Yashodara kavi - යශෝධරා කවි - Bimba devi yashodara - Yashodhara kavi - Dilusha Lakmal

  Рет қаралды 4,408,006

Dilusha Lakmal

Dilusha Lakmal

Күн бұрын

Пікірлер: 2 400
@DilushaLakmal
@DilushaLakmal 10 ай бұрын
ඔයාලා මගෙ මේ වචන වලට ආස නැත්ද 😢😢😢 Karageta | කරගැට - Official Lyrics Video 2024 | සුසානයට යන තාත්තාගෙන් පුතාට ලියමනක් kzbin.info/www/bejne/e3OWgp5_pL6tkNk
@RuviRuvi-xu6pw
@RuviRuvi-xu6pw 10 ай бұрын
harima lassanai...❤
@dilinianushka5549
@dilinianushka5549 9 ай бұрын
එසේ ම වෙවා !!!❤❤❤
@pradeepkumara7649
@pradeepkumara7649 9 ай бұрын
Ubada mewa liyanne
@DilushaLakmal
@DilushaLakmal 9 ай бұрын
@@pradeepkumara7649 oww 😇
@pradeepkumara7649
@pradeepkumara7649 9 ай бұрын
@@DilushaLakmal patta lokka.wena beat ekakata gahapan serama eka wage.❤️❤️👌👌
@charukadulhari2312
@charukadulhari2312 Жыл бұрын
කාන්තාවක් වී උපදින මතු හැම සංසාරයේදීම උතුම් වූ යශෝධරා පරපුරේ කාන්තාවක් වී සසර ගමන කෙටි කර ගන්නට මට හැකි වෙමිවා 🙏🏻🙏🏻🙏🏻🌼❤
@kasuntissera5469
@kasuntissera5469 Жыл бұрын
addeshasuroppLovelybutharikasun
@nimalpremarathne1130
@nimalpremarathne1130 10 ай бұрын
ඔයා හරි🙏🙏🙏🙏🙏
@SamanPriyantha-xg3up
@SamanPriyantha-xg3up 6 ай бұрын
අනිවාර්යයෙන්ම ❤
@SewwandiS
@SewwandiS 3 ай бұрын
Aniwaren ❤
@RasikaUdayangani-xm7wd
@RasikaUdayangani-xm7wd 3 ай бұрын
😢😢😢😢😢
@NishuniHimashi-yo6ur
@NishuniHimashi-yo6ur 6 ай бұрын
කාටවත් ස්පර්ශ කිරීමට නොහැකි වූ බුදු රජානන් වහන්සේගේ සිරි පතුල ස්පර්ශ කිරීමේ වාසනාව හිමි වූ එකම ජීවියා වූ යශෝදරා දේවියට මාගේ නමස්කාරය 🙏🙏🙏
@Sanjana..595
@Sanjana..595 Жыл бұрын
මේ තරම් ලස්සන ආදර කතාවක් කවදා අයි දකින්නද හැම ආතමයකම හැම බාවයකම යාසෝදරා දේවියගේ වගේ පිවිතුරු ආදරයක් හැමෝටම ලැබේවා .......නමෝ බුද්ධයා...🙏🙏🙏🥺❤
@nimmidhammika5824
@nimmidhammika5824 Жыл бұрын
❤️>>❤️
@darshanaking7470
@darshanaking7470 Жыл бұрын
🙏
@chamarjayakodi254
@chamarjayakodi254 7 ай бұрын
ඔව් ඔයාටත් ඔයාගේ පව්ලේ අයටත් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා ඔයාට ම්ං😢❤
@danuwa-rj6pw
@danuwa-rj6pw 3 ай бұрын
😢❤
@pakwanlau6016
@pakwanlau6016 19 күн бұрын
Sanjanaji: Is this a South Indian language or is it a Burmese, song?
@kokilasayurangi9736
@kokilasayurangi9736 10 ай бұрын
අවුරුදු ගානක් අවංකව ආදරේ කරලත් එයා හැමදාම කරේ මට කුනුහර්පෙන් කතා කරපු එක🥺💔 හැමදාමත් කිව්වෙ සම්බන්දේ නවත්තන්න.ඒත් මට එයාව හිතින් අත ඇර ගන්න බෑ.මොකද මන් ගොඩාක් එයාට ආදරේ කරනවා.😖😖💔💔 ඒත් එයාට මාව චුට්ටක්වත් වටින්නෙ නෑ.😭😭 මන් ගිය ආත්මෙක කරපු මොකක් හරි පවක් නිසා නම් මෙහෙම වෙන්නෙ මට, යශෝදරා මහ රහත් තෙරනියගෙ පින් මහිමෙන් හරි මගේ ඒ පව නැති වෙලා මන් බලාපොරොත්තු වෙන විදියට එයාගෙ ආදරේ මට ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා........😭😭🥺🥺🙏🙏 හැමෝම මට ඒකට ආශිර්වාද කරන්නකෝ🥺🥺🥺🙏🙏🙏
@YESCOLOMBO7
@YESCOLOMBO7 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@Dsmusic.6002
@Dsmusic.6002 6 ай бұрын
ඔයාට එයාගෙ ආදරේ අවංකව නොඅඩුව ලැබේවා ! 🙏❤
@NiluKumari-p6y
@NiluKumari-p6y 6 ай бұрын
ඵසේම වෙිවා , ඔයාල දෙන්නට හොදින් ඉන්න ලැබෙිවා බුදු සරනයි .
@sithupini5593
@sithupini5593 6 ай бұрын
තමන්ව නොදැනෙන කෙනෙක් ලග ආදරය හෙව්වට වැඩක් නෑ කියලා හිතෙන්න තරම් ඔබට නුවන පහල වේවා.විහින් වලෙන් වැටෙන්න එපා.අතාරින්න සොබාදහමෙන් ඉගි දෙද්දි ඒ මත්තෙම එල්ලිලා ජීවිත කාලෙම කදුලු බොන්න දගලන්න එපා දෙයියනේ.ඇවිලෙන ගිනි සිලුවලට පෙම් කරන සලඹයෙක් වගේ දවසක දැවී අලු වෙන්න වෙයි.😢😢
@samanthidisanayaka9975
@samanthidisanayaka9975 6 ай бұрын
​@@sithupini5593ඔබට ජීවිතය පිලිබදව ඇති තේරුම් ගැනීම ඉතා විශිෂ්ටයි. චිරාත් කාලයක් ජීවත් නොවන අප ඉන්නා ටික කාලයේදී නිදහස් මනසින් සිටිය යුතු බව මාගේද අදහසයි.
@AmandiAshinshana
@AmandiAshinshana 2 ай бұрын
මම කතොලික එත් මෙ කවි ඇහුවාම හිතට මාරම සැනසීමක් ලැබෙනවා..මෙ එන විභාගයෙන් ජය ලබා ගැනිමට මට ආශිර්වාද කල මැනව සියලු දෙවී දෙවතාවන්...සැමට නිවන ලැබෙවා🙏🙏❤❤
@cfdProptrader
@cfdProptrader 25 күн бұрын
විබාගේ නෙමේ, ජීවිතේම ගොඩ දාගන්න කියාල ප්‍රර්ථනා කරනවා
@gimhananew1327
@gimhananew1327 2 жыл бұрын
ඇස්වලට කදුලු උනනවා...පළවෙනි පදපේළියෙන්ම.....🙏🙏.....පතිවෘතාවයේ පහන් සිළුව වූ යසෝදරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාර වේවා...🙏🙏🙏
@nadunibandara3510
@nadunibandara3510 2 жыл бұрын
🙏
@thilinirasikala8710
@thilinirasikala8710 2 жыл бұрын
Vv
@lmcpliyanaarachchi3320
@lmcpliyanaarachchi3320 2 жыл бұрын
🙏🙏🙏🙏
@wasanadilrukshi489
@wasanadilrukshi489 2 жыл бұрын
Owww antima wenkota adenwaaa😓🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐🏵️🏵️🏵️🏵️🏵️🏵️
@sahnns861
@sahnns861 2 жыл бұрын
🙏🙏
@chathurikamalwaththa6648
@chathurikamalwaththa6648 2 жыл бұрын
කතක් වී උපදින හැම භවයකම උතුම් යශෝදරා ගුණ දම් පිරුමට ශක්තිය ලැබේවා ..
@nadeeshadiwakara9667
@nadeeshadiwakara9667 2 жыл бұрын
💙
@osuuyana8288
@osuuyana8288 2 жыл бұрын
🙏🙏🙏🌹
@niduniduka667
@niduniduka667 2 жыл бұрын
🙏🙏🙏🙏
@amalihendahewa8535
@amalihendahewa8535 2 жыл бұрын
🙏🙏🙏
@lakshmiabedeera45
@lakshmiabedeera45 Жыл бұрын
එසේම වෙිවා
@samicreationsandcraft5599
@samicreationsandcraft5599 2 жыл бұрын
යශෝදරා මාතාවගේ මග යන්නට මා හට වාසනාව ලැබේවා
@vlogs-සාෂා
@vlogs-සාෂා 2 жыл бұрын
🙏🙏🙏
@Meththani
@Meththani 2 жыл бұрын
🙏🙏🙏
@dinuwickramasinghe3443
@dinuwickramasinghe3443 2 жыл бұрын
🙏🙏🙏
@Upeksha0905
@Upeksha0905 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@nishanjayakodi807
@nishanjayakodi807 2 жыл бұрын
අනිවාරෙන්ම ඒ ප්‍රාර්ථනය ඉෂ්ට වේවා 🙏🙏🙏
@dulminidhanushika4492
@dulminidhanushika4492 Жыл бұрын
උපදින හැම ආත්මයකම ස්වාමී භක්තියෙන් පතිවෘතාව රකින යශෝදරාවක් තරම් පිවිතුරු ස්ත්‍රීයක්ව ඉපිඳ උතුම් නිර්වාණය කරා යෑමට මම කරන කියන හැම පිනකම සහ යහපත් කල්කිරියාවෙි සත්‍යානුභාවයෙන් හැකිවෙිවා...🙏🙏🙏
@WShiyani
@WShiyani 9 ай бұрын
🙏
@AyeshaIshani-y1h
@AyeshaIshani-y1h 10 күн бұрын
මේ පිං බලයෙන් උපදින සෑම ආත්මයකම මා බලාපොරොත්තු වන ආදරණීයෙක් ලැබේවා 🙏🌸
@dlncmu1006
@dlncmu1006 2 жыл бұрын
ඉවසන්නම බැරි දුකක් දැනුන හැමවෙලේම හිත නිවාගත්තෙ උතුම් යශෝදරා දේවිය සිහිකරලා🥺❤ඒ තරම් පිංවත් ස්ත්‍රියක් නිර්මල ස්ත්‍රියක් මෙ ලොවෙහි කිසිදු දිනක උපදින්නෙ නැත.ඔබතුමියගෙ ගුණ දශමයක් හෝ මා හට පිහිටන්නට වාසනාව ලැබේවා🥺❤
@dhammikawickramage784
@dhammikawickramage784 2 жыл бұрын
ඇත්තෙන් ම ❤️
@thanujanirmani1243
@thanujanirmani1243 2 жыл бұрын
😘
@nanduninimesha5170
@nanduninimesha5170 Жыл бұрын
❤️
@heavenstars5669
@heavenstars5669 Жыл бұрын
සාදු, සාදු, සාදු 🙏🙏🙏🙏🙏
@lashanbatta286
@lashanbatta286 Жыл бұрын
❤❤❤❤
@achalamadawaththa2486
@achalamadawaththa2486 2 жыл бұрын
මතු උපදින හැම බවයකදීම යසෝධරා දේවීන්වහන්සේගේ ගුනයන් මා හට පිහිටා උපදීවා..
@pushpakumari6530
@pushpakumari6530 2 жыл бұрын
❤️
@thanujanirmani1243
@thanujanirmani1243 2 жыл бұрын
♥️
@kavigamagegamge5455
@kavigamagegamge5455 2 жыл бұрын
Oyage e parthanawa ishta wewa........
@kasunprabhasha6349
@kasunprabhasha6349 Жыл бұрын
මම හිතුවේ ඔයාලවගේ හිතන කට්ටිය නෑ කියලා 😥😥
@phhemalatha4787
@phhemalatha4787 Жыл бұрын
Alasama wewa.
@ganganiwickramasuriya
@ganganiwickramasuriya 2 жыл бұрын
නිවනට පෙරුම්පුරනා උතුම් හදකට යශෝධරාවක් වෙන්න මෙතෙක් මා කල කුසල් හේතුවක් වේවා!
@praveenabishek2621
@praveenabishek2621 Жыл бұрын
සාර්ථක වේවා ඔබේ බලාපොරොත්තුව
@mthilina256
@mthilina256 Жыл бұрын
ඔබගේ නිර්මල ප්‍රාර්ථනාව ඒ අයුරින්ම ඉෂ්ඨ සිද්ධ වේවා.කරන සෑම පින්කමක්ම සිහි කර කර ඔය ප්‍රාර්ථනාව එක හිතින්ම සිදු කරන්න. මේක කාන්තාවකට පතන්න තියෙන උත්තරීතරම පැතුමයි. එය ඉටු වේවා.සාදු...සාදු....සාදු.......
@deshapriya.asanka119
@deshapriya.asanka119 3 ай бұрын
සාදු සාදු සාදු යසොදර දෙව්යන්ට මේ පින් ආනුමොදන් වේවා සාන්ත දෙසප්පිය වන මට ලස්සන රුවක් මිහිරි කට හඩක් ඇති බිරිදක් ආදරෙ කරන්න ලැබේවා මා කරපු පවක් ඇතිනම් ගෙව් අවසන් වේවා යසොදර මෑණියන්ට පින් ලැබේවා දිවියලොකෙ දිවිය සැප සම්පත් ලැබේවා ඔබට කිසිම බවයක දුකක් නොම වේවා බුදු බව අත්වේවා සාදු සාදු සාදු🌻🌻🌻🌻🌹🌻🌹🌻🌺🌻🌺🌹🌻🌺🙏🙏🙏🙏🙏🙏🙏
@VishwaHerath-so6lt
@VishwaHerath-so6lt 4 ай бұрын
මහන වෙන්න හිතෙනවා ලස්සන කවි පද ටික ඇඩෙනවා හිතට මාරම සහනයක් ගේනවා බුදු සරනයි❤🙏
@nethubhagya5948
@nethubhagya5948 2 жыл бұрын
" අවසන් භවය මෙය අපගේ මම දනිමී... හැඬුවේ ඒ නිසයි දෙපතුල සිප⁣ පෙරලී.." 😢😢😢😢 ගොඩක් පිං මෙහෙම නිර්මාණයක් කලාට ඔය 3 දෙනාටම..වචනයෙන් කියන්න බැරි තරම් හදවතට දැණුනා..❤️❤️❤️
@oshiniapsara2748
@oshiniapsara2748 2 жыл бұрын
🙏🙏🙏
@btsarmygril3051
@btsarmygril3051 Жыл бұрын
4
@btsarmygril3051
@btsarmygril3051 Жыл бұрын
3,එන න්ම්න්
@btsarmygril3051
@btsarmygril3051 Жыл бұрын
kvzfv
@btsarmygril3051
@btsarmygril3051 Жыл бұрын
8
@T.vidu27
@T.vidu27 2 жыл бұрын
🌼යශෝදරා උත්තමාවියගේ ජීවිත කතාව 🌼 සාමාන්‍යයෙන් දරුවෙක්👶 ඉපදුනාම අම්මෙක්ගේ පළමු පැතුම තමා ඒ දරුවාගේ මුණ තාත්තට පෙන්නන එක . රාහුල කුමාරය ඉපදුන වෙලේ යශෝදරා උත්තමාවිය👸 රාහුල කුමාරයාගේ මුණ සිද්ධාර්ථ කුමාරයට👑 පෙන්නන්න බලාගෙන හිටියේ . එදා තමා මහාභිනිශ්ක්‍රමණය 🍂කරේ . සසරේම දුක් වින්ද යශෝදරාව ගැන සිද්ධාර්ථ කුමාරයා හිතනවා මෙහෙම '' නැවත මේ සසරේ නුඹට මං වෙනුවෙන් හඩන්න ඉඩ තියන්නේ නෑ යශෝදරා '' කියලා. එහෙම හිතනකොට භාග්‍යවතුන් වහන්සේගේ ඇස් වලින් කදුලක්💧 වැටෙනවා උළුවස්සේ පතුලට . නැවත බුද්ධත්වයෙන්☸ පස්සේ බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුරයට වඩිනවා💮 . කිඹුල්වතට වැඩියට පස්සේ යශෝදරා උත්තමාවිය ආවේ නෑ කියනවා බලන්න . ඇයි ? ඒ දක්වාම ඇන්දේ (අවුරුදු 6ක්⏳) හනසළුපිලි පොරවාගෙන ඉදලා තියෙනවා . මොකද ? භාග්‍යවතුන් වහන්සේ වනයේදී පෙරවන්නේ ඒවා කියලා දැනගෙන . රාජ භෝජන වැලදුවේ නෑ කියනවා . බලන්න අසීමිත සෙනෙහස . එක තැනක තියෙනවා ''මගේ පෙම්බර සිදුහත් මට සිහිනෙන් හෝ පෙනේවා''දරන්න බැරි තැන . එතනම පතනවා ''මගේ පෙම්බර සිදුහත්ට මාව සිහිනෙන් හෝ නොපෙනේවා''. තපස බිඳෙයි කියලා . භාග්‍යවතුන් වහන්සේ වැඩිය වෙලේ අවේ නෑ කියනවා දාන ශාලාවට. උන් වහන්සේමයි පා ගමනින් ගියේ බලන්න 🪔. එර්දියක් කරෙත් නෑ.පා ගමනින් ගියේ. ගිහින් අර කදුල 💧වැටුන තැන භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා කමල් දෙක තියනවා.තමන්ගේ ස්වාමියා දැන් ඉලක්කයට ගිහින්. හැබැයි ඒත් බුදුරජාණන් වහන්සේගේ රූපේ නෙමෙයි යශෝදරා උත්තමාවිය දැක්කේ මුලින්ම.කාගේ රූපයද ? 💎දැනුනේ ස්වාමියා ඇවිත් වගේ. දුවගෙන ගිහින් හැඩුවා.ඇස් වල කදුළු වලින් සිරිපා හෙදෙනකන්.එතකොට සුද්ධෝදන රජතුමා කලබල වෙනවා එවෙලේ. භාග්‍යවතුන් වහන්සේ සංඥා කරනවා එන්න එපා කියලා. එහෙම ආදරයක්. යශෝදරා උත්තමාවිය ඉපදෙන කොට ඒ මාලිගාව එලිය 🪔වුනා කියනවා. එච්චරටම රුපශ්‍රිය.මට හිතාගන්න බෑ කොහොම හිටියද කියලා මහණ වුනාට පස්සේ.නිහතමානී කියනවා දාන ශාලාවට පවා වැඩියත් දම්සබා මණ්ඩපයට වැඩියත් එන්නේ නෑ කියනවා ඉස්සරහට.ඔය කෙහෙහරි පැත්තකට වෙලා ඉන්නේ කියනවා. බොහෝ අය දැනගෙන හිටියේ නෑ කියනවා යශෝදරා උත්තමාවියගේ ප්‍රාතිහාර්ය පෑමේ හැකියාවවත්. දන්නෙවත් නෑ කියනවා.එච්චරට නිහතමානී. ප්‍රතිබිම්බයක් ඇඹුවා වගේ නිසා ලස්සන🌺 නිසා තමයි නම තිබ්බේ බිම්බා දේවී කියලා.කෙනෙකුට මූණ හරවලා බලන්න බෑ කියනවා. සාමාන්‍යයෙන් අපිට ඉරමඩල☀ දිහා කෙලින් බලන්න බෑනේ. ඒ වගේ රශ්මියක්🌟.එච්චර ලස්සනයි. මිනිස්සු දන් පාත්තරෙට දන් බෙදද්දී මුණ දිහා බැලුවේ නෑ කියනවා.බලන්න බෑ. යශෝදරා උත්තමාවියගේත්, බුදුරජාණන් වහන්සේගේත් වයස එකයි එකම දවසේ. හැබැයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පාන්න කලින් තමයි යශෝදරා උත්තමාවිය පිරිනිවන්පෑවේ.ඇවිල්ලා කියනවා ''ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මගේ දුක් නිව්වා.''අසංකේය කල්ප ලක්ෂ 4ක ආදරයක් නිවනින් කෙලවර වුනු හැටි. මේ ගුණ චුට්ටක් හරි විහිදුවා ගන්න අඩු ගානේ මාගේ බුදුරජාණන් වහන්සේ කම්පා සිත් රහිතව ''යශෝදරා බොහෝ අය කෙරෙහි අනුකම්පාවෙන් පෙළහර පාන්න'' කිව්වා. පෙළහර පාලා තමන් වහන්සේගේ කුටියට ගිහිල්ලා පිරිනිවන්පාද්දී🥀 සුගති ලෝකවල දෙවිවරු කදුළු වගුරුවමින් හැඩුවා කියනවා. ඇයි මේ ආදර කතාව දන්න අය ඉන්නේ. යශෝදරා උත්තමාවිය සිහිකර කර සිහිකර කර වැඳ වැඳ හිටියා කියනවා. (උපුටා ගැනීමකි- kzbin.info/www/bejne/pYuqq3aihNeNbZIsi=SiQlwB7jQS27jKdk ) නිර්මල ප්‍රේමයට සැබෑ අරුතක් ගෙන දුන් තුන් ලෝකයටම පරම පිවිතුරු ස්ත්‍රී රත්නය වන යශෝධරා උත්තමාවියට මගේ නමස්කාරය...🙏🙏🙏
@nilathimallika1788
@nilathimallika1788 2 жыл бұрын
හරිම ලස්සනයි මේ කරැනු ටික ඔබට තෙරැවන් සරනයි.....අපිත් යසොධරා දේවිය වගෙ වෙන්න උත්සාහ කරමු.......එ මග යමු...සංසාරෙ කවදා හෝ මෙ ගිනි නිවෙවි.....🙏🙏
@මහසෝනා-ඛ3ඬ
@මහසෝනා-ඛ3ඬ 2 жыл бұрын
@@nilathimallika1788 😓
@ashawalakadagamage8618
@ashawalakadagamage8618 2 жыл бұрын
wadagath karunu tika bohoma isthuthi
@sanduniwishwanthi5878
@sanduniwishwanthi5878 2 жыл бұрын
Thank you so much Thimasha Vidumini🙏🙏🙏
@Shammi-y7j
@Shammi-y7j 2 жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@harshanikumari7191
@harshanikumari7191 2 жыл бұрын
යශෝදරා දේවියගේ නාමය පවා මාගේ සවනට ඇසෙන වාරයක් පාසා මාගේ සිතේ ගිනිගෙන තැවෙන ද්වේශ සිතිවිලි වලින් මගේ සිත නිවෙත්වා 🙏🙏🙏
@sandunimansala9973
@sandunimansala9973 Жыл бұрын
Maget esema veva
@savindaniroshan326
@savindaniroshan326 Жыл бұрын
ඔව් 🙏🙏
@kasuntissera5469
@kasuntissera5469 Жыл бұрын
😍 Lovely
@kasuntissera5469
@kasuntissera5469 Жыл бұрын
​@@sandunimansala9973 ❤
@kasuntissera5469
@kasuntissera5469 Жыл бұрын
Lovely❤
@pramilarasangi3417
@pramilarasangi3417 Жыл бұрын
අපේ ජීවිතයට උතුම් යශෝදරා මෑණියන්ගේ පිහිට ලැබේවා !
@chandidesilva4741
@chandidesilva4741 Жыл бұрын
🙏🙏
@SaduniNuwanthika-gp6mc
@SaduniNuwanthika-gp6mc 11 ай бұрын
කතක් වී උපදින හැම බවයක උතුම් යාශෝදරා දේවියගේ ගුන දම් පිරුමට මා හට ශක්තිය ධෛර්යය ලැබේවා🙏🙏
@bandulabandula5576
@bandulabandula5576 2 жыл бұрын
අහන්න අහන්න ආසයි . ඇස් වලට කදුළු එනවා . උපදින උපදින හැම ආත්මයකම මම බෞද්ධයෙකුම වේවා . එයයි මගේ එකම ප්‍රාර්ථනය .🙏🙏🙏🙏
@kasuntissera5469
@kasuntissera5469 Жыл бұрын
BandulakasunbandulaLovelyaddeshaa
@kasuntissera5469
@kasuntissera5469 Жыл бұрын
😂😊
@kasuntissera5469
@kasuntissera5469 Жыл бұрын
Lovely❤
@kasuntissera5469
@kasuntissera5469 Жыл бұрын
Bandulalkasinpyanmtheaddeshs
@kasuntissera5469
@kasuntissera5469 Жыл бұрын
🙏 please
@H...c
@H...c 2 жыл бұрын
යසොදරා මාතාවගෙ බල මහිමෙන් මගෙ ශරීරයෙන් මෙ තියෙන නපුරු බලවෙග නික්ම යත්වා මට නිරොගි සුවය අත්වෙවා🙏🙏🙏🙏🌼🌼🌼
@dinithichamoda9948
@dinithichamoda9948 Жыл бұрын
Napuruda oya.
@vvh2657
@vvh2657 Жыл бұрын
@@dinithichamoda9948 😪😪
@yumethjayasingha1626
@yumethjayasingha1626 2 жыл бұрын
අද වෙසක් දිනේ පේලි දෙක තුනක් අහද්දිම ඇඩුනා 🥺ඒ වේදනාව කොහොම ඉවසුවද බිම්බා දේවිය💖🥺 සුභ වෙසගක් වේවා...🤍
@sashikasubashani7104
@sashikasubashani7104 9 ай бұрын
මේ kavi වලට මගෙ සිත phduna මේ sasren එතර වෙන්න mhana වෙන්න ඕනේ කියලා හිතෙන wara අනන්තයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👃🙏🌞🌝
@WasanthaKumara-b5m
@WasanthaKumara-b5m Ай бұрын
I'm no
@SachiWijewardhane
@SachiWijewardhane 11 ай бұрын
මතු උපදින හැම ආත්මයකම යශෝදරා දේවිය මෙන් කුමරි බබසර රැකගෙන ඔබතුමිය ගිය මග යෑමට මෑනීයනි ඔබතුමියගෙ ආශිර්වාදය මට ලැබේවා 🙏🙏🙏🙏🙏
@k.a.d.udayakuruppu964
@k.a.d.udayakuruppu964 2 жыл бұрын
මා සෑම දිනම බුදුන් වැද ඒ මහා උතමාවිය රාහුල මාතා යශෝදරා මහා උතමාවියට ( යශෝදරා මහ රහත් තෙරණියට ) වැද නමස්කාර කරනා කෙනකි...ඒ උතමාවියට මාගේ නමස්කාර වේවා!!!.
@SeedaSeeda-lu6do
@SeedaSeeda-lu6do Жыл бұрын
I can't sing ath yashodara Kavi ahaddi sing karanna hithenava🌹🌹🌹😊🥰 Busy saranay
@SeedaSeeda-lu6do
@SeedaSeeda-lu6do Жыл бұрын
Hamadama mevaga Kavi Archana karanna💯❣️
@pasanyasith2683
@pasanyasith2683 Жыл бұрын
Wow! ❤️
@lankakanchana3092
@lankakanchana3092 2 жыл бұрын
හරිම ලස්සනයි. ඇස්වලට කදුළු ආවා. ලෝකයේ පහල වුණු ලස්සනම ආදර කතාව. යශෝධරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා
@SwagTIN4_91
@SwagTIN4_91 2 жыл бұрын
මට ලැබුණූ ආදරයට මං ගොඩක් ආදරයෙන් පරිස්සමෙන් රැකාගන්නවා🌏♥️.. මේ කවි පෙල ටික අහද්දී කියාගන්න බැරි හැගීමක් හදවතට🫀♥️ දැනෙනවා වගේම ඇස‍ට කදුළක්👀😔😥 උනනවා 🙏🏻.... TIN4 ♥️ KIYARV....
@studymode-3204
@studymode-3204 Жыл бұрын
3.59 Am පාඩම් කරලා ඉවරවෙලා නිදාගන්න යනකොට ඇහුවේ හරිම ලස්සනයි මේ යශෝදරා කවි 😊❤️
@sanadisadapiumi639
@sanadisadapiumi639 5 ай бұрын
උපදින මතු සංසරේ උතුම් යශෝදරා තෙරනියගේ මග යන්න ලැබේවා 🙏🙏 හිතට දුකක් දැනුන හැම වේලවකම යශෝදරා තෙරනිය සිහි කරලා ඒ දුක නිවාගත්තේ🙏🙏🙏
@inoshiamanda8200
@inoshiamanda8200 2 жыл бұрын
භිම්බා දෙවි හෙවත් යශොදරා දෙවියට මගේ නමස්කාරය වේවා ! Harima lassanai❤️❤️❤️ 🙏🙏🙏🙏🙏🙏🙏✍️
@Netra_TK
@Netra_TK 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lmcpliyanaarachchi3320
@lmcpliyanaarachchi3320 2 жыл бұрын
🙏🙏🙏
@nelkawijesiriwardhanasamar2569
@nelkawijesiriwardhanasamar2569 2 жыл бұрын
Asata kandulak nawoth pudumai
@chamindahettiarachchi9537
@chamindahettiarachchi9537 2 жыл бұрын
යසොදරා මතාවගෙ මග යන්නට,,මා හට වාසනාව ලැබේවා මා හට මෙන්ම අනෙක් සියලු දෙනාට ම යසොදරා දෙවියගෙ පිහිට ලැබේවා ,,🙏🙏🙏🙏
@kanchanaranasinghe5606
@kanchanaranasinghe5606 2 жыл бұрын
නිර්මල වූ ප්‍රේමයේ ප්‍රතිමූර්තිය වූ,බුද්ධත්වයේ සෙවණැල්ල වූ , තුන් ලෝකයෙහිම පරම පවිත්‍ර ස්ත්‍රී රත්නය වූ යශෝදරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@indrasiribw4625
@indrasiribw4625 2 жыл бұрын
ලේන කුලේගැන පබාවතිගැන කියන්න යසෝධරා ටමහනවෙන්න කලින් තිබුන බලය කුමක්ද. (දැනුම සදහා )
@Sheyne.X
@Sheyne.X Жыл бұрын
සාදු සාදු සාදු ඇසින්දරා දේවිය වාසනාව ලැබේවා ❤🙏🏻
@purnimasandeepani-vb4xb
@purnimasandeepani-vb4xb 8 ай бұрын
කව්ද ඇසින්දරා දේවිය කියන්නෙ ??
@buddikabuddika8106
@buddikabuddika8106 9 ай бұрын
🙏🙏🙏 මෙය රාහුල මාතාව ට උපහාරයක් ම වේවා හැම ආත්මය කම මම බෞද්ධයෙක් වෙලා ඉපදේවා
@sajinimalsha3733
@sajinimalsha3733 2 жыл бұрын
යශෝධරා මාතාවගේ මග යන්නට සිත පහල වෙවා.. එතුමියගේ උතුම් ගති ගුණ පහල වේවා🙏🥺❤️
@nishaditharaka5039
@nishaditharaka5039 Жыл бұрын
🙏🙏🙏
@PubuduIdunin
@PubuduIdunin Жыл бұрын
Hfdh bcdk
@kuwaitkuw-yu7rg
@kuwaitkuw-yu7rg Жыл бұрын
Yosodara Maniyanga Maga Yanna Matath Labawa
@dhanushimadushani4400
@dhanushimadushani4400 5 ай бұрын
Matath...🥺🙏☸️
@sudu6841
@sudu6841 2 жыл бұрын
පතිවෘර්තා බලයෙන් අගතැන්පත් තුන් ලොවටම අග්‍ර වූ බිමිබා දේවියට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏
@Dhammasl_ed
@Dhammasl_ed Жыл бұрын
පතිවෘතාවෙන් අග්‍ර වූවාට තුන් ලෝකයේම අග්‍ර බුදුරජාණන් වහන්සේ 🥺
@purnimasandeepani-vb4xb
@purnimasandeepani-vb4xb 8 ай бұрын
ඔව් ස්ත්‍රීන්ගෙන් අග්‍ර යශෝධරාවයි... ❤​@@Dhammasl_ed
@sandali_himasha_2966
@sandali_himasha_2966 Жыл бұрын
යශෝධරා මෑණියන්ගේ පිහිටෙන් මාගේ ඡීවිතය යහ මග යත්වා 🥺🙏 සැමගේ ඡීවිත යහපත් වේවා !
@Lakmal23-y5p
@Lakmal23-y5p Жыл бұрын
@Dayarathna-p6j
@Dayarathna-p6j 2 ай бұрын
@@Lakmal23-y5pok 👋 just take 0:47 I J in😢😢😢😮😢 o G B I’m L mom a 0:47 month lol put k😅😢😢
@DrivingSimulatorSirLanka
@DrivingSimulatorSirLanka Жыл бұрын
උපදින හැම ආත්මයක යසොදර රහතන් වහන්සේ ගුණ ඇසෙන්න ලැබේවා සාදු සාදු !! 🙏👃🙏👃
@Nimfa-fancy
@Nimfa-fancy 11 ай бұрын
මරු පරදවා බුදු වී නුබ එන විටදී මගෙ හිත පෑරුවා නුබේ රුව දුටු විටදී.. අවසන් භවය මෙය අපගෙ බව දනිමි හැඬුවේ එ නිසයි දෙපතුල් සිප පෙරලී...😢 එච්චර දුකක් උහුලන්න පුළුවන් ද අපිට.. යශෝධරා මහ රහත් තෙරණින් වහන්සේ වන්දනා කරමි... 🙏
@DilushaLakmal
@DilushaLakmal 10 ай бұрын
😘😘🙏
@nalinkaluarachchi1102
@nalinkaluarachchi1102 Жыл бұрын
යසෝදරා අසමසයි කිසිදු කතකට සම කල නොහැකි උනත් පුරන්නට ඇගේ අඩිපාරේ යන බොදු කතුන් ලෙස සැමදා හිතට ගනිමු උතුම් වූ පතිවත රැකුමට.
@swarnachandrakanthi1896
@swarnachandrakanthi1896 Жыл бұрын
ඇස්වලට‌ කදුලු එනව එ තරම් ලස්සනයි මෙ තරම් ඉවසීමක් වෙන කිසි කෙනෙකුට නෑ උපදින හැම කාන්තාවකටම යශෝදරා තෙරණියගේ ආශිර්වාදය ලැබේවා
@dhananjirajapksha1796
@dhananjirajapksha1796 2 жыл бұрын
කොයිතරම් වටිනා නිර්මාණයක්ද ,මෙය රසවිඳින විට වේදනාවන් දැනෙනුයේ මෙවන් උතුම් යසෝදරා සිතුවිලි නොකියාම එදා නිර්මාණය නිසා සමහරුන් කෙතරම් විරූපී කර පව් පුරවා ගන්නේදැයි හැඟෙන විටදීය.අප සියල්ලෝම උතුම් යශෝදරාවිය මොහොතක්වත් නොසිතූ සිතුවිලි සමුදායක් ඇතුලත්කල එම අශෝභන නිර්මාණය මුලු සසර් පුරාවටම නොඇසේවා ලෙසින් ප්‍ර්තික්ශේප කරමින්,සවන් දී හෝ පුරවාගන්නා පව නිමාකරගනිමු.
@dhananjirajapksha1796
@dhananjirajapksha1796 2 жыл бұрын
👍🤗🙏
@supunjayathilaka8320
@supunjayathilaka8320 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹
@Jagathroshanranthilaka
@Jagathroshanranthilaka 10 ай бұрын
බුදුන් වහන්සේ නමකට පමණක් දෙවෙනි වන මහා පින්වත් මහා බලවත් අති උත්තම මහා යශෝදරා මහ රහත් මෙහෙනින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏
@NalinravindraKumara-kq9rz
@NalinravindraKumara-kq9rz 9 күн бұрын
සියපාරට වඩා ඇහුව රෑට අහන්නේ නැතුව නින්ද යන්නෙත් නෑ ... සාදු සාදු සාදු සාදු ❤❤❤❤❤
@sandali_himasha_2966
@sandali_himasha_2966 Жыл бұрын
යශෝධරා මෑණියන්ට මාගේ නමස්කාරය වේවා ! 💕🙏බිම්බා මෑණියන්ගේ පිහිට සෑම කාන්තාවකටම ලැබේවා 🙏
@imashaperera5766
@imashaperera5766 2 жыл бұрын
අන්‍යාගමික උනත් ඒ වචන මාරම විදියට හිතට දැනෙනවා..පේලියක් පේලියක් ගානේ කඳුළු උනන තරමටම හරිම ලස්සනටම මේ පද පේලි ලියලා තියෙනවා...පිංවන්ත යශෝදරාවට මේ පද උපහාරයක්ම වේවා❤
@PramodiFernado
@PramodiFernado 3 ай бұрын
Attatama ow.. ♥️
@isurumadhusanka8624
@isurumadhusanka8624 2 жыл бұрын
යශෝධරා මහා තෙරණින් වහන්සේගේ පතිවෘතා ධර්මයට මගේ නමස්කාරය වේවා.
@chathudil6115
@chathudil6115 Жыл бұрын
කෙතරම් දුක් කටොලු මැද යශෝදරා උත්තමාවිය තමන්ගේ ස්වාමියාගේ අරමුන වෙනුවෙන් කැප කිරීමක් කලාද. මේ කවි ටික අහලා අවසන් වෙන්න කලින් කදුලු පිරුනා මගේ දෑසට. යශෝදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏
@Mali-xn8ky
@Mali-xn8ky Жыл бұрын
උපදින හැම ආත්මයකම යශෝධරා මාතාවගේ මග යන්න මට වාසනාව ලැබේවා 😢🙏🙏🙏🙏🌺🌺🌺🌸
@sadamalinisansala4578
@sadamalinisansala4578 9 ай бұрын
❤❤❤❤
@hiruparanavithana1795
@hiruparanavithana1795 2 жыл бұрын
තුන් ලෝකයේම පරම පවිත්‍ර ස්ත්‍රී රත්නය වූ බුද්ධත්වයේ සෙවණැල්ල වූ පින්වත් යශෝධරා මහ රහත් තෙරණින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා...🙏🌼🤍 සාධූ සාධූ සාධූ ...!!! 🙏💐
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 Жыл бұрын
දඹදිව නේපාලයේ වූ බුදුන් උපන් දේශය පහළ වූ උත්තමාවීය
@threewillpikko4425
@threewillpikko4425 2 жыл бұрын
ඇස් දෙකට කදුලු උනන සංවේදී කවි පෙළක් ..හරිම ලස්සනයි ..🙏🙏🙏
@oshiniapsara2748
@oshiniapsara2748 2 жыл бұрын
🙏🙏🙏
@sadunmadushanka9516
@sadunmadushanka9516 Жыл бұрын
ඇත්තටම 🥺
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 Жыл бұрын
දඹදිව නේපාලයේ පහළ වූ උත්තමාවිය යශෝධරා
@sampathdissanayake2435
@sampathdissanayake2435 2 жыл бұрын
මටත් ඊලග බවයේ යශෝදරවක් වගෙ ශක්තිය ක් ලැබේවා ! යශෝදරවට මගේ හද පිරි නමස්කාර ය!
@kenalitilishaomandi701
@kenalitilishaomandi701 2 жыл бұрын
Hi
@panduwasthennakoon-bi7rz
@panduwasthennakoon-bi7rz Жыл бұрын
මේ කවිය අහලා දුක හිතුනු අය කමේට් එක්ක ක් දාන්න 😢😢
@SunilrathnayakeRathnayake
@SunilrathnayakeRathnayake 5 ай бұрын
Mama aduna😂😂😂
@LRKosalaLiyanage
@LRKosalaLiyanage Ай бұрын
Mamath 😢
@malindupradashana1947
@malindupradashana1947 13 күн бұрын
මෙකට කදුලු එන්නෙ නැති අය ඉන්න විදියක් නැහැ බ්න්
@teransalvis2601
@teransalvis2601 Жыл бұрын
යශෝදරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාර වේවා .එතුමියගේ ආනුභාවයෙන් මා හට පැමිණ ඇති සියලු දුක් දුරු වේවා .🙏🙏🙏
@achalamadawaththa2486
@achalamadawaththa2486 Жыл бұрын
මා උපදින හැම බවයකදීම යසෝධරා උත්තමාවියගේ ඒ උසස් ගතිගුන මා හටද පිහිටේවා...
@sachininirosha7085
@sachininirosha7085 2 жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සන කවි පෙළක් ." එදා දීපංකර මුණි ව්වරණ ලැබු මොහොතේ සිට පාදපරිචාරිකාව ලෙස පැමිණ අප මහා බෝසතාණන් වහන්සේට පාරමී දම් පුර්ණය කරලීමට තම ධාතු රත්නයන් වන්සේලා කැපකොට බෝරජාණන් වන්සේට බුද්ධත්වය ලබන ආත්මභාවය තෙක්ම බුදු බව ලැබීමට ප්‍රත්‍යුපකාර කළා වු යශෝධරා නම් ඒ උතුම් බුද්ධ පතීවෘතාවට මාගේ ච්ත්තයෙන්, කයින් ,වාච්කත්වයෙන්ම ඒ මහා ගුණ කදට නමස්කාර කරමී.සාධූ! සාධූ! සාධූ! ☸️🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻 "(මෑණියන්ගේ ගුණ මෙසේ කාව්‍යකරණයට නැංවු ඒ සහෝදරයටත්,එය ගායනා කල සහොදරියත් ඇතුළු නිර්මාණකරණයට දායක වු සැම දෙනාටම නිදුක් නීරෝගි සූවය ලැබී ! මෙවැනි නිර්මාණ මගින් සහෘද හදවත් නිවා සනසා ලීමට ශක්තිය,ධෛර්‍ය්ය ලැබේවා! අමා මහා නිවන් දොරටුව ව්වර වේවා!!!☸️🙏❤️🌻🌻🌻🌻🌻🌻🌻)
@ireshamadhushani1439
@ireshamadhushani1439 Жыл бұрын
යශෝදරා මාතාවගෙ මග යාමට මටත් වාසනාව ලැබේවා.ඒ වගෙම මං වගෙ හිතන අයටත් ඒ වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමී.🙏🙏🙏
@YamunaYamuna-mv5wd
@YamunaYamuna-mv5wd Жыл бұрын
Godak asawen ahanawa..hithata puduma senasimak denenewa.mama ude hawasa hemadama ahanawa..yasodara arahath aha theranin wahanseta namaskara wewa....🙏🙏🙏🙏🙏🙏🙏
@SadikaPiyanti
@SadikaPiyanti 11 ай бұрын
යසෝදරා මතාවගෙ පිහිට ලැබෙවා මගෙ පවුල ආරක්ෂා කර දෙන්න ලමයි ආරක්ෂා කර දෙන්න ලංකාවට යන්න පිහිටවෙන්න දෙවි පිහිටයි
@nilminijayanath5559
@nilminijayanath5559 2 жыл бұрын
යශෝධරාව වැනි දියනියන්. මෙලව බිහිවේවා..
@nishanjayakodi807
@nishanjayakodi807 2 жыл бұрын
❤️😥😥😥😥 ඇස් වලට හිතට මහා තනිකමක් දුකක් නොදැනුනා නම්. ඒ නමුෂ්‍යයෙක් නෙවෙයි. 😥😥😥
@ushanwijerathna569
@ushanwijerathna569 Жыл бұрын
ඇස්වලට කදුලු එනවා යශෝදරා මහරහත්තෙරණින් වහන්සේට මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹 නමෝ බුද්දාය 🙏🙏🙏 🌹🌹🌹 බුදු සරනයි 🙏🙏🙏 🌹🌹🌹
@SILENT10K_YT
@SILENT10K_YT Жыл бұрын
හිත නිමෙනවා....❤ ගොඩක් දුක හිතනවා ... ප්‍රශ්නෙක ඉන්න වෙලාවට මේ කවි අහද්දි මාරම විදිහට හිත නිමෙනවා..❤
@sududonidhami9091
@sududonidhami9091 2 жыл бұрын
නිර්මල ප්‍රේමයේ ප්‍රතිමූර්තිය වූ, බුද්දත්වයේ සෙවණැල්ල වූ , මහත් දුක් කන්දක් විදි, යශෝදරා මහරහත් තෙරනියට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏
@kasuntissera5469
@kasuntissera5469 Жыл бұрын
Kasunaddeeshasecnher
@9arch476
@9arch476 2 жыл бұрын
ඒ රගපෑම විශිෂ්ටයි .. ඒ හැගීම් පෙන්නන විදිය හරිම සොබාවිකයී ඒක මාරයි... මේ රෑප රචනය අති විශිෂ්ටයි . මම දැක්කා ඇත්තම සිදුහත්ව ,ඇත්තම යශෝදරාව ඇත්තම කන්තකව ඇත්තම අශ්වාරෝහකයාව ,, අති විසිශ්ටයි... 💔💔💖💖💖💖💖💖💖💖 රංගනය..
@maleeshananayakkara9824
@maleeshananayakkara9824 Жыл бұрын
මං ආසම කවි බණ.😥😪🥰ඇත්තෙන්ම හිත නිවනව 🥰🥰🥰මං යසෝධරා තෙරණියව වන්දනා කරනව🥰
@sakithmasadanethmi5795
@sakithmasadanethmi5795 Жыл бұрын
@nira9221
@nira9221 6 ай бұрын
පින්වත් යශෝදරා මාතාව ගේ පිහිට ආශිර්වාදය අප සියලු දෙනාට ම ලැබේවා !!!සාදු සාදු සාදු 🙏🙏😢🙏🙏🙏🙏🙏✍️
@sheshaniamandya798
@sheshaniamandya798 9 ай бұрын
මෙතෙක් කල් රැකූ පතිවතත් ඉදිරියයටත් රකින පතිවෘතාවේ බලයෙන් ඉපදින ආත්මයක් ආත්මයක් පාසා උතුම් යශෝදරාවක් තරම් පින්වත් ස්තියක සේ ඉපදී උතුම් නිර්වාණය කරා යන්නට මා හට ලැබේවා
@dulanjalipremadaasa7733
@dulanjalipremadaasa7733 2 жыл бұрын
අහන්න බලන්න බෑ ඇඩෙනවා, එච්චර ආදරයක් දුන්නු ඇයත් ලැබූ උන්වහන්සේත් සසරින් නික්මුනා නම් ... ❤️❤️❤️
@viroshakavishan2908
@viroshakavishan2908 2 жыл бұрын
ගිහිගෙය හැරදමා යනකොට පපුව පැලී කන්ථක මැරුණි නම් මගෙ දුක ගනිනු බැරි🥺🙏🙏🙏 හරිම සංවේදී පද ගැළපීමක්🥺
@sakithmasadanethmi5795
@sakithmasadanethmi5795 Жыл бұрын
@jeewashenith4396
@jeewashenith4396 Жыл бұрын
Budu saranayi
@semininimeshika4324
@semininimeshika4324 2 жыл бұрын
පදරචනය,ගායනය,සංගීතය හරිම ලස්සනයි .ඔය තුන් දෙනාටත්,මෙයට උදවු කල හැමෝටමත් මුලු හදවතින්ම සුභ පතනවා. තවත් මෙවැනි කාර්යයන් කරන්න තුනුරුවනේ අනන්ත ගුණබලය,ආරක්ෂා,රැකවරණය,ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.මුළු මහත් ලෝක වාසීන්ට කන්ද උඩ උඩරට දළදා සමිඳු පිහිටයි. සියලු ලෝවැසි සැමට අනන්ත වූ තුනුරුවනේද,ඒ අති උතුම් වූ රාහුල මාතා යශෝදරා උත්තමාවියගේද පිහිට ඇල්ම බැල්ම ආරක්ෂාව ලැබේවා🌸❤️.🙏🙏🙏🙏❤️🌸
@anushadamayanthi-v7l
@anushadamayanthi-v7l 18 күн бұрын
හරිම සන්සුන් ගතියක් දනෙනවා🙏🙏
@himaliwanasinghe2836
@himaliwanasinghe2836 Жыл бұрын
යශෝදරා මහා තෙරණිය මෙන් නිර්මළ බුදුදහමට අනුගත වෙමින් මේ සම්බුද්ධ ශාසනයේදීම නිර්වාණ සුවය අවබෝධ කරගැනීමට මට ශක්තිය ධෛර්යය ලැබේවා ..! 🙏🙏🙏
@premawathiekandegedara4246
@premawathiekandegedara4246 2 жыл бұрын
පුතේ දුවේ ඔයා ලා තුන් දෙනාට පින් අනුමෝදන් කරමි.සුවපත් වේවා නිදුක් නිරෝගි සුවය දීර්ඝායුශවේවා තෙරුවන් සරණයි !!!
@induniltharanga5333
@induniltharanga5333 2 жыл бұрын
පෑව සෙනෙහෙ ලොව සිහින කුමරිය නුඹ මිස වෙන නැති යශෝදරා 🙏❤
@vvh2657
@vvh2657 Жыл бұрын
ර්ජෙ
@vvh2657
@vvh2657 Жыл бұрын
😪😰
@vvh2657
@vvh2657 Жыл бұрын
ගෙන ජලය
@AnuraPremalal-ri4yz
@AnuraPremalal-ri4yz 11 ай бұрын
ජීවිතේ වැටෙන හැම මොහොතකම ජිවිතේ නැගිටින්න නුබ වහන්සේ උපමාවට ගන්නවා..ඔබ වහන්සේ ගිය මග යන්න ලැබේවා
@migarasadaruwan3465
@migarasadaruwan3465 Жыл бұрын
ලේන කුලේ සිට හැම භවයෙම හිමිගේ ලගට වෙලා විදි දුක් සියල්ලම දරාගෙන.. මාගේ බුදු පියානන්ට ශක්තිය දුන් බිම්බා දේවි හෙවත් යශෝදරා මාතාවනි සැමදා මාගේ නමස්කාරය 🙏 🙏 රාහුල මාතාව වූ ඔබගේ ශක්තිය අපටත් ලැබේවා!!
@JayanieDanushikaOfficial
@JayanieDanushikaOfficial Жыл бұрын
යශෝදරා මාතාවගේ මග යන්නට මා හට වාසනාව ලැබේවා🙏🌷
@ayeshu3884
@ayeshu3884 2 жыл бұрын
අහන්න අහන්න ආස හිතෙනවා 🙏🙏🙏🙏සාදු සාදු සාදු ..... හදවතටම දැනෙනවා ,ගොඩක් පින් english වලින් තේරුම දැම්මට ස්තූති..... යශෝදරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏🙏
@madhararasanjali5351
@madhararasanjali5351 2 жыл бұрын
සසර දුක කෙලවර ලබන තුරුම බෞද්ධයකු වි පමණක්ම ඉපදේවා!! ! 🙏🏼 මාගේ උතුම් යශෝදරා මහ රහත් තෙරණියට නමස්කාරය වේවා!!! සාධු සාධු සාධු …ඒ මග හැකි හැම විටම යමි…
@minovideo55
@minovideo55 2 жыл бұрын
දෙනෙත් වලට කදුලු එනවා.ඇත්තටම ගොඩාක් ලස්සනයි . ගොඩක් පින් ඔයාලට මේ වගේ දෙයක් නිර්මාණය කරාට.
@AravinddaAriyarathna
@AravinddaAriyarathna 10 ай бұрын
Mage budu hamuduruwo mona tharam kapa kirimakda api wenuwen karala thiyenne..mage budu hamuduwange kapakirimata yasodara uththamaviya mona tharam sadaranayak karalada..api thama un wahensela api wenuwen e kapakirimata api apitama monawada karala Thiyenne????mage budu hamuduwo obawahanse samana karanna upama upameya natha..oba wahansege vshishtathwayata sasadimak natha...yadodara uththamawiya oba thumuyath budunwahanseta pasu me loke agarama kanai..wachana galapanna ba...budun sarana misa wena saranak nomatha..sadathanika sathya eyai..
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
A senehasa කිසිම දිනෙක වෙනසක් nowiya😢😢😢😢❤❤❤❤❤කිසිම dineka වෛරයක් sithune natha oba වෙනුවෙන් de ගිය e රාහුල පුතු පැටිය mage duk kada thuni කෙළේය ❤❤❤❤❤ආදරෙයි himiyane සසරේ කෙලවර ට yanathuruma oba වහන්සේ ට උපස්ථාන කිරීම mage ekama aramuna වන්නම් kisi කෙනෙකුට aatha nopa mage dathin සියල්ල සකස් කර උතුම් සම්බුද්ධ පුජාව තියන්න ලැබේවා 🙏🏾🙏🏾🙏🏾🤲💖🦶🦶❤🌏🌎🌍
@janeeshagayanashan7714
@janeeshagayanashan7714 2 жыл бұрын
අපි කොහෙද මේ යන්නෙ , මෙච්චර කැපකිරීම් කරල අපිට දුන්නු ධර්මය අපි පිලිනොපදිනවනම් ඒක කොච්චර ලොකු පවක්ද අනේ ලබන ආත්මෙවත් මට ඔබ තුමිය ගිය මග යන්න ලැබේවා 😪❤️
@sududoniya
@sududoniya 2 жыл бұрын
හිත ගොඩක් සැහැල්ලු උනා...💜 ඒ වචන ටිකට අර්ථයක් දීලා හදවතටම දැනෙන්න ඔය කියනවා...💜 බුදු සරණයි...🙏
@kaveesham3868
@kaveesham3868 2 жыл бұрын
හිතට තදින්ම දැනුනා.යශෝදරා උත්තමාවිය කොච්‍චර උතුම්‍ද කියල හිතෙනවා.වර්තමාන අාදර කතා වලට වඩා එ අාදරෙ කොච්‍චර ලස්සනද 😥❤
@Dinusha-c5i
@Dinusha-c5i 7 ай бұрын
මා හටත් යශෝදරා මහත් තෙරණියගේ මාර්ගයෙන් යන්න වාසනාව ලැබේවා 🙏🙏🙏
@PriyaniPriya-b9c
@PriyaniPriya-b9c Ай бұрын
සාදු .සාදු .සාදු 🙏🙏🙏🙏🙏🙏❤❤
@laligirl4817
@laligirl4817 2 жыл бұрын
තුන් ලෝකයටම පරම පිවිතුරු වූ යශෝදරා උත්තමාවියගේ මග යන්නට මාහට වාසනාව ලැබේවා...!🌼
@lalithalalitha9107
@lalithalalitha9107 2 жыл бұрын
මේ කවි අහද්දි දැනෙන දුක කියලා වැඩක් නැ .ලස්සන යි. 🙏🙏🙏🙏🙏
@amamadhushani8383
@amamadhushani8383 2 жыл бұрын
මාත් මියුසික් කරනව සින්ග් කරනව ,ඒත් ම⁣ගෙ මුළු ජීවිතේම පසඟ පිහිටුවා සිතින් කයෙන් වචනයෙන් මුළු හදවතේම භක්තියෙන් නමස්කාර කරන උතුම්ම දේවිය පිරිසිදු භාවනාව ❤යශෝධරා...❤ කියල ලස්සන සිතිවිල්ලක් පහළ කරල දුන්නේ මේ සංගීතය ,වීඩියෝ දර්ශන ,සහ හිත ඇතුලට දැනෙන ගායනා කල රිෂීනි ඔයා නිසා,බණ අහද්දිවත් මේ තරම් ලස්සනට උතුම් යශෝධරා ගැන දැනුනෙ නෑ,සාදු සාදු සාදු..!!! දායක වුන සියලු දෙනාටම උතුම් බක්කුල මහ රහතන් වහන්සේගේ පිහිට ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබී උතුම් සද්ධර්ම අවබෝධය ලබාගෙන මෛත්‍රි බුදුන් දැක නිවන් දකිත්වා.. බුදු සරණයි..!!!
@chamikanilukshi8350
@chamikanilukshi8350 Жыл бұрын
මතු උපදින හැම භවයකම යසෝදරා දේවියගේ ගුනයන් මා හට පිහිටා උපදි්වා. නිවනින් සැනසි්ම මට ලැබේවා. සාදු සාදු සාදු
@KasunChanaka-v2o
@KasunChanaka-v2o Жыл бұрын
යසෝදරා මහරහතන් තෙරණිය ට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏
@dinushashamali3604
@dinushashamali3604 2 жыл бұрын
හරිම මිහිරියි කවි අහන් ඉන්න ආසයි උතුම් බිම්බා දේවියට මාගේ නමස්කාරය 🙏🙏🙏🏵️🏵️🏵️
@ashaninawanjana402
@ashaninawanjana402 2 жыл бұрын
ගොඩක් ලස්සන නිර්මාණයක් හදවතටම දැනෙනවා.. යශෝදරා මහ රහත් තෙරණියට මගේ නමස්කාය වේවා .. 🙏🙏🙏
@kasuntissera5469
@kasuntissera5469 Жыл бұрын
Kasunaddeshanawanjanasejcepyamnther
@sajinidinusha6091
@sajinidinusha6091 2 жыл бұрын
රාහුල මාතා යසෝදරා මහ රහත් උත්තමාවියට කෝටි කෝටි වාරයක් මාගෙ නමස්කාරය වේවා🙏🙏🙏
@mariaalex5902
@mariaalex5902 10 ай бұрын
තෙරුවන් සරණයි සරණයි 🌷 බූදූසරනයි ❤ ලස්සන යි 💘 කියන ට බැහැ ඇස් වලට කදූලූ😭 හාරිම ලස්සන යි 💘 කටහඩ හරිම ලස්සනයි ආදරේ ❤ උපදින උපදින ආත්ම යත්ම මතු බුදු වෙත්වා🙏🙏🙏🇱🇰🩵🇯🇴
@chandidesilva4741
@chandidesilva4741 Жыл бұрын
මෙක අහන ඕන කෙනෙකුට අනිවා ඇඩෙනවා😭.මෙක කියන අක්කිගෙ කටහඩ මෙකට හොදටම ගැලපෙනවා❤.හරිම ලස්සනයි🌹 .අහන්න අහන්න ආස හිතෙනවා❤. මම මෙක හැමදාම රැට අහනවා.ඒ තරම් ලස්සනයි ❤. 🙏යෂොධරා මහ රහතන් වහන්සෙට මගෙ නමස්කාරය ම වේවා !🙏
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН