Word වලින් සාහිත්‍ය විමර්ශනය ලියන්න පටන් ගමු | Literature Review Sinhalen #5

  Рет қаралды 24,613

IQ Labs

IQ Labs

Күн бұрын

Пікірлер: 37
@IQLabs
@IQLabs 3 жыл бұрын
Video #1 - kzbin.info/www/bejne/rGnQfX99eqafa7s Video #2 - kzbin.info/www/bejne/mp2mYaNnjMmlo8k Video #3 - kzbin.info/www/bejne/hnmtgIGEnNKKldE Video #4 - kzbin.info/www/bejne/iHLdcqppedWrgLs Video #5 - kzbin.info/www/bejne/jJDIipiJibScsLc
@shalikamanoj
@shalikamanoj 3 жыл бұрын
ස්තූතියි ! මම මගේ පේපර් එක ලියන්න පටන්ගන්න ලෑස්ති වෙනකොටම මේක දැක්කෙ..
@WisdomForge19
@WisdomForge19 Жыл бұрын
Thank you අයියේ මට මේ මාසේ අවසානෙට literature review එකක් හදන්න තියෙනවා. මෙලෝ අදහසක් නෑ මට. මේ video ටික ගොඩක් වැදගත් මට. Thank you
@dilshaniweragama1101
@dilshaniweragama1101 3 жыл бұрын
What a relief ! I didn't have a clear idea about how to use mendeley. Thanks for explaining it simply !
@nishanidesoyza9784
@nishanidesoyza9784 2 жыл бұрын
Wow so simple and so informative.keep it up brother.❤️❤️
@charithjayanath1292
@charithjayanath1292 3 жыл бұрын
Very important video,Thank you sir,,,
@ThiliniRanasingha
@ThiliniRanasingha Жыл бұрын
Thank you so much, sir. It was really important for me.
@udenikumarasiri7905
@udenikumarasiri7905 2 жыл бұрын
Interesting video. Thank you ayya
@thakshilagirihagama4054
@thakshilagirihagama4054 2 жыл бұрын
very useful. Thank you
@Dilini_l
@Dilini_l 3 жыл бұрын
Thank you sir!
@dingo_boy
@dingo_boy 2 жыл бұрын
Thanks sir 🙏
@methushasewwandhi399
@methushasewwandhi399 3 жыл бұрын
මම මෙ කියන දේ මෙි video එකට අදල නැහැ. මට මෙ දේ දැන ගන්න ඹන‍ෙ. පුලුවන්නමි ලොකු උදවිවක් මම මෙ අහන ප්‍රශ්නෙට video එකක් කරනවනමි .මොකද මම මෙිකට උත්තරයක් හෙවිවට පැහැදිලි උත්තරයක් ලැබුනෙ නැහැ .මම මෙ අවුරැද්දෙ A/L කරන කෙනෙක් .( BIO වලින් කරන්නෙ) මට දැනගන්න ඹන‍ෙ ලංකාවෙ BIO කරපු අයට කරන්න තියෙන degrees වලින් මොන වගේ degree ද අපිට america වෙ PR ගන්න පුලුවන් වෙන degrees. තව අපි එහෙම degree එකක් කලොත් තව මොනවද අපිට තව තියෙන්න ඹිනෙ qualification. මම වගේ තව ගොඩක් අය ඉන්වා ඇති මෙි ගැන දැන ගන්න ආස .Plzz ඒ නිසා මෙිකට video එකක් කරන්නකෝ
@nethmiperera4645
@nethmiperera4645 3 жыл бұрын
ane ow matath e gana dana ganna one . math visthara hewwata hambune naha paluwannam e gana video ekak karannako
@IQLabs
@IQLabs 3 жыл бұрын
මම ඔය මාතෘකාවට අදාල කිසිම දෙයක් දන්නේ නැහැ සහ වීඩියෝ හදන්නෙත් නැහැ. ඕවා බලන අයගේ සිතුම් පැතුම් වෙනස්. මට මේ කරන ටික හොඳටෝම ඇති :)
@lakshanisamarajeewa6578
@lakshanisamarajeewa6578 3 жыл бұрын
Thank you very much!
@shanepio7895
@shanepio7895 3 жыл бұрын
Very useful sir … my level Just make a research proposal.. so I got more knowledge of these 5 videos … thank you
@basuwnotion1289
@basuwnotion1289 3 жыл бұрын
Superb and Thank you ayya 🌼🌼
@vikumdisanayaka7017
@vikumdisanayaka7017 2 жыл бұрын
Sir this is a very important video series. Thank you very much. Could you please make a video about the steps for publishing a research paper on MDPI or any other journal?
@shadeenishara863
@shadeenishara863 3 жыл бұрын
Meka nm maarama watinawa aiye...thnx
@zaffrullahwazeer5383
@zaffrullahwazeer5383 3 жыл бұрын
Fantastic
@businesswithdilshikahettia2670
@businesswithdilshikahettia2670 3 жыл бұрын
Very useful sir.
@heshanimarasinghe4233
@heshanimarasinghe4233 3 жыл бұрын
Very important 🤩❤️
@SUD856
@SUD856 3 жыл бұрын
Thank you so much 😊
@Peter-is2em
@Peter-is2em 3 жыл бұрын
Woooow amazing!
@fathimarazeena4915
@fathimarazeena4915 2 жыл бұрын
Can u pls do a video on " How to use SSPS tool" ?
@KaveeshaNanayakkara99
@KaveeshaNanayakkara99 3 жыл бұрын
Thank you aiya ❤️🔥
@niranjalakolombage2452
@niranjalakolombage2452 2 жыл бұрын
cannot add mendeley with word it??
@rasangashamali6092
@rasangashamali6092 3 жыл бұрын
මේක ගොඩක් හොඳයි. මෙ ලින්ක් එක වර්ඩ් එකට convert කරගන්න විදිහ ්‍රායෝගිකවම කරානම් තව හොඳයි. මොකද මමත් අමාරුවෙන් තමයි වැඩ කරන්න පුළුවන් ආකාරයට සකස් කර ගත්තේ. පර්යේෂණ කරලා සෑම දෙනාම පරිගණක ගැන දන්නේ නැහැ. ඒ නිසා එයාලට ඉගෙනගෙන ්‍රායෝගිකව යොදාගන්න පුළුවන් විදියට කරනවා නම් තවත් හොඳයි. මාර්ගගත සාකච්ඡාවක් යන අතර Trint ,was used to convert the audio text කරන ආකාරය software එකත් පුළුවන් නම් සිංහලෙන් කරන්න කෝ. ඒ වගේමNVivo සොෆ්ට්වෙයාර් එකට සිංහල කතා කරලා කෝඩින් කරන්න බැරි ද? නැද්ද ඒ ගැනත් පුලුවන්නම් අපිට සිංහලෙන් කියලා දෙන්නකෝ .බොහොම ස්තූතියි
@buddhimachamaree8568
@buddhimachamaree8568 2 жыл бұрын
Mendeley app eka free install kara ganna puluwan da lap ekkata. ?
@sandeshravimal4355
@sandeshravimal4355 3 жыл бұрын
California වල software engineering phd එකක් කරන්න average cost එක කීයක් විතර වෙයිද ?
@Blackeyexv
@Blackeyexv 3 жыл бұрын
වටිනවා 😍 ambo.... literature review ඇන ගෙන ඉන්නෙ සර් මගේ මාතෘකාව මාර්කටින් රිලේටඩ් එකක් ... ඔහේ කරන්නන් වාලෙට කරේ variables හෙව්වෙත් reverse මෙතඩ් දැන් ආයේ ටිකක් හොයන්න වෙයි වගේ... එවා මැච් වෙන්නෑ වගේ 😐😐..... harvard References format eka mendaly eke thiyanwa athi neda sir ta thank you .... 👍👍👍✊✊✊
@shashikamadushan3802
@shashikamadushan3802 3 жыл бұрын
How to avoid plagiarism?
@chamithds
@chamithds 3 жыл бұрын
Sir , අපි හොයා ගන්න literatures වලත් sir citations තියනවානේ එතකොට අපේ research එකේ literature review කරද්දි අපි අර කලින් තිබ්බ අයගේ citations ignore කරලා jurnal පේපර එක ලියපු අයගේ ,citations දැම්මොත් හරිත
@IQLabs
@IQLabs 3 жыл бұрын
කාගේ තර්කයද වඩාත්ම සුදුසු - අන්න ඒකට මුල්තැන දෙන්න. සමහරවිට කාසියක් උඩ දාලා බලන්නත් සිදුවෙයි.
@chamithds
@chamithds 3 жыл бұрын
@@IQLabs හරි සර්
@nilu1986100
@nilu1986100 2 жыл бұрын
Ammo oyanam deyyek
@dilanjewantha1458
@dilanjewantha1458 Жыл бұрын
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
How To Write A Strong Literature Review Using AI | Write In 4 Easy Steps
11:08
How to read a Research Paper ? Made easy for young researchers.
8:39
How To Use Mendeley Reference Manager (Complete Beginner's Guide)
16:53
Steven Bradburn
Рет қаралды 1 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН