Yana Thanaka / යන තැනක (slowed+reverb)

  Рет қаралды 1,023,040

Kovizz

Kovizz

Күн бұрын

Song - Yana Thanaka (යන තැනක) | Mihindu Ariyaratne
Lyrics - Sajith V Chathuranga
Music - Raj
Slowed and reverb by ‪@kovizzaudio‬
Original song - • Raj Thillaiyampalam - ...
- Streamed -
• Spotify -
open.spotify.c...
• SoundCloud -
soundcloud.app...
For business equipment - iamkovizzz@gmail.com
Chat with me - / con. .
© Copyright disclaimer
Copyright disclaimer under section 107 of the Copyright Atc 1976 allowance is made for "Fair use" for purposes. All copyright of this work is the property of the respective owners and is used solely for the purpose of promotion and does not constitute a copyright infringement.
#kovizz #yanathanaka #mihinduariyaratne #slowedandreverbsinhalasongs

Пікірлер: 264
@ishowlezerr
@ishowlezerr 2 жыл бұрын
meka digatama karanna nawaththanna epa aniwa dwsaka trending ynawa ynawami keep it up brh👽👾
@kovizzaudio
@kovizzaudio 2 жыл бұрын
💜
@anelien2586
@anelien2586 Жыл бұрын
💯
@ishararathnayaka9265
@ishararathnayaka9265 Жыл бұрын
mm
@achinthasadeepa1271
@achinthasadeepa1271 Жыл бұрын
Atta🖤
@thisumudantha526
@thisumudantha526 Жыл бұрын
​@@kovizzaudio 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@sanithukodippili2775
@sanithukodippili2775 Жыл бұрын
ඔර්ජිනල් එක අහනවට වඩා මෙක අහන්න ආස අය කෝ 🥺❤️‍🩹
@Vivu_vidiyo_srilanka
@Vivu_vidiyo_srilanka Жыл бұрын
🤤
@wethrubandara4154
@wethrubandara4154 Жыл бұрын
🤗
@LankaMeri-hc6ns
@LankaMeri-hc6ns 10 ай бұрын
Mama asai,❤️
@EnsithAbhishek
@EnsithAbhishek 6 ай бұрын
@savindukaveeshwara3868
@savindukaveeshwara3868 6 ай бұрын
Kawd ahuwe ithn oya aus kiyl😂😮
@Sachi__official-m3o
@Sachi__official-m3o 10 ай бұрын
යලිත් ඔබව හිමි නැති නම් මගේ සෙනෙහෙ අඩු නම් නැවත ඔබ හා සසරෙ මතු දා එක් වෙන්න දින ගනිනා....🥀💔 (S) ........❤
@user-c215rashmitha96
@user-c215rashmitha96 5 ай бұрын
2024 අහන කවුරු හරි ඉන්නවා ද 🎉💐🌸💐🌸💐🌸💐🌸💐🌸💐🌸 💯🙃
@senumendis5761
@senumendis5761 2 ай бұрын
Mn❤
@wathsalahettiarachchi5447
@wathsalahettiarachchi5447 2 ай бұрын
innawa 🥺💔
@Nisalmihisara
@Nisalmihisara 2 ай бұрын
ඉන්නෝ❤
@SriyaniAththanayaka-yu8vb
