ආයතන සංග්‍රය XII නිවාඩු පිලිබද නවතම තත්වය. වසරේ පලමු දින අනිවාර්යයෙන් සේවයට වාර්ථා කල යුතුය.

  Рет қаралды 34,634

Nandana Perera

Nandana Perera

Күн бұрын

Пікірлер: 83
@TheUltimateGigaChad99
@TheUltimateGigaChad99 17 күн бұрын
සර් ගුරුවරුන් ට ඉකුත් නිවාඩුව හිම් නැද්ද
@yoshanmilinda-q3h
@yoshanmilinda-q3h 20 күн бұрын
සර් මන් සෞකය කාර්ය සහයක මන් 2017 මුල් path වීම මන් විදෙස් ගත una සේවය අත හැර ගියා කියලා mawa නතර කරා පස්සේ මන් 2024 10 28 නැවත සේවය පිහිටුවා මට නිවාඩු 2i මාසෙට තින්නේ මන් නිවාඩු 2ට wada ගත්තොත් මගේ ඉස්තිර වෙන කාලය දික් වෙනවද අනේ මේකට මට rly කරන්න සර් 🙏
@NadeekaDilhani-l6j
@NadeekaDilhani-l6j 20 күн бұрын
සර්,දින 6 ට අඩු අසනිප නිවාඩු නිලධරියාගේ කැමැත්ත මත අනියම් නිවාඩුවලින් අඩු කිරිමේ දි අසනිපයට ෙරාහල්ගත වි ඉදිරිපත් කල වෙෙද්‍ය සහතිකය වලංගුයි නේද
@yoshanmilinda-q3h
@yoshanmilinda-q3h 20 күн бұрын
ඔව් පුළුවන්
@NandanaPerera
@NandanaPerera 5 күн бұрын
yes
@wasanthaudagedara
@wasanthaudagedara Ай бұрын
2025 වර්ෂයේ පෞද්ගලික අංශය සදහා නිවාඩු කොහොමද සර්
@shashikaharshani456
@shashikaharshani456 7 ай бұрын
Godak stuti sir godak පැහැදිලිව kiya denawa.♥👍👍👍
@SLminiGAMER
@SLminiGAMER Жыл бұрын
Telegram ekakin labagathahaki niwadu gahana keeyada
@nishanthapathirana4441
@nishanthapathirana4441 2 ай бұрын
❤සර් අව්රැද්දෙ.අන්තිම මාසෙ නිවාඩු ඉවරවුනොත් එම මාසෙ රාති සෙවයකර ot. හිලව් නිවාඩුවක් ගන්න පුලුවන්ද
@NandanaPerera
@NandanaPerera Ай бұрын
බැහැ
@piyalbopitiya4454
@piyalbopitiya4454 3 ай бұрын
ගුරුවරයෙකු අසනිප නිවාඩු 13 ගත්ව්ට පාසලෙ වැඩකරන කාලය දින 6ක් නම් අඩුවන නිවාඩු ප්‍රමාණය කොපමණද .
@NandanaPerera
@NandanaPerera 2 ай бұрын
6
@nandikotuwegedara41
@nandikotuwegedara41 Жыл бұрын
Thank you sir 🙏
@jayaniliyanage7126
@jayaniliyanage7126 Жыл бұрын
2023 වර්ශයේ 30 වන සෙනසුරාදා රැකියාවට වාර්තා කල ද 2024 ජනවාරි පලමුවනදා රැකියාවට වාර්තා කිරීමට නොහැකි උවහොත් එම ලබා ගත් නිවාඩුව වැටුප් රහිත නිවාඩුවක් ලෙස ගණන් ගනු ලබනවාද ?
@tjkasun3359
@tjkasun3359 5 ай бұрын
@GayanaLiyanage
@GayanaLiyanage Жыл бұрын
සර් වසරේ අග වැඩ කරන දිනයෙත් මුල දිනයෙත් නිවාඩු ගත්තොත් ගැටලුවක් වෙනවද?
@අරුණලුඅපි
@අරුණලුඅපි 3 ай бұрын
පිතෘ නිවාඩු නිවාඩු දින 03 වරින් වර ගත හැකි ද ?
@NandanaPerera
@NandanaPerera 2 ай бұрын
පුලුවන්
@d.r.wijerathne9579
@d.r.wijerathne9579 Жыл бұрын
7.30 7.45,8.00 ඉරි ගැසීමේ තේරුම කුමක් ද?
@ruvinirajapakshaarachchi5205
@ruvinirajapakshaarachchi5205 Жыл бұрын
Sir, විවාහය සදහා නිවාඩු කියක් දෙනවද? ස්ථීර රජයේ නිලධාරීන් ට.
@arunashantha488
@arunashantha488 9 ай бұрын
ගොඩක් හොඳ දැනුවත් කිරිමක් ගොඩක් ස්තුතියි 🙏🙏
@UdulaNishanthi-nk3fj
@UdulaNishanthi-nk3fj Жыл бұрын
Sir, අදාල වර්ෂයේ නිවාඩු අවසන් වූ පසු පෙර වසර වල ඉතිරි නිවාඩු ලබා ගැනීමට වෛද්‍ය සහතික ඉදිරිපත් කලෙමි.නමුත් එම නිවාඩු කඩින් කඩ ලබා ඇති බැවින් නිවාඩු ලබා දීම ප්‍රතික්ෂේප කරන ලදී.මෙය ආයතන සංග්‍රහයේ සඳහන් වේ ද? කරුණාකර පැහැදිලි කර දෙන්න..
@pushpakumarasubasinghe6548
@pushpakumarasubasinghe6548 6 ай бұрын
ඉකුත් නිවාඩුවලට ඒක ප්‍රශ්නයක් නෑ .
@niroshanisumanadasa4580
@niroshanisumanadasa4580 2 жыл бұрын
Sir 2022 .1.3 badawagath aluth development officer kenekge niwadu 45 iwara wela ayeth hadisi sethkamak nisa niwadu oninam kohomada ganne
@NandanaPerera
@NandanaPerera 2 жыл бұрын
වෛද්‍ය සහතික ඉදිරිපත් කරන්න. වැටුප් රහිත නිවාඩු ලැබේ
@niroshanisumanadasa4580
@niroshanisumanadasa4580 2 жыл бұрын
@@NandanaPerera thank u sir.12.22 දින පුද්ගලික රෝහලක හදවත් සැත්කම කරන්නෙ.පුද්ගලික රෝහලකින් ඉදිරිපත් කරන වෛද්‍ය වාර්තා පිළිගන්නවද සර්
@tharakavirajani
@tharakavirajani Жыл бұрын
Sir,2024/01/01 niwadu gaththa.ayemath wadata giye 9 wenida.asaneepa nisa.2023/12/23 hilaw niwadu waruwak 2024/01/01 ta hilaw kala hekida
@NandanaPerera
@NandanaPerera Жыл бұрын
2023 නිවාඩු හෝ ඉකුත් නිවාඩු ගන්න්=
@tharakavirajani
@tharakavirajani 11 ай бұрын
​@@NandanaPererasir karunu kihipayak dena geneemata Obama thumage contact number 1k denawada.
@kumarawelivita5021
@kumarawelivita5021 Жыл бұрын
Sir....7.31 pramada pamineem dala නිවාඩු ලියන්න puluvanda
@NandanaPerera
@NandanaPerera Жыл бұрын
පුලුවන්
@chandranilokugamage2938
@chandranilokugamage2938 Жыл бұрын
සර්, ගුරුවරුන් ගේ නිවාඩු ගැන වෙනම පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?
@niwasnajks341
@niwasnajks341 Жыл бұрын
සර් දරුවා හදිසි අනතුරකට ලක්වී කකුල කැඩුනා.නිවසට ගෙනා පසුවත් දරුවා රැක බලා ගැනීමට නිවාඩු ගන්න වුනා.නිවාඩු 45 ඉක්මවා ගියා.දැන් ඒ සදහා ගත යුතු ක්‍රියාමාර්ගය කුමක් ද?මෙය සිදුවූයේ 2022 ඔක්තෝබර් මාසයේ
@ericdayarathna5434
@ericdayarathna5434 Жыл бұрын
aa
@ruwanwijithabandara8180
@ruwanwijithabandara8180 8 ай бұрын
සර් ..මෙරට රැකියාවක් කිරිමට හෝ මෙරට වියාපාරයක් කිරිමට වර්ශ දෙකක හො වරශ 5 නිවාඩු හිමිද
@NandanaPerera
@NandanaPerera 2 ай бұрын
ඹව්
@adjanitha4537
@adjanitha4537 9 ай бұрын
Sir විශ්‍රාම පූර්ව නිවාඩු රජයේ නිලධාරියකුට කොපමණ ලබා ගත හැකිද? දින 90 ක කාළයක් හිමි නොවේද?
