x තාරකා ඇතුළු අපේ යාළුවොත් විකිණිලා! | විදර්ශන කන්නංගර

  Рет қаралды 37,337

Upul Shantha Sannasgala

Upul Shantha Sannasgala

Күн бұрын

විදර්ශන කන්නංගර | / vidarshana.kannangara
Subscribe ‪@UpulShanthaSannasgala217‬ for more videos!
#sannasgala #vidarshanakannangara #lk

Пікірлер: 108
@asankadodantenne2408
@asankadodantenne2408 Жыл бұрын
ඉතාම සරු කතාබහක්. සන්න මෑත කාලේ කරපු සම්මුඛ සාකච්චා අතරින් වඩාත්ම පරෙස්සමෙන්, අම්බානකට polite වෙලා, සන්න්ගේ usual පම්පෝරි කෑල්ල හලල ප්‍රශ්ණ අහනව දැක්කේ අද. අනිත් වැදගත් නිරීක්ෂණය වැඩසටහන ආරම්භයේ විදර්ශණව හීලෑ කරගැනීම වෙනුවෙන් විදර්ශණගේ තාත්තාගේ මතකයන් ඉතාම අපුර්ව ලෙස පාවිච්චි කිරීම. ඒක මාරයි. විදා දෙතොල් මල් පෙති,.. සලා දෙනෙත් නිල්මිණි,.. කිරි සුවඳට මුව හරවා පුතු හිනැහෙනවා,.. කන්න ඒ චුටි පුතා වෙච්ච අපුරුව..☺
@bashdissanayaka2155
@bashdissanayaka2155 Жыл бұрын
මේ කියවීම මැරු, මමත් එක එහෙම්මම නිරීක්ෂණය කරා!
@mycastmycast5122
@mycastmycast5122 Жыл бұрын
හම්මෝ සන්නා ඔයා නම් පට්ට චරිතේ😂.. “එකම පැත්තක් බලාගෙන ඉදලා බෙල්ල රිදෙනවද ? පැත්ත මාරු කරලා බලමුද?” 😂😂😂 තනි ඇහැට ඇඬෙනවා ඉතින්😢😂
@omal7442
@omal7442 Жыл бұрын
සර්..ඔයා තවත් දීර්ඝ කාලයක් අපිට දැනුම බෙදන්න ඕන ... දැන් වත් ඔය සියලුම දුම් බීම නවත්වන්න... ( විටින් විට එන බලු කැස්ස ගැන කියන්නෙ ) මොකද මැරුනට පස්සෙ ආදරෙයි කියල වැඩක් නෑ කියල " සර් "මයි කීවෙ ❤❤
@srilankankolloinmelbourne9916
@srilankankolloinmelbourne9916 Жыл бұрын
Sir oya jeewithya widinna
@user-kp5ry5gv3p
@user-kp5ry5gv3p Жыл бұрын
@@srilankankolloinmelbourne9916 ජීවිතේ විදිනව කියන්නෙ ඕක නම් සැප අත් අරින් නෑ සිදුහත් කුමාරය බන්
@RonyCrise-iy7rk
@RonyCrise-iy7rk Жыл бұрын
සිගරැට් බීම මත්පැන් බීම මරු කියල හිතෙනවනම් ඌ ආතල් අරගෙනම නෑ
@user-nt8ih6go3c
@user-nt8ih6go3c Жыл бұрын
බලපු සංවාද වලින් හොදම එකක්....ජය වේවා...👍❤️
@dumith9333
@dumith9333 10 ай бұрын
සන්නා සේරම කරගෙන කරගෙන ගිහින් මග ඇරුන හොදම එකක් තියෙනවා කොලබ කතාව රනිල් වික්‍රමසිංහ පරිච්ඡේදය ඒක කරනකල් බලන් ඉන්නවා. ලගින් ආස්‍රේ කරපු අය නිසා පැයක දෙකක වීඩියෝ එකක් කරන්න පුළුවන් වෙයි බලන් ඉන්නවා ඒ චැප්ටර් එක එනකල් 🥳
@asm83my
@asm83my Жыл бұрын
Sanna Deepthi කුමාර ගුණරත්න gennapan Machan......
@sureshvitharana5710
@sureshvitharana5710 Жыл бұрын
මූත් ඉද්දි ගේන්න තිබ්බෙ
@Xham08
@Xham08 Жыл бұрын
​@@sureshvitharana5710මරු 😂
@akash_Isnt-normal
@akash_Isnt-normal Жыл бұрын
@@sureshvitharana5710සිරාවටම😹
@prasadlakmal6049
@prasadlakmal6049 Жыл бұрын
❤❤❤❤
@mashialert
@mashialert Жыл бұрын
deepthi awama sannage athme diya wenva 😂
@rockyslisrael934
@rockyslisrael934 Жыл бұрын
⭕ මේක බලද්දී මට ඔලුවට ආවේ කෝපි කඩේ බලනවා වගේ ඒ දවස්වල 😂 Advertisements ම යනවා ඉවරයක් නැතුව..☝ වටින කතා මැද්දට ඕවා ඔබන්න එපල්ලා . ජය වේවා ☝☝☝
@sanjayanishshanka4686
@sanjayanishshanka4686 Жыл бұрын
සද සද වගේ ගීතය ලිව්වා නේද ❤
@wanniarachchigesilva9180
@wanniarachchigesilva9180 Жыл бұрын
සාකච්ඡාවට සම්පූර්ණයෙන් සවන් දුන්නා . සන්නාගේ සහ විදර්සනගේ ඇතුළාන්තයේ තවත් ටිකක් එළියට ආවා.
@botta174
@botta174 Жыл бұрын
විවිධ අදහස් ඇති අය එකට ...ඉඳගෙන සංවාදකරන්නෙ කොහොමද ඇහුවොත් මේක බලල පුරුදු වෙයල්ල.....
@mashialert
@mashialert Жыл бұрын
sanna Deepthi gena dawasa kawadda? deepthi vitarak amataka wela 😅
@sirimewanranjithganepola1367
@sirimewanranjithganepola1367 Жыл бұрын
Good discussion.
@mrsanchaz2003
@mrsanchaz2003 Жыл бұрын
අයියෝ සන්න ! උඹත් අර රෝසි වගේ උනා නේද ?😂 කෝටි 100 , මිලියන 100ට වඩා වැඩියි බං. 😂😂 විහිලුවට කිව්වෙ , ගනං ගන්න එපා
@darshanaw4515
@darshanaw4515 Жыл бұрын
දීප්ති ගැන කතා කරද්දි විදර්ශනගෙ මූනෙ ඉරියව් වලට තනියම හිනා. "කමක් නෑ ඉතින් මේව කිව්වම පුද්ගලිකව ගනී" කියල 🤣
@robinnesarajan4408
@robinnesarajan4408 Жыл бұрын
සර් පොඩි ඉල්ලිමක් තියනවා channel 4ම නැ කියලා හිතනවා අමුවෙන්ම සිoදුව කියන අමු music (Sanjeew lonliyes) වැඩ සටහනක් දෙන්න බැරිද❤
@rathnayakamudiyanselagevij1295
@rathnayakamudiyanselagevij1295 Жыл бұрын
සාකච්ඡාව මරු..! අමාරුවෙන් හරි එක අත්තක කුරුල්ලෝ ලගින්න ඕන....
@indikapriyankara2468
@indikapriyankara2468 Жыл бұрын
දීප්ති ව ගේන්න
@nihalpremasiri890
@nihalpremasiri890 Жыл бұрын
ඌ මැරිලා
@deeraycreation.1507
@deeraycreation.1507 Жыл бұрын
Thank you උපුල් ශාන්ත සන්නස්ගල, මොනවා උනත් ඔබට තවම සිහිය තියෙන ගතියක් පේනවා වැඩේ අදින විදිහෙන්. විදර්ශණට ඇත්තටම පිස්සුම ද කියලා පොඩි සැකයක් තිබුණා මට. බලන් යද්දී මූට ඇත්තටම පිස්සු . පුදුම පිස්සු චරිත අප්පා මේ . මෑන් ඇත්තටම පව්.ප්‍රතිකාර ලබාගත යුුතු මට්ටමටම අවුට් ෂුවර් එකටම..මේක මේ විදර්ශණ කියන පුද්ගලයා සම්බන්ධයෙන් තියෙන පෞද්ගලික ප්‍රශ්නයක්ම නෙමෙයි, විශේෂයෙන්ම 78 න් පස්සේ ඉපදුන පරම්පරා 2කටම දරැණුවටම තියෙන ව්‍යාධියක් මෙි හිතන ක්‍රමය . මෙි ගොඩ දෙනෙකුට තියෙන්නේ තමන්ට හිතෙන දේවල් වලට පුද්ගලික අර්ථයක්. මුගේ තාත්තා මූ ගැන හිතපු විදිහ හරි. තාත්තා පුතාට,පවුලට,සමාජයට කරපු දේ හරිද? වැරදිද? කියන එක වෙනම කතාවක්.නමුත් මූට තියෙන්නේ මුගේ තාත්තා එක්ක ඇරියස් එකක් . පෙරටුගාමී කුමාර් නියම කැරියා. කුමාර් ගුණරත්නම් මූව කඩේ යවන්නේ වාමාංශික න්‍යායක් කියවලා,අධ්‍යනය කරලා නෙමෙයි විජේවීරවාදී ඉවෙන් සියල්ල දැනගෙන. පුබුදු ජයගොඩ,වසන්ත මුදලිගේ,ලහිරැ වීරසේකර,දුමින්ද නාගමුව වගේ කුමාර් මහත්තයා විනෝදයට සූප්පු කර කර ඉන්න හොයා ගත්ත තවත් එක මස් කට්ටක් මේ.
@kaushalyapolwattagamage2542
@kaushalyapolwattagamage2542 Жыл бұрын
සන්නා පුළුවන් නම් Deepthi,Vidarshana,Mahesh Hapugoda,Nirmal එක සාකච්ඡාවට ගෙන්න ගන්න .යම් මත බෙදීම් තිබුනත් ඉතා හරවත් වෙයි . සමාජය හරවත්ව විනිවිද දුටු මෙවැනි පුද්ගලයන් එකතු කිරීමට ඔබට ශක්තිය තිබේ
@asm83my
@asm83my Жыл бұрын
වටෙන් ගහන්නෙ Deepthi කුමාර ගුණරත්න ta wage නේද ?... Vijamu lokkage පුතා, ඔක්කොම kabbo gennuwa එකේ Api ආසයි Deepthi කුමාර Gennala පොර talk දෙනවා nam... (Land Mark,Sathyagaraya වැඩසටහන් wala wage Deepthi කුමාර ගුණරත්න ගෙනල්ලා, ලෙසටම ප්‍රශ්න කරන්ඩ baida..... පාඨලී gennuwe.... Sathyagaraya ta.... අපි ආසයි Ehema සංවාද වලට....
@asm83my
@asm83my Жыл бұрын
Anna මේකට reply dala tiyanawa Samabima You tube channel එකේ ...
@janakasirinanda2258
@janakasirinanda2258 Жыл бұрын
වීඩියෝ අප්ලෝඩ් කරන කොල්ලෝ සවුන්ඩ් ගැන තව හිතාන් ඇඩ් යත්දි කන පැලෙනව නැත්නම් වීඩියෝ එකේ සවුන්ඩ් අඩුයි
@shehanfernando8027
@shehanfernando8027 Жыл бұрын
කන්න කතා කරද්දී කන්න ගෙ දිව කන්නටම හැපෙනව මරු 👍
@wasanthagunasinghe1652
@wasanthagunasinghe1652 Жыл бұрын
මට හිතෙන්නේ මුන් දෙන්නා බෝතලයකට සෙට් වෙලා නිකං ඕපාදූප කතා කරා කියලා.
@tuanshuhood6725
@tuanshuhood6725 Жыл бұрын
STOP Hatred STOP Racism STOP Jealousy STOP Nepotism STOP Discrimination "* LOVE , Respect and treat Equality all Human beings 🙏❤️
@duliphettiarachchi2202
@duliphettiarachchi2202 Жыл бұрын
බලාපොරොත්තු වූ හමුවක්..ආදරෙයි දෙන්නටම...❤
@sandaruwanmallawaarachchi1058
@sandaruwanmallawaarachchi1058 Жыл бұрын
🎉🎉🎉🎉🎉🎉
@gunapalawelgamage1212
@gunapalawelgamage1212 8 ай бұрын
වික්ටර් අයිවන් ගෙන්වන්න. සර් ඒක හරි වටිනව . විවේචන වගේම , අයිවන් ළඟ විසදුම් තියෙනව .
@erangallage3151
@erangallage3151 Жыл бұрын
ගල් යුගයේ අදහස් ඈති අයෙක්
@r.sachinthahewage4358
@r.sachinthahewage4358 Жыл бұрын
විනෝද සමය
@LooseEnds494
@LooseEnds494 Жыл бұрын
වැදගත් සාකච්ඡාවක්.ස්තූතියි !!!👌
@josephperera9045
@josephperera9045 Жыл бұрын
මරු ඩබල.
@sopakanissanka8592
@sopakanissanka8592 Жыл бұрын
👍
@atampahura
@atampahura Жыл бұрын
සන්නත් දැන් සුදාගේ ජාතියේ ටයිටල් දාන්න පටන් ඇරං
@chathuranga7740
@chathuranga7740 Жыл бұрын
අනෙ plz සන්නස්ගල සර්, රත්න ශී විඡේසිංහයන් එක්කත් මෙ වගේ interview කරනවා නම් කොච්චර වටීවිද ? 😢 අනෙ කරන්නකෝ 🙏plz
@hemsampathi671
@hemsampathi671 Жыл бұрын
ලබ්බයි තට්ටෙයි ඉතුරු වෙච්ච එකෙක් ගෙනත් සන්න මං පොර ජාතකේට ගලපන්න ට්‍රයි එකක් දෙනව 🤣
@DESH791
@DESH791 Жыл бұрын
කසික⁣බලෙක් එක්ක කරපු, කසිකබල් සාකචිඡාවක්. මෙලෝ රහක් නැහැ😂
@Cuteboochy
@Cuteboochy Жыл бұрын
දීප්තිලා එතනට වැටුනෙ නෑ බන් ඒක තමා උන්ගෙ target එක😂
@dilandofernando
@dilandofernando Жыл бұрын
Aiyo vidarshana pls oyala katha karaddi pls ahanna katha karanna Apita mara ayasa yak daranna ona ahum kan danna
@artking3419
@artking3419 Жыл бұрын
Wimal weerawansa ගෙන්වන්න
@breeze6918
@breeze6918 Жыл бұрын
👍👍👍👍👍👍
@jehan707
@jehan707 Жыл бұрын
චින්තව ඕනෙ ආයෙ❤
@kamaliyanvlogs4377
@kamaliyanvlogs4377 Жыл бұрын
හරියට දෙයක් දැනගෙන කතා කරපල්ලා. බිමල්, සුජානි, සාරංග, දිනක්ෂිල ඉන්න photo එක T20 world Cup එකට Aussie ගිය එකේ photo එකක් නෙමෙයි. ලංකාවේ Test match එකකදි ගත්තු photo එකක්. T20 world Cup එකට ගිහින් තියෙන්නෙ ශලනි සහ අනුරාධා පමණයි. නොදන්න ලබ්බවල් කතා නොකලොත් තමයි හොඳ.
@silentkiller4009
@silentkiller4009 Жыл бұрын
😂 ridunada
@Samm-v3r
@Samm-v3r Жыл бұрын
❤❤❤
@SLRecipeVlog
@SLRecipeVlog 7 ай бұрын
මයික් හබාගෙන යනවද😅😅
@RonyCrise-iy7rk
@RonyCrise-iy7rk Жыл бұрын
මුන් වටේ ගිහිල්ල අබරල කරකවල උඩ දාල සදාචාරාත්මක මානුෂික ජොලියක් ගත්තත් රාජපක්ෂල කෙලින්ම ගන්න ආතල් එක තමයි ඒකෙ තියෙන්නෙ.. 😂
@asm83my
@asm83my Жыл бұрын
Sanna ඔයා සාන්ද්‍රන... අඩුයි කිව්වා නේද .... Deepthi කිව්වා තව ona nam Dose එකක් දෙන්නම් කිව්වා Pls Deepthi කුමාර Thaprobene ekata ගෙනල්ලා ලෙසටම ප්‍රශ්න කරන්ඩ ...
@chamilasampath6833
@chamilasampath6833 Жыл бұрын
සර් ජාතික ගීය විකුර්ති කර ගායනා කිරීම ගැන විග්‍රහයක් කරන්න.🇱🇰
@mangalasamarathunge678
@mangalasamarathunge678 27 күн бұрын
Ape lankawe wame piththyan. Patan gaththa kale thibuna arthika amaruwa saha sudu kiyala penna ona nisa hadagaththa magulak. Lal ayya bonne watenna. Wama jivithe windinne naa bn. Mokakdo manda hira karagena innawa. Kanishka ayyala ona tharam bonne Australia we. Samanalee bonne ona tharam. Onna oya kaalla thamai boruwa.
@isurudilshan3789
@isurudilshan3789 Жыл бұрын
Bandu samarasinghe Thatte gala neda.......
@rizviseedin
@rizviseedin Жыл бұрын
කතාකරන මෙලෝකෙ දෙයක් තේරෙන්නෙ නැති ලිස්ට් එකෙ උඩින් ම ඉන්නෙ විදර්ශන .. දෙවෙනිය්ට්ට ඉන්නෙ ගඩොල් ඔලුව ෆිල් T
@binoymataraarachchi7735
@binoymataraarachchi7735 Жыл бұрын
Nikolas aiya soondara manussayek.sudarshiye di managesunu
@wajiraperera9196
@wajiraperera9196 Жыл бұрын
රට වනසන බානක් මේ ගංජා බීජ 2කක් 😂
@indikaroshan785
@indikaroshan785 Жыл бұрын
Sahathika aththa mole wedi pisso
@binarasampathliyanage9139
@binarasampathliyanage9139 Жыл бұрын
පෙරට්‍ටෝ අමු ගෝත්‍රිකයෝ ලෝකය නොදකින අමු ගවයෝ
@indikathissera-yq3kq
@indikathissera-yq3kq Жыл бұрын
Sanna jehan appuhamiwath gennamuda
@sanusath2017
@sanusath2017 Жыл бұрын
Sorry ……
@gamingripx2431
@gamingripx2431 Жыл бұрын
Ape ekha sinhalaya😂❤
@hemsampathi671
@hemsampathi671 Жыл бұрын
සන්න තට්ටය ගහපු බ්‍රෑන්ඩ් එක කියපන්කො මචෝ ඌට මතක නෑනේ. මටත් ආසයි මතක නැති වෙන එකක් ගහන්න 🤣
@Hasindu_Dinodya_
@Hasindu_Dinodya_ Жыл бұрын
මැද්දට පැන්න වාගේ දැනෙනවා sorry 🤣 eka maru sanna❤
@LR-kh7ty
@LR-kh7ty Жыл бұрын
lol... his body language also copied from Deepthi...
@user-zs7dd3ux3c
@user-zs7dd3ux3c Жыл бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂
@hemsampathi671
@hemsampathi671 Жыл бұрын
පංසිය පනස් ජාතකේ අතෑරල 551ක් වෙනි ජාතකේ ලියමුද සන්නගෙ රයිට්ස් with ඇරියස් කියල. හැබැයි පියුස් එක යනව නොදැනිම.
@user-kp5ry5gv3p
@user-kp5ry5gv3p Жыл бұрын
ජාතක කතා ලියන්න මූ කව්ද බන් .. ගංජ ඇට පිටින් ගහපු එකෙක්නෙ සන්නගලය. ජාතක කතා පොතේ ජාතක 547 යි තියෙන්නෙ .🙂
@chiki_chiki_chiki_chiki
@chiki_chiki_chiki_chiki Жыл бұрын
Sanna thama karanne Ranil ge project da manda 😅
@clusternd
@clusternd Жыл бұрын
උඹ සිගරට් එකක් බොන වෙලාවට සහ උඹ විනෝදය සංවිධානය කර ගන්න හැම වෙලාවටම,උඹ ප්‍රාග්ධනය එක්ක සම්බන්ධ වෙනවා, සහ ප්‍රාග් ධනය සමුච්චනය ට දායක වෙනවා කියලා උඹට තේරෙන්නෙ නැද්ද? කොතනින්ද උඹ ඔය ප්‍රාග්ධනයෙන් ගැලවෙන්නේ අනිත් එකෙකුට වඩා.
@supundasanayake5896
@supundasanayake5896 Жыл бұрын
Pissu kanna kiwwata me eya neweine😂 sharpma art critic kenek ada enna.
@chandanachandana2251
@chandanachandana2251 Жыл бұрын
Munge PADATTHALA TALKS
@shanthidev1277
@shanthidev1277 Жыл бұрын
විකිනෙන්නෙ ප්‍රතිපත්තියක් නැති අය
@kalanadesilva9425
@kalanadesilva9425 Жыл бұрын
Na bn hamoma. Everyone has a number 😊
@sheneshchamuditha7471
@sheneshchamuditha7471 Жыл бұрын
Mongal.. 😊
@gamageliladasa3357
@gamageliladasa3357 Жыл бұрын
Katayam
@12lkprasanna
@12lkprasanna Жыл бұрын
බොරු සෙප්පඩ කාරයන් හිට් වන සාමාජයක .මෙවැනි මිනිසුන් ගැන කියවන්නේ අඩුවෙන්.
@cweerasinghe3635
@cweerasinghe3635 Жыл бұрын
Aththama pissu hutthek mu, kanna.
@user-kp5ry5gv3p
@user-kp5ry5gv3p Жыл бұрын
බර වචන දාපුවම තේරෙන් නෑ බං මොකද උබල විතරනෙ සිංහල දන්නෙ නේ බන්..😂 අනේ හුකේ..
@someone-jo2gf
@someone-jo2gf 9 ай бұрын
දන්නා.මට හිතෙන්නෙ අර ලක්ෂ දහයකට සජිත්ගේ පබ්ලඉසඉටඉ වැඩේ කතාව ඔයාගේ අතේ රෝලක්.ඔයා ඒ තරම් මාර්කට් කියන්න ඔයා එක කීවේ. කෝ ටි දහයකට ඔයාගෙන් අදහස් ගන්න උන් පිස්සු වෙන්න ඕනේ.අනික ඔයා ඔය තරම් මාර්කටින් වඩ්ඩෙක් නම් ඔයා චන්දෙන් පැරදුනේ ඇයි.ඔයාට ඔයාගේ පබ්ලිසිටිවත් හදා ගන්න බෑනේ.අනික ඔයා ඒ වැඩේ බෑ කිව්වෙ සජිත්ලගෙ මතවාද යටට එකග නැතිනම් මොන ලඛ්ඛටද යූඇන්පියෙන් චන්දේ ඉල්ලුවේ.ඒත් සල්ලි අරන්ද.නිකන් පොර ටෝක් දෙන්න එපා.ඔයා එදා චන්දෙන් දිනුවනම් එක්කෝ තාම යූඑන්පී.නැත්නම් සජබ
@sanusath2017
@sanusath2017 Жыл бұрын
Gon ne ……
@chandimal_suranga
@chandimal_suranga Жыл бұрын
මට හොදයි උබට හොද නෑ. කුහක ප.....යා.
@nisalrupesinghe9825
@nisalrupesinghe9825 Жыл бұрын
මහත්තයා පුලුවන් නම් අනුරව ගේන්න. ඕක ලොවෙත් එන්නෙනෑ
@londonvisit2744
@londonvisit2744 Жыл бұрын
කොහෙන්ද මුන් දෙන්න කතා කරන්නේ.. සන්නගේ සල්ලි වලට හා බෝතලේට එහෙනම් විදර්ශනත් පශ්චාත් බාගේ දුන්නා..
@Cuteboochy
@Cuteboochy Жыл бұрын
ගොන් ගෝතයො දෙන්නෙක්😂😂
@Cuteboochy
@Cuteboochy Жыл бұрын
චින්තන දර්මදාස වගේ නරුම ගොබ්බය ගැන කියපු කතාව නම් ඇත්ත😂😂රනිල්ගෙ කුක්කා😂😂සල්ලි අරන් කඩේ යන ගොබ්බයා
@russeludayakumara1360
@russeludayakumara1360 Жыл бұрын
මුන් පිස්සො
@londonvisit2744
@londonvisit2744 Жыл бұрын
විදර්ශ්න ගුරුවරයෙක් නොවේ. NGO කාරයන්ට කඩේ යන එකෙක්. ගුරු වැටුපෙන් කොහොමද ඔහොම සුකෝපබෝගී ජීවිතයක් ගෙවන්නෙ.. ලංකාවෙ කුඩු බිස්නස් කරන අය සමාජෙට පේන්න හාර්ඩ්වෙයාර් එකක් කරනව වගේ තමයි, විදර්ශන ගුරු රස්සාව තියං ඉන්නේ..
@Pasan-n5h
@Pasan-n5h Жыл бұрын
NGO කිව්වෙ?
@sanusath2017
@sanusath2017 Жыл бұрын
Sannasala mokadda me karanne…
@subathrann
@subathrann Жыл бұрын
👍
@Xham08
@Xham08 Жыл бұрын
❤❤
@nameless7278
@nameless7278 Жыл бұрын
❤❤❤
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20
උතුරේ සහය කාටද?
51:04
SLVLOG POD TALKS
Рет қаралды 1,8 М.
ඇඟ රෝසිගේ ඔළුව හරිනිගේ
59:47
Upul Shantha Sannasgala
Рет қаралды 129 М.
මාලිමා ආණ්ඩුවේ ආයු කාලය
28:17
Bharatha Thennakoon
Рет қаралды 83 М.
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20