දකුණු ඉන්දියාව දණින් වැට්ටූ මහා පරාක්‍රමබාහු රජුගේ පාණ්ඩ්‍ය ආක්‍රමණය | Power Of King Parakramabahu

  Рет қаралды 172,481

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Пікірлер: 789
@yakkboy1020
@yakkboy1020 3 жыл бұрын
නිකරැනේ මිණි මැරැව නැති අප හෙළයිට නමිස්කාර වෙිවා
@chathuralasantha4986
@chathuralasantha4986 8 ай бұрын
ඒ පිනෙන් අපේ රටට නැවත නැගිටින්ඩ හැකිවේවා! මහා පරාක්‍රමබාහු රජුගේ පිහිටෙන් රටට සෙත් වේවා!
@nisanthajeewanabeykoon5367
@nisanthajeewanabeykoon5367 3 жыл бұрын
මම පොලොන්නරුවේ පරාක්‍රමබාහු රජතුමා ලංකාපුර සෙනවියා කල මෙහෙවර වෙනුවෙන් ප්‍රධානය කල ගම්වරය තමයි ලංකාපුර ග්‍රාමය අද ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දකුණු දලදා සමිදු වැඩ සිටින සෝමාවතී පුදබිම තිබෙන්නේ ලංකාපුර කොට්ඨාසයේය ස්තූතියි ඔබට 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹
@kaushalpadmasiri5179
@kaushalpadmasiri5179 2 жыл бұрын
E senawituma apahu lankawata enne ne. Etumage bella kapala madurapura ellanawa itin kohomada etakota gamwara denne🤔
@DineshaLakmali-ye5cn
@DineshaLakmali-ye5cn 6 ай бұрын
ඔබට ගොඩක් ස්තූතී මම මෙ විශය ඉගෙනගන්න කෙනෙක්🤭එ සෙම්පති ගෙ නම අමතක වෙලයි හිටියෙ ඔබ නිසා දැනුවත් උනා
@DineshaLakmali-ye5cn
@DineshaLakmali-ye5cn 6 ай бұрын
​@@kaushalpadmasiri5179ඔව් ඒක ඇත්ත නේද🥲හිස කපලා එල්ලුවා කියලා තියෙනව
@janithjanith8954
@janithjanith8954 3 жыл бұрын
මහා පරාක්‍රමබාහු රජතුමා ට පින් සිදු වේවා සිංහල බෞද්ධ ශ්‍රීලංකාව රැක දුන්නාට. !!! 🙏💖
@jamesshenuli6902
@jamesshenuli6902 Жыл бұрын
Sinhala baudda ubata pissuda bn
@janithjanith8954
@janithjanith8954 Жыл бұрын
@@jamesshenuli6902 උබගේ තාත්තා ට පිස්සු. 🖕
@janithjanith8954
@janithjanith8954 Жыл бұрын
@@imaj3491 අනිවාර්යයෙන්ම #ශ්‍රීලංකාව #සිංහල #බෞද්ධ #රට.
@MadhawaDissanayaka-wr5fk
@MadhawaDissanayaka-wr5fk 2 ай бұрын
@jamesshenuli6902 ou sinhala bauddha
@Ubettat
@Ubettat 8 күн бұрын
​@@jamesshenuli6902mokdda prshne ubta
@udenaranathunga2390
@udenaranathunga2390 Жыл бұрын
විනාඩි පහකට හරි හිතට සතුටක් ආඩම්බරයක් ගෙන දුන්නාට ස්තූතියි
@jayanthapathmasiri6928
@jayanthapathmasiri6928 3 жыл бұрын
මහා පරාක්‍රම රජු කියන්නෙ ලංකා ඉතිහාසයේ හිටපු ශ්‍ර්ෂ්ඨ රජතුමෙක් විඩියෝ හදන්න යන මහන්සියට ගොඩක් ස්තූති අදරෙයි හැමදාම අයියටයි අයියගෙ කටහඬටයි විශ්ම ලෝකයටයි 🙏🙏😍❤️
@kavishkaMemories
@kavishkaMemories 3 жыл бұрын
ලංකාව දැන් වැටිලා තියන තත්ත්වය ගැන හරිම දුකයි.. මිනිස්සු රට දාලා යනවා... තාම බලාපොරොත්තු තියනවා ලංකාව ආපහු ශක්තිමත් වෙයි කියලා.....රට වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්ති❤🇱🇰🇱🇰
@ceysing8817
@ceysing8817 3 жыл бұрын
Yes good IDA.
@sathyasoya1581
@sathyasoya1581 2 жыл бұрын
ජය ලංකා
@damindutharinda8815
@damindutharinda8815 2 жыл бұрын
අනිවාර්යයෙන් ❤❤❤
@janithaprebuddha
@janithaprebuddha Жыл бұрын
ලංකාව ආයි ගොඩ ගන්න නමිි බුදුදහම අනුගමනය කරන්න එතකොට විශ්ව ශක්තිය පිහිට වෙයි දැන් කොහොමත් බුදුදහමෙ එකයි දෙන්නයි නෙ ඉන්නෙ ඔක්කොම පරයොන්ගෙ ආගමට ගිහින් නෙ උන්ගෙ පැත්තට නවා ගන්න තමයි ඔය මිත්ත්‍යා ස්කොල කැමිපස් ලංකාවට එවුවෙ ශුසැටකලාව ඉගෙන ගත්තනමිි අද සිංහල බවුද්දයො එකාට එකා ඉන්නෝ දැන් ඉන්නෙ බුදුදහමට ගහන්න එන සේනාවක් නෙ හරි බවුද්දයො නැ
@HUMMERANDDEFENDER
@HUMMERANDDEFENDER Жыл бұрын
සහෝදරයා උඹ කිව්ව දේට මම එකඟයි
@kaveeshhirusha3180
@kaveeshhirusha3180 3 жыл бұрын
ලංකාවේ ඉතිහාසය ගැන ඉතාමත් වැදගත් වටිනා video එකක් , මේ වගේ video මහන්සි වෙලා ගෙනවට විශ්ම ලෝකය ට ස්තුති... ❤😉👌
@slrealmusic8337
@slrealmusic8337 3 жыл бұрын
kzbin.info/www/bejne/mXvbhXeil96Br7th මෙන්න වැඩ්ඩෙක්ගේ සින්දුවක්
@achii692
@achii692 3 жыл бұрын
මේ වගේ දැවැන්ත ප්‍රෞඩ ඉතිහාසයක් තිබිලත් මම හිතන්නෑ අපෙ අධ්‍යාපන ක්‍රමයේ කිසිම සිංහල හෝ ඉතිහාස පොතකවත් මේ ගැන කිසි සඳහනක් තියනවා කියලා.බුරුම ආක්‍රමණය පවා මම දැන ගත්තේ ඉස්සෙල්ලා කරලා කර තිබුන videoවෙන්. ඉතිං මේ වගේ වැදගත් දැනුම සමාජ ගත කරනවට ඔබට ගොඩක් ස්තූතියි.තව තවත් මේ වගේ වටිනා මෙහෙවරක් කරන්න හැකි වේවා!ඔබට ස්තූතියි❤
@gayanwaduge9096
@gayanwaduge9096 2 жыл бұрын
මහාවංශෙ කියවනවා ඕයි
@janakapushpakumara7827
@janakapushpakumara7827 2 жыл бұрын
ඉතිහාසය පීරියඩ් එක කට් කරෙ ඇයි😂
@seelawansamiddeniyee3643
@seelawansamiddeniyee3643 3 жыл бұрын
මෙහිදී ලංකාපුර සෙනෙවියා සහ ජගද්වීජ සෙනෙවියා යුද්ධයේ මූලිකත්වය ගෙනඇත..ඉන්දියානූ සිහසුන වසර 12ක් පුරා සිය අභිමතය පරිදි පාලනය කිරීමට පරාක්‍රමබාහු රජු සමත් විය.. ඉතාම හොද වීඩියෝවක්..
@dhammikaabandara7285
@dhammikaabandara7285 2 жыл бұрын
Meka Dakunu Indiawa thula awrudu 12k karagena giya satanak misak awrudu 12kma ekama widihata balaya allagena hitapu deyak newei. Me stana thara madadadi me senawiya dennama marum kala thiyenawa.
@aquarius3577
@aquarius3577 2 жыл бұрын
@@dhammikaabandara7285 merum kewa kiyala kiyanne indiyawe. Ape itihasaye kiyanne lankapura aith lankawata awa kiyala
@ranjeewasenevirathne3392
@ranjeewasenevirathne3392 2 жыл бұрын
@@aquarius3577 Nehe. Lankapura merum kanawa Dakunu India wedi. Ape ithihasaya egena liyavila thyenawa weradi.
@kushandilupa3046
@kushandilupa3046 Жыл бұрын
@@aquarius3577 මං දන්න හැටියට එහෙම සඳහනක් වෙන්නෙ නෑ. අනික මේ යුද්ධය අනවශ්‍ය යුද්දයක්. මේක පොලොන්නරුවේ ආර්ථික පරිහානියටත් බලපාලා තියෙනවා.
@aquarius3577
@aquarius3577 Жыл бұрын
@@ranjeewasenevirathne3392 mama Internet eka harala, kanapita harola hewua. Arapakkam sellipiye dakunu indiyawe merum kapu ekak gena sandahan wela ne. Ape ithihase weradi ne
@GihanGamingMan
@GihanGamingMan 3 жыл бұрын
අනේ ඒකනම් ගැම්මක් තමා සුපිරි දිගටම යමු යාලුවා සුපිරියට ගෙනත් තියනවා video එක 😎🤗🤗👏👍🔥👌
@yasithaminsara8110
@yasithaminsara8110 Жыл бұрын
😍😍😍
@sumithdarshana297
@sumithdarshana297 3 жыл бұрын
අනිත් ඔක්කොම දේවල් ඇතරලා ඉතිහාසය ඉගෙන ගන්න හිතුනා සහෝදරයා.. ඒ තරමට විග්‍රහය ලස්සනයි
@vinindudilaksha8107
@vinindudilaksha8107 3 жыл бұрын
ඇගත් හිරිවැටුනා වීඩියෝ එක බලනකොට,මන් නම් මාරම කැමතියි අපේ හෙල ඉතිහාසය ගැන ගේන video sereis එකට,තව videos ඕනි අපේ හෙල ඉතිහාසය ගැන .Good luck wishma lokaya.
@deshanlakshitha7694
@deshanlakshitha7694 2 жыл бұрын
🔥🔥
@shiran7403
@shiran7403 3 жыл бұрын
මහා පරාක්‍රමබාහු රජතුමා ඉතිහාසයේ ශේෂ්ට්‍රතම රජතුමෙක් ❤️
@surangachandimal5501
@surangachandimal5501 3 жыл бұрын
ඔව්
@EnaJanapathi
@EnaJanapathi 3 жыл бұрын
අපේ එකෙක් වෙන රටක් ඇල්ලුවොත් වීරයෙක්. වෙන රටක එකෙක් මෙහෙ ඇල්ලුවොත් ද්‍රෝහීයෙක්.
@warworld1508
@warworld1508 3 жыл бұрын
@@EnaJanapathi ekane bn mara vade..
@coolslogentertainment1697
@coolslogentertainment1697 2 жыл бұрын
@@EnaJanapathi අපේ රජවරු ඒ රටවල් අල්ලල බලෙන් තියාගත්තෙ නෑ. ඒ රාජ්‍යයේ සැබෑ හිමිකාරයොන්ට ඒ රට බාර දුන්න. අනික බුරුමය ඇල්ලුවෙත් අපේ රටට බුරුමය දිගටම කරදර ආව නිසා . අන්න ඒකයි වෙනස .
@HP-hu8rw
@HP-hu8rw 2 жыл бұрын
@@EnaJanapathi වීඩියෝ එක හරියට බලල ඉදපන්. ලංකාවෙ බෞද්ධ රජවරු කවදාවත් තමන්ගෙ බලය පතුරවන්න වෙන රටවල් අල්ලලා නෑ. අපිට කෙලවන්න ආපු උන්ට තමා අපේ එඋන් කෙලෝලා තියෙන්නෙ.
@devindithiloka2512
@devindithiloka2512 3 жыл бұрын
👍👍අද වීඩීයෝව නම් හරීම වැදගත් අයියේ.......මහා පරාක්‍රමබාහු රජු මං නම් කැමතිම පාලකයෙක්.......😇❤ තැන්ක්යූ...........🙂🙃
@SL-vn4jh
@SL-vn4jh 3 жыл бұрын
මහා පරාක්‍රමබාහු කියන්නේ 1නි පරාක්‍රමබාහු රජුනේ ඒ පරාක්‍රමබාහු රජවරු හැම කෙනෙක්ම රටට ගොඩක් සේවය කරලා තියෙනවා.
@srilankamotherland9880
@srilankamotherland9880 3 жыл бұрын
ලංකාවෙ වංසකථා වල ලිඛිත ඉතිහාසය බලපුවම අපේ ස්වර්ණමය යුගය මහා පරාක්‍රමබාහු යුගය කියල කියන්න පුලුවන් ......ඔහුට පෙර සහ පසුව හිටි එක පාලකයෙකුවත් ඔහුට කිට්ටු කරන්න බැහැ......ටිකක් හරි කිට්ටු කරන්න පුලුවන් කෝට්ටේ රාජධානිය ආරම්භක පාලකය උන 6 වන පරාක්‍රමබාහු රජු සහ වීදිය බණ්ඩාර කුමාරය විතරයි .....මහා පරාක්‍රමබාහු රජුගෙ මරණයත් සමගම ලංකාවෙ පරිහානිය පටන්ගත්ත කියන්න පුලුවන්
@HP-hu8rw
@HP-hu8rw 2 жыл бұрын
@@srilankamotherland9880 දුටුගැමුණු රජතුමා ගැනත් ඉගෙනගෙන එන්න.
@paminduprahansana3075
@paminduprahansana3075 3 жыл бұрын
සුපිරියි අයියේ මම 7වසරේ මට වැදගත් video එකක් ආදරෙයි
@paminduprahansana3075
@paminduprahansana3075 3 жыл бұрын
එල broo
@NEST10SD
@NEST10SD 3 жыл бұрын
විශිෂ්ට රජ කෙනෙක් මහා පරාක්‍රමබාහු රජතුමා ❤️
@howtomake3731
@howtomake3731 3 жыл бұрын
මිත්‍ර වරුනි අතීතයෙන් උගනිමු.මුතුන් මිත්තන්ට ගරු කරමු.එහෙත්...... අතීතකාමයෙන් මත් නොවෙමු. එයින් අපේ ප්‍රඤාවේ දෑස් අන්ධ විය හැක.
@dinidushasimal5538
@dinidushasimal5538 3 жыл бұрын
එළ 👍😏😏
@anythingtvwithsk716
@anythingtvwithsk716 3 жыл бұрын
Atheetha kamaya kiyanne mokadda🤔
@dinidushasimal5538
@dinidushasimal5538 3 жыл бұрын
@@anythingtvwithsk716 අතීතය යළියළිත් මතක් කොට එයටම ඇලීම හා එයින්ම අධික ලෙස උද්දාමයට පත්වීම 😏 එය අපගේ ඉදිරි ගමනට බාධා ගෙන දෙයි 😁
@howtomake3731
@howtomake3731 3 жыл бұрын
@@anythingtvwithsk716 අතීතයේ ප්‍රෞඩත්වය හේතුවෙන් තම ජාතිය සියල්ල දන්නේ යැයි ඇතිවන මාන්නය .
@slpro8344
@slpro8344 3 жыл бұрын
එල 👍
@udulabro4063
@udulabro4063 3 жыл бұрын
පට්ට ගැම්මක් ආවා අයියේ, අපේ ඉතිහාසය පොතේ ඕවා තියෙනවා ඒ වුනාට කවුරුහරි කියද්දී තමා ඒ ගැම්ම එන්නේ. RESPECT මහා පරාක්‍රමබාහු රජතුමනි.
@prasannakumara4373
@prasannakumara4373 3 жыл бұрын
ජයවේවා ඔබතුමාට .....අපි ඉතිහාසෙත් පරයන්ට යටත් උනේනෑ.දැනුත් සිංහල යො විදියට කොන්ද කෙලින් තියාගන ජීවත්වෙමු....සොබාදහම රැකගමු ....මේ මවුබිම දිවිහිමියෙන් සුරකිමු .....
@lasindup5
@lasindup5 3 жыл бұрын
මිලියන එකහමාරක් සබ්ස් තිබ්බත් හැමදාම හාර්ට් දෙන නිහතමානි යූටියුබර් කෙනෙක්. අපිට නොමිලේ දැනුම දෙන අයියා වෙනුවෙන් ඕන දේකට අපි ඉන්නො සහෝදරයා❤️🇱🇰
@wishmalokaya1
@wishmalokaya1 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dhanushkamadusanka2305
@dhanushkamadusanka2305 3 жыл бұрын
මමත් අතීතේ රජවරු ගැන ආඩම්බර වෙනවා සේම එතුමන්ලා ගත් තීරන ගැන් ගොඩක් හොයලා තියෙනවා.නියම පාලකයන්
@pr_poddaa_official
@pr_poddaa_official 3 жыл бұрын
සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ලගම එන නිසා මේ වගේ අධ්‍යාපනික Video තව ගේන්න පුලුවන් නම් ගොඩක් හොඳයි 🤗❤️
@buddhikawickramasinha1401
@buddhikawickramasinha1401 3 жыл бұрын
පටිට මල්ලි නියමයි ලංකාපුර සෙනෙවියා නියම විරයෙක් ඒ වගේ දසදහසක් තවත් බිහිවෙිවි නුදුරැ අනාගතයෙදි
@sachinsahasmina9842
@sachinsahasmina9842 3 жыл бұрын
වීරත්වය කියන්නෙ ලංකා භූමිය තුළ දුර්ලභ දෙයක් වුනාට නිවටත්වයෙ අතිරික්තයක් තියෙන්නෙ.
@imashaboy735
@imashaboy735 3 жыл бұрын
අපිට අපේ ඉතිහාසය ගැන ගොඩක් ආඩම්බරයි. ශ්‍රීලාංකික අපි හැමෝම අපේ ඉතිහාසය ගැන දැනගන්න මහාවංශය කියවන්න.
@oshikaroshanabekoon2573
@oshikaroshanabekoon2573 3 жыл бұрын
2 වන සෙන, 1 පරාක්‍රමභාහු, 6 පරාක්‍රමභාහු යන රජවරුන් දකුණු ඉන්දියාව ආක්‍රමණය කළ 😊
@dananjayathilakarathne1952
@dananjayathilakarathne1952 3 жыл бұрын
6 පරාක්‍රමබාහු??? අනුරාදපුරේ 1 සේන???පාන්ඩය ඇල්ලුවා???පොඩ්ඩක් පැහැදිලිකරන්ඩකො මේගැන.ඒමදෙයක් මංනං අහලනෑනෙ.ගජබාගෙකාලෙනං උනානෙ.
@dhammikaabandara7285
@dhammikaabandara7285 2 жыл бұрын
@@dananjayathilakarathne1952 1 weni Sena kaale Paandya rajjaye Sri Maara Sri Vallabha rajuge putha wechcha Varagunavarman kumaraya piyaata wiruddawa satan kala. Sena rajathuma Varagunawarman ta sahayata udawwata senawak yawwa. Me stanata ape hamudawa witharak newei Pallawa hamudawath udaw kalaa. Varagunvarman satana dinala raajjaya alla gaththa. Me satanata Lankawe hamudaawa daayak weema thamai Dakunu Indeeya aakramanaya kiyanne. Kathawa ketiyan keewe. 6 weni parakramabahu kathawath ae wage ekak.Aape welanda katayuthu walata bhada karapu Malawraayar kiyan praadeshiya adhipathiyek hamuda yawala paraddawala thiyenaw. Namuth meka prahaarayakata eha giya aakramanayak newei.
@dawasasl
@dawasasl 2 жыл бұрын
දෙවන සේන රජු පාණ්ඩ්‍ය ආක්‍රමණය කළා. 1 සේන රජුගේ කාලයේ ශ්‍රී මාර ශ්‍රී වල්ලභගේ ලංකා ආක්‍රමණයට පළිගැනීමක් ලෙස වර්මන්ගේ පුතා සමඟ එක් ව එරට ආක්‍රමණය කරල ලංකා රජුගේ යටත් පාලනයක් ගොඩනැගුවා. 6 වන පරාක්‍රමබාහු රජු විජයනගර් රාජ්‍යයේ වරායකට හා ප්‍රදේශ කිහිපයකට පහර දීල අත්පත් කරගෙන තියෙනවා. ඒ ⁣වෙළඳ ගැටළුවකට මිසක් දේශපාලන හේතුවක් නිසා නෙවෙයි. 1 වන ගජබාහු රජු තමයි ප්‍රථම වතාවට ලංකාවෙන් පිට ආක්‍රමණයක් කළ පළමු රජු. ඔහුගේ පියාගේ කාලයේ ඒ කියන්නේ වංකනාසික තිස්ස රජුගේ කාලයේ චෝල රජු කළ ආක්‍රමණයකට පළි ගැනීමක් වශයෙන් නීල මහා යෝධයා ඇතුළු පිරිසක් කළ ආක්‍රමණය. මීට අමතර ව පළමු විජයබාහු රජුත් චෝලයන්ගෙන් රට නිදහස් කර ගත්තට පස්සේ චෝල වරායන් කිහිපයකටත් පහර දීල තියෙනවා කියල අහල තියෙනවා. වැරදි නම් නිවැරැදි කරන්න. ඒ වගේ ම මානවම්ම රජු ආක්‍රමණයක් කළේ නෑ එහෙත් ඔහු පල්ලයේ සිටි රණශූරයෙක්.
@sajithbuddika8322
@sajithbuddika8322 3 жыл бұрын
මාරම ගැම්මක් තාම ....අපේ අතීත වීරයන්ගේ අතීතාවර්ජනය ....ස්තූතියි ..
@dasunjana161
@dasunjana161 3 жыл бұрын
මේ ඉල්ලීම ලබාදුන්නාට බොහොම ස්තූතියි විශ්ම ලෝකය...! අතීත සිංහලයා අවිහිංසාවේ මාර්ගයෙහි ගමන් නොකලහි නම් ඔය දෙමළුන්ගේ කටවල් වැසෙනවා නියතයි..
@කවීෂ-ල8ස
@කවීෂ-ල8ස 3 жыл бұрын
ඒක ඇත්ත.
@meghanada8922
@meghanada8922 3 жыл бұрын
aniwa
@trekdaveodyssey
@trekdaveodyssey 3 жыл бұрын
ඔය යුද්ධ වලින් ලංකාවට ගෙනාපු දෙමල හිරකරුවන් නිසා තමා මේ රටේ ඒ මිනිස්සු ඉන්නෙ.. රාජකීය දෙමල මිනිස්සු මේ රටේ හරි අඩුයි
@floreedainternational7200
@floreedainternational7200 Жыл бұрын
පර සිංහල බල්ලෝ ටික
@janithjanith8954
@janithjanith8954 Жыл бұрын
@@floreedainternational7200 පර දෙමළ බල්ලො
@dimithuasanka7008
@dimithuasanka7008 3 жыл бұрын
අයියා ලංකාවේ ඉතිහාසය ගැන හොදට දන්නවා බුදු සරණයි
@CryptoID724
@CryptoID724 3 жыл бұрын
රාවණ රජතුමා ගැනත් වීඩියෝ එකක් මේ සතිය ඇතුලත අනිවාර්යයෙන් ගේන්න ඔබ⁣ට යක්කයන්ගේ අාශිර්වාදය ජයෙන් ජය බුදු සරණයි
@umeshdilshan679
@umeshdilshan679 3 жыл бұрын
වෙනසක් එක්ක හැමදාම එන විශ්ම ලෝකයට respect ❤️🥰
@shenalnimsara5776
@shenalnimsara5776 Жыл бұрын
Tnx අයියා 2023 AL කරන අපිට මේ video එක ගොඩක් වටිනවා
@tharakasandaruwan1153
@tharakasandaruwan1153 3 жыл бұрын
හෙළයට ජය!💪❤️ ස්තුතියි සහෝදරයා..
@dilshansuramya4750
@dilshansuramya4750 3 жыл бұрын
අපේ හෙළ නායකයින්ට විරුවන්ට නමස්කාර වේවා...🙏🙏
@nisaliranathunga4441
@nisaliranathunga4441 3 жыл бұрын
ඉතිහාසේ සුපිරි රජවරු හිටියත් දැන් ඉන්නෙ පබයෝ නේ
@Bkwww2
@Bkwww2 3 жыл бұрын
😪
@විශ්වලන්තය
@විශ්වලන්තය 3 жыл бұрын
🥲😅
@sachinsahasmina9842
@sachinsahasmina9842 3 жыл бұрын
පබයොන්ටත් තියෙනවා කෙලින් කොන්දක් අපේ නායකයොන්ට වඩා
@human2470
@human2470 3 жыл бұрын
Dan thiyenne "prajathanthrawadaya" ne 😂. E nisai
@Madhurangavijesiri
@Madhurangavijesiri 3 жыл бұрын
ජනතාව රවට්ටගෙන සුපිරියටම ගේම ගහල පරම්පරා හතකුත් ගොඩ දාල ඇමරිකාව ට .ලෙෆ්ට්.🥴
@kosalalive7994
@kosalalive7994 3 жыл бұрын
ලංකාවේ ඉපදීම ගැන ආඩම්බරයි නමුත් දැන් ඇමරිකාව ,ඉන්දියාව,චීනය අපේ තැන් අයිති කරගැනීම ගැන දුකයි
@connor4689
@connor4689 3 жыл бұрын
අැඬෙනවා බන් මේවා දකිද්දි😢❤🇱🇰
@slyoutubepower3881
@slyoutubepower3881 3 жыл бұрын
ඔබ තුමාගේ දැනුවත් කිරිමට බොහොම ස්තුති
@sahan7510
@sahan7510 3 жыл бұрын
අයේ කවදා පරක්‍රම කෙනෙක් රටටඑවිද ලස්සනයි ඒ කාලේ පරාක්‍රම රජතුමනී අයේ මේ රටේ බලෙට පැමි නේවා
@nethmi236
@nethmi236 3 жыл бұрын
මහා පරාක්‍රමබාහු රජු බුරුමයට ආක්‍රමණයක් එල්ල කළ බව දෙවනගල සෙල්ලිපියේ සඳහන්.
@niroshanjayathunga8975
@niroshanjayathunga8975 3 жыл бұрын
Love you
@Amazonworld2050
@Amazonworld2050 3 жыл бұрын
ආයේ මහා පරාක්‍රමබාහු වගේ රජවරු ලන්කාවේ ඉපදෙයිද? යුද්ධ කරන්න නෙමෙයි,රටේ ආර්ථිකය, කෘෂිකර්මාන්තය සශ්‍රික කරලා මිනිසුන්ව මානසිකව සතුටින් තියන්න පුලුවන් විදිහෙ කෙනෙක්...❤️💯
@ජෙන්ගිස්කාන්රජු
@ජෙන්ගිස්කාන්රජු 3 жыл бұрын
කියන්න බැ 😇
@sleduproduction9844
@sleduproduction9844 3 жыл бұрын
අනිවාරෙන් එහෙම කෙනෙක් එයි ලොකු වැටීමක් සමගම කවදහරි ලොකු නැගිටීමකුත් තියේ අනිවා 💪💪🇱🇰🇱🇰
@Bkwww2
@Bkwww2 3 жыл бұрын
Ow
@sampathkumara2989
@sampathkumara2989 3 жыл бұрын
කවුරු ආවත් වංචා තියෙයි sago
@hirushachamikara4002
@hirushachamikara4002 3 жыл бұрын
ඒකට තමයි අනේ මේ මන් ඉපදිලා තියෙන්නෙ 🙃🙃🙃🙃
@Ashen_sudda
@Ashen_sudda 3 жыл бұрын
ලංකාව කියන්නේ කොහොමත් අඩම්බර රටක් 😍😍 ලංකාව කියන්නේ පුදුම රටක් 😍😍😍 අදත් වීඩීයෝ එක නියමයි අයියේ 😊
@anuradhedilshan3447
@anuradhedilshan3447 3 жыл бұрын
😅
@dilukshanfernando5244
@dilukshanfernando5244 3 жыл бұрын
loke tiyna hodma hithiysya ape rate 😂😂😂😂 apimai kiynne paw
@nethmi236
@nethmi236 3 жыл бұрын
අතිතයේ
@shehanjd574
@shehanjd574 3 жыл бұрын
Api ape rata gana Hoda kiynne nathuwa wena in kiynna neda 😁
@roopasinharoopasinhe5532
@roopasinharoopasinhe5532 3 жыл бұрын
@@dilukshanfernando5244 වෙන රටවල් වල අපේ වගේ සම්පූර්ණ ලිඛිත ඉතිහාසයක් නෑනේ
@d.m.sansalanethranidissana1702
@d.m.sansalanethranidissana1702 3 жыл бұрын
ලංකාවේ ඉතිහාස කතාවක් ගොඩක් ආසාවෙන් මෙ වීඩියෝ එකෙන් ඇහුවා වගේම මේ කතාව ගොඩක් මතකයි දැන්❣
@lkgossip341
@lkgossip341 3 жыл бұрын
1M ගත්තට පස්සේ අපි හැමෝගේම comment බලලා හාර්ට් එකක් දෙන්නේ ඔයා විතරයි😍♥️
@GihanGamingMan
@GihanGamingMan 3 жыл бұрын
ඔවු ඒකත් ඇත්ත තමයි 🙂🙂
@SandalinduPamith
@SandalinduPamith 3 жыл бұрын
That is true 🙂💖
@slrealmusic8337
@slrealmusic8337 3 жыл бұрын
kzbin.info/www/bejne/mXvbhXeil96Br7th මෙන්න වැඩ්ඩෙක්ගේ සින්දුවක්
@punisher5982
@punisher5982 3 жыл бұрын
එදා අපේ රජවරැ ඉන්දියාව කොටසක් යටත් කරගත්තනමි අදසිංහල ජාතිය ඉන්දියාවෙත් ඉන්නවා
@HP-hu8rw
@HP-hu8rw 2 жыл бұрын
දැන් අපේ එඋන් මෙහෙත් නෑ 😅
@indranijaya-or6rm
@indranijaya-or6rm 4 ай бұрын
😂​@@HP-hu8rw
@h.aleelarathnawimalakeerth4201
@h.aleelarathnawimalakeerth4201 3 жыл бұрын
මාත් පොළොන්නරුවේ ☺💪💪💪💪💪
@achintharathnayaka5921
@achintharathnayaka5921 Жыл бұрын
ඉතිහාසය වගේ වර්තමානයකුයි අනාගතයකුයි තිබ්බනම් ❤🎉
@manulaprabashvara5111
@manulaprabashvara5111 Жыл бұрын
කොහොම හරි පරාක්‍රම බාහු රජතුමා ප්‍රන්ඩය ආක්‍රමණය කරලා නියම යුද්ධය යක් දුන්නෙ අපෙ ලංකාව ගැන කියනවට බොහොම ස්තුතියි අයියා ඡයවෙවා siddharth nigam video aka onni ❤️
@DJDJ-lp9xl
@DJDJ-lp9xl 3 жыл бұрын
වර්තමානයට වඩා ආඩම්බර ඉතිහාසයක් ඇති අපි...😍.....අනාගතය 👉 😥 වගකිව යුත්තේ මෙහි ජීවත් වන මිනිසුන් පමණි.
@kasunsampath2832
@kasunsampath2832 3 жыл бұрын
අයියගේ video වලින් දෙයක් ඉගෙන ගන්න පුලුවන්.. thanks අයියේ.
@Alonerider1K
@Alonerider1K 3 жыл бұрын
Sir ට පුලුවන් නම් රාවණා රජතුමා ගැන video එකක් ගේනවද 😍
@slprank5383
@slprank5383 3 жыл бұрын
💪ක් තමයි අය්යෙ. ඔයා තමයි හොදටම කරේ.. ......
@PraDeeYa_
@PraDeeYa_ 3 жыл бұрын
ඒකාලේ අපේ රජවරු ⁣වෙනත් රටවල් ආක්‍රමණය කරලා අපේ මිනිස්සු ඒ රටවල් වල නැත්වුවානමි අපේ ජාතිය ලංකාවට පමනක් සිමාවෙන්නේ නැ..🙏
@sasiruchamudithamusic
@sasiruchamudithamusic 3 жыл бұрын
රාවණා රජු ගැනත් විඩියෝ එකක් ඕනේ 🤞💞
@sanjeewasamarakoon6942
@sanjeewasamarakoon6942 Жыл бұрын
රත්තරං මිනිස්සු ❤❤❤
@akshiakshi2201
@akshiakshi2201 2 жыл бұрын
හිරිගඩුත් පිපුනා🥺ගොඩක් වටින වීඩියෝ එකක්💕තෑන්ක්ස්
@sithijadushan1594
@sithijadushan1594 3 жыл бұрын
ආඩම්බරයී අපේ රට ගැන ඒත් දැන් තත්වේ ගැන දුකයි අපි ආයෙ සිo හල රටක් හොද යුද හා ආර්තික බලයකින් ගොඩනගමූ අපි අපිම
@keerthikumarakumara1752
@keerthikumarakumara1752 Жыл бұрын
ඒ රජවරුන් හින්දා තමයි තාමත් අපේ රටට සංචාරකයන් එන්නේ. ..නැත්නම් අපේ කාලේ හදපු මොනවා බලන්නද
@sanduniireshika4935
@sanduniireshika4935 3 жыл бұрын
කුලසේකර මදුරාපුරයේ සිංහාසනේ ලබාගෙන ලංකාපුර හා ජගත් විජය යන සෙනෙවියන්ගේ හිස් මදුරාපුර වාසල දොරටුවෙහි තබා ඇණ ගසා ඇත.යනුවෙන් සඳහන් වෙනවා.. thnks video ekta 👌❤️
@rawishkarawinath928
@rawishkarawinath928 3 жыл бұрын
වැදගත් විඩියෝවක්. මන් කැමතිම රජකෙනෙක්.
@Thilina_madushan
@Thilina_madushan 3 жыл бұрын
විශ්ම ලෝකය කණ්ඩායම අපේ රටේ ඉතිහාසය ගැන කියල ඒ අතීතෙ මතක් කරල දෙනකොට ඒ කාලෙ ජීවත් වුණානන් කියල හිතුනා. ඒත් එක්කම දැන් රටට වෙලා තියෙන දේවල් එක්ක කලකිරෙනවා.ආයෙ කවදාවත් අතීතෙ වගේ බලවත් රටක් වෙන්න අපිට පුළුවන්කමක් නැහැ.😢😭
@shamodindika8550
@shamodindika8550 3 жыл бұрын
මේ තරම් වීරයෙක් උන මහා පරාක්‍රමබාහු රජු ගැන මහා වංශයේ එක පිටුවයි ලියවිලා තියෙන්නේ. එක ආක්‍රමණයක් විතරක් පරාජය කරපු දුටු ගැමුනු රජු ගැන පිටු 10ක්ට වඩා ලියලා තියෙනවා. අදටත් මන් විශ්වාස කරන්නෙ මහාවංසය ලියඋනේ හැම වෙලෙම එක පැත්තකට අසාදාරන විදියට සහ ඉන්දියාවෙන් බුදු දහම ආපු නිසා. ඉන්දියාවට ගෞරව සහිතව..
@Zeixssss
@Zeixssss 3 жыл бұрын
විශ්ම ලෝකය අයියගෙ මූන් බලන්න කැමති මන් විතරද 😂?
@lily-yg8pq
@lily-yg8pq 3 жыл бұрын
🌝 mmth
@deshanlakshitha9375
@deshanlakshitha9375 3 жыл бұрын
ලංකාවෙ අවසාන මහරහතන් වහන්සේ ලෙස සලකන මලියදේව මහරහතන් වහන්සේ ගැන වීඩියෝ එකක් දෙන්නෝ...🙏🙏😁
@nethmi236
@nethmi236 3 жыл бұрын
මලියදේව මහා රහතන් වහන්සේ අන්තිම රහතන් වහන්සේ නෙමේ වලගම්බා රජතුමා කාලෙත් රහතන් වහන්සේ හිටියා බැමිනිතියා සාගතෙ කාලෙ සිතුල්පව්වේ දි පිරිනිවන් පෑවා.
@shehanjd574
@shehanjd574 3 жыл бұрын
Danuth inne
@slpro8344
@slpro8344 3 жыл бұрын
@@shehanjd574 දැන් කෝ
@shehanjd574
@shehanjd574 3 жыл бұрын
@@slpro8344 maharahthun kiyla kiynne oba hithana viidyta kawruda?eyala anith kattiyagn wens wenne kohomda kiynn puluwnda ?
@slpro8344
@slpro8344 3 жыл бұрын
@@shehanjd574 දන්නෙ නැ මන්
@isurusalinda7535
@isurusalinda7535 3 жыл бұрын
දැන් වුනත් වෙනසක් නෑ පෙබාකරන් අද යුද්දය දිනලා තිබුනානම් අපිට මහෙම නිදහසෙ ඉන්න පුල්ලුවන් වෙයිද?
@dananjayathilakarathne1952
@dananjayathilakarathne1952 3 жыл бұрын
අනිවා...ඒකගැනත් අනාගතේවත් වීඩියෝ හැදේවා
@Rtpa-b7h
@Rtpa-b7h Жыл бұрын
Yako api indiyawath gahuwa minissu eath ada thiyana thattwe godak dukai
@janithjanith8954
@janithjanith8954 3 жыл бұрын
මහා පරාක්‍රමබාහු රජතුමා ට ජය වේවා !!!
@MUSICWORLD-vt6hj
@MUSICWORLD-vt6hj 2 жыл бұрын
ඔයාගේ කටහඩ මාරම ලස්සනයි ..දැනුම ගන්නවට අමතරව ගොඩක් ම ආස කටහඩ අහන්න ☺️
@autosrilanka1238
@autosrilanka1238 3 жыл бұрын
මෙ වගේ එකක් තමයි හොය හොයා හිටියේ.
@nirmalweerasingha250
@nirmalweerasingha250 Жыл бұрын
මූලාශ්‍ර වලට හා අපට ඉගැන්වූ ආකාරයට ලංකාවෙන් ගිය සේනාධිපතිවරුන්ගේ හිස් මදුරාපුර දොරටුවේ ගසාතිබූ බවට කියැවේ කෙසේ වුවත් බෞද්ධ ප්‍රතිපත්තිය බැහැර කරමින් කල ආක්‍රමණ පැසසිය යුතුමයි මම ලංකා ඉතිහාසයේ දැකපු ප්‍රබලතම රජු පරාක්‍රමබාහු රජතුමායි ❤👊
@niroshachathurangani8429
@niroshachathurangani8429 3 жыл бұрын
ලංකාව කියන්නේ කිසිවෙකුට දණ නොමන ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තියෙන රටක්
@premasiripremasiri4179
@premasiripremasiri4179 2 жыл бұрын
පරාක්‍රමබාහු රජතුමා තමයි හොදටම කරේ
@priyanthikagamage9257
@priyanthikagamage9257 3 жыл бұрын
අයියා අපිට ගොඩාක් වටිනා vidio ගේනවා .අපි දන්න නැති ගොඩාක් වටිනා දෙවල් දැන ගන්නවා .ගොඩාක් සතුටක් . හැමදාම අයියා vidioඑකක් එනකන් බලන් ඉන්නවා.අයියා ලස්සන අනාගතය ,දියුණු ,සුභ පතනවා. ලස්සන vidio ගේන්න ලැබේවා . අයියා දළදා සමිඳු පිහිට ලැබේවා .
@udithatharanga4530
@udithatharanga4530 2 жыл бұрын
දැන් හැම රටකින්ම අපේ හැත්ත හිගාකෑවට. ඕකුන් වැද්දෝ කාලේ අපේ රජවරු රට ස්වයංපෝෂිත කරලත් ඉවරයි. 😞❤️
@vkumdlz5703
@vkumdlz5703 3 жыл бұрын
ගජබා රජතුමා ගැනත් වීඩියෝ එකක් ඕනි 💜️
@deshanlakshitha9375
@deshanlakshitha9375 3 жыл бұрын
විශ්ම ලෝකය වීඩියෝ එකක් ගෙනාවොත් ඒක තමා පට්ටම ☝ 😁❤️‍🔥
@sureshnalaka3313
@sureshnalaka3313 Жыл бұрын
ඕක මෙහෙ ඉන්න පාලකයෝ කියාගන්නා නිවටයෝන්ටයි, අපි උන්ගේ අතකොලු ගානට හිතන ඉන්දියන් කාරයෝන්ටයි පෙන්නන්න ඕන
@ytchamath2009
@ytchamath2009 3 жыл бұрын
මේක හොඳ වීඩියෝ එකක්. පොඩි ළමයින්ගේ දැනුමට ඉතා හොඳයි.
@thamidurochana2158
@thamidurochana2158 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මෙ video එක දැම්මට . ගොඩක් දෙවල් ඉගෙන ගත්තා. 🙂🙂❤️❤️❤️❤️❤️❤️❤️
@uvinduyasanga9737
@uvinduyasanga9737 3 жыл бұрын
වටින video එක්ක , ඉස්සරහටත් මේවගේ ඉතිහාසය ගැන video දාන්න 👍🏻👍🏻👍🏻👍🏻
@freedomdreamseducation
@freedomdreamseducation 3 жыл бұрын
ගොඩක් වටින වීඩියෝවක්😍♥️
@dumith9333
@dumith9333 3 жыл бұрын
වටිනවා උබේ චැනල් එක... තව මේ වගේ වැදගත් දේවල් ගේන්න ❤
@upalithilakasiri2737
@upalithilakasiri2737 3 жыл бұрын
ලන්කාවෙ අති බහුතරයක් සිංහලයන් මේවා ගැන දන්නේ නෑ .හේතුව අදටත් සින්හලයාගේ ඉතිහාසය වසා තිබීම
@HP-hu8rw
@HP-hu8rw 2 жыл бұрын
@Jack Kumar what?
@pubudu8809
@pubudu8809 3 жыл бұрын
මෙිවගේ ඉතිහාසයේ සිදුවුණු තවත් අපි නොදන්නා තොරතුරු ඇති. ඒවගේ විඩියෝ දාන්න ඒව ගොඩක් වටිනවා💕💕💕💕💕💕💕
@harshamadushan8869
@harshamadushan8869 3 жыл бұрын
1.5 M ඉක්මන් ගන්න සුබපැතුම් ❤️
@superfilmcollector934
@superfilmcollector934 3 жыл бұрын
ලංකාවට ගොඩක් ආඩම්බර ඉතිහාසයක් තියනව ,ඒත් ඒක ඉස්සරහටත් තියෙයිද තමා කියන්න බැරි
@sampathsuranga4691
@sampathsuranga4691 3 жыл бұрын
ගොඩක් වටින video එකක්. මේවගේ ලංකාවේ ඉතිහාසයගැන තවත් වැඩදගත් video කිරීමට ඔබට ශක්තිය ලැබේවා..
@Hasithasulochan332
@Hasithasulochan332 Жыл бұрын
බ්රිතාන්‍යය කෙෘතුකාගාරයේ ඇත්ත හන්ගලා ඇති ....
@Dúshàn_ẞáñdàra
@Dúshàn_ẞáñdàra 3 жыл бұрын
සුපිරි අයියේ video එක 😍😍
@happycomppyshow
@happycomppyshow 3 жыл бұрын
අන්තිමට බලද්දී පරාක්‍රමබාහු රජතුමා තමයි හොඳටම කරාලා තියෙන්නේ 😂
@siranimenike3027
@siranimenike3027 2 жыл бұрын
Parakrma bahu raju ratata adambarayak☺😍
@lasidhu3359
@lasidhu3359 2 жыл бұрын
ඇයි ගෝටාබය
@Vishu_KV
@Vishu_KV Жыл бұрын
ඇත්ත 🥲 එ අය දැන් ලංකාවට වෙලා තියෙන දේ දැක්කනම් වලෙන් නැගිටලා ඇවිල්ලා පාර්ලිමෙන්තුවට කෙලලා යන්නේ 🥲
@niwarthanasenarathna2551
@niwarthanasenarathna2551 Жыл бұрын
ammapa
@kavindakavinda5539
@kavindakavinda5539 Жыл бұрын
uba hithan hiteye ube thaaththa hodata kara kiyalada 😂
@kv8076
@kv8076 3 жыл бұрын
අතීතය ගැන හරි හිතලා සතුටු වෙමු සහෝ ලා
@ramses6815
@ramses6815 2 жыл бұрын
පස්සේ පොළොන්නරුව රාජධානිය බිද වැටෙන්න පරාක්‍රමබාහුගේ මේ ආක්‍රමණ බලපෑවා . ඒවා වලට ගිය වියදම වැඩි නිසා මෙයාගෙ කාලෙන් පස්සේ පොලොන්නරුව පිරිහුනා . 😬
@udaanskitchen8840
@udaanskitchen8840 3 жыл бұрын
Gamma thama ithin. Supiri video eka uncle.
@udaanskitchen8840
@udaanskitchen8840 3 жыл бұрын
Dammika perera gana video ekak oni.
@s.kumarianthony9313
@s.kumarianthony9313 3 жыл бұрын
ගැම්මක්නෙ😉😉
@shownnishan9986
@shownnishan9986 3 жыл бұрын
ලංකා ඉතිහාසය ඉතා වැදගත් වටිනා තොරතුරු දෙන එක නම් සතුටුයි , ඔබට පුළුවන් නම් ලෝකයේ සිදු වූ "පළමුවන ලෝක යුද්ධය සහ දෙවන ලෝක යුද්ධය" පිළිබඳ වීඩියෝ එකක් කරන්න
@panambaragesadakumari654
@panambaragesadakumari654 3 жыл бұрын
ගොඩක් ඉගෙන ගත්ත
@kapilakumara9633
@kapilakumara9633 3 жыл бұрын
ආඩම්බරයි අපේ ඉතිහාසය ගැන. විස්ම ගොඩාක් ස්තුතියි අපිට ඒ ගැන කියලා දුන්නට 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
@ප්රබූ
@ප්රබූ Жыл бұрын
අපිට දැං ඕන එ වගෙ තද නායකයෙක් ඒකාදිපතියෙක් මිසක් එක එකාට නැවෙන සරුංගලයක් නෙවෙයි
@sandaruenal6334
@sandaruenal6334 3 жыл бұрын
ape history eka patta oya nisa thamai dana ganne hambune wishma lokaya ayye thank you
@lakshanweeraratne
@lakshanweeraratne 3 жыл бұрын
What ever said and done this is my favorite KZbin channel. Your voice make it so special. Very clear and interesting voice you have. Keep it up. God bless you brother
@mobilevideowitha.k4927
@mobilevideowitha.k4927 3 жыл бұрын
අයියගේ මූන බලන්නා ඇත්තනම් ඉතිහාසය ට ආදරේ කරන යූටියුබර්ස්ලා හරි අඩුයි මැනික කවුරු නැතත් මන් අයියා එක්ක 🔥❣️
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 15 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 38 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 43 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 15 МЛН