No video

කැනඩාවට යන්න Work Permit එකක් ගන්න අනගි අවස්තාවක් මෙන්න - Dons Auto Review

  Рет қаралды 61,335

Dons' Auto Canada

Dons' Auto Canada

Күн бұрын

කැනඩාවට යන්න Work Permit එකක් ගන්න අනගි අවස්තාවක්.
#DonsAuto #automobile #canada #license #workpermit
Jay’s Professional Truck Driving .
+1 (416) 299-9638
jaystrucktraini...
589 Middlefield Rd, Scarborough, ON M1V 4Y6

Пікірлер: 200
@samansenarath923
@samansenarath923 Жыл бұрын
ඔබ ගැන ගොඩාක් ආඩම්බරයි. හිතා ගන්නාත් අමාරුයි. ඔබ ඇතුලු සියලුදෙනාටම සුබ පතනව හදවතින්ම. මම ද උස්සහා කරන්නේත් ඔය රියදුරු ජොබ් එකක් සොයාගන්න කැනඩා වලින්. තොරතුරු ගොඩාක් ලැබුන ඔබෙන් thanks
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 Жыл бұрын
🎉🎉🎉 මමත් ඕමාන් වල km 1200 ක් තියනවා යන්න විතරක් යන්න එන්න 2400 ක් තියනවා මමත් මාස හයක් විතර වැඩකලා 🎉🎉🎉 😊😊
@mdnissarmdnissar680
@mdnissarmdnissar680 Жыл бұрын
❤ මම කැමතියි බර වාහන රියදුරු වශයෙන් කැනඩාවට දෙන්නට දැනට සෞදි අරාබියේ බර වාහන රියදුරකු වශයෙන් සේවය කරනවා අවුරුදු තිහක පළපුරුද්දක් ඇති නිසා එන්න පුලුවන්ද please පිළිතුරක් බලාපොරොත්තු වෙමි
@Dinuka44
@Dinuka44 Жыл бұрын
Im in US , working as a trucker since 2019, its good to see many Sri Lankans are involving with trucking, 👍
@sahanpeiris8740
@sahanpeiris8740 Жыл бұрын
Bro How to apply as a trucker from Sri Lanka
@luckydesilva2467
@luckydesilva2467 Жыл бұрын
හලෝ බ්‍රෝ how can apply canada
@pathiranageroshan7492
@pathiranageroshan7492 Жыл бұрын
Hello frind.
@wasanthapushpakumara4065
@wasanthapushpakumara4065 Жыл бұрын
Japan license thiyenawa visit awith Maru karagena company ekak sambanda karaganna puluwanda
@KaveenPremawardana
@KaveenPremawardana Жыл бұрын
සෑහෙන්න කල් හොයපු වීඩියෝ එකක් අයියෙ බොහොම ස්තූතියි අයියෙ ජයවේවා ❤
@kavindumaduwantha9440
@kavindumaduwantha9440 Жыл бұрын
මගේ හීනයක්🥺❤️... හැබෑ කරගන්න උදව් බලාපොරොත්තු වෙනවා 🥺❤️
@vipulaweerasinghe2935
@vipulaweerasinghe2935 Жыл бұрын
I'm also a truck driver in Canada and it's not an easy job but it has good money in this industry. I driver only to US.
@anuradhaarumapperuma1046
@anuradhaarumapperuma1046 Жыл бұрын
In which city are you living?
@sandunshehara1810
@sandunshehara1810 Жыл бұрын
hey brother i have heavy vehicle license with 2 yr experience . Can i apply for the canada Or need trailer license .
@darshanasrimadushankha6067
@darshanasrimadushankha6067 Жыл бұрын
මේ vedio එක හොදයි. Trucking field එක ගැන විස්තර ටික වටිනව. උදව් කරනව කියන්නෙ නම් බොරුවක්. Work permit එකක් තියෙනවනම් අනිත් ව මොනවද.
@ruchirabandara
@ruchirabandara Жыл бұрын
ලාංකිකයන් ඉතාමත් දක්ශයි බටහිර ජාතිකයන්ට වඩා.ඉතින් ලාංකිකයන් විදියට අපි අපේ ශක්තිය පෙන්වන්න ඕනේ ලෝකයට.ඉන්දියානුවන් වගේ. ලන්කාවේ ඔක්කොම ප්‍රශ්න ඉවර වෙනකම් ඉන්නේ නොමැතිව ලොකයට යමු.
@captainnemo3958
@captainnemo3958 Жыл бұрын
අනිවාර්යයෙන්ම ඒක ඇත්ත 🥰❤️
@darshanasrimadushankha6067
@darshanasrimadushankha6067 Жыл бұрын
හැබැයි පට්ට කුහකයි
@isurubandaraisuwa2832
@isurubandaraisuwa2832 Жыл бұрын
Hmm aniwarenma
@mptech4352
@mptech4352 10 ай бұрын
කව්ද කුහක
@anuradhapriyashan3463
@anuradhapriyashan3463 8 ай бұрын
😂😂😂 අනේ මෝඩ කතා කීයන්න එපා. නොදන්න ලබ්බවල් නොකියා හිටපන් බන්. ලෝකේ වෙනස් කලේ එක එක දේවල් හොයාගත්ත කීයෙන් කී දෙනාද යකෝ ලංකාවේ ඉන්නෙ. බයිල ගහන්න එපා මෝඩ කතා කියල. 😂. එහෙනම් අපිත් ඇමරිකාවට එයි ද
@PriyanthaKumara-qt1hx
@PriyanthaKumara-qt1hx 8 ай бұрын
සංතෝසයි ලාංකිකයෙක් විදිහට මෙවැනි රැකියවක් කරල දෙන සහ යෝගය වටිනව හොද වුපදේසක වරියක් ජයවේවා
@buddikamalith4525
@buddikamalith4525 Жыл бұрын
ආසාවෙන් බලාගෙන හිටපු වීඩියෝ එකක් .❤
@erandijayasooriya4636
@erandijayasooriya4636 Жыл бұрын
මමත් යන්න ආසයි ලන්කාවේ අවුරුදු 13 driving canda වෙ කෙනෙක් උදව් කරන වනමි ලොකුම දෙයක්
@darshanasrimadushankha6067
@darshanasrimadushankha6067 Жыл бұрын
ක්වදාවත් උදව් ලැබෙන් නෑ බලා ඉන්න එපා. උත්සාහ කරපන්.
@anurakumara6892
@anurakumara6892 10 ай бұрын
මමත් Canada වලට එන්න බලගෙන ඉන්න කෙනෙක් විස්තර ටිකක් දැන ගන්න මට Whatsup number එකක් දෙන්න පුලුවන්ද?
@janithmadushanka3213
@janithmadushanka3213 10 ай бұрын
Kohomada enne කැනඩාවට kiyak yanawada
@santhajayakody4505
@santhajayakody4505 11 ай бұрын
බොහොම ආඩම් බ‍රයි ලංකාවේ කාන්තාවන් ගැන..
@thushindarukshan2313
@thushindarukshan2313 Жыл бұрын
බල බලා හිටපු වීඩියෝ එකක් ❤
@asankakumarasiri673
@asankakumarasiri673 Жыл бұрын
Hoyapu video ekak thamai budusaranai
@tmrsaman1558
@tmrsaman1558 8 ай бұрын
ගුඩ් ලක් ඔබ තුමා කරන සේවයට මම කැගල්ල කෙනෙක් මම ලංකාවේ ඩරයිවීන් කරනව වසර 17 මට ඉගන ගන්න දූවල 3ක් ඉන්නව මම කැනඩාවට ඒන්න කැමති මට උදවි කරන්න පුළුවන් වන්ද මහත්මය
@darmadasasiril6580
@darmadasasiril6580 Жыл бұрын
Mata අවුරුදු 8 bara වාහන පළපුරුද්ද Tiyanawa eth රට යන්න haduwath gulf licence aka ellanawa etin khomada canadawa යන්නේ ලොකු සල්ලි one එච්චර සල්ලි nahanee😂😂😂✈✈✈
@pathiranageroshan7492
@pathiranageroshan7492 Жыл бұрын
ස්තූතියි..ඉතාම වැදගත් දෙයක් ඉදිරිපත් කලේ
@bandarapriyantha
@bandarapriyantha 9 ай бұрын
ගොඩක් කල් ඉදලා ආසාවෙන් බලාගෙන හිටියේ මේ අවස්තාව එනකල් ගොඩාක් ස්තුතියි
@prashanfernando8809
@prashanfernando8809 Жыл бұрын
මගෙ ලයිසන් එක බරවාහන තියෙන්නෙ අනේ මටත් කැනඩාවට එන්න උදවු කරන්නකො. ලයිසන් එක අවුටුදු 5කට වැඩියෙ පරනයි
@nalakabandara8313
@nalakabandara8313 Жыл бұрын
මමත් ලංකාවේ flatbed trucks එකක් වැඩ කරන්නේ ......උදව් කරන්න බැරිද canada එන්න
@indikakeerthi6685
@indikakeerthi6685 Жыл бұрын
ඔයාගේ වීඩියෝ එක මම බැලුවා ඒකෙ විස්තර ටික පැහැදිලිව කියලා තියෙනවා ඒකට ඔයාට ගොඩක් පින් ඒ මිස්ටත් ගොඩක් ස්තුතියි අයියේ මම දැනට සෞදි අරාබියේ අවුරුදු 11 ක් ටේලර් driver කෙනෙක් විදියට වැඩ කරනවා පුළුවන්ද උදව්වක් කරන්න කැනඩාවට එන්න
@chamaraya2003
@chamaraya2003 Жыл бұрын
පුලුවන් උදවු කරන්න
@sahanpeiris8740
@sahanpeiris8740 Жыл бұрын
@@chamaraya2003 Monada karanna one Truck driver kenek widihata enna?
@ShamalNilantha-ib3jz
@ShamalNilantha-ib3jz 6 ай бұрын
Boma ස්තුති mama danata kuwait truck driving kanawa mata kanadawalata yannaoni ❤❤
@nirmaladiyadahara
@nirmaladiyadahara 10 ай бұрын
Brother .......me sammabandawa mata 16th yars experience ekak thiyanaw hawy vehicle walata mokadda man ganna ona 1st tep eka .
@sedasyenuli9581
@sedasyenuli9581 Жыл бұрын
Dan karanneth truck driving .canadawata truck driving enna wayasa kohomada.kopamana mudalak yanawada.
@rafiuddeenbadurdeen7204
@rafiuddeenbadurdeen7204 Жыл бұрын
It's a great pleasure to say a very useful video. Thank you very much.
@DonsAutoCanada
@DonsAutoCanada Жыл бұрын
Glad it was helpful!
@lasanthapradeep6183
@lasanthapradeep6183 Жыл бұрын
I'm working in srilankan government hospital as an ambulance driver. I have 15 years experience as an ambulance driver. Now I'm 39 yrs old. Let me know more information please
@gunarathnakumara6261
@gunarathnakumara6261 Жыл бұрын
ගල්ෆ් ලයිසන් තියෙනවා ලන්කාවෙ ලයිසන් තියෙනවා ට්‍රෙලර් අවුරුදු 15 එලවාලා තියෙනවා කොහොමද එන්නෙ
@sameeramadushanka7027
@sameeramadushanka7027 Жыл бұрын
Me miss ge driving school eka gena details tikak denawada?
@user-xu1te3mn6p
@user-xu1te3mn6p Жыл бұрын
GoodDay Mr Dons & Madam,Chandika .
@UD747RED
@UD747RED 10 ай бұрын
Good to hear, but im from Vancouver...
@fredyjoseph6419
@fredyjoseph6419 Жыл бұрын
මම දැනට දෝහා කටාර් සැහැල්ලු වාහන බලපත්‍රයක් තිබේ... අවුරුදු 12 ක පලපුරුද්දක් තිබේ...ඔබ තුමාට කැමති නම් උදව් කරන්න
@kevindilhara9492
@kevindilhara9492 Жыл бұрын
Ane mata poddak kiyannako mge patten wenna one dawal mn karnnam
@nalindapathirana732
@nalindapathirana732 Жыл бұрын
ඔක්කොම හරි ilts තමයි ප්‍රශ්නේ😭
@r.a.svedio534
@r.a.svedio534 Жыл бұрын
ගොඩක් ස්තුතියි ..මමත් poland ඉඳලා europe වල truck driver කෙනෙක් විදියට දැනට වැඩ කරන්නේ ..සම්බන්ධ කරගන්න පුළුවන් විදියක් කියන්න පුළුවන් ද ...
@r.a.svedio534
@r.a.svedio534 Жыл бұрын
මට ඔයාලව සම්බන්ධ කරගන්න විදියක් කියන්න පුළුවන් ද ...
@tiplogs
@tiplogs Жыл бұрын
Bro , oya khomada truck driving walata Europe giye mata, details tikak danaganna puluwanda
@sampathkumara5197
@sampathkumara5197 Жыл бұрын
සතුටුයි.. ජයවේවා ❤️
@sampathkumara5197
@sampathkumara5197 Жыл бұрын
කොහොමද අපිට සම්බන්ධ වෙන්නේ මට බරවාහන ලයිසන් තියනවා...
@shalikaruwanal5506
@shalikaruwanal5506 Жыл бұрын
Canda CDL සහ ලංකාවේ CE kiyana දෙක වෙනස මොකක්ද
@erangabasnayaka8598
@erangabasnayaka8598 Жыл бұрын
අයියා skill Worker category එක යටතේ Automobile Technician අයට vacancy කොහෙද තියෙන්නේ .. Online Apply කරන්න පුලුවන් Company තියනව නම් විස්තර දැනගන්න පුලුවන් ද..
@nilukathushari7955
@nilukathushari7955 7 ай бұрын
ඒ කියන්නේ truck driving කෝස් එකක් කරලා විතරක් truck driving job එකකට එන්න බැයිද?
@neviltudor1733
@neviltudor1733 Жыл бұрын
වසර 30 කට අඨික ට්‍රක්රථ පුරුද්දක් ලංකාවේ සහ කුවේට් රටෙහිත් ඉරාකයේත් තියෙනවා , කැනඩායන්න වයස බලන්නේ කීයක්ද?
@susiramorris2389
@susiramorris2389 Жыл бұрын
Mama saudi 10 wenawa.... Mata Enna ona ekata udauw karannako madam...lankaweth bus licen...Qtar licen thiyenwa..mama ragama
@ravindumadurasinghe6993
@ravindumadurasinghe6993 Жыл бұрын
Prime mover license lankawe thiyenw. Light vehicle 4 years old. Direct prime mover job visa nedd. Kochchr mudalak ynwd enn.
@sujithdilshan164
@sujithdilshan164 Жыл бұрын
අපි කොහෙද, enawidiyak kiuannako
@jumat53
@jumat53 Жыл бұрын
I Have good enough experience. how to come over there as a Truck driver
@surangaweerasinghe9004
@surangaweerasinghe9004 Жыл бұрын
Brother padi kohomada
@wasanthapushpakumara4065
@wasanthapushpakumara4065 Жыл бұрын
Me miss sambanda karaganne kohomada
@wasanthapushpakumara4065
@wasanthapushpakumara4065 Жыл бұрын
Japan heavy license eka test ekak nathuwa Maru karanawada
@pathiranageroshan7492
@pathiranageroshan7492 Жыл бұрын
Truck driving වලට apply කරන්නපlink එකක් නැද්ද
@kevindilhara9492
@kevindilhara9492 Жыл бұрын
Canada wada komada anne aiiye
@amilamadushan6838
@amilamadushan6838 Жыл бұрын
ඔවනම් ගේමක් නෑ ඒත් ජොබ් එකක් හදාගන්න එක තමයි අමාරු
@කාක්කා3436
@කාක්කා3436 Жыл бұрын
බැරිද ජොබ් එකක් ගන්න mata driver licence thiyenawa lankawe nemehi
@luckydesilva2467
@luckydesilva2467 Жыл бұрын
i am also truck driver in saudi 18 eyers how can apply canada?
@diliprajitha7091
@diliprajitha7091 Жыл бұрын
මම දැනට qatar public transport වැඩ කරන්නෙ දැන් අවුරුදු 4ක් වෙනව. මම ගොඩක්ම කැමතියි europ රටක truck driver කෙනෙක් විදියට වැඩ කරන්න. ඒකට බාදාවකට තියෙන්නෙ ILTS. එකතමයි. කොහොමද ඒක කරගන්නෙ පුලුවන්නම් විස්තර දාන්න thank you .
@AyeshaDilrukshi-mx1qi
@AyeshaDilrukshi-mx1qi 11 ай бұрын
8:59 8:59 9:02
@siranthapradeep4512
@siranthapradeep4512 Жыл бұрын
කොහොමද kanadawata me wage job akakta enne
@dineshmilaj7644
@dineshmilaj7644 Жыл бұрын
Aiye Cyprus idan man enna try karanawa,Indian kenek thamai wede karanne,visit evilla work permite1 hadaganna puluwanda
@maheshdasanayake841
@maheshdasanayake841 Ай бұрын
Visit visa ආව ගමන් truck driving course එක කරන්න පුලුවන්ද? මොනවද ලංකාවෙන් එනකොට විශේෂයෙන් කරගෙන එන්න ඕනේ.
@lalithudiriappuwaduge-wq9of
@lalithudiriappuwaduge-wq9of 6 ай бұрын
අක්කේ මගේ ලග සවුදි කුවෙට් ලංකාවේ බර වාහන ලයිසන් තියනවා අනේ මට උදවු කරන්න කෝ මගේ ඩිටෙල් ඕක්කොම දාන්න වට්සාප නොම්බරයක් දේන්න කෝ
@upulgunawardhana9855
@upulgunawardhana9855 Жыл бұрын
I also long haul truck driver in saudi almarai company .. can you help me..?
@pradeepnilakshana13
@pradeepnilakshana13 Жыл бұрын
I have 5 years expirience in saudi arabia truck driver ( trailer) Pls give the detail for the apply ,
@thanujadayasri793
@thanujadayasri793 Жыл бұрын
ආඩම්බරයි 🇱🇰❤️❤️❤️
@hareeshadealwis6355
@hareeshadealwis6355 Жыл бұрын
Thanks for the information
@NoName-zs6by
@NoName-zs6by Жыл бұрын
Mata bahrain lite vehicles license eka thiyenawa awurudu 7 kata wadi lankawe heavy vehicles license eka thiyenawa puliwanda apply karanna
@athulamallawakumara230
@athulamallawakumara230 Жыл бұрын
Eyawa mata sambanda karala denna puluwanda
@dharshanakumara952
@dharshanakumara952 Жыл бұрын
Man italy dan අවුරුදු 12k කරන්නේ me රස්සාව
@sampathranaweera5609
@sampathranaweera5609 Жыл бұрын
Niyamai
@chanakapushpakumara7550
@chanakapushpakumara7550 Жыл бұрын
Mata primover license eka thinawa kohomada ithuru weda tika karaganne kiyala kiyanna loku udawwak
@creativeshows3513
@creativeshows3513 Жыл бұрын
Aiye Pilot Program eken job ekk gnna support ekk dennko puluwnnm... plzzz...
@thusharidammika9710
@thusharidammika9710 Жыл бұрын
Age limit thiyenwada?,
@kolithawanniarachchi81
@kolithawanniarachchi81 Жыл бұрын
Thanks for the information shared Don.
@DonsAutoCanada
@DonsAutoCanada Жыл бұрын
You are very welcome
@nilukathushari7955
@nilukathushari7955 5 ай бұрын
කැනඩාවේන ලයිසන් එක ගද්දි කීයක් වෙයිද ?​@@DonsAutoCanada
@manojchaturanga92
@manojchaturanga92 Жыл бұрын
මේ මැඩම්ගේ නම්බර් එකක් නැද්ද
@susiramorris2389
@susiramorris2389 Жыл бұрын
Hamoma ahanawa ban . Meyage nommare denne nahane ..😢😢
@arnoldsubasinghe2519
@arnoldsubasinghe2519 Жыл бұрын
international driver's licence eka thiyenawanam canadawata enna qualification ekak wenawada?
@luckyfarms1987
@luckyfarms1987 2 ай бұрын
Isit visa ekakin awoth truck driver job ekak karanna puluwanda
@user-ym1ed6bz6h
@user-ym1ed6bz6h 7 ай бұрын
මොනවද ඔන සිදුසුකම්
@PhycoTiron
@PhycoTiron Ай бұрын
Aiye forcklift scavetor opereter gana karannako s
@DVJVLOGS
@DVJVLOGS Жыл бұрын
mata lankawe awrudu 18 years truck drivning karanawa canada job karann puluwan weida?
@damithroshan8605
@damithroshan8605 Жыл бұрын
Aiye mta thiyenne light vehicle licence, mama weda krnne Singapore PSA eke,prime mover driver kenec widiyta.. mta apply krnn puluwn da?
@mitrapalaliyanage4773
@mitrapalaliyanage4773 Жыл бұрын
මට වයස 63යි මම ලංකාවේ රියදුරැ බලපත්‍රය ගත්තේ1981 බරවාහන මා හට කුවයිට් (මැදපෙරදිග රියදුරැ බලපත්‍රයද තිබේ දැනටත් කුවයිට් රටේ සේවයකරමි. මාහට කැනඩාවේ රියදුරැ රැකියාවකට පැමිනිය හැකිද.
@Hasitha_SD
@Hasitha_SD Жыл бұрын
63 යි නම් ගෙදර හිටු තෝ වගෙ උන් නිසා තමයි ලන්කාව ගොඩ ගන්න බැරි
@prasadidunil4884
@prasadidunil4884 Жыл бұрын
@@Hasitha_SD sitawatama
@gamageweerasingheanura3431
@gamageweerasingheanura3431 Жыл бұрын
How much age limited
@k.chathuranga8018
@k.chathuranga8018 Жыл бұрын
Truck school walin student visa denawada?
@parakumbandaraekanayake738
@parakumbandaraekanayake738 Жыл бұрын
වැදගත් වීඩියෝවක්
@s.b.m.p6136
@s.b.m.p6136 Жыл бұрын
වාහන ටිකනම් 👍👍👍👍🔥🔥🔥
@thusharafernando4225
@thusharafernando4225 Жыл бұрын
චන්ද්‍රිකා ප්‍රනාන්දු මහත්මිය ව සම්බන්ධ කරගැනීමට ක්‍රමයක් තිබේද? ඇයගේ email ලිපිනය ලබා ගත හැකිද?
@ruwansampath1127
@ruwansampath1127 Жыл бұрын
Me mahthmeyawa gen wisthara danaganna ona mama danata government sevise ekaka wada karanawa.i like have driving
@PierreMuthukumaran-tt8wl
@PierreMuthukumaran-tt8wl Жыл бұрын
👍💪
@idk89317
@idk89317 Жыл бұрын
awith work karanna puluwanda english fluently nathi kenekta.truck driver widiyata 20 years experience thiyena .10 years europe & 2 years in middle east.8 years in sri lanka.
@luckyfarms1987
@luckyfarms1987 Жыл бұрын
මටත් කැනඩාවෙි ටුක් ඩුයිවර් කෙනෙක් විදිහට වැඩ කරන්න කැමතියි කොහොමද එන්න පුලුවන
@DonsAutoCanada
@DonsAutoCanada Жыл бұрын
www.saskatchewan.ca/residents/moving-to-saskatchewan/live-in-saskatchewan/by-immigrating/saskatchewan-immigrant-nominee-program/browse-sinp-programs/applicants-with-saskatchewan-experience/long-haul-truck-driver-project
@anushithahennayake9959
@anushithahennayake9959 Жыл бұрын
How much cost for this license?
@vishmithavidurangadeshan4973
@vishmithavidurangadeshan4973 Жыл бұрын
Apita me company eka contact karala truck train wenna join wenna visa apply kara ganna puluwanda?
@HalifaxTintPlus
@HalifaxTintPlus Жыл бұрын
You should speak about salary brother .. anyway good job
@nirmaladiyadahara
@nirmaladiyadahara 10 ай бұрын
Me intitiute eke email adras eka dwnna puluwanda ?
@everythinga-z7742
@everythinga-z7742 Жыл бұрын
Bahrain heavy licen eka canada walata convert karanna puluwanda
@udayasaman1087
@udayasaman1087 Жыл бұрын
Are there no opportunities for medium trucks or buses?
@user-oh8ug1mh4v
@user-oh8ug1mh4v 7 ай бұрын
Apita uthauwak karanda baritha
@vijithakumara1290
@vijithakumara1290 7 ай бұрын
Excavator operator job tiyenawada Canada wala
@maheshsenevirathne4980
@maheshsenevirathne4980 Жыл бұрын
Canada jobs gena apply karana widiha dannako
@sisirakumara6204
@sisirakumara6204 Жыл бұрын
Mata qatar laisan aka tiyanawa canada enna one udau karanna puluwanda
@niranthasaman5713
@niranthasaman5713 Жыл бұрын
ආඩම්බරයි
@neosounds5360
@neosounds5360 Жыл бұрын
Wadipura job gana danna... Thanks
@damindarathnayake1010
@damindarathnayake1010 5 ай бұрын
i "m 52 old can i apply for truck driver job
@user-jo2dr7pc5s
@user-jo2dr7pc5s 9 ай бұрын
Good luck ❤❤❤
@we6memories120
@we6memories120 Жыл бұрын
Man awrudu 15 primmover drive karanawa canadawa yanna amarui apita yanna awasthawak thiyanawanam 1 nma yanawa
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 9 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 19 МЛН
Look at two different videos 😁 @karina-kola
00:11
Andrey Grechka
Рет қаралды 15 МЛН
යුරෝපයේ බස් Driver ඇබෑර්තු | Bus Driver Vocational Training in Germany
36:14
Europaye Api - යුරෝපයේ අපි
Рет қаралды 71 М.
European truckers and reverse parking test in Lithuania Transimeksa truck reverse test
12:00
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН