මුහුදු හුංගෝ කරිය සමග බෝට්ටුවේ කාපු බත 🇱🇰😍🇱🇰

  Рет қаралды 203,523

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

Күн бұрын

🎯 මුහුදු හුංගෝ කරිය සමග බෝට්ටුවේ කාපු බත
#stingingcatfish #බෝට්ටුබත #fisherman
🎯 📞 Contact - Damith Dias - 0750975491
Wishwa Tiyubaya 😍🇱🇰
🎯 face book - wishwatiyubaya
/ %e0%b7%80%e0%b7%92%e0%...
🎯 Original sound track by
Ashen Fernando
Keyboardist @ Vනෝ Band Italy
🎯 Ashen Fernando fb link / ashenlive.fdo

Пікірлер: 520
@nipunmadusanka4584
@nipunmadusanka4584 2 жыл бұрын
ඔය ඉන්නෙ මගෙ තාත්තා ආදරෙයි තාත්තේ ❤ අයේ හදන කෑම 5 🌟 hotel පරාදයි.....
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔයාගේ තාත්තා හරිම නිහතමානී මනුස්සයෙක් ......හැමෝම වෙනුවෙන් තාත්තා මහන්සිවෙන්නෙ.....හරිම ආඩම්බරයි...... ස්තුතියි 💛😍🙏
@OshanDharmasiri16
@OshanDharmasiri16 2 жыл бұрын
ගැම්මක් කොල්ලො 💗
@Dilshanprabod
@Dilshanprabod 2 жыл бұрын
Chef la paradai❤❤
@diroshanranganakarunathila3390
@diroshanranganakarunathila3390 2 жыл бұрын
💯👍
@upulwithanage6164
@upulwithanage6164 2 жыл бұрын
Ela ela machan
@ashenjayasuriya6370
@ashenjayasuriya6370 2 жыл бұрын
හරිම අලංකාර සහ තෘප්තකර වීඩියෝ එකක්. බොහොම ස්තුතියි. 👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@iprabathjayasinghe6963
@iprabathjayasinghe6963 2 жыл бұрын
සුපිරි තමයි ඉතින් ඒ කෑම..😍✌️ මගේ තාත්තාත් ධීවරයෙක්😎💪, මේ සියලු දෙනා පරිස්සමට ගිහින් එන්න ජේසු පිහිටයි 🙏❤️🌸
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@sadunbuddika7513
@sadunbuddika7513 2 жыл бұрын
අඩෝ අපිත් ආසයි බන් 🥲😍
@chamnethsara5086
@chamnethsara5086 2 жыл бұрын
ටැංකි බතේ රස දන්නෙ ධීවරයො තමයි ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@gayanthusitha3013
@gayanthusitha3013 2 жыл бұрын
දමියා සුපිරිසිදු චරිතයක් ජය
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@islandfishing
@islandfishing 2 жыл бұрын
nice 👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
thank you 😍
@issaqcoleman7739
@issaqcoleman7739 2 жыл бұрын
ධීවර රස්සාව කරන හැම කෙනාටම ජයවේවා
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@slpcpodda2476
@slpcpodda2476 2 жыл бұрын
පුලුවන්නම් ඔය බෝට්ටුවක ගිහින් වීඩියෝ එකක් දාන්නකො මාසෙම වෙන සිද්දි ටිකත් එක්ක
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඉදිරියේදී ට්‍රයි එකක් දෙන්නම් ....😍
@surangasanjeewa9383
@surangasanjeewa9383 Жыл бұрын
හොදි ටික නම් සුපිරියට ඇති. අපිත් ආසයි බොට්ටු බත් කන්න.....
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මීගමුවට එන්න....😇👍
@Mali-s3n
@Mali-s3n 6 ай бұрын
දමිත් අයියේ පිස්සු හැදෙනවා ඔයා කෑම එක බෙදාගෙන කනකොට අපිටත් බඩගිනි වෙනවා ❤ඔයාට බුදු සරණයි
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@chamidufernando7181
@chamidufernando7181 2 жыл бұрын
අයිය ලස්සනට විඩියො කරනවා අයියාගෙ විඩියො එකක් එනකන් බලන් ඉන්නවා අපි ආදරෙයි අයිය
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@treveltobest4515
@treveltobest4515 2 жыл бұрын
අදත් සුපිරියක් තමා ඉතින් අයියේ😘❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@GODxLUCIFERGAMING
@GODxLUCIFERGAMING Жыл бұрын
😋😋yummy 😋😋මටත් ආසයි ඔහොම කන්න 😋😋සුපිරි හොදේ ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@dayanidissanayaka8557
@dayanidissanayaka8557 Жыл бұрын
දැක්කම හරි දුකක් හිතෙනවා අපේ ධිවර ප්‍රජාව සියලු දෙවියන් රැකදේවා
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@ruwanbandara4123
@ruwanbandara4123 2 жыл бұрын
සුපිරි වැඩක් සුපිරි කෑමක්
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@dilrukshidilrukshi4043
@dilrukshidilrukshi4043 2 жыл бұрын
ඇත්තටම ගැහැනු කෙනෙකුට වැඩිය හරිම ඉවසීමෙන් පිලිවෙලට කෑම හැදුවේ
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@ibandara8292
@ibandara8292 2 жыл бұрын
මචන් මුහුදෙ ඉදන් කරානම් තවත් 👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඉදිරියේදී කරමු.....👍
@dilshansampth5517
@dilshansampth5517 2 жыл бұрын
නියමයි ❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@kingdom_hydra
@kingdom_hydra 2 жыл бұрын
දාන වීඩීයෝ මරු අයියෙ තවත් සුපිරි වීඩීයෝ දාන්න good luck 💕
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@renukaw7119
@renukaw7119 2 жыл бұрын
😋😋😋😋😋😋a Mmmoo sassaaaa budu saranai parissamin
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@harshanisooriyaarachchi2299
@harshanisooriyaarachchi2299 2 жыл бұрын
නියමයි ..
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@KaveenDevinda-b7r
@KaveenDevinda-b7r 9 ай бұрын
මාමගෙ ජීවිතේ හෙන නිදහසේ ආතල් එකේ ගෙවෙනව නේද 😉💖 හැමදාම වීඩියෝ ගේන්න good luck ❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@adissanayaka79
@adissanayaka79 7 ай бұрын
අපි හරි ආදරෙයි පුතේ.... මම SMC එකේ. පලමු සිංහල බවුද්ද කෙනා cricket captain ,, prefect ,, sports captain උනු... අපිට මැච් එකක් තිබුනම ඒක දවස් දෙකක්නේ ඉතින් මම වෙරලට බහිනවා... ඒ කාලේ දිසානායක එක්ක කට්ටියම බහිනවා වෙරළට .. බත් කට sure... දවස් දෙකටම...
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
සුන්දර මතකයන්....💖
@jeffery9781
@jeffery9781 2 жыл бұрын
මචං සුපුරුදු පරිදී KZbin Ads play කරලා support එකක් දුන්නා💰 Hi Audience, Play KZbin Ads and contributes a small amount of his time. That's the way we can motivate him.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
thank you brother 😍💛🙏
@amalakanthirajapaksha5145
@amalakanthirajapaksha5145 2 жыл бұрын
ආසයි balan inna සියලුම denata බුදු saranai පරිස්සමෙන් ගිහින් enna ලැබේවා
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@sandunshya4422
@sandunshya4422 2 жыл бұрын
හීනිවට පොඩි පැක් එකකුත් තිබුනනමි.............අයිය සුපිරි ........ඔයාට සුබ පැතුමි ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@ude3333
@ude3333 2 жыл бұрын
නියමයි. බුදු සරණයි හැමෝටම!
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@sameerakelun2690
@sameerakelun2690 2 жыл бұрын
අයෙ ඉතිම් කියලා වැඩක් නෑ සුපිරි
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@Jerome____
@Jerome____ 2 жыл бұрын
සුපිරි video එක බොක්ක. දවසක trawler එකක යමන්කො😍😍හැමෝම ඉල්ලන එකේ... මගේ ඛාප්පත් පොඩි බෝට්ටු ධීවරයෙක්..ඉන්නෙ කුඩාපාඩුවේ.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔව්....අනිවාර්යයෙන්ම යන්න ඕනා.......ඉදිරියේදී වීඩියෝවක් ගේන්නම්......හදවතින්ම ස්තුතියි 😍
@sllokuu4468
@sllokuu4468 2 жыл бұрын
එල බං❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@sayurusavinda8738
@sayurusavinda8738 2 жыл бұрын
සුපිරි♥️👈
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@sahansachintha1429
@sahansachintha1429 2 жыл бұрын
දවසක් බෝට්ටුවේ ගිහින් මාලු අල්ලන වීඩියෝ එකක් ගේන්න❤️👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔව් අනිවාර්යයෙන්ම .....😍
@yureshshanaka
@yureshshanaka 2 жыл бұрын
පට්ට ❤️❤️❤️❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@kanishkawijewardana9328
@kanishkawijewardana9328 2 жыл бұрын
Vedio eka karana widiyta harima asawen balanna…digatama karan yamu Budhusaranai god bless ❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@brakmanageanushkaanushka8982
@brakmanageanushkaanushka8982 2 жыл бұрын
පලවෙනි ලයික් එක මගෙන් 🥰🥰🥰🥰
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@Kelum1980
@Kelum1980 2 ай бұрын
ඩෝරා බත් නම් කාලා තියෙනවා. ඒකත් මරු, වැනි වැනි කෑවේ...
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
සුපිරි 👍
@chathuraabeywickrama4400
@chathuraabeywickrama4400 2 жыл бұрын
the way you sync with them is amazing. keep it up !
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
thanks 😍
@nadeerasandaruwan9230
@nadeerasandaruwan9230 2 жыл бұрын
සුපිරි බං
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@roshankumara862
@roshankumara862 2 жыл бұрын
සුපිරි bro eka ♥️♥️🔥🔥😋😋
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@herbatmendis6240
@herbatmendis6240 2 жыл бұрын
සුපිරි වීඩියෝ 1ක්‌ මචන්
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@skubiyaskubiya9689
@skubiyaskubiya9689 Жыл бұрын
හුංගෝ උයන සුපිරිම විදිය මම අද ඉගෙන ගත්ත🤤🤤🤤♥🥺 තෑම්ස් ♥♥
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😇
@sandun2136
@sandun2136 2 жыл бұрын
Budusaranai parissamen gihin enna 🙏🙏🙏🙏😍😍😍😍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@sadunhappy4586
@sadunhappy4586 2 жыл бұрын
කකුලුවො අල්ලන විඩියො එකක් ඔන❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔව් කාලෙකින් කලේ නෑ......ඉදිරියේදී කරමු......😍
@asokakanumullegedara2641
@asokakanumullegedara2641 2 жыл бұрын
This must be a great adventure. I would like to go on a bought like this and get the amazing experience.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
excellent 😍
@zion_creation6665
@zion_creation6665 2 жыл бұрын
නියමයි හොදේ කෙල පොඩ්ඩක් ගිල්ල කමක් නැනේ
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
බෝට්ටු බත් 😍
@nuwanvlogs4077
@nuwanvlogs4077 2 жыл бұрын
සුපිරී...👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@randujazz
@randujazz 2 жыл бұрын
Aiye oyage hema video ekama godak asaven balanne api italy idan. Thava thavath video godak danna aiye. Kadol kale gihilla uyagana kana eva thama asama. Jesu pihitai 😍😍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@pradeepmanjula7862
@pradeepmanjula7862 2 жыл бұрын
සුපිරි ..☝🏼😁
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@malindashanakaweerasinghe7
@malindashanakaweerasinghe7 2 жыл бұрын
patta rasa athi
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
අනිවාර්යයෙන්ම බෝට්ටුවේ බත හරිම රසයි....😍
@hakeemrock8431
@hakeemrock8431 2 жыл бұрын
ආයුබෝවන්. සුභ සන්ධ්‍යාවක් සහෝදරයා.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ආයුබොහෝවේවා ......සහෝදරයා 😍💛🙏
@pabasarahansani2650
@pabasarahansani2650 Жыл бұрын
5star hotel වල කනවා ට වඩා, මේ වගේ දෙයක් සමාජයට දීලා මාර්කට් කරන්න තීනවා නම් අපේ ම දේවල් නිසා වටිනවා. බෝට්ටු සවාරි සමග බෝට්ටු ආහාර
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හොද අදහස 😍
@umangalashidu6529
@umangalashidu6529 Жыл бұрын
සුපිරි නිහාල් ayya ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@shehankaveendesilva6717
@shehankaveendesilva6717 2 жыл бұрын
me video eka baladdi rasath danenawa 🥰😍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@sumitragamage9553
@sumitragamage9553 2 жыл бұрын
නියම kama
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@sahansahan5835
@sahansahan5835 Жыл бұрын
කටට කෙලත් එනවා 😋
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@sarathsarath2050
@sarathsarath2050 2 жыл бұрын
Good luck malli
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
thank you 😍
@senarathnadisanayaka6000
@senarathnadisanayaka6000 Жыл бұрын
සුපිරී👌
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@manojisuru4230
@manojisuru4230 2 жыл бұрын
නියමයි අය්යේ..
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@maheshdaminda761
@maheshdaminda761 Жыл бұрын
Podak kiyawana,eka Adu kara nam Hari Bro Oyge kathawa wadi👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
සමාවෙන්න .....ස්තුතියි 🙏
@charith_prasanna_drone
@charith_prasanna_drone 4 ай бұрын
හුන්ගෝ කාරියක් හදන්න ඕනේ....ඒ විදියටම
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@crazybuffalo2044
@crazybuffalo2044 Жыл бұрын
machan me.. ube videos balala apita me jiwite epa wela inne apita lankawata apuwama me widiyata oyage video tuwar ekakata kattiya ekathukaraganna karamayak hadanna. me natural life ekata kawuruth asai
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
massage එකක් දෙන්න......👍
@praneethsahara5774
@praneethsahara5774 Жыл бұрын
Niyamai bs.thwa video genna me wage.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම 😍
@csaircraftmodels3245
@csaircraftmodels3245 2 жыл бұрын
ඔයා ලස්සනට මේ චැනල් එක කරනවා අයියේ
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@kushankaumal5887
@kushankaumal5887 2 жыл бұрын
මරුනේ
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@seeker3602
@seeker3602 Жыл бұрын
අම්මෝ පාර ආහ් 🖤🖤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😇
@lankalanka2440
@lankalanka2440 2 жыл бұрын
Niyamai
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@srihunterinventions1837
@srihunterinventions1837 2 жыл бұрын
සුපිරී ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@chuanphit64
@chuanphit64 2 жыл бұрын
❤❤❤From Iceland very nice ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
welcome to my youtube chanel 🇱🇰😍🇱🇰
@DimuthuMahesh-s9h
@DimuthuMahesh-s9h 5 ай бұрын
Budusaranai hemotama ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ස්තුතියි 💖
@yohanmax8331
@yohanmax8331 2 жыл бұрын
Apith kala thiyeno hodata 😁💖 eke raha danne kapu aya vitharai 💖😗
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
අනිවාර්යයෙන්ම 😍
@chandrikaperera2221
@chandrikaperera2221 Жыл бұрын
Lassani mama tawath oya waga lassan video godak oni
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම 😍
@danuprasad6451
@danuprasad6451 2 жыл бұрын
Niyamai 👊👊👊❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@mystyle1721
@mystyle1721 2 жыл бұрын
ආසාවෙ බැහැ 😋😋😋
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 2 жыл бұрын
මේකනම් මේ කලපුවක තියෙන පාටක් පේන්නෙ, අනික තමයි ඔය හුන්ගයි මිරිදිය හුන්ගගෙයි වෙනසකුත් නැ, උන්නන් මුහුදෙන් අල්ලපු උන් නෙවෙයි කියලා තමයි මට හිතෙන්නෙ,,
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔය බෝට්ටු නවත්වලා තියෙන්නේ මෝයේ.....කලපුවයි මුහුදයි එකතුවෙන තැන..... ඔය හුංගෝ මුහුදු හුංගෝ දවසේ trawling බෝට්ටු වලින් ගත්තේ....මුහුදු මඩේ ඔය හුංගෝ ඉන්නේ ....ඉස්සන් අල්ලන ගමන් මෙයාලවත් අල්ලනවා.....
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 2 жыл бұрын
@@wishwatiyubaya එහෙමද ,, නොදන්න දෙයක් දැනගන්න ලැබුනු එක වටිනවා, සුපැහැදිලි කරාට ස්තුතී ඔබට ❤️
@atharamaga-3968
@atharamaga-3968 2 жыл бұрын
Madu✌️
@teachsrimotivation209
@teachsrimotivation209 2 жыл бұрын
Dupathaka idan hadannako mona hari❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔව්....ලගදීම එකක් කරමු.....😍
@ishelfernando
@ishelfernando Жыл бұрын
බෝට්ටු කෑම එකක් කන්න පුදුම ආසයි 🥺... දුක කියන්නෙ මීගමුවේ වෙලත් තාම බෝට්ටු බතක් කාගන්න බැරි වුනු එකනේ 🥲💔
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අයියෝ.......සාමිනී....😲
@chanakadasanayaka1999
@chanakadasanayaka1999 Жыл бұрын
Supiri ❤🔥
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@dilankaruwan5245
@dilankaruwan5245 2 жыл бұрын
Kaddi oluwe thiyena lensuwa galawanna. Kana eka api piliwalata kanna one
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ලේන්සුවක් ඔලුවේ බදින එක මගේ chanel unique brand එක .....මම කෑමට ගරු කරනවා..... ස්තුතියි 😍
@sumudunkii8629
@sumudunkii8629 2 жыл бұрын
දික්ඹවිට වරායද
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
නෑ මීගමුවේ .......😍
@kingdom_hydra
@kingdom_hydra 2 жыл бұрын
First Comment 👀❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
thanks 😍💛😍
@CharithHewawasam
@CharithHewawasam Жыл бұрын
Blender na... Cholesterol na ithin... Patta...
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම 💛
@sdschannel7437
@sdschannel7437 2 жыл бұрын
katata kelath inuwa ekata nam.matath asai muhudu yanna.eka harima vinoda athi neda?
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
විනෝදෙට වඩා ජීවිතයත් එක්ක සටනක් තියෙන්නේ........ හරිම වෙහෙසකර අමාරු භයානකම රැකියාවක් ........පලපුරුදු අයට හැර හැමෝටම කරන්න බෑ......😍
@nature-sl100
@nature-sl100 5 ай бұрын
ගෑස් එන්න කලින් ආදී කාලේ දීවරයෝ මුහුදෙදි උයා ගත්තේ කොහොමද
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ලාංකීය ධීවර ප්‍රජාව අතීතයේ රැකියාවට දියඹට ගියේ නෑ.....පැය දෙක තුනකින් ගොඩට එන්න පුලුවන් දුර තමයි ගියේ......ඔරු පාරු වගේ දේවල් තමයි භාවිතා කලේ...... විදේශීය දේශ ගවේශකයන් විශාල රුවල් නැව් භාවිතා කලා.....ඒවායේ කෑම හදන්න දර තමයි භාවිතා කලේ ......
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
🙏
@nature-sl100
@nature-sl100 2 ай бұрын
@@charith_prasanna_drone උබේ අම්මද බත් විකුන්නේ
@charith_prasanna_drone
@charith_prasanna_drone 2 ай бұрын
@@nature-sl100 thota amma kenek nadda ballo
@shashirajapaksha4181
@shashirajapaksha4181 10 ай бұрын
කට්ටක් ඇනුනොට් පුතෝ ඉවරයි
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
අනිවාර්යයෙන්ම 🙏
@premlal8025
@premlal8025 Жыл бұрын
Mama hamotama aththakiyanna tryikanawa Eth mewa ponnayange enisa mawa kat karanawa
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔයා කියන්න යන දේ පැහැදිලි නෑ....🤔
@somamalkanthi500
@somamalkanthi500 2 жыл бұрын
Malu kariyata wathura dalada hadanne
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
නෑ....පොල් කිරි දානවා....😍
@pathumwijesiri197
@pathumwijesiri197 Жыл бұрын
🥰😍😍😍😍😍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
💖
@a.w1713
@a.w1713 2 жыл бұрын
❤️👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
😍
@dadahahs5984
@dadahahs5984 2 жыл бұрын
Hi😀good
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
thanks 😍
@chanudisethunsa-1302
@chanudisethunsa-1302 11 ай бұрын
අයියා බෝට්ටු බත් උදේ ට, දවල්, රැ ට තුන් වේලටම උයනවාද නැත්තම් වෙන මොනා හරි කනවාද.
@wishwatiyubaya
@wishwatiyubaya 11 ай бұрын
තුන් වේලටම....උයනවා
@ajanthaajantha3207
@ajanthaajantha3207 11 ай бұрын
රේන්නෙ කොගමද මුහුදට අරිනවද
@wishwatiyubaya
@wishwatiyubaya 11 ай бұрын
ඔව්
@SeedMh.ඉන්ද්රානීගොඩමූණේ
@SeedMh.ඉන්ද්රානීගොඩමූණේ 9 ай бұрын
මටත් ආස හිතුනා කන්න මම ජීවිතේට කාලා නැහැ මටත් දෙනවාද බත් ටිකත් අලුත් මාළු රස නියමයි නේද 🙏🙏🙏 බුදු සරණයි
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
මීගමුවට එන්න......👍
@sumitragamage9553
@sumitragamage9553 2 жыл бұрын
බොතල්.ගෙනියන් nda මචෝ
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
😲.................🤔.......................😍
@shanakaachintha2605
@shanakaachintha2605 2 жыл бұрын
Lassanata beduwa 😍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔව් නේද 😍
@geminhashan5805
@geminhashan5805 2 жыл бұрын
Api evidihata miris dammoth ivarai
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඒකත් ඇත්ත තමයි.......😍
@Hashane683
@Hashane683 6 ай бұрын
අයියගෙ ගම කොහෙද අයියෙ
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
මීගමුව
@dinathvihaga897
@dinathvihaga897 2 жыл бұрын
Nice 🖤
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
thanks 😍
@chamirakasun2715
@chamirakasun2715 2 жыл бұрын
🤗🤗🤗
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
😍
@TharinduPeres-wu5nw
@TharinduPeres-wu5nw 9 ай бұрын
❤❤❤❤❤❤😊😊
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
💖
@samithnilanka7800
@samithnilanka7800 2 жыл бұрын
Mama mulinma baluwe
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
කරුකුපනේ ඩොලර්  ඉස්සෝ | karukupane prawns | prawn farming🦐🇱🇰🦐
19:39
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 184 М.
කකුළු දුරාවාරය | net crab hunting | lagoon crab 🦀🦀🦀
15:01
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 59 М.
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 4,8 МЛН
Ozoda - Lada (Official Music Video)
06:07
Ozoda
Рет қаралды 11 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 1 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 6 МЛН
චීස් දැල්ලෝ | cheese cuttlefish | island cooking 😍🇱🇰
13:00
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 247 М.
අරුම පුදුම වෙරළ ලෙල්ලම | මාලු මිල  🇱🇰
15:14
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 93 М.
neil marine | south asia's largest boat builder | made in sri lanka 🇱🇰
22:17
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 63 М.
කලගෙඩි කකුලුවෝ | Kalagedi kakuluwo | @wishwatiyubaya  😲🦀🥣
16:25
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 166 М.
tuna fishing line part 1
23:20
Golden Fishermen SL
Рет қаралды 1 МЛН
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 4,8 МЛН