ඔබ බලාපොරොත්තු වන හිතේ සැනසීම ලැබේවිද.?|Will you get the peace of mind you are hoping for.?

  Рет қаралды 29,828

Earth Angel

Earth Angel

Күн бұрын

Пікірлер: 597
@lilanisujeewa8469
@lilanisujeewa8469 8 ай бұрын
මගේ යුකීත් පූතාට කථා කරන්න පුළුවන් වෙවා විශ්ව මාතාවනි
@earth_angel7
@earth_angel7 8 ай бұрын
ඔබේ බලාපොරොත්තු ඉශ්ට වේවා❤❤ හැමෝම විශ් කරන්න
@suchinthaudayangani9632
@suchinthaudayangani9632 8 ай бұрын
විශ්ව මාතවට මගේ ස්තුතිය ස්තුතියි පුතාට යහපතක් වේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️
@lilanisujeewa8469
@lilanisujeewa8469 8 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවනි හදවතින්ම ස්තුති වන්ත වෙමි
@waruni_iresha
@waruni_iresha 8 ай бұрын
පුතාව ඉක්මනින්ම සුවපත් වෙත්වා🙏
@malkibandaranayake1280
@malkibandaranayake1280 7 ай бұрын
Obe pathuma ituveva
@dulahgaprabath9558
@dulahgaprabath9558 5 күн бұрын
මගේ ප්‍රශ්නේ දරුවෝ නැතිකම ඉක්මනට දරුවෙක් ලැබෙන්න. විශ්ව මාතාවට ස්තුති
@Egale-o1y
@Egale-o1y 8 ай бұрын
මෙම Video එක බලන්න සලස්සපු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී❤❤❤❤❤
@KanteAb-s1p
@KanteAb-s1p 5 күн бұрын
අවශ්‍ය වෙලාවෙදි ජීවිතේට සැනසීම කියාදුන් ඔබ තුමියට ගොඩක් පින් ස්තුති. මගේ ආදර විශ්වයටත් ගොඩක් පින් ගොඩක් ස්තුති❤🙏🙏🙏🙏🙏
@shanikafernando794
@shanikafernando794 8 ай бұрын
Mage mahattayage nawata harima.
@Rashi_1111
@Rashi_1111 7 ай бұрын
Thank you so much mother universe❤❤❤❤❤❤❤❤
@dilukashiwanthi3768
@dilukashiwanthi3768 8 ай бұрын
puduma wadak ada oya kiyapu karana 90% kam mata dakinna labuna.. wishwayata sthuthi.. sthuthi sthuthi.. 🙏🙏
@suwarnamallika164
@suwarnamallika164 8 ай бұрын
ඔයාගේ රීඩින් මට නම් ගොඩක් විශ්වාසයි මේ විෂමතාවුලු ශක්තිය තව තවත් ඔයාට ලැබේවා මා හදවතින් ස්තූති කරමි ❤❤❤❤❤
@earth_angel7
@earth_angel7 8 ай бұрын
ස්තූති ❤❤❤
@malierita3262
@malierita3262 8 ай бұрын
මගේ. නැන්දම්මා එක්ක. තමයි. වලිය තියෙන්නේ. මම. අත. අරින්නේ. නෑ. මොකද. ඒ. මගේ. මහත්තයා. නිසා. ඔබ. තුමියට බොහොම. පින්. මැඩම්. විශ්ව. මාතාවට. අනෙක. වාරයක්. ඉස්තුති. 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
@NilukaPriyangani-t9n
@NilukaPriyangani-t9n 9 ай бұрын
මගේ මහත්තෙයාව ආයේ මට ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
@earth_angel7
@earth_angel7 9 ай бұрын
❤❤❤
@nalaniperera4007
@nalaniperera4007 5 ай бұрын
❤❤❤
@Chamodya2024
@Chamodya2024 8 ай бұрын
මගේ ආදරය නැවත ලබා දුන්නට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏 🙏 🙏 🙏 🙏 🙏 ❤❤❤❤🎉🎉 🎉🎉🎉
@Shanika603
@Shanika603 8 ай бұрын
මගේ හිතේ තියෙන ප්‍රශ්නය ඉක්මනින් විසද ගන්න ලැ⁣බ්වා..විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි.. ඔයාටත් ගොඩක් ස්තුතියි ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
@dilukashiwanthi3768
@dilukashiwanthi3768 8 ай бұрын
mage hitha loku sahanayak danuna me vedio aka balala. sthuthi obata sthuthi me wishwayata.. sthuthi sthuthi sthuthi..
@kidsschoolwithnadee
@kidsschoolwithnadee 8 ай бұрын
ඔව් ඇත්තටම මගේ පාර්ට්නර් නිසා මන් මානසිකව හිර වෙලා ඉන්නේ. මන් ලොකු පීඩනයකින් ඉන්නේ එයාට ආදරේ කරපු නිසාම. මාව හිරකරලා වගේ..😶 ඔබතුමියගේ video එක පෙන්නලා හිතට සැනසීමක් දුන් මාව කරදර වලින් බේරන විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි..ස්තූතියි..ස්තූතියි..🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@earth_angel7
@earth_angel7 8 ай бұрын
❤❤❤
@wasudaperera5545
@wasudaperera5545 8 ай бұрын
ඔයාට විශ්ව මාතාවගේ පිහිට ලැබෙන්න ඕනේ නංගි. මගේ හිත හදලා හිත ශක්තිමත් කෙරෙව්වා ට.මගේ මහත්තයා මේ කිසිම දෙයක් පිලිගන්න කෙනෙක් නෙමෙයි. ඒත් ඔයා කියපු දේ අපි ඒ විදිහට කලා. දැන් අපි විශේෂයෙන් මගේ මහත්තයා ගණ දෙවියන් ගැන විශ්වාසයකින් ඉන්නෙ. දැන් මට සෑහෙන හොඳ වෙනසක් තේරෙනවා.සිතට හරි සැනසීමක් ලැබිලා❤🙏🙏🙏
@earth_angel7
@earth_angel7 8 ай бұрын
ස්තූති අක්කෙ❤
@IshariWasana
@IshariWasana 22 күн бұрын
අපගේ සියලු බලාපොරොත්තු ඉශ්ට කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය ස්තූතිය ස්තූතිය ❤️🙏🙏🙏
@عيسىالعنزي-ل8ب
@عيسىالعنزي-ل8ب Ай бұрын
හරි පුදුමයි මිස්. ඔයා කියන දේවල්, ඔයාට ගොඩක් ස්තුතියි!!!❤🙏 විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි වේවා..!❤️🙏
@AshokaJayawardhana-ke2tk
@AshokaJayawardhana-ke2tk 8 ай бұрын
Mama ණය බරෙන් නිදහස් වෙත්වා viswa mathaawata ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ thumiyata ස්තුතියි
@selmarakela
@selmarakela 14 күн бұрын
මන් 2010ඉදලා තාමත් කෙනෙකුට උමතුවෙන් .කොන්දේසි විරහිතව ආදරෙ කරනවා, එයා මගෙන් වෙන් වෙලා ගිහිනුත් අවිරුදු 13ක්.ඒත් තාම මට එයව අමතක කරන්න අමාරුයි ,වෙන කෙනෙක් ලගට යන්නත් හිත දෙන්නෙ නෑ ,එයා ආපහු එන්නෙ නෑ කියලත් හොදින්ම දන්නවා, ඒත් මට මේ පුද්ගලයා අමතක කරන්න! උදව් කරන්න විශ්ව මෑණියනි! 13:23
@anushkadayarathna3966
@anushkadayarathna3966 8 ай бұрын
Ma video aka balanna salassapu vishwa mathawata godak pin .
@NatureNest76
@NatureNest76 12 күн бұрын
ඇත්තටම මගෙ සහකරුවා නිසා මම මානසික පීඩාවකින් ඉද්දි තමයි මේක දකින්න ලැබුනෙ .. ඔබතුමිය ට ගොඩක් ස්තුතියි ❤❤❤
@roshiniwejayakoon8445
@roshiniwejayakoon8445 8 ай бұрын
මට අලුත් රැකියාවක් ලබා දුන් විශ්ව මාතවට ස්තුති වෙවා ස්තුති වෙවා ස්තුති වෙවා 🙏❤️
@SasikaSadarenu
@SasikaSadarenu 8 ай бұрын
ඇත්ත me kiyapu hema දෙයක්ම ...ගොඩක් ආදරෙයි විශ්ව mathwa....❤❤ .mta obe pihita ගොඩක් ona welwak .ane pihita wenna විශ්ව මාතාව .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😓
@tharumaproduction
@tharumaproduction 16 күн бұрын
මැඩම්, මම පිළිකා රෝගියෙක්. මැඩම්ගෙ මේ වචනවලින් මම සුව වෙන්න තියෙන ඉඩකඩ වැඩී කියන ධනාත්මක අදහසක් මගේ මනසේ ඇඳුණා. ඇත්තට ම අම්මා නිසා හිත හයියෙන් හිටියට මං ඇත්තට ම මනසින් දුර්වල වෙලා හිටියෙ. මැඩම් කියන ගොඩක් දේවල් මගෙ ජීවිතේ ගෙවෙන විදියට මාර ම විදියට ගැළපෙනව. ගොඩාක් පින් මැඩම් මගෙ හිතට හයියක් වුණාට. මං ඇත්තට ම අලුත් බලාපොරොත්තුවක් ඇති කරන් ඉන්නෙ මැඩම් නිසා . අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කේ ලොකු හේතුවක් නිසා කියල හිතෙනව❤❤❤❤❤❤❤❤❤
@NatureNest76
@NatureNest76 12 күн бұрын
Law of attraction වීඩියෝ බලන්න තව.. ඔයාට අනිවාර්යයෙන් සුවපත් වෙන්න පුළුවන් ❤❤❤
@Sewwandi-ww9qc
@Sewwandi-ww9qc 11 күн бұрын
ඉක්මණින් සුවපත් වේවා
@NiroshaSilva-xo4bb
@NiroshaSilva-xo4bb Ай бұрын
ආදරණීය විශ්ව මාතලේ මගේ සෑම බලාපොරොත්තුවම ඉෂ්ටකර දුන් විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තුතියි❤❤❤❤ ස්තුතිය
@NiroshaSilva-xo4bb
@NiroshaSilva-xo4bb Ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තුතියි මගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට කර දුන්නා විශ්ව මාතාවට ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
@melakalakdew3137
@melakalakdew3137 2 ай бұрын
මානසිකව පිඩාවිදිමින් සිරවි සිටි අතර ඔබතුමිය.දුන් උපදෙස් නිසා සැහැල්ලු බවක් දැනුනා කිදෙවල් සතෘ .විශ්වයටත් ඔබ තුමියටත් ස්තුති
@ShiraniUdeshika-k4f
@ShiraniUdeshika-k4f 18 күн бұрын
ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤🎉🎉❤❤ඔබ තුමියට නිදුක් නිරෝගීව දීර්ඝayusha ලැබේවා
@oshalaperera5751
@oshalaperera5751 8 ай бұрын
මාගේ ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ආදරණීය ඉෂ්ට දේවතාවුන්ටත් ඔබතුමියටත් අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ❤️🙏🌍🥺
@dilrules3725
@dilrules3725 8 ай бұрын
Viswayata istuti
@amilajeewanie8209
@amilajeewanie8209 8 ай бұрын
මම කොහොමත් තනියම ඉන්න කෙනෙක් තමයි මගේ ප්‍රස්න නෙමෙි මට තියෙන්නේ මගේ දරැවාගේ පවුලේ ප්‍රස්න මට විසදන්න බැහැ මෙි දෙය විශ්ව මැනියන්ට බාරදිලා තමයි ඉන්නේ මගේ දෙවියන්ටත් කියලා තියෙන්නේ මම මා ගැන හිතනවානමි අඩුයි තමයි විශ්වයෙන් මට ලැබුන ලොකුම තැග්ග ලැබුනේ 2022 වසරේ මානසික සුවය හැමදෙයටම හිතින් දුක් විදින මම ඒවගෙන් අයින් වෙලා මගේ පාඩුවෙි ඉන්න තමයි උත්සාහ කරන්නේ දරැවෝ අයින් කරන්න බැනේ හරිම සතුටුයි ස්තුතියි ජේසුපිහිටයි ඉදිරියටම යන්න ලැබෙිවා
@RanyeKuwait
@RanyeKuwait 8 ай бұрын
මට මගේ බලාපොරොත්තු ඉෂ්ට කර දුන් විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏
@ShanuRansara
@ShanuRansara 9 ай бұрын
මං ආදරය කරන කෙනා මට අවංකව ආදරය කරනවට මං ගැන හැමවෙලාවෙම හොයලා බලලා කතා කරනවට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤
@SamadiWanigarathana-he5vz
@SamadiWanigarathana-he5vz 8 ай бұрын
ස්තුතියි මගේ ආදරණීය උතුම් ව්ස්වය ව්ස්වමාතාව හා මගේ ඉටුදෙව්යන්ට ස්තුතියි ම්ස් තෙරැවන් සරණයි ඔයාට යහපතක්ම වේවා 💜️💜️💜️💜️
@SusantaNamili
@SusantaNamili Ай бұрын
විස්වාස මාතාවට මගෙ බලා පොරොත්තු ඉටුවෙයි ස්තුතියි
@manulakshi728
@manulakshi728 Ай бұрын
මේ වෙලාවෙ ගොඩාක් ලොකු හිත් වේදනාවක ඉන්නෙ මම.හිතට සැනසීමක් නෑ ඇත්තටම.මම ආදරේ කරපු කෙනා මාත් එක්ක තරහ වෙලා ඉන්නෙ හේතුවක් වත් මම දන්නෙ නෑ.ඔබතුමිය ඇත්තටම මගේ හිතට සහනයක් ගෙන එන ඔසුවක් වෙලා මේ වෙලාවෙ.මේ දවස් වල ඔබතුමියගේ වීඩියෝ තමයි වැඩිපුරම බලන්නේ අහන්නේ.ඒව හරියට මටම කියන ඒව වගේ ගොඩක් ඒව ඇත්ත.සමහර අනතුරු අගවපු දේවල් ඒ විදියටම උනා මට.මට හරිම පුදුමයි කොහොමද ඒව බලන් හිටිය වගේ කියන්නේ.මම ආදරේ කරපු කෙනා ආයෙ මට ලැබෙන්න ඕනෙ,ඒක තමයි මගේ එකම බලාපොරොත්තුව,මගෙ සතුට සැනසීම.හිතේ ලොකු විශ්වාසයක් තියෙනව එයා ආපහු ඒවි කියල.ඔබතුමියට,විශ්ව මාතාවට ගොඩක් ගොඩක් ස්තූතියි
@tharanganiuthpala9163
@tharanganiuthpala9163 5 ай бұрын
මම ගොඩක් හිතේ දුකින් ඉන්න වෙලාවක විශ්ව මාතාව මට මේ vdeo එක දකින්නට සැලැස්වුවා... විශ්ව මමාතාවනි... මට නිවැරැදි මාර්ගය පෙන්වන්න... ස්තූතියි මගේ විශ්ව මාතාවට.... ❤️🥺🙏🙏
@RishdaSaheedRxshi
@RishdaSaheedRxshi Ай бұрын
ඔව් මිස්. මම අදයි මිස්ගෙ මේ video එක දැක්කේ. මම හිටපු ලොකු ප්‍රශ්නෙකට මට මගේ දෙවියන් වහන්සේ විසින් ලොකු විසඳුමක් පෙන්නලා දීලා තියෙන්නේ. මගේ බුද්ධියට ඒක හොඳට තේරෙනව. ඒත් මිස් කිව්ව වගේ මගේ හදවත තවමත් ඒ ප්‍රශ්නෙට විසදුම පෙති පෙනිත් ඒකෙම එල්ලගෙන ඉන්නවා. මම උත්සාහ කරනවා මගේ හදවතට නෙමෙයි මගේ බුද්ධියට අනුව තීරන ගන්න.
@gangagayani
@gangagayani 8 ай бұрын
විශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තූතිය ස්තූතිය ස්තූතිය ❤❤❤
@Universwithyou
@Universwithyou 8 ай бұрын
මා සමග හැම මොහොතක ඉන්න මගේ ඉශ්ටදේවතාවුන් වහන්සේටත්, ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි....❤❤❤
@lakshikamallawarachchi-yl4vk
@lakshikamallawarachchi-yl4vk 20 күн бұрын
මා බලාපොරත්තු වන ගුරු වෘත්තිය ත යන්න ඉක්මනටම හැකි වේවා .විශ්ව මාතාවට අනීක වාරයක් ස්තුතියි.
@SandyaNilanthi-ec8ix
@SandyaNilanthi-ec8ix 9 ай бұрын
පුතේ ඔයා කියපු හැමදේම මම මගේ හිතට ඉතාමත් තදින්ම කා වැදුනා. මම ව්ශ්ව ආකර්ශන නීතිය පිලිපදිනවා .පුලුවන් විදියට ඒ දේවල් අවංකව කරනවා.දැන් ටික දවසක ඉදන් මම සමනලුන් දකිනවා.මම ඒගැන හරි සතුටින් ඉන්නව .නිතරම විශ්ව මාතාවට ස්තූති කරනවා.පුතාගේ වීඩියෝ මට මුනගැස්සුවෙත් මේ ආදරනීය ව්ශ්ව මාතාව යි. ආදරනීය ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ..ස්තූතියි ...ස්තූතියි ...🙏🙏🙏🌍🌍🧚🧚🧚🦋🦋🦋❤️❤️
@earth_angel7
@earth_angel7 9 ай бұрын
ස්තූති ඔබට❤
@jasminefernandez8578
@jasminefernandez8578 8 ай бұрын
මට මගේ අාදරවන්තයව නැවත ලබා දෙන්න විශ්ව මාතාවනි , මගේ ඉශ්ට දේවතාවනි 🙏
@SachiniMaduraga
@SachiniMaduraga 8 ай бұрын
මහෙත් මහත්තයා විදෙස් ගතවෙලා ඉන්නේ.එයා කියනවා මං එයා ගැන හොයලා බලන්නැලූ අද මට කතා කරෙත් නැ.අනේ මං දන්නැ ඇයි කියලා මං මේ හැමදෙයක්ම ඔයාගෙ මෙ විඩියෝ එක බලලා හිත හදාගත්තා හැමදේම විශ්වයට බාරකරා.ඔයාගෙ විඩියෝ එකෙනුත් හිත හැදුනා ගොඩාක් ස්තුතියි අක්කි මෙවගෙ විඩියෝ ගෙනවට
@RenuRenu-zz7zm
@RenuRenu-zz7zm 8 ай бұрын
මැඩම් ඔයා හරියටම කිවා මන් බෝයි ප්‍රෙන්ඩ් එක්ක තරහ වෙලා ඉන්නේ හැබැයි හේතුව මන්ම හදාගත්ත සැකයක් නිසා
@DarshanaPathmalal-pg8wx
@DarshanaPathmalal-pg8wx 7 ай бұрын
Oyalata washakama like ne
@RenuRenu-zz7zm
@RenuRenu-zz7zm 7 ай бұрын
@@DarshanaPathmalal-pg8wx මොකක් ද
@enokathirimanna8661
@enokathirimanna8661 9 ай бұрын
ඇත්ත මම හිතනවා දැන් මට ලොකු සහනයක් ලැබුණා .ස්තුතියි විශ්වයට ස්තුතියි 🙏🙏🙏
@earth_angel7
@earth_angel7 9 ай бұрын
❤❤❤
@nishanijayaweera9796
@nishanijayaweera9796 8 ай бұрын
මගේ පවුලේ සියළුම දෙනා නැවත එකතු කර අප. පවුලේ සමගිය ඇති කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏
@chandrikakarunarathna4674
@chandrikakarunarathna4674 9 ай бұрын
😢😢😢😢😢😢 අම්මෝ මාර ඇත්ත 🙏ස්තුති ඔබට 😭😭😭😭😭😭 wishva mathawata ස්තුති weva matama කීවා wage ❤🙏
@earth_angel7
@earth_angel7 9 ай бұрын
ස්තූති
@Biyanka-bi2ze
@Biyanka-bi2ze 8 ай бұрын
අද දවස මට විශේෂ දවසක්.සැනසීම නැති උණ දවසක්.එතකොට තමයි මේ video එක දැක්කේ. ඒ වගේම මට යන්න new parth එකක් ලැබිලා තියෙද්දිත් මට ඒකට යොමු වෙන්න හිත දෙන්නෙත් නෑ .මට මොකක්ද වෙලා තියෙන්නේ මටම තේරෙන්නේ නෑ .උදව්වක් කරන්න පුළුවන්ද?
@AnuradiHarshani
@AnuradiHarshani 3 ай бұрын
මුදල් ගැටලු විසද ගන්න ලැබේවා විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන්🙏
@inokaharshi9572
@inokaharshi9572 8 ай бұрын
Wishwa matha mata ikmanin pihita wewa❤❤❤❤❤❤❤❤❤❤
@nimalikarunarathna2129
@nimalikarunarathna2129 8 ай бұрын
මගේ හිතේ තිබෙන දේවල් ඒ වගේම කිව්වා.ඒ සියලුම දේ ඉදිරියේ දී විසඳුමක් ලැබෙන බව විශ්වාසයි.විශ්ව දේවමාතාවන්ට ස්තුති වේවා!ඔබතුමියට ස්තුතියි
@gayannisantha9600
@gayannisantha9600 Ай бұрын
විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ❤❤❤
@RohiniSamandika
@RohiniSamandika Ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@nilukarajitha137
@nilukarajitha137 8 ай бұрын
විශ්ව ආකර්ශනය නිරතුරුවම ලැබේවා ❤❤
@ajithperera1191
@ajithperera1191 8 ай бұрын
විශ්ව මාතාවට නමස්කාර වේවා ❤
@SithumLakshitha-g2s
@SithumLakshitha-g2s 25 күн бұрын
මට අවස්ථාවක් ලැබිල තියෙනවා රට යන්න...මේ comment එක දානකොට පවා මට 1111 ඉලක්කම් පෙනුණා...ස්තූතියී විශ්ව මාතාවනි...ස්තූතියී මගේ ඉශ්ඨ දෙවිවරුනි...🙏🤍🙏🤍🙏🤍🙏🤍🙏🤍🙏🤍🙏🤍
@HewageWasana
@HewageWasana 8 ай бұрын
විශ්ව මතාවට අනෙක වරයාක් ඉස්තුතියි ❤❤
@DisnaKumuduni-zl8gk
@DisnaKumuduni-zl8gk 25 күн бұрын
විශ්ව 🙏❤️මතාවට 🙏❤️ස්තුති 🙏❤️🙏❤️❤️🙏🙏
@ShanukaPrabath
@ShanukaPrabath 8 ай бұрын
ඖ මගේ මහත්ත ඊයේ අමාත්‍යාංශයක ඉන්ටවිව් ගියා..මට හිතෙනවා ඒක අනිවාර්‍යෙන් ඉස්ට වෙයි කියලා...අක්කා කියපු ගොඩක් දේවල් මට සමාන උනා..මේක බලන්න විනාඩි 10කට කලින් සමනලයෙක් දැකලා නොපේනී ගියා..කහ පාටට හුරු....මම දන්නවා විශ්ව මාතාවගේ පිහිට මට ලැබෙනවා කියලා...හැමෝටම විශව මාතාවගේ පිහිට ලැබේවා
@southernboys1324
@southernboys1324 8 ай бұрын
මගේ ආදරණීය විශ්ව මාතාව ට ස්තූතියි
@sudarmasudarma1777
@sudarmasudarma1777 8 ай бұрын
ඔයාට ගොඩක් පිං විශ්වයට ස්තූතියි.
@geethakumari4499
@geethakumari4499 8 ай бұрын
😢ඔබ තුමිය ගොඩක් ස්තුතියි.............
@mihiridimingu1519
@mihiridimingu1519 8 ай бұрын
mage hite tiyana prasna ikmanin visadanna ganna labewa. viswa matawata thanx thanx thanx thanx thanx thanx thanx thanx thanx
@dinushikamadushanthi-wp1br
@dinushikamadushanthi-wp1br 8 ай бұрын
මගේ පවුල ආරක්ෂා කරදෙන විශ්වයට ස්තුතියි මගේ මහත්තයා මට ලබා දුන් විශ්වයට ස්තුතියි ස්තුතියි
@samanthifernando544
@samanthifernando544 8 ай бұрын
Mage hithe thiyena Adare Mata labadenna vishwa mathawata godak pin
@babawasthu1439
@babawasthu1439 8 ай бұрын
අද ඔයාගේ වීඩියෝ බලන වෙිලාවල් වල 1111, 1212, 4444 නිතරම දැක්ක ඇයි ඒ. මෙිි ඉන්න ප්‍රශ්න නිම වෙලා මගේ බලාපොරොත්තු ඉටු කරලා දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි❤❤🎉🎉
@chaniduliyanage7989
@chaniduliyanage7989 8 ай бұрын
මගෙ.හිතෙ.තිබුන.සියලුම කරදර.ඉවර.කර.දුන්.මගෙ.ආදරනීය.විස්ව.මාතාවට.මම.මගෙ.හදවතින්ම.ස්තුතිවන්ත.වෙමි.අක්කටත්.ස්තුතියි❤❤❤❤❤❤❤😊
@Egale-o1y
@Egale-o1y 8 ай бұрын
මේ ටැරෝ සම්බන්ධයෙන් ඔබතූමී අනිත් ටැරෝ අයට වඩා ඉතාම සාර්ථකයි. කියන දේවල් ඔක්කොම ඇත්ත. මට ඔබතුමිගේ Video බලන්න සලස්සපු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී❤❤❤❤❤
@earth_angel7
@earth_angel7 8 ай бұрын
ස්තූති ඔයාට
@Samanthi-o8k
@Samanthi-o8k 8 ай бұрын
ඔයා කියපු දේවල් හරියටම හරි මිස් මටම කරපු වීඩියෝ එකක් වගේ ඔයාට බුදුසරණයි මිස් දිගටම me වගේ වීඩියෝ ගේන්න ශක්තිය ලැබේවා 🌹🌹
@chamaliyanage3802
@chamaliyanage3802 8 ай бұрын
මගේ අාදරණීය විශ්ව මාතාවට ස්තූතියි....
@Egale-o1y
@Egale-o1y 8 ай бұрын
මම පන වගේ ආදරේ කරපු මගේ ආදරවන්තිය මට නැවත ලබාදුන්න විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී❤❤❤❤❤❤❤
@shalipremasiri4527
@shalipremasiri4527 9 ай бұрын
අනේ මිස්. Single අයටත් reading එකක් ගේන්නකෝ 😊😊😊😊😊
@earth_angel7
@earth_angel7 9 ай бұрын
❤❤❤
@poornianu-z2c
@poornianu-z2c 5 ай бұрын
සැනසුම ලැබේවා !!! ඔබ තුමියට ගොඩක් ස්තුතියි !!! ❤❤❤ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏❤❤❤
@HdhfHdhf-yg1rb
@HdhfHdhf-yg1rb 3 ай бұрын
මේක බලන්න සැලැස්සු විශ්වයටත් විශ්ව මාතාවටත් ඔබ තුමියටත් අනෙක වාරයක් ඉස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rasangikaranmali5013
@rasangikaranmali5013 9 ай бұрын
කියපු හැමදේම ඇත්ත මට මගේ අදරේ ,ලමයිගේ පස්න ගේදරපාස්න එහැමදේම තියනකෙනේක් මට මේදේවල් කියලා මගේහිතසැනසුවට ඔබතුමියට ගෙඩක් ඉස්තුතියි මං විස්වයට ගේඩක්ගරැකරනක්නේක් විස්වයට ගේඩක් ඉස්තුතියි ගෙඩක් ඉස්තුතියි 🙏🙏🙏 මට හිතටසැනසිමම ලැබෙව 💐🙏🙏🙏💐
@earth_angel7
@earth_angel7 9 ай бұрын
❤❤❤❤
@nilushikasudarshani8328
@nilushikasudarshani8328 9 ай бұрын
ස්තුතියි මට මගෙ මහත්තයා එක්ක රට යන්න ලැබුනා දවස් කිහිපයකට
@suwarnamallika164
@suwarnamallika164 8 ай бұрын
ඔයා කියපු දේ ඇත්තයි මම අද ඉඳන් මගේ මානසිකත්වය අනිවාර්යෙන්ම හදාගන්නවාඔයාටත් මාගේ විෂමතාවටත් ස්තුතියි ස්තුතියි හදවතින්❤❤❤❤❤❤
@earth_angel7
@earth_angel7 8 ай бұрын
❤❤❤❤
@sajeethennakoon8588
@sajeethennakoon8588 4 ай бұрын
ඇත්තටම මානසිකව වැටිලා ඉන්නේ,ඔයාටත්, විශ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තූතියි, කවදාවත් නැතුව අද මම වතුර බොතලයක් ලගට ගත්තා,ඒක කියවුනා.
@SgianHasii
@SgianHasii 2 ай бұрын
ෆිල්ම් එකක් බැලුවා.ඔරලෝසුවක් ඉස්සරහ ඉන්නෙ.වම් පැත්තෙ තැඹිලි,රතු දෙකෙන්ම මල් වට්ටි තිබ්බා..මම ගනේශ්ව වදින කෙනෙක්.මගේ අත ලග වතුර බෝතලේකුත් තිබ්බා..
@Sanduwa-e2p
@Sanduwa-e2p 8 ай бұрын
Sthuuthi mis...❤
@UPWEPBEranda
@UPWEPBEranda 8 күн бұрын
විශ්ව මාතාවට අ ෙන්ක වාරයක් පිං ❤❤❤🙏🙏🙏
@SunilFernando-w3e
@SunilFernando-w3e 7 ай бұрын
අද තමයි මම මෙය දැක්කේ. හරියටම මටම කිව්වා වගේ... ඔබතුමියට බොහොම පිං.. ❤
@NadeekaJj-dd1ke
@NadeekaJj-dd1ke 8 ай бұрын
Oba thumiyata stuti wewa adaraniya viswa mathawata aneka warayak stuti wewa
@chandanisamanlatha2884
@chandanisamanlatha2884 8 ай бұрын
Mage paula samagi kara dun vishws mathawata aneka warayak sthuthi sthuthi sthuthi
@nishanthiaberathne1357
@nishanthiaberathne1357 8 ай бұрын
මට මුදල් ප්‍රශ්න ගොඩක් නිසා ගොඩක් දුක් විඳිනවා, ස්තුතියි ❤ ස්තුතියි විස්ව මාතාවට ගොඩක් ස්තුතියි ❤️❤️ ❤️
@gunaseeliliyanaga4483
@gunaseeliliyanaga4483 9 ай бұрын
මගෙ විශ්වමාතාවට ඉශ්ටදෙවියන්ට ස්තූතිය් ස්තූතිය් ස්තූතිය් මේ කියපු සෑමදේම ඇත්ත මිස් මම ඉන්නෙත් හිතේ කලබලයකින් ආදරේ නිසා මගේ බලාපොරොත්තුව ඉටුවේවා මට විශ්වය විස්වාසයි මට සැනසීම ලබා දුන් විශ්වයට ස්තූතිය් ස්තූතිය් ස්තූතිය් ඔයාටත් ස්තූතිය් ම්ස්
@earth_angel7
@earth_angel7 9 ай бұрын
ඔබේ හිත සොයන සැනසීම ලැබේවා
@lasithapadmini805
@lasithapadmini805 6 ай бұрын
මට ලැබෙන්න තිබෙන මූදල් විශ්වමාතාව ලබාදූන්නාට බොහොම ස්තූතියි❤❤
@nishankatharangani2683
@nishankatharangani2683 8 ай бұрын
ස්තූතියි ඔබ තුමියට❤️🙏 ඇත්තටම කියපු හැමදේම ඇත්ත.මම ඒ කියපු විදිහටම හිතේ විදවීමකින් ඉද්දි අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කෙ. අනේ ඇත්තටම හිතට සහනයක් දැනුන .ඔබට ගොඩාක් පින්🙏ගොඩක් ස්තූතියි 🙏 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏❤️
@LifewithSon-vr1qj
@LifewithSon-vr1qj 8 ай бұрын
Thank you so much. මගේ මුදල් ප්‍රශ්න විසදුව නිසා ස්තුතියි ❤❤❤ ගොඩාක් සැනසුණා හිත thank අක්කා. විදෙස ගත වෙන්න ලැබුන නිසා ස්තුතියි
@HashaniHashani
@HashaniHashani 5 ай бұрын
ආදරය නිසා සිත් පීඩාවෙන් සිටි මට සැනසුම ලබා දුන් විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙමි. ඔබතුමියට ස්තූතියි කියපු දේවල් මම පිලිපදිනවා ❤
@LakmaliNiroshani-ls3oh
@LakmaliNiroshani-ls3oh 8 ай бұрын
Wishwa mathawata godaakma godaak thank you
@Komari-dv1bt
@Komari-dv1bt 2 ай бұрын
මේ video එක විශ්ව මාතාව විහින් මටම එවපු එකක් කියපු සියලුම දේ මගේ ජීවිතේ උන දේවල් අනෙක වරයක් ස්තූතියි මගේ විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
@Monica-b8r
@Monica-b8r 8 ай бұрын
Mage wishwa mathawata aneka warayak sthuthi sthuthi sthuthi mata labadunna me sathuta sanasimata aneka warayak sthuthi obathumiyatath aneka warayak sthuthi 🙏❤❤
@renukak.g.1622
@renukak.g.1622 8 ай бұрын
Thank you so much.
@rashikamahesh5861
@rashikamahesh5861 8 ай бұрын
මගේ විදේශ ගමන සාර්ථක කර දුන්න විශ්වයට විශ්ව මාතාවට හා මගේ ඉෂ්ට දේවතාවන්ට ස්තුතියි ..🙏🙏
@lakshmikumari1143
@lakshmikumari1143 Ай бұрын
මගේ හිතේ සැනසීම ලබාදුන් ව්ශ්ව මාතාවන අනේක වාරයක් ස්තුතියි
@NadeeGamage-g6t
@NadeeGamage-g6t Ай бұрын
ඔබතුමී කිව්වා වගේම ඇත්තටම මට මුදල් ප්‍රශ්නයක් තියෙනවා...මට විශ්වාසයි විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් ඉක්මනින් හැමදේම හරි යනවා කියලා...ස්තුතියි ඔයාට ❤
@NimashaWije
@NimashaWije 9 ай бұрын
මගේ මානසික සැනසීම බලාපොරොත්තු වෙන්නේ මගේ කුසට නිරෝගි යහපත් දූ පැටියෙක් ලැබීමයි තාමත් පිලිසිද ගැනීමක් නෑ විශ්ව මාතාවට ස්තූතියි ,විශ්ව මාතාව ඉක්මනින් මගේ කිරි සිහිනය සැබෑ කරදෙයි කියල බලාපොරොත්තු වෙමි ❤🙏🙏 ඔබටත් ගොඩක් ස්තූතියි විශ්වයේ ආශිර්වාදය ලැබෙවා 😊
@earth_angel7
@earth_angel7 9 ай бұрын
❤❤❤
@waruni_iresha
@waruni_iresha 8 ай бұрын
බොහොම ස්තුතියි ❤
@PriyangaKetagoda
@PriyangaKetagoda 8 ай бұрын
mage adare sanaseema ikmanata visadala dena viswa mathawata aneka warayak sthuthi sthuthi sthuthi matamada oya me kiyanne magema kathawa me oya kiyanne. mage aiyagen thorathurak ikmanata laba dena viswa mathawata aneka warayak sthuthi sthuthi sthuthi
@SilvaWiliyam
@SilvaWiliyam 13 күн бұрын
Oba thumiyata godaaak pin mama vidawana kenek vishwa maniyange pihiten mage adare labewa vishwa maniyanta sthuthi wewa
Triple kill😹
00:18
GG Animation
Рет қаралды 18 МЛН
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 22 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 105 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
Triple kill😹
00:18
GG Animation
Рет қаралды 18 МЛН