KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මේ හැමදේම රුපියල් 100ට | Just only Rs 100 | Strawberry farm visit | Nuwaraeliya| Traveling| Srilanka
26:41
Plan නොකර යන තැන් හරි ලස්සනයි | Gartmore Falls | Maskeliya | Travelling| Visit Srilanka @WolfyVlogs
38:38
Tuna 🍣 @patrickzeinali @ChefRush
00:48
Sigma Kid Mistake #funny #sigma
00:17
Леон киллер и Оля Полякова 😹
00:42
The evil clown plays a prank on the angel
00:39
9Km දුර පයින් ඇවිද්දා😬| Horton plains| World's end| Nuwaraeliya| Travelling| Travel vlog|Srilanka❤️
Рет қаралды 131,878
Facebook
Twitter
Жүктеу
1
Жазылу 144 М.
Wolfy Girl
Күн бұрын
Пікірлер: 208
@FathumaFathuma-hm8se
6 ай бұрын
අපි ලොකු ලෝකාන්තය ට ගියා මහ කලයක් මැදින්. පැය ගාණක්. වාහනයකින් තමයි ගියේ.ගේට්ටුව ලගටම යන කොටම වැස්සක් වැස්සා. ඒනිසා ඇතුලට යන්න බැරි වුණා. ඉතින් ආයෙත් හැරිලා ආවා. ආවත් හරි ආයෙත් යන්න බැරි වුණා. හරිම දුකයි. ලගටම ගිහිල්ලත් බලා ගන්න බැරි උන එක ගැන.
@LakshanMaduwantha-cd2tc
Жыл бұрын
ඔයාලගෙ විඩියෝ එකක් අහම්බෙන් හම්බුනෙ එත් මන් දැන් හැමතිස්සෙම බලනවා ⚡🖤
@MihisaraRandika
Жыл бұрын
ශ්‍රී පාදෙ යන එකක් ඉක්මනට ඕනෙ❤
@ishanikumuduni7310
Жыл бұрын
ප්ලෑන් කරන්නැතුව යන ට්‍රිප් තමා මරුම .ලස්සනයී අක්කේ අදත් වීඩියෝ එක❤️
@WolfyVlogs
Жыл бұрын
මගේ ජිවිතේ හොදම trip එක මේ
@ishanikumuduni7310
Жыл бұрын
@@WolfyVlogs ❤️❤️
@BCA-k9k
5 ай бұрын
16:55 අක්කා ඉස්කෝලේ ඉංග්‍රීසි පීරියඩ් එක කට් කලා නේද ?😂😂
@PradeepMadusanka-mb6ob
5 ай бұрын
අනේ අක්කී අද ඔයා හරිම ලස්සනයි ❤❤ ඒ වගේම වීඩියෝ එකත් ලස්සනයි ❤❤
@FernandoAnton-d1c
5 ай бұрын
ලංකාවේ පරිසර පද්ධතියේ අධ්‍වතීය ස්ථානයක් හෝර්ටන් තැන්නට හිමිවන්නේ. පාසල් ළමුන්ට පරිසරය ගැන ඉගෙනීමට කදිම තෝතැන්නක්....
@Family.Srilanka
Жыл бұрын
ගොඩක් ලස්සනයි වීඩියෝ එක 👍
@IshuSew-k8v
Жыл бұрын
Woowww ❤ super dear
@Sheharaerandi
Жыл бұрын
අක්කි මේ දබුල්ලේ තියනවා පන්සලක් ආනකටාව කියලා.ඒක තියෙන්නෙ ඉබ්බන්කටුව වැව කෙලවරේ.මාරම ලස්සනයි.
@WolfyVlogs
Жыл бұрын
Dawasaka yamu 😊
@arrowjr5498
Жыл бұрын
යකෝ කියවනවා කියවනවා😆මේකී මරු ඕයි තමුසේ
@sadamaliudarika8703
Жыл бұрын
Aththatama video eka lassanayi akki
@WolfyVlogs
Жыл бұрын
Thanks hode
@Samiru-kd2yr
Жыл бұрын
Lassanayi video eka❤❤❤❤❤❤
@Lone_wolF-19
Жыл бұрын
ගැම්මක් 🌚
@meinekesrilanka6420
11 ай бұрын
Love u guys!!!!
@chamikararuchiranga4690
10 ай бұрын
Thank you❤
@sandyakumari2865
Жыл бұрын
❤❤❤❤❤❤Maru....niyamai😊😊😊
@nuwandikkumbura1953
Жыл бұрын
ඔයානම් ලස්සනට පැහැදිලි කරනවා
@RavindraParadip
7 ай бұрын
ඔගොල්ලො පට්ට ලස්සනයි❤❤
@samanthasiri1117
Жыл бұрын
ඔයා ලා නුවරඑලි යේ හිටපු තැන බුක් කරන්නෙ කෙහොමද නමිබරයක් තියේන වද❤❤❤❤❤❤❤❤
@madusankavlogs3154
Жыл бұрын
පුෂ්ටිමත් 😂😂😂අනේ ඒ කට. Travelling කරන මටත් ඒ වගේ කියවන කච කචයක් හම්බුනා නම්. හැබැයි ඔයාලා වැරදි පැත්තෙන් ගියෙ, මුලින්ම වම් පැත්තට හැරෙන්නෙ නැතුව දකුණු පැත්තට හැරිලා ඒ කිව්වෙ මුලින්ම බේකර්ස් ඇල්ල පැත්තෙන් ගියා නම් තමයි ලේසි. මොකද එහෙන් ගියා නම් කන්ද බහින්න තියෙන්නෙ. අනික් පැත්තෙන් කන්ද නගින්න තියෙන්නෙ. මොනවා වුනත් video එක ෆට්ට
@WolfyVlogs
Жыл бұрын
Thanks hode❤❤
@madusankavlogs3154
Жыл бұрын
@@WolfyVlogs ❤️❤️❤️ පුෂ්ටිමත් කෙනා කලන්තෙ දාපු සීන එක තමයි පට්ට 😂😂😂😂
@C.G.VijayanthimalaJayasinghe
Жыл бұрын
Akke...oyala e nawathila hitapu place eka koheda..? Apith trip ekak enna inne❤
@Bunnys_taste
Жыл бұрын
Fb එකෙන් අහම්බෙම් හම්බුනේ විඩියෝ දැන් youtube ඇවිත් බලනවා ❤🙈 පිස්සුවක් දැන් නම් හැම එකක්ම මග නොහැර බලනවා 🥺❤❤ ඔයලා සෙට් එක ඉන්න විඩියෝ පට්ට... අර මුස්ලිම් බෝයී එක්ක ඉදිය නම් තවත් මරු ❤ තවත් ඉස්සරාට විඩියෝ කරන්න ශක්තිය ලැබෙන්න ඕනී බුදුසරණයි 🙏😘😘❤ අක්කී
@WolfyVlogs
Жыл бұрын
ආදරෙයි හොදේ❤️😘🥰
@GayashanKodithuwakku-dk8vc
Жыл бұрын
.budu saranai parissamin set eka me akki oyala Family Members lada akke❤❤
@WolfyVlogs
Жыл бұрын
❤️
@prithimalipriyadarshani8154
Жыл бұрын
❤❤ අපිත් ලෝකාන්ත බලන්න ආවා
@FathumaFathuma-hm8se
6 ай бұрын
අපිට ඕන විදියට ඇතුලට යන්න බැහැ නේ. ඇතුල් වෙන්න තියෙන තැන මුරකරුවන් (security) ඉන්නවා නේ.
@Anjulakasun-g9t
Жыл бұрын
Ane Shok thava me vage vlogs dhann❤❤❤
@NimeshMadhushan-k9y
Жыл бұрын
Ammo mn pereda giya patta...bakers Ella hariyata eddi patta hathi
@suranisulakshika8350
Жыл бұрын
Akki oyage video s beluwata ada thamai comment ekak demme 😍😍oya dapu hema ekama wage balala thiyenne aththatama godaaaak lassanai 😍😍😍😊😊
@WolfyVlogs
Жыл бұрын
Thanks hode❤️❤️
@karuthushara6844
Жыл бұрын
සුපිරියි.
@lakshikapriyadarshani6316
9 ай бұрын
ඔයා ෂොල් එකදැම්මම ලස්සනයි
@savindirajapaksha6398
Жыл бұрын
16:56 හයියො.....😂😂😢
@WolfyVlogs
Жыл бұрын
😂😂
@randikadayan2112
Жыл бұрын
නියමයි 👍🙂❤️
@sampathchaminda9945
Жыл бұрын
තවත් දාන්න
@AnomaPriyangani-yt5vk
Жыл бұрын
Akki Aware kaleta siripade Yana video ekak dennako
@heladeranatahelabasin576
Жыл бұрын
👌👌👌
@SarangaLakmal-m2m
10 ай бұрын
Himymendani😊🎉
@carlovers103
Жыл бұрын
Api nam giye anith paththen Habai ikmanata aawa😊
@DileepaGunarath
Жыл бұрын
ලස්සනයි okkma බැලුවා
@WolfyVlogs
Жыл бұрын
❤️❤️
@layabalarabewattha3595
7 ай бұрын
Oyalage.padili.kirma.godak.watinawa.tanks
@Podda881
Жыл бұрын
ට්‍රැවලින් කරන ගොඩක් අයගේ ඔක්කොම විඩියො වෙන රටක ඉදන් හරි ආසවෙන් බැලුවා ඔයාලගෙ විඩියො අද සෙට් උනේ මේ බලන ගමන් හරි ලස්සනයි ❤
@WolfyVlogs
Жыл бұрын
❤️❤️
@sajithasampath9769
5 ай бұрын
Oya koi maseda giye akke?
@TharushkaMadushan
10 ай бұрын
😅thenak thibba nagiddi husma hiravema gathiyak ava
@chamathkagimhani9742
Жыл бұрын
Hansa maru ane
@sanukanethmin9351
Жыл бұрын
16:43 මටත් ඔය තැනම ක්ලාන්තයක් හැදුනා🥲🥲🤣🤣
@WolfyVlogs
Жыл бұрын
Ekane kiyanne😂😊
@sanukanethmin9351
Жыл бұрын
@@WolfyVlogs 🤣
@saara201084
Жыл бұрын
අපිත් ඕක හිටියා....නුවරඑළිය නියමයි...❤❤ප්❤ප්❤❤❤😊😊😊😊😊😊😊🎉🎉🎉...ජයෙන් ජය වේවා ...අද ට්‍රිප් එකට........................😮😮😮😮😮😮
@hirunikasewwandi6057
Жыл бұрын
Adareii manika...❤
@WolfyVlogs
Жыл бұрын
Adarei❤️
@sameeradanuska903
Жыл бұрын
Lassanai godak, math gihillama ne lokannthe balanna, asai yanna,
@WolfyVlogs
Жыл бұрын
Yanna dawasaka
@sameeradanuska903
Жыл бұрын
@@WolfyVlogshmmm, yanna ona
@JananjaniPerera-ob2mu
11 ай бұрын
Oyala vena kohodo ginthiyenne
@sameerasandaruwan3141
2 ай бұрын
අපේ ඉස්කෝලේ රිප් එකක් ගියා නුවරඑළියඅපි එතකොට ගෙදරි වැව ගාවට ආව අර ඔයාට පිටිපස්සෙන් ලොකු තැනක් තිබුණේදඅපි එතන තමයි හොඳට නැටුවේ
@Thasleem_
Жыл бұрын
Wow nice video eka Akka ❤🎉😊
@WolfyVlogs
Жыл бұрын
Thanks❤️
@Mr_Rolex-rc1pn
5 ай бұрын
ගොන් පාර්ට් වැඩි වගේ නේද.?..
@fightergang004
Жыл бұрын
මචන් වුල්ෆිව බලන්න නෙවෙයි අපි මේක බලන්නෙ හන්ස බලන්න අනිත් එක වටපිටාවත් පෙන්නපන් ගෑනිව විතරක් පෙන්නන්නෙ නැතුව🤣🤣
@WolfyVlogs
Жыл бұрын
Kalin kiyanna epai. Ehenam hanza witarak video karanawane😂
@fightergang004
Жыл бұрын
Cameramen case 👎
@arts21-x
Жыл бұрын
ane ou..tikk wata pitawawath pennuwanm watinwa..
@saara201084
Жыл бұрын
අපිත් ලෝ කාන්තෙට ගියා ..❤❤❤❤❤❤❤❤❤❤ ඒක ෂෝක්.....😊😊😊😊😊😊😊😊😊😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@arrowjr5498
Жыл бұрын
කැම් එක පිටිපස්සේ ඉන්නේ කොල්ලද? ඉස්සරහ ඉන්නේ බෙස්ටද?