@SriyaniAththanayaka-yu8vb 2 ай бұрын
😢inno
@SapumalRathnayake
@SapumalRathnayake Ай бұрын
Innawa slowed riverb mara lassanai oni song ekk🙃
@Minsara2008
@Minsara2008 Жыл бұрын
යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා මතු දිනෙක මා වගේ ඔබත් රැවටෙන්නෙපා ඔබෙන් ලද ආදරය මං හිතේ සඟවාන හැමකල් නැවත ඔබ හා සසරෙ මතුදා එක්වෙන්න දින ගනිනා (දින ගනිනා) මගෙ හිත සොයා දවසක ඔයා යළි එන්නෙ නෑ තරහා ළඟින් ඔබ තියන් මගේ පණ කියන් එකට හිටිය දිනයේ මගෙන් තොර ලොවක් ඔබට ඇති බවක් නැහැනේ හිතට දැනුනේ යලිත් ඔබව හිමිනැතිනම් මගේ සෙනෙහෙ අඩුනම් නැවත ඔබ හා සසරෙ මතුදා එක්වෙන්න දින ගනිනා මගෙ හිත සොයා දවසක ඔයා යළි එන්නෙ නෑ තරහා කියන් මගේ හිතින් තවත් කෙනෙකුගෙන් පෙමක් පතා රහසේ අලුත් සෙනෙහසින් දුකක් ලැබුනොතින් මවෙත එන්න පෙරසේ පෙරුම් පිරුවෙ ඔබ හා මං කූඩු වෙන්න හැමකල් නැවත ඔබ හා සසරෙ මතුදා එක්වෙන්න දින ගනිනා මගෙ හිත සොයා දවසක ඔයා යලි එන්නෙ නෑ තරහා යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා මතු දිනෙක මා වගේ ඔබත් රැවටෙන්නෙපා ඔබෙන් ලද ආදරය මං හිතේ සඟවාන හැමකල් නැවත ඔබ හා සසරෙ මතුදා එක්වෙන්න දින ගනිනා මගෙ හිත සොයා දවසක ඔයා යළි එන්නෙ නෑ තරහා නැවත ඔබ හා සසරෙ මතුදා එක්වෙන්න දින ගනිනා මගෙ හිත සොයා දවසක ඔයා යළි එන්නෙ නෑ තරහා Translate to English
@akilasandeepa2518
@akilasandeepa2518 Жыл бұрын
යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා මතු දිනෙක මා වගේ ඔබත් රැවටෙන්නෙපා ඔබෙන් ලද ආදරය මං හිතේ සගවාන හැමකල් නැවත ඔබ හා සසරෙ මතු දා එක් වෙන්න දින ගනිනා මගෙ හිත සොයා දවසක ඔයා යලි එන්න නෑ තරහා ලගින් ඔබ තියන් මගේ පන කියන් එකට හිටිය දිනයේ මගෙන් තොර ලොවක් ඔබට ඇති බවක් නැහැනෙ හිතට දැනුනේ...
@heenatigalaheenatigalathee3002
@heenatigalaheenatigalathee3002 Жыл бұрын
😍
@nishushenu7560
@nishushenu7560 Жыл бұрын
සින්දු අහල විතරක් යන්න එපා. ෆලෝ කරලා ලයික් එකක් දාගෙන යමු 💝
@deshanidevendrika
@deshanidevendrika Жыл бұрын
මේවාට පිස්සු වැටිලා මං.....හරිම calm ගතියක් දැනෙනවා අහද්දී 🤍💫
@dinushalakshan3280
@dinushalakshan3280 Жыл бұрын
මේ සින්දුව කී පාරක් ඇහුවද කියල නම් මතක නෑ ඒත් අහන අහන් සැරේට කෙනෙක් මතක් වෙනවාමයි 😔🐹
@DinithiPrboda-us4pq
@DinithiPrboda-us4pq Жыл бұрын
Slowed reverb කියන්න නම් වචන නෑ පට්ට ආ 🥺❤️ මතක අවුස්සනවා
@LankaMeri-hc6ns
@LankaMeri-hc6ns 10 ай бұрын
Ow eka aeththa harima lassanai❤️😘🥰
@edonly200
@edonly200 Жыл бұрын
මගේ එකා.. උඹෙ vibe එක ෆට්ට ✌️❤️ channel එකේ මුල ඉදන් ඔක්කොම අහගෙන එනගමන් comment එකක් දාගෙන යන්න හිතුව ... keep it up bro ❤️
@kimprinces
@kimprinces Жыл бұрын
Love from Australia bro you're really something good luck..😫🖤😖
@Canikissyou-e8c
@Canikissyou-e8c Жыл бұрын
Are you in aus
@PUBG-lm1gb
@PUBG-lm1gb Жыл бұрын
U look srilankan though 😂
@Buddhima694
@Buddhima694 Жыл бұрын
@@PUBG-lm1gb😂
@ImeshLakshan-km8ui
@ImeshLakshan-km8ui Жыл бұрын
Love from
@devil_x8440
@devil_x8440 Жыл бұрын
😂
@induwaramahesh-o8l
@induwaramahesh-o8l 11 ай бұрын
අවන්කවම ආදරේ කරන හැමෝට ඒ ආදරේ දවසක තමන්ගෙම වෙන්න ඕන 🙂❤️🌍
@DurangiDurangi
@DurangiDurangi 10 ай бұрын
Aththa
@malishamadushanki-tr4gl
@malishamadushanki-tr4gl 8 ай бұрын
Atta nathnam widawanna wenne 🥺❤️‍🩹
@ManugaManuga
@ManugaManuga 5 ай бұрын
❤❤
@_sheztharu_
@_sheztharu_ 4 ай бұрын
😢😢 ane mge adare mata aye labenna kiyala ikmanata prarthanayak karanna puluwan widiyata hamomala 😔😔😔
@JDijkstra-z7z
@JDijkstra-z7z 2 күн бұрын
@vihanganimsara6645
@vihanganimsara6645 Жыл бұрын
Bro මේවගෙ slowed and reverb සිංදුවල කැරොකෙ ට්‍රැක් ටිකකුත් දාන්නෝ
@indrajithkumara1891
@indrajithkumara1891 Жыл бұрын
දැන්නම් පිස්සුවක් වෙලා හැමදාම slowerd+reveb music අහනවා ඔයාගේ චනල් එකේ තියෙන ඒවා අයියා✌️❤️‍🔥♥️
@NethmiSathsarani-gc8bb
@NethmiSathsarani-gc8bb Жыл бұрын
යන තැනක ඉන්න සෑමදා... සතුටින් ඔයා... මතු දිනෙක මා වගේ ඔබත්...රැවටෙන්නෙපා... ( Y ) Miss ! 🙂💔🌼
@MaharageRadisa
@MaharageRadisa 2 ай бұрын
mgeth Y tama giye
@nuwanindikat1772
@nuwanindikat1772 Жыл бұрын
පරණ දේවල් ගොඩක් මතක් වුනා 😞🥀
@dilakshinawanjali3834
@dilakshinawanjali3834 Жыл бұрын
දැන්නම් පිස්සුවක් වෙලා හැමදාම අහනවා 🥺🥺❤️❤️❤️❤️❤️❤️❤️
@nethmitharushika3077
@nethmitharushika3077 Жыл бұрын
නැවත ඔබ හා සසරෙ මතුදා එක් වෙන්න දින ගනිනා.........😒😒
@shalithamanda4007
@shalithamanda4007 Жыл бұрын
🥺
@anoshfernando9449
@anoshfernando9449 5 ай бұрын
යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා මතු දිනෙක මා වගේ ඔබත් රැවටෙන්නෙපා ඔබෙන් ලද ආදරය මං හිතේ සඟවාන හැමකල් නැවත ඔබ හා සසරෙ මතුදා එක්වෙන්න දින ගනිනා (දින ගනිනා) මගෙ හිත සොයා දවසක ඔයා යළි එන්නෙ නෑ තරහා ළඟින් ඔබ තියන් මගේ පණ කියන් එකට හිටිය දිනයේ මගෙන් තොර ලොවක් ඔබට ඇති බවක් නැහැනේ හිතට දැනුනේ යලිත් ඔබව හිමිනැතිනම් මගේ සෙනෙහෙ අඩුනම් නැවත ඔබ හා සසරෙ මතුදා එක්වෙන්න දින ගනිනා මගෙ හිත සොයා දවසක ඔයා යළි එන්නෙ නෑ තරහා කියන් මගේ හිතින් තවත් කෙනෙකුගෙන් පෙමක් පතා රහසේ අලුත් සෙනෙහසින් දුකක් ලැබුනොතින් මවෙත එන්න පෙරසේ පෙරුම් පිරුවෙ ඔබ හා මං කූඩු වෙන්න හැමකල් නැවත ඔබ හා සසරෙ මතුදා එක්වෙන්න දින ගනිනා මගෙ හිත සොයා දවසක ඔයා යලි එන්නෙ නෑ තරහා යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා මතු දිනෙක මා වගේ ඔබත් රැවටෙන්නෙපා ඔබෙන් ලද ආදරය මං හිතේ සඟවාන හැමකල් නැවත ඔබ හා සසරෙ මතුදා එක්වෙන්න දින ගනිනා මගෙ හිත සොයා දවසක ඔයා යළි එන්නෙ නෑ තරහා නැවත ඔබ හා සසරෙ මතුදා එක්වෙන්න දින ගනිනා මගෙ හිත සොයා දවසක ඔයා යළි එන්නෙ නෑ තරහා
@BHERY578
@BHERY578 Жыл бұрын
ඔබෙන් ලද ආදරය මන් හිතේ සගවාන හැම කල් .....🥺🥺🌏❤️❤️❤️❤️
@maneeshakothalawala7872
@maneeshakothalawala7872 Жыл бұрын
මගෙ හිත සොයා දවසක ඔයා යලි එන්න නෑ තරහා..... 😞🥀
@rashinivihanga2517
@rashinivihanga2517 Жыл бұрын
මුල ඉදන් ඔක්කොම අහන් ගමන්.♥️🥰 මේකන්ම් අමුතුම පිස්සුවක්. 😳 අතීතේ මතක් කරන් මනෝ පාරකට මරු 🥰❤️‍🩹 good luck and keep it up ♥️♥️♥️♥️♥️
@ncs10dr
@ncs10dr Жыл бұрын
ඔබෙන් ලද ආදරය මං හිතේ සඟවාන හැමකල් 🥺
@shenurasanjalee-yy8uk
@shenurasanjalee-yy8uk 4 ай бұрын
Addict 😩💗
@mrfgaming5767
@mrfgaming5767 Ай бұрын
Asa hithe👏🚶
@ishowlezerr
@ishowlezerr 2 жыл бұрын
plz dura akahe song 🥺
@kovizzaudio
@kovizzaudio 2 жыл бұрын
💜
@nishithanishitha6773
@nishithanishitha6773 Жыл бұрын
ඔබෙන් ආදරය මං හිතේ සගවාන හැමකල් නැවත ඔබ හා සසරෙ මතුදා එක් වෙන්න දින ගනිනා......🥺💔
@luzzy17
@luzzy17 Жыл бұрын
මගෙන් තොර ලොවක් ඔබට ඇති බවක් නැහැනෙ හිතට දැනුනේ..🔐🪦
@Valerian_vision
@Valerian_vision Жыл бұрын
Slowed reverb වැඩේ මරු 😚 you have a good future brother never stop keep it up it's become as a trend ❤️
@dinushalakshan3280
@dinushalakshan3280 Жыл бұрын
මේ සින්දුව කී පාරක් ඇහුවද කියල මතක නෑ ඒත් මේක අහන අහන වාරයක් ගානෙ එක් කෙනෙක් මතක් වෙනවා..... 🥵🐹
@lala_Sadii830
@lala_Sadii830 Ай бұрын
ඔයා මෙහෙම හිතල; එයා ඒ දේ කරොත් කවදාවත් මෙහෙම හිතන්නෙප!!🙂
@IndiraAravindu
@IndiraAravindu 2 ай бұрын
යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා මතු දිනෙක මා වගේ ඔබත් රැවටෙන්නෙපා ඔබෙන් ලද ආදරය මං හිතේ සඟවාන හැමකල් නැවත ඔබ හා සසරෙ මතුදා එක්වෙන්න දින ගනිනා (දින ගනිනා) මගෙ හිත සොයා දවසක ඔයා යළි එන්නෙ නෑ තරහා ළඟින් ඔබ තියන් මගේ පණ කියන් එකට හිටිය දිනයේ මගෙන් තොර ලොවක් ඔබට ඇති බවක් නැහැනේ හිතට දැනුනේ යලිත් ඔබව හිමිනැතිනම් මගේ සෙනෙහෙ අඩුනම් නැවත ඔබ හා සසරෙ මතුදා එක්වෙන්න දින ගනිනා මගෙ හිත සොයා දවසක ඔයා යළි එන්නෙ නෑ තරහා කියන් මගේ හිතින් තවත් කෙනෙකුගෙන් පෙමක් පතා රහසේ අලුත් සෙනෙහසින් දුකක් ලැබුනොතින් මවෙත එන්න පෙරසේ පෙරුම් පිරුවෙ ඔබ හා මං කූඩු වෙන්න හැමකල් නැවත ඔබ හා සසරෙ මතුදා එක්වෙන්න දින ගනිනා මගෙ හිත සොයා දවසක ඔයා යලි එන්නෙ නෑ තරහා යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා මතු දිනෙක මා වගේ ඔබත් රැවටෙන්නෙපා ඔබෙන් ලද ආදරය මං හිතේ සඟවාන හැමකල් නැවත ඔබ හා සසරෙ මතුදා එක්වෙන්න දින ගනිනා මගෙ හිත සොයා දවසක ඔයා යළි එන්නෙ නෑ තරහා නැවත ඔබ හා සසරෙ මතුදා එක්වෙන්න දින ගනිනා මගෙ හිත සොයා දවසක ඔයා යළි එන්නෙ නෑ තරහා❤
@lusifarkalo9608
@lusifarkalo9608 Жыл бұрын
Reverb =kovizz = reverb ❤️‍🔥
@TharukaDewmini-p8i
@TharukaDewmini-p8i 18 күн бұрын
ඔයාට මගෙන් මොනවා අඩු උනාද කියලා මම දන්නෙ නෑ ලමයො කිසිම නීතියක් මම ඔයාට දාලා නෑ බොන්න එපා කෙල්ලො එක්ක කතා කරන්න එපා මැසෙජ් කරන්න එපා කියලා මම ඉල්ලුවෙ දවසකට විනාඩි 5ක් විතරක් මට කාලය දෙන්න 😊 ඒත් කමක් නෑ මම ඔයා එනකම් අව්රුද්දකටත් කිට්ටු වෙන්න බලන් හිටියා ඒත් වැඩක් නෑ මම ඔයාට කොච්චර අවස්තා දුන්නද ලමයො❤😊 කමක් නෑ දැං ඉන්න කෙනත් එකක් සතුටින් ඉන්න ❤
@NirmalLanka32
@NirmalLanka32 8 ай бұрын
Fast beat ewa ahl ahl mekak ahuwama calm wela ynw bn ❤
@sudda___h4922
@sudda___h4922 Жыл бұрын
ඔයි ඔයාගෙ නම්බරෙ දෙනොකො 👉👈😏
@madhushapiyumika7289
@madhushapiyumika7289 Жыл бұрын
Niymi brdh.serama tika ahuwa .serama superb.kochhara ahuwat epa wen na..keep it up🖤
@nadininisansala6906
@nadininisansala6906 Жыл бұрын
පරන මතකයන් ඇවිස්සුනා 💔😔
@nadininisansala6906
@nadininisansala6906 Жыл бұрын
හ්ම් 💔😔
@HuvinduDayanjith-v8m
@HuvinduDayanjith-v8m 8 ай бұрын
𝙼𝙴 𝚜𝚒𝚗𝚍𝚑𝚞𝚠𝚊 𝚋𝚊𝚗. මගෙ ජිවිතෙ වෙනස් කල බන්.❤
@izuru_priyashan
@izuru_priyashan Жыл бұрын
💌
@devindithiloka2512
@devindithiloka2512 6 ай бұрын
ලස්සනයි එච්චරයි 😁😭❤
@ireshamadhumali3025
@ireshamadhumali3025 4 ай бұрын
🥺 Adin mamai mage bf wen wenwa ithm me sinduw eyata ..... mn adarei sudu oyt mage mulu lokema oy wela hitiye ek adatath ehemi hamadamth ehemi , mn mage panatth wada oyt adrei wasthuwa Love you