@pushpakumarasubasinghe6548
@pushpakumarasubasinghe6548 6 ай бұрын
දින 90 උපරිම
@NandanaPerera
@NandanaPerera 2 ай бұрын
මගේ විශ්‍රාම පූර්ව නිවාඩු වීඩියෝව බලන්න
@vimukthilakshan7129
@vimukthilakshan7129 Жыл бұрын
සර් පාසල් මුරකරුවන් සදහා නිවාඩු ලබාගන්නේ කේසේද
@upekshahansani4050
@upekshahansani4050 11 ай бұрын
Sir, අසනීප නිවාඩු වලට සතිඅන්ත නිවාඩුත් ඇතුලත් ද ?
@NandanaPerera
@NandanaPerera 10 ай бұрын
නැහැ
@blade4594
@blade4594 Жыл бұрын
සර්... ඔය සංශෝධන ටික ගන්න පුළුවන් කොහෙන්ද ?
@NandanaPerera
@NandanaPerera Жыл бұрын
රාජ්‍ය පරිපාලන අමාතයාංශය
@tenishiyadilrukshi1531
@tenishiyadilrukshi1531 2 жыл бұрын
Sir policiye officerlata vacation live kiiyak tiyenawada . 24kda 28 k da
@NandanaPerera
@NandanaPerera 2 жыл бұрын
0718043580
@chinthakaprasanna5060
@chinthakaprasanna5060 2 жыл бұрын
Sir mama wada කරන්නේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව .අවුරුද්දකට තියන නිවාඩු ඉක්මවා ගත්තොත් eka job ekata presnykda
@NandanaPerera
@NandanaPerera 2 жыл бұрын
අනිවාර්යයෙන් ඔව්
@chinthakaprasanna5060
@chinthakaprasanna5060 2 жыл бұрын
Thank you sir දැනුවත් කරාට
@mr_dintharu
@mr_dintharu 2 жыл бұрын
Sir api clinic wala duty karanne.apita sunday fix day off ekak තියෙනවා . 2023 january 1 ඉරිදා දින ක්. එදාට සේවය ට වාර්තා කරන්න බැරි වෙනවා සර් එය ගැටලුවක් ද
@NandanaPerera
@NandanaPerera 2 жыл бұрын
නැහැ
@nisansalachathuri9502
@nisansalachathuri9502 2 жыл бұрын
සර්, ඇඟිලි සළකුණු යන්ත්‍රය ක්‍රියාත්මක කාර්යාලයක අත්සන් කිරීමේ පොත(ලේඛණය) වලංගු නැතිද? යම් හෙයකින් ඇඟිලි සළකුණ සටහන් නොවී ඇත්නම් අත්සන් ලේඛණය සාක්ෂියක් ලෙස ඉදිරිපත් කොට නිවාඩු වැටීම වළක්වා ගැනීමට නොහැකි ද?
@NandanaPerera
@NandanaPerera 2 жыл бұрын
ප්‍රධානියාගේ අනුමැතිය ඇතුව හේතුව අනුව ලබා දිය හැකිය
@lakmini5587
@lakmini5587 Жыл бұрын
සර් 6.1.2 කොටසෙ වැටුප් සහිත කියල නෙ තියෙන්නෙ චක්‍රලේකෙ. වැටුප් රහිත දින කියල නැහැ නෙ
@sagariliyanage-kc1it
@sagariliyanage-kc1it Жыл бұрын
සර් දරුවකු අරන් හදා ගැමීමේදී නිවාඩු කොහොමඩ ගන්න පුළුවන් ?
@NandanaPerera
@NandanaPerera Жыл бұрын
0718043580
@bandulawijesinghe8957
@bandulawijesinghe8957 Жыл бұрын
සර් ,සමුච්චිත නිවාඩු ලබා ගැනීම පිළිබඳ නියමයන් කවරේද
@NandanaPerera
@NandanaPerera Жыл бұрын
????
@mikehussey4732
@mikehussey4732 2 жыл бұрын
සර් ,මේ චක්‍ර ලේකනයේ ගුරුවරු සම්බන්ධ වෙනස් වූ කොටස් වල පැහැදිලි කිරීමේ vedio 1 එවන්න
@tenishiyadilrukshi1531
@tenishiyadilrukshi1531 2 жыл бұрын
Sir hilaw niwadu december 30 dina edala ජනවාරි 1 ta ekka dammoth e niwaduwa ganna barida
@NandanaPerera
@NandanaPerera 2 жыл бұрын
දැන් බැහැ
@rdchandra9563
@rdchandra9563 2 жыл бұрын
Sir, 12 8.8 නිවාඩු ක්‍රමය පැහැදිලි කරන්න
@wathsalaupamali4491
@wathsalaupamali4491 2 жыл бұрын
මටත් ඒක දැන ගන්න ඕන
@chinthakaprasanna5060
@chinthakaprasanna5060 2 жыл бұрын
අවුරුද්දකට තියන නිවාඩු ඉක්මවා aranan ekata mk one sir
@NandanaPerera
@NandanaPerera 2 жыл бұрын
???
@chinthakaprasanna5060
@chinthakaprasanna5060 2 жыл бұрын
ඔබතුමා සම්බන්ධ කරගත හැකි number ekak thiyanaweda
@thilinimadushika9626
@thilinimadushika9626 2 жыл бұрын
සර් පාසල් නිවාඩු දෙන අවසාන දවසේ පාසල් නොගියොත් මොකද වෙන්නේ?
@NandanaPerera
@NandanaPerera Жыл бұрын
මොකවත් වෙන්නෙ නැහැ.එදාට පමණකි නිවාඩු
@vinoninilukarajapsksha2858
@vinoninilukarajapsksha2858 2 жыл бұрын
Thank you sir..🙏
@buddikabandara4816
@buddikabandara4816 Жыл бұрын
sir mata watup wardaka gana dana ganna puluwanda
@NandanaPerera
@NandanaPerera Жыл бұрын
වීඩියොවක් දමා ඇත.
@wavestourskalametiya9000
@wavestourskalametiya9000 2 жыл бұрын
මට දැනගන්න පුලුවනද දුර බැහැර සිට සේවයට පැමිනෙන කෙනෙකු සේවයට නියමිත වේලාව ප්‍රමාද වී පැමිනි විට ඒ ප්‍රමාද වේලාවට සරිලන පරිදි හවස වැඩ කල හැකිද?ඒ හා සම්බන්ද චක්‍රලේකය කුමක්ද ?
@NandanaPerera
@NandanaPerera 2 жыл бұрын
නැහැ
@lakminicosta2093
@lakminicosta2093 2 жыл бұрын
Tanku sir.
@anomashamalee3490
@anomashamalee3490 Жыл бұрын
Thanks sir
@maheshappuhamy4138
@maheshappuhamy4138 Жыл бұрын
සර්, පීතෘ නිවාඩුව දින 7 ද?
@kumududilhani3516
@kumududilhani3516 9 ай бұрын
3i
@susanthaliyanagama
@susanthaliyanagama 2 жыл бұрын
ඉතා වටිනා පැහැදිලි කිරීමකි
@anandadissanayaka4083
@anandadissanayaka4083 2 жыл бұрын
ගුරුවරුන් සදහා නිවාඩු විස්තර කෙසේද
@NandanaPerera
@NandanaPerera 2 жыл бұрын
විස්තරයක් දාන්නම්.
@RoshiniAyanthiGunathilak-bc2mv
@RoshiniAyanthiGunathilak-bc2mv Жыл бұрын
Sirge number ekak danwada please
@swarnaliyanage9112
@swarnaliyanage9112 Жыл бұрын
Thanks sir
@MangalikaSooriyaarachchi
@MangalikaSooriyaarachchi 7 ай бұрын
Thanks sir
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
වසර 05 ක දේශීය නිවාඩු
48:40
Nandana Perera
Рет қаралды 10 М.
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН