Rolex ඔරලෝසු මේ තරම් මිල අධික වන්නේ ඇයි ? Why Are Rolex Watches So Expensive?

  Рет қаралды 101,138

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Пікірлер: 340
@prasangagalabodawatta6035
@prasangagalabodawatta6035 2 жыл бұрын
Branded ඔරලෝසු වලට ලොකු ගනන් වියදම් කරන එක අපරාදේ කියන මතයෙ හිටපු කෙනෙක් මමත්. Pagani Design ඔරලෝසුවක් මම මීට අවුරුද්දකට විතර කලින් ගත්තා රු 38,000ක් දීලා , ඔරලෝසුව බදින්න ගත්තට පස්සෙ ඒකෙන් දැනෙන feeling එක වචන වලට පෙරලන්න හරිම අමාරුයි දවසක Rolex එකක් බදින්න තරම් දියුනු වෙන්න මහන්සි වෙන්න මේ Pagani Design එකම මට ලොකු Motivation එකක්❤️
@hashair7819
@hashair7819 2 жыл бұрын
Apple Watch එකක් ගන්න ලංකාවෙ සල්ලි වලින් 1,25ක් විතර වෙයි..කෙලින්ම හෙල්ත් ෆිට්නස් ඕල් ඉන් වන් වොච් එකක්.
@apoorwa8458
@apoorwa8458 2 жыл бұрын
@@hashair7819 eka machan ara gamma na
@sathira_anuk5179
@sathira_anuk5179 2 жыл бұрын
@@hashair7819 Apple watchwala koccara prayojanawath dewal tibbath ewa Sport watchers , ewage Stainless Steel watch wala wage Fashionable Classic Look ekak na oya ganata samanyen hoda casual watch ekak ganna puluwan
@hashair7819
@hashair7819 2 жыл бұрын
@@sathira_anuk5179 දැන් ලෝකෙ තියෙනව තත්වෙ එක්ක ක්ලැසිකල් ඒව එක්ක අප්ඩේට් වෙන්න බෑ.ඇපල් වොච් වලින් ස්පෝට්ස් වගේම තමන්ගෙ හෙල්ත් ෆිට්නස් 99% බලන්න පුලුවන් ජීවිත බේරගන්න පුලුවන් ලංකාවෙ මිනිස්සුන්ට ඔව වැඩක් නැති උනාට ලෝකෙ මිනිස්සුන්ගෙ ගොඩක් ජීවත හෙල්ත් ප්‍රශ්න වගේ එදිනෙදා වැඩ හාට් රේට් තව ගොඩක් දේවල් තමන්ටම බලාගන්න පුලුවන්.නිකන් පෙනුමට වොච් අරන් වැඩක් නෑ.ගන්න පුලුවන් වැඩ බොහොමයි ඇපල් වොච්.හැබැයි ගනන්.
@hashair7819
@hashair7819 2 жыл бұрын
@@apoorwa8458 ගැම්ම බලාගන්න ගන්නම ඕන බ්‍රෝ.රොලෙක්ස් එකක් ලක්ෂ 10ක් වත් වෙයි ඇපල් 7 එක දැන් ලංකාවෙ මිල 1,80යි
@deshanlakshitha7694
@deshanlakshitha7694 2 жыл бұрын
විශ්ම ලෝකය වීඩියෝ වල සිංහ කොඩිය දාල තියනකොට මාර ලස්සනක් තියෙන්නෙ 🇱🇰❤️🙂
@Madhushani507
@Madhushani507 2 жыл бұрын
ඒක ඇත්ත.
@Hissbulla.huththi
@Hissbulla.huththi 2 жыл бұрын
Yes
@midayaofficial
@midayaofficial 2 жыл бұрын
ලස්සන විතරද😊💗ඒ ගැම්ම😎
@dineshkumara7411
@dineshkumara7411 2 жыл бұрын
Awanka kathawa ma borooo
@__---kalanadilanjan---__788
@__---kalanadilanjan---__788 2 жыл бұрын
mara gammak
@100mcreations6
@100mcreations6 2 жыл бұрын
ඔරලෝසු collect කරන අය තමයි දන්නේ eke තියෙන පිස්සුව ❤💫
@vishmithaperera9776
@vishmithaperera9776 2 жыл бұрын
Mage laga rolex ඔර්ලෝසුවක් thiyenawa wikunanawa
@SavinuAriyarathne-rz8rp
@SavinuAriyarathne-rz8rp Жыл бұрын
Mage laga rolex ekak thiyenawa 🎉❤
@rv2572
@rv2572 Жыл бұрын
බයියො
@SanthaThilakarathna-ow7vl
@SanthaThilakarathna-ow7vl 2 ай бұрын
That true mate
@madhurangagunawardhane2081
@madhurangagunawardhane2081 2 жыл бұрын
මම වෘර්තියෙන් ඔරලෝසු කාර්මික ශිල්පියෙක්. මම ඕනතරම් Rolex ඔරලෝසු අලුත් වැඩියා කරලා තියෙනවා. අති සංකීර්ණ මැෂින් මාදිලියක් ඇතුලේ තියෙන්නේ.මමත් නොදන්න ගොඩක් දේවල් මේ වීඩියෝ එකෙන් දැනගත්ත. අනර්ගයි ඔබ‍ට ජය 🙏🌹❤👌
@vishmithaperera9776
@vishmithaperera9776 2 жыл бұрын
Mage laga rolex ඔර්ලෝසුවක් thiyenawa eth wadakaranne na wikunanawa
@lahirugankanda2597
@lahirugankanda2597 Жыл бұрын
Man laga parana Rolex watch ekak tiyenawa ganna aya innawada
@KALINDU01
@KALINDU01 2 жыл бұрын
ගන්න සල්ලි නැති වුනාට මම ගොඩක් ආස වෝචි බැන්ඩි එකක්. සුපිරම පැහැදිලි කරා අයියේ .😎❤️
@nethmiprasansa6218
@nethmiprasansa6218 2 жыл бұрын
dawasaka gamu
@thamiulagath1304
@thamiulagath1304 2 жыл бұрын
අපිත් අ⁣පේම ඔරලෝසුවක් හදමු විදේශ විනිමය ගෙමු විශ්ම ලෝකය ඔබට ස්තුති මට හොද වියාපරික අදහසක් දුන්නට
@ජෙන්ගිස්කාන්රජු
@ජෙන්ගිස්කාන්රජු 2 жыл бұрын
චීනයේ යුද ශක්තිය ගැන වීඩියෝ එකක් ඕන 😇😇😇😇😇😇😇😇😇😇
@kaveenseneviratne9371
@kaveenseneviratne9371 2 жыл бұрын
වටිනා විස්තරයක්.... Rolex කියන්නේ මාත් ආසම Brand එකක්....
@crickwithpraveen119
@crickwithpraveen119 2 жыл бұрын
ලංකාවේ හැම කෙනාටම රොලෙක්ස් එකක් ගන්න පුලුවන් රටක් මුලින්ම අපි හදාගන්න ඕනේ.. බැ කියල දෙයක් නැ.. අපි හැමෝම උත්සහා කරමු අපේ රට ලෝකේ හොදම රටක් කරන්න..
@YasithRanmina
@YasithRanmina 2 жыл бұрын
Aniwaren
@kaveesha_kandalama
@kaveesha_kandalama 2 жыл бұрын
Production is limited bro
@kaveesha_kandalama
@kaveesha_kandalama 2 жыл бұрын
Luxury watch ekak ganna salli witharak thibbata madi
@malitharavinda2279
@malitharavinda2279 2 жыл бұрын
AAA grade රොලෙක්ස් ඔරලෝසුවක් ගන්න පුලුවන් 10000ට අඩුවෙන්.අවුරුදු 5ක් විතර පාවිච්චි කරන්න පුලුවන්.
@kaveesha_kandalama
@kaveesha_kandalama 2 жыл бұрын
@@malitharavinda2279 Mehemai ithin AAA grade ekak aragena anith ayawa inpress karata thaman gannawane eka original nemei kiyala
@chaminirajashilpa5576
@chaminirajashilpa5576 Жыл бұрын
ඇත්තටම මගේ ලග normal rolex ekak තමයි තියෙන්නේ නමුත් ඒක ගැන තියෙන්නේ ආඩම්බරයක් ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉thank you bosssss.
@tektok6630
@tektok6630 2 жыл бұрын
කොටුවෙ ඔරලොසු දාන අපිට Rolax ඔරලොසු දාන ඔයාව ගැලපෙන් නැහැ සුදු නොනා 😂🔥👇
@nero88823
@nero88823 2 жыл бұрын
😂🤚
@pinkroses5748
@pinkroses5748 2 жыл бұрын
aniwa 👍👍👍😂😂😂
@sashikahansani4669
@sashikahansani4669 2 жыл бұрын
yeah
@sadewyoshitha6691
@sadewyoshitha6691 2 жыл бұрын
Rolex ඔරලෝසු ගැන තොරතුරු හොය හොය හිටියේ නියමයි #wishmalokya ❤️
@cinereusluxurycareproducts1894
@cinereusluxurycareproducts1894 2 жыл бұрын
Watch Hub Lk youtube chanel එකේ විස්තර තියෙනවා
@ashi1769
@ashi1769 2 жыл бұрын
හැමදාම ආසාවෙන් බලන එකම KZbin channel එක😍♥️
@DinujaRashmika
@DinujaRashmika 2 жыл бұрын
වීඩියෝ එක ගොඩක් වැදගත් ❤️❤️❤️
@Dreamer7-g8p
@Dreamer7-g8p 2 жыл бұрын
පොඩි කාලේ ඉදන්ම දෙමව්පියන්ගෙ මුවින් අපිට ඇහුන එකම වොච් සන්නාමය රොලෙක්ස් තමයි❤️
@snawarathne4393
@snawarathne4393 2 жыл бұрын
ගුනදාස කපුගේ මහතා ගැනත් වීඩියෝ එකක් ඕනේ🧡
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
ඔ තව ඉන්නවා
@nalakawijerathne281
@nalakawijerathne281 2 жыл бұрын
අනිවාර්යන් ඔනෙ
@ishanachin
@ishanachin 2 жыл бұрын
Background music එක නියමයි 👍
@C.H.A.Art.
@C.H.A.Art. 2 жыл бұрын
නියමයි අයියේ සිංහ කොඩිය දාලා තියන එක සුපිරියි.🥰🥰🥰🥰🥰🥰🥰🥰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
යුක්රේනය, රුසියාව යුද්ධය ගැන අලුත් තොරතුරු ගැන විඩියෝ එකක් ඕනේ.😍✌️
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
රු.2000 අඩු ඔල්ලෝසුවක් තියෙන්නේ කාටද කොනට.මට නම් අත් ඔල්ලෝසුවක් නෑ බන් උබලට 😂😂
@Visibletoanyone82
@Visibletoanyone82 2 жыл бұрын
Rs 2 එකක් තියෙන්නෙ 😂😂
@theekshana363
@theekshana363 2 жыл бұрын
@@Visibletoanyone82 ali express ne😂😂
@sanjanagurusinghe4975
@sanjanagurusinghe4975 2 жыл бұрын
1250😹
@100mcreations6
@100mcreations6 2 жыл бұрын
17k තියනවා
@techwithimash1587
@techwithimash1587 2 жыл бұрын
1490😂
@pivithurusadaruwan3209
@pivithurusadaruwan3209 2 жыл бұрын
ගොඩක් වැදගත් විඩියෝ එකක් අයියෙ👍❤️
@anjanamarasinghe6623
@anjanamarasinghe6623 2 жыл бұрын
Brand එක market කළේ කොහොමද කියල Idea එකක් ගන්න බැලුවෙ.ඕන දේ හිතපු විදියටම ලැබුණා.
@manjulamanoj9639
@manjulamanoj9639 3 күн бұрын
Ou ada mage hina oralosuwa mama gathth. 11:05
@pasindugimhan6404
@pasindugimhan6404 2 жыл бұрын
Hublot එක ගැන එකක් ඕනෙ 😉. ඇයි එකට මිනිස්සු බනින්නේ කියලා එහෙම 😊
@nirashasl958
@nirashasl958 2 жыл бұрын
කපුටාස් @ මයිනා ගැන වීඩියෝ එකක් ඕනේ 😁
@dulabro845
@dulabro845 2 жыл бұрын
ඔය ඔරලෝසුව මිල අධික වෙන්න තව හේතුවක් තමයි ඔය ඔරලෝසුවේ හැම කොටසක්ම අතින් හදන එක.....හැබැයි ඉතින් ඊට වඩා හොදයි කියලා හිතෙනවා jacob & co , JD , Richerd mill 😊
@senehassankalpa1809
@senehassankalpa1809 2 жыл бұрын
ගැම්මක් විශ්ම ලෝකය❤🌎
@viplk8934
@viplk8934 2 жыл бұрын
Dhanush ගැන ඕනා ❤
@sadunthilakarathna998
@sadunthilakarathna998 2 жыл бұрын
මම කලින්ම ඔන්න කමෙන්ට් එකක් දැම්මා මට ලයික් ටිකක් දාගෙන යන්නකෝ😀😀😀😍😍
@slmusic2045
@slmusic2045 2 жыл бұрын
A crown for every achivement
@NVFilmsSL
@NVFilmsSL 2 жыл бұрын
👍 👍 👍 👍 සුපිරි අයියේ 👍 👍 👍 👍
@techwithimash1587
@techwithimash1587 2 жыл бұрын
දාපු ගමන් ආවා😍
@tektok6630
@tektok6630 2 жыл бұрын
පතිප් පිලිප් ඔරලෝසු සුපිරි 😍👍
@levivc9425
@levivc9425 2 жыл бұрын
Patip newe bn patek phillipe
@100mcreations6
@100mcreations6 2 жыл бұрын
Patek bn
@isharatennakoon9999
@isharatennakoon9999 2 жыл бұрын
හීන, හීනම වෙච්චි රටක Rolex කියන්නේ තවත් එක හීනයක්ම විතරයි සහෝදරයා 💔 #අරගලයට_ජය
@tektok6630
@tektok6630 2 жыл бұрын
ලාන්කාවෙ මිනිස්සු දන්නෙ ගනන් ඔරලොසු කිව්වාම රොලෙක්ස් විතරයි 😂👍
@dulanjanavithanage69
@dulanjanavithanage69 2 жыл бұрын
අමෝ අමෝ හැමදේම දන්න මොල අටේ පුද්ගලයෙක් 🙇‍♂️
@100mcreations6
@100mcreations6 2 жыл бұрын
හැමෝම ඔරලෝසු ගැන දන්නේ නැහැනේ සගො... komath watcg world eke num 1 rolex thamai.. ita වඩා ගනන් වැඩි brands තියෙනවා හැබයි Richard Mille , Patek , A Lange und Sohne etc
@indikadeshapriya1375
@indikadeshapriya1375 2 жыл бұрын
රොලෙක්ස් එකක් කියන්නේ පරම්පරාවම එකයි. ❤
@moviemovie7553
@moviemovie7553 2 жыл бұрын
හොල්මන් වීඩීයෝවක් ගේන්න ඕන ♥️
@gamingwithomega3217
@gamingwithomega3217 2 жыл бұрын
g shock ganath vidio ekak gennako ekath godak ganan prasidda brand ekak
@Kaiser23-f8p
@Kaiser23-f8p 2 жыл бұрын
Ayya VOLKSWAGEN company eka gane video ekak💛💛
@ranjanirathnayaka2659
@ranjanirathnayaka2659 2 жыл бұрын
ඔබ වැඩ කරපු ගෙදර බොස් අයින් කල ඔර්ලෝසු කීපයක් මට දුන්නා ඒවා ගෙනත් මම මගේ පුතාට දුන්නා එයාවත් මමවත් එහි වටිනාකම දැනන් හිටියේ නැහ දවසක් පුතාගේ අතින් බිම වැටිලා ග්ලාස් එකකැඩිලා ඒක දාගන්න එයා ගියා ම එතනින් කියලා ඒ ඔරලෝසුව අදාල තැනට යන්න කියලා එතනින් කියලා ග්ලාස් එක දුන්නරු ලක්‍ෂයක් ඕන බව ඒකට හේතුව තමයි එම ඔරලෝසුව Rolex වීම😲
@KavinduWijesingh
@KavinduWijesingh 2 жыл бұрын
බිම වැටිල glass එක කැඩෙනවා කියන්නෙ rolex වෙන්න බෑ😂👍
@ranjanirathnayaka2659
@ranjanirathnayaka2659 2 жыл бұрын
@@KavinduWijesingh ඒක ඇත්ත බොරැ නෙවි Market name RoleX ලියලා තියෙනවා
@malitharavinda2279
@malitharavinda2279 2 жыл бұрын
Jacob and co ඔරලෝසු ගැනත් වීඩියෝ එකක් කරන්න.ඩොලර් මිලියනයේ ඉඳන් ඒ ඔරලෝසුවල මිල පටන් ගන්නේ.
@ruviniranaweera
@ruviniranaweera 2 жыл бұрын
I really like the last invitation 🙂 "Me wg branded luxury wrist watch ekk gnn hithnwnm, dn oba mkkd krnn oni" It's something 🤌
@nadeekarathnayake7222
@nadeekarathnayake7222 2 жыл бұрын
South Korea ( kpop ) ගැන video එකක් කරන්නකෝ ..
@samithlakshitha7386
@samithlakshitha7386 2 жыл бұрын
නීතිය සියලු පුද්ගලයන්ට සමාන වන පරිදි බලාත්මක කලොත් අපේ රටෙත් රොලෙක්ස් ගොඩාක් සාදාරනව පැලදේවි... අරගලයට ජයවේවා ❤️❤️❤️
@anuhasnimsara9672
@anuhasnimsara9672 2 жыл бұрын
Patta video eka
@milindaparakrama7375
@milindaparakrama7375 2 жыл бұрын
scott adkins ganath vedio ekk krnna ❤️😍🤘🤘
@malithpriyanka447
@malithpriyanka447 2 жыл бұрын
රට වෙනස් කරන්න හදනවා,නමුත් රටෙ ප්‍රශ්නයට එකම විසදුමක් හෝ සොයන්න මහන්සි නොවුන තරැන පරපුරක් එක්ක තවත් රට අගාධයට යනවා විතරයි.මට පේන්නේ three wheel හයර් කරන තරැන පරපුර හා සමානය.එකම එක එලවලු පැලයක් හෝ පැල කරානම් එක වේලක හරි වියදම වැහෙනවා...දැන් තත්ත්වය තව නරක් වෙනවා විතරයි..නුවණ තමයි වැදගත්..මේ වැඩ නිසා රටට වෙන හානිය බොහෝයි..
@nethuasindisuriyabandara7136
@nethuasindisuriyabandara7136 2 жыл бұрын
මගේ ආසම පුටි බෝල කීඩකයා රොනාල්ඩෝ 🔥🔥❤❤❤💐😍
@ROG亗NimZan
@ROG亗NimZan 2 жыл бұрын
CR7😎❤️
@dinukalakshan9130
@dinukalakshan9130 2 жыл бұрын
වටින දෙයක්, Lewis hamilton ගැන video ekak oni 💜️💛
@mzmfoods8287
@mzmfoods8287 2 жыл бұрын
Nice voice bro 👌 💯
@nesithavidanapathirana1932
@nesithavidanapathirana1932 2 жыл бұрын
Citizen watch brand එක ගැන වීඩියෝ එකක් ඕන.
@2mmusic40
@2mmusic40 2 жыл бұрын
Thanks for this video
@ridmamethsara8727
@ridmamethsara8727 2 жыл бұрын
supiri video ekak.👍👌👌👌👌👍👍👍👍
@deepnakarunanayake7268
@deepnakarunanayake7268 2 жыл бұрын
Good job .....! Keep it up ....!
@NVFilmsSL
@NVFilmsSL 2 жыл бұрын
නියමයි 👌
@musicstudio2520
@musicstudio2520 2 жыл бұрын
රුපියල් . 100 යෙ ඔරලෝසුවක් මගෙ ගාවනම් තීන්නෙ , පන්චිකා වත්තෙන් ගත්තෙ😂😂😂 වීඩියෝ එක සුපිරි 👍👍
@Air4Flyers
@Air4Flyers 2 жыл бұрын
Panchikawatte koheda ane watches thiyenne? Spare Parts ne tiyenne😪
@profw.a.wimalaweera6328
@profw.a.wimalaweera6328 2 жыл бұрын
කැඩ්ච්ච එකක්.ද
@shashishashii274
@shashishashii274 2 жыл бұрын
Adidas and Nike ගැනත් ඕනේ ❤️
@kkumaraanilantha5806
@kkumaraanilantha5806 2 жыл бұрын
Wishma lokaya supiriyak thama ❤❤❤
@thusharamuthu1009
@thusharamuthu1009 2 жыл бұрын
වීඩියෝ එක නම් හැමදාම වගේ බලන්න ආස විදියට දීලා තියෙනවා . ඇත්තටම ඔය ගානට ඔරලෝසු ගන්නෙක මානසික ප්‍රශ්නයක් විතරයි මට හිතෙන්නෙ. තත්වෙ පෙන්නන්න . කොච්චර උසස් තත්වෙන් හැදුවත් වෙලාව බලනවට වඩා දෙයක් ඒකෙ නෑනෙ . ඊට වඩා සුපිරි නෙ ඇපල් ,සැම්සුන් වගේ ස්මාට් වොච් එකක් ගන්නෙක. කොච්චර ප්‍රයෝජනවත්ද මේකට වඩා ඒවා.
@singhaderana6861
@singhaderana6861 2 жыл бұрын
අම්මෝ ..මාස 2ට කලින් නිකමට ගනන් ඇහුවා ලක්ෂ පහාමාරක්..හීන තමා..එත් ලස්සන ඔරලෝසුවක් පැලදුවාම එන feeling එක..මාර ගති..මගේ රට යලිත් සමෘද්ධිමත් වේවා ..හොරු කාලකණ්ණි තුරන් වේවා ...
@indikadeshapriya1375
@indikadeshapriya1375 2 жыл бұрын
ලක්ෂ පහ මාරට රෝලෙක්ස් නෑ සහෝදරයා 😂
@krissyyy2007
@krissyyy2007 2 жыл бұрын
Laksa 5 kata Rolex tag ekak ganda puluwan 😂
@singhaderana6861
@singhaderana6861 2 жыл бұрын
@@krissyyy2007 ow mamath hari gana dannawa..original Rolex laksha 50ta 70 iitath wada ihalata thiyenne kiyala..methana man rolex kiyala keewe nane..duppath apita rolex heena thamaa..
@KavinduWijesingh
@KavinduWijesingh 2 жыл бұрын
@@singhaderana6861 ow.සාමාන්‍ය rolex watch ekak laksha 50 paninawa aniwarayen
@dilanfernando8473
@dilanfernando8473 Жыл бұрын
😂😂😂😂😂
@tharidubandara1611
@tharidubandara1611 Жыл бұрын
තියෙයි ලග 🙂👌😎
@diyanaprincess5545
@diyanaprincess5545 Жыл бұрын
Mn laga thiyenawa❤
@kavishkau
@kavishkau 2 жыл бұрын
Niyamai
@tharukagomez2175
@tharukagomez2175 2 жыл бұрын
මා ගාව €6000 ක් වටින rolex watch එකක් තිබ්බා ඒක මගෙම යාලුවෙක් හොරකන් කරා අයේ හම්බ උනේ නැහැ 😓😓😓. පස්සේ €2000 ක් වටින එකක් මම ගත්තා
@renujasunathi7202
@renujasunathi7202 2 жыл бұрын
V. I ලෙනින් ගෙන විඩ්යෝ එකක් ඔනේ..
@dimithuasanka7008
@dimithuasanka7008 2 жыл бұрын
ලස්සනයි අයියා
@satheeshyasindu1934
@satheeshyasindu1934 2 жыл бұрын
කනීයර් වෙස්ට් ගැන වීඩියෝ එකක් ඔන
@racingpro1286
@racingpro1286 2 жыл бұрын
ලෝකයේ බලවත්ම පුද්ගලයින්ගෙන් එක් අයෙක් සහ ලෝකයේ පහෙන් එකකගේ නායකයා වන චීන ජනාධිපති ෂී ජින්පින් මහතා ගැන වීඩියෝ එකක් කරන්නකෝ
@anuhasnimsara9672
@anuhasnimsara9672 2 жыл бұрын
Ane last ship TV series eka gena video ekak plz
@sashikahansani4669
@sashikahansani4669 2 жыл бұрын
නියමයි
@SupunWijesingh
@SupunWijesingh 2 жыл бұрын
Louis Voitton brand eka ganath video ekak danawada ✋
@dulas4614
@dulas4614 2 жыл бұрын
meke janapriyathawa gena witharai kiuwe.nishapanaya gena kiuwe ne.kohomada monawidiyata monwin hadanawda kiyala
@statusking1950
@statusking1950 2 жыл бұрын
ඕක ගන්නවාට වඩා හොඳයි ඒ සල්ලි වලින් හොඳ එලවුලක්,පලතුරක් කනවා.💔😅 අනික ඕවා ගන්න අපිට කොහෙන්ද ඔච්චර සල්ලි.💔😞යුක්‍රේන රුසියානු යුද්ධය පිලිබඳව අලුත් තොරතුරු ටිකාක් ගේන්නකෝ.❤️✌️
@pasindujayathilaka2845
@pasindujayathilaka2845 2 жыл бұрын
Uba ta meka ganna salli walin paathuru wathu 10 wath ganna puluwan 🤣
@100mcreations6
@100mcreations6 2 жыл бұрын
Salli thiyena ayatane hadanne ithim mewa,..
@thesareeshopnugegoda3766
@thesareeshopnugegoda3766 2 жыл бұрын
Thank u
@ceylond
@ceylond 2 жыл бұрын
මම ඉයේ එකක් ගත්තා විතරයි අනේ Ammo දෙවියනේ 😘😘
@diyunugelegemethula6576
@diyunugelegemethula6576 2 жыл бұрын
Kiyetede gaththe
@ceylond
@ceylond 2 жыл бұрын
@@diyunugelegemethula6576 46 bro
@diyunugelegemethula6576
@diyunugelegemethula6576 2 жыл бұрын
46000
@diyunugelegemethula6576
@diyunugelegemethula6576 2 жыл бұрын
Fake ekka
@ceylond
@ceylond 2 жыл бұрын
@@diyunugelegemethula6576 නැ bro ගෙවන්න ගත්තේ 150 එක මුලික ගෙවිම 46 .යි
@prashangamage4285
@prashangamage4285 2 жыл бұрын
vidio aka supiri
@truthvadan2144
@truthvadan2144 2 жыл бұрын
අනුමානයක් නෑ ඒක ඇත්ත වෙන්න ඕනේ මම මේ ගැන දැන ගත්තේ ඔබෙන් ඔබේ චැනල් එක ඉතා හොදයි ජයවේවා 👍👍👍
@blackzero8763
@blackzero8763 2 жыл бұрын
Elaga video eka chanux bro gan
@ravidudias1360
@ravidudias1360 2 жыл бұрын
Rolex ඔරලෝසුවක් පලදින්න ආස නම් පාර දිගේ අරගල කරලා බෑ ... තමුන්ගේ අරමුණකට මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ ... කාලය නාස්ති කරන්න හොඳ නෑ ...
@GlobalBusinessSymposium1
@GlobalBusinessSymposium1 2 жыл бұрын
අනිවා
@Madhushani507
@Madhushani507 2 жыл бұрын
ඔයා හරියටම හරි.
@SHERAN007
@SHERAN007 2 жыл бұрын
absolutely right
@ravidudias1360
@ravidudias1360 2 жыл бұрын
@@GlobalBusinessSymposium1 👍
@ravidudias1360
@ravidudias1360 2 жыл бұрын
@@Madhushani507 👍
@UnKnow_Rx3
@UnKnow_Rx3 2 жыл бұрын
Wow 😍
@pamudithakumara2914
@pamudithakumara2914 2 жыл бұрын
Melankave New Year Ekata Cloth's Ganna Bearikota ROLEX WATCHES Ganna Ekanan Sadakalika Hinayak Thamai Neda Aiye?
@VijithPrasanna-eh2nd
@VijithPrasanna-eh2nd 9 ай бұрын
Aiye rolex c 76 oralosuwaka mila kiyada
@chayanethshini1542
@chayanethshini1542 2 жыл бұрын
Good video ♥️♥️♥️👍🥰👍🥰😍🤭
@sunimalsuranjana
@sunimalsuranjana 2 жыл бұрын
මෙවැනි video බලන්නත් ආසයි👍 Japan brand ගැන video එකක් කරන්න බැරිද? Sony, panasonic, jvc Casio,ctizen වැනි.
@shenalnimsara3705
@shenalnimsara3705 2 жыл бұрын
Nice video aiye
@Madhushani507
@Madhushani507 2 жыл бұрын
දැන් විශ්ම ලෝකය video එකක් දෙනකන් බලාගෙන ඉන්න පුරුදු වෙලා. ඒ තරමටම විශ්ම ලෝකය අපිට සමීපයි. හැමදාමත් අපේ දැනුමට වටිනා යමක් එකතු කරන්නේ විශ්ම ලෝකය තමයි. අපි හැමදාමත් අපේ ආදරණීය විශ්ම ලෝකය එක්ක ඉන්නවා.
@samanprabathweerarathna3685
@samanprabathweerarathna3685 2 жыл бұрын
Man hoyapu vedio ekak. Mata Rolex watch ekak lebuna gift ekata.
@jesayt1470
@jesayt1470 2 жыл бұрын
මැරෙන්න ඉපදුන ලොකයක වි ඇටයක් ඔයිට වැඩිය වටිනවා හිතලා බලන්න🙂
@diamondkingsl750
@diamondkingsl750 Жыл бұрын
Siya dunna Rolex original oyster perpetual datejust 31 watch ekek mn gawa tiyeno 😁😪e watch eka kiyak wage weida danna kenek kiyanako ,
@srilankanangrywolf
@srilankanangrywolf 2 жыл бұрын
notifi aawa gaman baluwa
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
අභ්‍යවකාශය ඇතුළත් විඩීයෝ එකක් කරන්නකෝ 😍😍🤍
@Madhushani507
@Madhushani507 2 жыл бұрын
අනේ ඔව් අයියේ. අපි කැමතිම මාතෘකාවක්.
@white-de1vt
@white-de1vt 2 жыл бұрын
ඕකෙ යන්නෙත් වෙලාවනේ 😂💔
@movie19777
@movie19777 2 жыл бұрын
රුපියල් 12000 watch එකක් අරන් තමත් ලස්සනට ඒ පෙට්ටියෙම තියන් ඉන්න මොඩ මම 😂
@thewristwatchvlogger
@thewristwatchvlogger 2 жыл бұрын
Can u make a video on omega
@ThisaraSandeepa887
@ThisaraSandeepa887 2 жыл бұрын
Neymar Jr👑 ganath video ekk plz....
@hashair7819
@hashair7819 2 жыл бұрын
ඇනලොග් නම් රොලෙක්ස් ඩිජිටල් නම් ඇපල් වොච්
@lakshikagunarathne3072
@lakshikagunarathne3072 2 жыл бұрын
අපි ලග එකක් තියෙනවා විකිණීමට අවශ්‍ය යි.අපිට හ්දිස්සියකට
@navindunimash1205
@navindunimash1205 2 жыл бұрын
Day date rose gold chocolate dial is my fav
@shanfernando458
@shanfernando458 2 жыл бұрын
මගේ ලගත් තියනව Rolex එකක්... හැබැයි ඒක high copy එකක් .... 😁😁😁😁
@kavidulakshan6104
@kavidulakshan6104 2 жыл бұрын
Wow super
Rolex Case Study | The Orphan Boy Who Created Rolex
17:37
Simplebooks
Рет қаралды 93 М.
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Raytracing Explained in සිංහල
21:54
pcguide lk
Рет қаралды 23 М.