පොඩි ඉඩක දිවුල් ගහක් වවා ගන්නෙ මෙහෙමයි. | woodapple | Ceylon | Episode - 77

  Рет қаралды 26,867

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Күн бұрын

Пікірлер: 83
@tharuneth4488
@tharuneth4488 3 жыл бұрын
කලින් වීඩියෝ එක බලලා දිවුල් පැලයක් තියනවා. කප්පාදු කරන විදිය කියල දුන්නට ස්තූතියි. මහත්මයා කියලා දුන්නා විදියට ලෙමන් පැලය කප්පාදු කරලා දැන් චූටි ගෙඩි තියෙනවා. ලොකු සතුටක් දැනෙනවා.
@nilanthi4970
@nilanthi4970 3 жыл бұрын
ඔබ තුමා ට තෙරුවන් සරණයි ගොඩක් වටිනා වීඩියෝ
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Isthuthi godak. Theruwansaranai!
@isiwaraya
@isiwaraya 4 жыл бұрын
හැමෝටම වටිනා වීඩියෝවක්, ගහක් නඩත්තුවේදී කප්පාදුව ඉතා වැදගත්.
@isiwaraya
@isiwaraya 4 жыл бұрын
දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!
@CeylonAgri
@CeylonAgri 4 жыл бұрын
ස්තූතියි . සුභ දවසක්!
@isiwaraya
@isiwaraya 4 жыл бұрын
@@CeylonAgri සබ දවසක් වේවා!
@ramyafernando4742
@ramyafernando4742 4 жыл бұрын
Godak pen bohoma watenawa thank you so much😊😊😊
@maryirrulappan1462
@maryirrulappan1462 4 жыл бұрын
ඔබට සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්‍තනා කරනවා මහත්තයා 🙏🙏🌺🙏. ගොඩාක් සතුටුයි .
@CeylonAgri
@CeylonAgri 4 жыл бұрын
සුභ දවසක් ඔබටත් ! ස්තූතියි
@somanihettiarachchi8806
@somanihettiarachchi8806 4 жыл бұрын
වටිනා වීඩියෝ එකක් බුදුසරණයි.
@CeylonAgri
@CeylonAgri 4 жыл бұрын
ස්තූතියි සුභ දවසක්!
@piyatilakeratnayake9102
@piyatilakeratnayake9102 4 жыл бұрын
බොහෝමත්ම ස්තුතියි .
@achinthachandika434
@achinthachandika434 4 жыл бұрын
බොහෝ ම ස්තූතියි
@romeshlogan6118
@romeshlogan6118 4 жыл бұрын
Common name: Wood-apple / Elephant-apple Local name: Sinhala name: Divul (දිවුල්)), Tamil name: Vizla (விளா) Scientific name: Limonia acidissima Note: Limonia acidissima is a large tree growing to 9 metres (30 ft) tall, with rough, spiny bark. The leaves are pinnate, with 5-7 leaflets, each leaflet 25-35 mm long and 10-20 mm broad, with a citrus-scent when crushed. The flowers are white and have five petals. The fruit is a berry 5-9 cm diameter, and may be sweet or sour. It has a very hard rind which can be difficult to crack open, it appears greenish-brown in colour from outside and contains sticky brown pulp and small white seeds. The fruit looks similar in appearance to the Bael fruit (Aegle marmelos). It contains considerable amount of protein, carbohydrate, iron, fat, calcium, Vit-B & C etc. 100 g of ripe fruit pulp contains up to 49 KCal. The fruit is used to make a fruit juice with astringent properties and jams. Ripe fruit can be used as pickle (mashed with green chilly, sugar and salt only). Another species of this fruits are considered auspicious to be offered to Shiva and Ganesha in pujas. A majority of Hindu temples will have a sacred tree within its compound.
@kruandkim2916
@kruandkim2916 4 жыл бұрын
Maru hemadama video akk blnwa
@sumithchandana3442
@sumithchandana3442 2 жыл бұрын
Thank you sir... For your advise
@dharmapalahoradugodagamaar4006
@dharmapalahoradugodagamaar4006 4 жыл бұрын
ජයවේවා
@priyanimangalika7392
@priyanimangalika7392 4 жыл бұрын
Obata gcdak pin mawa kiyala denawata.
@kwtkwwt5203
@kwtkwwt5203 Жыл бұрын
Thank you ❤❤❤
@laksirigunasena4868
@laksirigunasena4868 4 жыл бұрын
Matah asai palayak hadaganna 👌
@regeenalove2682
@regeenalove2682 4 жыл бұрын
Nice
@lalaniperera2862
@lalaniperera2862 4 жыл бұрын
mama lemon aththak badda kalaa oyaa keyapu wedehata dapparakma ath hari geya naha ...
@laksirigunasena4868
@laksirigunasena4868 4 жыл бұрын
බෙලි. අත්තක් කොහොමද පැලකර ගන්නේ. අපට කියන්න
@faleelmusthafa2062
@faleelmusthafa2062 3 жыл бұрын
Sir oya gava Loku pot thieyanawatha
@ranwi7801
@ranwi7801 4 жыл бұрын
Thanks so much
@mohomedfarih2390
@mohomedfarih2390 4 жыл бұрын
kilo pera gaswalth mulin ena mal kadala ain karanda oneda? keeparak ehema karanda oneda?
@CeylonAgri
@CeylonAgri 4 жыл бұрын
ayin karoth hodai podi pela wala
@ashokaashoka8914
@ashokaashoka8914 4 жыл бұрын
Beligasak.හදාගන්න විදියක් කියලා දෙන්න මහත්තයා godak ස්තුතිය
@anomawpmanuma2778
@anomawpmanuma2778 3 жыл бұрын
Apitath help karanna manasata Loku sahanayak denenawa
@srilankanlifestyle561
@srilankanlifestyle561 4 жыл бұрын
excellent
@heshanabeysekara2714
@heshanabeysekara2714 2 жыл бұрын
👍
@methu1164
@methu1164 4 жыл бұрын
First comment 🤩🤩🤩😂😂😂
@CeylonAgri
@CeylonAgri 4 жыл бұрын
Thank You 😊
@prathampatil729
@prathampatil729 3 жыл бұрын
Sir Which fertilizer you use for this plant?? Please tell in English
@starrynight43451
@starrynight43451 3 жыл бұрын
Compost and good sunlight
@prathampatil729
@prathampatil729 3 жыл бұрын
@@starrynight43451 thank you it was really helpful
@Hasith640
@Hasith640 4 жыл бұрын
Pagiri gahakata diul aththak badda karanna baida
@CeylonAgri
@CeylonAgri 4 жыл бұрын
puluwan. theth kalape hedenawa adui. mokada pegiri gas wediyen hodin wewenne wiyali kalape nisa
@Hasith640
@Hasith640 4 жыл бұрын
@@CeylonAgri api කුරුණෑගල අතරමැදි kalapayakne
@shanticalianie9071
@shanticalianie9071 4 жыл бұрын
Bohoma.estuti.oba.tumata
@sarathwijesuriya9592
@sarathwijesuriya9592 4 жыл бұрын
Abagaha kapadu kirimedeyht meme krmayamada
@samsudeensam7931
@samsudeensam7931 4 жыл бұрын
ok
@IrshadKhan-mq2pb
@IrshadKhan-mq2pb 4 жыл бұрын
Apata oba thumagen plants labaganna puluwanda
@CeylonAgri
@CeylonAgri 4 жыл бұрын
0777199130 number akata katha karanna
@SirimewanD
@SirimewanD 3 жыл бұрын
👍👍👍🙏
@nadeekapushpamala9803
@nadeekapushpamala9803 4 жыл бұрын
පැල මිලදී ගන්නේ කෙසේද?
@praneethpalihena1514
@praneethpalihena1514 2 жыл бұрын
දිවුල් ගස අඩි 20 පමන ලොකුයි..ගොඩක් කල් වෙනව..නමුත් එක ගෙඩියක් වත් තවම හැදිල නෑ.. මේ සදහා කල යුත්තේ කුමක්ද... පිලිතුරක් බලාපොරොත්තු වෙමි..😢🙏🏼
@IrshadKhan-mq2pb
@IrshadKhan-mq2pb 4 жыл бұрын
We can buy from u plants
@dulanisanseya7390
@dulanisanseya7390 4 жыл бұрын
බෙලි අත්තක් පැල කරගන්න පුලුවන්ද
@laksirigunasena4868
@laksirigunasena4868 4 жыл бұрын
Math asai danagana
@damayanthiperera3499
@damayanthiperera3499 4 жыл бұрын
මගේ අඩි 2 1/2 උසට වැඩෙන දෙහි පැලයක් තිබෙනවා.ගෙඩ් සෑදීම ට කල් යත්තෙ කුමක්ද? ඔබ වගාව න් පිලිබද අදහස් දෑක්වීම ඉතා වැදගත්.ස්තුතියි
@CeylonAgri
@CeylonAgri 4 жыл бұрын
puluwan pela karanna
@krishanthiweerasooriya7831
@krishanthiweerasooriya7831 4 жыл бұрын
Palaya lokuwenakota pohhiyen yatata polawata mul adinnatida
@kalangimadhushani7737
@kalangimadhushani7737 3 жыл бұрын
Inch
@haseenaasanka8168
@haseenaasanka8168 4 жыл бұрын
උගුරැස්ස පෝච්චියක හදන විදිය දාන්න පුලුවන්නම් වටිනවා
@wakashdedunuweerasinghe2440
@wakashdedunuweerasinghe2440 Жыл бұрын
දිවුල් ඉදවන ක්‍රමයක් කියන්නකො
@jayanijaya2638
@jayanijaya2638 4 жыл бұрын
දිවුල් ගසක් බද්ධ කරන්නේ කෙසේද
@chamoperera6468
@chamoperera6468 8 ай бұрын
ලොකු දිවුල් ගහක් තියෙනවා අවුරුදු ගානක් වයසයි. මල් හැදෙනව හැලිල යනව. ගෙඩි නෑ. වියලි කලාපෙ නෙවෙයි ඉන්නෙ
@upsena880
@upsena880 4 жыл бұрын
තෙත් කලාපයෙත් හදන්න පුලුවන්ද ??
@CeylonAgri
@CeylonAgri 4 жыл бұрын
ou puluwan
@samz9846
@samz9846 4 жыл бұрын
Please make ur video in English ..
@CeylonAgri
@CeylonAgri 4 жыл бұрын
sure.
@jeewaea9842
@jeewaea9842 2 жыл бұрын
දිවුල් පැලයක් මිලට ගන්න හැකිද?
@CeylonAgri
@CeylonAgri 2 жыл бұрын
www.ceylonagri.lk
@thani9826
@thani9826 4 жыл бұрын
Not connected to the phone
@CeylonAgri
@CeylonAgri 4 жыл бұрын
can you call after 7Pm if not contact via 0777-994859
@anjubaba8689
@anjubaba8689 4 жыл бұрын
අනෙ සර් පුලුවන් කියන්නකෝ බොන්සායී ගහක් හදන්න පුලුවන්ද පැලේ මුදුන් මුල කපලා අයින් කරලා
@anjubaba8689
@anjubaba8689 4 жыл бұрын
කරදහයියා නැති උනාට කමක් නැද්ද
@CeylonAgri
@CeylonAgri 4 жыл бұрын
කමක් නැහැ වැලි ටිකක් වැඩිපුර දාන්න
@anjubaba8689
@anjubaba8689 4 жыл бұрын
@@CeylonAgri Thanks ගොඩක් වටිනවා සර්ගේ විඩියෝ
@ravindraediriweera7242
@ravindraediriweera7242 2 жыл бұрын
දිවුල් පැලයක් ගේන්නගන්න විදියක් නැද්ද
@GK-vh5fg
@GK-vh5fg 4 жыл бұрын
Me වත්ත uncle geda
@CeylonAgri
@CeylonAgri 4 жыл бұрын
ou
@ITravelA
@ITravelA 4 жыл бұрын
Unlike karana aya ekata hathuwath kiwa nam හොඳයි
@radhikadevendra3665
@radhikadevendra3665 4 жыл бұрын
Where are living
@radhikadevendra3665
@radhikadevendra3665 4 жыл бұрын
Where are you living
@CeylonAgri
@CeylonAgri 4 жыл бұрын
Negombo | 0777-199130
@asankaidunil8062
@asankaidunil8062 4 жыл бұрын
පැල සදහා යොදන රසායනික ⁣පොහොර වර්ග සහ ප්‍රමානයන් පිලිබදවත් විස්තර ඇතුලත් වීඩියොවක් බලාපොරොත්තු වෙනවා.
@CeylonAgri
@CeylonAgri 4 жыл бұрын
සාමාවෙන්න, අපි ගොඩක් යොමු කරන්නෙ කාබනික වගාවන් වලට. අපි කාබනිකව ඉවත දමන දේවල් වලින් හදන ස්වාභාවික පොහොර වර්ග තියනවා මේ channel එකේ. බලන්න පුළුවන්.
@malithsadaru2883
@malithsadaru2883 4 жыл бұрын
nice
@kamanisilva145
@kamanisilva145 4 жыл бұрын
Thank you.
@ajiththudawa9024
@ajiththudawa9024 4 жыл бұрын
Good
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 146 МЛН
Wood Apple & Health By Nutritionist Hiroshan Jayaranga
13:15
NuTri InFo
Рет қаралды 196 М.