සොදුරු රස්තියාදුකාරයට යකඩ අශ්වයෙක් 😍 YAMAHA TW 225 👍 ‍යමු සුන්දර ඉසව් හොයාගෙන මෙ ලස්සන ලංකාවේ

  Рет қаралды 2,515

Travel With Lahiru

Travel With Lahiru

Күн бұрын

Пікірлер: 48
@Social-Bladelk
@Social-Bladelk 3 сағат бұрын
ඉස්සර සිංහල චිත්‍රපටයක් මතක් වුණා..අර ගම්වල චණ්ඩිත් ඔහොම වන්ඩි වල තමයි ගියේ😅😊❤ චණ්ඩි ලහිරු අයියා😎😁
@dhammikathushara5431
@dhammikathushara5431 3 сағат бұрын
හදවතින්ම උණුසුම් සුභ පැතුම් ලහිරු මල්ලි. සූරියකන්ද ගිය volty එක ගැනයි මගේ හිතේ තියෙන TW එක ගැන අහන කොට ඔයා TW එක පට්ට කියල recommended කලා.. එහෙනම් මල්ලි මට කලින් ඔයා එකක් ගත්තා.. හරිම සතුටුයි ලහිරු මල්ලි. ❤
@nazreenfarook1388
@nazreenfarook1388 2 сағат бұрын
1 වත් Bestවත් වෙන්න ඕනේ නෑ අය්යේ, ඔයාගේ විදිහට Uniqueness තියාගෙන ගමන යමු 💪. එතනයි ඔයාගේ පැවැත්ම තියෙන්නේ... Travel කලත් Vlogs කලත්, හැමෝටම ඔයා වගේ වෙන්න බැහැ. ඔයාගේ ගමන දිරිමත් කරන්න, ඔයාගේ "ප්‍රභා"ව ගන්න උදව් කල ඒ අයියාටත් බොහොම ස්තූතියි 💐🙋. හරිම ලස්සන අස්පයෙක් 😍. හැබැයි චුට්ටේට නම් මේක ඉස්සරහ යන්න බැරිවෙයි 😅. ඔයාටයි ප්‍රභාටයි සුබ පැතුම් සහ සුබ ගමන්! God bless you! 🙏💐❤️💐
@pasindudilshan720
@pasindudilshan720 3 сағат бұрын
නිහතමානි ලහිරු 🤍 ආදරෙයි ඉදිරියටම යන් 80 ලයික් එක මගෙන් ආදරෙයි හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි 🤍🫂
@chamindabandara5575
@chamindabandara5575 3 сағат бұрын
සුපිරියක් තමා ❤❤️ සුභ පැතුම් මචං
@dilrukshikgds662
@dilrukshikgds662 3 сағат бұрын
නියමයිනේ.. congratulations 👍👍
@ddsdisanayaka1208
@ddsdisanayaka1208 2 сағат бұрын
දෙවි පිහිටයි ලහිරු පුතා ,,,සතුටුයි ,,,ජය වේවා
@sumithdissanayakasumithdis2203
@sumithdissanayakasumithdis2203 2 сағат бұрын
ලහිරු අයියේ හරිම සතුටුයි, අයියේ පොඩි දෙයක් කියන්නම් මොනවත් හිතන්න එපා. Tw එකේ ටැන්කියයි සීට් එකයි අතරට වතුර රැදෙන්නෙ නැති ගනකම ලිස්සන සුලු ඉස්ටිකර් එකක් ගහන්න. මොකද එතන වතුර රැදෙන්න බලනවා. මොකද මගෙ යාලුවගෙ tw එතන දිරුවා. එකයි කිවුවේ. කම්පැනි ඉස්ටිකර් එක හරි නැ. අනිත් එක සයිලන්සර් එක ගවට ෆයිබර් වලින් කවුලින් එකක් හදලා දාන්න. දෙන්නෙක් යනකොට සයිලන්සර් එකෙ කකුල ගැවෙන්න තියෙන ඉඩ කඩ වැඩියි. (අනිත් එක ඉස්සරහා මඩ්ගාඩ් එක ගොඩක් අය බ්‍රැකට් කරලා පොඩ්ඩක් උස්සනවා. එගොල්ලො කියන්නෙ ටයර් එක මහත හින්ද ගල්,වලවල් පාරවල් වල යනකොට ටයර් එකේ ගැවෙන්න ඉඩ තියෙනවාලු. එක නිසා පොඩ්ඩක් උස්සනවාලු. එතකොට හරිලු.) අයිය ට්‍රැවල් කරන නිසා මට මතක් උනේ. Twකියන්නෙ සුපිරි කටත් බය නැතුව පදින්න පුලුවන් බයික් එකක්.බුදු සරණයි, ජෙසු පිහිටයි. පරිස්සෙමෙන් ට්‍රැවල් කරන්න,
@nuwankumar-vw3bt
@nuwankumar-vw3bt 2 сағат бұрын
suba pathum lahiru aiye oyage hine haba unata ediriyedi tw travel ekakadi hamuwemu budu saranai aiye oyata ❤❤❤
@israelsamaje
@israelsamaje 2 сағат бұрын
සුභ පැතුම් ලහිරු අයියා❤❤
@asipathmuthukumaranage1640
@asipathmuthukumaranage1640 3 сағат бұрын
ජය වේවා ❤
@lovindushehan8234
@lovindushehan8234 3 сағат бұрын
Congratulations aiye❤
@KrishanthiKumarage-n1o
@KrishanthiKumarage-n1o 2 сағат бұрын
Niyamai anagata jiwithe thawath lassana wenna kiyala prarthana karanawa jaya wewa
@samanbandara6261
@samanbandara6261 3 сағат бұрын
සුපිරි සුපිරි..
@asankanamal9191
@asankanamal9191 2 сағат бұрын
Congratulation, stay safe when you’re traveling good luck ..🎉🎊❤️🙏
@AsankadevPura
@AsankadevPura 2 сағат бұрын
Congratulations 👏👏👏 brother from Bangladesh
@janitharanaweera4143
@janitharanaweera4143 3 сағат бұрын
Congratulations♥
@pansilunimhara4299
@pansilunimhara4299 3 сағат бұрын
Supiri aiyye❤🎉
@chathurangamanjula-s7j
@chathurangamanjula-s7j 2 сағат бұрын
Patta ❤ aiya 🎉
@Santhush_palawathththa6969
@Santhush_palawathththa6969 2 сағат бұрын
Off road වලට Tw highly recommend කරන්න පුලුවන් 👹❤️
@ChanukaJayangana-qu3vi
@ChanukaJayangana-qu3vi 3 сағат бұрын
වද මල ❤❤
@merajsamarasinghe985
@merajsamarasinghe985 3 сағат бұрын
රට ඉන්න පොර මාරම චරිතයක්.......❤
@HarshaMadushanka-o8m
@HarshaMadushanka-o8m 3 сағат бұрын
Niyami aiya ❤️
@TravelWithSampath4
@TravelWithSampath4 3 сағат бұрын
Raumak yamu ❤❤❤❤❤
@dush_95
@dush_95 3 сағат бұрын
සුපිරි ❤
@BuddikaRajapaksha-mp2pp
@BuddikaRajapaksha-mp2pp 3 сағат бұрын
😎😎😎😎😎😎😎😎
@Nandana-fc1gu
@Nandana-fc1gu 2 сағат бұрын
👍 👍👍එල
@madushikadissanayaka1617
@madushikadissanayaka1617 3 сағат бұрын
🧡🧡🧡💚
@chathuraprasad1690
@chathuraprasad1690 2 сағат бұрын
Double dis awanam fatta,ne❤
@sampathbandara9080
@sampathbandara9080 3 сағат бұрын
❤❤❤
@janakabuddhika8162
@janakabuddhika8162 3 сағат бұрын
කවද්ද ඉතින් ටුවර් එකක් යන්නෙ 😊
@LahiruDeeptha-v1z
@LahiruDeeptha-v1z 3 сағат бұрын
Satutue 🎉❤
@gayanindika9363
@gayanindika9363 3 сағат бұрын
❤💯💯💯💯💯💯
@Sarathbandarasarathdandara
@Sarathbandarasarathdandara 3 сағат бұрын
❤❤❤❤❤❤❤❤
@Sarathbandarasarathdandara
@Sarathbandarasarathdandara 3 сағат бұрын
Supire
@LankanCookingBoy
@LankanCookingBoy 3 сағат бұрын
❤🎉
@Anuja-j1k
@Anuja-j1k 3 сағат бұрын
D TRACKER , XR , WRX තරම් නැ
@LahiruDeeptha-v1z
@LahiruDeeptha-v1z 3 сағат бұрын
Palayando yanna
@Ridman-pq7xn6kb8x
@Ridman-pq7xn6kb8x 3 сағат бұрын
♥️ 🫂
@BNR_RANA
@BNR_RANA 3 сағат бұрын
TW OFF ROAD BIKE ..
@Gampaha-j1c
@Gampaha-j1c 2 сағат бұрын
Wennappuwe ekkd market place wikunna tiynwa oka
@hansanaperera8967
@hansanaperera8967 2 сағат бұрын
Supertrap ekak gahanna
@GTK3000-h3g
@GTK3000-h3g 2 сағат бұрын
Pina you tuber, modaya??
@masslk-r5m
@masslk-r5m 3 сағат бұрын
ammapa munta pissuda manda.... pitarata un mewa dakkhama pukenuth hia wenawa athi...
@SumuduSathsara-z1y
@SumuduSathsara-z1y 3 сағат бұрын
අයියෙ අපි කටානෙ ඔය ඔයා බීච් එකට එන්නෙ කොහෙ පාරෙන්ද❤
@A.S.I-Creation
@A.S.I-Creation 3 сағат бұрын
Congratulations 💗🎉️
@_Sithum_Thathsara_
@_Sithum_Thathsara_ 3 сағат бұрын
Congratulations..❤❤
@ariyawathijayathilaka2777
@ariyawathijayathilaka2777 3 сағат бұрын
Congratulations ❤❤
آفاق و مخاطر الذكاء الاصطناعي
1:03:19
Eruine42
Рет қаралды 4,2 М.
The Redmi Note 14 makes NO SENSE… 😒
15:07
TecnoPhonePro
Рет қаралды 9 М.
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
තිත්ත  වුනත්  ඇත්ත   #wadan
0:06
මේක පුදුම ලෝකයක්
Рет қаралды 5 М.
We Can’t Believe This is Kerala! 😮 Motorcycling India Ep.5
23:29
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН