පොල්ලෙන් තලා අල්ලන මාලු

  Рет қаралды 168,155

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

Күн бұрын

පොල්ලෙන් තලා අල්ලන මාලු ‪@wishwatiyubaya‬ 😲👣🦈
#fishing #netfishing #traditionalfishing
Subscribe for more ‪@wishwatiyubaya‬
Fore more videos #wishwatiyubaya
Back ground music credit to You Tube audio library
Thanking you for watching ‪@wishwatiyubaya‬

Пікірлер: 411
@samankumara2688
@samankumara2688 26 күн бұрын
හැම දාම විඩියො එකක් හරි බලනවා අනිවාර්යයෙන්ම සුපිරි විඩියො නම් ❤ එකක් කියලා නැ සෙරම පට්ට ❤
@wishwatiyubaya
@wishwatiyubaya 25 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@AJ.Gaming89
@AJ.Gaming89 10 ай бұрын
බ්‍රෝ පොඩි වැඩක් පටන් ගන්නකො. පැකේජ් එකක් හදන්නකො. අපි වගේ ආස අයට ඇවිත් මාලු අල්ලලා, දූපතකට ගිහින් උයලා කාල දවසක් ගෙවලා එන්න
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ඉදිරියේදී උත්සාහයක් ගමු.....👍
@Maduwa259
@Maduwa259 3 ай бұрын
Mamath kamathi e adahasata
@ishankajayasinghe6953
@ishankajayasinghe6953 3 ай бұрын
Aniwa 👍
@chrishmalhalahakoon4966
@chrishmalhalahakoon4966 3 ай бұрын
Yeah go for it .. I will come
@Anilife12
@Anilife12 2 ай бұрын
Great idea ❤️
@kdHart456
@kdHart456 10 ай бұрын
අයියගේ වීඩියෝ නම් ආසාවෙන් බලන්නෙ...🎉🎉❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@srilankancoversongs2163
@srilankancoversongs2163 10 ай бұрын
පොතකින් පතකින් කිසිම කෙනෙකුට ගන්න බැරි දේවල් ඔයා අපිට දෙන්නේ. හරිම වටිනවා ඔයා කරන දේ. ජය වේවා❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@NimeshHasantha-b4y
@NimeshHasantha-b4y 28 күн бұрын
ආයේ සුපිරියක් තමයි ඉතින් ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 28 күн бұрын
ස්තුතියි 💖
@NimeshHasantha-b4y
@NimeshHasantha-b4y 28 күн бұрын
❤❤❤❤❤ සුපිරියක්
@wishwatiyubaya
@wishwatiyubaya 28 күн бұрын
ස්තුතියි 💖
@SanjuRavishka-xi7ee
@SanjuRavishka-xi7ee 10 ай бұрын
අදත් සුපිරියක්.❤❤ Skip නොකර සම්පූර්ණ වීඩියෝ එකක් බලන එකම චැනල් එක.❤️❤️.පටන් ගන්න තැන ඉදන් ඉවර වෙනකම් බලන්නෙ නොඉවසිල්ලෙන් ❤️❤️.. ජයවේවා දමිත් අයියා ජේසු පිහිටයි ❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@FernandoAnton-d1c
@FernandoAnton-d1c 2 ай бұрын
අපිට දරුවෝ දෙන්න හදන අප්පලා බලාපියව් ලංකාවේ ඇත්තම පියවරු පවුලක් නඩත්තු කරන්න වෙහෙසෙන හැටි...... උන්ට පුළුවන් සෙවල පෙරන්න..... අපිට පුළුවන් මාළු අල්ලන්න... 🙏🙏❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@දඟරයා
@දඟරයා 10 ай бұрын
දැන් ටිකකට කලිනුත් වීඩියෝ දෙකක් බැලුව චැනල් එකෙ... අලුත් වීඩියෝවක් දායි කියල බලාගෙන හිටියෙ....❤❤❤😁
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@SeedMh.ඉන්ද්රානීගොඩමූණේ
@SeedMh.ඉන්ද්රානීගොඩමූණේ 9 ай бұрын
අම්මෝ මටනම් බයයි වතුර දැක්කාම පුතේ ඔයාට බය හිතෙන්නේ නැද්ද 🙏🙏🙏👍👍👍👍👍බුදු සරණයි
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
අපිට පුරුදුයි ......හදවතින්ම ස්තුතියි 💖
@godofgodseyes
@godofgodseyes 3 ай бұрын
ඔබ තුමිය වතුරට වැටුනොත්, පීනන්නව ද නැත්තං ගල් කැටේ වැටුන වගේ ජබොස් ගාල යට යයි ද?
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
තමන්ගෙ ආත්ම ආරක්ශාවට පීනන්න පුරුදු වෙන්න ඕනේ....👍
@sujisaman7899
@sujisaman7899 10 ай бұрын
මහන්සියේ තරමට කැබුරුම නෑ... දීවරයේ තරම් දුක් විදින වෙන රස්සාවක් නැතුව අැති මිහිපිට. සෑම දීවරයෙකුටම සතුට සැනසුම ලබාදිලා නිරතුරුවම රැක දෙන්න දෙවිදුනි...
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dinulanimantha2562
@dinulanimantha2562 8 ай бұрын
Oil rig ගැන එහෙම අහලා නැතෙයි 😂
@supunthakabodhipaksha7076
@supunthakabodhipaksha7076 10 ай бұрын
දවසින් දවස content එක update කරල level එක up කරන නිසා බලන්න ආස හිතෙනවා ❤ එදා video qulity එකයි ❤ අද video qulity එකයි ❤ සුපිරි ❤ Keep it up 🎉❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Slshorttv9944
@Slshorttv9944 10 ай бұрын
දවසක සුලොචනත් එක්ක සුලොචනගෙ ඔරුවෙ කලපුවෙන් එලියට ගිහින් මුහුදු මැදට ගිහින් ඔරුවෙම රස කැමක් හදලා සැර ජාතියක් බොන ආත්ල් විඩියො එකක් ඔනි .. පුළුවන් නම් විතරක් ටයි කරලා බලමු දෙන්නා❤
@madurangabalasooriya3566
@madurangabalasooriya3566 10 ай бұрын
මාත් ඒ යෝජනාව ස්තීර කරනවා
@tharidudeshapriya3451
@tharidudeshapriya3451 10 ай бұрын
Eka echchara hoda wadak newei neda...mulinma arakshawa balanna onine
@tharidudeshapriya3451
@tharidudeshapriya3451 10 ай бұрын
Bottuwakin wagenam aulak na
@hashanmaduwantha928
@hashanmaduwantha928 10 ай бұрын
ඒකෙ ගිහින්නම් ඕව කොරන්න බෑ වෙන එකක යන්න ඔනි
@hpmovietv5616
@hpmovietv5616 10 ай бұрын
Marannda hadanne 😂
@salindabandara8568
@salindabandara8568 8 ай бұрын
හරිම වටිනවා ඒ ගමන.ස්තූතියි හැමෝටම...
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 👍
@ChamothViduranga
@ChamothViduranga 12 күн бұрын
සැමන් හදන විදිහත් පෙන්නන්න පුළුවන් නම් වටිනවා
@wishwatiyubaya
@wishwatiyubaya 11 күн бұрын
ඉදිරියේදී හදමු.....👍
@dilanprasanna1387
@dilanprasanna1387 10 ай бұрын
ආයුබෝවන් හැමදාම වගේ අදත් මම පලවෙනියා වීඩියෝ එකක් දානකල් බලන් ඉන්න අය ගේමු ලයික් වැස්සක් ආදරෙයි අයියා ❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@kumarawelgama8439
@kumarawelgama8439 Ай бұрын
@pasidulakmal6319
@pasidulakmal6319 10 ай бұрын
කියන්න වචන නෑ.වෙනදා වගේම අදත් වීඩියෝ එක සුපිරියක් තමයි ඉතින්.සුලෝචන අයියත් එක්ක උයන වීඩියෝ එකක් කරන්නකෝ.මාමේ🦐🦀🐙🦑🐠🐟🦈බොහොම ස්තූතියි ධීවර කර්මාන්තය ගැන අපි නොදන්නා බොහෝ දේ දැනුවත් කරනවාට.
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@donroshenphotography4392
@donroshenphotography4392 Ай бұрын
❤ beautiful vedios aiye
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@SankaAbeysingha
@SankaAbeysingha 4 ай бұрын
Maru vibiyo😊😊❤😂🎉
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@GAMINGTEDIYA-y3v
@GAMINGTEDIYA-y3v 6 ай бұрын
සුපිරි වීඩියො හැමදාම අපි ඉන්නව සහො❤
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@mohomedfarhan5772
@mohomedfarhan5772 3 ай бұрын
Video ekata use karana background music eka next level eka maru video ekata
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@Dilshanpasindu290
@Dilshanpasindu290 5 ай бұрын
❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
💖
@slsavindubro5498
@slsavindubro5498 6 ай бұрын
අදත් සුපිරියක් තමා ❤
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Dilshanpasindu290
@Dilshanpasindu290 5 ай бұрын
සුපිරි අයියෙ ❤
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ස්තුතියි 💖
@UshanRasanjana
@UshanRasanjana 6 ай бұрын
😊💙
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
💖
@samlivera-gn2bo
@samlivera-gn2bo 3 ай бұрын
මීගමු කලපුවෙ මාලු අල්ලන්න යන්න ලයිසන් එකක් ඕනෙද?
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ඔව්....ධීවර සමිතියෙ සමාජිකයෙක් වෙන්න ඕනේ......
@KasunJayasinghe-oz6vr
@KasunJayasinghe-oz6vr 4 ай бұрын
Machan mn oyage okkoma awa balala thienne videos, oyata kiyanna thiyenne life jacket akak use karanna purudu wenna.
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@dilanperera973
@dilanperera973 10 ай бұрын
❤❤❤damith aiya koroth supiriyak thamae ethen 🙏ath ada malu adu dawasak.. mona karannada hamadaama wasi nane...👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@DumindaRoshan-dd9jy
@DumindaRoshan-dd9jy 5 ай бұрын
❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
💖
@NimeshHasantha-b4y
@NimeshHasantha-b4y 28 күн бұрын
❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 28 күн бұрын
ස්තුතියි 💖
@bhanukaprabhathyaddehikand1515
@bhanukaprabhathyaddehikand1515 10 ай бұрын
අදත් සුපිරි මාමෙ
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@Cookingwithmanisha-v2k
@Cookingwithmanisha-v2k 6 ай бұрын
හරිම ලස්සනයි වීඩීයෝ❤❤❤😂😂😂😂😂😂😂❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ස්තුතියි 💖
@senulyaponnawilage
@senulyaponnawilage 7 ай бұрын
rata toch eke eliyen wthanguwen malu allanna vidio ekak karamu enna. halawatha. arachchikattuwa ( sengaloye) malu allanne.
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 👍
@kasuntharaka348
@kasuntharaka348 10 ай бұрын
වෙනදා වගේ සුපිරිම සුපිරි තමා ඉතින් ❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sudeshsilvasudesh3753
@sudeshsilvasudesh3753 10 ай бұрын
සුපිරි ස්තුතියි ඔබට ජයවේවා
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@chathuranuwan6408
@chathuranuwan6408 10 ай бұрын
Jaya wewa විශ්ව ටියුබය.nodanna dewal godak denagannawa channel eken
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@MaduAsitha
@MaduAsitha 2 ай бұрын
Ayye arakshaka kabayak adinna oyaaa❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@tharindusandeepapannegama7952
@tharindusandeepapannegama7952 10 ай бұрын
ජයවේවා ❤❤❤aiye bs
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@lahirunshan4890
@lahirunshan4890 10 ай бұрын
First Comment ❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
Thanks 💖
@Petrus__Shiyave__Santi
@Petrus__Shiyave__Santi 10 ай бұрын
පිටි පස්සේ ඉන්න අයියා පැත්තෙන් බලද්දි ඩිලාන් සේනානයක වගේ කියන උන් 👇
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ටිකක් ඒ කට් එක තියෙනවා......👍
@eranda6271
@eranda6271 10 ай бұрын
adath maru
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@Jeewanthaperera-es7kx
@Jeewanthaperera-es7kx 3 ай бұрын
Ape පැත්තෙ කියන්නෙ තාඩි බනවා කියල ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@tharukadinith4709
@tharukadinith4709 9 ай бұрын
අයියේ බීච් කෑම්පින් වගේ විඩියෝ එකක් කරන්නකෝ 😌
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
උත්සාහයක් ගමු....👍
@dilshansandakalum3666
@dilshansandakalum3666 10 ай бұрын
ටෝලර් එකක documentary එකක් කරන්න දැං කාලෙ හරි. වෙනත්ම කැප කිරීමක් සහ ලොකු අත්දැකීමක් වෙයි 😊. දැං trend එක තියෙන්නෙ continues episode වලට. ඔයාට එක කරන්න පුලුවං
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
උත්සාහයක් ගමු.....👍
@Kasun450
@Kasun450 10 ай бұрын
ඒක මරු වැඩේ😮😮
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@dilshansandakalum3666
@dilshansandakalum3666 10 ай бұрын
අද වීඩියෝ එකේ කලර්ස් හොඳයි 👍
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@akalankanilushan7143
@akalankanilushan7143 8 ай бұрын
Jaya wewa saho
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@themiyasandharuwan8303
@themiyasandharuwan8303 10 ай бұрын
ආදරෙයි හැමදාම දාපුගමන් බැලිවේ❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@SubashaniWeerasinha-yk8lq
@SubashaniWeerasinha-yk8lq 7 ай бұрын
යකෝ අපේ වැව් වලත් තලනවා
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ඔව් නේද.....පාරම්පරික ක්‍රම..👍
@harshanadhananhaya213
@harshanadhananhaya213 10 ай бұрын
👍
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
💖
@lakshanlakshan8176
@lakshanlakshan8176 10 ай бұрын
Gamkk bro
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@haridrarajapaksha7781
@haridrarajapaksha7781 10 ай бұрын
වෙරළ ලෙල්ලමේ හොරට කිරන්නෙ.ඒ ගැන වැඩසටහනක් කරන්න .
@haridrarajapaksha7781
@haridrarajapaksha7781 10 ай бұрын
දිවර දුක ගැනම කියන්නෙ පාරිභෝගික දුක දන්නෙ නැද්ද
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ඉදිරියේදී කරමු.......වැඩසටහනක්.....👍
@buddhikalalithkumara254
@buddhikalalithkumara254 10 ай бұрын
සුපිරි, කියන්න වචන නෑ❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@mithrapalamithraya7710
@mithrapalamithraya7710 10 ай бұрын
අඩෝ උඔ නම් සුපිරි
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@surenr733
@surenr733 10 ай бұрын
this is the best video you ever posted, unknown techniques unique to Sri Lanka fishery kind of old school, hat of brother i noticed one thing in this video, they took a plythin but never threw it into the water he kept it inside the boat....that is impressive..
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
Thank you so much 💖
@Kelum1980
@Kelum1980 10 ай бұрын
Actually they know how worth this lagoon is...
@godofgodseyes
@godofgodseyes 3 ай бұрын
ධීවරයන්ට සිදුවන අනතුරු, අවදානම් සහ ඒවායෙන් මිදෙන උපක්‍රම පිළිබඳවත් කරුණු හොයල දාන්නකො. ධීවර පර්යේෂකයන් ලඟ දත්ත තිබෙන්න පුළුවන්. අපට වඩාත් වැදගත් මෙවැනි පළපුරුදු දක්ෂයන් ගෙ, අවදානම් ගැන තිබෙන අත්දැකීම් සහ අසා ඇති දැනුම. ප්‍රායෝගිකත්වයෙ වාසි අවාසි දෙක ම තිබෙනවනෙ.
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ඔව්.....ඉදිරියේදී උත්සාහයක් ගමු....👍
@mhdfaisalaliyarbukari2476
@mhdfaisalaliyarbukari2476 10 ай бұрын
Great super video
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
Thank you very much 💖
@rakithamadushan9722
@rakithamadushan9722 10 ай бұрын
මහ සයුර කලම්බාල නිල් අබරේ සැරිසරාලා වෙනස් වීම් කොතෙකුත් ඌවත් මිහිතලයයි දෙයියෝ😊❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Dilshanpick
@Dilshanpick 10 ай бұрын
Akat supiri❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@chamindakumara-7703
@chamindakumara-7703 10 ай бұрын
Video eka godak hodai
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sanjusanju-rx4yg
@sanjusanju-rx4yg 10 ай бұрын
එල එල 👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@RoshanShanaka-u8j
@RoshanShanaka-u8j 10 ай бұрын
❤❤❤❤ Damiya ela
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@sandalihansamali3033
@sandalihansamali3033 10 ай бұрын
නියමයි ❤️කෝ සුලෝචන
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
අද නෑ.....ස්තුතියි 👍
@wasantakumara5770
@wasantakumara5770 10 ай бұрын
නියම වැඩ සටහනක් තමා දිමිත් අයියෙ සුපිරි තමා❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@wasantakumara5770
@wasantakumara5770 10 ай бұрын
@@wishwatiyubaya ❤❤
@gayanlakmal3494
@gayanlakmal3494 10 ай бұрын
අල්ලපු මාලු ටික අන්තිමට පෙන්නයි කියල හිතුවෙ .පෙන්නුවේ නෑනෙ.🥴අවුලක් නෑ.සුපිරි.🎉🎉🎉
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@samlivera-gn2bo
@samlivera-gn2bo 2 ай бұрын
මෙයාලත් එක්ක යන්න සෙට් කරල දෙන්න පුලුවන්ද??
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
අහල කියන්නම්.....
@sampathKumara-o5x
@sampathKumara-o5x 9 ай бұрын
සුපිරි ayye❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@MaleeshaPriyashan-g8j
@MaleeshaPriyashan-g8j 10 ай бұрын
Oya hithana widiya amaru rassa DAKALA na
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හැම රැකියාවක්ම අමාරුයි .....💖
@dilhanDilruksha-kl1vv
@dilhanDilruksha-kl1vv 10 ай бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති දමිත් අයියාගේ video බලන මම❤️ ආදරේයි අයියේ..❤️
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@ShanakaSadaruwan-tk2iv
@ShanakaSadaruwan-tk2iv 10 ай бұрын
Colour fish allana video akak one
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
මේ වීඩියෝව බැලුවද kzbin.info/www/bejne/m3zaZX55pciGnpYsi=Bjg822c8YT6EQ8fF
@nuwanpriyankara4027
@nuwanpriyankara4027 9 ай бұрын
සුපිරි ❤❤🔥👍
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@madushankapradipkumara
@madushankapradipkumara 9 ай бұрын
Niyamai aiya
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@harshadananjaya4296
@harshadananjaya4296 9 ай бұрын
ඇත්තටම සුපිරී 🙏🙏🙏
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 👍
@lahirukarunathilaka125
@lahirukarunathilaka125 9 ай бұрын
Hi nice work. Do a program about sand fleaks or some call them mole crabs..
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
Thanks 💖
@lahirukarunathilaka125
@lahirukarunathilaka125 4 ай бұрын
Hope you are working on this😂​@@wishwatiyubaya
@Pamod_Dissanayaka
@Pamod_Dissanayaka 7 ай бұрын
Ahasa rasa winde kauda tawa 🌝❤️☁️
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ලස්සනයි නේද...💖
@kaveeshadilshan4986
@kaveeshadilshan4986 6 ай бұрын
🌻
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
💖
@sanjeewaalwis4536
@sanjeewaalwis4536 10 ай бұрын
Kiyanna vachana naha aiye supiri dan nam abbahi vela mn oyage vedio ekak danakan
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@momentofsanjaya
@momentofsanjaya 10 ай бұрын
27:10 😅
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
👍
@mahindawijendra4855
@mahindawijendra4855 10 ай бұрын
GREAT ONE DAMITH
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
Thanks 💖
@ashokasenevirathne5956
@ashokasenevirathne5956 10 ай бұрын
බලාගෙන ඉන්න අපිට පට්ට ජොලි උනාට මේ ධීවරයන්ගේ මහන්සියට, කැපවීම්වලට අපි නයගැතියි.
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@thilina_c5899
@thilina_c5899 10 ай бұрын
😊
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
💖
@tcfdesilva1761
@tcfdesilva1761 10 ай бұрын
අද තවත් ක්‍රමයකට දැල් දාලා පොලුවලින් වතුරට ගහලා මාළු අල්ලන හැටි පෙන්නුවා. අද තමයි එහෙම එකක් දැක්කේ.👍 බොහොම ස්තූතියි💖 ජයවේවා 💐
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@SureshSuresh-wk3jl
@SureshSuresh-wk3jl 10 ай бұрын
❤️❤️❤️❤️❤️🔥🔥👍
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
💖
@zenofelthman2696
@zenofelthman2696 9 ай бұрын
Excellent, very informative.
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
Thanks 💖
@salaaonline906
@salaaonline906 10 ай бұрын
ජයවේවා 🎉🎉🎉
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@a.chathurangafernando
@a.chathurangafernando 9 ай бұрын
👍👍👌👌
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
💖
@kasunfernando2418
@kasunfernando2418 10 ай бұрын
එන්ජිම දාපු ඔරුවෙ බිලිබාන වීඩියෝ එකක් ඕනා
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
උත්සාහයක් ගන්නම්....👍
@inigam6739
@inigam6739 10 ай бұрын
ඒක හරි ලස්සන ගමනක් ❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@danushkapriyantha3137
@danushkapriyantha3137 10 ай бұрын
Mahansiye tharamata kisima wasiyak set unene. 😢 Video eka hodai, malu tikak ahuunanam thawath watinawa. ❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sujeewapriyalal3357
@sujeewapriyalal3357 10 ай бұрын
maru wade akemma
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@ishankarox7417
@ishankarox7417 10 ай бұрын
Kocchara baluwath aepa wenne nha . Jaya wewa
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@SheronKalum
@SheronKalum 10 ай бұрын
අර හදලා තියන ඔරුවේ විඩියෝ එකක් කරන්න අයියෙ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ඉදිරියේදී කරමු.....👍
@upulwijeratna
@upulwijeratna 10 ай бұрын
කියන්න වදන් නෑ...මගේ සිතේ ගොලුවෙලා....කෝ😂😂😂😂 සෙමින් පරිස්සමින් දමිත් ජයවේවා හැමෝටම
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@abishank2546
@abishank2546 10 ай бұрын
sulochana nedda.oya geyak ehema hadala dunna neda.
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
මේ වීඩියෝව බලන්න👇 kzbin.info/www/bejne/g4C6hauIe66ciM0si=b7KKOv7aS1f1oSkk
@lahirukarunathilaka125
@lahirukarunathilaka125 4 ай бұрын
Pls do program Re sand flees
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
👍
@ansalamfernando8700
@ansalamfernando8700 10 ай бұрын
❤❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
💖
@udmedia8473
@udmedia8473 10 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
💖
@nalakanalaka3650
@nalakanalaka3650 9 ай бұрын
සුපිරී ❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@PasinduPathirana-gq9bi
@PasinduPathirana-gq9bi 10 ай бұрын
❤️‍🔥
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
💖
@kanishkalakshan-rl1su
@kanishkalakshan-rl1su 22 күн бұрын
😂
@wishwatiyubaya
@wishwatiyubaya 22 күн бұрын
💖
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 63 МЛН
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 11 МЛН
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 21 МЛН
ගොක් කොලෙන් අල්ලන ඉස්සො  @wishwatiyubaya 👣😲🦐
27:27
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 103 М.
කලිස්සන් දඩයම | ඉස්සන් දඩයමේ යමුද | @wishwatiyubaya 🦐😲👣
32:38
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 269 М.
Stunning 700kg Catch of Fish Unloaded From Boat I SL Fisherman
16:34
කිමිදුම් වෙඩිල්ල | Kimidum wedilla @wishwatiyubaya 🤿😲🐟
35:40
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 309 М.
මහ මුහුදේ මාළු දඩයමේ යමුද | Fish Hunt | @wishwatiyubaya 🐋🙄🎣
19:14
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 117 М.
ගොම්මන් දඩයම | Gomman Dadayama @wishwatiyubaya 😲👣🌛
28:23
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 156 М.