KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Yamaha WR 250X 2015 Full Review in Sinhala Sri Lanka සුපිරි තත්වෙන් තියෙන සුපිරි බයික් එකක්
11:25
Yamaha TW200 Review | SRI LANKA
17:02
Одну кружечку 😂❤️
00:12
Чистка воды совком от денег
00:32
Don't underestimate anyone
00:47
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
Yamaha TW 200 / 225 Full review in Sinhala | Sri Lanka
Рет қаралды 163,755
Facebook
Twitter
Жүктеу
1
Жазылу 72 М.
SL Pasiya
Күн бұрын
Пікірлер: 386
@sumithtoyota
3 жыл бұрын
මම tw 200 225 දෙකක් පැද්ද 2004 විතර මම පිටිපස්ස ඩිස් කෙරුව හරිම ලේසියි ඩබල් කැලිපර් දාල ස්විම් ආම් දික් කරල ඩබල් සයිලන්සර් ගහල පිටිපස්සෙ තට්ටි ෆයිබර් කරල හදන්න ඕන ඉස්සර රවුන් ලයිට් දාල එච්චරයි තෙල්නම් සුපිරි මම තවම කැමතිම බයික් එක tw
@slpasiya
3 жыл бұрын
❤️
@kasunsandaru6584
Жыл бұрын
Hadapu photos thiyenam dannako
@lakshanmalan8828
3 жыл бұрын
Tw Lovers 🖤
@slpasiya
3 жыл бұрын
❤️
@vinugaming8690
Жыл бұрын
Mee too 🥺
@damsakperera-vb4jq
7 ай бұрын
👍
@Shehanrandika-ls4mb
Ай бұрын
❤️❤️❤️❤️❤️
@k.a.nsampath9094
2 жыл бұрын
මං ගාව ඉස්සෙල්ලාම තිබ්බ බයික් එක සුපිරි .ඒත් දැන් ඒ බයික් ගොඩක් දුවලා තියෙන්නෙ මැතකදී ඉදන් මං ගාවට එනවා ගොඩක් බයික් වල engine case වැඩි.එත් japan වලින් order කරන්න පුලුවන් නම් ආයෙත් මේ බයික් සුපිරි .
@monikadilrukshi4288
2 жыл бұрын
Enjine parts lankawe tiyenawada
@dbx98927
6 ай бұрын
මට වයස 18 , මමත් මුලින්ම පදින්න ගන්න ඉන්නෙ Tw එකක් ❤❤ සුපිරී අයියේ මම බයික් එක ගැන review එකක් හොය හොය ඉදියේ , හොද knowledge එකක් ආවා බයික් එක ගැන , thanks brother 🤙 good job 💥
@slpasiya
4 ай бұрын
💖💖
@dini573
Ай бұрын
Brother gttad bike ekk
@Dinujaya_samaraweera
3 жыл бұрын
බයික් වලට ආස කාලට වැඩි විස්තර දන්නෙ නැ අයියේ ඔයාගෙ වැඩේ සුපිරි⚘⚘😋⚘⚘⚘⚘⚘
@slpasiya
3 жыл бұрын
❤️
@yasmitharavihara3584
3 жыл бұрын
අඩෝ එනකන් බලන් හිටිය වීඩියෝ එකක්. ගන්න ඉන්න බයික් එකක්💚💚
@slpasiya
3 жыл бұрын
❤️
@sinhalabook
3 жыл бұрын
Price
@bikestuntlover574
2 жыл бұрын
මමත් මෙක තමා ගන්නෙ බන්
@sachinkumara6831
2 жыл бұрын
මචන් video එක සුපිරි . Cd 200 Roadmaster , CD 185 roadmaster එක ගෙනත් ඔය වගේම වීඩියො එකක් ඉක්මනටම ඔනේ ..තාම හරි review නැ එ බයික් දෙක ගෙනම
@slpasiya
2 жыл бұрын
Hari brother
@didulawedisinghe1251
Жыл бұрын
Aniwa ❤
@yasmitharavihara3584
3 жыл бұрын
මචං තව වීඩියෝ එකක් දාපන්කෝ අපි පාවිච්චි කරපු ජපන් බයික් එකක් එහෙම ගන්නකොට බලන්න ඕන මොනවගේ දේවල් ගැනද වගේ එකක්
@slpasiya
3 жыл бұрын
Ha brother
@vidurangawijenayaka5458
3 жыл бұрын
ඔව්...
@nadeeshandissanayake4899
3 жыл бұрын
dakala purudu wandiyak thumbnail eke tyanawa dkka. bladdi mge wahane..., Video eka maru. Details tika patta clear. Best of luck bro
@slpasiya
2 жыл бұрын
❤️ sory wenna ona thumbnail ekata gatta eka aul nam Dakka lassanama ekak hinda gatte❤️
@sureshgunarathna5130
3 жыл бұрын
ආසම බයික් එක තමා ඉතිම් ❤️🖤
@rockysmart2477
2 жыл бұрын
One of my favourite bike Dream bike ❤️❤️
@slpasiya
2 жыл бұрын
❤️🔥
@Shashiiboi
3 жыл бұрын
Service data ටිකනම් පට්ටම වටිනව බ්‍රෝ ❤️😘
@slpasiya
3 жыл бұрын
❤️
@srilankanlife6862
2 жыл бұрын
ආසම බයික් එකක්, මැරෙන්න කලින් ගන්නවා , අනිවා.....
@slpasiya
2 жыл бұрын
❤️
@ආතල්දඕනේ-න2ඬ
Жыл бұрын
මාත්
@JasonBrody892
Жыл бұрын
ආසම බයික් එකක් තමයි ඉතිං Yamaha TW ❤️
@slpasiya
Жыл бұрын
Gemu ❤️
@prabhathpriyadarshanarathn7350
3 жыл бұрын
එකෙන්ම එල suzuki gn full review එකකුත් දාන්නකෝ
@slpasiya
2 жыл бұрын
Ok
@m.l.pregeethravidupushpaku7614
2 жыл бұрын
මාත් පැදලා තියනවා. සුපිරිම බයික් එකක් 😍😍. අයියෙ පුලුවන් නම් දැන් බයික් එකේ මිල ගැන වීඩීයෝ එකක් දාන්නකො.
@slpasiya
2 жыл бұрын
Dannm
@kumarabandara8673
2 жыл бұрын
550-6
@supunprasad2875
2 жыл бұрын
සුපිරි bike එකක් මගෙත් තියෙන්නේ tw akak
@sanwadianuruddika4443
Жыл бұрын
top speed kohomada
@කැළෑව
Жыл бұрын
80 න් පස්සෙ වෙව්ලනවා නෙද
@travelwithruma2590
3 жыл бұрын
TW එකක් පදිනවා කියන්නේ අනතුරුත් අඩුයි බ්රේක් ගැහුවට පැත්තට ලිස්සන්නෙත් නැහැ
@slpasiya
3 жыл бұрын
❤️
@sinhalabook
3 жыл бұрын
Price
@TharinduJayanath-xr8ic
Жыл бұрын
ගද්දි බලලා ගන්න පිටිපස්සහ AT V Bike වට ටයස් දානවා ofroad නිසා එත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න atv bike වල ටයස් ලොකු නිසා රිම් බකල් යන්න පුලුවම් නැත්ත්ම් සුපිරිම බයික් එකක් ඉතින් අද්දැකිමෙන් කියන්නෙ
@slpasiya
Жыл бұрын
❤️🔥
@hashansandakelum2466
3 жыл бұрын
පට්ට මචන්..ලඟදිම ගන්නවා😍🥰
@slpasiya
3 жыл бұрын
❤️
@Visiting1
3 жыл бұрын
ගත්තද බන් ගාණ කීයද?
@hashansandakelum2466
3 жыл бұрын
@@Visiting1 තාම ගත්තෙ නෑ බන්..ගනන් වැඩියි දැන්. තව ටික දවසක් බලලා ගන්නවා බන්😌
@sinhalabook
3 жыл бұрын
Price
@avishkasampath9854
2 жыл бұрын
කිසිම බයක් නැතුව නමන්න පුලුවන් 😊✌️
@avishkasampath9854
2 жыл бұрын
වංගු😊✌️
@shehanpavithra8202
3 жыл бұрын
My favorite🔥❤️
@sanjayawimalaweera8705
2 жыл бұрын
Lankawe thiyenne raum light eka neda
@SachinthaDimuthu
3 ай бұрын
Tracker ekak ganna salli madi nisa tw ekak ganna tirane karapu mama😊
@slpasiya
3 ай бұрын
💖
@BinushkaJayasinghe
3 жыл бұрын
මචන් මේක Brand New ගන්න විදිහක් කියනවද ඒ වගෙම Japan Bike ලංකාවට import කරන Process එක ගැන Video එකක් කරනවද
@slpasiya
3 жыл бұрын
Ok brother mama video ekak karanam
@anupamanethuhansa6702
3 жыл бұрын
මන් මේ බයික් එක දැකලා තියෙනවා ..හොද බයික් එකක් ❤️❤️
@slpasiya
2 жыл бұрын
❤️
@thanuraronen7065
3 жыл бұрын
ගැම්මක් ❤️
@slpasiya
3 жыл бұрын
❤️
@tharindudilshan1470
3 жыл бұрын
Supiri review ek aaa...gmmc👍... Tw🤩 mgeth...supiriyk thmai...❤️
@slpasiya
3 жыл бұрын
❤️
@imashdinet522
2 жыл бұрын
ටය සයිසස් පොඩි කරොත් සාමාන්‍යයෙන් බයික් එකෙ වෙගෙ ටිකක් වැඩිකරගන්න පුලුවන් වෙයිද දන්න කෙනෙක් කියන් යන්න 💓
@slpasiya
2 жыл бұрын
Sulu pramanayak wadi wenawa
@sanjayawimalaweera8705
2 жыл бұрын
Originol enne kotu light eka neda
@SathsaraMihiranga-b6p
2 ай бұрын
Xg250 tricker eke review ekak one👍
@slpasiya
2 ай бұрын
💖
@Luckshan_Jay
6 ай бұрын
මුලින්ම ගන්නෙ මේක දවසක❤
@slpasiya
4 ай бұрын
💖
@dilan_sl
3 жыл бұрын
වීඩියෝ එක නම් සුපිරියටම තියෙනව අයියේ..... tw 200 brand new ගන්න තැන් තියෙනවද
@slpasiya
3 жыл бұрын
Godak recondition thama
@sinhalabook
3 жыл бұрын
Price
@vihangarukshan8017
2 ай бұрын
ආසම එක 🥺❤️🩹
@slpasiya
2 ай бұрын
💖
@kushanperera86
Жыл бұрын
Me bike eka ride karanakota sepa pahasuwa ehema kohomada? Prolink suspension wagemada? Nathnam wenasak thiyenawada?
@slpasiya
10 ай бұрын
Duragamanakata patta nodhas handling maru
@vinsri7129
Жыл бұрын
Disc brake model' wala prices කොහොම da??
@slpasiya
Жыл бұрын
dan nam wadi price kiyanna amaruyi
@samanmalalokugamage2834
2 жыл бұрын
Original disc tw 200 bike ekaka engin number eka patan ganne mona akurenda
@slpasiya
2 жыл бұрын
hariyatama danuwath na balala kiyannm brother ❤️🔥
@kelumkarunarathna1392
2 жыл бұрын
මචන් unregistered බයික් එකක් අරන් registered කරගන්නෙ කොහොමද කියලා දෙන්න ගොඩාක් අය දන්නෑ
@slpasiya
2 жыл бұрын
Ok brother
@nawodanaveen7704
2 жыл бұрын
Yamaha kiyanne komath gammak thami❤️🌍
@milanchamidu3910
3 жыл бұрын
Supiri 1nma 👍👍👍👍
@slpasiya
3 жыл бұрын
❤️
@digdoggaming4177
3 жыл бұрын
අඩි 6k wage usa kenekta me bike eka awlk nadda
@slpasiya
3 жыл бұрын
Loku aulak na
@digdoggaming4177
3 жыл бұрын
Tnq bro🖤🔥
@ashilawijenayaka9068
2 жыл бұрын
කතාව ඇත්ත . 🤜🍷🤛 🥂
@amalkumara5782
2 жыл бұрын
Tx ekak ganna ekada hoda honet ekak ganna ekada..
@slpasiya
2 жыл бұрын
wiyadama gana balanawanm tw nathnam hornet
@Isuru586
2 ай бұрын
Ado tw gannakenekta upades tikk one ganna widiya gana
@slpasiya
2 ай бұрын
Ok brother 💖
@DmuHirushan
Ай бұрын
Fist time ganna hodaida meka
@slpasiya
Ай бұрын
Hodai
@Techvideos202s
3 жыл бұрын
Mt-15 bike eka ekk genna puluvnda
@slpasiya
3 жыл бұрын
Ok
@wduindunil7249
3 жыл бұрын
Kik ekemda start karnn one auto barida
@slpasiya
3 жыл бұрын
Self start awa
@EUROVIBES
3 жыл бұрын
maru ayya 👍❤
@kaveeshachathuranga3951
3 жыл бұрын
mama kamathima bike eka thama oka❤❤❤
@kumaripriyanvada7164
2 жыл бұрын
kohoma hri 5k hoya gatta finanse dala wr ekk genna dn blahnko 15k wenawane 👍hu##ta
@ahamedaadhil5082
3 жыл бұрын
සුපිරි ayye
@slpasiya
3 жыл бұрын
❤️
@RavindiParindya
15 сағат бұрын
Dan price kohomada yanne me bike ekaka
@wg7664
3 жыл бұрын
Tw off road kyla ayyata kynna amthka unane🤔🤔
@chanakajayaweera6317
4 ай бұрын
Serow 225 review ekk dnn puluwnd 👀
@slpasiya
3 ай бұрын
Karamu 💖
@madhuranganirosh3161
2 жыл бұрын
2nd hand bike wala thel kochchara karanawada
@slpasiya
2 жыл бұрын
Ewayeth ara wagema thama loku wenasak na
@pathumsandeep3454
2 жыл бұрын
200cc original awe hub system da?
@slpasiya
2 жыл бұрын
na disc awa disc awa aurudda video eke thiyenawa
@sanjayawimalaweera8705
2 жыл бұрын
TW ekak ganna thiyena place monawada .lease karanna pahasukam thoyenawada
@slpasiya
2 жыл бұрын
Ou lease karanna පුළුවන් brother
@chaminduwidushan3378
2 жыл бұрын
Den Honda benly 125 ekak kiyak wenawada bro
@slpasiya
2 жыл бұрын
8 9
@kameshchathuranga2770
Жыл бұрын
Honda xlr125 bike review karanawada
@slpasiya
Жыл бұрын
❤️
@kusalvinsanjuna
2 жыл бұрын
yamaha sr 125 ekath oni bro😍 vatina video ekak🥰👌❤
@slpasiya
2 жыл бұрын
Ok brother
@isuruudara3937
2 жыл бұрын
Paka tama
@chanakamihira8933
Жыл бұрын
Aiye baik eke potak hadaganne කොහොමද
@slpasiya
Жыл бұрын
Narahen pita yanna wei ayithi karaya ekka
@SaraniNawoddya
10 ай бұрын
ගමට එකයි ගම දෙදරයි❤
@slpasiya
10 ай бұрын
❤️🔥
@chaminduwidushan3378
Жыл бұрын
Den me tw 200 eka kiyada bro
@slpasiya
Жыл бұрын
aluth video eke thiyenawa 😋
@gayan33gm
2 жыл бұрын
❤️❤️❤️ useful video 👍👍👍
@slpasiya
2 жыл бұрын
Thanks
@alokachandrasiri3146
Жыл бұрын
Oya bike eke 2022 hadanawada, brand new ganne puluwan da
@slpasiya
Жыл бұрын
Ba
@wierdMind
3 жыл бұрын
Ad 1k tibuna 1,65kata 200(2002),e ganan walata tyanawad?recondition kiyala dala tibune
@slpasiya
2 жыл бұрын
Unregistered venna ona
@radeesharathnayaka9338
3 жыл бұрын
My favorite
@slpasiya
3 жыл бұрын
❤️
@creative_Ad_by_Akila
3 жыл бұрын
මේ බයික් එක තනි රයිඩර්ටනෙ හදල තියෙන්නෙ..ඉතින් මේකෙ පස්සෙ යන පැසෙන්ජර්ට අමාරුයිද බන් යන්න මේකෙ...සාමාන්යෙන් කෙට්ටු කෙනෙක්ට යන්න අමාරුද පිටිපස්සෙ ....උත්තරයක් ඕන ?😐
@slpasiya
3 жыл бұрын
Lkku aulk kettu kenekta,passengerge sapa pahasuwa auyi ithin
@kesaraachinthasiriwardana2759
10 ай бұрын
Watina video ekak hama vistharayakma thiyenwa
@slpasiya
10 ай бұрын
Thanks brother ❤️🔥
@Nature.andlife
Жыл бұрын
Ptta pahadiliii...🔥
@slpasiya
Жыл бұрын
🥰
@chathucreation2190
Жыл бұрын
Mamath asayi tw walata mama asa 225 ekakta.Den kiyak vithra weiyda? Condition hoda supiri bike ekak.
@slpasiya
Жыл бұрын
7-8
@BikeMan-j7m
2 ай бұрын
200/225 වෙලත් එයාර් කූලීන් විතරක් තියන නිසා මේන් රෝඩ් දුර යනකොට හීට් වෙන්නෙද්ද
@slpasiya
2 ай бұрын
Na engine eka hodai
@milanchamidu3910
3 жыл бұрын
Malli unregister honet 1k aran.register karanne kohomada keeyak withara yaida wadet. Adee kiyanna puluwannam loku udauwak.👍
@slpasiya
3 жыл бұрын
Ethakota register ekak hoyagena gannawata wada wadi muludalak yanawa aiya hodama register karapu ekak ganna eka
@milanchamidu3910
3 жыл бұрын
@@slpasiya hari thanks machan .
@ushanshalinda4226
Жыл бұрын
Yamaha TW honda AX1 මෙ බයික් දෙකෙන් හොද මොකක්ද
@lahirujayawardhana8616
11 ай бұрын
Ax 1 තමයි
@slpasiya
11 ай бұрын
❤️🔥
@vinsri7129
Жыл бұрын
Meka ara kiyana...super moto da? Big wheel type da?
@slpasiya
Жыл бұрын
meka offroad walata hime yanna wage gahapu ekak
@RasinduChanuka-w9z
2 ай бұрын
බයික් එකක් ගන්න ඉන්නෙ ❤❤
@slpasiya
2 ай бұрын
❤️
@slhighcapacitybikelovers5674
3 жыл бұрын
සුපිරි බයික් එක
@slpasiya
3 жыл бұрын
❤️
@nadungamage5397
3 жыл бұрын
Podi kale idan asawen hitapu bike eka.kawadahari gannawa.aniwa❤️🔥
@dulsaranethul385
3 жыл бұрын
Yamaha virago 250 review ekak one
@slpasiya
3 жыл бұрын
Ok
@KumaraNawarathna-m7o
8 ай бұрын
Me bike ekata polis kes Thiyenavada
@slpasiya
4 ай бұрын
Na
@techworldpro8893
Жыл бұрын
මම ආසම බයික් එක. ❤️💪🙂
@slpasiya
Жыл бұрын
❤️
@-TheekshanaVimukthi
2 жыл бұрын
Tw 150 මාර්කට් කොහොමද
@slpasiya
2 жыл бұрын
Dan 5n Uda yanawa
@dulabro845
Жыл бұрын
සාමාන්‍යයෙන් පාවිච්චි කෙරුව එකක් කීයක් වගේ වෙනවද
@slpasiya
Жыл бұрын
7k wage dan ❤️
@AK_black_
3 жыл бұрын
Bro ktm rc 200 2022 model SRILANKA launch date plss
@slpasiya
3 жыл бұрын
Bike gennaddi thama hariyata dawasak kiyanna puluwan brother
@AK_black_
3 жыл бұрын
@@slpasiya ok bro , thankyou for your reply 😊
@VinsaraSechithaRathnayake
Жыл бұрын
7:29 video eka mokdda ?
@slpasiya
9 ай бұрын
Trip ekakka
@BinushkaEmeshana
3 жыл бұрын
මේක දැන් අලුතෙන්ම ගන්න තියෙනවද අයියේ
@slpasiya
3 жыл бұрын
O godak lankawata gennane used ewa hindai aula
@BinushkaEmeshana
3 жыл бұрын
@@slpasiya Brand New ගන්න විදිහක් තියෙනවද පොඩ්ඩක් කියනව ද
@kethiyathisaranga1063
2 жыл бұрын
අයියේ මාත් ආස බයික් එකක්. ඒත් කට්ටිය කියනවා නේ කෑලි නෑ ලෙඩ වැඩියි කියලා ඒක ඇත්තද පැහැදිලි උත්තරයක් දෙන්නකෝ💪
@slpasiya
2 жыл бұрын
කෑලි තියෙනවා brother සුපිරි බයික් එකක් tw කියන්නෙ ❤️🔥
@කැළෑව
Жыл бұрын
80න් පස්සෙ යන්න බෑ දෙදරනවා
@tharushadidulanka7115
9 ай бұрын
ලක්ශ 6-7 කට ගන්න පුලුවන්ද 225 cc හොද එකක්
@slpasiya
4 ай бұрын
Puluwan wei
@G3NLIFE
2 жыл бұрын
මේකෙ තෙල් ප්‍රමාණය මීටර් එකෙන් බලා ගන්න විදිහක් නැද්ද?මං ආසම බයික් වලින් එකක් මේ.😃😃🔥🔥🔥
@slpasiya
2 жыл бұрын
Na
@visiter_srilankan222
3 жыл бұрын
ආසාව🥺❤️
@slpasiya
3 жыл бұрын
❤️
@hasithamadushan914
2 жыл бұрын
Meke dan mila kohomada🤔
@slpasiya
2 жыл бұрын
5k
@yaa8061
2 жыл бұрын
Tw lover❤️🙂
@slpasiya
2 жыл бұрын
❤️🔥
@malithasandaruwan1211
3 жыл бұрын
Tvs apache 150 gana video ekak oni
@slpasiya
2 жыл бұрын
Ok
@nissankatharaka8730
Жыл бұрын
Niyamai bro
@slpasiya
Жыл бұрын
Thanks brother 🔥❤️
@SadeeshaLakshan-r2g
18 күн бұрын
Honda VT250F ඕනෙ 🥲
@slpasiya
16 күн бұрын
❤️
@NalindaKularathna
2 ай бұрын
Wikunana akk nadda
@slpasiya
2 ай бұрын
Na brother 💖
@sajisoysa8244
3 жыл бұрын
මෙික modyfy awlak nadda යාළුව...swine arm eka extend කරන්න awlak nadda...
