Tap to unmute

ඔබගේ දෑස් වසාගෙන මේ සංගායනාව ශ්‍රවණය කරන්න, සිතට වෙන දේ බලන්න

  Рет қаралды 480,703

YAKK PRODUCTION

YAKK PRODUCTION

Күн бұрын

Пікірлер: 654
@suran-gaya
@suran-gaya 11 ай бұрын
හිස් වචන දොඩමින්, අයාලේ ගිය මගේ සිතුවිලි, මේ මොහොතේ පටන් හරි මගට ගෙන එමි. බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි..
@RenukaAlgewathage
@RenukaAlgewathage Күн бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය මෙම ස්වාමීන් වහන්සේට පුජා වේවා ස්තුතියි 💐💐💐💐💐💐💐🙏💐💐💐💐💐💐🙏🙏🙏
@SudarshaniKumari-b3x
@SudarshaniKumari-b3x 27 күн бұрын
සාදු සාදු සාදු මාගේ සැමියාට දරැවන්ට පවුලේ සැමට යහපතක්ම වේවා
@hansigamage3637
@hansigamage3637 Жыл бұрын
බුද්ධ පුත්‍රයෙක්ගෙ කටහඩකින් මෙච්චර හිත නිවෙනවා නම්, බුදුරජාණන් වහන්සේගේ කටහඩ........ 🥺🙏
@shashinthafernando6742
@shashinthafernando6742 Жыл бұрын
Anee ow sathakinma🙏🙏🙏
@milanimotomaski8303
@milanimotomaski8303 Жыл бұрын
🙏🙏🙏❤🙏🙏🙏❤🙏🙏🙏❤
@nadeeshadeshani8022
@nadeeshadeshani8022 11 ай бұрын
Hmm eka aththa 🙏🙏🙏😙
@sararanaweera9063
@sararanaweera9063 11 ай бұрын
බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පිංමදි වෙන්නැති ඒකයි තවමත් සංසාරෙ ..... ....
@HNBTM
@HNBTM 11 ай бұрын
🙏🙏🙏🙏
@user-fd5vp8ms4d
@user-fd5vp8ms4d 16 күн бұрын
මා ඇතුළු ඔබ සැමට වැටහෙනු ඇත අප නම් කොච්ච්ර පින් ලබන්න ඇත්ද කියා බුදු අත්මය ලබන්න කියා වැටහෙනු බැවින් මා ඇතුළු පඋල ඇතුළු සියලුම දෙනා ලෙඩක් කරදරයක් නොවේ වා මා ප්‍රර්ථනා කරමි 🙏🙏🙏🙏
@sumithrailandaridewasumith3160
@sumithrailandaridewasumith3160 8 ай бұрын
💐💐💐🌹🌹🌹💞💞💞🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿 සාදු සාදු සාදු
@surekagunasekara929
@surekagunasekara929 Жыл бұрын
බුදු පියාණෙනි , මාගේ සසර නිම වන තෙක් මාගේ ශාස්තෘන් වහන්සේ ඔබ වහන්සේම වේවා🌼✨ 🙏
@roshanied357
@roshanied357 10 ай бұрын
🙏🙏🙏
@kasunmaduwantha-pf3rn
@kasunmaduwantha-pf3rn 10 ай бұрын
මගෙත් එසෙම වේවා ....☸️🙏🙏🙏🙏☸️
@B.Y.-ds1xs
@B.Y.-ds1xs 7 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 මා හටද එසේ ම වෙවා.
@RenukaAlgewathage
@RenukaAlgewathage 2 ай бұрын
@@surekagunasekara929 මාගේ බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@sumithraperera546
@sumithraperera546 Ай бұрын
Mage hithatath sansima labewa sadu sadu
@anilamarasinghe
@anilamarasinghe Жыл бұрын
ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ ......! ?සාදු ...සාදු ...සාදු .....!
@Loverbreath
@Loverbreath Жыл бұрын
මහා කාරුණික වූ ශාන්ති නායකයාණන් වහන්ස ජීවිතයම පුදා ඔබ වහන්සේ සරණ යමි..! යන අතක් නොම දැන ක්ලේශ වසඟයට හසුවූ මාගේ ජීවිතය පූජා කරමි..! හිස් වචන දොඩමින් අයාලේ ගිය මගේ සිතුවිලි මේ මොහොතේ පටන් හරි මගට ගෙන එමි..! බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමී මගේ දිවි දෙවැනි කොට බුදුරජාණන් සරණ යමි..! සිතනා මොහොතකින් සියළු දුක් නිවී යන ඔබ වහන්සේ සරණ යමි..! ඔබේ රුව දුටුව පමණින් ශාන්ත සුවයෙන් සිත පිරී යයි සිතනා ඇසිල්ලකින් සිතට සහනය ගෙනේ ජිවිතේ දෙවැනි කොට ඔබ වහන්සේ සරණ යමි..! හිස් වචන දොඩමින් නිසරු දේ ගැන සිතමින් ගෙවුනු කාලය නිමා කරමි..! නොදැන මා කළ සියළු වරදට සමාවන සේක්වා..! පා දූවිල්ලක් සෙයින් සිරිපා සිඹිමි බැතියෙන් සියළු සත්වයන්ගේ සැපත සැනසුම සඳහා තම ජීවිතයම පූජා කළ බව සත්‍යයයි..! එම සත්‍ය ගුණයට මාගේ ජීවිතය පූජා වේවා..! පූජා වේවා..! මුලු ලොවට වැඩ පිණිස අනේක හිරිහැර විඳි බව සත්‍යයි මාගේ සිත ද ඒ මගට යොමු වේවා..! ජීවිතයම පුදා තම සෙනග රැකගත් බව සත්‍යයි මාගේ ජීවිතය ද ඒ මගට යොමු වේවා..! මාගේ සිරස මහා කාරුණිකයන් වහන්සේට සුවයහනක් වේවා..! මාගේ හදවත බුදු කුටියක් වේවා..! දිය පොදක් නැති කතරට මහා වැස්සක් වේවා..! අන්ධකාරයට ආලෝකයක් වේවා..! රුවලක් නැති නැවට රුවලක් වේවා..! තරණය කරන්නට පාලමක් වේම්වා..! ශාන්ති නායකයන් වහන්ස මාගේ ජීවිතය බුද්ධ පූජාවක් ලෙසින් පූජා කරමි..! බුදු සිරිපා මුල පා දූවිල්ලක් සෙයින් දාසයෙක් වෙමි පා පිස්නා බිස්සක් සෙයින් මානය දුරලමී..! නිශායම පුන්සඳ සේ අප වෙත ගලා එන්නේ ඔබ වහන්සේගේ හදවතින් ගලා ගිය සිසිලසයි..! උදෑසන රන් හිරු සේ ගලා ගෙන එන්නේ අවබෝධයේ රැස් කිරණයි..! මහා බුදු අනුහසින් මා වෙලා ගනිත්වා..! මාගේ ජීවිතය මේ මොහොතේ පටන් සිරිපා මුල වැතිර පූජා කරමි..! පූජා කරමි..! පූජා වේවා..!🙂
@matildaweerarathna8718
@matildaweerarathna8718 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🪷🌺🌺🪷🌺🌺🪷🌺🌺🪷🙏🙏🙏
@sumudumalwenna476
@sumudumalwenna476 10 ай бұрын
මුලින්ම මම මෙය ඇසුවේ මීට වසර ගනනාවකට කලින් නෙත් FM රේඩියෝ එකෙන් පාන්දරම විකාෂනය වන පිරිත් සමග.. අදවත් අහනවා.. හිතට සැනසීමක් නැති වෙලාවට හිත නිවෙනවා..🙏🙏🙏
@RuwiniDhanushika
@RuwiniDhanushika 10 ай бұрын
මාගෙ ජීවිතය බුද්ද පූජාවක් ලෙසින් පූජා කරමි.පූජා වේවා.....
@kaveeshW
@kaveeshW Жыл бұрын
🙏🙏🙏🙏ලක්ෂ සංක්‍යාත පිරිසකට බණ අහන්න සලස්වලා ඔබ/ඔබ වහන්සේ කරගත් පිං කුසල් මටද අනුමෝදන් කරන්න කියලා ඉල්ලා සිටිනවා.අනුමෝදන් වේවා.
@suramyarathnamali8216
@suramyarathnamali8216 Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 ....!!
@A_T1966
@A_T1966 Жыл бұрын
🙏🙏🙏
@hiru1728
@hiru1728 Жыл бұрын
🙏🙏🙏
@Skwsamanthi
@Skwsamanthi Жыл бұрын
🙏👌👌🙏👌👌🙏
@Skwsamanthi
@Skwsamanthi Жыл бұрын
🙏👌👌🙏👌👌🙏
@sudeshmayadunna664
@sudeshmayadunna664 10 ай бұрын
මෙම ධර්ම දේෂනාවේ බලයෙන් මගේ අම්මගේ ඇති සියාලුම අසනීප තත්වයන් නිට්ටාවටම සුව වෙත්වා ❤❤❤සාධූ සාධූ සාධූ ❤තෙරුවන් සරණයි
@hemamaliimannap8756
@hemamaliimannap8756 8 ай бұрын
මෙම ධර්ම දේෂනාවේ බලයෙන් නොමග ගිය මගේ පුතාට ( මධුශාන් ) හොද මගට හැරේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@matildaweerarathna8718
@matildaweerarathna8718 7 ай бұрын
අනන්ත අප්‍රමාණ තෙරුවන් ගුණ බලයෙන් මෑණියන් ට නිදුක්, නිරෝගී, ඉක්මන් සුවය, දීර්ගායු චිර ජීවනය ම වේවා...🙏🙏🙏බුදුසරණයි 🙏🙏🙏❤️
@SudeshChathuranga-SCD
@SudeshChathuranga-SCD 10 ай бұрын
බුද්ධ පුත්‍රයෙක්ගේ කට හඩ මෙමනම් බුදු රජාණන්වහන්සේගේ 😢😢😢😢😢
@thushankalana4940
@thushankalana4940 Жыл бұрын
මාගේ මහා කාරුණික තතාගත සම්බුදු පියානන් වහන්සේට මගේ නමස්කාරය වේවා ❤❤❤🙏🙏🙏 නමෝ බුද්ධාය ❤❤❤🙏🙏🙏
@PriyanthKumara-hi8cg
@PriyanthKumara-hi8cg Жыл бұрын
සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි
@sararanaweera9063
@sararanaweera9063 11 ай бұрын
සාදු සාදු සාදු !!! ගොඩක් තරුණ අය COMMENT කරලා තියෙනවා. හරිම සතුටුයි. ඇත්තටම මේ වෙද්දි තරුණ පරපුර පෙරට වඩා බුදුන් කෙරෙහි ගෞරවයක් දක්වනවා. සහ පෙරට වඩා බුදු දහමට නැඹුරුවක් දක්වන බව පේනවා. තරුණ අය ගොඩක් මේ වෙද්දි බුදුන් සරණ යන බව සහ බණ දේශනා පවා අහන බව මං ගොඩක් තැන් වලදි දැක්කා. ඒ ගැන හරිම ගෞරවයක් සතුටක් හිතට දැනෙනවා... මාගේ භාග්‍යවත් වූත් අරහත් වූත් ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේට , ඒ ශ්‍රි සද්ධර්මයට මගේ නමස්කාරය වේවා! ඔබට මට සැමට මේ දුක්ඛිත කතරෙන් එතට වී උතුම් නිර්වාණය ට හෝ අඩුම තරමින් සෝථාපන්න වීමට හෝ හැකියාව ලැබේවා .... සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@deepakuruppu6631
@deepakuruppu6631 2 ай бұрын
ගලගොඩඅත්තේ ඝහනසාර හිමි. උන්වහන්සේගේ මෙම ගතා සෑම දවසකම හවස 6 ට radio එකේ දැම්ම. අපි හරිම ආසාවෙන් සවන්දුන්නා. හිතට හරිම නිවීමක්.
@miyurapawan
@miyurapawan Жыл бұрын
ඥානසාර හිමියන්ගෙ චරිතය කොහොම උනත් උන්වහන්සේ මේ භාග්‍යවතුන් වහන්සේ ගැන කරන සංගායනාවට ඇගේ හිරිගඩු පිපෙනවා
@ArunaMangala-s4e
@ArunaMangala-s4e 6 ай бұрын
Mokadda. Oung. Wahangsayga y. Carithaya. Jathiyak. Wanuwang. Antha. Wadaya. Anniya. Aghaika. Karanaya. Bauoddhayo GTA. Wana. Anaka. Gahat. Kata. Karapuo. Akada. Uong. Wahangsayga y. Carithaya. Waradi. Prakasa. Karanna. Appa. Moka. Uonath. Jathiya. Aghama. Wanuwang. Paee. Sitinawaa. Oung. Wahangsay. Hiray. Innay. Tamusala. Apy. Wanuwang. Hariya. Gawrawaaharriya. Suwaming. Wahangsata. Shambudhuo. Peehitayiii
@moorthikorala531
@moorthikorala531 24 күн бұрын
අපිට පෙනෙන ප්‍රසිදිද චරිතෙ නෙවේ ස්වාමින්වහන්ස ගෙ ඇතුලාන්තෙ.උන්වහන්සේ ත් ඉපදිලා ඉන්නෙ ශාසනයට යමක් කරන්න .නමුත් අපිටපේන්නෙ ඒක වෙනස් විදිහට.අරමුණ1යි.නමස්කාරවේවා උත්තම ගුණපිරි සංඝ රත්නයට!🙏
@PriyankaPriyanka-nf9hl
@PriyankaPriyanka-nf9hl Жыл бұрын
මා මෙම කවි ගායන දැනට අවුරුදු හයකට පෙර ඇසුවා අදටත් අහනවා
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw Ай бұрын
සාදූ ❤ සාදු ❤ සාදූ ❤ තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නීරෝගී භාවය ලැබෙවා ❤❤❤
@slshadow6617
@slshadow6617 Жыл бұрын
ඥානසාර හිමියන්ගෙ හඬ මම මේ ගාථා පෙළ හරිම ආසාවෙන් අහනවා. තෙරුවන් සරණයි 🙏🙏🙏
@merygamagefernando2704
@merygamagefernando2704 Жыл бұрын
Sadu sadu sadu
@slshadow6617
@slshadow6617 Жыл бұрын
@@merygamagefernando2704 🙏
@RenukaAlgewathage
@RenukaAlgewathage 2 ай бұрын
මාගේ බුදුපියාණන්ට සිරස නමා නමස්කාර කරමි
@DharmawathieS8556
@DharmawathieS8556 Жыл бұрын
සිතට දැනෙන සහනය දැනෙන සතුට කියා නිම කල නොහැක සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@NelumLanka
@NelumLanka Жыл бұрын
සාධූ සාධූ සාධූ මගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ට නමස්කාර වේවා මගේ ජීවිතේ පූජා කරමි පූජා වේවා පුජා වේවා පූජා වේවා 💖💖💖💖🌻🌻🌻🌻
@JayasinghaHemaruwani
@JayasinghaHemaruwani 9 ай бұрын
Sìyalu,satvayo,niduk,vetva,sadu,sadu,sadu,
@DharmawathieS8556
@DharmawathieS8556 Жыл бұрын
සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ගොඩක් ප්‍රියජනක සංගායනාවක් දැහැමි සිතක් ඇති වෙනවා හැමෝටම මතු බුදුන් දැක සසරින් ගොඩ වීමට හැකි වේවා සාදු සාදු සාදු
@kalidragon1
@kalidragon1 Жыл бұрын
යක් උබ උබගැනවත් නොහිත මෙි සමාජෙට කරන නිහඬ සේවයට මුඑ විශ්වයම උබලවගේ උන්ට නයගැතියිි ..මුදල් වෙනුවෙන් කරත් සාධාරණ සේවයක්.මගේ ප්‍රාර්ථනය උබට ඉක්මනින් නිවන් අවබෝධ වෙිවා ....! කියනඑක ❤❤
@nimalsiri6491
@nimalsiri6491 Жыл бұрын
❤❤❤❤
@virajupekshatm6758
@virajupekshatm6758 Жыл бұрын
අැයි උබට නිවන් අවබෝධවෙලාද ලොකු ටෝක් දෙන්නේ.
@dsmmikagunarathna7916
@dsmmikagunarathna7916 11 ай бұрын
Ekane ane blnnako katha krna vidiha
@MaheshChathuranga-m5w
@MaheshChathuranga-m5w 8 ай бұрын
Kunu harpa unath kiyapu de hari athanai awabotha viya uthu thena
@sagarasampath599
@sagarasampath599 7 ай бұрын
❤❤
@Manjulasampath-ih2hu
@Manjulasampath-ih2hu Ай бұрын
සාධු සාධු සාධු!!!!!❤❤ ඔබ වහන්සේ සරණ යමී මාගේ බුදු පියාණන් වහන්ස🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@VivenDamn
@VivenDamn Ай бұрын
නමෝ බුද්ධාය 🙏🤍
@indrakalyanawathie5817
@indrakalyanawathie5817 Жыл бұрын
සාදු සාදු සාදු ලොව්තුරු අමාමෑණී බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼
@SriyaniFernando-mr8fd
@SriyaniFernando-mr8fd Жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏
@WMChandar-fn9jx
@WMChandar-fn9jx Жыл бұрын
මගේ් පව් ගෙවෙනා කාලය තුල කුසල් ඉස්මතු වේවා බුදු සරණයි ස්වාමීන් වහන්සේ ට උතුම් නිර්වාණ සමාධි ප්‍රඥා ලැබේවා
@sudeshmayadunna664
@sudeshmayadunna664 10 ай бұрын
සාධූ සාධූ සාධූ මෙම සංඝණාවේ බලාණුභාවයෙන් මෙම ලැබුවාවූ දිනය මගේ අම්මා තාත්තා ඇතුළු මේ ලෝකවාසී සියළුම දෙනාටත් සතා සිව්පාවනුන්ටත් සුභම සුභදිනයක්ම වේවා❤සාධූ සාධූ සාධූ
@maduranga3515
@maduranga3515 Жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වේත්වා🙏නීරෝගී වේත්වා🙏 සුවපත් වේත්වා🙏 දුකින් මිදේත්වා🙏නිවන් ලබත්වා🙏🙏🙏
@subodhanishshanka6639
@subodhanishshanka6639 Жыл бұрын
ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ සුවපත් වේවා.....!!!
@giyumishehansha192
@giyumishehansha192 Ай бұрын
🙏🙏🙏 සාධු සාධු සාධු
@nasliibrahim3429
@nasliibrahim3429 Жыл бұрын
සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ ගෞරවණීය නමස්කාරය වේවා! උන්වහන්සේගේ අනන්ත වූ බුද්ධ ගුණයෙන් විශ්වයේ සිටින සියළුම සත්වයෝ සුවපත් වේවා! 🙏🙏🙏 💐💐💐
@Kamal-o4h
@Kamal-o4h Жыл бұрын
🎉🎉🎉 පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
@NethumSithara
@NethumSithara Жыл бұрын
බුදුගුණ සත්‍ය යි ... බුදු ගුණ බලයෙන් තිරිසන් ලෝකයෙ දුක් විදින සියලු සත්වයන්ට ඔව්න්ගෙ පෙර කුසල් ඉස්මතු වී ඉක්මනින් උතුම් මිනිස් බවයක් ලැබේවා !
@pamodarajapaksha694
@pamodarajapaksha694 Жыл бұрын
🙏නමෝ බුද්ධාය!☸️ ✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️ ✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️ ✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..! 🙏සාදු.. සාදු.. සාදු..🙏 🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️
@omanmuscat8273
@omanmuscat8273 Жыл бұрын
සාදු සාදු සාදු මහා කාරුණික තථාගත අමා මෑණි සමා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු මේ දේශනා කළ ගෞරවනීය පින්වත් පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@nadinadi647
@nadinadi647 10 ай бұрын
සාදු සාදු සාදු නමොබුද්දාය ලොවටම යහපතක් වේවා බුදු පියානන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@HappyCobra-dw5eb
@HappyCobra-dw5eb 11 ай бұрын
සම්මා සම්බුදු පියාණන් වහන්සේට මගේ නමස්කාරය සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@NeeshaFerdy
@NeeshaFerdy Жыл бұрын
කාලයක් තිස්සේ මමත් අහන්නට ඉතාම ප්‍රිය කරන සංගායනාවක්. 🙏🙏🙏
@podihaminie4861
@podihaminie4861 Жыл бұрын
සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා .සාදු සාදු සාදු
@Rames139
@Rames139 Жыл бұрын
සිත කාටත් නොදනීම... ඒ හඬ ඇහෙන මානෙම සිත් නිවනවා සත්‍යයි🙏🙏🙏. බුදු සරණයි සාදු.සාදු ..සාදූ...❤️
@indranisamarasekara9065
@indranisamarasekara9065 Жыл бұрын
සාදු සාදු සාදු සියථි පාපයන් ගෙන් සියලුදෙනාම මිදේාවා
@KurugamageWimalawathi-lk9en
@KurugamageWimalawathi-lk9en 11 ай бұрын
සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට මාගේ නමස්කාර ය වෙිවා !!!💐💐💐
@chalakadimantha
@chalakadimantha Жыл бұрын
සම්මා සම් බුදු බුදුරජාණන් වහන්සේගේ අනුහසින් ඒ පින් බල මහිමෙන් මාටත් මුළු ලෝකෙටත් මාගේ දෙමව්පියන්ටත්.සෙතක් ශාන්තියක් උදාවෙත්වා
@thusadanuwansith6203
@thusadanuwansith6203 Жыл бұрын
සියළු සත්වයෝ නිදුක් වේවා. නිරෝගී වේවා. සුවපත් වේවා 🙏🙏🙏
@jandrajandra1067
@jandrajandra1067 Ай бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු මාගේ නමස්කාරය වේවා 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺
@Cha1234mod
@Cha1234mod Жыл бұрын
සියලු සත්වයෝ... නිදුක් වෙත්වා ....නිරෝගී වෙත්වා... සුවපත් වෙත්වා .....දුකින් මිදෙත්වා ....නිවන් දකිත්වා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@srimaarambawatta4793
@srimaarambawatta4793 Жыл бұрын
හරිම ලස්සන යි ...අහන් ඉන්න හිත නිවෙනවා...සත්තයි...යක්...ඔබට ගොඩක් පින් ..මේ කවි මෑතක් වෙනකල් ර්‍ රේඩියෝ එකේ ගියා නේද ...🙏👌
@youtubebackgroundmusic8526
@youtubebackgroundmusic8526 Жыл бұрын
මේ වගේ හිතට දැනූනු ධර්ම සංගායනාවක් අහන්න සැලැසීම ගැන ඔබට බොහොම පිං
@chandraskg5927
@chandraskg5927 11 ай бұрын
මාගේ මහා කාරුණිකයන් වහන්සේට, මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ayesh.3308
@ayesh.3308 Жыл бұрын
🌼🌼🌼නමෝ බුද්ධාය🌼🌼🌼 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pushpahonor5802
@pushpahonor5802 11 ай бұрын
Mage buda nam yan un whanseta sadu sadu sadu mage namskaraya wewa !!!!!සියලුම ලෝක සත්වයෝ හටයහපතක් ම වේවා !!!!!🙏🪻♥️🙏🙏♥️🙏🪻♥️🙏🪻♥️🙏🪻♥️🙏🪻♥️🪻♥️
@msdushankakumara8178
@msdushankakumara8178 Жыл бұрын
ඇත්තටම මම ආසම බන පද ටික 🥺❤
@dhammikaamerasinghe972
@dhammikaamerasinghe972 8 ай бұрын
මේ සංසාරේ නිවන් දක්නා තුරාවට මා අප ශ්‍රී ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ සරණ යන ශ්‍රාවිකාවක් වන්නේම්වා! 🙏☸️සංසාරේ නිවන් දක්නා තුරාවට උතුම් ශ්‍රී සද්ධර්මය මා සිතේ අවබෝධ වේම්වා! ☸️ සංසාරේ නිවන් දක්නා තුරාවට අප භාග්‍යවතුන් වහන්සේ ගේ උත්තම ශ්‍රාවක මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ලබම්වේම්වා! ☸️ උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය පිහිට ආනුභාවයෙන් සියලු සත්වයෝ දුකින් මිදෙත්වා නිවිසැනසෙම්වා ශාන්ත සුවය ලබත්වා! 🙏🙏🙏🌷☸️🌷☸️🌷☸️
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 Жыл бұрын
සාදු සාදු 🌹🙏 සාදු 🌹🙏 🙏🌹🏵️ 🙏🌹🌹🌹🏵️🙏🙏🙏🙏🙏 මාගේ අමා මෑණි බුදු පියා නන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා මාර සැනසිි මක් දැනෙන්නේ ඔබ වහන්සේ ට බුදු සරණයි උතුම් දළදා සමිඳු සරණයි ජය ශිිුු මහා බෝ සමිඳු පිහිටයි ආරක්ෂාව ආසිර්වාදය නිරතුරුව ලැබේවා බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි
@mihirlakshan4003
@mihirlakshan4003 Жыл бұрын
සාධූ!සාධූ!සාධූ!බුදු සරණයි!🙏🙏🙏
@wmpriyadarshani
@wmpriyadarshani 9 күн бұрын
සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි මගේ උතුම් tiloguru amamani samma sambudu පියාණන් වහන්සේට මගේ උතුම් නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏..මගේ ජීවිතය පූජා වේවා පූජා වේවා පූජාම වේවා ..මගේ හදවත බුදු කුටියක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏..සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ මගේ සිත සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏...
@NilakshaDushara-vk9sk
@NilakshaDushara-vk9sk Жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏❤
@JayanthiRajakaruna-qe6oo
@JayanthiRajakaruna-qe6oo Жыл бұрын
තුනුරුවන්...සරන.හැර.වෙන.සරනක්..කොහෙද .සාදු🙏🙏🙏සාදු🙏🙏🙏සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏
@himalirathnaweera4281
@himalirathnaweera4281 Жыл бұрын
පුදුම සැනසීමක් වෙනමාලෝකෙකට යනවා වගේ.දේශපාලනයේදී කෑගැහුවට බුදුබණ කියන අපූරුව❤භික්ෂුවක් හිතින් නිවෙන්න ඕන වගේම අසාධාරණයේදී නැගීසිටිය යුතුයි❤
@Abcdef-fgttfgggg
@Abcdef-fgttfgggg 10 ай бұрын
කියන්න තේරෙන්නේ නැ. දැනෙන හැඟීම කදුලු එනවා 😢😢😢
@risandisihansa6207
@risandisihansa6207 10 ай бұрын
😊😊😊😊❤️සාදු සාදු සාදු මාගේ ජීවිතය බුදු රජාණන් වහන්සේට පූජා වේවා!!!
@priyanganirenuka3555
@priyanganirenuka3555 Жыл бұрын
සාදු සාදු සාදු තතාගත බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@CharlotteMenike
@CharlotteMenike 25 күн бұрын
සිතට දැනෙන සහනය කියා නිම කල නොහැකියි 🙏🙏🙏
@ShirnthaBulthsinge
@ShirnthaBulthsinge 6 ай бұрын
නිකලැල් පැවිදි ගමනක් තිබු ඔබ වහන්සේ මන් මුලාවු ගමන ගැන ඇත්තටම දුකයි...තෙරැවන් සරණයි....
@JagathAberathna-x1k
@JagathAberathna-x1k Жыл бұрын
සාධු සාධු සාධු නමෝ බුද්ධාය.මගෙජිවිතය පුජා කරමි❤❤❤❤❤
@DilanMadusanka-sr7vo
@DilanMadusanka-sr7vo Ай бұрын
සියලු සත්වයෝ සුවපත් වෙිවා🌸🌸
@W.udayangani
@W.udayangani Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 සියලු සත්වයන්ටම යහපතක් ම වේවා🙏
@maleekasubasani8794
@maleekasubasani8794 Жыл бұрын
බුදු පුතා බුදුන් දකිත්වා! සාදු සාදු සාදු.🙏🙏🙏
@nadheekalka933
@nadheekalka933 Жыл бұрын
සාදු සාදු සාදු සම්මා සම්බුදු වූ බුදුරජාණන් වහන්සේට මගේ ජීවිතයම පූජා වේවා සාදු සාදු සාදු
@lahirulakshan5924
@lahirulakshan5924 8 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මාගේ තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ හට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු යශෝධරා මහා රහත් තෙරණින් වහන්සේ හට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kasunmaduwantha-pf3rn
@kasunmaduwantha-pf3rn 10 ай бұрын
ඒ අරහත් වූ සම්මා සම්බුදු පියාණන් වහාන්සෙට මාගේ නමස්කාරය වේවා ..සාදු සාදු සාදු...☸️🌹🙏🙏🙏🙏🙏🙏🌹☸️
@kumarirathnayake2760
@kumarirathnayake2760 Жыл бұрын
පුදුම senasimak denanne හිතට ඔබ වහන්සේට බුදු saranai 🙏🙏🙏🙏🙏
@matildaweerarathna8718
@matildaweerarathna8718 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏මේ උතුම් සජ්ජායනාවට සිත නිවී සැනසී යනවා 🙏🙏🙏🥹අති පූජනීය වන්දනීය ගෞරවනීය දේශකයාණන් වහන්සේ ට මගේ නමස්කාරයම වේවා 🙏🙏🙏උන් වහන්සේ ඇතුළු සියළුම සත්වයෝ අනන්ත අප්‍රමාණ තෙරුවන් ගුණ බෙලෙන් නිදුක්, නිරෝගී වේවා... සුවපත් වේවා... දීර්ගායු වේවා... චිර ජීවනය ම ලබත්වා 🙏🙏🙏ප්‍රාර්ථනීය බෝධියකින් ඉතාම ඉක්මන් භවයක සැප වූ ප්‍රතිපදාවෙන් අමා මහා නිවනින් ම නිවේවා 🙏🙏🙏සියළුම යහපතක්ම වේවා 🙏🙏🙏බොහොම පින් yakk productions 🙏🙏🙏❤️
@nipunkoshala8052
@nipunkoshala8052 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@padminijayamanna1799
@padminijayamanna1799 Жыл бұрын
මං මේක හැමදාම අහනව.....හරිම ශාන්තයි හිත නිවෙනව,රෑට හොදට නින්ද යනව ,හීන පේන්නෙම නෑ ,සහනයක් හිතට ඒක කියන්ඩ වචන ගොනුකරගන්ඩ බෑ 🙏
@sajithkumara4812
@sajithkumara4812 Жыл бұрын
ඒ තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏☸🌼
@senugakemin2456
@senugakemin2456 11 ай бұрын
🙏🙏🙏මාගේ ශ්‍රී සම්මා සම්බුදු රජානන්වහන්සේට මාගේ නමස්කාරයම වේවා මේ ගාතා වල ආනුභාවයෙන් ලෝකෙ සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏
@amiththusitha2914
@amiththusitha2914 Жыл бұрын
තෙරුවන් සරණයි,සාදූ සාදූ සාදූ...!!!🙏🙏🙏
@surangamadushanka3591
@surangamadushanka3591 Жыл бұрын
Buddarathnayata Dammarathnayata Sangarathnayata Maga namaskaraya Wawa
@NishanthiNishanthi-yq6zk
@NishanthiNishanthi-yq6zk Күн бұрын
මගේ දරුවනුත් පව්ලේ සියලු දෙනාත් ලෝක වාසිනුත් යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@t.mbandara8830
@t.mbandara8830 10 ай бұрын
ඔබ වහන්සේ මෙවන් දෑ තවත් කරන්න 🙏🙏🙏🙏
@SushathiSrilanka-kr1es
@SushathiSrilanka-kr1es Жыл бұрын
ඒ භග්‍යවක් වු අරහත් වු සමිමා සමිබුදු බුදු රජානන් වාහන්සේ ට මගේ නමස් කාරය වෙිවා 🙏🙏🙏🙏
@damithadharmathilake3516
@damithadharmathilake3516 Жыл бұрын
සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය පූජා කරමි ...පූජා කරමි ...පූජා කරමි ...පූජා වේවා...පූජා වේවා ...පූජා වේවා...🙏🙏🙏
@truthseeker9547
@truthseeker9547 11 ай бұрын
කොයිතරම් දෙයක් කරන්න හැකියාවක් තියෙන ස්වාමින් වහන්සේ නමක්ද..ඒක හදුන ගත්තොත් හරිම වටිනවා
@AnuAnu-tl9ho
@AnuAnu-tl9ho Жыл бұрын
ඇත්තටම මගේ සිතට මේම සැන සිමක් ලැබුනේ අද සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@MasithKareendra
@MasithKareendra 14 күн бұрын
ව්දෙස ගතව සිට්න මගෙ සැමුයා මෙ පින් බලෙන් රැක දෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ruklanthiranaweera3803
@ruklanthiranaweera3803 11 ай бұрын
අප තථාගතයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏🙏🙏🙏🙏
@VirajithSanjana-jd3su
@VirajithSanjana-jd3su 11 ай бұрын
සාදු !!! 🌹🙏 සාදු !!! 🌹🙏 සාදු !!! 🌹🙏
@PgRanjan-s1l
@PgRanjan-s1l 4 ай бұрын
🙏🙏🙏මේ බුදුගුන බලයෙන් මගෙ සියලුම ලඩ රොග සුවපත් වේවා බුදු ගුණ සත්තයි බුදු ගුණ සත්තයි බුදු ගුණ සත්තයි පවුලේ සියලුම දනාට යහපතක් වේවා බුදු ගුණ බලයෙන් යහපතකම වේවා 🙏🙏🙏🌷🌷🌷
@Nirwanakalanka-r6d
@Nirwanakalanka-r6d 3 ай бұрын
ජීවිතයම පුදා ඔබ වහන්සේ සරණ යමි🙏
@rupparuppa4256
@rupparuppa4256 Ай бұрын
බුද්ධ ධම්ම සංග thivida rthnaye පිහිට රැකවරණය නොඅඩුව mage දුව සැමියා සහ මටත් නොඅඩුව ලැබේවා sadu sadu sadu
@t.mbandara8830
@t.mbandara8830 10 ай бұрын
මම උදේ සවස අහනවා ගෙදරට උනත් හොද ඇති හිතට හරිම සතුටක් දැනෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@novodtharinda8490
@novodtharinda8490 7 ай бұрын
උපදින හැමබවයකම මගෙ දහම බුදු දහම වෙන්න ඕනේ🙏❤
@niluwijethunga842
@niluwijethunga842 Жыл бұрын
දේශනා කරන හීමියන්ටත් මාගේ නමස්කාරය වේවා 🙏🙏
@GithangaliSanjiwani
@GithangaliSanjiwani Жыл бұрын
ගලගොඩ අත්තෙ හාමුදුරුවො
@NishanthaNisan-zd5mt
@NishanthaNisan-zd5mt 10 ай бұрын
❤ මෙය ටිකක් විතර දීර්ඝ කවියක් දාන්න ඔබට පින්
@NethuliGihansa-q4x
@NethuliGihansa-q4x 4 ай бұрын
මෙ බුදු ගුනෙබලෙයන් මගෙ පවුලේ සියලුම දෙනාට සැනසීම නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 38 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 15 МЛН
බුදු ගුණ සත්‍යක්‍රියාව. පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ.
27:38
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 38 МЛН