No video

කරඩු හතක් තුළ වැඩ සිටින දළදා වහන්සේ ගැන ලොවක් මවිත කරවන හෙළිදරව්ව

  Рет қаралды 286,088

YAKK PRODUCTION

2 жыл бұрын

Thanks For Watching
කරඩු හතක් තුළ වැඩ සිටින දළදා වහන්සේ ගැන ලොවක් මවිත කරවන හෙළිදරව්ව
ධර්ම දානය -
kzbin.info/aero/PLBzPQ7nXBA3dx8oyfPbUFJc-bbvcK7Ivf
රාවණ ඉතිහාසය - kzbin.info/aero/PLBzPQ7nXBA3cGDbp_Nq4dsDShHGAhfN0o
දේවයාණි මහ රැජිනගේ යුද සැළසුම් - kzbin.info/aero/PLBzPQ7nXBA3fFRXRpyfvhYh6CnnZyiyCo
භාවනා ක්‍රම සහ ධ්‍යාන ක්‍රම - kzbin.info/aero/PLBzPQ7nXBA3dSADsEh4gCQy7BbRNhpFSx
මහා අසුර වංශය - kzbin.info/aero/PLBzPQ7nXBA3d3EmKekynR5_09PmsI2DD8
අටවිසි බුදුවරු - kzbin.info/aero/PLBzPQ7nXBA3cxzE2mepAdCA_uOCInhMhe
විශ්මිත විමාන තාක්ෂණය - kzbin.info/aero/PLBzPQ7nXBA3c8TT9gBQC_jgwU89lHaLuF
සීතාවක රාජසිංහ රාජධානිය - kzbin.info/aero/PLBzPQ7nXBA3cy34GuopT4dbWe69obV4dd
මාරාන්තික අංගම් පිබීමේ කලාව - kzbin.info/aero/PLBzPQ7nXBA3dXuL5EBpf04iIEfjtD6rMX
න්‍යෂ්ටික තාක්ෂණයේ අතීතය - kzbin.info/aero/PLBzPQ7nXBA3cOUnggDuKVzTdTrA60cDJE
අභිධර්මය සරළව - kzbin.info/aero/PLBzPQ7nXBA3dA3RZORU9XfX_eFVAqFUay
යෝගීවරු - kzbin.info/aero/PLBzPQ7nXBA3f5gmV980Cu8IjeoiSvs3I5
ලංකාවතර සූත්‍රය සිංහලෙන් - kzbin.info/aero/PLBzPQ7nXBA3d_RTLhjrVWMDjBRPFBNQ-S
යක් ගීත - kzbin.info/aero/PLBzPQ7nXBA3eN63yFDfszIPMU71Vdd0lX
Yakk! Production
© Copyright Mattars 2022
Subscribe to our Channel to know more about King Rawana and other things around the world every day .Then press the bell
දිනපතා ඔබට රාවණ රජු ගැන හා ලොව වටා අනෙකුත් තොරතුරු දැනගැනීමට අප චැනල් එක 🔴 Subscribe කරන්න .ඉන්පසූ සීනුව 🔔 ලකුණ ඔබන්න
facebook Page ඒකට සම්බන්ධ වන්න - Yakk-Production-1362910667196078/
#Yakk
#Ravana
#Sinhala
#Srilanka
#රාවණ_පුරාණය
#Predictions
#ancient
#Mystery
#Diyasen
#Abirahas
#අභිරහස්
#විශ්මිත
#රාවණා
#Buddha
#Bana
#Pirith
#Dharma_Deshana
#බණ
#පිරිත්
#ධර්ම_දේශනා
#බුදුරදුන්
#Dalada_wahanse
#Dalada_Maligawa
#mahanuwara

Пікірлер: 240
@dulanjaleepushpakumari847
@dulanjaleepushpakumari847 2 жыл бұрын
බුදුන් තෙවරක් වැඩි , දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින මේ දේශය ආරක්ෂා වේවා 😞❤️
@zashezashe5837
@zashezashe5837 2 жыл бұрын
සාදු සාදු සාදු ලොවැසි සිය්ලු දෙනටම දලදා සමිදු පිහිටයි
@sasidusasidu7072
@sasidusasidu7072 2 жыл бұрын
🙏🙏🙏💐💐 දෙතිස් මහා පුරුෂ ලක්ෂනයන්ගෙන් විරාජ මාන වූ දෙව් ඹබුන්ගේ පවා සිරෙසි පා පිසින සියලු සතුන් අතර අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ ජේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයේ පිහිටි වාම දළදා වහන්සේට මාගේ නමස්කාර වේවා! සාදු සාදු සාදු!!!🙏 ඒ පුණ්‍ය ශක්තිය මෙතේ බුදුන් දැක නිවන් දකින්න හේතු වේවා!
