Yakada manamali | Sanjeew Lonliyes යකඩ මනමාලී| අමු සින්දුව

  Рет қаралды 5,948,957

SANJEEW Lonliyes SJS

SANJEEW Lonliyes SJS

Жыл бұрын

යකඩ මනමාලි | අමු සිංදුව
සංජීව් ලෝන්ලියෙස්
Sanjeew Lonliyes Production
Lyrics : Sanjeew Lonliyes
Voice : Sanjeew Lonliyes
Melody : Sanjeew Lonliyes
Music : Sanjeew Lonliyes
ආර්ට් පුරවපු
කැනබි විහිදුණු දරුණු පපු ලෑලි
මාත් දකිනවා
මේ සොසයිටියෙ
හුඟක් වැඩ කෑලි
ස්මාට් තිරවල
දැක්කෙ නෑ බං උන්ගෙ අමු කෑලි
කටු ගඩොල් බිත්තියෙත් ඇඳෙනවා ආර්ට් බොබ්මාලි
එකතු කරගෙන පරණ
බඩු කෑලි
දිලෙන සියුමැලි
යකඩ මනමාලි
දුටිමි මලකඩ කරගැටම පේලි
කැලේ වැද්දගේ
යකඩ මනමාලි
සුවඳ මලකඩ පර වෙන්නේ නැති යකඩ මල් බොකි
හිතෙන්නෑ විකුණන්න කොළඹට සියුමැලි ම කෑලි
ඒත් පොඩි උන් අඬනවා
මඟ බලන් ඇති ගෑනි
කැලේ ඇතුළෙම පරවෙනවා වෙනව බං හුඟක් මල් ජාති //
එකතු කරගෙන කරගෙන පරණ බඩු කෑලි
දිලෙන සියුමැලි යකඩ මනමාලි
දුටිමි මලකඩ කරගැටම පේලි
කැලේ වැද්දගේ යකඩ මනමාලි
Lyrics : Sanjeew Lonliyes
Voice : Sanjeew Lonliyes
Melody : Sanjeew Lonliyes
Music : Sanjeew Lonliyes
Video directing : Sanjeew lonliyes
Art :Samantha kumara
Videography : Hashan gimhana
Drone : Rumesh M weerasekara
Basic guitar chords
Am. Dm
ආර්ට් පුරවපු කැනබි විහිදුණු දරුණු පපු ලෑලි
E. Am
මාත් දකිනවා මේ සොසයිටියෙ හුඟක් වැඩ කෑලි
Am. Dm
ස්මාට් තිරවල දැක්කෙ නෑ බං උන්ගෙ අමු කෑලි
E. Am
කටු ගඩොල් බිත්තියෙත් ඇඳෙනවා ආර්ට් බොබ්මාලි
Am. E
එකතු කරගෙන කරගෙන පරණ බඩු කෑලි
E. Am
දිලෙන සියුමැලි යකඩ මනමාලි
Am. E
දුටිමි මලකඩ කරගැටම පේලි
E. Am
කැලේ වැද්දගේ යකඩ මනමාලි
Am. E
සුවඳ මලකඩ පර වෙන්නේ නැති යකඩ මල් බොකි
Dm. Am
හිතෙන්නෑ විකුණන්න කොළඹට සියුමැලි ම කෑලි
E. Am
ඒත් පොඩි උන් අඬනවා මඟ බලන් ඇති ගෑනි
Dm. Am
කැලේ ඇතුළෙම පරවෙනවා වෙනව බං හුඟක් මල් ජාති
E. Am
කැලේ ඇතුළෙම පරවෙනවා වෙනව බං හුඟක් මල් ජාති
අමු මියුසික් කල්චර්
/ amumusicculture
Fb - Sanjeew Lonliyes Sjs
Whatsapp
+94773250680
Sanjeew Lonliyes
( chemistry lecturer & Artist )
Srilankan 🇱🇰Amu music culture | Sanjeew Lonliyes Other songs
1)Kalifa song - ( කලීෆා අමු සින්දුව )
• Kalifa | කලීෆා | Sanj...
2)Chaambole song - ( අපිත් යනවා දවසක ලී කූඩුවේ. )
• අපිත් යනවා දවසක ලී කූඩ...
3) පිහිතුඩෙන් ආදරේ ලිව්වේ
• Pihithuden adare livve...
4) කට්ටකාලා දාගත්ත කෙල්ල යාළු ( mage sweety kella thambili gediya raththaran) 1st song
5) chocolate kealla mage චොක්ලට් කෑල්ල මගෙ
6) Mage Dangamalla මගෙ දඟමල්ල
7) thani aliya තනි අලියා
8) Pihithuden adare livve පිහිතුඩෙන්
9) backside ekiyak බැක්සයිඩ් එකියක්
Amu music Culture
KZbin channel
පරතෙරටම විඳින සුළුතරය ට
Subscribe us & Enjoy Your art
/ @sanjeewlonliyes
#AmuMusic
#SanjeewLonliyes
#Art

Пікірлер: 3 700
@vishwasanklpa3987
@vishwasanklpa3987 Жыл бұрын
Download නොකරම, utube එකෙන්ම සින්දුව අහනවා නිතරම වගේ 🤗😘😘🌹
@SanjeewLonliyes
@SanjeewLonliyes Жыл бұрын
විශ්වයා ආදරෙයි බන් ආදරෙයි
@sulochanipatabadige3454
@sulochanipatabadige3454 Жыл бұрын
විශ්ව ගීත නිර්මාතෘ 🌹🌹🌹my favorite
@sulochanipatabadige3454
@sulochanipatabadige3454 Жыл бұрын
කොහෙන් ගත්තත් නුබයි excellent 😘😘😘😘
@SanjeewLonliyes
@SanjeewLonliyes Жыл бұрын
@@sulochanipatabadige3454 බොහොම සන්තෝසයි සහෝදරී
@saliyaindikamirihagallakan6552
@saliyaindikamirihagallakan6552 Жыл бұрын
සුපිරි වැඩක් බ්‍රෝ 👍👍👍
@sandalipoornima6451
@sandalipoornima6451 10 ай бұрын
ගුණදාස කපුගේ මිය ගියා කියල අහපු ඒ ඈත දවසක නතරවුණ හදවත ආයෙත් පන ගැහෙන්න අරන් වගේ සහෝදරයා. කවුරුවත් කතා නොකරන මහපොළොවේ බර වැඩියෙන්ම කර ගහන සෑබෑ මිනිස්සු, සැබෑ කලා කරුවන් දොරට වඩවන අපූරු කලාකරුවෙක් දිගුකල් රැඳේවා.සුබ පැතුම්.
@hasankajayasundara23
@hasankajayasundara23 3 ай бұрын
අපේ ගුණදාස කපුගේ ගෙ හඩ නැවතත් පණ දුන්න වගේ .❤🎉
@asangabuddhi2099
@asangabuddhi2099 10 ай бұрын
මේවගේ සින්දු වගෙම යකඩ වලින් ලස්සනට හදපු ඒ නිර්මානශීලී රූපයත් හදපු කෙනාවත් අනිවාර්යයෙන් අගය කරන්න ඕනෙ 🥰❤😍🙏 ජයවේවා 🙏🌿
@lakshanlakshan4125
@lakshanlakshan4125 10 ай бұрын
𝗛𝗠𝗠 𝗲𝗸𝗮 𝗮𝘁𝘁𝗮
@wasanthapushpakumara49
@wasanthapushpakumara49 9 ай бұрын
@pandukabalasooriya2902
@pandukabalasooriya2902 9 ай бұрын
මේක යකඩ මනමාලි හදලා තියෙන්නේ බකමූනේ සමන්ත. විශිෂ්ඨ කලා කරුවෙක්. ඔහු යකඩ අශ්වයෙකුත් හැදුවා මතකයි. ඔය වීඩියෝ එකේ ඔහු ඉන්නවා
@umashak.g3278
@umashak.g3278 8 ай бұрын
@@pandukabalasooriya2902 kawueu hri eyata udaw krnawa nm mita wada deyak krla
@nilanthatour9637
@nilanthatour9637 8 ай бұрын
නිර්මාණ කරුවෙක් කියන්නේ හොද හදවතක් තියන මනුස්සයෙක් වෙන්න ඕන. නමුත් මේ සමන්ත කියන එකා හොද නිර්මාණ කරුවෙක් උනාට මේ ගීතයේ කියන විදියටම වැද්දෙක්, වැද්දෙක් කියන එකත් හොද වැඩී, කන්න දෙන අත හපාකන බල්ලෙක්, ඒ නිසා තමයි නිර්මාණ අතින් කොච්චර දක්ෂයෙක් උනත් අදත් මූ මේ වගේ කැලේකට වෙලා ඉන්නේ. කවුරුන් හෝ නිර්මාණය කටයුත්තක් උගෙන් කරගන්නවනම් ඒක විතරක් කරගන්න, නියමිත ගණන් මිනුම් කතා කරගෙන, ඊට වඩා දෙයක් කරන්න යන්නෙපා. එහෙම අනුකම්පාවෙන් උදව් කරන්න ගියොත් උදව් කරන්න ගිය එකාට මූ කෙලවනවම තමයි, ඒ නිසා පරිස්සමෙන්..
@Isuru9611
@Isuru9611 3 күн бұрын
දෙරණේ Program එක බලලා මේක බලන්න ආව අය කෝ 😊
@S.sadamali
@S.sadamali 2 күн бұрын
Innnawoo😊😊😊
@krishanthamanoj4745
@krishanthamanoj4745 9 ай бұрын
කුරුණෑගල අපේ එකෙක් හදවතින්ම සතුටුයි ලොකෙම හොල්ලනවා අමුවේම ආදරෙයි සහොදරයා ❤
@candid6237
@candid6237 10 ай бұрын
දුශ්කර මිනිස්සු අතරත් කලාව පවතින බවත්,ඔවුන්ගේ ඒ නිර්මාණ සදහා අවශ්‍ය පහසුකමවත් නොමැති බවත්,ගම්වල සුන්දර නිර්මාණාත්මක මිනිස්සුන්ගේ හැකියාව සමාජෙට අගයක නැති අතර.තමා කළ ඒ අපූරු නිර්මාණය මිල කරන්න ඔහුට හිතක් නැ ඔහු දන්නවා එයට නියම අගය හිමි නොවන බව,නමුත් ගමේ ඉන්න පීඩිත ආර්ථිකේ බිංදුවෙ සිටියත් හවසට ගෙදර යද්දි ළමයි බලන් ඉන්නවා උන් අඩනවා උන්ගේ දුක බලන් මේ නිර්මාණය මිල නොකර ඉදලත් බෑ,ගෑනි බලන් ඉන්නවා මිනිහා ගෙදර එනකල් කීයක් හරි අරන්.සමාජ යථාර්ථය එක්ක ඔබේ මේ නිර්මාණය ගැන කියන්න ගොඩක් අර්ථ තියෙනවා " හැකියාව තිබුණත් එයට වටිනාකමක් නැති හුගක් ජීවිත ගම්වලම පර වෙලා යනවා " මෙවැනි කවීන් තව තවත් බිහි වේවා!❤️
@thanura100
@thanura100 9 ай бұрын
hoda pahadili kirimak
@tharindushiwantha8603
@tharindushiwantha8603 9 ай бұрын
❤❤❤❤❤❤
@gatetoon6390
@gatetoon6390 9 ай бұрын
වටිනා ප්‍රාර්ථනයක්
@alonkarunarathna6649
@alonkarunarathna6649 8 ай бұрын
niyama vigrahayak sahodaraya,,
@SepaliAmarasinghe-xb8un
@SepaliAmarasinghe-xb8un 6 ай бұрын
හරිම අර්ථවත් සිංහල වචන දාපු හැම වචනයකම ලොකු අරැතක් කියැවෙන කොච්චර ඇහුවත් කනට මිහිරි මාර ලස්සන එකතුවක් සහෝදරයා .කියන්න වචන නැහැ පුලුවන් හැම වෙලාවේම අහනවා.දළදාසමිදු පිහිටයි
@Loku.malli.production
@Loku.malli.production 9 ай бұрын
දක්ෂ යකඩ නිර්මාණ කරුවෙක්... ඒකටම ගැලපෙන පට්ට සින්දුව... ජයෙන් ජය දෙන්නටම ❤❤🎉🎉
@user-op5vk4my9i
@user-op5vk4my9i 4 ай бұрын
1,,,,
@ashanravishad9436
@ashanravishad9436 Жыл бұрын
මම අහපු හොදම සිංදුවක් ❤🙏 මම ලියපු පොතේ තියෙන කවි පන්තියක් ඔයාට දෙන්න කැමති .. හොදනම් කරන්න... දෙවනි පාරටත් මැරුණා... ටයි කෝට් එක කලින් ඇඳලා තිබුනෙ නෑ මන් ජීවිතේටම සුවඳ පියුරෙන් වැඩක් උන් නෑ ආස උනෙ මං මගේ ගඳටම ගෙදර නිවි නිවි තිබුණු පහනෙත් එළිය දැක්කේ අදයි හොඳටම හුඟක් උන් කියනවා ඇහුනා මාව දැක්කේ අදයි හැඩටම එකම විදියට දිගට ඇඬුවා තැනක වාඩිව බිරිඳ මාගේ ඉහ උඩින් හිටි එකෙක්වත් නෑ උන්ට අමතක වෙලා වාගේ එදා බීලා රණ්ඩු කෙරුවම ගහලා පොඩිකල මූණ ඌගේ ඈත කොනකින් ඉන්නවා ඌ මම මොකුත් නොකෙරුවා වාගේ ආයේ ඉපදී වරෙන් ළඟටම හුඟක් උන් කියනවා ඇහුනා පෙලක් උන්නම් නිවන් සුව බන් කියලා කියනවා වාගේ ඇහුනා පෙට්ටියට කර තියපු උන් ටික දැකලා මිනියෙත් පපුව ගැහුනා හන්දියේ කුඩු කාරයොයි කියු උන්ගෙ කරපිට මිනිය තිවුනා ළගින් හිටි මගෙ ගොඩක් කට්ටිය මිනිය බලලා හෙමින් හැරුණා තවත් සමහරු සොහොන ගාවට ඇවිත් මඟකදි වගේ හැරුණා හිතේ කොහෙවත් හිටපු නැති උන් මිනිය ගාවම තනිව රැඳුණා අනේ බන් මම සොහොන ගාවදි දෙවනි පාරට ආයෙ මැරුණා අශාන් රවිශාද් ....
@gayansampath6353
@gayansampath6353 10 ай бұрын
ඒකත් ලස්සනයි බන් ගොඩාක්.😍😍😍😍😍😍
@supunishara8232
@supunishara8232 10 ай бұрын
@MR-ne5bt
@MR-ne5bt 10 ай бұрын
Patta
@shashininishadani7436
@shashininishadani7436 10 ай бұрын
මාරයි ඒක
@rohanagunawardhana39
@rohanagunawardhana39 10 ай бұрын
Hart touching ❤❤❤
@eagleeye5173
@eagleeye5173 Жыл бұрын
Depression හින්ද නැතිඋන අපේ කොල්ලෙක්ගෙ ආසම සින්දුවක් සර් මේක. දවසක් හරි පොරගෙ හිත හදල තියෙනව මේ සින්දුව🥺
@nalakaranasinghe41
@nalakaranasinghe41 Жыл бұрын
😥😥😥
@perfectwisdom3303
@perfectwisdom3303 11 ай бұрын
මේවා ඇහුවම නැති depression හදා ගන්න පුළුවන්
@eagleaxa7546
@eagleaxa7546 10 ай бұрын
​@@perfectwisdom3303පිහියෙන් එළවලු කපල ආහාරයට උදව්වක් පිහියෙන් බෙල්ලක් කපල මිනීමැරුමක් පිහියෙ වරදක් නෑ
@prageethnirmal
@prageethnirmal 10 ай бұрын
@@perfectwisdom3303 😂👍
@prageethnirmal
@prageethnirmal 10 ай бұрын
@@perfectwisdom3303 අහන්නෙ නැතුව ඉන්න ඒනම්
@agentbaam5260
@agentbaam5260 9 ай бұрын
පිටකවරෙට පස්සෙ අහන සෙට් එක කෝ..❤️👍
@sarangachampika6076
@sarangachampika6076 Ай бұрын
meka eeta vadiya godak hodai
@saluniyashodara4953
@saluniyashodara4953 10 ай бұрын
කලාව හරහා මේ සමාජයේ reality එක මිනිස්සු අතරට අරගෙන යනවට ගොඩක් පින් ඔබට. තව මේ වගේ පොලවට බර නිර්මාණ බිහි කරන්න ශක්තිය ලැබේවා!💫🦋
@kasunjayawardana8721
@kasunjayawardana8721 Жыл бұрын
මේ සින්දුව මම අහන්නේ පාන්දර 01 ට. මගේ ජීවිතේ මම අහපු පට්ටම පද ටිකක්.එකෙන්ම පිස්සුවක් සහෝදරයා මේ සින්දුව.එකෙන්ම ආදරෙයි උබට දෙයක් කියන්නම්.මිනිස්සුන්ට මේ වගේ දේවල් කරන්න එපා යකෝ.පිස්සුවක් බන් මෙහෙම සින්දු ඇහෙනකොට.ආදරෙයි හැමදාම එකෙන්ම 💜️💜️
@TechmakerA
@TechmakerA Жыл бұрын
සින්දුවක් කරමු සහෝ දෙන්න සෙට් වෙලා..😁😁😁😁😁🖤🖤🖤🖤
@samudithakuruppu9974
@samudithakuruppu9974 Жыл бұрын
වෙනස් රහක් හෙව්ව මිලියනයක්.. හීන සුන්උන රටක ඔලුව පුරවපු ආට් විප්ලවයක්.. තව තවත් බිහිවේවා මෙතුලින්.. අමුම අමු ආට් බිලියනයක්....❤️
@SanjeewLonliyes
@SanjeewLonliyes Жыл бұрын
ආදරෙයි මචෝ ආදරෙයි
@samudithakuruppu9974
@samudithakuruppu9974 Жыл бұрын
@@SanjeewLonliyes පට්ටම සතුටුයි. ආසම පිහිතුඩෙන්. තව තවත් අමු ආර්ට් කරපං සහෝදරයා. ජයවේවා ❤️
@lakshithalakshithak2242
@lakshithalakshithak2242 Жыл бұрын
@lakshithalakshithak2242
@lakshithalakshithak2242 Жыл бұрын
@asunmalwatta6968
@asunmalwatta6968 Жыл бұрын
@dinuperera537
@dinuperera537 5 ай бұрын
ඇත්තමයි මේ සින්දු ව මාරම ලස්සනයි .කටහඬ ඒයටම ගැලපෙනවා❤❤
@user-ki4zu2fz5z
@user-ki4zu2fz5z 10 ай бұрын
හදවතට අමතන සොදුරු පද පේලී....අමුතුම අමුම අමු රහක් තියෙනවා හැම සිංදුවකම.💗ජයම වේවා සහෝ💪
@danushkadesilva870
@danushkadesilva870 Жыл бұрын
මේවා ලංකාවේ ඉතිහාසය වගේ සංරක්ෂණය කල යුතු වටිනා නිර්මාණ සහෝදරයා .
@buddhikayapa7941
@buddhikayapa7941 Жыл бұрын
සිරා මචන් එකෙන්ම මාත් එකගයි
@tharushisenarthna9113
@tharushisenarthna9113 Жыл бұрын
ඇත්ත සහො
@kasunbandara1588
@kasunbandara1588 Жыл бұрын
💯💯💯
@gatetoon6390
@gatetoon6390 9 ай бұрын
වටිනා අදහසක්
@chamindapushpakumara4415
@chamindapushpakumara4415 9 ай бұрын
👌👌👍🙏
@anuk11
@anuk11 Жыл бұрын
"කැලේ ඇතුලෙම පරවෙනවා බන් හූගක් මල් ජාතී..."යථාර්ථය කෙටියෙන් ❤️
@sampathmahiti223
@sampathmahiti223 Жыл бұрын
හරියට ඔලුවට දා ගත්තේ නම් ඇහැ⁣ට කදුළු එනවාමයි. නිර්මාණය අගෙයි.....ජයවේවා !
@sandunnishantha2525
@sandunnishantha2525 Жыл бұрын
❤❤
@mohamadriyas3790
@mohamadriyas3790 Жыл бұрын
Thawa නිර්මාණ බලාපොරොත්තු wenawa aiye oya godak dura yanawa aiye godbless
@leelketagoda
@leelketagoda Жыл бұрын
Excellent
@limeshavehicleinfo55
@limeshavehicleinfo55 Жыл бұрын
සිරාම ♥️♥️
@janithmadushan3081
@janithmadushan3081 10 ай бұрын
හරියට ඇහැව්වොත් අනිවාරෙන් ඇඩෙනවා.හැම වචනයකම මාර තේරුමක් එක්ක තියෙන සිංදුවක් . ජය වේවා ❤️❤️
@roshanthilini2270
@roshanthilini2270 8 ай бұрын
Aththamai
@milindahiran1485
@milindahiran1485 8 ай бұрын
අහල අහල එපා උනත් ආයෙ ආයෙ අහන සෙට් එක මෙ කොනට එන්න ලමායි❤අමු කල්චර් එකට පිස්සෙක් උන❤❤
@damithweerasekera7967
@damithweerasekera7967 Жыл бұрын
ශ්‍රේෂ්ඨ කළාකරුවන් කැලේ වැද්දන් කොට,කලාව නොදත් කලාකරුවන් යැයි කියාගන්නා පිරිස සමාජයට ලබාදෙන හරසුන් කලාව ගැන නියම විග්‍රහයක් ❤❤❤❤
@isurusandaruwan9188
@isurusandaruwan9188 Жыл бұрын
එ වචන හරි ලස්සනයි ...❤අනිවරෙන්ම 👋
@ashenthiwanka6715
@ashenthiwanka6715 Жыл бұрын
Gn
@user-xn1ne8jz1s
@user-xn1ne8jz1s Жыл бұрын
❤❤❤❤❤
@user-jz7fh5df5b
@user-jz7fh5df5b 11 ай бұрын
p
@nrajakaruna7421
@nrajakaruna7421 10 ай бұрын
ඔයාගෙ විග්‍රහයත් මරු
@Dinageei5j
@Dinageei5j Жыл бұрын
පට්ට සිංදුවක්.... එකෙන්ම කැලේ වැද්දගෙ යකඩ මනමාලි - පසු සටහන ------------------------------------ පපුව හා හදවතම සීරුව යකඩ ගොඩකින් වසා දාලා ඒ මතින් දිළිසුමක් අඳිමින් පිරුණු ළැම මත ඔපය දීලා උඹේ හදවත තතනමින් කිවු කතාවක අග කඳුල දැකලා විකිණෙන්න යමි සෙයිලමේ උන් බලන් ඇති අද ලංසු දාලා අතින් සියුමැලි රටා අතරින් උඹේ මනමාලියම මවලා ඇගේ කුස රැඳි ප්‍රාණයක් වෙති උඹේ ලෙයකින් රටා ඇඳලා අකම්පිත යැයි සිතා නොමයමි දකිමි වැගිරෙන කඳුලු පිරිලා හෙටත් මවපන් හිතේ රැඳි රූ දැන් හිතින් සදහට ම'අත් හැරලා ©️දිගැZ✍️ දිගැසි පබසරා අමරසිංහ 2022 නොවැම්බර් 24
@sandasandee2910
@sandasandee2910 Жыл бұрын
@sandundilhan2994
@sandundilhan2994 Жыл бұрын
♥️
@ravindrakuruppuarachchi567
@ravindrakuruppuarachchi567 Жыл бұрын
@limeshavehicleinfo55
@limeshavehicleinfo55 Жыл бұрын
වටිනවා ♥️🙏
@Raysmom
@Raysmom Жыл бұрын
❤️
@bimsarajanithya2527
@bimsarajanithya2527 8 ай бұрын
හිතට වදින්න සින්දු කියනවා...❤තව තවත් මේ වගේ සින්දු කියන්න වාසනාව ලැබේවා...❤ ආදරෙයි 🎉❤
@chathurathnayake3210
@chathurathnayake3210 9 ай бұрын
"කැලේ ඇතුලෙම පර වෙනවා බං හුගක් මල් ජාති" කීයක් අදහස් තියනවද ඒකේ ❤
@CharithBandara-zi3ec
@CharithBandara-zi3ec 8 ай бұрын
කැලේ ඇතුලෙම පර වෙනවා බං හුගක් මල් ජාති
@lasithfernando7713
@lasithfernando7713 6 ай бұрын
ඒ එක වාක්‍යම ඇති මේකේ…විවිධ අයට විවිද විදියට දැනෙන කතාවක්.. මේක හැමදාම අහන්න හිතෙන සින්දුවක්❤❤❤❤❤
@nidukipoornima747
@nidukipoornima747 4 ай бұрын
Aniwa💯
@c.m.kangaraarachchi6013
@c.m.kangaraarachchi6013 Жыл бұрын
සම්මාන හම්බෙන්න ඕනි ගායකයෝ❤️👌
@venukaglagoda2285
@venukaglagoda2285 Жыл бұрын
ඇහුවේ එකපාරයි දැන් සික් එක වගේ අය්යේ... පැයකට දෙතුන් වතාවක් අහනවා....😍😍😍❤❤❤
@SepaliAmarasinghe-xb8un
@SepaliAmarasinghe-xb8un 6 ай бұрын
මුලු ගීතය පුරාම වෙනමම භාවනාවක් තියෙන්නේ .හෘද රෝගියකු වන මාහට මාද අමතක විය
@sagarawijenayake4375
@sagarawijenayake4375 9 ай бұрын
ඇත්තෙන්ම ඇඟ හිරි වැටෙනවා. Visuals and the song ..super
@pradeepahewage9443
@pradeepahewage9443 Жыл бұрын
තේරෙන්නේ නෑ brother මොකද්ද කියලා උඹේ voice එකේ අපේ වේදනාව, විරහව, තරහව, පසුතැවීම, තව හෙන ගොඩක් තියෙනවා බං. සිරාවටම හෙනම අමුයි බං!
@romanithalawatta4316
@romanithalawatta4316 Жыл бұрын
ත්‍රී වීල් එක ගැන
@kavindugayan1009
@kavindugayan1009 Жыл бұрын
වයසක් අදාාල නැති පරිණත වෙච්චි එවුන්ට ඔලුව හරහා යන Music❤‍🩹
@shamilpriyashan3507
@shamilpriyashan3507 9 ай бұрын
වාව් වාව් වාව්….මේ වග්ම සින්දු ඕන දිගටම.❤💪🍺🎸
@NethmiNavodya-se2ib
@NethmiNavodya-se2ib 9 ай бұрын
ඇත්තටම හරිම ලස්සනයි ලොකු අර්තයක් තීනවා..🌹..ඔයාට සුබ පතනවා තවත් මේ වගේ නිර්මාන කරන්න ලැබේවා කියලා❤️
@tharinduariyaratne5233
@tharinduariyaratne5233 Жыл бұрын
හරි අමාරුයි පපුවට... මරාගෙන මැරෙන්න හිතෙනවා මහ එවුන් අපේ ජීවිතවලට කරල තියෙන අපරාදෙට.... ආදරෙයි සින්දුවට... ❤️
@tharinduliyanage8954
@tharinduliyanage8954 Жыл бұрын
හොරකං නොකරපු මහ උං ටික ගේමු මේ සැරේ...❤️
@AmilaDasanayake
@AmilaDasanayake Жыл бұрын
"අමු මියුසික් කල්චර්" මරු! කරගෙන යමු❤
@dharaniariyasinghe5125
@dharaniariyasinghe5125 Жыл бұрын
sir 🤩
@kaveeshagunawardhana4920
@kaveeshagunawardhana4920 Жыл бұрын
💙💙💙
@udanaenuri7367
@udanaenuri7367 Жыл бұрын
💖❤
@krishhirimuthugoda9614
@krishhirimuthugoda9614 Жыл бұрын
Sir🙏❤️
@udaraganguli9961
@udaraganguli9961 Жыл бұрын
❤️🔥
@nadeesilva2561
@nadeesilva2561 10 ай бұрын
කිසිම දෙයක් කියන්නේ නෑ...පපුව බරයි...ඒ හැගීම දෙන්න හැමෝටම බෑ 🤟🤟🤟❤️❤️
@user-ul3fl5ij5b
@user-ul3fl5ij5b 9 ай бұрын
ලියනාඩෝගෙ මොනාලිසා පරාදයි අපේ යකඩ මනමාලිට...voice එකට පට්ට ආදරෙයි හැමදාටම...❤❤❤
@virajdodanwala
@virajdodanwala Жыл бұрын
අහම්බෙන් අහන්න සෙට් උනේ.. දැන් නවත්තගන්න බැරි තත්වයක් තියෙන්නෙ.. නියමයි.. මේ ස්ටයිල් එක මොකක්ද මන්ද අමුතුම ගතියක් තියනව..❤️❤️❤️
@slgrungesick
@slgrungesick Жыл бұрын
ප්‍රධාන ධාරා⁣ව නැත්තං mainstream වල විරුද්ධ පැත්ත.විකල්ප සංගීතය.alternative මං හිතන්නෙ.අජිත් කුමාරසිරි ,චින්තක ගීතදේව,happy journey එහෙමත් අහල බලන්න
@jayanijayawardhana
@jayanijayawardhana Жыл бұрын
මෙතෙක් අහපු ලස්සනම සින්දුව. හදවතට ගොඩක් දැනෙනවා. ❤️❤️ සුභ පැතුම් ඔබට
@TakshilaMadu-su8th
@TakshilaMadu-su8th 8 ай бұрын
එපා වෙන්නෙ නැති සිංදුවක් හොඳේ.❤️🌷
@rasifernando9117
@rasifernando9117 7 ай бұрын
කවුරු ඊර්ෂ්‍යා කරත් ඔයාගේ කඩහඩ කාටවත් නැති කරන්න බෑ.තෙරුවන් සරණින් සියලු නීච බන්ධන දුරු වේවා 🙏🙏🙏
@chana4145
@chana4145 Жыл бұрын
මේ අවුරුද්දෙ දැකපු හොදම ART එක 🔥
@sangeethmadu511
@sangeethmadu511 Жыл бұрын
මුලින් එකක් දෙකක් ඇහුවා. . ඊට පස්සේ ඔක්කොම අහන්න ගත්තා. . දැන් මේ චැනල් එකේ පිස්සෙක් වගේ මං. ඇබ්බැහි වීමක් ඒ තරම්. . ❤️👌😘😘
@kasunsameera8693
@kasunsameera8693 9 ай бұрын
කන කන සින්දු අතර ලගදි අහන්න ලැබුණු ලස්සන සින්දු වක් ....නියමය් අය්යා ජයෙන් ජයෙන් ❤
@user-zr3vg2uk9y
@user-zr3vg2uk9y 10 ай бұрын
සම්මාන ලැබිය යුතු නිර්මාණ❤️
@dmcovers3442
@dmcovers3442 Жыл бұрын
මේකනම් සුපිරි සින්දුවක් කියන්න වචන නෑ.............❤️‍🔥 මන් මේකට මගෙ අදහසත් මෙහෙම එකතු කරන්නම්................ කතා නායකයෝ දෙන්නෙන් ඉන්නවා.....1..යකඩ මනමාලි.......ඒ කියන්නේ ."එකතු කරගෙන පරන බඩු කෑලි .දිලෙන සියුමැලි යකඩ මනමාලී.....කැලේ වැද්දගෙ යකඩ මනමාලී "මේ කියන්නෙ මුදලට විකිනෙන කෙල්ලො ගැන තමයි මේකෙන් සංකේතවත් කරල තියෙන්නේ...පරන බඩු කෑලි එකතු කරන් දිලිසෙනවවලු සියුමැලි විදිහට යකඩ මනමාලි.......ඒ කිව්වෙ ඔවුන්ට වෙන හැම දුකක් වේදනාවක්ම දරගෙන ..එහෙමත් නැත්තම් ඒකට දැන් පුරුදු වෙලා ඉන්නේ ...යකඩ වගේ...හැබැයි පිටට පේන්නෙ සියුමැලි විදිහට .......💔......ඒ වගේම මේ ගෑනු ලමයි කියනව .."ස්මාට් තිරවල දැක්කෙ නෑ බං උන්ගෙ අමු කෑලි " සමාජෙට පේන්නේ අපිවිතරයි වැරදි කරන්නෙ වගේ....ඒත් එහෙම නෑ ලොකු පුටුවල ඉන්න ලොකු ලොකු සුදු ඇද ගත්ත ලෝකේට පරකාසේ පෙන්නගෙන ඉන්න අයත් "ස්මාට් තිර " අපිට වඩිය වරදි කරෙනව කියෙලා 2 කෙනා තමයි..... දුශ්කර ගම් වල අසරන වෙන ගෑනු ලමයි කොලබට විකුනන පිරිමි කෙනෙක් ..... "හිතෙන්න්නෑ විකුනන්න කොලඹට සියුමැලිම කෑලි "එයා මේ දේ තමන්ට කරගන්න දෙයක් නැති හින්දා තමන්ගෙ පවුල ලමයි ජීවත් කරන්න කරන රස්සාව...."ඒත් පොඩිවුන් අඩනවා මග බලන් ඇති ගෑනී " හැබැයි එයා කියෙනව ....එයා විකුනනන්වට වැඩිය ගෑනු ලමයි පිරිමි අතින් දූශනය වෙලා මැරෙනව කියෙලා.... ඇත්තටම බැලුවොත් මේ කතාව කියන්නේ අහුයි ඇත්තටම .....මොකද ඔහු නිතරම ගනුදෙනු කරන නිසා .....ගනිකා මඩම් වල හෝ කොහේ හෝ අදික ලෙස වදහින්සාවට අකමැත්තෙන් ලක්වෙන කෙල්ලන්ගේ ඇත්ත කතාව දන්නවා....ඔවුන්ගේ හෘදසාක්ශිය අදුරන දන්න නිසා ....මහත් දුකකින් කලකිරීමකින් කියන කතාවක් මන් සදහන් කලේ මගේ අදහස.මට දැනෙන දේ...ඔයාලට වෙන අදහස් තියෙනවනම් අමතක නොකර කමෙන්ට් එකකින් දාන්න අනිත් අයටත් දැනගන්න....
@dkphansi-wt2xx
@dkphansi-wt2xx 10 ай бұрын
Thank you for the explanation
@sajanapeshitha6315
@sajanapeshitha6315 10 ай бұрын
එකේක විදියට හිතන්න නම් පුලුවන්. ඒත් මේ සින්දුවල ඕම හැගවුනු තේරුම් නෑ. අමුවෙම කියල දානව. මේකෙ කියන්නේ tv වල පෙන්නන්නෙ නැති මේ වගේ වැඩ්ඩො ඉන්නව කියන එක
@dinushalakmal5628
@dinushalakmal5628 Жыл бұрын
අමුතුම රහක් තියෙන වචන සංගීතය වගේම කටහඬ. වහා ඇබ්බැහි වෙන සුලුයි. 👍👍
@udaramadusanka2835
@udaramadusanka2835 9 ай бұрын
Patta sinduwa aiye kiyla wedak ne niyamai marama lassanai.manamali nirmanaya karapu kalakaruwata thawath e wage nirmana kranna shakthiya lebenna oni,e Wagema me sinduwa kiyana aiyatath thawa thawa e wage lassanata papuwata wedenna sindu kiynna puluwan wenna oni .....niyamai..budusaranai!
@thusithapushpakumara5887
@thusithapushpakumara5887 9 ай бұрын
Meka ahapu waragana mathaka nethitharam kiyanna wachanane patta supiri ela ❤❤❤❤
@malithjayakody1114
@malithjayakody1114 Жыл бұрын
බෝඩිං වල ගෙවෙන අපේ ජීවිතේ මහන්සිය නිවන අපේ කාලයේ වෙදා❤ හීනියට පොලොවෙන් ඈත් වෙන වෙලාවට ආගමක්!
@kalanaeleperuma9610
@kalanaeleperuma9610 Жыл бұрын
එහෙම ඉන්න වෙලාවක දැක්කේ.අහඹු හමුවීමක්🖤
@chathuranga__
@chathuranga__ Жыл бұрын
@@kalanaeleperuma9610 අනිවාරෙන් ❤
@cicipus12
@cicipus12 Жыл бұрын
ඇත්තටම බං
@apparelsolutions7309
@apparelsolutions7309 Жыл бұрын
😂😂😂😂❤❤❤
@kdvproduction937
@kdvproduction937 10 ай бұрын
අනිව..
@VLife92
@VLife92 Жыл бұрын
මේදේවල් තේරෙන්න මේ වචනවල රසදැනෙන්න අමුරස දැනෙන උන් ඉන්නම ඔනේ.......!
@sanathgihanbandaraalahakoo948
@sanathgihanbandaraalahakoo948 Жыл бұрын
සමන්ත අයියා.......❣️💞
@sandeeravlogs4556
@sandeeravlogs4556 Жыл бұрын
සිරා කතාව බන්
@sandarurkodithuwakku_R.K.S.
@sandarurkodithuwakku_R.K.S. Жыл бұрын
👆
@thushanrathnaweera5509
@thushanrathnaweera5509 Жыл бұрын
ඒක ඇත්ත පපුවට දැනෙනවා මචං ..❤️❤️❤️
@eshanikarathnayake3503
@eshanikarathnayake3503 Жыл бұрын
♥️♥️♥️♥️
@surandiperera7457
@surandiperera7457 9 ай бұрын
What a nice lyrics and melody...love this song
@jayaniganga5894
@jayaniganga5894 8 ай бұрын
Amathu lassanak thiyanawa me sindu we,hari asai ahan inna,❤❤❤
@disneysamarasooriya4026
@disneysamarasooriya4026 Жыл бұрын
මැලේසියාවේ මූද අයිනෙ තියෙන පොඩි ගමක මහ රෑ මැදියමෙත් අමු සිංදු ලාවට ඇහෙනව.මං තවම ඩියුටි.🔥 කාලෙන් කාලෙට අහන සිංදු වෙනස් උනාට මේව නම් මැරෙනකල්ම මං අහයි.ආදරෙයි.❤️👍
@eunlockteam
@eunlockteam Жыл бұрын
එකතු කරගෙන ලස්සනම පද පේලී..... හැදුන සිංදුව අපූරුයි... මල්ලී.... 😍
@chathuchathu38
@chathuchathu38 9 ай бұрын
මම සති දෙකකට වතාවක් ගමේ යද්දි පැය 8 ක් travel කරනවා යන්න සහ එන්න..එයින් පැය 6 ක්ම කරන්නේ මේ සිංදු අහ අහ යන එක..ඇබ්බැහිවෙලා 🎉
@dindikaindu9338
@dindikaindu9338 10 ай бұрын
මම ආසම කරන ,, ගොඩක්ම ගරු කරන ගායකයා කපුගේ ශූරීන් ... එතුමට පස්සෙ හිතට වැදුන දැනුන හඩක් සහ ගීත තියෙනවනම් ඒ මේ සංජීව්ගෙ හඩ සහ ගීත විතරයි...
@ranjithjayasinghe3769
@ranjithjayasinghe3769 Жыл бұрын
යකෝ මේක කොහොම හැදුනද සිංදුවටම හරියන විෂුවල් එකක් පට්ට ....ජයවේවා..
@SanjeewLonliyes
@SanjeewLonliyes Жыл бұрын
ආදරෙයි මචෝ ආදරෙයි
@mashi2435
@mashi2435 Жыл бұрын
බොරුවට කියනවා නෙමෙයි . මේක තමයි මම අහපු ලස්සනම සින්දුව.. 🥰🥰 යකඩ මනමාලි කියන තැන් වල මාරම ලස්සනක් තියෙන්නේ ❤️❤️. තවත් මේවගේ ලස්සන දේවල් කරන්න කියලා සුබ පතනවා ❤️❤️
@dileepakomangodage5935
@dileepakomangodage5935 Жыл бұрын
😇😆
@mehanh9263
@mehanh9263 Жыл бұрын
මාත් එකගයි කොල්ලො ඒකට "යකඩ මනමාලි 😘" ආදරෙයි 😍😍😍😍😍😍😍😍😊☺️
@tharulakmal-cr8oy
@tharulakmal-cr8oy Жыл бұрын
ඔයා කන්නයාවි ඇහුව්වෙයි... 😊
@prasathnissanka3541
@prasathnissanka3541 Жыл бұрын
🎷👍
@gatetoon6390
@gatetoon6390 9 ай бұрын
ලස්සනයි මේ අදහස
@roshannuwara1973
@roshannuwara1973 9 ай бұрын
Sanjeew is a national treasure.. wow!! such a talent.
@user-ov6qu1uv2i
@user-ov6qu1uv2i 11 ай бұрын
Man habu super sinduwak mara artayak thiyanne
@darshanapriya5364
@darshanapriya5364 Жыл бұрын
ඇත්තටම සින්දුවට හේතු වුන නිර්මාණයත් විශිෂ්ටයි , එහි නිර්මාණ කරු හා ඔහුගේ තවත් නිර්මාණය ගැන සදහනක් තිබ්බොත් වටිනවා 👍👍
@niroshaperera2079
@niroshaperera2079 Жыл бұрын
හරිම ලස්සනයි e යකඩ art ekath හදපු කෙනth dakshayek...සමහර art තියනවා විකුණන්න haduvata වෙච්චි මහන්සි yata විකුණන්න හිතෙන්නේ නැති ..e තරම් adaren කරපු art...eth කරන්න deyak නැතුව vikunannala danava.eta passe..වෙනත් aithi karayek....ge...sadahatama සමහර art .ජීවිතය වගේ
@NilankaKumari-yk3oy
@NilankaKumari-yk3oy 8 ай бұрын
Mewa Mano parawal newe.jiwithaye yatharthaya.thanks machan.
@MayuriDeshani-ux1fo
@MayuriDeshani-ux1fo 9 ай бұрын
Wow ඒකනම් පට්ට....ලාවට කොනක් ඇහිල හොයාගෙන ආපු සින්දුවක්....මේකනම් පිස්සුව❤️මෙන්න සින්දු
@asankapradeep6910
@asankapradeep6910 Жыл бұрын
මේ වචනද අයියේ..මොනවාද මේ තාල..කොහොමද මෙව්වාට මෙච්චර පණ දුන්නේ..❤
@sadeepabeshingha1673
@sadeepabeshingha1673 Жыл бұрын
ලොකු යථාර්ථයක් තියන කවියක්......අද කාලේ දරුවන්ට හොඩ පාඩමක් ,👈👈👍👍👍👍👍Good luck 🥰🥰👍👍👈👈❤️
@KavinduKushan-fg9yp
@KavinduKushan-fg9yp 7 ай бұрын
හදවත haragana giya sinduvak ❤ekathu karagana parana badu keli dilena siyumeli yakada manamali❤
@samanmale
@samanmale 10 ай бұрын
හදවතටම දැනුනා. සමාජය දෙස වෙනස්ම ඇහැකින් බලන කලාකරුවෙක්. සුභ පැතුම් සහෝදරයා.❤❤
@gatetoon6390
@gatetoon6390 9 ай бұрын
ජයවේවා
@Vishva_Akalanka_Official
@Vishva_Akalanka_Official Жыл бұрын
නමුත් මේ කැලෑ මලට අපි පරවෙන්න දෙන්නෙ නෑ.. 🌻 අපි ටිකදෙනාට දිගටම සුවඳ දීපන්.. ටික ටික කැලෙන් එලියටත් සුවඳ පතුරමු ඉක්මනටම! ❤ ජයෙන් ජයම වේවා !!! 🥰🥰🥰
@gatetoon6390
@gatetoon6390 9 ай бұрын
හොද ප්‍රාර්ථනාවක්
@malindajayashan6790
@malindajayashan6790 Жыл бұрын
කටු ගලොඩ් බිත්තියෙත් ඇදෙනවා ART බොබ්මාලි 💛🔥
@LifeChangingPointForBookLovers
@LifeChangingPointForBookLovers Жыл бұрын
@thusharihemanthika3959
@thusharihemanthika3959 7 ай бұрын
වටින නිර්මාණ,මම හරිම ආසයි ඔයාගේ හැම සිංදුවකටම❤❤❤❤❤
@deepika-ii5ve
@deepika-ii5ve 9 ай бұрын
Atthatama lassanai. Hodatama papuwata danena githayk
@sanjimasanjima8521
@sanjimasanjima8521 Жыл бұрын
ඒ පද,ගායනය ,හඩ,නද 🙏🙏🙏👍 සුපිරිම . අහන එක නවත්තන්න බැරි තරම් ලස්සනයි
@sajithalankapriya1051
@sajithalankapriya1051 Жыл бұрын
කාලෙක ඉදල දන්න රස්තියාදු සර්කාරයා ❤️ ඩවුන්ලෝඩ් කරන්නෙ නැතිව ඔන්ලයින්ම අහනවා තව මේවා හැදෙන්න ඔන සංජීව අයියා ❤️
@SanjeewLonliyes
@SanjeewLonliyes Жыл бұрын
අනිවාර්යයෙන්ම මචෝ.... අඩේ, ආදරෙයි ඈ...
@antonfaranando
@antonfaranando 9 ай бұрын
​@@SanjeewLonliyessir kalugal kuriwala Aya gaena sinduwak Karanna man tipper riyadurek
@user-nj1zx2cw2s
@user-nj1zx2cw2s 9 ай бұрын
Marama lassanai hema sinduwama කොච්චර ahuwath epa wenne❤
@soyzabrobro6523
@soyzabrobro6523 11 ай бұрын
කියන්න දෙයක් නෑ.. සුපිරි.. 💐💐👏👏👏👏👏 මම අහපු ලස්සනම සින්දුව
@erandajayawardhana4728
@erandajayawardhana4728 Жыл бұрын
අමු සින්දු වලට ඇබ්බැහි වෙලා ඉන්න හැමෝම මේ කොනට ❤❤
@chathurangachamararajapaks8816
@chathurangachamararajapaks8816 Жыл бұрын
මෙච්චර දවසක් කුඩ්ඩන්ට බැන්න නතර කරන්න බැරි ඇබ්බැහි කමක් නැහැ කියලා.. දැන් මේ ගීත වලට මමත් ඇබ්බැහි වෙලා බන්.. මේක මුලින්ම අහන එක භයානකයි මොකො ගැලවීමක් නැහැ .. ජයම වේවා සහෝදරයා
@SanjeewLonliyes
@SanjeewLonliyes Жыл бұрын
චතුවා" ආදරෙයි මචන්.
@amazedviewers3493
@amazedviewers3493 11 ай бұрын
අමුවෙන්ම තිබ්බම සින්දු පට්ට රසයි .... අයියේ.....❤❤❤ තව මේ වගේ නිර්මාණ ඕනෙ........❤🖤🖤
@slsankamax9054
@slsankamax9054 Жыл бұрын
මේකනම් ඇත්තටම පිස්සු ගැදෙන රසයක් 👍👍👍❤️❤️❤️ ජයවේවා !
@anuruddhalogin
@anuruddhalogin Жыл бұрын
අඹ ගහකට පොලු ගහලා ...අඹ කඩලා...තාප්පෙකට අඹේ ගහලා පලලා ලුණු කැටයක් එක්ක කොල්ලෝ සෙට් එකත් එක්ක කනකොට දැනෙන අමු රස ! 💖
@summapradeep3184
@summapradeep3184 Жыл бұрын
මේක කියවනකොට අතීතෙ මතක් වෙනව බං. දැන් ජමනියෙ ඉන්නෙ. ඒ කාලෙ ලස්සන, යාලුවො, පරිසරය. 😢❤
@isharakavinda5625
@isharakavinda5625 10 ай бұрын
@@summapradeep3184mama Germany yanna inne mehe epa wela 😅
@cpnapeywithana9069
@cpnapeywithana9069 11 ай бұрын
හීනීයට පොඩ්ඩක් පාවෙන්න ගත්තහම ඇස් දෙකම පියා ගෙන අහන්න මේ සින්දුව ❤️❤️❤️❤️
@PansiluThiksana-xb8mi
@PansiluThiksana-xb8mi 9 ай бұрын
ජිවිතේ සමහර දෙවල් සිංදු වලින් දැනෙන්න කියන්න පුලුවන් උබ නම් මාරයි සහොදරයා
@supunakalanka1750
@supunakalanka1750 Жыл бұрын
සින්දුවක් දාපු ගමන් දුවල ඇවිත් බලන්නෙ.. වචනෙන් වචනෙට ගලපලා තියෙන පට්ට එලිසම රැකපු ඒ වචන පට්‍ට අයියේ.... උඹනං පට්ටම පට්ට් අයියේ... උඹෙ voice එකත් එක්ක ඒ වචන පට්ටටම කැපෙනව .... දවසක ඇත්තමයි මාත් එකක් ලියනව මගෙ එකත් melodyයක් දාලා කියපන්...
@dgdgdhjsakakdn3880
@dgdgdhjsakakdn3880 Жыл бұрын
යුගයේ මගේ ප්‍රියතම ගායකයා...❤
@SanjeewLonliyes
@SanjeewLonliyes Жыл бұрын
ආදරෙයි බන්, ආදරෙයි
@dgdgdhjsakakdn3880
@dgdgdhjsakakdn3880 Жыл бұрын
​@@SanjeewLonliyes සුපිරි අමු සින්දුවක් ලගදිම ආයෙත් ඕන මචං ....❤😎
@SanjeewLonliyes
@SanjeewLonliyes Жыл бұрын
@@dgdgdhjsakakdn3880 හරි මචෝ... හරී... ආදරෙයි ඈ
@dgdgdhjsakakdn3880
@dgdgdhjsakakdn3880 Жыл бұрын
​@@SanjeewLonliyes ❤👍
@vindi119
@vindi119 Жыл бұрын
මට මේ ගීතය මීට වඩා විචාරයකට ගේන්න ඕනා....එරංගග ගුනසේකරගේ පේජ් එකක මුලින්ම දැක්ක මේ වීඩියෝඑක දැක්ක ගමන් මට පිස්සු වගේ. 1. මේ මනමාලී නිර්මානය කරන්න නිර්මානය 2.මේක ගීතයක් බවට පත්වෙන විදිය් මේක ඇවිත් පිස්සුවක්.මම මේ වෙන්නකොට මේ ගීතය 30 වතාවකට වඩා බලලා රසවිදලා තියෙනවා...මම හිතනවා මේකේ ගීත විචාරයක් සන්ජීව් විසින් වෙනම වීඩියෝ එකක කලොත් හොදයි කියලා...පට්ට නිර්මානයක්!!❤❤❤❤❤❤🎉
@thilanavtdm1526
@thilanavtdm1526 10 ай бұрын
Pattaama broooo.... Amuuuu raha pattahhhh❤❤❤
@Sathisha_S_Eathugala
@Sathisha_S_Eathugala 11 ай бұрын
සුපිරිම සින්දුවක් ❤ කොච්චර ඇහුවත් එපා වෙන්නැ ❤
@sajithsuriyabandaraabeysin5828
@sajithsuriyabandaraabeysin5828 Жыл бұрын
හමාර බනවරට පස්සේ අහපු ලස්සන සින්දුවක් 👌👌
@thushanrathnaweera5509
@thushanrathnaweera5509 Жыл бұрын
සිරා කතාව මචං
@chathuskawijerathna5696
@chathuskawijerathna5696 Жыл бұрын
@deshapriyagamage9850
@deshapriyagamage9850 Жыл бұрын
කන හරහා මොලේට යන සිංදු බ්‍රෝ මේවා සුපිරි වැඩක් දිගටම කරගෙන යමු සුබ පතනව එකෙන්ම
@indikaerandaliyanage3689
@indikaerandaliyanage3689 9 ай бұрын
දවසට අනිවා මේ සිංදු සෙට් එකම අහනවා....තවත් අමු ඕන.....🌹🌹🌹👍👌
@manojasanka6998
@manojasanka6998 8 ай бұрын
Ammoooooi❤❤❤❤❤pissuwak ban meka nam adareyyyyyyty♥️♥️♥️♥️♥️
@thusharasampath7994
@thusharasampath7994 Жыл бұрын
සිංදුව ලියන එකයි කියන එකයි සංගිතය දාන එකයි ඔක්කොම එකෙක් උනාම මාර ගතියට සිංදුව ඇහෙන්නෙ Chamara ranawaka ❤️ Sanjeew ❤️ මාරම දෙන්නෙක්
@shashiraruwan2407
@shashiraruwan2407 Жыл бұрын
අනිවාර්යයෙන් සහෝදරයා
@asankac.kumara8227
@asankac.kumara8227 Жыл бұрын
පට්ට බන්.......කියන්න වචන නෑ....ගායනය...වාදනය ....ඊට හපන් වචන ටික....සුපිරි ....දවසක ලංකාවේ විතරක් නෙවෙයි ....ලෝකයේම මේ වගේ සිංදු ප්‍රසිද්ධ වෙන්න ඕනි.....ජය වේවා ....හදවතින්ම .....
@deepthikatharunee
@deepthikatharunee 8 ай бұрын
Ape chooti malliy asama sinduwa aurudu 1i thm kohomath eka pandithai eth me sinduwt patta asai
@ranmuthugep
@ranmuthugep 11 ай бұрын
Wenasma rahak saho great !!!
@rasikajanadara2258
@rasikajanadara2258 Жыл бұрын
දවසක ශ්‍රී ලංකා සංගීතය වෙනස් වර්ණයක් ගෙන ආ ඒ අසහාය ගායකයා ඔබ වේවි ඔබ‍ට ජය
@anukindeepa7214
@anukindeepa7214 Жыл бұрын
මගෙ ස්විටි කෙල්ල -2013 චොකලට් කෑල්ල -2014 යකඩ මනමාලි - 2022 සුපිරි අයියේ.........💥💥💥💥💥💥💥💥
@manjulaelwaththa437
@manjulaelwaththa437 Жыл бұрын
Kalifa ❤️
@manjulaelwaththa437
@manjulaelwaththa437 Жыл бұрын
2023
@Raysmom
@Raysmom Жыл бұрын
කලීෆා 2023
@user-ut9to5pf9u
@user-ut9to5pf9u Жыл бұрын
Pihi thuden
@Takashe218
@Takashe218 Жыл бұрын
කලීෆා 2021
@asankaamarasingheasanka8009
@asankaamarasingheasanka8009 9 ай бұрын
Nitarama ahanawa..amu culture..good luck🎉🎉🎉
@user-on1km4bt1h
@user-on1km4bt1h 8 ай бұрын
அருமை ❤❤❤ Kalakata passe hitha ta wathina kaviyak and apooru katahadak best bro
@SanjeewLonliyes
@SanjeewLonliyes 8 ай бұрын
Thanks brother நன்றி ❤️❤️🤝
@pathuHirimuthugoda
@pathuHirimuthugoda Жыл бұрын
අමු විදියට ලෝකෙ දකින්න මාව හුරු කර මගෙ ආදරවන්තය නිසා දැන් මාත් ආස වෙලා මේ අමු රහට❤
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 42 МЛН
Русалка
01:00
История одного вокалиста
Рет қаралды 7 МЛН
ТАМАЕВ УНИЧТОЖИЛ CLS ВЕНГАЛБИ! Конфликт с Ахмедом?!
25:37
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 38 МЛН
Doston Ergashev - Kambag'alga (Official Music Video)
5:32
Doston Ergashev
Рет қаралды 4,3 МЛН
Alisher Konysbaev - Suie ala ma? | Official Music Video
2:24
Alisher Konysbaev
Рет қаралды 831 М.
Iliyas Kabdyray ft. Amre - Армандадым
2:41
Amre Official
Рет қаралды 1,4 МЛН
Әбдіжаппар Әлқожа - Ұмыт деме
3:58
Әбдіжаппар Әлқожа
Рет қаралды 691 М.
Jakone, Kiliana - Асфальт (Mood Video)
2:51
GOLDEN SOUND
Рет қаралды 9 МЛН
Stray Kids "Chk Chk Boom" M/V
3:26
JYP Entertainment
Рет қаралды 45 МЛН