Рет қаралды 36,509
මේ තියෙන්නේ අපි මේපාර බෙලිහුලොය ඇවිත් නතර උන තැන. මාරම ලස්සන view එකක් එක්ක රස කෑම වේලක් කන ගමන් නිදහසේ සැපට ඉන්න පුලුවන් place එකක් කියලා බය නැතිව කියන්න පුලුවන්. View එක නම් සල්ලි වලට මිල කරන්න බැරි තරම් ලස්සනයි..
මෙතනට එන ඕනි කෙනෙක්ට අත්විඳින්න පුලුවන් සුපිරි Safari Package සෙට් එකකුත් තියනවා.
🇱🇰Special Thanks ;
Amazing Drone Shots : Sandun Tharaka
/ sandun_drone
✅Contact Details
Villa Booking : 0775687890 / 070 2099890
Safari Booking :
071 2408565
Any further details : 0702099890
077 2099890
075 7099890
✅Prices
Entire Property (3 rooms 2 Cabanas) : LKR 50000 (20pax) + Chef
Villa ( 3 rooms ) : LKR 35000 (12pax) + Chef
Quadraple : LKR 9500 (4 pax)
Triple : LKR 8000
Double : LKR 6500
Single : LKR 5000
#belihuloya #hideout #hotelreview