නම්බු පිස්සුව - ශ්‍රී ලාංකේය කෙටිකතා

  Рет қаралды 50,737

Winson Films

Winson Films

Күн бұрын

Пікірлер
@laksithaamith3749
@laksithaamith3749 3 жыл бұрын
ලස්සන සුන්දර අතීතය මතක් වුණා. සරසවි සිහිනය සැබෑ කරගන්න උසස් පෙළ පන්තියේ දීනම්බු පිස්සුව කෙටි කතාව කොතරම් කියවන්න ඇද්ද .🧑‍🎓🧑‍🎓🧑‍🎓❤️❤️❤️
@LeviAthan107
@LeviAthan107 9 ай бұрын
සරසවියට ගියාද ඉතින්
@laksithaamith3749
@laksithaamith3749 9 ай бұрын
@@LeviAthan107 කැලැණිය විශ්ව විද්‍යාලය 2009 තේරුණා සහෝදරයා🙏🙏🙏
@LeviAthan107
@LeviAthan107 9 ай бұрын
@@laksithaamith3749 දැන් කරන ජොබ් එක මොකක්ද
@shehansameera1713
@shehansameera1713 5 ай бұрын
​@@laksithaamith3749මමත්, මං කොළඹ කැම්පස් එකට. දැං ගුරුවරයෙක්.
@raviperera50
@raviperera50 3 жыл бұрын
22.05 ට පසු ඉතා වැදගත් කොටසක් මේ ටෙලිනාට්‍යයේ මගහැර අැත. එය කෙටිකතාවේ මෙසේ දැක්වේ. "එ් සෑම කතාවකදීම තාත්තා මේ කිසිම සම්බන්ධකමක් නැති බොරුවක් පටලවාගෙන තාත්තා එංගලන්තෙ හිටපුබව මහජනයාට කියාපානවා." යන කොටස. එම තාත්තා එංගලන්තෙ ගිහින් නොමැතිබව පැහැදිලි වන්නේ එම කොටසිනි.
@mekalaindeewari7330
@mekalaindeewari7330 6 ай бұрын
When I was in landan
@supunesupune9935
@supunesupune9935 3 жыл бұрын
ලස්සනයි👍👍❤❤❤❤
@achalaprabhasani4709
@achalaprabhasani4709 3 жыл бұрын
අතීතය ,වර්තමානයේ මෙන්ම අනාගතයේදී ද මෙවැනි නම්බු පිස්සන් සිටිනු ඇත...
@udeniadikaram2103
@udeniadikaram2103 2 жыл бұрын
Good
@nirosanwijekoon914
@nirosanwijekoon914 Жыл бұрын
Okkomala visita ranga darayan.hoda wedak
@SANDEEPANI781
@SANDEEPANI781 Жыл бұрын
Samahara wayasaka ayata me lede thiyenawa eda ada kiyala wenasak na.kiyanne boru bawa dana danath ahan innawa ithin.paw ne e wayasata eyala eken loku sathutak labanawa😊
@kasunsanjeewa8360
@kasunsanjeewa8360 3 жыл бұрын
මම උසස් පෙල කරන කොට විචාරය කලා..
@SKASKumar
@SKASKumar 2 жыл бұрын
නම්බු පිස්සා :- when i was england, මම එංගලන්තයේ ඉන්න කොට
@malindunimesha8440
@malindunimesha8440 5 ай бұрын
තාත්තට පිස්සු , පුතාට මොංගල් ,ඩොක්ටර් කාරයට ඔල්මොලොන්දන් 😂
@poojithaindunil2962
@poojithaindunil2962 5 ай бұрын
බොට පයිත්තියන්😅
@dishanthamadu2990
@dishanthamadu2990 3 ай бұрын
​@@poojithaindunil2962බොට දාතු
@joka771
@joka771 Ай бұрын
Puka.....neeee....😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@kmb5807
@kmb5807 2 жыл бұрын
මං ආසම රංගධරයෙක්...
@n80sr5
@n80sr5 3 жыл бұрын
😂💯 now that’s art!!!!
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
❤❤
@hawatalk
@hawatalk 9 ай бұрын
@LeviAthan107
@LeviAthan107 9 ай бұрын
බලන් ගියාම ඔක්කෝටම පිස්සු
@s.s.mahanama3984
@s.s.mahanama3984 Жыл бұрын
කතාව හොදයි . ඒත් ආදර්ශය....... ලන්කාවෙ රජයේ රැකියා කරන හැමෝම වල්පල්... වැඩ නැහැ රට වැටිලා
@isuruabeywardena98
@isuruabeywardena98 2 жыл бұрын
කාටද බං ඇත්තටම පිස්සු😂 සබ්බේ පුතග්ජනා උම්මත්තකා. බුදුරජාණන්වහන්සේ ගේ දේශනාවට අනුව පෘතග්ජන අපි ඔක්කොම පිස්සො.
@dumeshchathuranga3870
@dumeshchathuranga3870 Жыл бұрын
ඔය සදුන් විජේසිරි කියන එකා ඉන්නෙම ලොකු චරිත වලට කවදාවත් දුප්පත් චරිත ඌ කරන් නැ
@LeviAthan107
@LeviAthan107 9 ай бұрын
උඹ ඕක ගිහින් directors ලට කියපන්
@sulanisachitra1527
@sulanisachitra1527 6 ай бұрын
Eka atta
@shyamalyashodarasrikantha8589
@shyamalyashodarasrikantha8589 5 ай бұрын
දුප්පත් චරිත උබ කරපන් 😂
@annekarunaratne4274
@annekarunaratne4274 3 жыл бұрын
In the first place a psychiatrist should never use the word "pissu/mad"!!
@LeviAthan107
@LeviAthan107 9 ай бұрын
What he should say is psycho
@harshanapiyaratne3380
@harshanapiyaratne3380 Жыл бұрын
දීන අවිචාර මිනිස්සු
@samanthikodikara2222
@samanthikodikara2222 3 жыл бұрын
adatath galapenava
@rupapathirana6511
@rupapathirana6511 Жыл бұрын
Mewan nirmana ...walin ....monatharam ....hoda .....පණිවිඩ ..dunnada ....සමාජයට
@LeslyJayaNZ
@LeslyJayaNZ 5 ай бұрын
ලංකාවේ මානසික රෝගීන් දෙගොල්ලක් ඉන්නවා .1 බුදු හිමි ලංකාවේ කියන එවුන් .2අනුර ජනපති වෙනවා කියන එවුන්
@JayanthaJayanthapremanathka
@JayanthaJayanthapremanathka 5 ай бұрын
මේ දෙගොල්ලොම හොඳ බුද්ධිමතුන්.
@maheshsenavirathna7802
@maheshsenavirathna7802 3 ай бұрын
ඇයි අනුරගේ රෙද්දේ තුත්තිරි හොයන රාජපක්ෂලා ගේ එවුන්.... උනුත් ඒ කුලකයේ තමයි....
@joka771
@joka771 Ай бұрын
Anura....ada....janapathi...meeemoo......😵😵😵😵🤪🤪🤪🤪🤪🤪
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН