бұрын
thank you very much!👍👍👍👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@Purplecc-hp5de
@Purplecc-hp5de 6 ай бұрын
What a comprehensive guide. Really appreciate your good work sir.
@LalithKumara-lj2il
@LalithKumara-lj2il Жыл бұрын
Great teaching method listning worthy
@සාදික්කා
@සාදික්කා 3 жыл бұрын
You rock... Thank you so much
@chathurilakshani2669
@chathurilakshani2669 Жыл бұрын
Thank you so much for your lessons.your doing great service.Keep it up.
@chanukaweerasinghe2901
@chanukaweerasinghe2901 3 жыл бұрын
Thank you sir
@shantharanaweera4741
@shantharanaweera4741 3 жыл бұрын
Thank you very much sir .important lesson .
@nadirathnamali8089
@nadirathnamali8089 3 жыл бұрын
ස්තුතියි සර්
@gangadarshani6939
@gangadarshani6939 3 жыл бұрын
Thank you sir.....super...i love your teaching style....
@HariLesiEngreesi
@HariLesiEngreesi 3 жыл бұрын
So nice of you!
@nadirathnamali8089
@nadirathnamali8089 3 жыл бұрын
Sir.... 1- Can you tell me more about yourself ? 2- Can i laern more about your background ? 3- are you available to chat? 4- Where are you located ? මේ ප්‍රශ්න වලට පිළිතුරු දිය යුත්තේ කෙසේද? මට මෙය පැහැදිලි මදි...පැටලිලි සහගතයි.plz explain krnna.
@HariLesiEngreesi
@HariLesiEngreesi 3 жыл бұрын
ප්‍රශ්න පැහැදිලි මදි ද නැත්තන් ඉංග්‍රීසියෙන් උත්තර දෙන්න තේරෙන්නෙ නැද්ද?
@nadirathnamali8089
@nadirathnamali8089 3 жыл бұрын
@@HariLesiEngreesi english වලින් උත්තර දෙන්න තේරෙන්නෑ..
@nadirathnamali8089
@nadirathnamali8089 3 жыл бұрын
@@HariLesiEngreesi plz help me! Sir..
@nadirathnamali8089
@nadirathnamali8089 3 жыл бұрын
කෝ මගේ ප්‍රශ්න වලට උත්තර නෑනේ..plz reply
@nishanianagipura7484
@nishanianagipura7484 Жыл бұрын
Nice lesson 👍👍👍
@anurasusantha403
@anurasusantha403 2 жыл бұрын
Very clear and well organized lesson .🙏 thanks a lot
@chinthajithendri1096
@chinthajithendri1096 Жыл бұрын
ස්තූතියි 🙏 අද තමයි හරියට ම තේරුණේ
@samanthasadaruwan425
@samanthasadaruwan425 Жыл бұрын
This lesson is very important. I own you one sir...❤❤❤❤❤
@niruanthan3336
@niruanthan3336 3 жыл бұрын
Thank you soo much sir godak hodt pehedili kranwa godak watinwa
@DayanandaWa
@DayanandaWa Жыл бұрын
Very clear very, simple, Lesson thanks you sri
@mbcchannel1025
@mbcchannel1025 3 жыл бұрын
Very clear explaining 👍👍👍thank you🌹
@abishan3827
@abishan3827 3 жыл бұрын
Thank you so much brother 😊😊😊🙏🙏
@anjanavidura4513
@anjanavidura4513 Жыл бұрын
Thank you for the lesson
@kumarinawarathna8602
@kumarinawarathna8602 Жыл бұрын
You are so smart in teaching. Keep it up! Thank you so much!
@shanakalakmal6473
@shanakalakmal6473 3 жыл бұрын
Very useful lesson. Thanks sir. We hope more advanced grammer lessons from u.
@freedomandalone9370
@freedomandalone9370 11 ай бұрын
Thank you very much 🎉
@nalinliyanage8367
@nalinliyanage8367 3 жыл бұрын
Appreciate your job
@rameshdilan2095
@rameshdilan2095 Жыл бұрын
Thanks A lot 👍💖
@t.m.sanjeewaskumara5589
@t.m.sanjeewaskumara5589 2 жыл бұрын
Excellent sir
@narmosl5521
@narmosl5521 Жыл бұрын
Thanks ayiye
@ajithsiri2781
@ajithsiri2781 Жыл бұрын
Great Thank you very much Sir
@thefreebird8368
@thefreebird8368 3 жыл бұрын
Wonderful sir...amazing job
@gaminibologngnage4170
@gaminibologngnage4170 3 жыл бұрын
Thank lot sir, '
@priyanthidabare5264
@priyanthidabare5264 3 жыл бұрын
I would never 👎 thought that I will learning English language by love y sir Thimira❤️
@gaminigunawardana3743
@gaminigunawardana3743 2 жыл бұрын
Excelent programe ,thanks a lot
@sajithliyanagamage5596
@sajithliyanagamage5596 3 жыл бұрын
Harima pahadili sir.
@yashinthakeshan7490
@yashinthakeshan7490 2 жыл бұрын
Thank you so mush for this important lesson. I could get lots of information from your videos. Thank you very much once again sir.
@nadunprabath3759
@nadunprabath3759 3 жыл бұрын
Thank you sir❤️
@lalithkumarasinghe875
@lalithkumarasinghe875 Жыл бұрын
I just found this channel and this is more valuable. I subscribed now.
@indikaudayanga5474
@indikaudayanga5474 2 жыл бұрын
නියමයි...සරලව කියලා දෙනවා..😍😍
@manelsamaranayake9958
@manelsamaranayake9958 2 ай бұрын
Thank u. I learned clearly
@rohanrohan9092
@rohanrohan9092 3 жыл бұрын
Thank you so much sir ..
@aselsongs4984
@aselsongs4984 9 ай бұрын
Thank you😊😊😊
@lahiruchinthaka9120
@lahiruchinthaka9120 2 жыл бұрын
සුපිරි😍😍😍👍👍
@rasangasampath7502
@rasangasampath7502 3 жыл бұрын
Awesome ❤
@shanikanandasiri1275
@shanikanandasiri1275 3 жыл бұрын
Thank you sir.
@SumedhaRathnayaka-d3l
@SumedhaRathnayaka-d3l Жыл бұрын
Awesome 🎉🎉 l love it, really understood many things regarding will would. Hat off sir
@buddhikaekanayaka2205
@buddhikaekanayaka2205 3 жыл бұрын
Well explained sir..excellent ..thx
@jayasooriyaindika4612
@jayasooriyaindika4612 3 жыл бұрын
excellent lesson .....thank you sir..
@SihanDamith
@SihanDamith 5 ай бұрын
Thank you so much❤
@indusaumyawt3942
@indusaumyawt3942 2 жыл бұрын
Its very clear your clarification .sweet voice !
@nimmu8671
@nimmu8671 3 жыл бұрын
Tnq sir ❤️
@cleraclera4139
@cleraclera4139 2 жыл бұрын
Thank you sir you are good teacher
@samankumara307
@samankumara307 3 жыл бұрын
Dear sir , Will you make next lesson with your visual video because it will be the most popular one sir .... Sir I ❤ to see you who you are ......Good Luck Sir ..
@HariLesiEngreesi
@HariLesiEngreesi 3 жыл бұрын
Thanks for the suggestion Saman! I'll think about it... My phone cam is of poor quality too. So I'll have to get new equipment as well before recording videos of myself.
@nimeshamadushani4566
@nimeshamadushani4566 Жыл бұрын
Thank you so much
@shamilagamage8950
@shamilagamage8950 3 жыл бұрын
Sir would will. Patalila thibune godak sthuthi 💐
@chanakakumara4650
@chanakakumara4650 3 жыл бұрын
Sir.... රැස්වීමක් තියෙනවද? කියල අහන්නෙ , Is there a meeting? කියල නේ. දැනටමත් අපි දන්න රැස්වීමක් නම්, අපි අහන්නෙ.. 'රැස්වීම තියෙනවද?'.. කියල නේ. එතකොට ඒක ඉංග්‍රීසි⁣යෙන් අහන්නෙ කොහොමද? සර්...
@HariLesiEngreesi
@HariLesiEngreesi 3 жыл бұрын
Are we having the meeting? / Do we have the meeting? / රැස්වීම cancel උනා කියල සැකයක් තිබිච්ච කෙනෙක් රැස්වීම තියනවද කියල අහනව නම්.. Is the meeting still on?
@chanakakumara4650
@chanakakumara4650 3 жыл бұрын
@@HariLesiEngreesi පැහැදිලියි සර්. Is there a meeting today? මේ වාක්‍ය වැරදිද සර්...?
@HariLesiEngreesi
@HariLesiEngreesi 3 жыл бұрын
කිසිම වරදක් නෑ
@chanakakumara4650
@chanakakumara4650 3 жыл бұрын
@@HariLesiEngreesi Thank you sir....
@Nadee-ch2kk
@Nadee-ch2kk 8 ай бұрын
Thanks sir BS
@samindikamadushan5071
@samindikamadushan5071 Жыл бұрын
Thanks a lot
@chamathvlog1691
@chamathvlog1691 3 жыл бұрын
හරි අසයි
@manojsuranga1468
@manojsuranga1468 2 жыл бұрын
Thank 👍👍👍
@rakithaudari8600
@rakithaudari8600 2 жыл бұрын
Valuable lesson thank you so much........
@pathumlahiru6442
@pathumlahiru6442 2 жыл бұрын
Very useful video, thanks a lot🙏
@sachinthaniranga5136
@sachinthaniranga5136 3 жыл бұрын
Niyamaineee....superb sir
@dumindumadumal4778
@dumindumadumal4778 3 жыл бұрын
Native English ගැන වීඩියෝ එකක් කරන්නකො
@hsumeerasanjaya5895
@hsumeerasanjaya5895 2 жыл бұрын
Nice teaching...simple n precise ..!!!!
@joyful2402
@joyful2402 2 жыл бұрын
This is a great video
@Dasanayake-o6s
@Dasanayake-o6s 2 жыл бұрын
Great Work Sir.Thank You So Much❤️
@lakshikamaduwanthi4624
@lakshikamaduwanthi4624 2 жыл бұрын
Thank you sir !!!💐💐
@anushkashrilal9874
@anushkashrilal9874 2 жыл бұрын
So many new things.. Thanks !
@methminimsara592
@methminimsara592 2 жыл бұрын
18:34 sir meka chuttak pahadili na kiyala denawada API kohomada will ekka widhanekuyi prashna asimayi adunaganne
@antonykrishansilva3773
@antonykrishansilva3773 3 жыл бұрын
Excellent keep doing
@priyanthidabare5264
@priyanthidabare5264 2 жыл бұрын
Dear sir It will rain ☔️ here, even I get one of comer’s like a heart massage 💆🏻‍♀️
@emiyasl2005
@emiyasl2005 2 жыл бұрын
Awashya de pehediliwa kiyala denawa👍
@dishanthiliyanaarachchi9309
@dishanthiliyanaarachchi9309 Жыл бұрын
🙏 you sir !!!!
@shanukasilva5016
@shanukasilva5016 Жыл бұрын
thanks a lot sir
@anulawathianulawathi6766
@anulawathianulawathi6766 3 жыл бұрын
supper 🙏🙏 thank you very much Sir
@asankasanjeewa7038
@asankasanjeewa7038 3 жыл бұрын
Thank you very much sir
@sudeepprasanga6699
@sudeepprasanga6699 3 жыл бұрын
Valuable lesson 😍
@nimesha2511
@nimesha2511 10 ай бұрын
Thanks sir
@srimalmadhushanka7373
@srimalmadhushanka7373 2 жыл бұрын
Very understandable. Good job sir..❤️
@suwanilashana6937
@suwanilashana6937 2 жыл бұрын
Godak apahadili vela thibba than pahadili una... ane thankz.... english kathave paterns tikak kiyala dennako... mata one fluent speaker kenek venna...
@theunlimitedpage2287
@theunlimitedpage2287 2 жыл бұрын
That'll be 4,ඒක හතරක් වෙන්න ඕනි-මේක හරි නෙද ක්‍රිකට් මැච බලනකොට මේ වචනේ ඇහෙනෝ ❤️
@HariLesiEngreesi
@HariLesiEngreesi 2 жыл бұрын
ඒක අනිවාර්යයෙන් 4ක්. කියන තේරුම
@theunlimitedpage2287
@theunlimitedpage2287 2 жыл бұрын
@@HariLesiEngreesi thank you sir ❤️
@නිල්අහසයටඅපි
@නිල්අහසයටඅපි 2 жыл бұрын
Thnx & ❤️
@chandanakodagoda3267
@chandanakodagoda3267 Жыл бұрын
Thanks
@kts4741
@kts4741 3 жыл бұрын
මට හිතුනා ඇය ඔයාට බනියි කියල. I thought she would scold you. සර්,මේක හරිනේද?
@HariLesiEngreesi
@HariLesiEngreesi 3 жыл бұрын
yes
@sureshrohitha7287
@sureshrohitha7287 2 жыл бұрын
නියමඉ සර් කෙනෙක්
May / Might  (Full Lesson) Learn English in Sinhala
25:05
Hari Lesi Engreesi හරි ලේසි ඉංග්‍රීසි
Рет қаралды 38 М.
PAST PARTICIPLE වාක්‍ය රටාවෙ රහස මේකයි  - Learn English in Sinhala
26:00
Hari Lesi Engreesi හරි ලේසි ඉංග්‍රීසි
Рет қаралды 32 М.
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Get / Got/ Gotten භාවිතය (Full Lesson) Learn English in Sinhala
27:29
Hari Lesi Engreesi හරි ලේසි ඉංග්‍රීසි
Рет қаралды 86 М.
Would Have / Would Have Been (Full Lesson) Learn English (spoken and grammar) in Sinhala
20:24
Hari Lesi Engreesi හරි ලේසි ඉංග්‍රීසි
Рет қаралды 87 М.
USED TO | BE USED TO | GET USED TO භාවිතය (FULL LESSON) - Learn English in Sinhala
28:05
Hari Lesi Engreesi හරි ලේසි ඉංග්‍රීසි
Рет қаралды 60 М.
Can /Could  (Full Lesson) Learn English in Sinhala
27:12
Hari Lesi Engreesi හරි ලේසි ඉංග්‍රීසි
Рет қаралды 53 М.
Must Have / Must Have Been (Full Lesson) Learn English (spoken and grammar) in Sinhala
19:42
Hari Lesi Engreesi හරි ලේසි ඉංග්‍රීසි
Рет қаралды 40 М.
Should Have | Should Have Been (Full Lesson) Learn English in Sinhala
12:13
Hari Lesi Engreesi හරි ලේසි ඉංග්‍රීසි
Рет қаралды 44 М.
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН