Windy - AYYO SAAMI (ஐயோ சாமி)

  Рет қаралды 23,190,414

Windy Goonatillake

Windy Goonatillake

Күн бұрын

Artiste - Windy Goonatillake
Lyrics - ‪@pottuvilasmin‬ (பொத்துவில் அஸ்மின்)
Melody & Music - Sanuka Wickramasinghe ‪@SANUKA‬
All Keys & Guitalele - Sanuka Wickramasinghe
Mixing & Mastering - Sanuka Wickramasinghe
Visualization - Vihayas Productions (‪@VIHAYAS‬ )
Creative Director - Prasad Aluthwattha @ Vihayas
Visual & Motion Design - Prasad Aluthwattha
Production Manager - U Rasta G Bandaragoda
Videography / Still Photography - U Rasta G Bandaragoda
Production Assistant - Pasan Rathnayake
Hair & Makeup Sponsor - AWEERA Hair & Beauty by Asanka Weerasekara
Team AWEERA - Asanka Weerasekara, Dinushi Shanika, Tharushi Lakmali
Windy's Outfit - TODOS by Thushani Rodrigo
Special Thanks
Rookantha Goonatillake
Chandralekha Perera
Sangeeth Wickramasinghe
Renu Wickramasinghe
Vinod Melpitiya
Lahiru Perera
Viresh Cooray
Raash Perera
Kavishka K2
Rajeewa Fernando
Shyami Nadisha
Aadhil Fuzlulhaq
Yasas Bandara
Lyrics :-
ஐயோ சாமி நீ எனக்கு வேணாம்
பொய் பொய்யா சொல்லி
ஏமாத்தினது போதும்..
மனச்சாட்சியை
நீ விலைபேசினாய்
அட நீசொல்லு நீ மனுசனா?
ஐயோ சாமி நீ எனக்கு வேணாம்
பொய் பொய்யா சொல்லி
ஏமாத்தினது போதும்..
உனைப்போன்ற ஆணை
நான் நம்பி வந்தேன்
உயிர்கொன்று நீ ஓடினாயே..
எனைப்போன்ற பெண்ணை ஏமாற்றிவிட்டு
தினம் நூறு பொய்கூறுறாயேன்?
ஐயோ சாமி நீ எனக்கு வேணாம்
பொய் பொய்யா சொல்லி
ஏமாத்தினது போதும்..
மனச்சாட்சியை
நீ விலைபேசினாய்
அட நீசொல்லு நீ மனுசனா?
ஐயோ சாமி நீ எனக்கு வேணாம்
பொய் பொய்யா சொல்லி
ஏமாத்தினது போதும்..
தேன்போலே பேசி
துரோகங்கள் செய்தாய்
அதை யாருக்கும் நீ செய்யாதே.
நான் போன பின்னர்
எனைப்பற்றி இழிவாய்
யாரோடும் பேசிக்கொல்லாதே.
ஐயோ சாமி நீ எனக்கு வேணாம்
பொய் பொய்யா சொல்லி
ஏமாத்தினது போதும்..
மனச்சாட்சியை
நீ விலைபேசினாய்
அட நீசொல்லு நீ மனுசனா?
ஐயோ சாமி நீ எனக்கு வேணாம்
பொய் பொய்யா சொல்லி
ஏமாத்தினது போதும்..
#AyyoSaami #WindyGoonatillake #ஐயோசாமி #sanuka

Пікірлер: 19 000
@WindyGoonatillake
@WindyGoonatillake 2 жыл бұрын
Hi everyone☺️👋 thank you for your love💗🌸 a very big thank you to Sanuka for his time and dedication towards this song.. I don’t have to talk about your talent❤️ thank you Asmin for your catchy lyrics that perfectly fit the melody🌹✨ and thank you Vihayas for your creativity✨💐
@sssperera
@sssperera 2 жыл бұрын
With your beautiful voice all are perfect. Keep it up Windy 💐
@dileeshalakmini2568
@dileeshalakmini2568 2 жыл бұрын
❤️👀
@ramshiva86
@ramshiva86 2 жыл бұрын
From Jaffna. Love your collaboration 😘
@nejaroshani202
@nejaroshani202 2 жыл бұрын
Brilliant... thanks Sanuka and Windy.... 🥰🥰🥰
@crazyme2768
@crazyme2768 2 жыл бұрын
Hi guys. This is wonderful. I watched your live on fb when you released this. You guys are wonderful and lovely couple. Sanuka + Windy Perfect Matching. I love you both. All time my favourite. And you are always blessed. Budusaranai. God Bless You. Please reply me Windy.
@SANUKA
@SANUKA 2 жыл бұрын
Thank you everybody for your love❤❤❤ ඔබේ ආදරයට ඔබ සැමට බොහොම ස්තූතියි🙏
@anjaloperera7538
@anjaloperera7538 2 жыл бұрын
👍🏻👍🏻❤ sinhala version or sinhala subtitle
@sssperera
@sssperera 2 жыл бұрын
You got the talent man, same as your father. still we remember "Shakthi"
@dhanu4837
@dhanu4837 2 жыл бұрын
සනුක ඔයාට හම්බුනේ ඔයා වගේම හරිම නිහතමානි, සරල චරිතයක්... හරිම සතුටුයි ඔයාලා දෙන්නා ගැන... කල්පනාවෙන් දක්ශතාවය ඉස්සරහට අරගෙන යන්න... ලස්සන අනාගතයකට දෙන්නාටම හදවතින්ම සුභ පතනවා... 🙏
@shyamaliruwanpathirana6913
@shyamaliruwanpathirana6913 2 жыл бұрын
​@@dhanu4837
@Suky2
@Suky2 2 жыл бұрын
මේකෙ සිංහල Version එකක් ඔයා කරන්නකෝ..💜️
@harisban6742
@harisban6742 2 жыл бұрын
Tamil Pronunciation in Sinhala lyrics Edit : 2022.11.24 ( 17.10 ) ඓයෝ සාමි නී එනක්කු වේනාම් පොයි පොයියා සොල්ලි ඒමාත්තිනදු පෝදුම් මනස්සාට්චියෛ නී විලෛපේසිනායි අඩ නී සොල්ලු නී මනුසනා? ඓයෝ සාමි නී එනක්කු වේනාම් පොයි පොයියා සොල්ලි ඒමාත්තිනදු පෝදුම් උනෛප්පෝන්ර ආණෛ නාන් නම්බි වන්දේන් උයිර් කොන්රු නී ඕඩිනායේ එනෛප්පෝන්ර පෙණ්ණෛ ඒමාට්ට්‍රිවිට්ටු තිනම් නූරු පොයිකූරුරායේන්? ඓයෝ සාමි නී එනක්කු වේනාම් පොයි පොයියා සොල්ලි ඒමාත්තිනදු පෝදුම් මනස්සාට්චියෛ නී විලෛපේසිනායි අඩ නී සොල්ලු නී මනුසනා? ඓයෝ සාමි නී එනක්කු වේනාම් පොයි පොයියා සොල්ලි ඒමාත්තිනදු පෝදුම් තේන්පෝලේ පේසි දුරෝහංගල් ( ද්‍රෝහංගල් ) සෙයිදායි අදෛ යාරුක්කුම් නී සෙයියාදේ නාන් පෝන පින්නර් එනෛප්පට්ට්‍රි ඉළිවායි යාරෝඩුම් පේසික්‌කොල්ලාදේ ඓයෝ සාමි නී එනක්කු වේනාම් පොයි පොයියා සොල්ලි ඒමාත්තිනදු පෝදුම් මනස්සාට්චියෛ නී විලෛපේසිනායි අඩ නී සොල්ලු නී මනුසනා? ඓයෝ සාමි නී එනක්කු වේනාම් පොයි පොයියා සොල්ලි ඒමාත්තිනදු පෝදුම් Like Please 😎🤟
@mendiyadulnim8901
@mendiyadulnim8901 2 жыл бұрын
Thanks a lot
@sandunimadushika327
@sandunimadushika327 2 жыл бұрын
@sewminikumari8334
@sewminikumari8334 2 жыл бұрын
Thank u
@disnithisarani4557
@disnithisarani4557 2 жыл бұрын
He
@jayani3584
@jayani3584 2 жыл бұрын
Thank you 💗
@sachitheshan9909
@sachitheshan9909 2 жыл бұрын
Uk වල ඉන්දියන් රෙස්ටුරන්ට් එකක ප්ලේ උනා ඇව්ල්ලා සර්ච් කරාම අපේ අයනේ කියලා තියෙන්නේ දෙයියනේ හිතාගන්න බෑ හරිම ලස්සනයි 🥰🥰🥰
@Sruthi-Sheik-Darfali
@Sruthi-Sheik-Darfali Жыл бұрын
බොරැ කියන්න එපා අනේ ලයික් ගන්න ඕනෙ මෝඩයෙක්ට ඔයාගෙ Comment history එක බැලුවම පේනවා හැම සිංදුවටම බොරැ නගරවල් resturant වල නම් කිය කිය Play උනා කියලා දාල. රැවටෙන උන් කමෙන්ට් එකට ලයික් දානවනෙ එතකොට 😂😂😂
@anushamanori7004
@anushamanori7004 2 ай бұрын
​@@Sruthi-Sheik-Darfali11🇦🇼🇧🇳🇧🇬🇧🇳🇧🇬🇧🇪🇧🇬🇧🇳🇧🇬🇧🇳🇧🇬🇦🇼🇧🇳🇧🇬🇧🇳🇧🇬🇧🇳🇧🇬🇧🇳🇧🇬🇧🇳🇧🇬🇧🇳🇦🇼🇧🇳🇦🇼🇧🇳🇦🇼🇧🇪🇧🇬🇧🇳🇧🇬🇧🇳🇧🇬🇧🇳🇧🇬🇧🇳🇧🇬🇧🇳🇦🇼🇦🇱🇦🇼🇦🇼🇦🇼🇧🇪🇧🇪🇦🇼🇧🇬🇧🇪🇧🇬🇧🇪🇦🇼🇧🇪🇦🇼🇧🇪🇦🇼🇧🇪🇦🇼🇧🇪🇦🇼🇧🇳🇦🇼🇧🇳🇦🇼🇧🇪🇦🇼🇧🇳🇦🇼🇧🇪🇧🇬🇧🇪🇧🇬🇧🇳🇧🇬🇧🇪🇧🇬🇧🇳🇧🇬🇧🇳🇧🇬🇧🇳🇧🇳🇦🇼🇦🇼🇧🇳🇦🇼🇧🇪🇦🇼🇧🇪🇦🇼🇧🇳🇦🇼🇧🇪🇦🇼🇧🇪🇦🇼🇧🇪🇦🇼🇧🇪🇦🇼🇧🇳🇦🇼🇧🇳🇦🇼🇧🇳🇦🇼🇧🇳🇦🇼🇧🇳🇦🇼🇦🇼🇧🇳🇧🇬🇧🇳🇧🇬🇧🇬🇧🇳🇦🇼🇧🇳🇦🇼🇧🇳🇦🇼🇧🇳🇧🇬🇧🇳🇧🇬🇧🇳🇧🇬🇧🇳🇧🇬🇧🇳🇧🇬🇧🇭🇧🇩🇦🇽🇦🇹🇦🇽🇦🇹🇦🇽🇦🇹🇦🇽🇦🇽🇦🇼🇦🇱🇧🇪🇦🇽🇦🇹🇦🇽🇦🇹🇦🇼🇦🇽🇦🇽🇦🇽🇧🇪🇦🇽🇧🇪🇦🇽🇦🇱🇦🇼🇦🇼🇧🇭🇧🇩🇧🇭🇧🇩🇧🇭🇧🇪🇦🇺🇦🇲🇦🇸🇦🇽🇧🇪🇧🇭🇧🇪🇧🇭🇧🇭🇧🇪🇧🇭
@mohamedhussain3729
@mohamedhussain3729 8 ай бұрын
හරි සතුටුයි වින්දි ගුණතිලක ඉතාමත් ලස්සනට ගැයුවා, අපි ශ්‍රි ලාංකිය වසයෙන් සතුටුයි දෙමළ සින්දුවක් ඉතා ලස්සනයි wish you all the best for your future can will do more great 👍👍👍
@GossipLankaNewslk
@GossipLankaNewslk 2 жыл бұрын
අයියෝ සාමි නී යෙනකු වේනාම් ❤🙏💐 පොයි පොයියාසොලී හෙමත් එනදු පොදුම් 💐 මනසාත්‍රියෙයි නී විලිපේසිනායි 💐 අඩනීසුල්ලනි මනසනා 💐 අයියෝ සාමිනී යෙනකු වේනාම් 💐 පොයි පොයියාසොලී හෙමත් එනදු පොදුම් ❤❤❤ උනෙපොන්ඩ්‍ර ආනෙයි නානම්බිවන්දෙයි උයර්කොන්ඩ්‍ර නී ඕඩිනායේ යෙනපොන්ඩ්‍ර පොන්නෙයි යේමාට්‍ර වෙට්ට තීනුම් නූර් පොයිකුරුරායේන් ❤❤❤ අයියෝ සාමි නී යෙනකු වේනාම් පොයි පොයියාසොලී හෙමත් එනදු පොදුම් මනසාත්‍රියෙයි නී විලිපේසිනායි අඩනීසුල්ලනි මනසනා අයියෝ සාමිනී යෙනකු වේනාම් පොයි පොයියාසොලී හෙමත් එනදු පොදුම් ❤❤❤ තෙන්පෝලේ පේසි ත්‍රෝහන්ගල්සේදායි අදියාරු කුම්නි සෙයියාදෙයි නාන් පෝන පින්නර් යෙනපට්‍රි ඉනිවායි යාරෝඩුම් පේසිකොලාදෙයි ❤❤❤ අයියෝ සාමි නී යෙනකු වේනාම් පොයි පොයියාසොලී හෙමත් එනදු පොදුම් මනසාත්‍රියෙයි නී විලිපේසිනායි අඩනීසුල්ලනි මනසනා අයියෝ සාමිනී යෙනකු වේනාම් පොයි පොයියාසොලී හෙමත් එනදු පොදුම් …. ❤❤❤ 👇Like
@sriruwan
@sriruwan 2 жыл бұрын
Thank you verymuch ..
@shankivlogs3453
@shankivlogs3453 2 жыл бұрын
සිංහල තේරුම දාන්නකෝ
@pramilawarnasuriya
@pramilawarnasuriya 2 жыл бұрын
Gd job
@Nishaya722
@Nishaya722 2 жыл бұрын
තේරුම දන්නේ නැද්ද.. අනේ ලියන්න... 🌹
@GossipLankaNewslk
@GossipLankaNewslk 2 жыл бұрын
අනේ දෙවියනේ, ඔයා නම් මට එපා! ❤🙏💐 බොරු පිට ඛොරු කියලා රැවැට්ටුවා හොදටම ඇති ❤🙏 නුඹ හර්ද සාක්ෂිය විකුනපු කෙනෙක් ❤💐 කියපන් උඹ මිනිහෙක්ද?💐 මෙන්න වැන්දා, ඔයා නම් මට එපා!💐 බොරු පිට ඛොරු කියලා රැවැට්ටුවා හොදටම ඇති!!❤🙏💐 උඹ වගේ මිනිහෙක්ව විශ්වාස කරලා මම ආවා❤🙏💐 උඹ මගේ ජීවිතේම මගෙන් උදුරාගෙන දුවලා ගියා දවසට බොරු සීයක් විතර කියලා මං වගේ කෙල්ලෙක්ව ඔයා රැවැට්ටුවා අනේ දෙවියනේ, ඔයා නම් මට එපා! බොරු පිට ඛොරු කියලා රැවැට්ටුවා හොදටම ඇති ❤🙏💐 නුඹ හර්ද සාක්ෂිය විකුනපු කෙනෙක් කියපන් උඹ මිනිහෙක්ද? මෙන්න වැන්දා, ඔයා නම් මට එපා! බොරු පිට ඛොරු කියලා රැවැට්ටුවා හොදටම ඇති❤🙏💐 හොඳට පැණි හලලා කතා කරලා, අනික් අතට ද්‍රෝහි උනා❤🙏💐 එහෙම වෙන කාටවත් නුඹ කරන්න එපා මාව දාලා ගියාට පස්සේ කා එක්කවත් කතා කරද්දි මට අගෞරව කරන්න එපා අනේ දෙවියනේ, ඔයා නම් මට එපා! බොරු පිට ඛොරු කියලා රැවැට්ටුවා හොදටම ඇති ❤🙏💐 නුඹ හර්ද සාක්ෂිය විකුනපු කෙනෙක් කියපන් උඹ මිනිහෙක්ද? මෙන්න වැන්දා, ඔයා නම් මට එපා! බොරු පිට ඛොරු කියලා රැවැට්ටුවා හොදටම ඇති!!!❤🙏💐 👇Like
@sportsbroo6120
@sportsbroo6120 2 жыл бұрын
මැලෙසියාවේ tik tok වල මේ දවස් වල ඓයො සාමි trending no1 ශ්‍රි ලංකිකයන් විදිට පිට ආඩම්බරයි ජය වේවා ❤️
@vernonperera6679
@vernonperera6679 2 жыл бұрын
ගීතය රස විඳලා යමක් ලියන්න හිතපු අය නම් කුහක කමක් නැතුව ලියලා තියනවා. සුභ පැතුම් සියලුදෙනාටම .✌️👍🙏💕🌹
@foodysraj3480
@foodysraj3480 Жыл бұрын
I really fallen love with this lyrics..such a lovely talent As a Bangladeshi 🇧🇩I used to listen 1000+times.even I don’t understand language..
@Sasanka197
@Sasanka197 Жыл бұрын
Sri Lankan Tamil language
@senthilm4061
@senthilm4061 Жыл бұрын
தமிழ் - Tamil மொழி - language பாடியவர் - Singer ஸ்ரீலங்கா பெண் - Sri Lankans women Tamil (india) language is one of the ancient language in the world. From india
@senthilm4061
@senthilm4061 Жыл бұрын
Foodysraj இல் கடைசியாக உள்ள ராஜ் என்பது tamil பெயர். ஆனால் பங்களாதேஷ் என்று சொல்வது???
@rbgtilak9647
@rbgtilak9647 Жыл бұрын
​@@senthilm4061wt is the meaning of this song plz tel me in telugu
@MANOJ-oy6ri
@MANOJ-oy6ri Жыл бұрын
​@@senthilm4061 raj and raju is popular in North india,Bangla and nepal
@damithshayamal3793
@damithshayamal3793 2 жыл бұрын
මම ඉන්නේ dubai. මට අදහගන්න බැරි උනා.. මෙහේ සමහර Indian ගෙවල් වල මේ සින්දුව ඇහෙනවා. මාරම සතුටුයි... all the best sanuka and windi
@indrithnalaka4235
@indrithnalaka4235 2 жыл бұрын
A1²¹¹
@vehiclebro
@vehiclebro 2 жыл бұрын
අයියො සාමි Dj මෙන්න නැටවෙන්න .kzbin.info/www/bejne/bILPoIqdiNxsjKc වින්ඩිගෙ සුපිරි නිර්මාණය ක් ❤️❤️
@shamilff7676
@shamilff7676 2 жыл бұрын
dubai innawanm kohomada indiann gewal wala ahene 🤣🤣🤣
@liyathra7748
@liyathra7748 2 жыл бұрын
@@shamilff7676 ඩුබායි වල බාගයක් ඉන්නෙ ඉන්දියන් අය. ඩුබායි වල ජාතික භාෂාව හින්දි වගේ. ඔක්කොමල පාවිච්චි කරන්නෙ හින්දි
@yohan7672
@yohan7672 2 жыл бұрын
@@shamilff7676 😅moodyek
@TheekshanaAnuradhaMusic
@TheekshanaAnuradhaMusic 2 жыл бұрын
ඇබ්බැහි වුනා. Specialy වින්ඩි ඔයාගේ කටහඬට. ඒකට සනුක මල්ලිගේ music mix උනාම වෙනම එකක්. ඔය දෙන්නා හොඳ ගැලපුමක්. දෙන්නටම ජයම ජයම ජය වේවා!!!❤❤❤❤
@SANUKA
@SANUKA 2 жыл бұрын
Thank you ayya❤
@paramarthadeshana
@paramarthadeshana 2 жыл бұрын
අපි නිකන් ගංජ ගහල වගේ.. ගෙවල් වල මිනිස්සු හිතන්නේ දැන් පිස්සු කියලා... අයේ කියන්න දෙයක් නෑ සනුක අයියේ , වින්දි අක්කේ පට්ටම සින්දුවක්.. මේක indan tamil film එකකට ගන්නවාමයි.. මේ වගේ ඉදිරියට හොද නිර්මාණ කරන්න ඔය දෙන්නටම ශක්තිය ධෛර්යය ලැබේවා... ❤❤❤❤
@sportsworld3939
@sportsworld3939 2 жыл бұрын
Thikshana aiya. Ape school. Adarei
@donakalupahana1383
@donakalupahana1383 2 жыл бұрын
Windy has a spiritual voice, it can speak to your soul. I couldn’t understand a word she sang, but I felt it. Sanuka’s music is a great combination, makes it perfect !!
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 2 жыл бұрын
Sanuka Aiya & Windy akki what a wonderful production and your voice is just so beautiful, your voice is an invitation for peace 🥰🥺 congratulations both of you 💖
@Imanipun
@Imanipun 2 жыл бұрын
❤️
@WindyGoonatillake
@WindyGoonatillake 2 жыл бұрын
Thank you! ☺️❤️🌸
@SANUKA
@SANUKA 2 жыл бұрын
Thank you nangi❤
@musicpatterns5875
@musicpatterns5875 2 жыл бұрын
🥰
@piyumilakshi324
@piyumilakshi324 2 жыл бұрын
❤️
@vbiotonicmascot6099
@vbiotonicmascot6099 Жыл бұрын
மிகவும் அருமையான பாடல் 👌👌 Lots of love from India🇮🇳🇮🇳
@sampathindika4897
@sampathindika4897 9 ай бұрын
Jdhvjdgchhdhdhkgfffb😅😂❤🎉
@sumindasumesh7801
@sumindasumesh7801 2 жыл бұрын
බර අවියක් කලකට පසු පත්තු වු වගයී....!! ගැම්මෙන්ම ඉදිරියටම...........! මිලියන 100ට දොරටු විවර වේවා.....!!
@ariyarathna7623
@ariyarathna7623 2 жыл бұрын
සුපිරි
@UdeshAryan
@UdeshAryan 2 жыл бұрын
මේක ලොකු දුරක් යන ගීතයක් දෙන්නටම සුභ පැතුම් 🇱🇰
@dilumlakshan598
@dilumlakshan598 2 жыл бұрын
😍💯
@thakshilasamila4717
@thakshilasamila4717 2 жыл бұрын
harima lassana sinduvak...
@madangavideeshanavaratne4123
@madangavideeshanavaratne4123 2 жыл бұрын
දෙමල නෙ
@shanvideography2918
@shanvideography2918 2 жыл бұрын
ඒකනම් පිස්සුවක්.😍😍😍 සනුක අයියේ වින්ඩි අක්කේ Great work. කියන් වචන නෑ. ඒ තරම් සුපිරි.
@rangaheshan2737
@rangaheshan2737 2 жыл бұрын
Yp👍👍
@iyanthiupeksha3448
@iyanthiupeksha3448 2 жыл бұрын
වින්ඩිට කොහොමත් ආදරේ . එයාගේ තියෙන්නේ අමුතුම ගුණයක්. මේ සිංදුවෙන් ඒ ආදරය තව තවත් වැඩිඋනා. ඔය දෙදෙනාටම සුබ අනාගතයක් . හැමදාම සතුටින් ඉන්න. ජාති ආගම් භේද නැති හෙටක් අපි හැමෝටම ..
@keerthanas8981
@keerthanas8981 Жыл бұрын
இதில் உள்ள அனைத்து வரிகளும் என் கணவனையே சாரும் .... கணவனுக்கு சமர்பணம்
@nosurrender9857
@nosurrender9857 Жыл бұрын
Kanavan iruka ra?
@nosurrender9857
@nosurrender9857 Жыл бұрын
@@ramzansiddiq6505 Dei pii pundek mudikiddu un velai paaru
@nosurrender9857
@nosurrender9857 Жыл бұрын
@@ramzansiddiq6505 Cheri da sappi.
@FarzanSamsudeen-r6e
@FarzanSamsudeen-r6e 5 ай бұрын
😂😂😂
@malaiprasanna8179
@malaiprasanna8179 3 ай бұрын
ஓகே மேடம்
@lps2352
@lps2352 2 жыл бұрын
මේකට දෙමළ සිංහල සින්දු කියලා වෙන් කරනවට වඩා මේක ශ්‍රීලංකා සිංදුවක් කියන එක ගැලපෙන්නෙ.මොකද ශ්‍රී ලංකාවෙ සිංහල දෙමළ,මුස්ලිම්,බර්ගර් කියලා වෙන් උනාට මොකද අපි හැමෝම එකම පවුලක් හැමදාමත්.💖
@prathabaran901
@prathabaran901 2 жыл бұрын
That's true
@shirazmaharoof4841
@shirazmaharoof4841 2 жыл бұрын
මේක,ජඩ නාමලයා ගෙ සින්දුවක් කියයිද දන්නෑ ඒ තරම් හරක් ඉන්න රටක් මේ. 🤔
@s.h.visidagama8526
@s.h.visidagama8526 2 жыл бұрын
We are only divided by politician otherwise we are one country with fill with so many beautiful religions and cultures and most importantly people. ..
@shirazmaharoof4841
@shirazmaharoof4841 2 жыл бұрын
@@s.h.visidagama8526 ✔️
@aravinda119
@aravinda119 2 жыл бұрын
දමිල කියන්නෙ බාශවක්.. ශ්‍රී ලාංකික කියන්නෙ ජාතියක්.. ජාතීවාදය හිතෙතියන් කතාකරන්න එපා
@Insight-sx3er
@Insight-sx3er 2 жыл бұрын
Vocal - Sinhala catholic Music - Sinhala Buddhist Lyrics - Tamil Islamic Song - Tamil Sri Lankan music beyond boundaries
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 2 жыл бұрын
👍👍
@Nora.9873
@Nora.9873 2 жыл бұрын
වටිනාම comment එක ♥️
@ismailofmail
@ismailofmail 2 жыл бұрын
❤❤❤
@nuwanranasinghe933
@nuwanranasinghe933 2 жыл бұрын
වටිනාකම කියන්න බැරි නිර්මාණයක් ....ශ්‍රීලංකීය ජාතියේ...
@sumukhimahawaduge
@sumukhimahawaduge 2 жыл бұрын
Exactly! Beautiful combination...Srilankans👏🏼👏🏼👏🏼❤
@nayanamaddegoda5914
@nayanamaddegoda5914 2 жыл бұрын
සනුක කියන්නෙ, අපේ සංගීතයට වටින මැණිකක් ,,,,,,මොනතරම් ලස්සන සුසංයෝගයක්ද,,,,,,,,,💐 ලෝකයටම ලස්සන පණිවිඩයක් ගෙනයනව
@wenurajayasooriya9901
@wenurajayasooriya9901 2 жыл бұрын
සත්තකින්ම ❤❤❤❤👌👌👌👌🎶🎶🎵🎵🎵🎵
@asokabalage
@asokabalage 8 ай бұрын
Sinhalese and Tamil talent merged product! Brilliant for social harmony!
@nethsara_Weragoda
@nethsara_Weragoda 2 жыл бұрын
ලංකාවෙන් එළියට යන වැඩක් 💥❤️🙌 ජයවේවා Set එකටම !
@deepthichinthakapulasinghe1611
@deepthichinthakapulasinghe1611 2 жыл бұрын
පුංචි රටක්,දක්ෂයන් හැම තැනම ,ගදගහන දේශපාලුවෝ ,ඒ ක්‍රමය නැත්නමි ලෝකයේ සුපිරි රටක් තමා අපි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@chamindamadawala2240
@chamindamadawala2240 2 жыл бұрын
ඔබේ කතාව අතීතය​, වර්තමානයට වලංගුයි. අපේ එකම පැතුම එය අනාගතයට වලංගු නොවේවා යන්නයි🙏. මම​, චම්න්ද මඩවල​. ඇමරිකාවේ සිට​.
@subbuk3839
@subbuk3839 2 жыл бұрын
If equal rights were given, that system would not have come into existence..
@digitalway5757
@digitalway5757 2 жыл бұрын
ම්ම්ම්.දක්ෂ පොඩ්ඩොත් ගොඩක් ඉන්නවා.දේශපාලුවො රට විනාශ කළා
@lakmalpadmasiri1882
@lakmalpadmasiri1882 2 жыл бұрын
🤣
@thenukanethsara9240
@thenukanethsara9240 2 жыл бұрын
ගොඩක් හිනා ගියා තෑන්ක්ස්
@dinukalalantha
@dinukalalantha 2 жыл бұрын
මම වැඩ කරන්නේ මන්නාරම දැන් මේ සිංදුව හැම කඩයකම 3විල් එකකම මේහේ නිතර ඇහෙනවා. එල sanuka & vindi
@graceregina3891
@graceregina3891 2 ай бұрын
Beautiful song. dipicting the sadness of a Lady. Nice expression of the actress and wordings also. 🎉❤😊excellent.
@praveenyoga5601
@praveenyoga5601 2 жыл бұрын
I am a sri lankan tamil, wow what a great song what a voice and music i appreciate your tamil words pronunciation very perfect . Sinhala beautiful and gorgeous girl sings the song, music composer Sinhala and lyrics Sri Lankan Tamil Muslim and song Tamil language This is the spirit of Sri Lanka. In our country as Tamils, Sinhalese and Muslims we are always united but unfortunately the corrupt politicians of our country have divided us, so I want to say that we should show our unity and enthusiasm to the corrupt politicians and next time we should be together and remove the corrupt politicians from our country. Your voice is so amazing, go ahead you have a bright future
@panthakadabare3404
@panthakadabare3404 2 жыл бұрын
🇱🇰👍
@amalshanniluminda6526
@amalshanniluminda6526 2 жыл бұрын
👍👍🇱🇰🇱🇰👌👌
@shnh6015
@shnh6015 2 жыл бұрын
Well said
@Lanka-j3i
@Lanka-j3i 2 жыл бұрын
👍👍
@kasunmadusanka6777
@kasunmadusanka6777 2 жыл бұрын
yes my dear brother
@Dimi3
@Dimi3 2 жыл бұрын
Such a chemistry guys ❤️ listened more than 5 times 🎧
@WindyGoonatillake
@WindyGoonatillake 2 жыл бұрын
Thank you! ☺️💗
@elumalaii4799
@elumalaii4799 2 жыл бұрын
5time ketuen sema boice sema music
@CRICRANDY
@CRICRANDY 2 жыл бұрын
බොසා 😎
@ecowarriorwisdom
@ecowarriorwisdom 2 жыл бұрын
25 times 🤩
@slfantiktok1800
@slfantiktok1800 2 жыл бұрын
Hi dimi thuna
@yohanthiniranji7195
@yohanthiniranji7195 2 жыл бұрын
දෙමළ භාෂාවට අසාධාරණයක් නොකර ගයන මේ ගැයුම.ඉතාම මනරම්. මෙම ගීතය නිර්මාණය කිරීමට අතහිත දුන් සැමට සියලු ජනතාවගේ ආශිර්වාදය නොඅඩුව ලැබෙනු ඇත.
@Vinoth-yh2tt
@Vinoth-yh2tt 2 жыл бұрын
Ethatama lassanai nangi mara asaven hewwe
@thamizhan3055
@thamizhan3055 2 жыл бұрын
💯💯
@yohanthiniranji7195
@yohanthiniranji7195 2 жыл бұрын
@@Vinoth-yh2tt ලස්සන මියුරු කටහඬ. ලස්සන ප්‍රියමනාප රුව. .හැදියාවෙන් පරිපූර්ණ. මෙවන් අය වාසනාවක්.මන් අහන්න කැමතිම ඒ හඬින් දැල්වූ පහන් ගීතය . 🤗🤗🤗🤗🤗🤗
@yohanthiniranji7195
@yohanthiniranji7195 2 жыл бұрын
@@thamizhan3055 🤗
@yohanthiniranji7195
@yohanthiniranji7195 2 жыл бұрын
ලස්සන මියුරු කටහඬ. ❤️❤️❤️
@AsifIqbal-wu1qv
@AsifIqbal-wu1qv Жыл бұрын
பாடல் வரிகள் மிகவும் அருமையாக உள்ளது. பல பெண்களின் மன வேதனையை பாடலாக பாடியுள்ளீர்கள்.
@tamilclass4636
@tamilclass4636 Жыл бұрын
kzbin.info/www/bejne/ZovVooqcpZdpfs0
@RevathiNatrajan-uj8hq
@RevathiNatrajan-uj8hq 3 ай бұрын
Yes 💯
@Boson_particle
@Boson_particle 2 жыл бұрын
பாடல் மிக அருமை. குரல்வளம் நன்று. முயற்சிக்கு வாழ்த்துகள். ஒற்றுமை மலரட்டும். இனி, இன பாகுபாடு வேணாம். எல்லோரும் இப் பூவுலகின் ஒரே மனித இனம்
@lakpriyashiwantha4190
@lakpriyashiwantha4190 2 жыл бұрын
Ur right..💕
@malinduperera7724
@malinduperera7724 2 жыл бұрын
සිංදුවෙ ලොකු අවුලක් තියෙනවා.සිංදුව ඉවර උන ගමන් ආයෙත් අහන්න හිතෙනවා 🥳😘
@malinduperera7724
@malinduperera7724 2 жыл бұрын
අඩෝ සිරාවට බං. 😁🥰
@malinduperera7724
@malinduperera7724 2 жыл бұрын
උබ දැනට කී පාරක් ඇහුවද?
@malinduperera7724
@malinduperera7724 2 жыл бұрын
69පාරක් ඇහුවා බං. 😂
@avinduimesh9197
@avinduimesh9197 2 жыл бұрын
උබට ලෙඩක් බන් බෙහෙත් ගනින් ගිහිල්ලා 😂
@Ameer537
@Ameer537 2 жыл бұрын
අනිවාර්යයෙන් .. ඒක තමා තියන එකම අවුල මටත්
@SahanChamikara
@SahanChamikara 2 жыл бұрын
මේක නම් පට්ට! දෙන්නා වැඩිය පේන්න ඉන්නැතුව මේ දෙන surprise කියලා වැඩක් නෑ! Live performance එකක් ඉක්මනටම ඕනෙ මේකෙ
@SANUKA
@SANUKA 2 жыл бұрын
Thank you broo❤❤
@WindyGoonatillake
@WindyGoonatillake 2 жыл бұрын
Thank you❤️❤️
@alloystephan2748
@alloystephan2748 2 жыл бұрын
ado ow bn pissuwak
@RamuRamu-hc3gc
@RamuRamu-hc3gc Жыл бұрын
அழகான குரல் அழகான வரிகள் இந்த பாடலை கேட்க்கும்பொழுது மனதிற்கு ஒரு நிம்மதி கிடைக்கிறது
@TheSachi1234
@TheSachi1234 2 жыл бұрын
රටක සිතුවිලි වෙනස් කරන්න පුලුවන් සිංදුවක්. සිංහල අපි දෙමල සිංදුවක් කටපාඩම් කර ගන්න පුදුම කට්ටක් කන්නෙ. ඒ තරමටම ලස්සන සිංදුවක්. මේක trend එකක් වෙන්න ඕන දෙයක්, දෙමල කතා කරන අපේ රටේ අපේම මිනිස්සු වෙනුවෙන් හැම ගායකයෙක්ම සිංදුවක් හදන trend එකක්.. Thank you for this amazing song 💛💛
@udara_nayanajith
@udara_nayanajith 2 жыл бұрын
True❤
@VimanshiharaOfficial
@VimanshiharaOfficial 2 жыл бұрын
ජාත්‍යන්තරයට යන සිංදුවක් වෙයි 😍 Windy and sanuka you are very creative and most talented artist in sri lamka 🥰
@asankasanjeewa3779
@asankasanjeewa3779 2 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣
@vgmovieclips7196
@vgmovieclips7196 2 жыл бұрын
@Asanka Sanjeewa Thota lankawata hari penna deyak karanna puluwanda??kohomath deyak kara ganna bari ballonta mewata hina🤣🤣🖕🖕..Anungen kanna balan inna unge irisiyawa😪😂😂👋👋🖕
@powerbutton6305
@powerbutton6305 2 жыл бұрын
@@vgmovieclips7196 🔥🔥🔥🔥🔥
@HimaruKaushalya
@HimaruKaushalya 2 жыл бұрын
මිලියන 10ට දොරටු විවර වේවා..... සුභ පැතුම් Windy & Sanuka ✌
@gomathie7740
@gomathie7740 Жыл бұрын
உணர்வுகளை வெளிப்படுத்தும் வகையில் இந்த பாடல் உள்ளது சகோ
@kawekaraascharu5276
@kawekaraascharu5276 2 жыл бұрын
අද දන්නේ මෙක ලන්කාවෙ එක්කෙනෙක් කියන්නේ කියලා...රූකාන්ත මහාතාගේ බාල දියනියලු..මාරම ලස්සනයි ..💐💐💐❤️💐❤️💐❤️💐සුබ පැතුම් සනුක අයියා ..❤️❤️❤️💐💐💐
@1reshanchn
@1reshanchn 2 жыл бұрын
මෙම ගීතය වහා ඇබ්බැහිවනු සුළුයි.... ඒ කටහඩ මාව හැමදාමත් වශී කරා... Vindy & Sanuka...❤❤
@MihinduAriyaratne
@MihinduAriyaratne 2 жыл бұрын
Love this. Love the music and vocals. All the best Sanuka and Windy . Beautiful video by Vihayas as usual ❤
@WindyGoonatillake
@WindyGoonatillake 2 жыл бұрын
Thank you ayyaa! 💕✨
@SANUKA
@SANUKA 2 жыл бұрын
Thank you bro❤
@VIHAYAS
@VIHAYAS 2 жыл бұрын
❤ Thanks a lot 😍
@rajeshn7347
@rajeshn7347 Жыл бұрын
தமிழ் உச்சரிப்பு மிகவும் அழகாக இருக்கிறது அக்கா உங்களது பாடல் வரிகள் இதயம் தொடுபவை ஆக உள்ளனக்கா என் மனது முழுவதும் இந்த பாடல் நிறைந்துள்ளது
@sanucreations299
@sanucreations299 2 жыл бұрын
Rookan gunathilaka මහත්තයට chandraleka මහත්මිය හමු උනා වගේ ගැලපීමක් vindy ට shanuka හමුවීම..ඒ යුගයේ ව්ශිශ්ට නිර්මාණ මේ යුගයේ බිහිකිරීමට ලැබේවා...!!!
@sujanidilrukshi1721
@sujanidilrukshi1721 2 жыл бұрын
නිරුවත නොපෙනෙන රූප රාමූ, හදවතට දැනෙන කටහඩ සහ සංගීතය 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 congratulations දෙන්නාටම..
@raguraguragunath4794
@raguraguragunath4794 2 жыл бұрын
😏
@Maashi21
@Maashi21 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@nimeshdesilva2730
@nimeshdesilva2730 2 жыл бұрын
😂😂
@wemlidarshana5490
@wemlidarshana5490 2 жыл бұрын
😍
@shortvideoyt2054
@shortvideoyt2054 2 жыл бұрын
✌️✌️✌️✌️
@Akshini_Perera
@Akshini_Perera 2 жыл бұрын
බොලිවුඩයේ සහ කොලිවුඩයේ දොරටු විවර වේවි අනිවාර්යයෙන්ම. හරිම ලස්සන ගායනයක්, පද රචනයක් වගේම සංගීතයත්.
@Rohith-z1h
@Rohith-z1h Ай бұрын
மிகவும் அருமையான பாடல் ❤🎉.. வாழ்த்துக்கள் தமிழ் வரிகள் சிறப்பு
@manushasandamali8314
@manushasandamali8314 2 жыл бұрын
කාලයකින් අහපු ලස්සන සින්දුවක්...රචනය සන්ගිතය ගායනය උපරිම රසාස්වාදයක් ලැබුවා. ස්තුතියි ඔබ සියලු දෙනාට. මොහොතකට හරි හොද රසාස්වාදයක් ලබ දුන්නාට. බුදුසරණයි .
@தமிழ்பித்தன்-ம2ங
@தமிழ்பித்தன்-ம2ங 2 жыл бұрын
பல பெண்களின் மன அழுத்தம் சகிப்பு தன்மை அனைத்தையும் உணர்த்தி விட்ட பாடல் வரிகள் அற்புதம் என் தாய் மொழி தமிழ் அருமை நன்றி சகோதரி
@_chathu
@_chathu 2 жыл бұрын
kzbin.info-36JyxTuj54?feature=share🙈🙈🙈
@arunakumara2347
@arunakumara2347 2 жыл бұрын
💪💪 🇱🇰
@gopikrishnan6751
@gopikrishnan6751 Жыл бұрын
Yes..👍👍👍
@jemilaselvaraj8990
@jemilaselvaraj8990 Жыл бұрын
👍
@sasikalapadmanathan2716
@sasikalapadmanathan2716 Жыл бұрын
Very true ☺️
@seladurairamasamy620
@seladurairamasamy620 2 жыл бұрын
அறுமையான பாடல் நாள் முழுவதும் எத்தனை முறை கேட்டாலும் திகட்டாத பாடல் பிரமாதமான இசை
@nirmalajagdish4713
@nirmalajagdish4713 Жыл бұрын
இந்த இனிய பாடலை பாடியுள்ள அந்த பெண்ணிற்கும் ,இசை அமைத்த வருக்கும் எழுதியிருந்த வருக்கும் என்னுடைய மனமார்ந்த வாழ்த்துகள்.🙌🙌🙌
@pottuvilasmin
@pottuvilasmin Жыл бұрын
மகிழ்ச்சி
@thariyahariya401
@thariyahariya401 Жыл бұрын
proud our sanuka and vindy
@prasangadayarathna6039
@prasangadayarathna6039 Жыл бұрын
❤❤❤❤❤❤
@lakruwanbandara4171
@lakruwanbandara4171 11 ай бұрын
@Sfzmtl7545
@Sfzmtl7545 2 жыл бұрын
අම්මා රටට බිහිකරා මැණිකක් රයිනි! අම්මා ලෝකෙට බිහිකරා මැණිකක් වින්ඩි!! 👑💎👑💎
@prathibhahelani1703
@prathibhahelani1703 2 жыл бұрын
රූකාන්ත ගුණතිලක සර්ගේ සංගීත නිර්මාණවලට සමානකමක් දැනෙනවා..ඒ කටහඬට හරි ලස්සනම ගැලපෙන ම සංගීතය..❤️ well done sanuka...grate work👍❤️
@janakasampathkarunathilaka5895
@janakasampathkarunathilaka5895 2 жыл бұрын
lovely voice.. ❤️
@prabodhapathirana8628
@prabodhapathirana8628 2 жыл бұрын
maru vade kiyanne methana rukantha 0:54 methana sanuka 3:07
@prathibhahelani1703
@prathibhahelani1703 2 жыл бұрын
@@prabodhapathirana8628 ow oya hari..
@sameera1018
@sameera1018 2 жыл бұрын
@@prabodhapathirana8628 aniwayayen, 0:54 - 1:09 kotasa nam Rookanthage Music ma thamay 🥰; mulu song ekama lassanai, eth ara kotasa kanata meepani wak karanawa wagey 😍
@isurusameera3968
@isurusameera3968 2 жыл бұрын
අනිවාර්යයෙන් ම
@susanthamohotti2796
@susanthamohotti2796 2 жыл бұрын
මම ඉන්නෙත් කටාර් රාජ්‍යයේ ඇත්තටම ලංකාවෙ මිනිස්සු ළඟ තියෙන අනුකම්පාව ආදරය වෙන මිනිස්සු ලඟ නෑ.... මමත් ජාති හතරක මිනිස්සු එක්ක ඉන්නවා.... මේ කටාර් ජාතිකයෝ ලඟ අනුකම්පාව කියන දේ ඇත්තෙම නැහැ... මොකද උන්ගේ ළමයෙක්ව පාරේ වැටිලා හිටියත් අපි නැගිට්ටෙවුවොත් වැරැද්ද පැටවෙන්නෙ අපිට ..... මනුස්සකම අතින් ශ්‍රී ලාංකිකයන්ට සමාන ජාතියක් ලෝකෙ වෙන කොහේවත් නැහැ....ඒ අතින් ශ්‍රී ලාංකිකයෝ හරිම වෙනස්....
@l9791I
@l9791I 2 жыл бұрын
Oyata lankavata wela inna thibbana mona bambuvakata yanne, gihin nikan e manussayanta dos kiyanna epa
@susanthamohotti2796
@susanthamohotti2796 Жыл бұрын
@@l9791I නිකන් දොස් කියනවා නෙවෙයි මම ඒ මිනිසුන් ආශ්‍රය කරලා තියෙනවා. මට අත්දැකීම් තියෙනවා ඒවත් එක්කයි මම කියන්නේ උඹට කියන දේ තේරෙන්නෙ නැහැ තව සැරයක් කමෙන්ට් එක බලපන්කෝ
@susanthamohotti2796
@susanthamohotti2796 Жыл бұрын
@@l9791I මම කාගෙන්වත් නිකං කන්නේ නැහැ වැඩ කරලා පඩියක් අරන් සල්ලි වලින් කන්නේ...
@susanthamohotti2796
@susanthamohotti2796 Жыл бұрын
@@l9791I දියුණු වෙන්න දන්නවා හුත්තිගේ පුතෝ ඒක හින්ද නේ මෙහෙට ආවෙ... උඹ නිකන් පුක දෙන් නැතුව හිටහං ගොන් කැරියා
@NimaliNimali-q6z
@NimaliNimali-q6z 29 күн бұрын
ලස්සනයි
@sameerakelum6188
@sameerakelum6188 2 жыл бұрын
විය යුතු දේ ඉතා සුන්දරව සිදුවෙමින් පවතී.අම්මගේ ලගන්නා සුලු කටහඩ දූගේ දක්ෂතාවය .හරිම සුන්දරයි.ජය වේවා
@zahirsahir2877
@zahirsahir2877 2 жыл бұрын
සංගීත සහ ගායන දෙපළ හා අගය කළ යුතු තවත් කනෙක් ඉන්නවා හරිම නිහතමානි ගීත රචකයා පොතුවිල් අස්මින් ඔහු මෙම රටේ නැගී එන තරුණ ගීත රචකයෙක් වගේම ජාත්‍යන්තර සම්මානිය කවි සහ ගීත රචකයෙක් දැනට ජාතික රූපවාහිනී වසන්දම් tv හි වැඩ සටහන් අධ්‍යක්ෂ 2015,2016 වර්ෂවල ඉන්දියාවේ හොඳ ම ගීත රචකයා හිමි සම්මාන ලබාගෙන ඇත. ඉන්දියාවේ බොහෝ ජනප්‍රිය දෙමළ චිත්‍රපටිය ගී මොහු රචනාකරල තියෙනවා එකක් තප්පෙල්ලාම් තප්පල්ල නාන් චිත්‍රපට ගීත ජනප්‍රිය දෙමළ ගීතයක් පසුගිය දවස්වල ඉන්දියාවේ sp balasupramaniyam ජෙය ලලිතා වෙනුවෙන් ශෝක ගී නිර්මාණය වුනේ මොහු අතින් නමුත් ඔහුගේ pothuvil Asmin official vlog එකේ මෙම ගීතය ගැන සඳහනක් නෑ
@Social_Media_Minuk
@Social_Media_Minuk 2 жыл бұрын
කාටවත් ලේසියෙන් පිටන් නැති ලස්සන Voice එකක් තියෙන්නෙ ♥ දකුණු ඉන්දියාවේ මේක Hit ම සිංදුවක් ලු , අනිත් රටවලත් භාෂා භේදයකින් තොරව අහනවා 🔥 සුභ පැතුම් Windy & Sanuka ✌️
@Yanushan_zoe
@Yanushan_zoe 2 ай бұрын
தமிழ் சிங்களம் ஆங்கிலம் இந்த பாடலில் மூவினமும் comments பண்ணி இருக்காங்க பார்க்கவே எவ்வளவு அருமையாக உள்ளது 🇱🇰🥺🖤
@தமிழ்க்கவி
@தமிழ்க்கவி 2 жыл бұрын
சிறந்த கவிஞரான அஸ்மின் அவர்களின் அழகான வரிகளை மனதை ஈர்க்கும் இசையோடும் அழகுறு காட்சி வடிவமைப்போடும் அற்புதமாக வடித்திருக்கிறார்கள்...👌👌👌♥️
@autohubuae549
@autohubuae549 2 жыл бұрын
මේ ගීතය අනිවාර්යෙන් 1B ගහන්න ඔනී. රූකාන්ත කියන්නේ ශ්‍රීලංකාවේ අංක එකේ වැඩ්ඩේක්‌, ඔහුගේ දෝණි ගැන අහන්න දෙයක් නෑ. සුපිරි 👌👌👌👌👌👌❤❤. ලංකාව ලෝකෙට ගෙනියන්න හැමදාම හැකියාව ලැබේවා!!!
@dulshanchandrasekara5180
@dulshanchandrasekara5180 2 жыл бұрын
1 B නම් බැරි වෙයි නෙහ්.. 100M නම් පුලුවන් වෙයි
@sunethekanayaka5941
@sunethekanayaka5941 13 күн бұрын
හරිම ලස්සනයි ගීතය නංගී ඉදිරියටම යන්න මගෙන් උනුසුම් සුභ පැතුම් ❤🙏❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
@chinthaka1258
@chinthaka1258 2 жыл бұрын
මම ඉන්නෙ USA මෙහෙ Hartsfield-Jackson Atlanta International Airport එකෙත් මේ සිංදුව නිතරම ප්ලේ වෙනවා.. proud to be a Sri Lanka 🇱🇰
@tharidu6792
@tharidu6792 2 жыл бұрын
මාවත් ගන්නකෝ USA
@lazylizard6682
@lazylizard6682 2 жыл бұрын
Ane palayan buruwa..hama ekatama proud proud ganna enawa
@rajinthoughts
@rajinthoughts 2 жыл бұрын
kzbin.info/www/bejne/j6upioShqJyol6M
@induwaradineth4942
@induwaradineth4942 2 жыл бұрын
@@lazylizard6682 Ai Jealousy, Proud wennaw oni Sri Lankans la Widiyta Oya wena Nationality akakd So Meka International Level akat yana eka gena Proud wenne natuwa aka tenama idla wadak na bro Oya wage, Think Positive bro this new Generation ☺️
@elishavanderwall4651
@elishavanderwall4651 2 жыл бұрын
Disgusting liar😐
@EnochMaheshsilva
@EnochMaheshsilva 2 жыл бұрын
මට හිතෙන විදියට ජාත්‍යන්තර⁣ තුළ උඩටම යන්න වටිනම ගීතයක් මේක...මොන පැත්තෙන් බැලුවත් සුපිරි නිර්මාණයක් ! සුබ පැතුම් ! God bless you all ! 💖❤
@RM-xq2fj
@RM-xq2fj 2 жыл бұрын
මම ඉන්නේ ජපානයේ ... නරිටා ගුවන් තොටුපොලේ මෙය වාදනය උනා. මට ගොඩාක් සතුටුයි.
@shirannanayakkara5895
@shirannanayakkara5895 2 жыл бұрын
Ruka mahaththayage hewanalit natuwama nove. 👍
@ireshasandyani7510
@ireshasandyani7510 2 жыл бұрын
@@RM-xq2fjll o
@selvakumari9368
@selvakumari9368 2 жыл бұрын
வாழ்த்துக்கள் சகோ... இனிமையான குரல் வளம். . இலங்கையிலும் மணம் வீசும் தமிழ்... அருமையான உச்சரிப்பு... வசீகரிக்கும் குரல்...
@mohammedshafi1322
@mohammedshafi1322 Жыл бұрын
Addicted to the song and voice.🥰 Love from Kerala 😍
@memusic1697
@memusic1697 Жыл бұрын
Da nammale pattu അടിച്ചെടുത്തതാ..😅 Kudukkachi biriyani song 😂
@gbkyt999
@gbkyt999 Жыл бұрын
@@memusic1697 nee pattey
@production6347
@production6347 2 жыл бұрын
මං දැකපු ශ්‍රීලංකාවේ බිහිවෙච්ච හොඳම දමිළ ගීතය මෙය සනුක අයියාගෙ හා වින්ඩි අක්කාගේ මහන්සිය අපි අගය කරමු 😊😍😌🤝❤️❤️
@_chathu
@_chathu 2 жыл бұрын
kzbin.infogniDLZSkxZI?feature=share
@ravindrahettiarachchi181
@ravindrahettiarachchi181 2 жыл бұрын
හරිම ලස්සනයි.. සිංදුව ලියපු.. තාල හදපු.. ගායනා කරපු හැමෝටම මාගේ උත්ත්මාචාරය.. මම මේ සිංදුව 100 වතාවකට වඩා ඇහුවා ඒත් තව තවත් අහන්න ආසයි.. 💖😘😘👍👍💖💓💓💓💝
@janitharavidunu4944
@janitharavidunu4944 2 жыл бұрын
😂
@niroshansusantha7072
@niroshansusantha7072 2 жыл бұрын
😀
@dhananjayaadhikari8836
@dhananjayaadhikari8836 2 жыл бұрын
Music copy ekak..eth hondai
@MrDesignclub
@MrDesignclub 2 жыл бұрын
எவ்வளவு கேட்டாலும் சலிப்படையாது, மிக அருமையான படைப்பு, பெண்களின் குரல் வசீகரம், அருமை என்று சொல்லி முடிக்க முடியாது, இந்த பணியில் கலந்து கொண்ட அனைவரையும் அன்பு செய்கிறேன், இறைவன் அருள் புரிவானாக.
@darshanigarusinha6348
@darshanigarusinha6348 2 жыл бұрын
ලස්සනයි ගොඩාක්
@shahanackies9985
@shahanackies9985 Жыл бұрын
மனத்திற்கு ரொம்பவே ஆறுதல் இதமான இசை இனிமையான பாடல் ❤❤❤❤❤❤❤
@shahanackies9985
@shahanackies9985 Жыл бұрын
நன்றி
@shashinirajapaksha3957
@shashinirajapaksha3957 2 жыл бұрын
සනුක වින්ඩි ආසම ඩබලක්...පට්ටම වොයිස් දෙකක්...ලස්සනම ලස්සන වැඩක්.... තෙරුවන් සරණයි දෙන්නටම ❤️🙏
@mylifemyrules308
@mylifemyrules308 2 жыл бұрын
Thank you srilankan people Song is beautiful and voice lyrics music all good From India 🇮🇳
@knightx9405
@knightx9405 2 жыл бұрын
Mhm Sri Lankan**
@hirankanchana620
@hirankanchana620 2 жыл бұрын
We love tamil song from 🇱🇰
@yankisan7432
@yankisan7432 2 жыл бұрын
loan please
@sweet4437
@sweet4437 2 жыл бұрын
@@yankisan7432 😅
@aamj7061
@aamj7061 2 жыл бұрын
Thanks from srilanka
@bri-700
@bri-700 2 жыл бұрын
சிங்கள இசையில் தமிழ் பாடல் முயற்சிக்கு நல்வாழ்த்துகள்.. சிங்கள இசையும் தமிழும் இணைந்து பாடல் Hit அடிக்கும் என்று தெரிந்த நமக்கு, சிங்கள மக்களும் , தமிழ் மக்களும் இணைந்து பயணித்தால் நாடு முன்னேறி Hit அடிக்கும் என்று தெரியாமல் இனவாத அரசியலால் மூளைச்சலவை செய்யப்பட்ட மூளையில்லா மக்கள் நாம் பழையன கழிதலும் புதியன புகுதலும் வாழ்வின் நியதியாகட்டும் , அடுத்து வரும் இசைப்படைப்புக்கள் இனவாதத்தால் தனிமைப்படுத்தப்பட்ட மக்கள் மனங்களை ஒன்றிணைக்கட்டும் ஒற்றுமையுள்ள இலங்கையராக பயணிக்க ஒன்றிணைவோம்... #Futuresrilanka
@priyawaran5437
@priyawaran5437 2 жыл бұрын
Super
@rkokrish
@rkokrish 2 жыл бұрын
அழகிய வரிகள்
@assajeenawarathna9575
@assajeenawarathna9575 2 жыл бұрын
🙏🙏🙏
@kani..
@kani.. 2 жыл бұрын
❤️🔥💪
@wijesekarashantha7601
@wijesekarashantha7601 2 жыл бұрын
Nice comment bro, We all are Humans, so like you comment
@umanarayanee7970
@umanarayanee7970 Жыл бұрын
பல பெண்களின் மன குமுறலை அழகான பாடல் varihalaha கொடுத்த team kku கோடி கோடி நன்றிகள், padiya குரல் மிக அருமை
@umanarayanee7970
@umanarayanee7970 Жыл бұрын
வாழ்த்துகள் team உள்ள அனைவருக்கும் 💐💐💐
@Madeyemoodyz
@Madeyemoodyz 2 жыл бұрын
මම ඉන්නේ ඉතාලියේ.ඉතාලියේ ප්‍රසිද්ධ අවන්හල් වල පවා මේ සින්දුව නිතරම යනවා.ගොඩක් ආඩම්බරයි❤ .
@Pasar-c2u
@Pasar-c2u 2 жыл бұрын
හයියෙන්ම ඇහුනද?
@Madeyemoodyz
@Madeyemoodyz 2 жыл бұрын
@@Pasar-c2u ඔව් මිනිස්සු නටනවත් එක්ක පුදුමේ කියන්නේ ඉතාලි මිනිස්සු විසිල් ගහන්නෙත් මේ සින්දුවේ තාලෙට බං
@Sudath101
@Sudath101 2 жыл бұрын
බොරු එපා
@Interstellar1982
@Interstellar1982 2 жыл бұрын
@@Pasar-c2u 🤣🤣
@udithnuren6546
@udithnuren6546 2 жыл бұрын
Un noka nobee natanne me sinduwata 😂😂😂
@geethikaherathgeethuyuvi4289
@geethikaherathgeethuyuvi4289 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැනේ... කාලෙකින් අහපු පට්ටම පට්ට සිංදුවක්... අයියෝ සාමි...❤❤❤ ඒ කටහඬ ඒ සංගීතය හරිම ලස්සනයි ... පද රචනය අම්මෝ පට්ට... අයියෝ සාමි මට පිස්සු හැදෙයිද?... මේක අහලා අහලා... ඒ තරම් අහනවා.. එපා වෙන්නේ නැ.. මේකනම් පිස්සුවක් ... ආදරේ වින්ඩි & සනුක❤❤❤❤❤
@shanujayasinghe
@shanujayasinghe 2 жыл бұрын
භාෂාවෙ හිමිකා⁣රයොත් පිස්සු වැටිලා... එයාලා අපිව අනුකරණය කරනව දැන්. මැණිකෙගෙන් පස්සෙ කරක්ගහන කතා කරන සිංදුවක් ආවා. පට්ට සතුටුයි... ජයවේවා ආදරෙයි❤️🙏
@kugan41
@kugan41 Жыл бұрын
fantastic music & meaningful words, congratulations , keep moving
@buddhikaassalaarachchi7276
@buddhikaassalaarachchi7276 2 жыл бұрын
පිස්සුවක් වගේ මට.... කන පුරා දෝංකාර දෙනවා මුළු සිංදුවම.... ඒ තරමටම හිතට කාවැදිලා ❤️❤️❤️
@chathuraalahakoon2693
@chathuraalahakoon2693 2 жыл бұрын
මම ඉන්නේ ඩෙන්මාර්ක් වල. ඊයෙ BROEN කියන shopping complex එකේ මේ සින්දුව ඇහුනා. මට ගොඩක් සතුටුයි. පට්ට, සුපිරියක්.❤️‍🔥❤️❤️‍🔥❤️❤️‍🔥🔥🔥🔥
@sasithkottahachchi4104
@sasithkottahachchi4104 2 жыл бұрын
Hello Chathura. Can you share contact please
@mekhalanizz306
@mekhalanizz306 2 жыл бұрын
Boru nokiya hitahan😅
@chathuraalahakoon2693
@chathuraalahakoon2693 2 жыл бұрын
@@mekhalanizz306 Sorry for lying 🙂🧍‍♂️
@Madeyemoodyz
@Madeyemoodyz 2 жыл бұрын
චීනේ ඩයලුත් හෙන අමාරුවෙන් මේ සින්දුව කියන්න උත්සහ කරනවා දැක්කාමත් පට්ට සතුටුයි
@chamila881
@chamila881 2 жыл бұрын
@@chathuraalahakoon2693 🤔🤔🤔🤔
@Social_Media_Minuk
@Social_Media_Minuk 2 жыл бұрын
" අයියෝ දෙවියනේ ඔබ මට එපා ! , බොරැම කිය කියා රැවට්ටුවා ඇති, හෘද සාක්ෂියට මිළඇසුවා ඔබ , ඔබ එය ඇසීමට මනුෂ්‍ය යෙක්දැයි පවසන්න."
@evergreen1004
@evergreen1004 2 жыл бұрын
Thank you very much
@Kasuni1996
@Kasuni1996 2 жыл бұрын
Full song එකම තේරුම කියන්න
@ajithuw
@ajithuw 2 жыл бұрын
Thank you . i copied your translation ans shared in social media
@sathishwilliam1696
@sathishwilliam1696 Жыл бұрын
What a feeling ......Beautiful lyrics......Touching deep in the heart.......A deserving blow to those who cheat pretending Love.... Hats off to the singer....Beautiful voice and rendered it with full of feelings....
@sunnylinz3205
@sunnylinz3205 Жыл бұрын
❤❤❤
@TopReviewsSriLanka
@TopReviewsSriLanka 2 жыл бұрын
Tamil වචන 10ක් බැරි උනත් මේ සිංදුවෙන් පස්සේ Tamil ඉගන ගන්න වගේම සිංදු අහන්නත් ආස හිතුනා. ඇත්තටම ලංකාවේ අපේ හැකියාව ජාත්‍යන්තරයට ගෙනියන වින්දි/ සනුක දෙන්නටම ජය..! ❤️🇱🇰
@D.S.N833
@D.S.N833 2 жыл бұрын
කලාවට පුලුවන් සමාජය ක් වෙනස් කරන්න
@samithgamage5039
@samithgamage5039 2 жыл бұрын
So if Sri Lankan songs go to India this is not international level, international mean must be go Europe, north America, south America, African &,all Asian, gulf Tamil nadu means Sri Lankan second language..why Sri Lankan still poor mind.
@chami.Dhanu4162
@chami.Dhanu4162 2 жыл бұрын
ඔව් මටත්,
@yatalalaka
@yatalalaka 2 жыл бұрын
See here: kzbin.info_sj9nM2QccU
@georgegabriel5799
@georgegabriel5799 2 жыл бұрын
@@samithgamage5039 don´t worry about europe we got it
@anuruddhikawijesinghe5590
@anuruddhikawijesinghe5590 2 жыл бұрын
අති විශිෂ්ඨ නිර්මාණයක්...නැවත නැවතත් අහන්න හිතෙන පුදුම ලස්සන සින්දුවක්..වින්ඩි හා සනුක ගේ අපූරු ගැලපීම..❤❤
@simplelife3839
@simplelife3839 2 жыл бұрын
හරිම ලස්සනයි ... කඩහඩ ,ඉදිරිපත් කිරීම ,සංගීතය..හැමදේම කියාගන්න බැරි තරම් ලස්සනයි ...මේ සිංදුව වෙනුවෙන් කැප වූ සියලුම දෙනාට බුදුසරණයි ❤
@anuruddikadilhani1415
@anuruddikadilhani1415 2 жыл бұрын
හරිම ලස්සනයි ❤❤
@reality.YouTubeTV
@reality.YouTubeTV Жыл бұрын
மிக அருமை.. பாடல் வரிகளும் பாடிய விதமும் பிரமாதம் வாழ்த்துக்கள் 💓 💐💓💐
@buddhikaperera6654
@buddhikaperera6654 2 жыл бұрын
රූ කාන්ත මහත්තයාගෙ දුව....❤️❤️❤️❤️....කාලෙකට පස්සෙ භාෂාව කුමක් වුවත් හිතට දැනෙන ලස්සන සිංදුවක් ඇහුව... පවුලේ සියලු දෙනාට ජේසු පිහිටයි.....🙏🙏🙏
@priyantharajasekara1668
@priyantharajasekara1668 2 жыл бұрын
මෙ රූකාන්ත මහත්තයගේ දුව නේවේ නේද
@isharadilshan8095
@isharadilshan8095 2 жыл бұрын
@@priyantharajasekara1668 me enne eya ge duwa
@RM-xq2fj
@RM-xq2fj 2 жыл бұрын
මම ඉන්නේ ජපානයේ ... නරිටා ගුවන් තොටුපොලේ මෙය වාදනය උනා. මට ගොඩාක් සතුටුයි.
@Takashidayo---
@Takashidayo--- 2 жыл бұрын
Don’t tell lies 😂😂
@AshikaUmanga
@AshikaUmanga 2 жыл бұрын
boru kiyanna epaa ban. apith Japan inne
@Madeyemoodyz
@Madeyemoodyz 2 жыл бұрын
ඉතාලියෙත් මේ සින්දුව තමා හැමෝම වගේ අහන්නේ.
@harshachathuranga5353
@harshachathuranga5353 2 жыл бұрын
Ane udawwak karannako
@nayanthidesilva8660
@nayanthidesilva8660 2 жыл бұрын
කිසිම පදනමක් නැත. බොරුවකි.
@farnasmax.maxautoelectrica9676
@farnasmax.maxautoelectrica9676 2 жыл бұрын
ලාංකිකයෙක් ලෙස හරිම ආඩම්බරයි මගේ රටේ හැමෝම හැම භාෂාවක්ම ලස්සනට මුමුනනවා අහද්දීත් මුළු ඇග පුරාම හිරිවැටිලා ගියa. ඒකතමා වෙන්න ඕන ..........,🙏💕❤️
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 Жыл бұрын
භාෂාව දන්නෙ නැතත් ගීතය අහන වාරයක් පාසා හිතට අමුතුම දුකක් එනව.ඒ දුක්බර හැඟීමම මහිරක්. ❤❤
@moothathambynirmalanandan8730
@moothathambynirmalanandan8730 2 жыл бұрын
I'm a tamil from Jaffna. Her tamil pronunciation is perfect. Well done..
@pushpikaopatha5386
@pushpikaopatha5386 2 жыл бұрын
Do u know dear, many people in sinhalese watch thamil movies.we are not angry with u as many people think. Soorya is my favorite actor.👍👍👍
@psych_z__4600
@psych_z__4600 2 жыл бұрын
@@pushpikaopatha5386 Brother Did you watched Vijay movies 😍
@தமிழன்-ய4ழ
@தமிழன்-ய4ழ 2 жыл бұрын
@@pushpikaopatha5386 i also like my Sinhala brothers and sisters I Hate the rajapaksha family they did lots of bad things to Tamil people 😔
@snehaLiyanage
@snehaLiyanage 2 жыл бұрын
@@தமிழன்-ய4ழ not only to tamils they are so bad for the whole country...but harmony is in our blood🥰❤
@gayanchathura3451
@gayanchathura3451 2 жыл бұрын
90% Sinhalese people love Tamil people, only Sinhala and Tamil politician divided us 😔
@AsanthaPunchihewaHUDAKALAWA
@AsanthaPunchihewaHUDAKALAWA 2 жыл бұрын
හරිම ලස්සනයි ❤️ චන්ද්‍රලේඛාගේ සහ රූකාන්තගේ මික්ස් එක වින්ඩිගෙ අපූරු හඬට හරිම කැමතියි. ලක්ස්මන් විජේසේකරයන් සමග කියූ දැල්වූ පහන් ගීතය විශේෂයි 👍
@asankawarnakumara7859
@asankawarnakumara7859 2 жыл бұрын
රූකාන්තගෙ දුව තමයි මේ
@smsmobile5344
@smsmobile5344 2 жыл бұрын
Oya ethama thama kiwe
@jayamahacar
@jayamahacar 2 жыл бұрын
Yesterday also watched duet song with Late Laxman Wijesekera. It was graceful song
@nadeeshadesilva1919
@nadeeshadesilva1919 2 жыл бұрын
ඉන්දියාවේ වයිරල් වෙන සුපිරි සිංදුවක්.. නියමයි... වින්ඩ් , සනුක. නියම වැඩක්. සුබ පැතුම්.. ❤️👏
@hasifar6438
@hasifar6438 2 жыл бұрын
me sinduwe virel ekata lyrics eka thama main point eka une . tha voice eketh music ekath amathaka karanna beritharam .👍
@joodysl5179
@joodysl5179 Жыл бұрын
My 11 months daughter sleep well when she listen to your song 😊 thanks a lot. From Saudi Arabia
@robertantony8546
@robertantony8546 Жыл бұрын
சிங்கள பெண்ணாக இருந்தும் தமிழில் அழகாக பாடிய இந்த மகள் பல்லாண்டு வாழ்க இந்த பாடலை பாடியா பாடல் எழுதிய பாடலுக்கு இசை அமைத்த அனைவருக்கும் என் உள்ளம் கனிந்த நல் வாழ்த்துக்கள்
@Masterinpython
@Masterinpython Жыл бұрын
99⁹9
@jishum6217
@jishum6217 Жыл бұрын
👌👌👌
@pottuvilasmin
@pottuvilasmin Жыл бұрын
மகிழ்ச்சி
@balasubramanikalimuthu6506
@balasubramanikalimuthu6506 Жыл бұрын
Just clause . Really super
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
❤️❤️❤️❤❤🤟🤟
@ManojManoj-eo5oy
@ManojManoj-eo5oy 2 жыл бұрын
ශ්‍රී ලාංකීය අවස්ථාවාදී කපටි දේශපාලුවන්ට කනේ පහරක්....අපව වෙන්කළ බෙදුම් රේඛාව සුනුවිසුනු කිරීමක්.....ජයවේවා
@nevfancy777
@nevfancy777 2 жыл бұрын
Mahinda Rajapaksa
@sandafernando9209
@sandafernando9209 2 жыл бұрын
Jaya veva. ❤❤❤❤🌹🌹🌹
@udayaselva6541
@udayaselva6541 2 жыл бұрын
Minisungen kisi tharahak nee.
@tharangasenanayake9985
@tharangasenanayake9985 2 жыл бұрын
😂😂😂
@krishnag1460
@krishnag1460 2 жыл бұрын
Correctly said,
@supembara_jothi_page
@supembara_jothi_page 2 жыл бұрын
දකුණු ඉන්දියානු අවන්හල් වල පවා අඛණ්ඩව ජනප්‍රිය ගීතයක්.අපේ කමට බෙහෙවින්ම ස්තුතියි
@Interstellar1982
@Interstellar1982 2 жыл бұрын
දෙමළ සිංඳුවක් දකුණු ඉංදියාවේ නැතුව ජපානේ ජනප්‍රිය වෙන්නය බං.
@alpperara4748
@alpperara4748 2 жыл бұрын
@@Interstellar1982 😂
@supembara_jothi_page
@supembara_jothi_page 2 жыл бұрын
@@Interstellar1982 මම මෙහි කමින්ටි දැක්කා ජපානයේ නරීටා ගුවන්තොටුපලේ මෙම ගිතය වාදනය වු බවට
@Interstellar1982
@Interstellar1982 2 жыл бұрын
@@supembara_jothi_page මම දැක්කා ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ පවා වාදනය උනා කියල කමෙන්ට්ස් .☺️ලංකාවේ මිනිස්සුනේ අපි.හරි වෙනස්.
@supembara_jothi_page
@supembara_jothi_page 2 жыл бұрын
@@Interstellar1982 kzbin.info/www/bejne/rGjKiK13lN5giqc
@arumugamchandrasekar6886
@arumugamchandrasekar6886 Жыл бұрын
இனிக்கும் பாடலாக இதயம் காயம் பட்ட பெண் குரல் அருமை அருமை
@pandiyankingdom9371
@pandiyankingdom9371 2 жыл бұрын
Beautiful song 👌🎵 ❤️ love from Tamilnadu 🇮🇳
@mohamedsaja9341
@mohamedsaja9341 2 жыл бұрын
Wonderful song 💞 lovely 💘 song
@thamizhan3055
@thamizhan3055 2 жыл бұрын
💯
@maiyaz
@maiyaz 2 жыл бұрын
💚
@champikagunawaradan2964
@champikagunawaradan2964 2 жыл бұрын
No no song sri 🇱🇰
@pottuvilasmin
@pottuvilasmin 2 жыл бұрын
மகிழ்ச்சி
@tharan5547
@tharan5547 2 жыл бұрын
Love from tamilnadu India..what A pronounciation♥️🔥
@freecommentor
@freecommentor 2 жыл бұрын
As a native Sinhala speaker I can confirm that music and singer's accent of this song sounds like a typical Sinhala song. So you might find it bit different. Enjoy. - with love from 🇱🇰🇱🇰
@rajithroshanedavitharanage9414
@rajithroshanedavitharanage9414 2 жыл бұрын
❤❤❤
@rajithroshanedavitharanage9414
@rajithroshanedavitharanage9414 2 жыл бұрын
Windy 😘
@hellosajjjiya828
@hellosajjjiya828 2 жыл бұрын
I AM TAMIL AND I REALLY APPRECIATE THIS TRY AND IT WILL GO SO FAR.....WISH YOU ALL THE BEST ... KEEP DOING AND මම ඉගෙන ගත්තෙ සින්හල ඉතින් ගොඩක් කල් ඉන්දලා ආසාවක් තිබ්බා ලන්කාවෙ මෙහෙම දෙයක් වෙනවා බලන්න. අද ඒක උනා.පට්ටම සතුටුයි. ෆුල් සින්දුවම tamil වලින් ලස්සනට කිවුවා.. හිතට දෙයක් තේරුම් යනවා බාශාව තේරෙන්නෙ නති අයට . Melody එක නිසා😘😘😘😘😘😘😘😘😘😘
@shasankaranwella5884
@shasankaranwella5884 2 жыл бұрын
මේකේ තේරුම මොක්කද
@tamarind1459
@tamarind1459 2 жыл бұрын
@@shasankaranwella5884 girl's heartbreak
@roo999.
@roo999. 2 жыл бұрын
@@shasankaranwella5884 cc on කරන්න එතකොට තේරුම වැටෙනවනෙ😒
@vindyakaushalya3517
@vindyakaushalya3517 2 жыл бұрын
lyrics දාන්නකෝ පුලුවන්නම්
@vindyakaushalya3517
@vindyakaushalya3517 2 жыл бұрын
lyrics දාන්නකෝ පුලුවන්නම්
@Manomahaa
@Manomahaa Жыл бұрын
Wonderful song. Beautiful melody.