women's asian champion 2024 udeshika probodhani went to home by elpitiya highway bus Story

  Рет қаралды 85,999

Sri Lanka Cricket Vlog

Sri Lanka Cricket Vlog

Күн бұрын

Пікірлер: 178
@Saranga-fe2ks
@Saranga-fe2ks 2 ай бұрын
❤ ඇය ඇත්තටම වටිනා ක්‍රීඩිකාවක්...ඇයට සලකන්න ඕනේ...😢❤🙏
@Sabannim.123
@Sabannim.123 2 ай бұрын
ඔයා කියන කතාව සම්පූර්ණ ඇත්ත 😢🤝
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 2 ай бұрын
අයියේ නියමයි මේ video එක නම් මේ ක්‍රීඩිකාවන් ගැන දැනුවත් කරන එක වටිනවා
@kutkur2518
@kutkur2518 2 ай бұрын
අනිවාර්යයෙන්ම
@SiriSudamma
@SiriSudamma 2 ай бұрын
ගැනුලමයිටත් ඒ මුදල්ම දෙන්න ඔනා මල්ලියා ☝☝☝
@ruwananuruddha7457
@ruwananuruddha7457 2 ай бұрын
😢😅😢lp😅
@ruwananuruddha7457
@ruwananuruddha7457 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤p🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉p🎉🎉🎉ppppp😅😅pp😅p😅
@wasanaboxing
@wasanaboxing 2 ай бұрын
ඇත්තටම වටිනා වීඩියෝ එකක් අපේ කෙල්ලන්ට ජයවේවා ❤
@BanukaSenarathne
@BanukaSenarathne 2 ай бұрын
ඔය ගෑණු ලමයා දැනුත් මෑතක අපි දිනපු හැම තරගයක් සුපිරියටම පන්දු යවලා ඕන වෙලාවට විකට් අරන් දුන්නා. එයා නැත්නම් ගොඩක් තරග අපි පරාදයි.
@STRENGTHOFLIFE149
@STRENGTHOFLIFE149 2 ай бұрын
ඔය පිරිමි (යැයි සිතන) cricket team අයට දෙන දීමනා කප්පාදු කරලා කාන්තා team එකට (සැබෑ පිරිමි) දීපියව්...
@godagoda2014
@godagoda2014 2 ай бұрын
සැප වැඩි උන්ට.දැන් අපි women cricket බලන්නේ.
@TharakaDhilshan
@TharakaDhilshan 2 ай бұрын
සතයක් වටින්නෙ නැති මේ කාලකන්නි නඩත්තු කරන වෙලාවෙ කෙල්ලො ටිකට සප් එක දුන්නනම් තව උඩට ඇවිත් අපේ කෙල්ලො😢😢😢
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 2 ай бұрын
ජයවේවා ශ්‍රීලංකා 🎉 ජයවේවා අපේ කෙල්ලන්ට 🎉
@lasanthavijerakshitha3496
@lasanthavijerakshitha3496 2 ай бұрын
මම ගොඩාක් අගය.කරනවා.මෙන්න.මේ.වගේ.විඩියෝ දාන.එකට.මෙන්න.මේවා.හොයලා දාන්න.ඉන්න.බළධාරින්ට.පේන්න.නිකම් ඒෂි.රූම් වල.ඉදගෙන ලක්ෂ.ගනන්.පඩි.ගන්න.එවුන්ට.ඇස්.ඇරෙන්න.මෙන්න ඕවා.දාන්න.ගොඩාක් ස්තූතිය ඔබට
@suraweeraRoshan-pk3xv
@suraweeraRoshan-pk3xv 2 ай бұрын
Best girl best girl
@ChandanaKrishantha-lf3iz
@ChandanaKrishantha-lf3iz 2 ай бұрын
කාන්තා කණ්ඩායම ගැන තවම ලොකු හෑලි ලියන්න කල් වැඩියි පිරිමි කණ්ඩායමත් ඔය වගේම තමයි වැටි වැටි නැගිට්ටෙ කාලයක් ගියහම තමයි මේ වගේ තත්වෙට එන්නේ ඒ අපේ රටේ හැටි ජයසූරිය නෙමෙයි කවුරුආවත් සම්මිලා ඉන්නකම් ගොඩ ගන්න බෑම තමයි
@sureshsaranga5291
@sureshsaranga5291 2 ай бұрын
මෝනදේ උනත් අපි ඔබට අපේ රටටගේන දුන්අබිමානයට හදවතින්ම ආදරේයි♥️♥️♥️☸️✝️
@UpuliGamage-vx9kc
@UpuliGamage-vx9kc 2 ай бұрын
Respect 🎁👍🌹
@peterperera3297
@peterperera3297 2 ай бұрын
උදේෂිකා අතුලු කාන්තා ක්‍රිකට් කන්ඩායමේ සියලුම දෙනාට සුබ පතනවා. ඒ වගේම සියලු දෙනාටම බුදු සරණයි.
@prabhaweerasingha4932
@prabhaweerasingha4932 2 ай бұрын
ලැජ්ජයි නේද ශම්මී.
@GlobalLak
@GlobalLak 2 ай бұрын
ඉවසල ඉන්න රත්තරං නගෙ තව ටික දොහක්...😢😢😢
@KumaraChaminda-ty5rx
@KumaraChaminda-ty5rx 2 ай бұрын
සහතික ඇත්ත කතාව ගෙවීම් කප්පාදු කරන්න ඕනේ අනිවාර්යයෙන්ම
@ishankajayathilaka7489
@ishankajayathilaka7489 2 ай бұрын
සුපිරි බ්‍රෝ, its true , පිරිමි කණ්ඩායමේ පඩි කපලා කෙල්ලොන්ට දෙන්න ඕනේ
@kalutv5719
@kalutv5719 2 ай бұрын
හොඳ Video එකක්.
@asithalakmal3557
@asithalakmal3557 2 ай бұрын
Supiri bro kathawa.awankawama obage kathawa aththa❤
@Black-cx4bj
@Black-cx4bj 2 ай бұрын
උදේශිකා කාලයක් ballers ranking වල 1 හිටිය වගේ මතකයි
@BanukaSenarathne
@BanukaSenarathne 2 ай бұрын
දැනුත් මෑතක අපි දිනපු හැම තරගයක් සුපිරියටම පන්දු යවලා ඕන වෙලාවට විකට් අරන් දුන්නා. එයා නැත්නම් ගොඩක් තරග අපි පරාදයි.
@MadhushanRathnayaka-l5j
@MadhushanRathnayaka-l5j 2 ай бұрын
සල්ලි දෙන්න එපා ලොලු ටීම් එකට. මේ කෙල්ලො වෙනුවෙන් දෙයක් කරන්න.
@Saranga-fe2ks
@Saranga-fe2ks 2 ай бұрын
❤ එයාට විදෙස් විස්තර විචාරකයෝ කියන්නේ පබෝ ධානී කියලා ...ප්‍රබෝධනී කියන්න උන්ට අමාරුයි Tapalenawa......😂😂
@arthurmall4688
@arthurmall4688 2 ай бұрын
God bless Udeshika. What a courageous lady.
@lasal...3593
@lasal...3593 2 ай бұрын
Adarii godakk ❤ කෙල්ලො...
@-nz2dip
@-nz2dip 2 ай бұрын
උබ හරි හරියටම bro 👌👌
@sureenperera9657
@sureenperera9657 2 ай бұрын
Thanks malliyo danuwath kireemata. Sanath Jayasuriya mahatha athulu Baladareenge NETH Areewa. As walata kadulu aawa meeka asanawita. Oya pirimi teem ekalata BRA Andala Yawanna oona match ekata yanna issela.
@darmadarma3083
@darmadarma3083 2 ай бұрын
Niyamai Niyamai oyata jayaveva Thank you 🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆👏👏👏👏👏👏👏👏👏🏆🏆🏆🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁
@prashangiranasinghe130
@prashangiranasinghe130 2 ай бұрын
Well Explained ! Good Video 👍
@nishanthihewa5985
@nishanthihewa5985 2 ай бұрын
❤❤🙏🙏
@jsasaaus3420
@jsasaaus3420 2 ай бұрын
that’s what want to happen Great idea 👍
@roshansamaraweera1149
@roshansamaraweera1149 2 ай бұрын
Super wachana tika. Den godak School wala cricket ( kantha) phuhunuveem karanawa. Godak daksha aya ennawa. (Wadath gam wala) ....namuth meyalata awama pahasu kamak wath ne. Aduma gaane hariyata boayak wath ne......❤❤
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 2 ай бұрын
ගොඩක් හොඳ උදාහරණයක් ගෙනාවේ ආයතනයක පඩි දෙන විදිහ සම්බන්ධයෙන්. ඒ විදිහ ආදර්ශයට අරගෙන කරනව නම් වඩා සාධාරණයි
@VijithaKarunasena
@VijithaKarunasena 2 ай бұрын
හොදට දිනන කෙල්ලොන්ට සොචිචමයි ගෙවන්නෙ.ඒකට හේතුව තමයි ගොඩක් අය ආරක්ෂක අංශයෙ නිසයි කුඩමිමගෙ සැලකිලි
@AjitSair
@AjitSair 2 ай бұрын
චන්දි නොදැම්මට හොද වැඩේ
@Black-cx4bj
@Black-cx4bj 2 ай бұрын
@@AjitSair සිරා කතාව
@ajithsamanthilaka3119
@ajithsamanthilaka3119 2 ай бұрын
ඔබ හරි ඒ විදිහට ගෙවීම් කරනවනම් තමයි හොඳ. හැම තරඟයකදීම දක්ෂ තා අනුව ගෙවීම් කරනවනම් මීට වඩා දියුණු වක් ලබන්න පුලුවන්. 👏❤
@greentv9967
@greentv9967 2 ай бұрын
Problem is our attitude. In some developed countries Prime ministers are using Public transport or foot cycles. But we think in different ways. However, I congratulate her & wish her all the best ❤🎉🎉🎉🎉❤
@yasanthapeiris6305
@yasanthapeiris6305 2 ай бұрын
Great speech
@roshanmudalige4470
@roshanmudalige4470 2 ай бұрын
හරිම කණගාටුයි මේ අයට බාගෙට පිරිමි එවුන්ට වැඩිය ගෙවන්න ඕනෙ
@CKSongHouse
@CKSongHouse 2 ай бұрын
කාන්තා ක්‍රිකට් මරු 🌎♥️ ලෑතර වේස කොල්ලොන්ට වඩා 💐💐💐
@egertonpaul2024
@egertonpaul2024 2 ай бұрын
So sad to hear about that. It should have been the responsibility of the association to send her safely home and pay for the taxi 😢😮
@pradeepsandaruwan5564
@pradeepsandaruwan5564 2 ай бұрын
මෙතුමිය සමග Interview එකක් කරන්න බොසා
@SurajPriyashantha
@SurajPriyashantha 2 ай бұрын
ඇත්ත ඒ කතාව
@malkimanawadu2671
@malkimanawadu2671 2 ай бұрын
Well said
@kodikaraperera9710
@kodikaraperera9710 2 ай бұрын
For me most clever bowling girl.
@madushanimadushani9240
@madushanimadushani9240 2 ай бұрын
Kathawa super
@nishanvlogs2399
@nishanvlogs2399 2 ай бұрын
ක්‍රීඩිකාවන් ගේ ශූරතා මුදලින් තමා නපුංසක පිරිමි කණ්ඩායමටත් හොර පාලක මණ්ඩලයත් ලක්ෂ ගාණක් පඩි ගන්නවා.
@prasadanichanika
@prasadanichanika 2 ай бұрын
Ekenama ඇත්ත 😢❤
@999LKBOY
@999LKBOY 2 ай бұрын
0:56 👋👋👋👋👋👋❤️❤️❤️❤️
@piyalweerakkodi8139
@piyalweerakkodi8139 2 ай бұрын
ඇත්ත කතාව....
@imalirambukwella9323
@imalirambukwella9323 2 ай бұрын
බොරැ දාන්න එපා.මෙයාට වාහන දෙකක් ගෙදර තියෙනවාඵ.
@kavindufernando8782
@kavindufernando8782 2 ай бұрын
@NishanthaAbeywardhana
@NishanthaAbeywardhana 2 ай бұрын
great comment
@kolombageprasantha4899
@kolombageprasantha4899 2 ай бұрын
අපේ මුදලින් කකා බිබී රටම කාලා මිනිස්සුන්වත් හිගමනේට පත්කරන මේ පර පාලනයම එලවා දමා ජනතාවගේ පාලනයක් අවශයයි මේ වගේ රටට කීර්තියක් ගෙනේන ක්‍රිඩිකාවන්ට ආර්තික ශක්තිය අවශ්‍යයි .අපි මොකටද මේ පාලකයන්ව නඩත්තු කරන්නේ බලපල්ලා උන් විදින සැප ඔය පාලකයන්ගේ අනාගතේ තියෙන්නේ මිනිස්සුන්ගේ අතේ අපිට පුලුවන් උන්ව බල්ලා මාක්එකට දාමූ .වරෙවු මේ ක්‍රමය වෙනස් කරමු නැත්තම් ඇමදාම පාලකයෝ පෝසත් ජනතාව දුප්පත්
@SusanthaSubasinghe-c3d
@SusanthaSubasinghe-c3d 2 ай бұрын
Lassana kathavak jayaveveva
@sunildewa5046
@sunildewa5046 2 ай бұрын
දකුණේ කෙල්ලෙක්. වාසනා වෙිවා .
@SisiraKumara-px1oe
@SisiraKumara-px1oe 2 ай бұрын
මම මීට කලින් අපේ පිරිමි ක්‍රිකට් ටීම් එක ගහන මෙච් බැලූවා නමුත් දෙන්නම් මට ඒ බලන එක එපා වෙලා තියෙන්නේ 😞 අපේ කාන්තා ටීම් එක ගහන හෙම මෙච් එකක්ම බලනවා අනිවාර්‍යෙම්ම ඉතින් මේ අනේක කරදර දුක් විඳගන මෙතරම් දක්ශතා දක්වන මේ ක්‍රීඩිකාවට මම සුබ පතනවා ඇගේ ඉදිරි ගමන අති සාර්ථක වේවා කියල 🤗🤗😍 බුදුසරනයි 🙏🙏😍
@domari9459
@domari9459 2 ай бұрын
Thank you so much for doing this video. Yes, I agree 100% with your criticism. It is a shame this girl Prabodini has to take public transport to get around. She has no time to waste in public transport with her super busy schedule. She needs a faster way of commuting to and from her work. She needs a car. This is shameful when this girl has been playing cricket for her country for 15 years. Really shameful. In all reality, these girls need to be paid more than our useless tattoo covered boys team who have been only good at collecting their fat cheques and losing games. Prabodini is 39 years old and still balling like a young boy. She needs to retire soon and needs to retire with a comfortable life for her and her family after years of back breaking hard work she's done for the country. She puts all our boys team to shame because none of them can ball like her when 39 years old. We have to ensure she is reasonably comfortable with her everyday life while leading us to 20/20 world cup and the 2025 world cup because she needs to retire soon after that. We need to demand that these girls get paid more than our boys, not the same, because they are doing far far better job than our hopeless boys national team and I have no doubts these girls will keep playing like this for years to come. It is about time we create a fund for these girls by fundraising because these girls are right now teaching us men how to be men. Thank you again for doing this video.
@nihalwedagadara4223
@nihalwedagadara4223 2 ай бұрын
Oka thami Aththa muthu Ate
@cHettiarachchi-h3l
@cHettiarachchi-h3l 2 ай бұрын
අපෙ පිරිමි කන්ඩායම් සමග ප්‍රදර්ශන තරන්ග කිරීමට ලන්කා කාන්තා ටීම් එක යොදවන්න.
@vikumkarunarathna1272
@vikumkarunarathna1272 2 ай бұрын
Ar kollont den salli mewage kellont dunnanm hithata hari sathutak 💚
@percygune5235
@percygune5235 2 ай бұрын
අපේ ගම කරන්දෙණිය, තාත්තා උණගස්වෙල, අම්ම කැරෑවෙ, සවුදි අරාබියේ රියාද් සිට
@nishanvlogs2399
@nishanvlogs2399 2 ай бұрын
ඇත්තටම ජේෂ්ඨත්වයට වසරෙන් වසර ගෙවීම වැඩි කළ යුතුයි.
@prasadnawarathna8799
@prasadnawarathna8799 2 ай бұрын
If any mens cricket bowler played for this long, how many injuries they would have !!! Look at this strong women.
@nera2497
@nera2497 2 ай бұрын
Suba phetum 🎉🎉🎉❤❤❤❤...
@nellonello5994
@nellonello5994 2 ай бұрын
Niyama kathawa
@VijithaKarunasena
@VijithaKarunasena 2 ай бұрын
මුන්ට පිස්සු පරදින උන්ට හොදට ගෙවනව හැමදාම පරදින ලොන්තයින්ට හොදට ගෙවනව පවි අර අහිංසක කෙල්ලො
@RashikaMadu
@RashikaMadu 2 ай бұрын
Aththa kathawa
@DesikaDeSilva-y2i
@DesikaDeSilva-y2i 2 ай бұрын
තිබුනට එවා icc eken dennakiyala නියත ප්‍රමාණයක් ඇති නෙ. ඒ ප්‍රමානයව් ක්‍රීඩකටන්ට නිදහස් කරන්න ඔනි. නැත්තන් back list wei
@NimalRathnayaka-ic8pm
@NimalRathnayaka-ic8pm 2 ай бұрын
දළදා සමීදු පිහීටයී දුවේ ඔයාට
@investigator6797
@investigator6797 2 ай бұрын
Harima katathwa oka thma❤❤
@Music_SriLanka_
@Music_SriLanka_ 2 ай бұрын
අන්න ඇත්ත බං........දක්ශතා දක්වන විදියට පඩි ගෙවන්න ඕන....සාදාරනයි......ආමි එකේ කොල්ලෝ මුන්ට වඩි කැප කිරිම් කරනවා උනගේ මාසේක පඩිය 65000 බං....😂😂😂😂😂😂😂මුනට දවසට ලක්ෂ 10....හෙන ගහනවා යකො......
@isuruherath7
@isuruherath7 2 ай бұрын
anna bandula samanwathuregama thumbnail eka kiyawala ubata baninawa live commentry eke
@mystroy78
@mystroy78 2 ай бұрын
kathawe aththe
@pradeepgamage8289
@pradeepgamage8289 2 ай бұрын
Mall Hari malli
@KCK4536
@KCK4536 2 ай бұрын
නිකන් කාකා බිබි, ඉන්න එකෙක් තමා චාමික කරුණාරත්න බලමු ODI එකේ කියන තරම් වැඩ්ඩෙක් ද නැත්නම් ලොන්තයෙක් ද කියලා. 😂😅
@nandanisenanayake4425
@nandanisenanayake4425 2 ай бұрын
VERY..SAD..STORY...I..FEEL..VERY SORRY....c.b..should..take..action. Samal..cansda
@thakshisenani3075
@thakshisenani3075 2 ай бұрын
Mudalata pawadena untta salli denne me ahinsaka duwalata salli denna thibunane😢😢😢😢😢😢😢
@supunlakmal514
@supunlakmal514 2 ай бұрын
මම නම් Motorsport බලනවා Mens Cricket බලනවට වැඩිය හොඳයි
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 2 ай бұрын
ඔව් බලනවනම් ගොඩක් sports තියෙනවා බලන්න
@ranasingheteldeniya4179
@ranasingheteldeniya4179 2 ай бұрын
ඒකනේ කියන්නේ උන් පැරදුනත් දිනුම් දිනුවත් දිනුම් .දැන් හම්බ කරලා තියෙන්නේ ජීවිත කාලයටම රට විකුනලා පඩි කපන්න තියෙන්නේ .😢 4:57
@nishens4807
@nishens4807 2 ай бұрын
India wala wenne oka thamai, Ranking hadala thiyanawa, Player Rating thiynawa, A,B,C,D... kiyala classes thiyanawa playerslata. ehema balala thamai gewanne, team ekata ganne, Mehe ehh kisima deyak na wadiyenuth ekka gewanawa.
@duheshbandara1291
@duheshbandara1291 2 ай бұрын
So sad to hearing such a stories . Main responsibility goes to cricket board, They are sleeping.
@themalgunasinghe395
@themalgunasinghe395 2 ай бұрын
පිරිමි කණ්ඩායමට ඇවිත් බෝල් කරල විකට් දෙකක් ගත්තනම් ජනාධිපති මැදුරටත් ගෙන්වල ගෙයකුත් දීල.
@sampathpeiris5270
@sampathpeiris5270 2 ай бұрын
කතාව හරියටම හරි. LPL එක ගැන මහත්තයා මොකද හිතන්නේ? LPL නිසා ක්‍රීඩාවට ඇති ආදරයට වඩා මුදල් වෙනුවෙන් ක්‍රීඩකයන් දැන් ක්‍රීඩා කරනව. ජාතික කණ්ඩායම කියන්නේ ඒගොල්ලන්ට LPL වලට යන ඉනිමගක් විතරයි.
@supunlakmal514
@supunlakmal514 2 ай бұрын
පැරදුනාම හම්බෙන ගාන අඩු වෙන්න ඕන
@GaneshanPandiyaraja-b2x
@GaneshanPandiyaraja-b2x 2 ай бұрын
A team aka dammanam odayi sir
@GaneshanPandiyaraja-b2x
@GaneshanPandiyaraja-b2x 2 ай бұрын
Dan nam match appeals sir
@boshba3939
@boshba3939 2 ай бұрын
Obata. Davepehetai. Deyaneya
@JayasenaGunawardana
@JayasenaGunawardana 2 ай бұрын
Me Lamainnta Kauru Hari Idiripathwela Sadaranak Karanna
@BuddikaLiyanage-v6x
@BuddikaLiyanage-v6x 2 ай бұрын
හරියටම හර එහෙම තමයි කරන්න ඕනේ එතකොට වැඩ පෙන්නයි
@MalindaAthulath
@MalindaAthulath 2 ай бұрын
Ai ara hamba una salle walin 50lak gane depallako oya kello tikata❤❤
@nalakarosa8632
@nalakarosa8632 2 ай бұрын
අපේ කොල්ලෝ කිය කියා ඒ දවස්වල දඟලුවා
@thilakpadmasiri3665
@thilakpadmasiri3665 2 ай бұрын
එතකොට මේ අයට වැටුප් ගෙවන්නේ නැතිද ඇයි ගැහැනු පිරිමි කණ්ඩායම් වලට ආකාර දෙකකට සලකන එක බරපතල වරදක්
@yakdehiarachchigeravindra9421
@yakdehiarachchigeravindra9421 2 ай бұрын
කෙල්ලොන්ගෙ වයස ගැන කියන්න එපා හලෝ. ඒක නීති විරෝධීයි.😅
@GaneshanPandiyaraja-b2x
@GaneshanPandiyaraja-b2x 2 ай бұрын
Banukka Rajapaksa .Dicwalla . Chandimal a kattiya etiyanam match won karanna dippa
@DominicPatric
@DominicPatric 2 ай бұрын
මල්ලි මුන්ටේ කේල්ලෝ ටිකේ දාලා ගහන්නේ ඔනා නැත්ම මුන්ටේ පුන්නක්කු කන්නේ දෙන්න ඔනා
@sujeewalogisticservices7148
@sujeewalogisticservices7148 2 ай бұрын
Oka thamai lankawe sabaa thathwe.jeevithayama kapakarapu ekaata kisima salakillak naa.pin athi rate kaalakanni tika makabaavila yanna ona.deviyo athnam.
@JayasenaGunawardana
@JayasenaGunawardana 2 ай бұрын
Oyage yojana ithama hodai
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 11 МЛН
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 33 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 10 МЛН
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,7 МЛН
🔴පෙර භවයක පිට රටක ක්‍රිකට් වැඩ්ඩෙක් මෙරට ඉපදෙයි | Sri Lanka Cricket #cricket  #news   #sinhala
33:15
A Chat with Chamari Athapaththu | Lasith Malinga
37:36
Lasith Malinga
Рет қаралды 101 М.
SRI LANKA VS WEST INDIES 1ST ODI MATCH HIGHLIGHTS 2024 | SL VS WI
14:43
ComputerPakistan
Рет қаралды 64 М.
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 11 МЛН