වෘෂභ නොවැම්බර් ලග්න පලාඵල Wushaba November Novambar Masaya Lagna Palapala Zoo TV Raga Sri Nirvana

  Рет қаралды 12,429

Zoo Tv

Zoo Tv

Күн бұрын

Пікірлер: 42
@subanianjalika2876
@subanianjalika2876 Күн бұрын
ඔබ තුමාට ගොඩාක් පිං 🙏🙏🙏 මම මේ කියන පිලිවෙත්.හැමදාම කරනවා හැමදාම උදෙට පිරිත් දලා පිං වැඩකුත්.කරනවා 🙏🙏🙏
@sankadarshana9290
@sankadarshana9290 2 күн бұрын
ඔබතුමාට නිදුක් නීරෝගි සම්පත දීර්ඝායුෂ ආරක්ෂාව නොඅඩුව ලැබේවා කියලත් සුර්‍යාගේ ශක්තිය බලය ආරක්ෂාව නොඅඩුව ලැබේවා කියලත් විශ්වමාතාවගේ ආශිර්වාදය ද නොඅඩුව ලැබේවා කියලත් හදවතින් ප්‍රාර්ථනා කරන්නෙමි බුදුසරණයි තුණුරුවන්ගේ පිහිටයි ඔබ තුමාට 🙏☀️☀️☀️☀️🌕🌕🌕🌕
@DeepikaKulathunga-tu3ju
@DeepikaKulathunga-tu3ju 12 сағат бұрын
ආයුබෝවන් මහත්තයා .... නොමිලේ ම කරන සමජ සත්කාරය .... ඔබ තුමා ට නිදුක් නිරොගි දිර්ගායුෂ ලැබ්වා .... තෙරුවන් සරනයි ....
@thisaranajayasanka6027
@thisaranajayasanka6027 2 күн бұрын
ගොඩාක් පින් ඹබතුමාට ❤😊
@hansikamaduwanthi4919
@hansikamaduwanthi4919 2 күн бұрын
ගොඩක් පින් සර්..... මට ගෙදර අයත් ne. මාගෙ ලගම හිටපු අයත් මාගෙ කියවිල්ල නිසා නැති කර ගත්තා. බදින හිටපු අයියා තරහා උනා.... ලොකු තනිකමක් දුක්ඛ දැනෙනවා.... මාසෙ ම එක් දිගට bodipuja තියෙනවා. හිත හැදෙන්නේ බුදු දහමින් විතරයි. ඔබ තුමා කියන හැමදේම 💯 හරි
@araliyakesbewa5286
@araliyakesbewa5286 Күн бұрын
Hi
@ChanakaSampath-i9h
@ChanakaSampath-i9h Күн бұрын
මටත් එහෙම උනා කට නිසා සෙරම නැති උනා
@nisansalawijesundara4104
@nisansalawijesundara4104 2 күн бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමාට..🙏🙏
@KuKuwait-y9f
@KuKuwait-y9f Күн бұрын
Budusaranai obathumata dirgausa labewa ❤
@VishmikaMadhushani-rm2xv
@VishmikaMadhushani-rm2xv 2 күн бұрын
🙏🙏🙏🙏තුලා ලග්නය ගැන කියන්නකෝ බුදු සරනයි 🙏🙏🙏
@ChamindaSilva-y6n
@ChamindaSilva-y6n Күн бұрын
Oba thuma ta budusarani
@SureniPerera-e3q
@SureniPerera-e3q 2 күн бұрын
ගොඩක් පිං ඔබතුමාට.
@senusamuditha7963
@senusamuditha7963 Күн бұрын
ඔබතුමාට දීර්ඝායුවේවා තෙරුවන් සරණයි 🙏
@PriyaLiyanage-h6f
@PriyaLiyanage-h6f 2 күн бұрын
Balan hitiya wage palapala kiyanne.harima nivaridi.hadahana palapala Ballywalter ha samani.
@NiroshaJayarathna-k6n
@NiroshaJayarathna-k6n Күн бұрын
ඔබ තුමාට තෙරැවන් සරනයි.
@sumedhamax923
@sumedhamax923 Күн бұрын
බුදුසරණයි ඔබ තුමාට ❤❤ 🙏🙏
@sanathprasanna4612
@sanathprasanna4612 Күн бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි
@PriyaLiyanage-h6f
@PriyaLiyanage-h6f 2 күн бұрын
Oba thumata bhoma pin.
@ChamindaSilva-y6n
@ChamindaSilva-y6n Күн бұрын
Oba thuma ta budusarani 40:02 40:06
@KadeejaKadee-in5pi
@KadeejaKadee-in5pi Күн бұрын
Obathumata isthutibudusaranai apiwa danuwathkalata
@Minolianuththara
@Minolianuththara 2 күн бұрын
🙏🙏🙏
@NishaniSanjeewani-py5xb
@NishaniSanjeewani-py5xb Күн бұрын
🙏❤❤❤
@ShamaliKumari-wo9ed
@ShamaliKumari-wo9ed Күн бұрын
ගුරු ග්‍රහ මාරුව පිලිබද වීඩියෝව දාන්න පුළුවන් ද
@Sachi78756
@Sachi78756 Күн бұрын
මේ ඔක්කොම දේවල් මට ඔක්‌තෝබර් මාසයේදී උනා. Blood සම්බන්ධයෙන් රෝගයක්‌ විතරයි නොවුනේ කියලා හිතාගෙන හිටියා. Vidio එක ඉවර වෙද්දීම msg එක්ක ආව medical center එකෙන් Blood report එක ආවා blood වල විෂබීජ ඇතුළු වෙලා කියලා. හිතාගන්න බැ ඔක්කොම කොහොමද හරියටම වෙන්නෙ කියලා.
@gayanidilrukshi3132
@gayanidilrukshi3132 2 күн бұрын
@imashidilrukshi
@imashidilrukshi Күн бұрын
ජෝතිර්වේදීතුමනි, ඔබට පුලුවන් නම් වෘෂභ ලග්න හිමි දරුවන් හට හොදින් සාර්ථකව අධ්‍යාපන කටයුතු කරගෙන යාමට කල යුතු වත් පිලිවෙත් පිලිබද ව වීඩියෝවක් ගෙන එන්න... 🙏🙏🙏
@MayuraDilshan-b8z
@MayuraDilshan-b8z 2 күн бұрын
Ou danatamath mage birida gihin Aya MAgen diosh wenna Nadu Dala
@Shn-q8t
@Shn-q8t Күн бұрын
ayubowan ayubowan🙏😊♥️👍
@mihirangiproduct6419
@mihirangiproduct6419 Күн бұрын
❤❤
@omeshanigamage500
@omeshanigamage500 7 сағат бұрын
Voice ekai, katha karana style ekai tikak wenasne
@SAHODARAYA-tw1pq
@SAHODARAYA-tw1pq Күн бұрын
පහුගිය කාලේම මාරම ගෙමක් දාලා ජිවිතය අල්ලගෙන ආවා. එත් දැන් නම් දරාගන්න ඉන්නම අමාරුයි , හිතේ පාඬාව උපරිමයත් පැනලා තියෙන්නේ ,
@PGANilantha
@PGANilantha 2 күн бұрын
ජනවාරි මාසේ ඉදලා ඔබතුමා කියලා දුන්න විදිහටම හැමදේම කරා 7 වෙනි මාසේ කරන් හිටපු රජයේ රස්සාවත් නැතිවෙලා තියෙන්නේ මේ වෙද්දී පුදුමාකාර විදිහට ජිවිතේම කඩන් වැටිලා ඉන්නේ මොනා කරන්න ද කියලා හිතා ගන්න බැහැ.
@LalJayanatha-yr8ev
@LalJayanatha-yr8ev Күн бұрын
ඔයාට විතරක් නෙවෙයි ,මගේ job එක නැති වෙලා අවුරුදු 2 ක් වෙන්න ලගයි.කිසිම සැනසීමක් නෑ.
@Danushi-mp5pb
@Danushi-mp5pb 2 күн бұрын
2023 da 2024da
@Minolianuththara
@Minolianuththara Күн бұрын
100% නිවැරැදි පලාපල ගෙන එන ඔබ තුමාටත් දීර්ගායුශ පාර්තනා කරනවා..ගිය මාසෙ කියපු දේවල් ඒ විදියටම අත් විදින්න උනා සර්.😢වීඩීයො එකක් ගේනකල් බලන් හිටියේ..තෙරුවන් සරනයි
@milanMadusanka-in4et
@milanMadusanka-in4et Күн бұрын
Matath
@ChamindaSilva-y6n
@ChamindaSilva-y6n Күн бұрын
Oba thuma ta budusarani
@kalanigallage-br3bf
@kalanigallage-br3bf 2 күн бұрын
🙏🙏🙏
@ChamindaSilva-y6n
@ChamindaSilva-y6n Күн бұрын
Oba thuma ta budusarani
@PriyaLiyanage-h6f
@PriyaLiyanage-h6f 2 күн бұрын
Oba thumata budusarani.
@chamikasithum2930
@chamikasithum2930 Күн бұрын
🙏🙏🙏🙏
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 9 МЛН
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 6 МЛН
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 20 МЛН
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 9 МЛН