KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Punsiri Soysa With Flashback | Best Artist Backing | පුන්සිරි සොයිසා හොදම ටික
20:43
Asanka Priyamantha (අසංක ප්‍රියමන්ත) with Seeduwa Brave - NEO Fun Night - Horana
21:46
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
00:33
Try this prank with your friends 😂 @karina-kola
00:18
How Strong Is Tape?
00:24
හුදකලා විරාමයයි හරි නිසන්සලයි ෆ්ලැෂ් බැක් with asanka piyamantha
Рет қаралды 629,075
Facebook
Twitter
Жүктеу
1
Жазылу 9 М.
SL live music
Күн бұрын
Пікірлер: 144
@hwupathumsanjeewa4499
6 күн бұрын
මේ සිංදුව අහනකොට මට තාම ඇඩෙනවා මගේ පළවෙනි ආදරකතාව පටන් ගන්න කාලේ අහපු සිංදුවක් නිසා.2006/ 2007 අව්රුදු කාලේ දැන් එයා නෑ. මමත් දැන් වෙන කෙනෙක් ළඟ. තාමත් ඒ ආදරේට ගොඩාක් ආදරෙයි
@YasiruTishan
2 жыл бұрын
හුදකලා විරාමයයි හරි නිසංසලයි පුංචි මුවැත්තියක් වගේ ඔබ අහිංසකයි ලය තුරුලට තුරුළු වී ආදරේ කියයි ඒ ආදරය ලබන්න පින් ඇති පෙම්වතා මම කවි මූණ රතු තොල් පෙති හරි හැඟුම්බරයි ඒ තොල් පෙති සිප ගන්නට හිතට හරි බයයි මල් පෙති වෙනි සිනිදු දෙතොල් රිදේ දෝ සැකයි එහෙම වුනොත් ඔබ වැළපෙයි හිතට හරි දුකයි දාස්පෙතියා මල් සුවඳට හිත ඉබේ ඇදෙයි හිනැහෙන්න ඔබෙ දෑස් අගට කඳුලු බිඳු නැගී හුරතලයට කීව කතා ආදරේ ගෙනෙයි එතකොට මගේ හුරතලී ගේ මුව සිනා පිරෙයි
@Dogprism
Жыл бұрын
ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි අපේ කාලේ සොදුරු ගායකයා.අසංක ප්‍රියමන්ත පීරිස් ❤❤❤
@piyalsuriyakumara1801
Жыл бұрын
අනිවාර්යයෙන්
@kavidu3718
3 жыл бұрын
බීලා අහන්න මරැ සුපිරි පහරක් තමා අසංක පිූයන්තගෙ 👌👌👌
@YSM-co5hh
3 жыл бұрын
බිලාද දැම්මෙ මේක
@gihankavindu4786
2 жыл бұрын
@@YSM-co5hh siraaa
@saduusaduu4271
2 жыл бұрын
මෝඩ යකෙක් මූ 😂😂😂😂
@dreamflixstudio1673
2 жыл бұрын
ඊයා 🤢🤮
@wizkalifa4014
2 жыл бұрын
😹😹😹
@gihanavishka6581
2 жыл бұрын
සෑම් අයියගේ bass පාර මරු❤
@prabaththarindu712
Жыл бұрын
දවසට 10 පාරක් විතර මේකේ Bass 🎸 විතරක් අහන මම🤧
@sadaruwanlive7185
8 ай бұрын
Bass,nam,maru ...same livera
@awishkamaduwantha8571
4 жыл бұрын
"සැම් බෙස් එක නලොලා දෙනවා රිදෙන්න. බැකින් සුපිරී කියන්න වචන නැ ෆ්ලැෂ් බැක් ගැන් අංක එක තමයි"❤️❤️❤️
@notyraviya8125
3 жыл бұрын
බැකින්නම් ෆ්ලැශ් බැක් තමා ❤️ දෙනවා එකනම් ඇඩෙන්න ❤️🤘🎧🎵
@ravindusanjana1572
3 жыл бұрын
නිරෝගේ වමතින් ගහන පාර ඒකනම් පිස්සුවක් ආදරෙයි ෆ්ලෑෂ් බෑක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NINETYNINE99995
Жыл бұрын
නිරෝශන් දකුණු අතින් ගහන අතේ පාරනම් පිස්සුවක් 😮
@gayashanmadusanka4439
Жыл бұрын
🤨😂
@dilshanranasinha7782
3 жыл бұрын
හදවතේ ගායකයා ❤️
@pathumiresh2943
3 жыл бұрын
@@kavishkachathuranga3916 Adoo Gootha Widihata Hasirenna Epa Ykoo Ubath Amma Kenek innawa Ne Bn
@dilshanranasinha7782
3 жыл бұрын
@@pathumiresh2943 ekane machan ලමා මානසික තත්ත්වයක් tiyenne bn mun ta
@dilshanranasinha7782
3 жыл бұрын
@@kavishkachathuranga3916 පොඩ්ඩක් පිරිමියෙක් වගේ හැසිරෙන්න සහෝදරයා නැත්තං ඔයාව සමාජයට විහිලුවක් වෙයි❤️
@pathumiresh2943
3 жыл бұрын
@@dilshanranasinha7782 Angawikal jeewitha
@rusirunethmina6241
3 жыл бұрын
@@kavishkachathuranga3916 ponna huthek uba,..moda pakayaaa
@හොරයිසන්නන්ස්ටොප්
3 жыл бұрын
නාලක අයියෙ පිස්සෙක් කරනවා ඔයි තමුසෙ 😒😂
@ishanmadhuranga4796
3 жыл бұрын
මම විතරද මෙතන නොබී මේක අහපු එකම එකා 😊😊😊😊😊😊😊
@Akash-ts4qm
Жыл бұрын
Bonna oneda ahanna 😂
@sandaruwanwimalasena-se7lx
Жыл бұрын
Sirawatama man bila inne😂e
@chamodichamodilakmini1461
Жыл бұрын
ඇයි මම
@keshankavinda5302
Жыл бұрын
Ai api 😊✋
@sanjaya6687
Жыл бұрын
නොබී බලනකොට තමයි නියම රහ
@lakshanlakshan7966
3 жыл бұрын
bass නම් සෑම් අයියා ♥️
@ravidumaduwantha8648
3 жыл бұрын
හදවතේ ගායකයෙක් ❤️❤️❤️❤️❤️
@pahanchathuranga2624
2 жыл бұрын
නාලක කලමුල්ල අයියා ❤️ මමත් ප්‍රැක්ටිස් කරන්නේ නාලක මේවා අහල බලල තමයි...❤️
@chathuramanchanayake414
3 жыл бұрын
අවසාන බැකින් එක....ඇග සීතල උනා ඒකටනම්.සුපිරියක්..👍👍❤
@SandhuruSandhuru-n9e
20 күн бұрын
Asanka priyamantha ❤❤❤super louly
@kavishkashaminda5789
3 жыл бұрын
පිලිවෙලයි.නාලක අයියා දෙනව හිරිවැටෙන්නම.😍
@sandaruwanwimalasena-se7lx
Жыл бұрын
Mokadda hiri wetune😛😛😛
@niroshankumarasinghe1802
2 жыл бұрын
Base guitar eka nalawanawa sam liwera❤❤❤❤...wachana na kyanna...patta
@RITHMI-z5q
6 ай бұрын
ලස්සන සින්දුවක් 😊
@DilshanMadhuranga99
3 жыл бұрын
බැන්ඩ් එකන්ම් සුපිරි❤❤❤
@sltiktok4507
3 жыл бұрын
මෙන්න බේස් කියන්නේ මේවට සෑමා...❤️❤️❤️❤️❤️❤️
@ranjanjayatissa8801
Жыл бұрын
Bass part nam maru super 🎸🎸🎸
@pathumiresh2943
3 жыл бұрын
Flash back Nm Ahanna Deyak Naa Sangeethe Fatta Thamai
@sithumikarunarathna826
Ай бұрын
Asama gayakayek ❤❤❤❤
@hiruwahiru7522
3 жыл бұрын
වාස්යක් අහන් ඉන්න අහසයි බම් අය්යේ❤️
@vidurawikramanayake1120
3 жыл бұрын
මට පේන විදිහට Flashback ඉන්න ස්ටේජ් එකකට නැග්ගාම සම්පූර්ණ සිංදු කියනවා නෙමේ කියවෙනවා🤣
@csmusic7103
2 жыл бұрын
Habai ow..😁❤️
@SureshDinuka-l8u
Жыл бұрын
Supiri asakaiya❤❤❤❤❤
@Shan-00
7 ай бұрын
🌝දහ පාරක් එක දිගට ඇහුවත් එකම ෆීල් එක තියන සිංඳු.
@KavijaAsith
6 ай бұрын
නියමයි ❤❤❤❤❤😊😊😊
@gayankrishan6282
3 жыл бұрын
අසම ස්ටයිල් ඒක බෙස් ගිටාරය වැයිම
@Sandaruwan417
3 жыл бұрын
සෑම් අයියා ♥
@Hashenkumara-dy6gp
13 күн бұрын
අඩෝ සිරා බන් බිපිහම මේව අහන්න හිතේනව බන්.. මම අදත් අහනවා...😲😲😲😲😲
@sameerapathum866
4 жыл бұрын
ammmo sam aiya
@watheekshanaanurada1724
3 жыл бұрын
කිබොඩ් නම් අරුන අයියා තමයි
@KMMSenarathna
6 ай бұрын
Anton
@shamilmassimo
Жыл бұрын
Sura genath kiyanna ona... lead paraa.🖤
@himansasewmini1181
3 жыл бұрын
හරි 😉ලස්සනයි 🙄❤️
@ImeshFernando-ns3og
Жыл бұрын
Nalaka❤️❤️niroshan❤️❤️
@MaleeshaNimsara-v6i
Жыл бұрын
ඒ කටහඩ නම් මාරයී 👍🤩
@esara8470
3 жыл бұрын
Asanga voice eka nam maru 😍😏🎶🎵🎤🎸
@bhanukaeranda6357
3 жыл бұрын
හුදකලා විරාමයයි හරි නිසන්සලයි 😊
@DilShan-v4h
2 ай бұрын
ලස්සනයි උම්මාආ
@minuu9307
2 жыл бұрын
හම්මෝ..................... නාලක👏👏👏👏👏👏👏👏👏👏👏👌🏼👌🏼👌🏼
@ShashithaChamee
7 ай бұрын
සුපිරියක්
@RandikaHarsha-l7f
11 ай бұрын
සැපටම ගහනව 🤟🥰❤️
@hiyathmagammanpila5173
8 ай бұрын
2024 ❤😊
@Kaviduavishka-3
3 жыл бұрын
Supiriyak ♥🇱🇰😈
@shamithreigns7165
Жыл бұрын
Backing ❤️❤️❤️🥰
@ayeshmaduranga684
3 жыл бұрын
Flash back එකේ එක්කෙනෙක් කියන්න බෑ ඔක්කොම හොදයි
@nimeshkumara4142
Жыл бұрын
Maru mam asama gauskayek
@sadunnimsara6169
3 жыл бұрын
2021❤️🎧
@gayankrishan6282
3 жыл бұрын
රිදමි 🎶
@TR.SHANYT
3 жыл бұрын
Gammak tamai 😉🏆
@sampathbandara8403
5 ай бұрын
අනේ මේ සිංදුව මැදිරිගිරිය ආශාවරී ල එක්ක කියන්නකෝ.....
@AhinsaSasmika-jj6ch
5 ай бұрын
Eka maru bus eke ahanna mara hagimak enne
@janiruuwansith1871
3 жыл бұрын
Samwa thawa video karanan hodai
@sltiktok4507
3 жыл бұрын
අනිවා සෑම් කියන්නේ ලෙජන්ඩ් එකක් මන් බේස් කියලා දෙයක් වගේම ඒ හඩ හදුන ගත්තෙ සෑමාගේ ගැහිල්ලෙන් තාම ඒ ගැහිල්ල ගහන එකෙක් දැක්කෙ නම් නැහැ....
@SamindaKatugahage-zb6ts
Жыл бұрын
Flash back supiri
@nipunacademy1811
3 жыл бұрын
Asanga priyamantha
@hirushanavishka2467
3 жыл бұрын
Supiri flashback
@FathimaFathima-vg8yv
3 жыл бұрын
Exactly.☝🏻☝🏻☝🏻👌🏻👌🏻👌🏻👌🏻✌🏻✌🏻✌🏻✌🏻
@lahirudilshan5681
3 жыл бұрын
Baking 😍
@dilshanvlogs5402
3 жыл бұрын
WoooW🖤😎
@pethumsanduranga9014
3 жыл бұрын
සුපිරි
@ManojBuddhika-wv6rp
23 күн бұрын
A sinduwala thiyana tone thanikara pissuwak
@chamathnimsara6914
3 жыл бұрын
Supiri flash back
@himashasandeepa8162
Жыл бұрын
Me show ek kohed🥺
@amilamadushan5415
3 жыл бұрын
❤️🎶🎼😍
@senurabandara123
3 жыл бұрын
Gahanawa neme palanawa
@DineshkumarDineshkumar-eq5ue
Жыл бұрын
Adere❤❤❤
@chamathnimsara6914
3 жыл бұрын
Adarei hamadama
@sadaruwanlive7185
8 ай бұрын
සුරන් නැතුව දැන්,flashback wedak na. Kohoma da suran innakota gemma..lead part best suran ජයසිංහ
@uumeshassanjani9216
3 жыл бұрын
Sam ayee ennakooo
@kavishkachathuranga3916
3 жыл бұрын
පුකේ ඇර ගන්නද
@paamudithamiyuranga1121
2 жыл бұрын
@@kavishkachathuranga3916 😂
@NINETYNINE99995
Жыл бұрын
බීලා අහන්නෙ
@jeneewaimalshika5596
3 жыл бұрын
❤❤❤
@Darbukamusicsrilanka
4 жыл бұрын
අම්මො ඒ වගේද මේක ..kzbin.info/www/bejne/i3zSlmCffKesldE
@janindushevon7720
3 жыл бұрын
baking nm flash back
@akeshsandaruwan
Жыл бұрын
සැම්ගේ බේස් පාර 😎😍
@SasikumarSasikumar-l1r
Жыл бұрын
Supiri😂
@kavindusathsara4811
2 жыл бұрын
❤️😍
@yohanmalli9876
2 жыл бұрын
😍😍😍😍❤
@ashanhemantha9584
3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@MaduSLmusic
3 жыл бұрын
Pad roling
@NINETYNINE99995
Жыл бұрын
ළය තුරුලට තුරුලු වෙවී ආදරේ කියයි
@nipunmax3965
3 жыл бұрын
flash back
@TheNaturevi
3 жыл бұрын
🔥🔥
@DHAYONPRESENTS
3 жыл бұрын
kzbin.info/www/bejne/i2iaeJyLptmbp6s. Flash back aluthma eka
@kalpadimantha6854
2 жыл бұрын
1
@kumarabenat7202
Жыл бұрын
8ii
@niroshankumarasinghe2674
2 жыл бұрын
Pissuda sammmmm,ohoma bass gahala apiwa pissu wattanna epaaa
@chathurangathilakasingha950
3 жыл бұрын
bes king same
@kavishkachathuranga3916
3 жыл бұрын
Same නෙමෙයි පොන්නයෝ sam
@pathumiresh2943
3 жыл бұрын
@@kavishkachathuranga3916 Adoo Mokada Bn Uba Saramen Nawaththanna Ona Dewal Saramen Pihadagththe Nathi Unama Samjeta Wadayak Ubala Wage Ungen
@kavishkachathuranga3916
3 жыл бұрын
@@pathumiresh2943 අනේ උබ අම්මට හැමිනියන් පැතුම් පොන්නයා
@dilshanranasinha7782
3 жыл бұрын
@@pathumiresh2943 pathum ගනන් ගන්න එපා බං කාගෙ හරි ළමෙක් නෙ බං😂
@pathumiresh2943
3 жыл бұрын
@@kavishkachathuranga3916 palayan Gu Horo Tho Nam Sarame Shot Ekak Thamai Aniwaren
@JanakaEakanayake
7 ай бұрын
සුපිරි
@sithumikarunarathna826
Ай бұрын
❤❤❤❤❤❤
@buwanekavlogs4
Жыл бұрын
❤️❤️
@DOCA_29
Жыл бұрын
❤
@PasinduPZidugimhM
7 ай бұрын
❤
@kavishka9077
11 ай бұрын
❤❤❤
@dilneth119
3 ай бұрын
❤❤
@TharushaLakmal-k6x
17 күн бұрын
❤❤❤
20:43
Punsiri Soysa With Flashback | Best Artist Backing | පුන්සිරි සොයිසා හොදම ටික
Music kalderama (මියුසික් කල්දේරම)
Рет қаралды 2,9 МЛН
21:46
Asanka Priyamantha (අසංක ප්‍රියමන්ත) with Seeduwa Brave - NEO Fun Night - Horana
Neo Entertainment
Рет қаралды 968 М.
01:01
Мясо вегана? 🧐 @Whatthefshow
История одного вокалиста
Рет қаралды 7 МЛН
00:33
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
24 Канал
Рет қаралды 941 М.
00:18
Try this prank with your friends 😂 @karina-kola
Andrey Grechka
Рет қаралды 9 МЛН
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН
18:46
#Beji සමග දමිත් අසංකගේ විදින්න පුලුවම් ගීත එකතුවක් කරන්දෙනියේ දී #Damith asanka with Beji
Sampath Live Video Team - Balapitiya
Рет қаралды 567 М.
24:36
Kapuge Nonstop Song | Suran Jayasinha Kapuge nonstop | Flashback
Think Again and Win Your Life!
Рет қаралды 2,2 МЛН
19:06
Damith Asanka (දමිත් අසංක) | 𝐅𝐮𝐥𝐥 𝐒𝐞𝐬𝐬𝐢𝐨𝐧 | Freedom Fun Blast Kelaniya with 𝐅𝐥𝐚𝐬𝐡𝐛𝐚𝐜𝐤 𝟐𝟎𝟐𝟑
Freedom Entertainment
Рет қаралды 951 М.
29:39
Asanka Priyamantha ols songs අසංක ප්‍රියමන්ත පිරිස් | කැසට් එක
GS Music Production
Рет қаралды 633 М.
26:44
චන්දන ලියනාරච්චිගේ ලස්සනම ගීත එකතුවක් | Chandana Liyanarachchi Song Collection | YK MUSIC
YK MUSIC
Рет қаралды 1,3 МЛН
16:40
Asanka Priyamantha with Sanidapa - Agalawatta Live Show
Live Shows Maha Gedara
Рет қаралды 1,3 МЛН
3:44
Kaviyak Wee | කවියක් වී තොල් පෙති මත | Asanga Priyamantha Peiris | Flashback Official
Flashback Official
Рет қаралды 3,6 МЛН
19:18
𝐀𝐬𝐚𝐧𝐠𝐚 𝐏𝐫𝐢𝐲𝐚𝐦𝐚𝐧𝐭𝐡𝐚 (අසංග ප්‍රියමන්ත පීරිස්) | 𝐖𝐢𝐭𝐡 𝐅𝐥𝐚𝐬𝐡𝐛𝐚𝐜𝐤 𝐕𝐨𝐥 𝟎𝟐
V I B E S ON STAGE
Рет қаралды 1,8 МЛН
19:03
ඔක්සිජන් එකේ කැලුම් හෙට්ටිආරච්චි පර්පල් රේන්ජ් සමග kelum Hettiarachi sings with Purple Range
bdvisions Music and Entertainment
Рет қаралды 1,1 МЛН
15:21
𝐊𝐢𝐧𝐠𝐬𝐥𝐞𝐲 𝐩𝐞𝐢𝐫𝐢𝐬 (කිංග්ස්ලී පීරීස්) | 𝐈𝐝𝐞𝐚 𝐅𝐮𝐧 𝐍𝐢𝐠𝐡𝐭 - 𝐑𝐚𝐠𝐚𝐦𝐚 𝐖𝐢𝐭𝐡 𝐅𝐥𝐚𝐬𝐡𝐛𝐚𝐜𝐤 𝟐𝟎𝟐𝟑
IDEA AKEN ENTERTAINMENT
Рет қаралды 1,6 МЛН
01:01
Мясо вегана? 🧐 @Whatthefshow
История одного вокалиста
Рет қаралды 7 МЛН