@slpasiya
2 жыл бұрын
Na
@gossipraja1023
3 жыл бұрын
DTM hodaid video ekk oni
@slpasiya
3 жыл бұрын
Ok
@suramyacharaka8908
2 жыл бұрын
Dan lankawe mewa aluthin ganna thiyeeda
@slpasiya
2 жыл бұрын
Na
@suramyacharaka8908
2 жыл бұрын
@@slpasiya reply ekta thanks bn ..
@thamiduathapathu6453
2 жыл бұрын
මන්ලග තියෙනවා🏍️
@slpasiya
2 жыл бұрын
❤️🔥
11:25
Yamaha WR 250X 2015 Full Review in Sinhala Sri Lanka සුපිරි තත්වෙන් තියෙන සුපිරි බයික් එකක්
SL Pasiya
Рет қаралды 6 М.
17:02
Yamaha TW200 Review | SRI LANKA
SL Wandi
Рет қаралды 82 М.
00:12
Одну кружечку 😂❤️
Денис Кукояка
Рет қаралды 2,8 МЛН
00:32
Чистка воды совком от денег
FD Vasya
Рет қаралды 5 МЛН
00:47
Don't underestimate anyone
奇軒Tricking
Рет қаралды 29 МЛН
01:01
Мясо вегана? 🧐 @Whatthefshow
История одного вокалиста
Рет қаралды 4,2 МЛН
10:00
Kawasaki D-Tracker 250 vs Suzuki SB Tracker 250 compare video in Sinhala | Sri Lanka
SL Pasiya
Рет қаралды 33 М.
11:41
Honda AX-1 vs Yamaha TW 200 / 225 compare video in Sinhala | Sri Lanka
SL Pasiya
Рет қаралды 47 М.
11:56
Is TW200 the best budget ADV bike for Sri Lanka? YAMAHA TW 200 Review 2021 & Off Road test (SINHALA)
Dons Garage
Рет қаралды 51 М.
33:50
Yamaha TW 200 Full Restoration | Brandnew Condition SRILANKA
SL ONE
Рет қаралды 26 М.
15:36
yamaha tw 200 full sinhala review #trending #yamaha
SL AUTOMOBILE HUB
Рет қаралды 10 М.
29:52
Camping in Kebiliththa Dewalaya (කැබිලිත්ත) | The Moment You've Been Waiting For! | Motovlog #27.4
Psycho Backpacker
Рет қаралды 9 М.
13:27
Kawasaki D Tracker 250 (KLX250D) Full Review in Sinhala | Sri Lanka
SL Pasiya
Рет қаралды 48 М.
43:06
Honda Hornet Full Review in Sinhala | කොල්ලො පදින්න කැමති කෙල්ලො නගින්න කැමති Hornet | Charithe
Charithe
Рет қаралды 388 М.
9:16
Yamaha TW 225 Sinhala Review | Yamaha TW 225 ගැන සිංහලෙන්
රෝද දෙකේ ජීවිතෙ / Roda Deke Jivithe
Рет қаралды 107 М.
16:16
Honda XR/XLR Baja 250 Review | SRI LANKA
SL Wandi
Рет қаралды 81 М.
00:12
Одну кружечку 😂❤️
Денис Кукояка
Рет қаралды 2,8 МЛН