ලොකුම මැණික් වෙලදපොළ | මැණික් පතලට ගිය ගමන| Gem mines in Srilanka | Gem business @WolfyVlogs

  Рет қаралды 112,144

Wolfy Girl

9 ай бұрын

අද අපි ඉන්නේ නිවිතිගල. මැණික් බලන්න තමයි ආවේ. අපි මේ ගමන උදෙන්ම ආවා මොකද මැණික් මාකට් එක බලන්න ඕනි නිසා. ඊට පස්සේ අපි පතල් බැලුවා ඒවට බැස්සා. ඒ ඔක්කොම එකතු කරලා තමා මේ vlog එක හදලා තියෙන්නේ.
❗️Special Thanks
❤️ Chamod Panchala
❤️ Akila
❤️ Shashin Wijesiri
ඒ වගේම අපි නොදන්න ගොඩක් දේවල් කියාදීපු හැමෝටම ගොඩක් ස්තූති.
🖤 More information :
Thilak Gems 0704858367
Chamod Panchala 0712202931
Manel Gems 0719492777
#gems #20daystrip #gemstone
Like 👍 Share ♥️ Subscribe 🔔 Click the bell
💎Tiktok :
www.tiktok.com/@wolfygirl44
💎Instagram :
wolfygirl_vlogs
💎FB Page :
WOLFYGIRL24
💎KZbin :
youtube.com/@WolfyVlogs
CONTACT ME ON
💌 Gmail : gwolfy34@gmail
My gear : Iphone 13 Pro Max📱
#WolfyGirl

Пікірлер: 247
@nsbioclass181
@nsbioclass181 3 ай бұрын
හොද සේවයක්, ගොඩක් දේවල් ඉගෙන ගත්තා. Thank you. මේ වගේ තව ඒව කරන්න. දන්නෙ නැති දේවල් ගොඩක් ඉගෙන ගත්තා ❤
@WolfyVlogs
@WolfyVlogs 3 ай бұрын
😍
@Eranga-Lochana
@Eranga-Lochana 9 ай бұрын
මේ vlog එකේ ඔබ ට හමුවුණු හැම මනුස්සයෙක් ම හරි නිහතමානී ලොකු සීන් නැති මිනිස්සු . ඒක ඔබ දෙපළගෙ වාසනාව
@WolfyVlogs
@WolfyVlogs 9 ай бұрын
❤️
@indika0072
@indika0072 3 ай бұрын
​@@WolfyVlogs අපේ දේපළ 02 තියෙනවා විකිණීමට කවුරුත් hitiyoth බලන්න Commission එකක් ලබාදීමට හැක Thanks
@user-lj9eh4el9q
@user-lj9eh4el9q 7 ай бұрын
මගේ ගම මම අද නැති උනත්❤❤❤❤ලස්සන විඩියෝ එකක් රටට ආදායමක් ගෙන අහිංසක ජිවිත ගැනත් කතා කරන්න එකත් වටිනවා .වගේම මැනික් කියන පාශානය ගැන නොදන්න අයට හදුන්වා දිම හා මෙහෙම හරි පෙන්නිම සතුටක්❤❤
@asi19711
@asi19711 21 күн бұрын
මම ගොඩක් මැණික් වීඩියෝ බලල තියෙමි. ඔබේ වීඩියෝව වෙනස් විදියක්. මාකට් එක, පුද්ගල විවිධ චරිත, කෑම වැනි අවශ්‍යතා, විතරක් නෙවේ පතලකට බැහල ඇතුල පෙන්වල, ගරන තැන හා පොළෙව යට හා මැණික් අතටම නාම්බුවෙන් ලැබෙන හැටි, දල වටිනාකම් යන මේ හැමදේම ගැන සාමාන්‍ය අදහසක් දීම විශිෂ්ඨයි. අඩුපාඩුවක් තමා පතල ඇතුලෙදි කහපාට ටී ෂර්ට් ඇඳුන් හිටිය කෙනාගේ මූණට කැමරා එක අල්ලගෙන හිටපු එක. එයාව එක පාරක් පෙන්වල ඊට පසුව ඔහු පෙන්වන තැන් වලටනෙ කැමරාව අල්ලන්න ඕනෙ. ඔහු පෙන්වපු වටිනා තැන් අපි දැක්කෙ නැහැ. විශේෂයෙන් අඩි 25 ක් පොළොව යට මීට වඩා හොඳට වීඩියෝ කරන්න තිබුන. පතුළවත් හරියට දැක්කෙ නෑ.
@WolfyVlogs
@WolfyVlogs 21 күн бұрын
Apahu ekak karaddi e adupadu tika harigassannam. Bohoma sthuthi 🥰🥰
@buddeeshasasmitha6313
@buddeeshasasmitha6313 9 ай бұрын
Nice and interesting vlog මැණික් සම්බන්ධයෙන් godak dewal danagaththa 🎉🎉🎉❤❤❤
@champikasudarshani6938
@champikasudarshani6938 9 ай бұрын
අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@sameeraliyanage198
@sameeraliyanage198 5 ай бұрын
video eka purawatama lassana ekama menikak withary mama nam dekke....e oya..❤❤
@samanpradeep7704
@samanpradeep7704 9 ай бұрын
සුපිරි විඩීයෝ එකක් ගොඩක් වටිනවා❤❤❤❤❤❤❤
@user-go7gz7bo9v
@user-go7gz7bo9v 6 ай бұрын
Ana e minissu harima nihathamani minissu...thank you very much
@Ashanzmaduranga
@Ashanzmaduranga 9 ай бұрын
Wolfy මැනික් ගැන දන්නැති ගොඩක් දේවල් ඉගැන්වීම ගැන හදපිරි ප්‍රනාමය. 🙏 ... ස්තුතියි ❤
@WolfyVlogs
@WolfyVlogs 9 ай бұрын
❤️
@vimukthithilakarathnathila8292
@vimukthithilakarathnathila8292 9 ай бұрын
❤😂
@Ashanzmaduranga
@Ashanzmaduranga 9 ай бұрын
@@vimukthithilakarathnathila8292 🙏
@amindaranganath9681
@amindaranganath9681 8 ай бұрын
Hi😊math Rathnapura eth dan Laknkawe nemei inne.lassanata Video eka karanawa.full video ekama baluwa.Godak watinawa.Good luck!!!
@WolfyVlogs
@WolfyVlogs 8 ай бұрын
Thank you so much
@indikasanjeewa3633
@indikasanjeewa3633 2 ай бұрын
මොනා නැතත් කෙල්ල හුරතල් ❤🤭😌😌
@ranjanbodimaluwa382
@ranjanbodimaluwa382 3 ай бұрын
patta manika.............
@asangaperera9243
@asangaperera9243 6 ай бұрын
Actually this was a good programe and very interseting ..good job , All the best..
@WolfyVlogs
@WolfyVlogs 6 ай бұрын
Thanks ☺️
@sarathkotuwa4086
@sarathkotuwa4086 9 ай бұрын
Great video.well done ✅
@LionpawLankatours
@LionpawLankatours 9 ай бұрын
Harima pahadiliva manik gana hama deyakma pennuwa.. oba gana adambarai.. thawa thawath videos karanna.. jayen jaya..
@WolfyVlogs
@WolfyVlogs 9 ай бұрын
❤️❤️
@janapriyamaddumage9983
@janapriyamaddumage9983 8 ай бұрын
හොද වීඩියෝ එකක් 👌👌👌
@chamudithadiss6251
@chamudithadiss6251 9 ай бұрын
හැබැයි තව දෙන්න ඔනේ හොදේ මැනික් වීඩියෝ අක්කි
@minipotstory9521
@minipotstory9521 9 ай бұрын
God bless all of you 👏👏 great hard workers ...💯💯🙏🙏⚘⚘⚘
@kevinstephen4622
@kevinstephen4622 26 күн бұрын
Wow.... Very nice
@sampsthRathnapala-eu1ic
@sampsthRathnapala-eu1ic 8 ай бұрын
patale basunnehe loku durlaba aiya❤❤❤❤
@ChaRuX
@ChaRuX 9 ай бұрын
මරු මරු 😍😙❤️💗💓
@yasithalkGems
@yasithalkGems 9 ай бұрын
Good luck ❤
@mara5226
@mara5226 8 ай бұрын
aththatama kawadaawath dakala tebba naa godak thanks mahama dayak ederepath kalata
@WolfyVlogs
@WolfyVlogs 8 ай бұрын
❤️
@d--dvideo6890
@d--dvideo6890 8 ай бұрын
Mulu lankawema minissu diyunu wewa ❤❤❤🎉🎉🎉 bs dp
@Janith_Tharindu_Rathnayake
@Janith_Tharindu_Rathnayake 8 ай бұрын
good video 🎊🎊🎉
@piyumiprarthana7118
@piyumiprarthana7118 8 ай бұрын
Dhadhtika lassanai oyage😂
@dulajjaya4295
@dulajjaya4295 9 ай бұрын
Apee gamata awithh❤❤
@PujithaNadun
@PujithaNadun 9 ай бұрын
Akki ape patte awit ❤❤
@DammikaAirangani-qn5nd
@DammikaAirangani-qn5nd 2 ай бұрын
Me ape nivithigala town eka...❤❤❤❤❤❤. Lassani neda ape town eka.
@ChathurangaBopitiya
@ChathurangaBopitiya 6 ай бұрын
Alaa Jaya Wewaaaa
@ruhunulankatv1098
@ruhunulankatv1098 3 ай бұрын
Video eka hodai nangi maik ekak aran yanawanam hodai
@ceylon_elites
@ceylon_elites 9 ай бұрын
නියමයි
@tharidudulaj2645
@tharidudulaj2645 9 ай бұрын
Oya ape gamata ewillane ❤
@tharinduprasannasilwa3835
@tharinduprasannasilwa3835 8 ай бұрын
Ade hamba wechcha gal dekkama matath hithuna gedara midule pathalayak kapanna😊
@thishandimalka6970
@thishandimalka6970 9 ай бұрын
Keep it up
@ChamaraDilshan-e8m
@ChamaraDilshan-e8m 2 күн бұрын
මොනවා නැතත් අක්කා ලස්සනයි❤️🥰
@irunichanithma321
@irunichanithma321 9 ай бұрын
Godak dewal igena gththa thnq akki and aiya ❤
@rohithakodikara915
@rohithakodikara915 3 ай бұрын
Good video thanks
@pedraspreciosasdosul
@pedraspreciosasdosul 7 ай бұрын
Parabéns pelo vídeo!Aqui no Brasil gostamos muito de pedras preciosas.
@WolfyVlogs
@WolfyVlogs 7 ай бұрын
Thank you so much❤❤
@sumithdissanayakasumithdis2203
@sumithdissanayakasumithdis2203 9 ай бұрын
මොකො අද උදෙ පන්දර විඩ්යො එක දැම්මෙ. දෙන්නටම නින්ද යන්නෙ නැද්ද. ඔන්න පන්දරම බැලුවා ලස්සනයි විඩ්යො එක
@WolfyVlogs
@WolfyVlogs 9 ай бұрын
Date eka waradila
@arunasenevirathna-
@arunasenevirathna- 9 ай бұрын
Ogollo maru hah❤
@nuwannawarathna9936
@nuwannawarathna9936 9 ай бұрын
Thank you ape gamata awata
@sameeraliyanage198
@sameeraliyanage198 5 ай бұрын
hebei oya othna inna set eka kisima milak hariyata kiyanne na oyalata...kiyana hema ekakma kiyanne aduwen...
@user-mz9ud3vc8f
@user-mz9ud3vc8f 8 ай бұрын
Yako api nivithigala melo deyak danne pathalayak gena kiyawanawa evilla
@NilanKarunanayaka-oh6ym
@NilanKarunanayaka-oh6ym 9 ай бұрын
Deyak igena gaththa
@SamanKumarask
@SamanKumarask 9 ай бұрын
🤗🤗🤗
@harshaniwijenayake6313
@harshaniwijenayake6313 9 ай бұрын
❤❤😊
@user-ry6ev2lp9l
@user-ry6ev2lp9l 9 ай бұрын
❤❤❤❤
@ceylongemssrilanka9027
@ceylongemssrilanka9027 8 ай бұрын
Chamo,Akila kiyanne Genuine hoda kollo field eke lokukam nathi... lalith maama, manel maamalage gathi guna thamai ithin awith thiyenne ❤ gamata awith gihin thiyenne... 😁
@nngroop
@nngroop 3 ай бұрын
Alahera patalakata hawol wemata kemati kenek kawoda enne .
@asangahettiarachchi
@asangahettiarachchi 9 ай бұрын
❤❤sthuthi
@sadeuniroshanyoutubechanne2219
@sadeuniroshanyoutubechanne2219 8 ай бұрын
Ape gamata awa neda oya...💗🥰🥰🥰
@charu_gaming
@charu_gaming 9 ай бұрын
මාත් නිවිතිගල නිස සතුටින් 🥰
@fayasahamed8829
@fayasahamed8829 Ай бұрын
Sudu oya thamai menika
@lastersilva534
@lastersilva534 8 ай бұрын
Need to know the price of cut and polish stones please. Thanks.
@hiranthapramoth4518
@hiranthapramoth4518 9 ай бұрын
මේ video එක බලල මෝටිවේට් වෙලා ගෙදර මිදුලෙ පතල් හාරන මන් 🤣
@WolfyVlogs
@WolfyVlogs 9 ай бұрын
😂
@vimukthithilakarathnathila8292
@vimukthithilakarathnathila8292 9 ай бұрын
සිරා කතාව මන් හාරනව😂 මී කිරමනා සදුපාටය. පුෂ්පරාග කහපාටය සින්තටික් 😂 ඇඩ් මිනංටනම් 😂 මැණික හමුවීඇත ස්මයිල් සහිත😂😂😂
@araliyakesbewa5286
@araliyakesbewa5286 8 ай бұрын
Hospital ekakata palayan
@blabala867
@blabala867 8 ай бұрын
අම්මෝ ඒක 😂
@Anuxa2
@Anuxa2 8 ай бұрын
Trakada ubt
@dilshn
@dilshn 9 ай бұрын
සුපිරි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ලස්සනයි
@milindamaduranga431
@milindamaduranga431 6 ай бұрын
Nivithigla aya 😁
@FEATHERTV
@FEATHERTV 8 ай бұрын
ඇත්තටමඅපිට කරදරයි ඔය කොන්ඩෙ නිසා බැලුවොත් පස්සටදදා ඉන්නවා ❤❤❤
@WolfyVlogs
@WolfyVlogs 8 ай бұрын
😂
@iresharaviranga9006
@iresharaviranga9006 9 ай бұрын
අපේ ටවුම❤
@FawzMohamed-it7eb
@FawzMohamed-it7eb 8 ай бұрын
Manik nedda
@subaniperera7739
@subaniperera7739 9 ай бұрын
අදත් ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@asgharkhan8445
@asgharkhan8445 10 күн бұрын
Nice video
@lasanthalasantha2419
@lasanthalasantha2419 9 ай бұрын
Ape gamatama aevith oylaa.saman dewale giye nedda oyalaa
@user-mt3mz4jn2u
@user-mt3mz4jn2u 9 ай бұрын
math ananthawath dona assata gihin athi ape thaththage pathale adi 56 tahttu 20 k
@dulas4614
@dulas4614 9 ай бұрын
නිවිතිගල අපේ අල්ලපු වැට.ලෝකෙ හොඳම මැණික් වෙළඳ පොළ.ඔයාල ගොඩක් දැක්කෙ හිතන්නෙ මැණික් වෙළඳුන්ගෙ සුඛිත මුදිත ජීවිතේ ගැන.ඒත් පතල් කර්මාන්තයේ නියෙලන කම්කරුවන්ගෙ ජීවිත ඉතාම අඳුරුයි.මොකද මැණිකක වටිනාකමින් ලක්ෂයකට රුපියල් 1500 ක් වගේ ඉතාම සුලු මුදලක් කම්කරුවකුට ලැබෙන්නෙ.අනෙක් මුදල් ඉඩම් හිමිකරුවන් වියදම් දරන්නන් පතල් භාරකරුවන් බෙදාගන්නෙ.එතනින් එහා මුදලාලිල තමා අධිකම ලාභය ලබන්නෙ.කම්කරුවන්ට ඉතා කටුක හිමිකරුවන්ට ඉතාම ලාභාදායක ක්ෂේත්‍රයක්.හරි අපි යමු ඩයින් අවුට් එකට.මම රත්නපුරේ කෑම කන දෙපලෙන් එක තැනක්.අනෙක් තැන තන්දූරි ඉන්දියන් ෆැමිලි රෙස්ටුරන්ට් එක😄
@milindasenaratna1334
@milindasenaratna1334 8 ай бұрын
අයියෝ හරිම දුක හිතෙනවා මැණික් පතල් වල වැඩ කරන මිනිස්සු ගැන අහපුවම මැණික් අඳින්න කවරදාකවත් හිතන්න හොඳ නැහැ .😢
@dulas4614
@dulas4614 8 ай бұрын
@@milindasenaratna1334 ඔව් පතල් කම්කරුවො ඔවුනගෙ දරුවො දවසට එක වේල ආහාර අරගෙන ජීවත් වෙන අවස්ථා ඕනතරම් තියනව මෙහෙ.ඔවුන්ට රැකියාවක් ලෙස පතල් කර්මාන්තයෙන් දෛනික වැටුප් ලැබෙන් නැහැ.දින සති නෙවේ මාස ගනන් මැණික් නැතිව මුදල් නොලැබ රැකියාව කරන්න වෙනව.ගොඩක් කම්කරැවන්ගෙ බිරින්ඳෑවරු තමා වෙනත් කම්කරු රැකියා කරල මාසික වියදම් හොයාගන්නෙ.පතල් කම්කරුව ඒක කරන්නෙ දැඩි අන්ධ විශ්වාශයෙන්.අද මැණිකක් ලැබෙයි හෙට ලැබැයි කියල .පතල් වර්ග තියනව.ගොඩක් ඒවගෙ ලක්සෙට මම කිව්ව ගාන එන්නෙ.ඉතින් කෝටියක වටිනාකමට ලක්ෂ එක හමාරක් වගේ ආවම අර මනුස්සයෙ ඒ මුදල නිධානෙ වගේ.ඉතාම කටුක ජීවිතයක්.පැය හත අට නවය දහය කෑමක් කන්න වෙලා නැහැ ඒ රැකියාවෙ ගොඩක් දුරට.අධික කාය ශක්තියක් වැය වෙනව එහෙන්.අවසානයේ සියලුම ප්‍රතිලාභ පතල් හිමිකරුවන්ට,ඉඩම් හිමිකරුවන්ට,වතුර මෝටර් දැව සහ අනෙකුත් වියදම් දරන්නන්ගෙන් පසුව අධිකම ලාභය මැණික් වෙළදුන්ට, සහ බෝකර්වරුන්ට🥺🥺🥺
@user-zc7km6ny9g
@user-zc7km6ny9g 9 ай бұрын
Me video akath niyamai wolfyoo
@user-le3qi8hf7r
@user-le3qi8hf7r Ай бұрын
අපේ ගෙදර මණික් ටෝච්‍ 29 තියනවා
@user-tj5tv1fv7y
@user-tj5tv1fv7y 8 ай бұрын
ලොකු උදව්වල් අපිටත්
@indumadura3286
@indumadura3286 8 ай бұрын
දෙයක් කරනවානම් කරන්නන් වලේ කරන්න එපා ,ඒ කරන සබ්ජෙට් එක ගැන පොඩි හරි කියවිමක් ඇතුව කරන්න ඔන ,,,කැම් එකයි,phone එකයි තිබ්බ පලියට youtuber කෙනෙක් වෙන්න බැහැ ..👎එක නිසා ඉස්සරහට වැඩක් කරනවානම් හරියට කරන්න ..🤝 ජයවේවා
@bandu1156
@bandu1156 8 ай бұрын
Ow eka eththa. Program eka Nam watinawa. Kaiwaru nethiwa wede kalanam thawath hodai. Anyway good luck.
