ජාඩි දැමීම | නිවසේදීම හදාගමු | how to make jadi

  Рет қаралды 277,476

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

2 жыл бұрын

ජාඩි දැමීම | නිවසේදීම හදාගමු | how to make jadi
විනාඩියෙන් අලුත් මාලු හදුනා ගනිමු | how to identify a fresh fish in a minute • විනාඩියෙන් අලුත් මාලු ...
අලුත් මාලු හදුනාගන්නේ මෙහෙමයි | how to identify fresh fish
• අලුත් මාලු හදුනාගන්නේ ...
කට්ටා කරවල | kattawa dry fish
• කට්ටා කරවල | kattawa d...
විශ්ව ටියුබය ධිවර වීඩියෝ නරබන්න
• විශ්ව ටියුබය ධීවර
විශ්ව ටියුබය face book පිටුවට පිවිසෙන්න
/ %e0%b7%80%e0%b7%92%e0%...

Пікірлер: 729
@uchithagunathilake2406
@uchithagunathilake2406 2 жыл бұрын
මේ පුද්ගලයා ඉන්න ඕනි යුනිවසිටි එකක.. ලෙක්චර්ස් දෙයි සුපිරියට.. පරක්කු වෙලා හරි කාමක් නෑ මේ වගේ මිනිස්සු එළියට එන එක ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
එතුමා දේව ධර්මාචාර්ය උපාධිය හිමි පුද්ගලයෙක් .....ඒවගේම දහම් පාසල් ගුරුවරයෙක්.....තවත් අතකින් ගත් කල එතුමා හිටපු professional Limbo dance ක්‍රීඩකයෙක්.....
@siranjanarodrigo9808
@siranjanarodrigo9808 2 жыл бұрын
True ❤️❤️
@dineshhalowita2998
@dineshhalowita2998 2 жыл бұрын
තව විඩියෝ එකක් තීනවා මේ මහත්මයගෙ කරවල ගැන.
@jayanthisadamali1196
@jayanthisadamali1196 2 жыл бұрын
katawA hariyatama hari.
@susanthaweththasinghe9023
@susanthaweththasinghe9023 2 жыл бұрын
Whare is this gentlement ? Can have his contact ?
@wimukthihashan5
@wimukthihashan5 2 жыл бұрын
මේ මමා පට්ට මාරම සිරියාවන්තියි සහා මාර පැහැදිලිව කියලා දෙනවා
@surajkalamulla
@surajkalamulla 2 жыл бұрын
මේ මාමා මාර දැනුමක් තියන කෙනෙක් දවසින් දවස හරියන්න ඕනා
@hashanniwantha
@hashanniwantha 2 жыл бұрын
හරි නිහතමානි මනුස්සයෙක් හැමදේම කියලා දෙනවා
@samithaganegedara603
@samithaganegedara603 2 жыл бұрын
සුපිරි අන්කල් කෙනෙක්..කතාව පැහැදිලියි..සිත් කළුයි..මේ මාමගෙන් තව රෙසිපි බලාපොරොත්තු වෙනවා..❤️
@adissanayaka79
@adissanayaka79 6 ай бұрын
ඇත්තටම ලංකාවෙ මේ විශයපතයට university එකක් හදල මෙතුමාට ඒක පාලනය සහ පවත්වා ගැනීම බාර දෙන්න ඕන... ඒ තරම් දැනුමක් සහිත මහත්මයෙක්... දෙවි පිහිටයි ...නීරෝගී සුවය ලැබේවා ❤
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@lahiruisanka4337
@lahiruisanka4337 2 жыл бұрын
ලස්සනට වචන හසුරවල පැහැදිලි කරනව.අත්දැකීම් වලින් පොහොසත් ගුරුවරයෙක් මටනම් මෙතුමගෙන් පේන්නෙ.💖
@harshaprabath7356
@harshaprabath7356 2 жыл бұрын
මේ අර කට්ට කරෝල ගැන කියල දුන්න මහත්තයා නේද ,අදත් හොඳ පැහැදිලි කිරීමක් 👍👍
@farhanhassen6086
@farhanhassen6086 2 жыл бұрын
ඊඩන් මහත්මයා ඔබ තුමා දන්න දේ අනිත් අයට ලෝබ නැතිව ඉතාමත් පැහැදිලිව කියා දෙන විදියෙන් පේනවා ඔබගේ මහත්මා ගතිය.තවතවත් මෙවැනි වීඩියෝ කරන්න ඔබට ජයෙන් ජය.ජේසු පිහිටයි.
@asankaauth7713
@asankaauth7713 2 жыл бұрын
හොද ඉදිරිපත් කිරීමක් ජාඩි උයන්න මරු දෙයක් මේ මහත්තයාගේ පිටි පස්සේ තියනව. බිලිං ජාඩිවලට සුපිරිම තමයි.
@shirleyfernandowke2364
@shirleyfernandowke2364 2 жыл бұрын
ජාඩි වල ට බිලිං එක් කරන අයුරු දනිති නම්, කිව හැකි ද?
@dineshchathuranga1509
@dineshchathuranga1509 2 жыл бұрын
මේ මාමා ගැනනම් කතා කරලා වැඩක් නෑ 👌කියලා දෙන දේවල් පට්ටම පැහැදිලි අහන් ඉන්න ආසයි 😍
@ancoraio
@ancoraio 2 жыл бұрын
මාළු කර්මාන්තය සම්බන්ධ විශ්වකෝෂයක් මේ අංකල්. හරිම පැහැදිළියි අදහස් දැක්වීම. නිදුක් නිරෝගී සුව දීර්ගායු පතනවා.
@Lahirugamageonline
@Lahirugamageonline 2 жыл бұрын
ඒ මාමනම් සුපිරියටම වැඩසටහන කරනවා ජය වේවා ...!
@janakasuraweera2340
@janakasuraweera2340 8 ай бұрын
මම සාමාන්‍යයෙන් යූ ටියුබ් බලන කෙනෙක් නෙවෙයි .හැබැයි මේ චැනල් එක මරු.මම මාධ්‍යයේ ඉන්න කාලෙ මේ මනුස්සය හමූවුනේ නෑනෙ . ඇත්තටම tv වල නලියන චෙෆ්ලට වැඩිය සුපිරිම වැඩ්ඩෙක්. නියමෙට කියල දෙනව.හැමෝටම ඒක කරන්න බැහැ. සුපිරියි.
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@HeraWati-tt6bs
@HeraWati-tt6bs 2 жыл бұрын
මීට කලිනුත් මේ මාමගේ වීඩියෝ එකක් බැලුවා හරිම අවංක හිත හොද කෙනෙක් දීර්ඝ ආයුශ පතනවා ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏
@kalanaviraj259
@kalanaviraj259 2 жыл бұрын
පැහැදිලි කිරීම මහාචාර්ය වරයෙක් වගේ
@madhavinilanga2014
@madhavinilanga2014 2 жыл бұрын
ඉතාම නිහතමානී නිරහංකාර මනුස්සයෙක්..ඔබතුමාගේ කරවල ව්‍යාපාරයත් දිනෙන් දින දියුනුවෙන් දියුනුවට පත් වෙන්නෝනෙ.
@abroaddetailslanka236
@abroaddetailslanka236 2 жыл бұрын
ඒ මාම කතාකරනව බලන් ඉන්නත් ආසයි❤️👍
@pabasaravideovision
@pabasaravideovision 2 жыл бұрын
මේ මාමව හැම වැඩසටහනකටම සහභාගීකරගන්න.🥰
@Ink_Nuke
@Ink_Nuke 2 жыл бұрын
මේ මහත්තයා මොන දේ කලත් දැනුවත්ව කරන බව පේනවා.. 💪💪
@lakmalzz
@lakmalzz 2 жыл бұрын
ඉතාබුද්ධිමත් පුද්ගලයෙක් පැහැදිලි කිරීමෙ තියෙන ලස්සන ❤️
@gamunujayasinghe3829
@gamunujayasinghe3829 2 жыл бұрын
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් . හරිම ප්‍රයෝජනවත් වීඩියෝවක්. ඔබතුමාණන්හට මාගේ ප්‍රණාමය .
@hldarkvideos7078
@hldarkvideos7078 2 жыл бұрын
අම්මෝ ඉල්ලපු දේ දුන්නට බොහෝම ස්තූතියි වගේම පිං. අපේ ඉස්සර තිබ්බ දේවල් නැතිවෙලා යන කාලෙක ඒවා ආයේ මතක් කරවලා රැකගන්න උදව්වෙන එකට
@LiliyanAnne
@LiliyanAnne 7 ай бұрын
හරිම වටිනවා, සියල්ලන්ටම රිප්ලයි කරන එක ඊටත් වඩා වටිනව,,
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@amilasuraweera1
@amilasuraweera1 6 ай бұрын
ciraaa
@lahirurajapaksha1456
@lahirurajapaksha1456 Жыл бұрын
මාමා හරිම ලස්සන සිත් බැදගන්නා පැහැදිලි කිරීමක්.. ලොකු දැනුම් සම්භාරයක් ..අහන් ඉන්න ආසයි... බුදුසරණයි ....
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@ruwanbandara4123
@ruwanbandara4123 2 жыл бұрын
හරිම රසවත් ඉදිරිපත් කිරීමක්
@manojey3501
@manojey3501 10 ай бұрын
ඇත්තටම මාමේ ඔයා නියම ගුරුවරයෙක් !ධීවරයෙක් වුණාට ගුරුකම ඇඟේ පිහිටපු සුපිරි චරිතයක් ඔබ!!!!
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@IwumPihum
@IwumPihum 2 жыл бұрын
අහලා තිබුනට අදමයි දැක්කෙ ජාඩි දානහැටි.👍
@chefgastronomygastronomy2700
@chefgastronomygastronomy2700 2 жыл бұрын
අප නොදුටු ඒ සුන්දර අතීතයන්ද වර්ථමානයටගෙන, සදනා විදිය ඉතාමත් ලස්සනට පහදා දුන්නා, සතුටින් හා සෞභාගයෙන් පිරි දීර්ඝායුමත් නව වසරක් වේවා 🙏💕🇱🇰
@prabuddhalakshan1551
@prabuddhalakshan1551 Жыл бұрын
බොක්කේ තියෙන දැනුමත් උලුප්පලා දෙනවා මේතුමා ,සුපිරි ❤🎉
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@sicreation3421
@sicreation3421 2 жыл бұрын
නියමයි මේ කාලෙ ඔය වගේ දේවල් කවුරුත් කියල දෙන්නෙ නෑ...මරු 👌
@malkafernando7609
@malkafernando7609 2 жыл бұрын
සමාජයට පැමින මෙවැනි දැනුවත් කිරීම් දිය යුතු වටිනා මහතෙක් ජේසු පිහිටයි
@jayalathrodrigo1365
@jayalathrodrigo1365 2 жыл бұрын
මාමේ, අපි ඉන්නේ රට ...අපේ පොඩි අවදියේ අපට මතකයි ...මේ වාගේ ගෙදර ජාඩි දෙම්මා ! අද ඒ මතකය අලුත් කරමින් ...මාමා ගේ වෙඩ සටහන මම බෙලුවා ! මාමා බොහොම අපුරුයි ,එය විස්තර කරන ආකාරය ! මේ වාගේ මාමා ...දන්න තවත් වෙඩසටහනක් අනිවාර්යයෙන් මාමේ බලාපොරොත්තුව ඉන්නවා !මාමාට ලෙබුවාව් අලුත් අවුරුද්ද වාසනාවන්ත එකක් වේවා ! හදවතින්ම ප්‍රර්තනා කරනවා ! ජෙසු පිහිටයි 🙏🙏👍👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️
@fazalmohammed1650
@fazalmohammed1650 2 жыл бұрын
හොදට පෙහැදිලි කලා බොහොම ස්තුතියි, 👍🌹
@vishakaherath9561
@vishakaherath9561 2 жыл бұрын
ඉතාමත් පැහැදිලිව කියා දෙනව ඔබතුමාට ස්තුතිය 🙏
@alexanderperera284
@alexanderperera284 2 жыл бұрын
මාමගේ පැහැදිලි කිරීම සුපිරි. .. ඔබට නිදුක් නිරෝගී සුවය පතමි. 👍👌💖
@lasachandima1987
@lasachandima1987 2 жыл бұрын
ප්‍රේමසිරි ඈපාසිංහ මට මතක් වෙනවා මේ වෘත්තීය මට්ටමේ පැහැදිලි කිරීම එක්ක .. 💞💖💕🥃🍺
@rathnayakaweerakoon2573
@rathnayakaweerakoon2573 2 жыл бұрын
තෙරුවන් සරණයි අංකල්
@shanthistrmhylden5254
@shanthistrmhylden5254 10 ай бұрын
අනේ මාමා ඔයා ගේ විඩියෝව කියල දෙන හැටි හරිම සුන්දර ලස්සන මතකයන් එක්කර කියල දුන්නාට බොහොම පිං සිද්ධ වෙන්න ඕන ඔබ තුමාට දිර්ඝ ආයුෂ වේවා.කියල ප්‍රාර්ථනය කරමි.නොඩුවම . මට සමාවෙන්න ඕන අපිට මාමා හමුවෙන්න ලිපිනය හරි පොන් නම්බර් එක ඵවන්න මල්ලි ඔයාට ගොඩක්ම ස්තුතියි. ජය වේවා.සියලුම දෙනාට 🙏🙏🙏
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
මීගමුවේ දූව තැපැල් කන්තෝරු ගෙදරට යන්න......ඒක තමයි ඊඩන් මාමලාගේ ගෙදර
@jayakora6465
@jayakora6465 2 жыл бұрын
80 දශකයේ ජාඩි මාමා ජාඩි කඳ බැඳගෙන අපෙ ගමට එනවා ජාඩි විකුණන්න.. අපි පස්සෙන් ගිහින් ජාඩි ගොරකා ඉල්ලන් කනවා ..පුදුම රසයක් තියෙන්නේ ජාඩි ගොරකා😘 ... මේ මාමට බුදුසරණයි..🙏🙏
@sampathgalwatabage363
@sampathgalwatabage363 2 жыл бұрын
මේ වැඩසටහන ලස්සන වෙන්නේ ඊඩන් මාමගෙන් ❤ ❤ ❤ ❤
@padmadiriwickramarathnakan1944
@padmadiriwickramarathnakan1944 2 жыл бұрын
හරිම ලස්සනට ඉතාමත් පැහැදිලිව ඉදිරිපත් කිරීමක්.👍🙏🙏බොහොම ස්තූතියි.....!!
@udenirasika6658
@udenirasika6658 2 жыл бұрын
මාමට දීර්ගායුශ ලැබේවා.🌺🌺
@prasannakarunaratna2926
@prasannakarunaratna2926 2 жыл бұрын
මාර උපදේශක හැකියාවක් තියෙන්නේ හරිම ලස්සනට පැහැදිලි කරනවා මාළු ජාඩි දැමීමට හේතුව පවා ඉතාමත් පැහැදිලියි ඉතින් මාමා හිටපු ගුරුවරයෙක් ද කියන්නත් අපි දන්නෙ නැහැ කෙසේ වෙතත් යමෙකුට ඉගෙන ගැනීමට පැහැදිලි කරනවා බොහොම අපූරුවට
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔව් ....එතුමා ගුරුවරයෙක් ...
@florenceherath8836
@florenceherath8836 2 жыл бұрын
ගොඩක් වටිනා පැහැදිලි කිරීමක් ඉස්තුතියි මහත්මයා ඔබට ජේසු පිහීටයි
@samathaajith7053
@samathaajith7053 2 жыл бұрын
ජේසු පිහිටයි ඔබ තුමාට
@DaysofaMarineEngineer
@DaysofaMarineEngineer 2 жыл бұрын
අංකල් .මම.බුද්ධාගමේ...ආගමේ හැටියට අංකල්ට බුදුසරණයි කියල කියන්න ඕන..මම.මේ චැනල් එක බලන්නෙ අලුතෙන්.සබ්ස්ක්‍රයිබ් කරා..මාරම චැනල් එකක්...අනික අංකල්ගෙ පැහැදිලි කිරීම මට හිතෙන්නෙ නම් ගුරුවරයෙක්ගෙ දේශනයක් අහන් ඉන්නවා වගේ...අංකල්ට දීර්ඝායුශ ලැබේවා❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@mahashggf3111
@mahashggf3111 2 жыл бұрын
බුදුසරනයි.ඔබ.තුමාට.හරිම.රසවත්.ඉදිරිපත්.කිරිමක්💕💕💕
@rumeshudara338
@rumeshudara338 Жыл бұрын
සුපිරි mama කෙනෙක් .ගොඩක් අත්දැකීම් තිබෙන පුද්ගලයෙක් .ගොඩක් pin ඔබතුමා ta.apita me wage පාරම්පරික දේවල් kiyadenawata.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@csworld6037
@csworld6037 2 жыл бұрын
Thawa deyak.mewage phadili karana eka thamai godak watinne.methumatath dirgayusha pathanawa.🙏🙏🙏🙏🙏
@senarathpathirana6187
@senarathpathirana6187 9 ай бұрын
මාමා ඔබට ජය පතනවා ඔබ වාගේ වටිනා අය පලමු වරට හමුවුවේ
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sanjujusbar4497
@sanjujusbar4497 2 жыл бұрын
ගොඩක් හොදට pahadili kala ගොඩක් ස්තූතියි
@gangachulani1373
@gangachulani1373 Жыл бұрын
ශා හරි වැදගත් වීඩියෝ එකක් ලස්සන පැහැදිලි කිරීම 👍👍👍දීර්ගායුශ ඔබට👍👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@dilshibindu1264
@dilshibindu1264 2 жыл бұрын
හරියටම පැහැදිලි කරා එ වගෙම ගොඩක් දන්නෙ නැති දෙවල් දැනගත්තා.හදලා බලන්න ආසයි ...ස්තුති ඔබට
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදලම බලන්න ......ස්තුතියි 👍
@meriyanperera1825
@meriyanperera1825 2 жыл бұрын
සුභ නව වසරක් වේවා ඔබ වීඩියෝව දාන සැනින් මන් බලනවා මීගමුව මන්කුලිය පාරේ මුන්නක්කරේ තමයි මගේ උපන් ගම හැදුනේ වැඩුනේ මේ සුන්දර නගරෙයි. අනේ දැන් අයිස් මලු තමයි කන්නේ👍👍❤️
@mallikamallika4494
@mallikamallika4494 2 жыл бұрын
ගොඩාක් ස්තුති දැනුවත් කරාට බුදුසරණයි 👍👍👍
@reginadesilva8152
@reginadesilva8152 2 жыл бұрын
වටිනා වීඩියෝවක් ලස්සනට පැහැදිලි ක්ලා ස්තුතියි
@kalyanilatha5847
@kalyanilatha5847 2 жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ හරිම ලස්සන ඉගැන්වීමක් බුදු සරණයි
@amalperera3074
@amalperera3074 2 жыл бұрын
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබ සැමට බොහොම ස්තුතියි
@anuragajasinghe9336
@anuragajasinghe9336 2 жыл бұрын
හරිම පැහැදිලිව විස්තර කරනවා..ස්තුතියි ඔබ තුමාට
@RESHACN
@RESHACN 2 жыл бұрын
බොහෝම වටිනා වැඩසටහනක් ස්තුතියි.
@chefslbandare777
@chefslbandare777 2 жыл бұрын
ජාඩි දාන්න ඉගෙනගන්න ගමන් ලොකු කතාවකුත් ඉගෙනගත්තා ස්තුතියි
@sunila8600
@sunila8600 2 жыл бұрын
අතීතයේ කතාව හරිම සුන්දරයි 1 හරිම පැහැදිලියි ස්තූතියි දැනුවත් කිරීම ගැන බුදු සරණයි ♥️♥️♥️♥️♥️
@sajjavlogs84
@sajjavlogs84 Жыл бұрын
පැහැදිලි කිරීම අනර්ඝයි 👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඒකනම් ඇත්ත ......😍
@emaneman7890
@emaneman7890 2 жыл бұрын
Thank you uncle God bless you 🙏🙏🙏 💗💗💗💗💗
@nayanapadmini1226
@nayanapadmini1226 2 жыл бұрын
ස්තූතියි ඔබට 🙏🇶🇦වැදගත්ම විඩියෝව බුදුසරණයි දෙන්නාටම 🙏
@dhanushkabandara6469
@dhanushkabandara6469 2 жыл бұрын
ඉක්මනින් ජාඩි දානව බලන්න ආවත්, මුල ඉදන් ඉතා ආසාවෙන් බලාගෙන හිටිය. 🤩🤩🤩
@chandaniamaratunga1447
@chandaniamaratunga1447 2 жыл бұрын
Jadi Kiri hodi...jadi badala...harima rasai...podi kale kava...Thora Malu jadi Kiri hodi Maru thamai..
@Thilinianurada1987
@Thilinianurada1987 Жыл бұрын
ලස්සන පැහැදිලි කිරීමක්,වටිනව ගොඩක් නොදන්න දේවල් ගොඩක් දැනගත්ත.ස්තූතිය
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😇
@kusumalathavithanage5854
@kusumalathavithanage5854 2 жыл бұрын
Ane දෙවියනේ අවුරුදු ගානක් මේ වලන් වලටබලන්න දැන් හැඑන ගැහැනු ලමයිට වටිනව හරිම උගත් වැදගත් වීඩියෝ එකක් 🙏
@thilakshipeiris9130
@thilakshipeiris9130 2 жыл бұрын
වෙනද වගේම හොද පැහැදිලි කිරීමක්
@dineshgunawardena1963
@dineshgunawardena1963 2 жыл бұрын
Good Explanation , thank you
@wimukthihashan5
@wimukthihashan5 2 жыл бұрын
මාළු උයන විදිහත් ඕනි හරිම ලස්සනයි ඉදිරිපත් කිරීම
@lkcraftsman6718
@lkcraftsman6718 2 жыл бұрын
මෙතුමාට බොහොම හොද දැනුමක් තියෙනව.. මෙතුමාගෙ තවත් වීඩියෝ බලාපොරොත්තු වෙනව..
@wmapbw8444
@wmapbw8444 2 жыл бұрын
මේක නම් ගොඩක් ප්‍රයෝජනයි. ජාඩි මාව කනවිදිය /මාළු උයන විදියත් පෙන්වන්න.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඉදිරියේදී විඩියෝවක් කරන්නම්
@dularasamaranayake9732
@dularasamaranayake9732 2 жыл бұрын
මාළු ජාඩි නම් කාල නැහැ .ඒත් ඔබතුමාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා
@resikapriyanthi464
@resikapriyanthi464 2 жыл бұрын
හදල කාලබලන්න අබදාලා උයලත් රසයි....බැදලත් රසයි
@samithalakshan5238
@samithalakshan5238 10 ай бұрын
මෙතුමා ගොඩාක් නිහතමානී කෙනෙක් නිදුක් නිරෝගී වෙවා
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@shan.d.madawa2121
@shan.d.madawa2121 Жыл бұрын
Lecture එකක් වගෙ හරියට පැහැදිලි කිරීම 👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@sureshfernando6596
@sureshfernando6596 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි මාමේ
@nimeshheshan
@nimeshheshan 2 жыл бұрын
ගොඩක් ස්තූතියි මාමට!!
@thisunranpatabendi779
@thisunranpatabendi779 2 жыл бұрын
Wonderful presentation. Great explanation.
@anuradhawariyapperuma4846
@anuradhawariyapperuma4846 2 жыл бұрын
Hodata pahadili kala ekata ස්තුතියි 🙏
@ireshudaya4513
@ireshudaya4513 2 жыл бұрын
ගොඩක් වටින video එකක් ♥️ පුලුවන්නම් අමුද්‍රව්‍ය වල නම් English වලිනුත් දාන්න නැත්නම් subtitles දාන්න ගොඩක් පිටරට අය මේවා හදන්න උත්සාහ කරනවා එකෙන් ඔයාලටත් වටිනාකමක් ලැබේනවා. ✨
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@sriyanimallikawalawedurage6917
@sriyanimallikawalawedurage6917 2 жыл бұрын
Niyamai hoda buddimat mama kenek godak wedagat wedasatahanak ape rate neti vi giya takshanaya ape rate minissu purudu wela tiyenne ne be kiyanna vitarai ekai api duppat thanks mama
@sama-ub7sl
@sama-ub7sl 2 жыл бұрын
ගොඩාක් සතුටුයි ඊඩ්න් අයියා ඔබව මෙවැනි දෙයකින් දැකීමත් ඉතාමත් සතුටුයි, අපි දැන ඇඳින ගෙන දැනට අවුරුදු විස්සක් විතර වෙනවා,,ඔබගෙ දක්ශතාවයන් අපි මෙන්ම විදේශිකයන් පවා මවිතයට පත් කලා,,මංගලයට Zodiac අපේ කණ්ඩායම ඔබගේ නිවසට පැමිණියාම ඔබ අපිට මාලු වලින් සාදා දෙන විවිධ ආහාර වර්ග කිසිම තැනකින් අපි රස විඳලා නෑ , කාලෙකින් නොදැක්කත් ඔබගෙ ළබැඳියාව ඔබගේ ලස්සන හදවතේ බැඳීම සදා අමරණීයයි, විශිෂ්ඨයි සහෝදරයා ආදරෙයි එදා වගේම දෙවි පිහිටයි දීර්ඝායු 🙏❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@sharminifernando480
@sharminifernando480 2 жыл бұрын
Thank you so much ❤️
@dammikaprasad7971
@dammikaprasad7971 2 жыл бұрын
Me mama ගොඩක් දෙ කියලා දෙනවා නිදුක් නිරෝගී වේවා වේවා mame
@pemidumilochana9808
@pemidumilochana9808 2 жыл бұрын
Me mahatmayata ape ayushat aran tawat kalayak niduk nirogiwa jeewat wenna lebenna kiyala prartana karanawa. Budusaranai
@seethamalanimuthukuda6437
@seethamalanimuthukuda6437 2 жыл бұрын
ස්තුතියි
@sameerachinthaka1768
@sameerachinthaka1768 2 жыл бұрын
Thank you very much
@krishanwickramarathna2846
@krishanwickramarathna2846 2 жыл бұрын
ane godak thanx mame, oya kiyana widiyata kama ruchiyath “ haduna, budusaranai
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@gangakuruwita7728
@gangakuruwita7728 2 жыл бұрын
හරිම ලස්සන විඩියෝ එකක් හදාගන්න හරිම ආසයි
@davidrashan9784
@davidrashan9784 2 жыл бұрын
Thank you uncle 🙏🙏😊
@erandajanaka3790
@erandajanaka3790 2 жыл бұрын
He explains well. Very talented in explaining. Digatama methumawa sambanda karaganna. Ohuwa appreciate kala kiynna.👍👍👍
@todaysrilanka1501
@todaysrilanka1501 2 жыл бұрын
බොහොම ස්තුතියි. ගොඩක් වටින වීඩියෝ එකක් 👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
👍
@dianaswarnapali4444
@dianaswarnapali4444 2 жыл бұрын
Niyametama kiyala denawa.obta sthuthii.
@siyanisiyani3976
@siyanisiyani3976 2 жыл бұрын
බුදුසරණයි
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 2 жыл бұрын
Chilaw malu marcket eketh hadapu jadi vikunanawa.. Api genath hadala kanawa...loku malu pethi jadi harima rasai
@user-eq8bt7zs3e
@user-eq8bt7zs3e 2 жыл бұрын
ස්තුතියි මාමේ
@ranjanithiyagarajah10
@ranjanithiyagarajah10 2 жыл бұрын
Good explanation, Thanz lit sir 👌👌👌👌
බල ජාඩී | ජාඩී දැමීම | bala jadi | salted fish
16:24
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 136 М.
PINK STEERING STEERING CAR
00:31
Levsob
Рет қаралды 21 МЛН
Они убрались очень быстро!
00:40
Аришнев
Рет қаралды 3,3 МЛН
පොළොස් මෝජු | Polos Moju - Morin in the Kitchen
8:00
Morin in the Kitchen
Рет қаралды 1,9 МЛН
ජාඩී | salted fish | ජාඩී මුට්ටිය විවුර්ත කිරීම
11:20
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 59 М.
ජාඩියට මූඩිය | Jadiyata Mudiya @wishwatiyubaya 🎯😍💯
18:30
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 47 М.
PINK STEERING STEERING CAR
00:31
Levsob
Рет қаралды 21 МЛН