@ranjanirathnayaka2659
@ranjanirathnayaka2659 2 жыл бұрын
ඔබතුමාට බොහොම පිං නොදන්නා දේවල් කියාදුන්නට නමස්කාර වේවා අ⁣පේ දළදා සමිදුනේ දළදා සමිදු පිහිටෙන් චතුරිකා දියනිය ඉක්මනින් සුවපත්වේවා
@lionelpiyathissa1497
@lionelpiyathissa1497 2 жыл бұрын
උතුම් දලදා සමිදු පිහිටෙන් මගේ ලංකාද්වීපයට සෙතක්ම සැලසේවා.🙏🙏🙏🙏
@suddaofficial217
@suddaofficial217 2 жыл бұрын
සිංහලයන් හට සිංහල දේශෙට සරණයි දළදා සමිදුන්නේ ..🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️🌼🌼🌼🌼
@punchirathnayake8993
@punchirathnayake8993 2 жыл бұрын
සාදු සාදු සාදු ශ්‍රී දලදා වහන්සේ වැඩ සිටින මහනුවර ඉපදීමට ලැබීමද මහා පුන්‍ය ලාබයක් සේ සැලකියහැකිය. ලෝවැසිසියලු සත්වයන් හට ශ්‍රී දලදා සමිදු පිහිට අාරක්ෂාව ලැබෙිවා.
@anushiwijesinghe9605
@anushiwijesinghe9605 2 жыл бұрын
ජීවිතයේ වටිනාම සම්පත ගැන සියුම් වූත්,අර්තවත් වු කරුනු රැසක් ඉදිරිපත් කිරීමක්. බොහෝ පිං. තෙරුවන් සරනයි.
@kaveenathula5094
@kaveenathula5094 2 жыл бұрын
ශ්‍රී රාජසිංහ රජ දවස හා රාජාදිරාජසිංහ රජ දවස දළදා වහන්සේ බුදුරැස් කදම්බයක් විහිදවූහ.එසේම1820වසර ජනවාරී 17වන දින දළදා වහන්සේ පියස්සෙන් ඔබ්බට පැන බුදුරැස් විහිදවූ සේක.බුද්දානුබාව බලයෙන් දළදා වහන්සේගේ අසීමිත ප්‍රාතිහාර්‍යයන් මේ කාලයේදීද සිදුවේවා🙏🙏
@tharidu6792
@tharidu6792 2 жыл бұрын
Oya dakkada
@kaveenathula5094
@kaveenathula5094 2 жыл бұрын
අපි විශ්වාස කරන්න ඕනෙ මේ ඇස් දෙකෙන් දකින දේවල් විතරද?ඇහැට පේන්නැති තව කොච්චර දේවල් මේ ලෝකේ ඇතිද?
@lonaal2941
@lonaal2941 2 жыл бұрын
Dadadaha samidu pihitai sadu sadu sadu sadu sadu sadu sadumiras malate anusansayan magi lak mathwatat siyalu satwayanta pihita araksawa labiwa
@pudhumaineda5011
@pudhumaineda5011 2 жыл бұрын
ලක්ශය ගැහුව්වට සුබ පැතුම්. මචන්. සිංහ tv . .සෙත් පිරිත් එකෙන් දැනුවත් වලා ආවේ.මචන්. පට්ට.👍👍👍
@Yakkproduction
@Yakkproduction 2 жыл бұрын
ස්තූතී සහෝදරයා..
@user-we9fx3tp6d
@user-we9fx3tp6d 9 ай бұрын
❤❤❤❤
@wiki8580
@wiki8580 2 жыл бұрын
මගේ රටට දළදා හිමි සෙවණයි🙏🙏
@anushanilmini6778
@anushanilmini6778 2 жыл бұрын
සියලුම සත්වයෝ නිදුක් වෙත්වා . නීරෝගි වෙත්වා . සුවපත් වෙත්වා . නිවන් දකිත්වා . ශිු දළදා වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා ලෝ වැසි සියලුම දෙනාට . 🙏🙏🙏
@g.gwijerathna6129
@g.gwijerathna6129 2 жыл бұрын
I mnmjjjjhjùúèp
@thissakodikara1666
@thissakodikara1666 2 жыл бұрын
සාදු සාදු සාදු .
@maduwanthi7205
@maduwanthi7205 2 жыл бұрын
සාධු🙏 සාධු🙏 සාධු🙏 සියලුම දෙනාට ශ්‍රී දළදා සමිදුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ...!!!!
@chandiuduwara2780
@chandiuduwara2780 Жыл бұрын
මගේ මව් රටට ශ්‍රී දළදා සමිඳුන් පිහිටයි !🙏🙏🙏
@vijithakumaravijithakumare2887
@vijithakumaravijithakumare2887 Жыл бұрын
Sadu.sadu.sadu.mage.rata.araksa.karadenna.dalada.samidunii
@priyanthawijerathna5010
@priyanthawijerathna5010 2 жыл бұрын
උතුම් වූ දළදා වහන්සේට මම දන නමා හදවතින්ම වන්දනා කරමි ,,🙏සාදු, 🙏🏼 සාදු 🙏🏼 සාදු 🙏🏼 සාදු 🙏🏼 සාදු 🙏🏼 සාදු 🙏🏼🦢🦢🦢🦢🦢 ඔබ මෙම කරන්නාවු ධර්ම දානමය පින්කමින් දෙමාපිය ඇතුළු සැමට නිර්වාණ අවබොධය පිණිසම හෙතුව වෙවා
@udithanalinda6792
@udithanalinda6792 2 жыл бұрын
උතුම් දළදා සමිදු ගේ ආනුභාව ශක්තියෙන් මගේ රටට සෙත සැදේවා!!!!
@bandumakawitagamage6716
@bandumakawitagamage6716 2 жыл бұрын
Mageratatadalasamidupitai
@samansachintha563
@samansachintha563 2 жыл бұрын
උතුම් වු දළදා සමිදු පිහිටෙන් මාගෙත් ලෝකවාසි සියළු දෙනාගේ ප්‍රර්ථනා ඉටු වේවා සාදු සාදු සාදු සාදු
@lasanthabandara2046
@lasanthabandara2046 2 жыл бұрын
ඔබට බොහොම පිං ගොඩක් කරුණු ඉතා පැහැදිලිව අනාවරණය කලා. තවත් අපේ බෞද්ධ සංස්කෘතිය තුල ඇති මෙවැනි වටිනා වීඩියෝවක් බලාපොරොත්තුව වෙමි. ඔබ හැදු වැඩූ දෙමාපියන්ටත් ඔබටත්, තෙරුවන් සරණයි! ,දීර්ඝායුෂ ලැබේවා.🙏🙏🙏
@anomajayalath246
@anomajayalath246 2 жыл бұрын
නමෝ බුද්ධාය දළදා සමිදු පිහිටයි🙏🙏🙏❤🌷🌷🌷
@surangapradeep2328
@surangapradeep2328 2 жыл бұрын
ලෝ වාසී සියලූම සත්වයෝ , නිදුක් නීරෝගී සුවයෙන් සැනසේවා.....ශ්‍රී දළදා සමිදු පිහිටයී...🌼🌼🌼🌹🌹🌹...
@iswaragekusum9996
@iswaragekusum9996 2 жыл бұрын
උතුම් දළ ඳ පිහිට යි! යක් ට ජයවේවා!
@SN-fw3zq
@SN-fw3zq 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏❤🌼🌼🌼
@rajakaruna4825
@rajakaruna4825 2 жыл бұрын
🙏🙏🙏💐💐💐💐💐💐💐💐මගේ.දරැවත් ඇතුලු සියලු දෙනාට දලදා සමිදු පිහිට නිරතුරුව ලැබේවා ඔබතුමාට ගොඩක් පිං ගොඩක් ස්තුතියි මෙවැනි උතුම් වටිනා දලදා සමිදුගැන.විස්තරය කලාට සියලු දෙනාට දලදා සමිදු පිහිටයි
@pramodagunawardana2987
@pramodagunawardana2987 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 බුදුරජාණන්ගේ ධර්මය හැම හදවත් තුළ බැබලේවා 🙏
@sreemathilka9633
@sreemathilka9633 2 жыл бұрын
සාදු සාදු සාදු උතුම් දළදා. වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
@user-wv3pd6bm6k
@user-wv3pd6bm6k 2 жыл бұрын
ස්තුතියි,... තෙරැවන් සරණයි....!!!
@educationlife5335
@educationlife5335 2 жыл бұрын
දළදා සමිදු සැමට පිහිටයි...
@anomamaggonage761
@anomamaggonage761 Жыл бұрын
හරිම වටිනා video වක්. නොදත් කරුණු රාශියක් දැනගත්ත. ඔබට බොහොම පිං යක්.
@tikiribandathennakoon3028
@tikiribandathennakoon3028 2 жыл бұрын
උතුම් වු දළදා සමිදු පිහිටයි 🇱🇰🇱🇰🇱🇰🌏🌏🌏සැමටම🌼🌼🌼🌺🌺🌺🏵️🏵️🏵️🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏✌✌✌💞💞💞🇱🇰🌹🌏
@thushankalana4940
@thushankalana4940 11 ай бұрын
දළදා වහන්සේට මගේ නමස්කාරය වේවා ❤❤❤🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
@user-bd1gf7mf1v
@user-bd1gf7mf1v Ай бұрын
අසූහාරදහසක් දර්මස්කන්ධය ස්පර්ෂ කළා වූ ඒ උත්තම දළදා වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@sahasmalintha6171
@sahasmalintha6171 2 жыл бұрын
සාදු සාදු නමස්කාර වේවා දළදා වහන්සේ ට
@sunilsamarasingha9288
@sunilsamarasingha9288 2 жыл бұрын
සාදු.සාදු.සාදු බයත් හිතෙනව මේතරම් විස්තරයක් හෙලිරීමෙන් පසු සොරදෙටුවන් මාන බලයි කියල
@tecno6900
@tecno6900 2 жыл бұрын
සාදු සාදු සාදු ශ්‍රී දළදා වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏💐☸️
@sitharasampath3577
@sitharasampath3577 2 жыл бұрын
ඇත්තටම වටිනා දේවල්,බුදු සරණ
@kasunmaduwantha-pf3rn
@kasunmaduwantha-pf3rn 5 ай бұрын
උතුම් දලදා වහාන්සේට මාගේ නමස් කාරය වේවා..☸️🌹🙏🙏🙏🙏🙏🙏🌹☸️
@lakshikawijerathna3161
@lakshikawijerathna3161 2 жыл бұрын
සාදු සාදු සාදු දළදා වහන්සේට මාගේ නමස්කාරය වෙිවා
@samindasamarathunga2384
@samindasamarathunga2384 2 жыл бұрын
දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් සියලුම කරදර දුරුවේවා ........🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදූ
@sreemathilka9633
@sreemathilka9633 2 жыл бұрын
ලක්වාසී ලෝකවාසී සියළුම සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා 🙏🙏🙏
@rohan3260
@rohan3260 Жыл бұрын
හැමදේම හැමෝම දැන ගන්න අවශ්‍ය නෑ කියල හිතෙනවා. සමහර වැදහත් විස්තර යහපත් අයට වගේම අයහපත් අයටත් දැනගන්න ලැබෙනවා. උතුම් ශ්‍රී දාළදා වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@user-we9fx3tp6d
@user-we9fx3tp6d 9 ай бұрын
🙏🙏🙏🙏🙏
@talkwithsanath
@talkwithsanath 2 жыл бұрын
බොහොම පිං...
@kandygirl5789
@kandygirl5789 2 жыл бұрын
Dalada samindu pihitayi sadu sadu sadu🙏🙏🙏
@sraatnike170
@sraatnike170 2 жыл бұрын
🙏🙏🙏සාධු සාධු සාධු ..ලංකාවාසී සියලුදෙනාආට.ධලදාසමිදුපිහිටයි
@production456
@production456 2 жыл бұрын
සාදු සාදු සාදු.🙏🙏🙏
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 2 жыл бұрын
සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය ! උතුම් දන්ත දාතූන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! 🙏🙏🙏🙏🙏 ලෝකවාසි සැමට උතුම් දළදා සමිදු පිහිටයි !
@seethakodithuwakku3888
@seethakodithuwakku3888 2 жыл бұрын
තෙරුවන් සරනයි 🙏🙏
@sarathwickramaarachchi1413
@sarathwickramaarachchi1413 2 жыл бұрын
ඉතාමත් වටිනා විස්තර යක් 🙏🙏🙏❤❤❤
@sandyakumari3231
@sandyakumari3231 Жыл бұрын
සාදු සාදු සාදු ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🙏🌺🙏🌺🌺🙏🌺🙏
@pirathippirathip284
@pirathippirathip284 2 жыл бұрын
දළදා🪔🌹 සමිදු පිහිටයි 🌷🌹🪔🙏🙏🙏 සාදු සාදු සාදු
@ashinthailangakoon3191
@ashinthailangakoon3191 2 жыл бұрын
උතුම් දළදා හාමුදුරුවන්ට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kahadawakusumkusum1846
@kahadawakusumkusum1846 2 жыл бұрын
මාතෘ භූමියට දළදා සමිඳුගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏
@indraniweerasinghe8053
@indraniweerasinghe8053 2 жыл бұрын
w
@InspireLeap7
@InspireLeap7 2 жыл бұрын
බුදුසරණයි
@PlaTO94
@PlaTO94 2 жыл бұрын
තාම හැබැහින් දැකල නැ 😪❤❤❤
@kumirkumir3510
@kumirkumir3510 2 жыл бұрын
සාදු සාදු සාදුලොව්තුරා බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷
@user-nn9wm8js5d
@user-nn9wm8js5d 2 жыл бұрын
🙏🙏🌹🌹 සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹 ශ්‍රී දළදා සමිදු රැක වරණින් සියලු කරදර නිමවෙවා ලක්‌ දීපයෙන් මේ ලොව තුල බුදු බලය පැතිරේවා
@dinuperera537
@dinuperera537 2 жыл бұрын
සියළු ලෝක සත්වයාට දළදා වහන්සේගේ පිහිටයි
@bandarajayathilaka9795
@bandarajayathilaka9795 2 жыл бұрын
උතුම් දලදා සමිදුන්ට මාගේ හදවතෙන් නමස්කාර කරමි සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
@lekaherath9774
@lekaherath9774 2 жыл бұрын
Thanks for the video clip
@rangasuranga8331
@rangasuranga8331 2 жыл бұрын
බුදු සරණයි
@nishanharsana6053
@nishanharsana6053 2 жыл бұрын
ස්තූතියි ඔබට බුදුසරනයි
@production456
@production456 2 жыл бұрын
Siyalu sathwayo nidhuk nirogi wethwaa.බුදු සරණයි.🙏
@luxmilankaluxmilanka4093
@luxmilankaluxmilanka4093 2 жыл бұрын
🙏🙏🙏🙏 SADU SADU SADU නමස්කාර වේවා MAGA බුදුරජාණන්වහන්සේ TA
@kumarialfalasi7273
@kumarialfalasi7273 2 жыл бұрын
Sadu sadu sadu budu saranai obata wadagat vdiyowak
@sandyapunyakumari3032
@sandyapunyakumari3032 2 жыл бұрын
🌷🌷🌷🙏🙏🙏උතුමි දළදා සමිදුන්ට නමස්කාර වෙිවා....
@ireshaudayangani7118
@ireshaudayangani7118 2 жыл бұрын
ධර්ම දාන පින ඔබට ලැබේවා,
@mallikamallika7093
@mallikamallika7093 2 жыл бұрын
මගේ රටට දළදා සමිදු පිහිටයි සියලුම කරදර දුරුවෙවා
@lochanasandaruwan6954
@lochanasandaruwan6954 2 жыл бұрын
සාදු සාදු 🙏🙏🙏 🌼🌼🌼🌼
@visurapeshala1110
@visurapeshala1110 2 жыл бұрын
මන් ඉල්ලපු Video එකක්.Thanks අයියේ...❤️🙏
@tharindusandamal7181
@tharindusandamal7181 2 жыл бұрын
තෙරැවන් සරණයි
@richi.3506
@richi.3506 2 жыл бұрын
සාදූ සාදු සාදු 🙏
@sachin5275
@sachin5275 2 жыл бұрын
Bohoma pin.Theruwan saranai
@NelumLanka
@NelumLanka 10 ай бұрын
මගේ රටට දළදා හිමි සරණයි නීරෝගී වේවා
@mahashggf3111
@mahashggf3111 2 жыл бұрын
සාදු සාදු සාදු 🌹🌹🌹🌹
@KAvi_YA666
@KAvi_YA666 2 жыл бұрын
ස්තුතියි වීඩියෝ වට යක්!!!!!!! බුදු සරණයි හැමෝටම!!!!!!!!!!
@kkww3805
@kkww3805 2 жыл бұрын
මගේ රටට දළදා සමිඳුගේ පිහිටයි සාදු සාදු සාුදු.
@padmaratnayaka652
@padmaratnayaka652 2 жыл бұрын
🙏🙏🙏.namo buddaya. Siyalu loka sahwayata dala da samidu pihitai.Germny
@isururox4312
@isururox4312 2 жыл бұрын
මාලග තියෙන මන්තරෙක කියවෙනව රං කරඩු හතෙන් මුතු කරඩුවෙන් එරන් තලතෙල් ගෙන ගාපු ආක්‍යාවෙ ආනුබාවෙන් කියල
@anilsamaraweera8280
@anilsamaraweera8280 2 жыл бұрын
බුද්ධ දර්ශනයට අනුව මෙය පුස් වෙඩිල්ල පමණක් වේ
@vindyananayakkara5071
@vindyananayakkara5071 2 жыл бұрын
Uthum dalada wahanseta mage naskaraya wewa🙏🙏🙏🙏🙏🙏
@ranjanis.a6733
@ranjanis.a6733 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 budusaranai
@slanuhas3606
@slanuhas3606 2 жыл бұрын
යුටියුබ් එකෙ බලපු උතුම්ම වීඩියෝ එක, දලදා සමිදු පිහිටයි.
@Newshubsrilanka
@Newshubsrilanka Жыл бұрын
තෙරුවන් සරණයි
@sujasujee4513
@sujasujee4513 2 жыл бұрын
සාදු සාදු සාදු !!!🙏🙏🙏
@sudeshsilvasudesh3753
@sudeshsilvasudesh3753 2 жыл бұрын
සාදු සාදු 🙏🙏
@munbeauty6722
@munbeauty6722 2 жыл бұрын
දලදා සමිදු ට නමස්කාරය වේවා සාදු සාදු සාදු
@candaraasfan6746
@candaraasfan6746 2 жыл бұрын
Meya pennuwata obalara godak pin 🙏🙏🙏🙏🙏🙏🙏
@user-ly8wg4zo3i
@user-ly8wg4zo3i 2 жыл бұрын
සාදු සාදු සාදු
@kusumlatalata3838
@kusumlatalata3838 2 жыл бұрын
sadu sadu sadu utum dalada samidu phitai seyalu ma danata samma sambudu saranai
@nipunsanjaya3673
@nipunsanjaya3673 2 жыл бұрын
නිදන්හොරු කොය්තරන්නම් රන් කරඩු සුද්දොන්ට විකුනන් කන්න ඇතිද පහුගිය දවස්වලත් නිදන්හොරු වැටලිමෙදි රන්කරඩු ගොඩක් නිතියෙන් අල්ලුවා නිල්මැනික් බුදු පිලිම වහන්සේ කෙනෙක් මැනික් වර්ග වගේ වටිනා බවුද්ද උරුමක් තිබුනා ඒදේවල් වලට මොකද වුනේ ඒවගේ වස්තු සුද්දොන්ට විකුනන් නැතිව කුරගලහෝ නෙල්ලි ගල සිද්දස් තානයකට පුජාකරානන් කොය්තරන්නම් වටිනවද සමහර මොඩ පව්කාර මිත්ත්‍යාදුෂ්ටිකයන් කිව්වා රන්කරඩු වක් නිදන් වස්තු මිනිස්සු විකුනන් කෑවට කමක් නෑ කියලා මොකද වුන් හිතන්නේ අපි ආගම විකුනන් කන ජාතියක් කියා බවුද්ද නිදන්වස්තු තිබේන්නේ විකුන ගෙන කන්න නෙවෙය් බවුද්ද උරුම තියෙන්න ඕන කවුතුකා ගාරවලත් නෙමෙය් මිනිස්සුන්ට වැදපුදාගන්න බවුද්ද සිද්දස් තානවලය් කිසිම කාලෙක තමන්ගේ ආගම උරුමය විකිනන් කන තිරිසන් තැනට කවදාවත්ම වැටෙන්න එපා බුදු සරණයි ජයවේවා යක්🙏🙏🙏❤️
@amalikumari1303
@amalikumari1303 2 жыл бұрын
Sadu sadu sadu maage namaskaraya veewa
@d.m.ddissanayake1448
@d.m.ddissanayake1448 2 жыл бұрын
Rajapaksha rejimaye sapaya janathawa widawanawa obata dalda samidu pihitai ape rata atatath janathawatath dalada samidu pihita labewa
@ven.mamaduwesirirathanathe9614
@ven.mamaduwesirirathanathe9614 Жыл бұрын
වැරැද්දක් නිවැරදි කිරීමට අවශ්‍යයි. 03:31"ජීවමානව පවතින්නාවූ එකම දළදා වහන්සේ" මහනුවර ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ පමණක් නොවේ.සෝමාවතී මහ සෑ රජාණන් වහන්සේ තුළ බුදු රජාණන් වහන්සේගේ යටි හනුවේ දකුණු දළදා වහන්සේ වැඩ සිටින අතර ගාන්ධාර දේශයේ සහ නාග ලෝකයේ වැඩසිටි දළදා වහන්සේලා දෙනම 2004 වර්ෂයේ ශ්‍රී සාරානන්ද මහා පිරිවෙන් විහාරස්ථානයට ඍධි බලයෙන් වැඩම කරනු ලැබුවා.කරුණු අවශ්‍ය අයෙකුට සොයා බැලීමක් සිදු කරන්නට පුළුවන්.වර්තමානයේ භාග්‍යවතුන් වහන්සේගේ සතර දළදා වහන්සේලා ම ශ්‍රී ලංකාදීපයේ වැඩ ඉන්නවා.මගේ ලක් මෑණියන්ට සතර දළදා වහන්සේලා ගේ ම පිහිටයි!!! ඔබ සැමට තෙරුවන් සරණයි!!!
@user-we9fx3tp6d
@user-we9fx3tp6d 9 ай бұрын
හේමමාලා සහ දන්ත කුමරු අපේ ලක්දිවට වැඩමවගෙන ආ මේ උතුම් දන්ත දාතූන් වහන්සේගේ ආරක්ශාව සහ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏දලදා සමිදු පිහිටයි 🙏
@user-we9fx3tp6d
@user-we9fx3tp6d 9 ай бұрын
දලදා සමිදු පිහිටයි
@user-we9fx3tp6d
@user-we9fx3tp6d 9 ай бұрын
මෙම වීඩියෝව අප වෙත ලබා දෙන ඔබටත් දලදා සමිදු පිහිටයි
@minuwanthisachinthani1242
@minuwanthisachinthani1242 2 жыл бұрын
Ithama vatina vistharayak. Godak pin me danuma bedagannavata.
@vishmithadenuwan3037
@vishmithadenuwan3037 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏
@apelakbima4755
@apelakbima4755 2 жыл бұрын
Good video good video
@palondon127
@palondon127 2 жыл бұрын
Harima watina wadasatahanak seth pireth canal eke nisai me gana danagathe
@premilarajani4630
@premilarajani4630 2 жыл бұрын
Sadhu!sadhu!sadhu!mage amamani budhu piyanage wama sri daladha wahanseta mage gawrawaniya pujaniya namaskaraya wewa!!!
@janakathabrew8734
@janakathabrew8734 2 жыл бұрын
Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu......
@lkshannilantha9629
@lkshannilantha9629 2 жыл бұрын
Dalada wasanse gena video ona budu saranai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷😇
Gym belt !! 😂😂  @kauermtt
00:10
Tibo InShape
Рет қаралды 17 МЛН
Pleased the disabled person! #shorts
00:43
Dimon Markov
Рет қаралды 27 МЛН
Gym belt !! 😂😂  @kauermtt
00:10
Tibo InShape
Рет қаралды 17 МЛН