@user-sb3uq6mu1d
@user-sb3uq6mu1d 6 ай бұрын
mewata kiyanne vlogs kiyala machan .meya manik gana channel ekak nemei karanne.balanna me channel eke wena wena vlogs thiyenw godak .me kella nan wade hriyata krla thiyenw .me channel eke subcribes walin video quality eken content walin penw me kella wade hriyt krnw kiyala.
@indumadura3286
@indumadura3286 6 ай бұрын
@@user-sb3uq6mu1d උබ ගොනෙක් උනාට අනිත් උන් ගොන්නු නෙවෙයි 😂😂 එක නිසා දන්නේ නැහැ ලබ්බවල් ගැන නොකියා හිටපන් 😂
@dissanayakadissanayaka7392
@dissanayakadissanayaka7392 9 ай бұрын
Good luck
@BandaKorea
@BandaKorea 9 ай бұрын
Wow මැනික් මැනික් 💎💎 Wolfy ice cream දෙකක්ම කෑවා නේද😁❤️❤️
@D-OSHADA
@D-OSHADA 9 ай бұрын
😌💖💖
@nalinmadushanka8386
@nalinmadushanka8386 9 ай бұрын
ඔයත් පුශ්ප රාගයක් 😎
@dishanthamadu2990
@dishanthamadu2990 9 ай бұрын
ගම මගෙ 😜😜❤❤
@FawzMohamed-it7eb
@FawzMohamed-it7eb 8 ай бұрын
Manik nedda
@user-dx4qc9ct8h
@user-dx4qc9ct8h 8 ай бұрын
හැම ගලක්ම අපිත් බල බල යනවා 😂
@elakolla4369
@elakolla4369 9 ай бұрын
වයසක අන්කල් හරියට කියනව.. 😊❤❤
@vihagaandpasinduanddj
@vihagaandpasinduanddj 6 ай бұрын
ayiyo aakki niwithigaiata idam ape gedarata chutta durayine api niwithigala aye awoth enna
@WolfyVlogs
@WolfyVlogs 6 ай бұрын
Apahu awoth ennamko 😘😘
@pramodasandipanee3735
@pramodasandipanee3735 9 ай бұрын
❤️
@udenisamanthi283
@udenisamanthi283 9 ай бұрын
ආසයි අනේ මටත් මැණික් වාසනාවක් ලබෙනවානම් ,,❤❤❤
@WolfyVlogs
@WolfyVlogs 9 ай бұрын
අනිවාර්යයෙන් ලැබේවි ❤️
@kokilaarunasiri5264
@kokilaarunasiri5264 8 ай бұрын
පතල් කපනවද ඔයා ...................
@indika0072
@indika0072 3 ай бұрын
​@@WolfyVlogsඅපේ දේපළ 02 තියෙනවා විකිණීමට කවුරුත් hitiyoth බලන්න Commission එකක් ලබාදීමට හැක Thanks ❤
@sadupariwishan6901
@sadupariwishan6901 9 ай бұрын
ඔහොම්මම කර විටට එන්න එපැ අනෙ ඔයාලට සුපිරි පතල් ටිකක් බලන්න තිබ්බ
@Kalu-official1
@Kalu-official1 5 ай бұрын
Math business karanava nivithigala.....😊
@kalanaeranga842
@kalanaeranga842 9 ай бұрын
අපේ ටවුන් එකටත් ඇවිල්ලා.❤ආයෙ ඇවිල්ල යන්න එන්න😍❤️
@pannalachaminda1055
@pannalachaminda1055 Ай бұрын
gala gannathuwa nangi kapanna berida?
@slmax4086
@slmax4086 9 ай бұрын
nice 😊😊
@user-dx2hn3qy3v
@user-dx2hn3qy3v 9 ай бұрын
Nice job man
@MalithMadusanka-kg7yt
@MalithMadusanka-kg7yt 9 ай бұрын
Private daala studio eken vide eka upload karanna amathaka una wolfy.description caption mokuth nh
@hashanmaduranda4693
@hashanmaduranda4693 9 ай бұрын
Ape ganata evith
@tharushinilakshi1062
@tharushinilakshi1062 9 ай бұрын
Ratnapure ape😂😂
@thisharikaweliwaththa7425
@thisharikaweliwaththa7425 9 ай бұрын
❤️❤️❤️
@CrazyTraveller778
@CrazyTraveller778 9 ай бұрын
Wow 👌 මරු vlog එක මැණික් කියන්නේ හිතන් හිටියට වඩා හෙන interesting field එකක් නේ ❤ අනික අමුතුම culture එකක් Super 👌 ❤ Video එක පටන් ගනිද්දි හිතුවෙ පොල දවසේ town එකට ඇවිත් කියල 😅😂බලාගෙන යද්දී ඒක ත‍් අමුතුම පොලක් වගෙත් තමයි 😊
@WolfyVlogs
@WolfyVlogs 9 ай бұрын
🤭🤭
@WolfyVlogs
@WolfyVlogs 9 ай бұрын
🤭🤭
@vimukthithilakarathnathila8292
@vimukthithilakarathnathila8292 9 ай бұрын
@ynadeeshan5118
@ynadeeshan5118 6 ай бұрын
මේ ඉන්නේ ගගේ සුපිරි බාස් කෙනෙක්
@indika0072
@indika0072 3 ай бұрын
​@@WolfyVlogs අපේ දේපළ 02 තියෙනවා විකිණීමට කවුරුත් hitiyoth බලන්න Commission එකක් ලබාදීමට හැක Thanks
@SaraNgA_DiLshaN
@SaraNgA_DiLshaN 9 ай бұрын
💖💖
@vidushaharshana6665
@vidushaharshana6665 9 ай бұрын
Muna witgarak neweiy,, eya pennana eka penwanna...
@PixelPulse-p2l
@PixelPulse-p2l 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sulochaniniluka6315
@sulochaniniluka6315 9 ай бұрын
අපේ dura
@dissanayakadissanayaka7392
@dissanayakadissanayaka7392 9 ай бұрын
Suba pethum.......
@chamudithadiss6251
@chamudithadiss6251 9 ай бұрын
අන්න හැම වීඩීයෝ එකේම කමෙන්ට් දාලා ඉල්ලපු එක දුන්නට අක්කිට thanks❤
@WolfyVlogs
@WolfyVlogs 9 ай бұрын
❤️❤️
@sasidu3206
@sasidu3206 8 ай бұрын
☺️☺️☺️
@chamufernando8677
@chamufernando8677 9 ай бұрын
❤❤
@SL-bx7bk
@SL-bx7bk 9 ай бұрын
😘👌❤️‍🔥
@sathyajith_lakmal
@sathyajith_lakmal 9 ай бұрын
❤❤❤❤❤