පංදම්පෑම 😲

  Рет қаралды 78,124

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

Күн бұрын

රෑ කකුළු දඩයම 🙄 ඉරට්ටෙන් අල්ලන මස් කකුළුවෝ 😲 ‪@wishwatiyubaya‬ 🎣🦀🐋
#fishingvlogs #nightfishing #crabhunting #fishingvideo
පංදම්පාන වීඩියෝ බලමු 👇
• කකුළු දඩයම crab hunting
Back ground music credit to you tube audio library .

Пікірлер: 442
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
පංදම්පාන තවත් වීඩියෝ බලමු 👇 kzbin.info/aero/PL1vblsPUQjoawhOE0CxCSQFrQRPFWCjCv&si=MjVI8_WN6hzFjw0F
@ajithajithnalaka4561
@ajithajithnalaka4561 3 ай бұрын
අනෙ පලයන් පකෝ යන්න
@ChannawelukaNawarathna
@ChannawelukaNawarathna 2 ай бұрын
Ane hukahan
@ChannawelukaNawarathna
@ChannawelukaNawarathna 2 ай бұрын
Minissu jiwathwenna mita wada dewal karanawa bolau...
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ඔව්....ඒක දන්නවා......මම මේ පෙන්වන්නේ ජීවන අරගලය නෙමේ ....ධීවර කර්මාන්තය ගැන.... ඔබ වැරදියට තේරුම් අරන්..... මේ චැනය ධීවරයින් ගැන පෙන්වන චැනලයක්........ ස්තුතියි 💖
@SLjungle
@SLjungle Ай бұрын
මන් නම් ලගදි සෙට් උනේ.ඒ උනාට ගොඩක්ම බලන්නෙ කෑම හදන වීඩියෝ තමයි ❤️🙂 ඔය අයියයි සුලෝචන අයියයි කරන වීඩියෝ තමයි ගොඩක් බලන්නෙ ❤️🙂
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Malinda1988
@Malinda1988 3 ай бұрын
දමිත් බොසා,සුලෝචනයා,මීගමු කලපුව. ඒක තමයි මේ නාලිකාවේ අනන්‍යතාව 😊
@crazyvmp
@crazyvmp 3 ай бұрын
එකෙන්ම ❤❤
@RashmiPrabo
@RashmiPrabo 3 ай бұрын
Ane machan me තරහට කියනව නෙවෙයි.මාත් පෞද්ගලිකව ආසයි සුලෝචනත් එක්ක කරන වීඩියෝස් වලට.එයාල දෙන්නා අතර හැම වීඩියෝ එකම ලස්සනට ගලාගෙන යනවා වචනයක් වචනයක් ගානෙ.ඒ උනාට මේ චැනල් එක ධීවර කර්මන්තය වටානෙ ගොඩනැගෙන්නෙ.ඒක ගොඩක් පුලුල් විශය පතයක්.ඔයාල හැමෝම ඒක තේරුම් ගන්න.තරහකට නෙවෙයි.ඔයාල ඔහොම කමෙන්ට් දාන එක මනුස්සකමට උචිත නෑ.බුදු සරනයි❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ධීවර කර්මාන්තය කියන්නේ මහ දැවැන්ත විශය පතයක්.......එහි එක පුරුකක් තමයි කලපු ධීවරයෙක් වන මේ මල්ලි.....තවත් මේ වගේ පුරුක් දසදහස් ගනනින් ඉන්නවා.....ඔවුන්ව සොයා යෑම තමයි මගේ මේ චැනලයේ ඉලක්කය......ඒ අතර තුර සුලෝචන මල්ලිගේ දක්ශතා සහ ඔහුගේ හැකියාව සහ ඔහුගේ දැනුම ඔබවෙත ගෙන එනවා...... ස්තුතියි
@Malinda1988
@Malinda1988 3 ай бұрын
@@wishwatiyubayaවිකට නලු රජිත හිරාන් එක් අවස්තාවක රුපවාහිනී ගායන වැඩසටහනකට ඉදිරිපත් උනා ඔහුගේ ගායනය විවේචනය කරපු විනිසුරු රජීවි සෙබස්තියන් ගෙන් රජිත අහනවා මං කලාකාරයෙක් මං විකට චරිත විතරද රගපාන්න ඕනේ.මං තොරනක් හැදුවොත් ඒකත් හරහටද හදන්න ඕනේ.සෙබස්තියන් හිනාවෙලා දුන්නු පිලිතුර.ඔබ අවහන්හලක් කරනවා නේද මොකද්ද ඒකේ නම පිංපොං. හරියට හරි එයයි ඔබේ උරුමය එය බාරගන්න 😊 ඔබේ නාලීකාව ඇසට මනසට හුරු වෙලා තියන්නේ මීගමු කලපුවයි සුලොචනයි එක්ක ඒකයි මුලින් ඒ කොමන්ට් එක දැම්මේ වගේම ඔබේ අනිත් විඩීයොත් ඉහලයි සුබපැතුම් ඉදිරියටම යන්න ❤️❤️
@LakshanSamarasinghe-mx4tz
@LakshanSamarasinghe-mx4tz 3 ай бұрын
පල ඇති රුකටනෙ ගල් ගහන්නෙ අයියෙ ඔව ගනන් ගන්න එපා
@dinushshehan9331
@dinushshehan9331 3 ай бұрын
දවස ගානේ වීඩියෝ දැම්මත් බලනවා.. එච්චරටම ආසයි . ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@sachithraisuruuluwita5398
@sachithraisuruuluwita5398 3 ай бұрын
අදත් ඉතං සුපිරියක් තමයි... කෑම video එකක් ගේන්නෙ නැද්ද ලගදී ❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ගේන්න ඕනා......👍
@KAVEESHA352
@KAVEESHA352 3 ай бұрын
සුලෝචන පිස්සුවක් වෙලා දැන් ඉන්නේ වීඩීයෝ වල❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@badeddvl5141
@badeddvl5141 3 ай бұрын
සුලෝචන කියන්නේ වේනමම ලේවල් එකක්👍
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@MahiAdhi
@MahiAdhi 3 ай бұрын
සුලෝචන කියන්නෙ සුපිරි දීවරයෙක් දමිත් අයියත් එකතු උනාම ඒක අමතුම එකක් පිස්සුවෙන් වගේ විඩියෝ බලන මම 😊
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@pasidulakmal6319
@pasidulakmal6319 3 ай бұрын
අදත් වෙනදා වගේම සුපිරිම වීඩියෝ එකක් දමිත් මාමේ ,සුලෝචන අයියා මීගමුවේ සුපිරිම වැඩකාරයෙක් තමයි.සුලෝචන අයියා ඉන්නවා කියන්නේ ඉතින් වීඩියෝ එක සුපිරිම තමයි .....👌👌🦀🦀🦀
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@supuneranga450
@supuneranga450 3 ай бұрын
සුපිරි වැඩිඩො දෙන්නෙක් තමයි ඉතින් ✌️💪👍
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@thinethaththanayaka112
@thinethaththanayaka112 3 ай бұрын
අදත් සුපිරි.කෑම වීඩියෝ එකක් ඕනි දෙන්නත් එක්ක ❤❤️
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ඉදිරියේදී 👍
@MenakaFenando
@MenakaFenando 3 ай бұрын
සුලාව දැක්ක ගමං ආව ❤ ආදරෙයි දමිත් අයියෙ❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@gayanchathuranga8791
@gayanchathuranga8791 Ай бұрын
🌸 පොඩ්ඩක් ගහලා ඔයාගේ වීඩීයෝ බලනවා කියන්නේ සිපිරී 😊❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖👍
@SirilKarunarathna-ug8vl
@SirilKarunarathna-ug8vl 3 ай бұрын
ආයෙ බලයො අල්ලන්න ගියා වගේ මූදු යන්නෙ නැද්ද.ආසයි ඒකට...මරු ඈ..සුපිරි .ජය වේවා දෙන්නටම
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
යංයං.. 👍
@SampathBandara-j7b
@SampathBandara-j7b 3 ай бұрын
ජය වේවා අයියා.. සුලොචන තමා කෙනා❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@semehilochana4470
@semehilochana4470 3 ай бұрын
සුපිරියක් තමා
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@JanakaRohan-j9w
@JanakaRohan-j9w 3 ай бұрын
සුපිරි video ak 👍👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@haselapriyabuddha3375
@haselapriyabuddha3375 3 ай бұрын
සුපිරි video එකක් thama ඉතින් ❤❤❤❤❤ ජයවේවා
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@jeffery9781
@jeffery9781 3 ай бұрын
දමිත් සහොදරයා..! ඔබගේ මහන්සියට මට කල හෑකී දෙය කාලා. USA සිට advertisements 10කට වඩා play කලා. ජයවේවා❤💰
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි සහෝදරයා 💖🙏👍
@Sanidu___Mendis
@Sanidu___Mendis 3 ай бұрын
හැමදාම කමෙන්ට් එකක් නොදැම්මට චැනල් එක හදපු මුල් කාලෙ ඉඳලම බලනවා. ආයෙ ඉතින් සුපිරිම තමායි❤ .Good luck Brother 🎉
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 👍
@heshanprabath401
@heshanprabath401 3 ай бұрын
හැම video එකක්ම බලනවා අනිවා
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@danushkrisha7314
@danushkrisha7314 3 ай бұрын
සුපිරි දෙන්නට ගොඩක් ජය
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@NisalDenethBandara
@NisalDenethBandara 3 ай бұрын
Asawen balanne you tube chenel 3y ekenuth asawenma balanne oyage eka oya thama ikmnatama vedeos danne maru bokka..jayawewa...
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 👍
@Thisaranawod-om3nd
@Thisaranawod-om3nd 3 ай бұрын
අදත් සුපිරියක් ❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@akilavlogs5545
@akilavlogs5545 3 ай бұрын
Aiya oyalage channel eka patan gatta mul kale idan videos blanwa supiri Man nuwara kenek api oya de gana adu danumak thiyana aya ධීවර rakiyawa gana godak dewal daka gtta channel ekk issarat kara gena yamu good luck .....Damith , Sulochana ,Janaka❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 👍
@matheeshaponnamperuma
@matheeshaponnamperuma 3 ай бұрын
Ayye.., Dawasake me kakuluwek hari maluwek hari allala gedara gihin supiri curry ekak hadana video ekka karanna puluwan nam… adath video eka niyamai.. 🫡
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ඒ විදියට කරපු වීඩියෝ චැනලයේ තියෙනවා......ඉදිරියේදී ආයෙමත් කරමු.....👍
@nadirutharushka7023
@nadirutharushka7023 3 ай бұрын
සුපිරියක් තමයි ❤️🎉
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@ceylonwildtravel8463
@ceylonwildtravel8463 3 ай бұрын
Supiri thilapiya
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@JayanthaBandara-rp8li
@JayanthaBandara-rp8li 3 ай бұрын
නියමයි.අයියෙ.ඔයාගෙ.විඩියො.හැම.එකම.බලනව
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@RYANDESILVA-bd5hg
@RYANDESILVA-bd5hg 3 ай бұрын
සුපිරියි ❤️👊
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@AshenMenuka-g9u
@AshenMenuka-g9u 3 ай бұрын
සුලා ගැම්මක් තමයි ❤ වීඩියෝ එක පටන් ගද්දි ඉන්න location එකත් කිව්වනම් වීඩියෝ එකේ රසවින්දනය වැඩි වෙනව 🤩 ජය වේවා......
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
මේක traveling channel එකක් නෙමේ නිසා ඉන්න තැන වැදගත් වෙන්නේ නෑ......රස්සාව තමයි වැදගත් වෙන්නේ.........
@MenakaFenando
@MenakaFenando 3 ай бұрын
ඇත්තටම ඉන්න තැන කිව්නම් වටිනව ❤
@bandaraherath8553
@bandaraherath8553 3 ай бұрын
Video effects and filming so beautiful and natural indeed. Love to participate one tour with you all guys.
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
Thank you so much 👍
@dilanperera973
@dilanperera973 3 ай бұрын
Adath supiriyak damith sahodaraya jaya wewaa!...👌❤️👌❤️
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@prabahathliyanarachchi7769
@prabahathliyanarachchi7769 3 ай бұрын
Supiriyak thama ඉතිං ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@shehankrisanjana2495
@shehankrisanjana2495 3 ай бұрын
👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
👍
@sameerasampathgunasekara9935
@sameerasampathgunasekara9935 3 ай бұрын
සුපිර් අයියා තවත් වීඩියෝ කරන්න දිගටම ශක්තිය ලැබේවා
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@NuwanTharaka-o8e
@NuwanTharaka-o8e 3 ай бұрын
සුපිරි හොදේ 👍
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@KumaraSarath-fs7qu
@KumaraSarath-fs7qu 3 ай бұрын
සුපිරි❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 💖
@shannelanka7423
@shannelanka7423 3 ай бұрын
Gemmak
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@inoj-p6b
@inoj-p6b 3 ай бұрын
❤🤟👍
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
💖
@Mithumprasad-q2o
@Mithumprasad-q2o 3 ай бұрын
නියමයිආ සුලොචන අයියා ඉන්නවා කියන්නේ සුපිරි තමයි❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@dushanthasadaruwan6729
@dushanthasadaruwan6729 3 ай бұрын
නියමයි අයියා
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@Mendatrip
@Mendatrip 3 ай бұрын
සුපිරියක් තමා අයියෙ අදත් ❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@suvinichethana2386
@suvinichethana2386 3 ай бұрын
සුපිරියක් තමා දෙන්න ඉන්නව කියන්නේ❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@ThelgeNiluka
@ThelgeNiluka 3 ай бұрын
සුලෝචන අයියා එක්ක මලු අල්ලන විඩියෝ එකක් ඔනේ
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ඉදිරියේදී 👍
@sajeewasusantha6321
@sajeewasusantha6321 3 ай бұрын
Super video damith... Good luck
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
Thank you 😊
@SigithiJayathissa
@SigithiJayathissa 3 ай бұрын
❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
💖
@ChamalkaDilhan
@ChamalkaDilhan 3 ай бұрын
Good video aiya ❤❤❤❤ mAh maluo kotalla tynwa rata
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
සුපිරි 👍
@wasantakumara5770
@wasantakumara5770 3 ай бұрын
දමිත් අයියෙ මත් අසයි මිගමු කලපුවෙි ඔයාලත් එක්ක දවසක මලු අල්ලන්න යන්න යනදාට කියන්න කො විඩියො එකනමි සුපිරි තමා❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 👍
@nowtyrose3715
@nowtyrose3715 3 ай бұрын
Maru me videos asai balanna jayen jayama wewa..!
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@prasadchathuranga2561
@prasadchathuranga2561 3 ай бұрын
සූලොචන කියන්නෙ වැඩ්ඩේක් තමා❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@harshanawijewardana5547
@harshanawijewardana5547 3 ай бұрын
Maru hode😮😮😊
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@chamaramadhusanka8617
@chamaramadhusanka8617 3 ай бұрын
සුපිරි ❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@sandun2136
@sandun2136 3 ай бұрын
රණ්ඩු නොවී උඬගු නොවී වැඩේ කටගනිල්ල බං, උබළට ත් පොඩ්ඩ ඇත්නම් ඇති පොඩි උන් වගේ...❤❤❤ ජය වේවා
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@somethingslow.5218
@somethingslow.5218 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
💖
@ChinthakaRaveen
@ChinthakaRaveen 3 ай бұрын
Adoooòooo patttttta ❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@GayanSampath-ri7sh
@GayanSampath-ri7sh 3 ай бұрын
Supiri
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@ThusharaChandrasekara-y8v
@ThusharaChandrasekara-y8v 3 ай бұрын
Supiri,,,, supiri ,,,,❤❤❤.gammak.mama kanda ayya.
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 💖
@asantharanasinghe9712
@asantharanasinghe9712 3 ай бұрын
නියමයි දම්මෝ 👌👌👌
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි brother 💖
@indikadinesh5695
@indikadinesh5695 3 ай бұрын
සුපිරිම තමා.....👍👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@onetouchdesigner
@onetouchdesigner 3 ай бұрын
Sulochana Kolla.. gamma....
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@LakshanSamarasinghe-mx4tz
@LakshanSamarasinghe-mx4tz 3 ай бұрын
අදත් පට්ට අයියේ සුපිරියක් තමා damith, sulochana ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 💖
@kasunfernando2418
@kasunfernando2418 3 ай бұрын
Super video ekak adath ❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 💖
@sanjewaakanayaka2209
@sanjewaakanayaka2209 3 ай бұрын
සුලෝචන දන්නවා වියෝවට අවශ්‍යා විදිහට වචන ගැබි කරන්න..සුලෝචනයා ❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@shanikaweerakoon4204
@shanikaweerakoon4204 3 ай бұрын
Damith Ayya ada ude Arpico eka langa paint shop ekata awilla giye oyada mata sure nati nisa katha kale naha Jaya wewa 👍❤️
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ඔව්.....තීන්ත ගන්න ආවා.....ස්තුතියි 💖
@Maraminihek
@Maraminihek 3 ай бұрын
MN Bala Bala hitiye ko tamusea kiyla ela❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@AlokaSandaruwan-vm4di
@AlokaSandaruwan-vm4di Ай бұрын
සුලෝචන අයියව හම්බෙලා අපිටත් බැරිද ඔය වගෙ මාලු අල්ලන්න යන්න😮❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ඉදිරියේදී අවස්තාවක් ලැබුනම කියන්නම්.......
@NuvanNuvan-c2d
@NuvanNuvan-c2d 3 ай бұрын
Sulochana..wedda😊😊
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@upulsanuki2521
@upulsanuki2521 3 ай бұрын
ඒක ලයින් ආ❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@darshanabandara7549
@darshanabandara7549 3 ай бұрын
දැන්නම් ඇබිිබැහිවෙලා❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@gayansooriyabandara7814
@gayansooriyabandara7814 3 ай бұрын
❤❤❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
💖
@wimukthihashan5
@wimukthihashan5 3 ай бұрын
සූලෝචන නැතිව අව්ලෙන් හිටියේ
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
දැන් හරිද......👍
@nishanthafernando6074
@nishanthafernando6074 3 ай бұрын
පරිස්සමෙන් සුලොචන මේදාපාරත් අරියී ඇතුටම දත් 32ම නැතුවයන්න
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
දන්නෝ දනිති.....
@giha1695
@giha1695 3 ай бұрын
😂
@nishanthafernando6074
@nishanthafernando6074 3 ай бұрын
දන්නො දනිති? ඇරිය ඇරිල්ල
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
මොකද්ද අවුල....කෙලින් කියන්න...
@priyanthasubasinghe6743
@priyanthasubasinghe6743 3 ай бұрын
සුලා,,,,,ආදරෙයි බොක්ක,,,
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@arunaabahayawardana5802
@arunaabahayawardana5802 3 ай бұрын
සාමාන්‍යයෙන් අනෙක් රටවල ගැහැණු කකුළුවා ඇල්ලීම තහනම්. ලංකාවේ එහෙම නැහැ. ඒ න්‍යාය සහ නීති ලංකාවට අවශ්‍යයි. මොකද මේ කකුළුවාගේ මතු පැවැත්මට ගැහැණු සතුන් වැඩිවශයෙන් අවශ්‍යයි.
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ඔව් ඒක ඇත්ත ..........👍
@ChamalkaDilhan
@ChamalkaDilhan 3 ай бұрын
Oita wadeya luko tilape ennwa oka pirmi satk aiya 😊😊
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
තිලාපියා ගෙ පිරිමි සතා කුඩයි....ගෑනු සතා ලොකුයි......
@chandanadesilva6137
@chandanadesilva6137 3 ай бұрын
වැඩ ඉවර වෙලා awa විතරයි පට්ට macho ❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@KumaraSarath-fs7qu
@KumaraSarath-fs7qu 3 ай бұрын
Tava vedeo akak oni❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ඉදිරියේදී 👍
@Sanithunirwan
@Sanithunirwan 3 ай бұрын
asawen balana ekama chanel eka patan gattu dawase idan dapu okkoma balanawa maru ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@AnjulaRajamuni
@AnjulaRajamuni 3 ай бұрын
සුලොච්න එක්ක විඩියො එකක්
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@Asanka_Dilip
@Asanka_Dilip 3 ай бұрын
දමිත් අයියේ මේකට ගහන්න චැනල් එකක් නෑ 🔥 උදව් කරන හැමෝටම සලකගෙන දිගටම යමු ❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@indukawithanage6813
@indukawithanage6813 3 ай бұрын
Adath supiri aiye❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@msacademy3522
@msacademy3522 3 ай бұрын
තාපස කකුලුවෝ කන්න්නේ නැද්ද
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
කන අය ඉන්නවා......පිට රට වලත් කනවා
@nuwanpriyankara4027
@nuwanpriyankara4027 3 ай бұрын
❤❤සුපිරි❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 💖
@tharindulakshitha8860
@tharindulakshitha8860 3 ай бұрын
Ayye..වීඩියෝ එකේ මුල තියෙන background music එකේ නම මොකක්ද... music library යෙ හෙව්වට හම්බ උනෙ නෑනෙ
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
description එක බලන්න
@AchiraGunasekara-lp8qf
@AchiraGunasekara-lp8qf 3 ай бұрын
Sulo nam gammak damitha nam bokkak😊😊😊
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@kasuntharaka348
@kasuntharaka348 3 ай бұрын
සුලෝචන වැඩකාරයා නේහ් අයියා ❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ඔව්....ස්තුතියි 👍
@suranganirosh7637
@suranganirosh7637 3 ай бұрын
❤❤👍
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
💖
@Roshan-681
@Roshan-681 3 ай бұрын
Supiri aiya❤. Cooking video ekak danna kale.....
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ඔව් වීඩියෝවක් කරමු......
@imalshawickramasinghe7191
@imalshawickramasinghe7191 3 ай бұрын
❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
💖
@aroshanirmal2640
@aroshanirmal2640 3 ай бұрын
දමිත් අයියෙ ..මිරිදිය විශාලම මාලුවා මොකාද දන්නෙ නැති නිසා අහන්නෙ.🥰
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
beluga sturgeon Sturgeon are the largest of the freshwater fish. The beluga sturgeon in Russia is the largest freshwater fish in the world. The white sturgeon is the largest freshwater fish in North America. White sturgeon have been reported to reach lengths of 15-20 feet and weights of nearly one ton. බෙලූගා ස්ටර්ජන් ස්ටර්ජන් මිරිදිය මත්ස්‍යයන්ගෙන් විශාලතම වේ. රුසියාවේ බෙලූගා ස්ටර්ජන් යනු ලොව විශාලතම මිරිදිය මත්ස්‍යයා වේ. සුදු ස්ටර්ජන් උතුරු ඇමරිකාවේ විශාලතම මිරිදිය මත්ස්‍යයා වේ. සුදු ස්ටර්ජන් දිග අඩි 15-20 ක් වන අතර බර ටොන් එකකට ආසන්න බව වාර්තා වේ.
@aroshanirmal2640
@aroshanirmal2640 3 ай бұрын
@@wishwatiyubaya thnks❤️
@AmilaMadushanka-nt6jh
@AmilaMadushanka-nt6jh 3 ай бұрын
මොන උනත් අයියේ සුලෝචන ඉන්න වීඩියෝ නම් මරු
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@SamanSaman-ky1oj
@SamanSaman-ky1oj 3 ай бұрын
❤සුපිරි ❤අයියේ
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@DinusaPrasanna
@DinusaPrasanna 3 ай бұрын
Sulochana innawa kiyanne oyge video thawath maru
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@thiwankapiyumalsenarathna9933
@thiwankapiyumalsenarathna9933 3 ай бұрын
Dora Bot akak Gihin Malu allan vidiya pendko puluwanm 🥺🥺🥺🥺
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
Dvora boat වල යන්න වත්කමක් නෑ.....
@hldarkvideos7078
@hldarkvideos7078 3 ай бұрын
හම්බේ කාලෙකින් පංදම......
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ඔව් නේද.....
@thushankathuru602
@thushankathuru602 3 ай бұрын
වැඩ්ඩො තමා ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@SajithChathuranga-z7f
@SajithChathuranga-z7f 3 ай бұрын
😍😍😍
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
💖
@ManojJayathilaka-x6s
@ManojJayathilaka-x6s 3 ай бұрын
Maru aiye sulochanai oyai dennama gammak thamai itin
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@chamindasampath1854
@chamindasampath1854 3 ай бұрын
😂😂😂බැන බැන බලන මම ❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 👍
Best katla above 8 kg best results in bait monster katla 🔥
14:12
Sultan fishing Bangalore
Рет қаралды 300
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 8 МЛН
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 2,3 МЛН
හොද්දට මාළු @wishwatiyubaya  🙄🙏😎
17:55
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 83 М.
කලිස්සන් දඩයම | ඉස්සන් දඩයමේ යමුද | @wishwatiyubaya 🦐😲👣
32:38
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 269 М.
කරදිය රස නහර !! grilled squids  @wishwatiyubaya 🐙😋🥣
18:13
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 117 М.
මහසොන් පුලුට්ට | රෑ මාලු දඩයම@wishwatiyubaya 🙄🙏😮
13:06
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 64 М.
ගග දිගේ  @wishwatiyubaya 👣😲🎣
30:17
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 74 М.
Stunning 700kg Catch of Fish Unloaded From Boat I SL Fisherman
16:34
ගල්මගේ  අල්ලපු හොර පරව් | hunting trevally fish  🐟🎣🐟
18:38
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 280 М.
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 8 МЛН