@erangikapiyathilake6779
Жыл бұрын
Jxg#yssdජ්ග්ඦ්ස්ල්බල්
@nilanthaakanayaka7502
Жыл бұрын
oyage kata thama kata godak asa hithenawa.❤❤
@WolfyVlogs
Жыл бұрын
🙊🙊🙊
@IndikaSanjeewa-q1e
Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@sandunikaushalya3416
Жыл бұрын
hansa akkage mallida
@isharamaduwanthi4238
Жыл бұрын
Nawathuna thena cantact karala dennako akke
@hirunikasewwandi6057
Жыл бұрын
Plan karanne natuwa yana trip tamaii akki lassanama lassana mathakayan ituru wenne e trip wala...🙂
@WolfyVlogs
Жыл бұрын
Mage jiwithe hodama trip eka
@Hiruni_Nawodya_
Жыл бұрын
ගොඩක් ලස්සනයි වීඩියෝ එක ඇත්තටම ❤️ මෙච්චර ලස්සන තැන් තව කොච්චර ඇද්ද ලංකාවේ යන්න ආස හිතෙනවා වීඩියෝ එක බලද්දි 🍃❤️😍✨
@WolfyVlogs
Жыл бұрын
❤️❤️
@Rumeshthennakoon
4 күн бұрын
ඔයා ලස්සනයි අක්කි
@thusithnishantha1061
10 ай бұрын
Good Good
@Lakshithari_D
Жыл бұрын
ඒක මරු vlog එක🌺
@IsharaMalika
Жыл бұрын
අක්කෙ ඉරිදට යන්න දෙනවද
@cstechlk
Жыл бұрын
20k soon ❤🎉
@WolfyVlogs
Жыл бұрын
🙄🙄
@CrazyTraveller778
Жыл бұрын
Plan නොකර යන trip නම් මරු 😊❤ vlog එක සුපිරි 😊❤
@Oshanee-nw7qr
Жыл бұрын
අම්මෝ
@WolfyVlogs
Жыл бұрын
❤️
@sadaruwansadu4891
Жыл бұрын
♥️👍
@dtmbro3873
Жыл бұрын
මාත් ගිය මාසේ ghim awe ඔය සේරම වගේ ඇවිද්ද 4.5.6 දවස් 3k idala awe akkkkkkke😅😅😅😅😅😅😅
@WolfyVlogs
Жыл бұрын
Maru ne..
@DiliniRavi-yy2hb
9 ай бұрын
Api 11km avidda
@nclion3352
Жыл бұрын
ඔයාගෙ වයස කීයද wolfy?
@WhereNatureMeetsSriLanka
Жыл бұрын
cameramange video set na habai 🤷
@sanugadipnath9920
Жыл бұрын
Apith ohe giya 😅😅
@sachinthanimsara8581
Жыл бұрын
නියමයි wolfy❤❤
@WolfyVlogs
Жыл бұрын
❤️
@chamoddissanayake...
Жыл бұрын
Wolfy ❤️❤️
@WolfyVlogs
Жыл бұрын
❤️
@janulipehansa7800
Жыл бұрын
wow lassanai video eka meka danakn maga balan hitiye
@WolfyVlogs
Жыл бұрын
Thawa ekak thiye🤗🤗
@janulipehansa7800
Жыл бұрын
@@WolfyVlogs ekath godaakkkk lassanai 🥰😍
@erandamadhushan5596
Жыл бұрын
oyala Horton plains giya paththa waradhi, ethakota gamana amarui
@patrickjayawardane9304
Жыл бұрын
worlds end or worlds edge
@DilinaHashan-g6q
11 ай бұрын
Ala
@buddhhipadeniya8302
10 ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉
@chathurijayasinghe52
5 ай бұрын
Wow 😍🫶🏻
@shan1850
Жыл бұрын
othanin pannanam apita balangodin allaganna thibuna... api balangoda🤭😂😂😂
@WolfyVlogs
Жыл бұрын
Kalin kiwa nam paninawane
@amashaovitigala9118
Жыл бұрын
Akki oya konde hadla ine ❤
@WolfyVlogs
Жыл бұрын
Ooo
@tharakaperera5759
Жыл бұрын
මතකද අර කව්ස්ලට හැදෙන ලෙඩේ උබට හැදිලා ඉදියා
@WolfyVlogs
Жыл бұрын
😂😂
@deebandeeps1852
Жыл бұрын
Go through Balangoda. 51 kilometers to walk. But very beautiful
@tharakagayan2890
Жыл бұрын
Jeevithe vidinna oni අනිවාර්යයෙන්. Good luck නංගියේ.❤️
@WolfyVlogs
Жыл бұрын
Ekanee
@ushirasilva3575
Жыл бұрын
Apith giya akke giya sathiye💗🥰 Marama lassanai akke 💗😊
@WolfyVlogs
Жыл бұрын
Ekanee❤️
@Lone_wolF-19
Жыл бұрын
කැමර කරන් ඩයල් + wolfy කපල් එකක්ද ?❤🌚
@WolfyVlogs
Жыл бұрын
Husband ❤️
@RoshanSampath-u2p
Жыл бұрын
රතු පාට ටිෂටි එක ඇදලා ඉන්න කෙනාගේ කන්නාඩි දෙක ගෙදර තියලා එන්න කියන්න දැකපු හැම වෙලෙම ඔලුවෙි එක😂😀
@WolfyVlogs
Жыл бұрын
Kiwa man
@sarojakusum3973
Жыл бұрын
පොලොන්නරුවේ තමයි අපිත් ඔයාල පොලොන්නරුවේ කොහෙද යන්න හිතාන හිටියේ මරැ ටිප් එක අනේ ලස්සනයි ❤❤
@WolfyVlogs
Жыл бұрын
Polonnaruwe ennam lagadima
@sarojakusum3973
Жыл бұрын
හ්ම්ම් හ්ම්ම් මග බලාන ඉන්නවා
@lasathkumara-s7r
Жыл бұрын
👍
@HanzaDH
Жыл бұрын
තව පොඩ්ඩක් නගින්න තිබ්බනන් තාම horton plains 🙂
@WolfyVlogs
Жыл бұрын
අනේ නිකන් ඉන්න අනේ😕🤔
@Tenfinity-x6n
Жыл бұрын
CRUSH
@SarangaLakmal-m2m
10 ай бұрын
😮🎉0
@Sweden_Natural_View
Жыл бұрын
ලස්සනයි ❤️❤️❤️
@WolfyVlogs
Жыл бұрын
Thanks❤️
@rathnappulligesenarathna3592
Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️♥️❤️❤️❤️♥️♥️♥️♥️♥️
@kavindu2003
Жыл бұрын
❤
@WolfyVlogs
Жыл бұрын
❤️
@ffyt506
Жыл бұрын
❤❤😂😂🎉🎉
@WolfyVlogs
Жыл бұрын
❤️
@ShiraniVithana-qt9bt
11 ай бұрын
මට මේක බලනකොට මෙයාගේකොන්ඩේ අවුලක්..ඕක ගොතාගෙන යන්න
26:41
මේ හැමදේම රුපියල් 100ට | Just only Rs 100 | Strawberry farm visit | Nuwaraeliya| Traveling| Srilanka
Wolfy Girl
Рет қаралды 259 М.
38:38
Plan නොකර යන තැන් හරි ලස්සනයි | Gartmore Falls | Maskeliya | Travelling| Visit Srilanka @WolfyVlogs
Wolfy Girl
Рет қаралды 111 М.
00:48
Tuna 🍣 @patrickzeinali @ChefRush
albert_cancook
Рет қаралды 148 МЛН
00:17
Sigma Kid Mistake #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
00:42
Леон киллер и Оля Полякова 😹
Канал Смеха
Рет қаралды 4,7 МЛН
00:39
The evil clown plays a prank on the angel
超人夫妇
Рет қаралды 53 МЛН
9:08
Horton Plains National Park | World’s End | Sri Lanka 🇱🇰
Nicole & Ryan
Рет қаралды 20 М.
19:17
හුස්මත් හිරවුනා | Nuwaraeliya to Bambarakanda | Travel obstacles | 20 days trip| day 8@WolfyVlogs
Wolfy Girl
Рет қаралды 62 М.
19:44
Hidden Beautiful Cafe in Sri Lanka - Cafe Noshers
Magic Compass
Рет қаралды 81 М.
28:25
ජිවිතේට නොගිය පාරක් - VLOG 281
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 120 М.
5:38
#ලෝකාන්තය#Worlds end#Horton Plans#පයින් යමු, කොච්චර දුරද ?
SriNature
Рет қаралды 6 М.
39:01
බෝට්ටුව පෙරලුනා😲| Kithulgala White Water Rafting & Canyoning | The best rafting track in south asia
Wolfy Girl
Рет қаралды 352 М.
21:30
දූරියන් කන්න ගිය දුරක් 🙊
Wolfy Girl
Рет қаралды 205 М.
28:03
Nuwaraeliya | Snowing in srilanka | Mal thuhina | ඇස් පිං කරන්න ඕනි නුවරඑළියෙ මේ සුන්දරත්වය දකින්න
Man Saranna මං සරන්නා
Рет қаралды 104 М.
16:47
දිය ඇල්ලක් මැද 🤩
Wolfy Girl
Рет қаралды 158 М.
11:45
ඇති වෙනකන් Strawberry 🍓 | Strawberry farms Nuwaraeliya 🇱🇰
Man Saranna මං සරන්නා
Рет қаралды 181 М.
00:48
Tuna 🍣 @patrickzeinali @ChefRush
albert_cancook
Рет қаралды 148 МЛН