@Valerian_vision
@Valerian_vision Жыл бұрын
sped up ewath krmu supiriyata thiyei ❤️
@AnushaSewwandi-c6v
@AnushaSewwandi-c6v Ай бұрын
Boot කාලා ඉන්න වෙලාවක නම් අහන්නම එපා යකූ😔😢😔
@AnomaKanthi-p3n
@AnomaKanthi-p3n 10 ай бұрын
යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා මතුදිනක මා ව​ගේ ඔබත් රැවටෙන්න එපා ...😿❤️‍🔥
@thanuranadeeja3526
@thanuranadeeja3526 Жыл бұрын
Meka nawaththanna epaa 🥰🥰🥰 gemmak.....mandaram kathawe song ekath onee🥰
@shishir556
@shishir556 11 ай бұрын
It's bangla coppy right song about "fire to pabona"
@nethunethu-l3p
@nethunethu-l3p Ай бұрын
1.30 ,එයා ඇයි මට ඒම රිද්දන්නේ 😔💔
@markshane2066
@markshane2066 Жыл бұрын
Bruh😳
@Fara515
@Fara515 Жыл бұрын
අඩියක් දන ගමන් අහන මම 🙂
@anuradha-ft-0788
@anuradha-ft-0788 Жыл бұрын
නැවත් ඔබ හා සසරෙ මතුදා එක් වෙන්න දින ගනිනා.. 🥺💔
@lilmic232
@lilmic232 Жыл бұрын
සුපිරියක් 🔥❤
@dilakshidilakshimadavi3102
@dilakshidilakshimadavi3102 Жыл бұрын
Good luck brother ❤️😊
@ascoyt2207
@ascoyt2207 Жыл бұрын
asama sinduwak 🥺💗
@lohansilva607
@lohansilva607 2 жыл бұрын
Nice one broh. keep it up!
@kovizzaudio
@kovizzaudio 2 жыл бұрын
💜
@thanuzgraphicstudios
@thanuzgraphicstudios Жыл бұрын
අපිත් පටන් ගත්ත වැඩක් සප් එකක් දෙමු 🤞💜
@SasmithaSadaru
@SasmithaSadaru 9 күн бұрын
මෙවා අහද්දි එයාව ගොඩක් මතක් වෙනවා🥺.. එත් එයා දැන් මගෙ නෙමෙ කියලා මතක් වෙනකොට😫💔😣
@mrfgaming5767
@mrfgaming5767 Ай бұрын
Lucky 🚶☺️😊
@NethmiYasara-ey1ql
@NethmiYasara-ey1ql 4 ай бұрын
ඔබෙන් ලද ආදරය මං හිතේ සගවාම හැම කල්.. නැවත ඔබ හා සසරෙ මතූදා එක්වෙන්න දින ගනිනා..
@sathsarani2007
@sathsarani2007 6 күн бұрын
ලස්සනයි අනේ ❤️❤️❤️
@akimifernando
@akimifernando Жыл бұрын
lov from USA..🖤🥀
@gishanbawantha1279
@gishanbawantha1279 3 ай бұрын
මගේ හිත සොයා දවසක ඔයා යලි එන්න නැ තරහා😊❤ (Chamo)🥺🥀
@salukarawihara5585
@salukarawihara5585 Жыл бұрын
Thank you
@MRREVERBS359
@MRREVERBS359 3 ай бұрын
mee photos ganne kohenda kiyala kiyannako
@kovizzaudio
@kovizzaudio 3 ай бұрын
Pinterest mchn
@HansikaPiyumali-fz5jg
@HansikaPiyumali-fz5jg Ай бұрын
මගෙන් තොර ලොවක් ඔබට ඇති බවක් නැහැනෙ හිතට දැනුනෙ🙂🫀 !
@anelien2586
@anelien2586 Жыл бұрын
Yukige tikak hdmud cuddah ? 😗
@pro.sadiya1925
@pro.sadiya1925 Жыл бұрын
❤️✋😋
@gihannimsara11-n6l
@gihannimsara11-n6l 8 ай бұрын
mekatanm mata pissu vage aeththmai❤❤❤ hamadama ahanva
@ZEUS-wo7yf
@ZEUS-wo7yf Жыл бұрын
❤❤superb
@abilashshanuka1688
@abilashshanuka1688 Жыл бұрын
@VibeSongs-s7r
@VibeSongs-s7r Жыл бұрын
Next level work mcn
@ChalangaNimsara
@ChalangaNimsara 2 ай бұрын
😢 එකි එම නෑ බ්න් ❤
@neranjanijayalath7880
@neranjanijayalath7880 Жыл бұрын
Congratulations 🤩🤩
@mr_dila.
@mr_dila. Жыл бұрын
🥺💗🍂
@sakirjabar716
@sakirjabar716 11 ай бұрын
පාන්දර 2.43i😢
@Yenuka_K
@Yenuka_K 24 күн бұрын
kochchara nm ahala athida mewa issara hiru chart show eke🥺
@prameeshasewmini1845
@prameeshasewmini1845 Жыл бұрын
Ane ekh ....oy digtma mewa dnn good luck 🥺❤️
@Ishini_12
@Ishini_12 Жыл бұрын
This+headphones=heaven
@pasandulsasmira8999
@pasandulsasmira8999 Жыл бұрын
With rain & cofee....superb
@vhagipabasarani8681
@vhagipabasarani8681 Жыл бұрын
Patta kiyanna wachana na 🤤🤗♥️♥️♥️♥️♥️♥️
@pewdiepiexp8781
@pewdiepiexp8781 Жыл бұрын
Adoo mata set vechcha hodama reverb songs thiyena channel ea❤❤❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@Lakshan6767
@Lakshan6767 9 ай бұрын
😔❤
@imasha_04
@imasha_04 Жыл бұрын
😭😭❤❤ um just addicted!
@paramiwandana
@paramiwandana Жыл бұрын
❤️‍🩹
@anuwa_70
@anuwa_70 2 жыл бұрын
Keep it up bro.Amazing❤
@parkrose8034
@parkrose8034 Жыл бұрын
japnのこの曲が大好きです
@odewnimanodya
@odewnimanodya 11 ай бұрын
pissuwk❤
@ChampionMindset100
@ChampionMindset100 Жыл бұрын
Superb 🌻💖
@KaveeshaNimshan-y7o
@KaveeshaNimshan-y7o 7 ай бұрын
😫❤️
@inokamaduwanthi2513
@inokamaduwanthi2513 Жыл бұрын
Mekanam pattama wadak 😊
@Malith231
@Malith231 Жыл бұрын
Lots of emotions 😘💗
@zafransahid2056
@zafransahid2056 Жыл бұрын
Keep It Up ❤️💥
@rashmikaheshan540
@rashmikaheshan540 Жыл бұрын
Digtama onii🖤😙
@janithgamage5339
@janithgamage5339 Жыл бұрын
sharadha sinduwath oni mchn
@shehankavinda3407
@shehankavinda3407 2 жыл бұрын
Bruh ❤️
@AroosiyaAroosiy
@AroosiyaAroosiy 2 ай бұрын
Lv u Sri Lanka 🎉😊
@QuicK_Freak
@QuicK_Freak 2 жыл бұрын
❤️😘
@shanmnimesh3054
@shanmnimesh3054 2 жыл бұрын
🙂💖
@kovizzaudio
@kovizzaudio 2 жыл бұрын
💜
@TharinduSathsara-v2w
@TharinduSathsara-v2w 2 ай бұрын
Sanuli🌹❤️
@premathilaka778
@premathilaka778 10 ай бұрын
Anee 😔😖
Marunu Hithe (slowed+reverb)
3:49
Kovizz
Рет қаралды 760 М.
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,2 МЛН
Worst flight ever
00:55
Adam W
Рет қаралды 27 МЛН
Pem Sihine (පෙම් සිහිනේ) [ Slowed + Reverb ]
4:58
Oba Enakal (slowed+reverb)
4:18
Kovizz
Рет қаралды 2 МЛН
Noena Duraka (slowed+reverb)
4:45
Kovizz
Рет қаралды 982 М.
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН