තාක්ෂණික ලෝකයේ විනාශයෙන් පසු පහළ වන මෛත්‍රී බුදු රජුන්

  Рет қаралды 12,684

YAKK PRODUCTION

YAKK PRODUCTION

Күн бұрын

Thanks For Watching
තාක්ෂණිත ලෝකයේ විනාශයෙන් පසු පහළ වන මෛත්‍රී බුදු රජුන්
ධර්ම දානය - • ධර්ම දානය
සසර තරණය - • සසර තරණය
විශ්ව ගවේශණය - • විශ්ව ගවේශණය
මිලින්ද ප්‍රශ්නය - • මිලින්ද ප්‍රශ්නය
අටවිසි බුදුවරු - • අටවිසි බුදුවරු
මමත්වය - • මමත්වය
අත්භූත බුදු දහම - • අත්භූත බුදු දහම
ආශ්චර්්‍ය සද්ධර්මය - • ආශ්චර්යවත් සද්ධර්මය
අභිධර්මය - • අභිධර්මය
YAKK PRODUCTION
© Copyright Mattars 2024
Subscribe to our Channel 🔴 to know the deep Buddhism and Information buried in the History of Sri Lanka Every Day. Then press the bell Icon🔔
දිනපතා ඔබට ගැඹුරු බුදු දහම සහ ලංකා ඉතිහාසයේ වැළලී යමින් පවතින තොරතුරු දැනගැනීමට අප චැනල් එක 🔴 Subscribe කරන්න .ඉන්පසූ සීනුව 🔔 ලකුණ ඔබන්න
facebook Page එකට සම්බන්ධ වන්න - / yakk-production-1362910667196078
Chakraya නාළිකාවට පිවිසෙන්න - / @chakrayaa
#Yakk
#Ravana
#Sinhala
#Srilanka
#රාවණ_පුරාණය
#Predictions
#ancient
#Mystery
#Diyasen
#Abirahas
#අභිරහස්
#විශ්මිත
#රාවණා
#Buddha
#Maithri_Buddha
#මෛත්‍රී_බෝසතාෟණන්
#BuduRajanan_Wahanse
#Bana
#Pirith
#Budu_Bana
#Seth_Pirith
#trending
#viral
#viral_video
#sinhala_Bana
#Darma_danaya
#darma_deshana

Пікірлер: 139
@Sanjiwabandara-v3w
@Sanjiwabandara-v3w 16 күн бұрын
අනාගතයේ පහලවන මෙෙතී බුදුරජානන් වහන්සේ සියැසින් දැක නිවන් දැකීමට සියලු ලංකාවාසි පිංවතුන්ට වාසනාව ලැබේවා.....🙏🙏🙏🙏🙏
@gaminigunarathna7453
@gaminigunarathna7453 15 күн бұрын
Oyatath
@slgaming7403
@slgaming7403 13 күн бұрын
ඒකට තව බොහෝ කාලයක් තීනවා දැන් මේ කාලයේම වීර්‍ය කරන්න
@ConfusedGuitar-dm3ng
@ConfusedGuitar-dm3ng 13 күн бұрын
Puluwannam me බුදු sasunema niwandakinna virya karamu
@AchiraPeshan
@AchiraPeshan 10 күн бұрын
එහෙනම් පළමුව බුදුන් සරන යන්න දෙවනු ධර්මය සරන යන්න තෙවනුව සංග රත්නය දිව් හිම්‍යෙන් සරන යන්න තව පංච සිලය රකින්න උපරිම ව්ර්‍ය කරන්න , මම පන ගහතන්‍ය නොකරම් ,මම අන් අයගේ දෙවාල් සොර කන් නොකරමි ,කම්‍ය වරදා හැසිරෙන්නෙ නැ ,මුසා වදා බොරු කියන්නෙ නැ කෙලාම් කියන්නේ නැ පරුස වචන කියන්නේ නැ හිස් වචන කියන්නේ නැ ,සුරා පනය එවාගෙම අටසිල් සමාදන් වෙනවානම් එත් හොඳයි එවාගෙම පුළුවන් තාරම් තරුණ කොල්ලො කෙල්ලො බබසර සිලය රකින්න පුළුවන් තාරම් ගොඩාක් අනි සන්ස මෙලොවෙදිම දැක ගන්න පුළුවන් ,අනික මගෙ කළ්‍යන මිතුර අනිවාර්යයෙන් අපිට මෙති සම්මා සම්බුදුර්ජාණාන් වහාන්සෙගෙන් ධර්මය අසා උතුම් නිවන් අවබොදය කරගන්න පින අපි හදා ගන්න ඔනෙ 😊😊 🙏🙏
@janithmudara1673
@janithmudara1673 4 күн бұрын
එසේම වේවා...!!!
@NelumLanka
@NelumLanka 16 күн бұрын
සාධූ සාධූ සාධූ සම්මා සම්බුදු පිහිට ලැබේවා
@sasimg6393
@sasimg6393 8 күн бұрын
උතුම් බුද්ධ රත්නයෙහි නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kaviduchathurangashakya
@kaviduchathurangashakya 16 күн бұрын
Namo buddhaya! Lokayata buduwarunge pahalaweema durlabhai. Eaa louthura samma sambudurajanan wahanse namakage shasanayaka sadahatama niwanna loka sathwayata wasanawa lebewa! Saadu Saadu Saadu theruwan saranai! 🙏🙏🙏
@BimsaraNuwan8892
@BimsaraNuwan8892 10 күн бұрын
මා හටත් මතු ආත්මයකදී බුදු බවම ලැබේවා! ලැබේවා! ලැබේවා!
@NalindaDamithPathiraja1987
@NalindaDamithPathiraja1987 6 күн бұрын
බුද්ධත්වය ගැන අල්ප මාත්‍රයක්වත් නොදන්න පාටයි
@nilakshadushara-vk9sk
@nilakshadushara-vk9sk 16 күн бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏❤
@Kasunshan-j3t
@Kasunshan-j3t 16 күн бұрын
තේරුවන් සරනයි
@SuduaiyasuduaiyaSuduaiya
@SuduaiyasuduaiyaSuduaiya 10 күн бұрын
🙏🙏🙏
@dineshkrishantha5512
@dineshkrishantha5512 15 күн бұрын
godak sthuthi puthe
@tomchandler7568
@tomchandler7568 16 күн бұрын
Bohoma isthuthiyi
@Crazyexplanation
@Crazyexplanation 16 күн бұрын
නියත විවරණයක් ලැබෙන්නෙ කොහොමද , නියත විවරණ ලබාගන්න කල යුතු කුසල කර්ම මොනාද , කියල වීඩියො එකකින් පැහැදිලි කරල දෙන්න පුලුවන්ද ❤🙏
@Mindplaygrounds5445
@Mindplaygrounds5445 16 күн бұрын
හැමෝටම නියත විවරන ලබන්න බැහැ. ඒක හිමිවෙන්නෙ බුද්ධත්වය පතා එන බෝදිසත්ව කෙනෙක්ට විතරයි. පාරමී සම්පුර්ණ කර තිබිය යුතුයි
@amilawajira
@amilawajira 15 күн бұрын
මනෝ ප්‍රණිදාන වාග් ප්‍රණිදාන සම්පූර්ණ වෙන්නත් ඕන​@@Mindplaygrounds5445
@kanthikanthiranathunga5811
@kanthikanthiranathunga5811 11 күн бұрын
පාරමී පුරන්න පටන් ගන්නේ නියත විවරණ ගත්තට පස්සේ නේද? මට හරියට මතක නෑ වැරදිද දන්නෙ නෑ
@kanthikanthiranathunga5811
@kanthikanthiranathunga5811 11 күн бұрын
ලොව්තුරා බුද්ධත්වය ලබන්න අම්මාගෙනුත් විවරණ ගන්න ඕනෙද?
@Crazyexplanation
@Crazyexplanation 16 күн бұрын
කොහොමද තමන් බුදුවෙන්න ඉන්නව කියල දැන්ගෙන අකුසල් නොකරන තත්වෙට මනස පත්වෙලා ඉපදෙන හැම සසරෙම කුසලයම පමණක් වඩන්න නම් මොනවගෙ කුසල කර්මයක් කරන්න ඕනද , සහ එම කුසල කර්ම පමණක් කර්න්න පටන්ගන්න ඉපදීමක ආරම්භයක් සිදුකරගන්නෙ කොහොමද
@TheGreatestOfAllTime_444
@TheGreatestOfAllTime_444 15 күн бұрын
මටත් ඇත්තටම තිබුණ ප්‍රශ්නයක් ඒක. හැබැයි නා උයනේ අරියධම්ම ස්වාමින්වහන්සේ ගැන විස්තර ටිකක් හොයලා බැලුවා නම් ඔයාගෙ ප්‍රශ්නෙට උත්තර ලැබෙයි
@Crazyexplanation
@Crazyexplanation 15 күн бұрын
@@40SV02 හරි ඒක දන්නව ඒත් මට තියන ප්‍රශ්නය ,අපි හිතමුකො දැන් මෙ භවයෙදි අපි එ පාරමිතා පුරන්න පටන් ඇරන් ඒ ඒ පුලුවන් පාරමිතා පිරුව කියල , ඉන් පසු ඊලග භවයෙත් හොද තැනක ඉපදිලා පින් කරන්න පුලුවන් තැනක ඉපදුනා කියල හිතමු , දැන් එතකොට එ දෙවනි පාර ඉපදුනාට පස්සෙ අර ගිය ආත්මෙ පුරපු පාරමී තවදුරටත් කරගෙන යන්නනම් එ පුද්ගලය දැනගෙන ඉන්න ඕනෙනෙ මං මෙ ගිය ආත්මෙත් පාරමී කිහිපයක් සම්පූර්ණ කරල තියෙන්නෙ දැන් මෙ ආත්මෙ ඉතුරු පාරමීදම් පුරන්න,ඕනෙ කියල දැනගන්නෙ කොහොමද 🥲
@TheGreatestOfAllTime_444
@TheGreatestOfAllTime_444 15 күн бұрын
@@Crazyexplanation පාරමී ධර්මයක් එකපාරින් සම්පූර්ණ වෙන්නෙ නෑ . බුද්ධත්වයට පත් වෙනකල් කල්ප ලක්ශ ගාණක් පාරමී ධර්ම පුරනව. ඒ ඒ ආත්මයේදී තමන්ට පාරමී ධර්මතා පුර්ණ කරගන්න අවස්ථා හැදෙනව. වෙස්සන්තර ජාතකයෙ උනා වගේ. සමහර අවස්ථා තියනව දිව්‍ය බ්‍රහ්ම තල වල ඉපදිලා ඉඳලා මනුශ්‍ය තල වල උපදිනව. එතකොට පුංචි දරුවෙක් විදියට ඉපදුනත් , වයස අවුරුදු 2 , 3 වෙද්දි මතක් වෙනව පෙර ආත්ම වල හිටිය තැන් ගැන. පුංචි කාලෙදිම හිත යොමු වෙනව භාවනාවට , අවිහිංසාවට . එතකොට පුරුද්දක් විදියට භාවනාව ප්‍රගුණ කලාම තමන්ගේ පෙර භවයන් දකින්න පුලුවන් ධ්‍යාන පහළ වෙනව එතකොට පැහැදිලි වෙනව බුද්ධත්වය උදෙසා පාරමී ධර්මතා පූරණය කරනව කියලා . ගෞතම බුදු රජාණන් වහන්සේගේ බෝධිසත්ව අවධියෙත් සමහර තිරිසන් උත්පත්ති ගැන කියවෙනවනෙ. පෙර භවයන් වල යම් යම් කර්ම විපාක නිසා එහෙම උපත් ලැබුණත් ඒවගෙත් අවස්ථාව සැලසෙනව දස පාරමී පුරන්න.
@sudeshryan8707
@sudeshryan8707 8 күн бұрын
බුදුවෙන්න ඉන්නව කියල දැනගන්නව කියල දෙයක් නෑ. සසරෙ කොතනකදි හරි තමන්ට දැඩි අදිශ්ටානයක් ගන්න ඕන මන් බුදුවෙනව කියල. එදා ඉදන් ඒ අරමුන සිහි කරමින් කුසල් වඩමින් පාරමිතා සම්පූර්ණ කරගන්න වැඩ කරන්න ඕන. එහෙම කරනකොට ඒක සසර පුරුද්දක් (කුසල් = කුසලතාවය ) විදියට යනව.. ඒ පුරුද්දට තමයි ඊලගට සසර ගමන යන්නෙ. බෝධිසත්වයෙක් අතිනුත් අකුසල් වෙනව. කුසල් විතරමයි කරන්නෙ කියල දෙයක් නෑ. සාපේක්ෂව කුසලය වැඩි. ගෞතම බෝධිසත්වයොත් අකුසල් කලා.. ඒවට විපාක බුදුවූ ආත්මයේදිත් ලැබුනා.
@kanthikumari281
@kanthikumari281 9 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sboys2345
@sboys2345 17 күн бұрын
තාක්ශන ලෝකයෙන් පස්සෙ ආයෙ රජ කාලෙ වගේ එකක්ද එන්නෙ
@Yakkproduction
@Yakkproduction 16 күн бұрын
බොහෝ දුරට
@chanidudulmitha6389
@chanidudulmitha6389 16 күн бұрын
ඔව් සාමාන්‍ය තාක්ශණයක් තියෙයි විශම තාක්ශණයක් නැතුව මෛත්‍රී බුදුන් පහල වෙන කාලේ මිනිසුන්ට පුන්‍ය සෘධි තියෙනවා සාමාන්‍ය මිනිසුන්ට පවා අහසින් යන්න දේවල් මවන්න පුළුවන් වගේ හැකියා තියෙනවා ඒක නිසා දැන් වගේ ලොකු තාක්ශණයක් අව්ශ්‍ය වෙන්නේ නෑ
@SasinduChandimal
@SasinduChandimal 11 күн бұрын
Sadu Sadu❤❤❤❤❤
@shanthamallika9999
@shanthamallika9999 15 күн бұрын
🙏🙏🙏🌸🌸
@sumithishan9815
@sumithishan9815 13 күн бұрын
❤🙏
@thisarinawarathna9528
@thisarinawarathna9528 13 күн бұрын
Kusal saha pin yana deke wenasa pahadala denna
@sandeepalakshan9658
@sandeepalakshan9658 14 күн бұрын
anapana sathiye okkoma danna piyawara
@sboys2345
@sboys2345 17 күн бұрын
එක කල්පයකදි විශ්වය කී පාරක් විනාශ වෙනවද,කකුසද බුදු හාමුදුරුවෝ එහෙම මේ පෘතුවියෙ නෙමේ නේද
@Yakkproduction
@Yakkproduction 16 күн бұрын
විශ්වය විනාශ වෙන්නේ කල්පයෙන් කල්පයට
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 16 күн бұрын
මෙතෙක් පහළ වූ බුදු වරැන් 28 නම පහළ වුනේ මේ පොලොවෙ..මෙත්‍රීය බුදුන් පහළ වෙන්නෙත් මේ පොලොවේ..ඊට පස්සෙ ලෝක විනාසයෙන් පස්සෙ පහළ වන බුදු වරැන් ගැන කියවෙනවා.. හරියටම කියන්න දන්නෙ නැ මේ පොලොවෙද වෙනත් පොලොවක පහළ වෙනවද කියන්න
@sboys2345
@sboys2345 16 күн бұрын
@@k.a.gunawathi4839 පොඩි නිවැරදි කිරිමක් මෙතෙක් බුදුවරු විසි අටක් නෙමේ පහල උනේ,ලක්ශ ගානක් පහල වෙලා තියෙනව
@chanidudulmitha6389
@chanidudulmitha6389 16 күн бұрын
​@@k.a.gunawathi4839 වැරදියි .. මේ පෘතුවියේ පහල වුනේ තාම බුදුවරු 4 අනාගත මෙත් බුදුන් එක්ක 5 යි එතනින් පස්සේ මහා පෘතුවිය විනාස වෙලා අලු වෙනවා බුදු වරු 28 නම ගව්තම බුදු හාමුදුරුවන්ට නියවිවරන දුන්න බුදුන් වහන්සේලා ඒ බුදුන් වහන්සේලා වෙන පෘතුවි තල වල තමයි පහල වුනේ ( සරලවම මේ මහා පොලොවේ නෙමෙයි කලින් විනාස වෙච්ච මහ පොලොවේ ) අනික බුදුවරු 28 දෙනාම එක දිගට බුදුවුනෙත් නෑ සමහ කාලවල ඊලග බුදුන් පහල වෙන්න කල්ප ගානක් ගතවෙලා තියෙනවා තෙරුවන් සරණයි ✨️
@cmpremarathna1275
@cmpremarathna1275 16 күн бұрын
මා දන්නා තරමින් මේ මහපොළොව මත බුදුවරු පස් නමක් පහළ වේ... කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම යන බුදුවරුන් දැනටමත් පහළ වී අවසානයි. ඉදිරියේදී මෛත්‍රී බුදුන් පහළවීමට නියමිතයි.
@sboys2345
@sboys2345 17 күн бұрын
අවුරුදු අසූදාහක් ජීවත් උන අය මේ පෘතුවියෙ නෙමේ නේද,මීට කලින් මිනිස් ලෝක වල.නේද
@Yakkproduction
@Yakkproduction 16 күн бұрын
මේ පෘතිවියෙත් කාලයක් තිබුණා
@sboys2345
@sboys2345 16 күн бұрын
@@Yakkproduction ඒ කියන්නෙ විද්‍යාවෙ උගන්නන බැක්ටීරියාවට කලින්ද
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 16 күн бұрын
මීට කලින් ආයුෂ වැඩි මිනිස් ලෝක තිබුනෙත් මේ ලොකේම තමයි
@sboys2345
@sboys2345 16 күн бұрын
@@k.a.gunawathi4839 අපි ඉන්න පෘතුවියෙම
@chanidudulmitha6389
@chanidudulmitha6389 16 күн бұрын
​@@sboys2345 විද්‍යාවේ දේයි බුදුදහමේ දේයි ගලපන්න යන්න එපා.. මම ඔයාට උදාහරණයකින් මෙහෙම කියන්නම් කකුසද කෝනාගමන කාශ්‍යප ගව්තම මෛත්‍රී කියන බුදුවරු පහල වෙන්නේ එකම පෘතුවියේ කල්ප 5 ඇතුලත මේ කල්ප 5 මහා භද්‍ර කල්පයක් කියලා කියනවා ඔය ආභාස්සර ජීවීන්ගේ කතාව වෙන්නේ කකුසද බුදුන් පහලවෙන්න කලින් මෙ පෘතුවිය හැදුනු වෙලාවේ එතකොට තමයි මුල්ම ජීවීන් පහලවෙන්න එතකොට කකුසද බුද්ධසාසනය ඉවරවුනාම මනුශ්‍ය ලෝකේ සුද්දයක් වෙනවා (සරලවම කකුසද කල්පය අවසානයේ පෘතුවිය විනාස වෙන්නේ නැතුව උඩ ඉන්න ජීවීන් මිනිස්සු අඩුවෙලා යනවා මට මතක විදිහට කකුසද කල්පය ගින්නෙන් හරි සුලගෙන් හරිජලයෙන් හරිතමයි විනාස වෙන්නේ) ඊට පස්සේ ඒ විනාසෙන් පස්සේ ඉතුරු වෙන මිනිස්සු ටික දෙනා කෝනාගමන කල්පයට මනුශ්‍ය ප්‍රාජව හදලා ඒ කල්පය නගා සිටවනවා ඔන්න ඔහොම මෛත්‍රී බුද්ධ ශාසනය දක්වා වෙනවා හැබැයි මෛත්‍රී බුදුසසුනෙන් පස්සේ ලෝකේ ආපහු ඉතුරු වෙන්නේ නෑ ඉරවල් හතක් පායනවා ඊට පස්සේ ආභාස්සර බ්‍රහ්ම තලයවෙනකම් අලුවෙලා ම යනවා ( මේකට ව්ද්‍යාවෙන්නම් උපකල්පන දෙකක් කියන්න පුළුවන් එකක් තමයි අපේ සූර්‍යා හත්ගුනයක් ප්‍රසාරණය වෙන්න පුළුවන් / අනික තමයි ඇන්ඩ්‍රෝ මීඩා මන්දාකිනියයි අපේ ක්ශීර්පත මන්දාකිනියයි එන්න එන්න ලංවෙනවා එහෙම ලංවෙලා ගැටෙනවා ඒ අවස්තාවේ අවට තොයෙන සූර්‍යන් අපිට දිස්වෙලා පෘතුවිය අලුවෙන්න පුළුවන් )
@chamodyadewmini5090
@chamodyadewmini5090 16 күн бұрын
🤍🤍
@SanjuSanjubai
@SanjuSanjubai 15 күн бұрын
නම බුද්ධාය🌛🇱🇰🌎🏯🪷🙏සාදු🪷🙏සාදු🪷🙏සාදු🌞⛩️🌔👉🏿✅ මේවා දානකොට කවුරු මේවා දකින මේක දකිනවා නම් කියවන මේක හරණං දාන්න ඕන මොකෝ මේ සිංහලයන්ට විතරක් නෙමෙයි අහන්න දෙම මේවා දකින ඉංග්‍රීසි මිනිස්සුත් ඉන්නවා අහගෙ 1:50 න අහන්නළ මේවා අහන්න මිනිස්සුත් මේවා අහන්න අරභි මිනිස්සුත් ඉන්නවා ඉන්නවා ඒ වග ඒ හින්ද සිංහලෙන් විතරක් පරිවර්තනය කර සිංහලෙන් විතරයි කියන්න එපා මේවා ඉංග්‍රීසියෙන් දෙමළෙන් පුළුවන් නම් හිඳිනුත් දාන්න ඒවා තමයි වටින්නේ ඔබට තෙරුවන් සරණයි
@DarkShadow_1211_
@DarkShadow_1211_ 15 күн бұрын
යක් බෝසත්වරයෙකු විවරණ ගැනීමේදී මනුෂ්‍යකු වීම,පැවදි වී සිටීම යන කරුණු සම්පූර්ණ වෙන්න ඕනි පළමුවන නියත විවරණය ලබාගැනීමෙදී විතරයිනේ...
@Yakkproduction
@Yakkproduction 15 күн бұрын
Ow
@kushanchathuranga1235
@kushanchathuranga1235 16 күн бұрын
මතු බුදු වන මෙත් බොසතුන්ට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
@dineshkrishantha5512
@dineshkrishantha5512 15 күн бұрын
ow jeewithe puja krnna Kaylin Dan dharmayen sanasenna daruwo
@dunith305
@dunith305 17 күн бұрын
🙏🙏
@lakmalthilakarathna8006
@lakmalthilakarathna8006 16 күн бұрын
💖🙏
@pamodarajapaksha694
@pamodarajapaksha694 16 күн бұрын
🙏නමෝ බුද්ධාය!☸️ ✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️ ✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️ ✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..! 🙏සාදු.. සාදු.. සාදු..🙏 🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️
@SanukaWihaga
@SanukaWihaga 13 күн бұрын
මෙහෙම එකම දේ නැවත නැවත වෙන්නෙ මේක program කරපු ලෝකයක් හින්දද දන්නෑ නේ.ඒකියන්නෙ හරියට simulation theory වගේ.😮
@surangabuddika-ev1ck
@surangabuddika-ev1ck 17 күн бұрын
Why not why not yes i can i can thank you so much බොහෝ පින් අයත් වේවා ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ThusharaThilakarathna-i4t
@ThusharaThilakarathna-i4t 16 күн бұрын
මෙකෙ අසන්ඛ්‍ර්‍ය 4,8,16 කල්ප ලක්ශයක් ලෙස නිවැරදි කරන්න
@MANJULALOVELYMADHUSHA
@MANJULALOVELYMADHUSHA 16 күн бұрын
Namo budhdhaya
@chathurikawaduge3712
@chathurikawaduge3712 13 күн бұрын
ඔබ වහන්සේට බොහෝම පින් තෙරුවන් සරනයි....
@sboys2345
@sboys2345 17 күн бұрын
යක් ඇත්තටම ලෝකය දුකක්ද ,නැත්නම් අපිද දුක නිර්මානය කර ගත්තෙ,
@Yakkproduction
@Yakkproduction 16 күн бұрын
දෙකම
@HdjssEheurrdd
@HdjssEheurrdd 16 күн бұрын
අපි නිර්මාණය කරගන්නෙ නොදැනුවත්කම නිසා
@Mr.DGamer1
@Mr.DGamer1 21 сағат бұрын
🙏🙏🙏
@ranga4172
@ranga4172 17 күн бұрын
Sadu sadu.meth budu himi laga niwan suwa labewa
@dunith305
@dunith305 17 күн бұрын
එසේම වේවා 🙏🙏🙏🙏🙏
@bhanuka0092
@bhanuka0092 12 күн бұрын
225 ම එපා ❌ අපිට ඕනේ අළුත් කෙනෙක්😊. අනෝජා ද සිල්වා නායකත්වය දෙන රාජාලියා 🦅 පක්ෂය දිනවමු ✅🇱🇰🎉👫..
@bhanuka0092
@bhanuka0092 12 күн бұрын
@bhanuka0092
@bhanuka0092 12 күн бұрын
😊🎉
@supunmihiranga4340
@supunmihiranga4340 16 күн бұрын
ඒඋනාට සෝභිත බුදුන් වහන්සේ පෙරුම් පුරල තියෙන්නෙ කල්ප ලක්ෂ 4ක් පමණයි...උන්වහන්සේගේ ආයුෂ අඩු වුනේ නැහැනේ...උන් වහන්සේ 90000ක් වැඩ ඉදල තියෙන්වා🙏🙏🙏🙏
@tambapanni_24
@tambapanni_24 12 күн бұрын
yak production kiyana hama dema hari kiyala ganna epa,mewage godak waradi than thiyenawa...samanya dala adahasak witharak ganna
@sudeshryan8707
@sudeshryan8707 8 күн бұрын
ආයුශ ගැන කියපු දේ සම්පූර්ණයෙන්ම වැරදි. කල්ප ලක්ෂ 4 අසංඛ්‍ය 4 ක් විදියටත් නිවැරැදි වෙන්න ඕන.
@leoosiyaa4968
@leoosiyaa4968 16 күн бұрын
තෙරුවන් සරණයි. තේමිය ජාතකයේ තියනවා නේද අප මහා බෝධි සත්වයෝ කලින් භවයක රජ කම් කරල මැරිල අපායෙ ඉපදුනා කියල,?
@bhagyaprasadi9887
@bhagyaprasadi9887 16 күн бұрын
Obathumata niwan awabodayama labenna kiyala prarthana karanawa me karana sewayata🙏🙏🙏
@chanidudulmitha6389
@chanidudulmitha6389 16 күн бұрын
තෙරුවන් සරණයි ✨️
@TharinduEkanayaka-t4s
@TharinduEkanayaka-t4s 16 күн бұрын
Yakk අය්යේ පොඩි පොබක් තියේ, දැන් බුදු කෙනෙක් පහළ වෙන කාලෙට මනුෂ්‍ය ලෝක තාක්ෂණය අඩු ද නැත්නම් තාක්ෂණය වැඩි කාලවලට උනත් උන් වහන්සේ ලා පහළ වෙනවද ❤
@Yakkproduction
@Yakkproduction 16 күн бұрын
නෑ තාක්ෂණයෙන් ඉහළ කාල වල පහළ වෙන්නේ නෑ
@sanjayasandaruwan9358
@sanjayasandaruwan9358 16 күн бұрын
Hethuwa mokdda
@naveenZoysa
@naveenZoysa 16 күн бұрын
​@@sanjayasandaruwan9358 ඒ කාලවල මිනිසුන්ගෙ කෙලෙස් වැඩී. දර්මය තේරුම් ගන්න මනස දියුනු මදී මන් හිතන විදියට
@chanidudulmitha6389
@chanidudulmitha6389 16 күн бұрын
​@@sanjayasandaruwan9358 හේතූව තමයි තාක්ශණය වැඩි වෙනකොට ඇස කන නාසය දිව ශරීරය ඕනාවට වඩා සීමාව ඉක්මවා පිනවන දේවල් පහල වෙනවා එතකොට මිනිස්සු අධික දුකෙන් හෝ අධික සතුටෙන් අන්තගාමී වෙලා වැඩියි ඒක නිසා මිනිස්සුන්ට නිවන දකින්න අස්වශ්‍ය නෑ.. උදාහරණයක් විදිඅට දැන් සමාජය බලන්න බඩ ගින්න නිවා ගන්න මුළු දවසම වෙහෙසෙනව එක්කෝ මනෝරාජික ලෝක වල phone වල එල්ලිලා ඉන්නවා එහෙම වෙලා තියෙන්නෙ මේ දියුනුවත් එක්ක
@lakshithachamod1928
@lakshithachamod1928 15 күн бұрын
​@@sanjayasandaruwan9358මිනිස්සු අන්ධ වෙලා ඉන්නේ ඒ කාලවල තේරුමක් නෑ
@indikajayadewa5889
@indikajayadewa5889 16 күн бұрын
🙏🙏🙏
@SLMRMr.A4K
@SLMRMr.A4K 8 күн бұрын
දැනගන්න පුලුවන් එක් දෙයක්...ගෞතම බුදුරජාණන් වහන්සේට කලින් පහල ඌ බුදුවරු පහල උනෙ කොහෙද ? පෘතිවියෙ නෙමෙයිද ?
@Yakkproduction
@Yakkproduction 8 күн бұрын
භද්‍ර කල්පයේ පහළ වු සියළු බුදුවරුන් මේ පෘථිවිය තුළයි
@sudeshryan8707
@sudeshryan8707 8 күн бұрын
විශ්වයේ ජීවය පවතින්නේ මේ පෘථිවිය විතරක් නෙවෙ. තව අනන්තවත් ලෝක මේ විශ්වයේ තියෙනව.
@RamiruCooray
@RamiruCooray 3 күн бұрын
niyamai
@ThusharaThilakarathna-i4t
@ThusharaThilakarathna-i4t 16 күн бұрын
ඔයා කැමතිනම් පටිච්චසමුප්පාදය වගෙ කොටස් වැඩසටහනක් පටන් ගන්න ගොඩක් වටිනවා
@presentvideocreation5776
@presentvideocreation5776 8 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@surajthilanka8358
@surajthilanka8358 5 күн бұрын
🙏🙏🙏
@nuwantharavidu8948
@nuwantharavidu8948 16 күн бұрын
Apita tharaha ihin hari wena ethuwak hinda hari wenakenekuta hodanathi deyak wenna kiyala prarthanawak karoth eka pawda,e kenata eka balapanawada,prarthana hama ekama wadakaranawada nadda
@40SV02
@40SV02 15 күн бұрын
ඔව්න් විසින් සිදු කරනු ලැබූ කුසල් අකුසල් කර්ම වල විපාක ඔවුන් විසින් ගෙවා දමනු ලබයි. ඔබ විසින් සිදු කරනු ලබන කුසල අකුසල කර්ම විපාකයන් වේ නම් ඒවා ඔබ විසින් ගෙවා දැමීමයි සිදු වන්නේ. අයහපත් චේතනාවෙන් සිදු කරන අයහපත් ප්‍රාර්ථනා ඔහුට හෝ ඇයට එරෙහිව භාවිතා කිරීමට යෑම තුලින් ඔවුන්ගේ කර්මය ගෙවා දැමීමට උපකාර කිරීමත් ඔබ විසින් කර්ම රැස් කර ගැනීමත් සිදුවේ. 🪷✨
@dushanchamara2676
@dushanchamara2676 14 күн бұрын
🙏🙏🙏🙏
@amazingsrilankan
@amazingsrilankan 8 күн бұрын
🙏🙏🙏
@kosaladevin6549
@kosaladevin6549 9 күн бұрын
🙏❤🙏
@dulanikaluarachchi4376
@dulanikaluarachchi4376 10 күн бұрын
@PrabodaPunsisi
@PrabodaPunsisi 16 күн бұрын
Sadu🙏Sadu 🙏sadu
@ChandaniPushpalatha-cd4pf
@ChandaniPushpalatha-cd4pf 15 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MithumalDassanayaka
@MithumalDassanayaka 16 күн бұрын
Ekale thakshanaya godak durwalada☹️ ptisara gal yugaye minissu wageda
@NiluPeiris-fn9rc
@NiluPeiris-fn9rc 13 күн бұрын
Ane obata boho pin labewa
@MithumalDassanayaka
@MithumalDassanayaka 16 күн бұрын
Rawana yugayathat wada shashikanam thakshanaya thiyenna epay😏
@SasinduChandimal
@SasinduChandimal 11 күн бұрын
Sadu Sadu budu Sarani❤❤❤❤❤❤❤❤
@Danilo21444
@Danilo21444 13 күн бұрын
ධාතු පරිණිර්වානය ගැන එකක් ඕන තියෙනවා නම් ලින්කුව දාන්නකො😊
@tambapanni_24
@tambapanni_24 12 күн бұрын
oya e gana deshanwak ahanna mewagen balanawata wada
@g.k8085
@g.k8085 11 күн бұрын
Buddha Bless You!😊
@Kaveeshanimsara9830
@Kaveeshanimsara9830 12 күн бұрын
Sadu sadu 🙏🙏🙏
@renukadamayanthi7341
@renukadamayanthi7341 15 күн бұрын
Sadu sadu sadu sadu
@TharangaBandara-mx3dc
@TharangaBandara-mx3dc 14 күн бұрын
🙏🙏🙏🙏
@SathsaraNadun-y4o
@SathsaraNadun-y4o 15 күн бұрын
🙏🏻🙏🏻🙏🏻
@sb-ex6qy
@sb-ex6qy 13 күн бұрын
ඝෞතම.බුදුන් වහන්සේ වීර්‍ය අධික බුදු කෙනෙක් ලෙසය් එහුවෙ මොකද ලෙටි කලෙකින් වීර්‍ය වඩල බුදු උනා මෛතී බුදුන්වහන්සේ ප්‍රන්ගා අධික බුදු කෙනෙක් ගොඩක් කල්ම ගානක් පෙරුම්.පිරූ නිසා මාරයත් බයය් ලු
@Yakkproduction
@Yakkproduction 13 күн бұрын
නැහැ.. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ප්‍රඥාදික බුදුවරයෙක්
@thisarinawarathna9528
@thisarinawarathna9528 13 күн бұрын
Ow,
@risingsrilanka3733
@risingsrilanka3733 13 күн бұрын
​@@thisarinawarathna9528 ගෞතම බුදුරජාණන් වහන්සේ ප්‍රඤා අධික බුදුන් වහන්සේ නමක්. අසංඛ්‍ය කල්පය 4යි. මෛත්‍රී බුදුන්වහන්සේ වීර්යය අධිකයි අසංඛ්‍ය කල්ප 16යි. තව බුදුන්වහන්සේලා පහල වෙනවා ශ්‍රද්ධා අධිකයි අසංඛ්‍ය කල්ප 8යි... මීට අමතරව ගෞතම බෝසතානන් වහන්සේ පාරමී පුරන්න පටන් ගන්න කලින් අසංඛ්‍ය කල්ප 16ක් සිතින් සහ වචනයෙන් පමණක් බුදු බව ප්‍රාර්ථනා කරලා තියනවා.. සරණතිස්ස ස්වාමින් වහන්සේගේ දේශනාවක විස්තර කරනවා
@gaminigunarathna7453
@gaminigunarathna7453 15 күн бұрын
🙏🙏🙏
@SachinKasun
@SachinKasun 16 күн бұрын
හැමදෙයක්ම රැකගෙන ආගමානුකූලව ජීවත්වෙන්නෙ ඒත් මන් සමරිසි කෙනෙක්, මිථ්‍යා රාගයක් කිව්වට මැරුණට පස්සෙ දුගතිගාමි වෙනවා කියලා කොහෙවත් සඳහනක් නෑ නේද???
@SandakelumMendis-tl2sn
@SandakelumMendis-tl2sn 16 күн бұрын
සමරිසි කෙනෙක් වූ පමණින් දුගතිගාමී වෙන්නේ නෑ.සමරිසි සේවනය කරන්න ගියොත් තමයි දුගතිගාමී වෙන්න බොහෝ ඉඩ තියෙන්නේ.ධර්ම දේශනාවලදි මම අහලා තියෙන විදියටනම් සමලිංගික සේවනය කියන්නේ විෂමලිංගික මිනිස්සු අනාචාරේ හැසිරීමටත් වඩා සම්‍යදෘෂ්ඨික දෙවිවරු පිළිකුල් කරන දෙයක්.මෙහෙමයි ඉතින් සමලිංගික කෙනෙක් නොවී විෂමලිංගික කෙනෙක් උනත් තමන්ගේ බිරි‍ඳ හෝ සැමියා හෝ සමඟ ලිංගික සේවනය පමණයිනේ ධර්මයට පටහැනි නැත්තේ.ඒත් ඉතින් කොහොම උනත් රාගය කියන්නේ අකුසලයක් තමයි.ඔයාගේ සමරිසි භාවය හො‍ඳ පැත්තට හරවා ගන්න සහෝදරයා.විෂමලිංගික උනත් විවාහ නොවී හොදින් ජීවත් වෙන අය ඕනෑ තරම් ඉන්නවා.ඉතින් එහෙම එකේ ඔයාටත් තනිකඩව ඉන්න බැරි කමක් නෑ.ඔයාට කරන්න පුළුවන් හොඳම දේ තමයි හිතට එන හැඟීම්වලට වහල් නොවී බඹසර රකිමින් පිරිසිඳු ජීවිතයක් ගත කරන එක.එහෙම පිරිසිඳු ජීවිතයක් ගත කරොත් ඔයාගේ සමරිසි බව හොඳ අතට හරවගන්න පුළුවන්.එහෙම හොඳ අතට හරවගන්න තරම් ප්‍රඥාවන්ත වෙන්න සහෝදරයා. වැඩිදුර විස්තර පැහැදිලිව දැන ගන්න ස්වාමීන් වහන්සේ නමක් මුණගැහිලා ඔයාගේ කතාව කියන්න.
@SachinKasun
@SachinKasun 15 күн бұрын
@@SandakelumMendis-tl2sn ඔයාට හුඟක් පිං 😊🙏
@NalindaDamithPathiraja1987
@NalindaDamithPathiraja1987 6 күн бұрын
පුලුවන් තරම් අබ්‍රහ්මචාරී සීලය සමාදන් වෙන්න ඔයා.
@production6347
@production6347 16 күн бұрын
🙏🙏🙏🙏❤️❤️❤️❤️
@dasunanjana-kp8sw
@dasunanjana-kp8sw 17 күн бұрын
❤❤
@welimadaariyagaveshi3959
@welimadaariyagaveshi3959 13 күн бұрын
දන්නෙ නැති බන කියන්නෙ නැතුව කියන ඒවා හොදින් හොයල බලල කියන්න.. මොකද ඔයා කියන්නෙ ධර්මය නිසා
@Yakkproduction
@Yakkproduction 13 күн бұрын
මම නොදන්න ඔයා දන්න දේ කියන්න බලන්න... ඔයත් වැරදි වැටහීමක ඉන්නවද දන්නේ නෑ
@tharindurukshan8309
@tharindurukshan8309 16 күн бұрын
Allah hu akabr
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,4 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 66 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 9 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,4 МЛН