හොඳම බේබි ඩයපර්ස් හෝ නැපි බේබි මොනවාද?What's the best Baby Diapers or baby Nappy

  Рет қаралды 41,573

යෙහෙළි Yeheli

යෙහෙළි Yeheli

Күн бұрын

Пікірлер: 913
@sandaminiupeshika8752
@sandaminiupeshika8752 3 жыл бұрын
කවුද අක්කිගේ විඩියෝ හැම එකක්ම බලන අය❤️❤️😘😘😘
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo ❤️❤️❤️
@hashinim6216
@hashinim6216 3 жыл бұрын
Math blanwa....ane adrei akkita godak
@amaweerasinghe7935
@amaweerasinghe7935 3 жыл бұрын
Mama balanaawa...
@sandaminiupeshika8752
@sandaminiupeshika8752 3 жыл бұрын
Akkith api hemotama adarei❤️😘❤️
@Madhumadhu-yy4sc
@Madhumadhu-yy4sc 3 жыл бұрын
Aniwaryen balanwa.yasho menika awata passe wedipurama blnwa
@shashikasewwandi1794
@shashikasewwandi1794 3 жыл бұрын
මම මේ දේවල් හොදට අහනවා.. තව අවුරුද්දකින් වගේ මට ගොඩාක් වැදගත් වෙයි... අක්කි හැමදාම වැදගත් දේවල් ගොඩාක් කියලා දෙනවා.. ඒකට ගොඩාක් පින්.. ❤😍😘
@yeheli
@yeheli 3 жыл бұрын
බොහෝම ස්තුතියි ,ආදරෙයි පැටියෝ
@ජපානේඅපි
@ජපානේඅපි 3 жыл бұрын
අනේ අක්කි හරිම වැදගත්. මගේ බබාට දැන් මාස 4යි. ඉපදුන දවසේ ඉදන් මං ඩයපර් තමයි ඇන්දුවේ. මේ රටේ නැපි නැහැ. ඉතින් මෙහෙ ළමයිට නැපි අන්දන්නෙ නැ. ඉතින් මගේ බබාටත් මේ වෙනකම් ම ඩයපර් තමයි අන්දන්නෙ. කිසිම අව්ලක් නැ. හැබැයි අක්කි කිව්වා වගේම නිතරම ඩයපර් එක මාරු කරා. දවසකට ඩයපර් 15ක්‌ වගේ යනවා. අක්කි කිව්වා වගේ නිතරම පිරිසිදුව තිබ්බම කිසිම අව්ලක් නැ. ඒ වගේම අක්කි බබාව පිරිසිදු කරන්න බේබී වය්පස් වලින්.මෙහෙ තියෙන විදියට හැමදේම කරගන්න උනා අක්කි. ඒත් කිසිම අව්ලක් උනේ නැ. යශෝදරා දෝණි පැටියා අනේ හරිම ෂෝයි.. පරිස්සමෙන් ඉන්න අක්කි. ස්තුතියි ඔයාට.❤️
@yeheli
@yeheli 3 жыл бұрын
Oww Patiyo Japan wala wathaya ashritha wisabija godak adui Lanakawa wage nemei pirisidui itin ehama ewa enawa adui Patiyo itama oya dannwa ethi japanaaya wage rataka babalata hodama dewal thamai hema atimma pawichiyata tiyenne
@sumudupabasara9184
@sumudupabasara9184 3 жыл бұрын
අන්න එහෙම එයාව ලග තියාගෙන video කරන්න අක්කේ බලන් ඉන්න ආසයි දෝනියාගේ වැඩ
@yeheli
@yeheli 3 жыл бұрын
Ane wastuwa eyawa bala ganna kenek neti nisa eya ekka em viode eka kale patiyo
@sumudupabasara9184
@sumudupabasara9184 3 жыл бұрын
@@yeheli අපේ කිසිම අමනාපයක් නැහැ සුදු මැණිකව ලග තියා ගත්තා කියලා 😊
@yeheli
@yeheli 3 жыл бұрын
@@sumudupabasara9184 ❤️❤️❤️❤️❤️anee
@hashinisilva8929
@hashinisilva8929 3 жыл бұрын
අක්කියෝ අද මට ගොඩක් සතුටු දවසක්.අද ස්කැන් එකෙන් කිව්වා මට දුවෙක් හම්බෙන්න ඉන්නේ කියලා..මට ගොඩක් සතුටුයි. මට එතනදිම අක්කිව මතක් වුණා අක්කිට කියන්න ඕනේ කියලා.අක්කි මට මගේ අක්කා වගේ දැනෙනවා.. ආදරෙයි මගේ ය⁣ශෝ මැණිකටත්.. 😘😘😘😘😘😘😘😘 බුදුසරණයි අක්කේ..
@yeheli
@yeheli 3 жыл бұрын
Aneeeee mage Patiyo matath Godak satutui duwek kiyanne lokayak aneeee subapethum mage Patiyo ❤️❤️❤️❤️me umma eka bandiye inna ape manikata 😘😘😘😘
@hashinisilva8929
@hashinisilva8929 3 жыл бұрын
ආදරෙයි අක්කියෝ ❤️❤️❤️❤️😘😘
@Madhumadhu-yy4sc
@Madhumadhu-yy4sc 3 жыл бұрын
@@hashinisilva8929 oyatai duu patiyatai theruwan saranai dhaladha samidhu pihitai
@hashinisilva8929
@hashinisilva8929 3 жыл бұрын
@@Madhumadhu-yy4sc ane godak pin.. budusaranai oyatath.
@mindyourgoal1300
@mindyourgoal1300 3 жыл бұрын
@@hashinisilva8929 අනේ හරිම සතුටුයි මට.කිසිම කරදරයක් නැතුව චූටි පැටික්කිව මේ ලෝකයට බිහි කරන්න ඔයාට ශක්තිය ලැබේවා! බුදු සරණයි!
@ජීවිතයටආදරයෙන්-ච1ඪ
@ජීවිතයටආදරයෙන්-ච1ඪ 3 жыл бұрын
යශෝදරා බබාගේ ජීවිතය සුවයෙන් සතුටින් සැනසීමෙන් පිරේවා !!! ඔයාගේ ජීවිතය ආලෝකවත් වේවා පැටියෝ !!! ඔයාට යහපතම වේවා පැටියෝ !!! හැමදාමත් සතුටින්ම ඉන්න!!! 😍😍😍😍🙏🙏🙏🙏
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee Godak isthuti mage Patiyo Mama me widiyatama oyatath prathana karanawa Patiyo ❤️❤️❤️
@DiyanowithDfamily
@DiyanowithDfamily 3 жыл бұрын
අද චූටි මැණිකත් ඉන්නවනේ..🥰🥰 මේ මගේ අත්දැකීම සමහර අම්මලා හරි බයයි diapers අන්දවන්න ඒත් මම බබා ඉපදිලා දවස් 4න් diapers ඇන්දුවා.. Nappy rash cream එක ගාලා එකම diaper එකෙන් බබාව තියන්නෙ නැතුව හරියට පිරිසිදු කරලා මාරූ කරනවනම් බයවෙන්න දෙයක් නෑ.. මගේ බබාට දැන් මාස 19යි. කිසිම ප්‍රශ්නයක් වුනේ නෑ...
@yeheli
@yeheli 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘
@donislife9644
@donislife9644 3 жыл бұрын
Prashna enne denma newei amma.dayapar anduwama babalata wakugadu amaru enawa kiyala mage babage doctor kiwwa
@DiyanowithDfamily
@DiyanowithDfamily 3 жыл бұрын
@@donislife9644 ඔයාට බොහොම ස්තූතියි මාව දැනුවත් කලාට.. 🥰🥰 හැබැයි අම්මා එහෙම side effects එන්නේ poor diaper hygiene habits තිබුනොත් නේද..?
@mishelwijethunga9487
@mishelwijethunga9487 3 жыл бұрын
@@donislife9644 😟😟
@donislife9644
@donislife9644 3 жыл бұрын
@@DiyanowithDfamily onama dayapar ekakin e de wenna puluwan amma.doctor mata hodatama benna daruwata adare nedda kiyala amma.rash awe nethath eke balapema passe kiwwa.mn anduweth velona brand eke pant item eka.
@anojamediwaka3068
@anojamediwaka3068 3 жыл бұрын
අක්කියෝ... ගොඩක් වටින වීඩියෝ තමයි ඔයා හැමදාම ගේන්නේ...මං marry කරලා අවුරුද්දයි...මමත් පුංචි පැටියෙක් අපේ ලෝකෙට එනකන් මඟ බලන් ඉන්නේ අක්කියෝ....ඉතින් මං ඔයාගේ වීඩියෝ ඔක්කොම බලනවා...යශෝ පැටියා දකිනකොට ආදරේ වැඩිවෙනවා....ආදරෙයි යෙහෙළි පවුලටම.....
@yeheli
@yeheli 3 жыл бұрын
Anee oyage kusa pinwath daru patiyek peminewa mage Patiyo ❤️❤️❤️adarei Patiyo
@nirmalaperera5692
@nirmalaperera5692 3 жыл бұрын
Thankyou very much for sharing your knowledge with others. It's really helpful.😘
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei Patiyo ❤️❤️❤️
@SubashiniWelivita
@SubashiniWelivita Жыл бұрын
බොහෝම වැදගත් කරැණු ටිකක් ගැන අවබෝධය ලබා ගත්තා .ස්තූතිය ඔබට...
@yeheli
@yeheli Жыл бұрын
Adarei
@mindyourgoal1300
@mindyourgoal1300 3 жыл бұрын
අාදරෙයි යෙහෙළි පවුලට❤❤❤
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei patiyo
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Velona is the best .. and great video as always sudu . Ape kella balannakooo.. “ammi monavada anehh kiyawanneh “ shooi
@yeheli
@yeheli 3 жыл бұрын
Anee thank you my loVe
@tharasdiary7948
@tharasdiary7948 3 жыл бұрын
අනේ චූටි මැණිකගේ හැඩ😍❤️
@yeheli
@yeheli 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@ජපානේඅපි
@ජපානේඅපි 3 жыл бұрын
අක්කි වැදගත් දෙයක් දැනගත්තා... බබාගේ ඔලුවට තෙල් දාන්න එපා කියපු එක. මං දැනගෙන හිටියේ නැ. සතියකට පාරක් වගේ මං මගේ පැටියගේ ඔලුවට තෙල් දැම්ම. ආයේ ඒ වැරද්ද කරන්නේ නැ. අනේ අක්කි බොහොම ස්තුතියි ඔයාට ❤️
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo demmata warayak nehe eth wada wediyen proyojana ganna nam aurudakin passé wage demmoth hodai Patiyo
@lakshanibandara5861
@lakshanibandara5861 3 жыл бұрын
Dakkath sathutui godak 😍 hitha pirenwa adarei apith😘
@yeheli
@yeheli 3 жыл бұрын
Anee godak isthuti mage Patiyo
@srilankanheritage3619
@srilankanheritage3619 3 жыл бұрын
වීඩියෝ එක බලන්න ටිකක් පරක්කු උනා..තවම් මැරි කරල නැති උනාටම මන් හිතන මෙ අත්දැකිම් දැන්ම තියම අපිවගෙ තරුණ ගැහැණු ළමයින්ට ගොඩක් වටිනව කියල..ගොඩක් ස්තුතියි මගෙ අක්කෙ..ය්ශො පැටිය රේනු ඇන්ටි වගෙම අය්යටයි අක්කටයි ගොඩක් ආදරෙයි..හැමදම පරිස්සමෙන් ඉන්න.බුදුසරණයි ....ලස්සන වීඩියෝ අරගෙන එන්න
@yeheli
@yeheli 3 жыл бұрын
Aneeeee godak isthuti mage Patiyo Adarei hemadamath ❤️❤️❤️❤️❤️
@onceamommy
@onceamommy 3 жыл бұрын
Akki...the description! 😍 Today only I saw it.. Your name represents your real life.. You are truly LUCKY ♥️♥️♥️
@yeheli
@yeheli 3 жыл бұрын
Anee thank youuuuu darling I just find your KZbin channel going to watch them leisurely Already subscribed
@onceamommy
@onceamommy 3 жыл бұрын
@@yeheli Aww 🥰🥰 Im so glad to welcome you to my journey ♥️♥️♥️
@yeheli
@yeheli 3 жыл бұрын
❤️❤️❤️❤️
@wageeshaperera8181
@wageeshaperera8181 3 жыл бұрын
කතා කරන විදිහට හරි ආසයි අක්කා අහගෙන ඉන්න. පරිස්සමින් ඉන්න. බුදුසරණයි. ❤❤❤❤
@yeheli
@yeheli 3 жыл бұрын
Godak isthuti mage Patiyo Adarei
@ruwanimaduwanthi1195
@ruwanimaduwanthi1195 3 жыл бұрын
අක්කි ඔන්න ඔයා කියන දේවල් අහන් චුටි මැණික දිහාමයි බලන් උන්නෙ...අනේ අපේ කෙල්ල සෝයි දැං..බුදු සරනයි අක්කි.😍ආදරෙයි💖💖💖
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee adarei mage Patiyo
@shashibandara6894
@shashibandara6894 3 жыл бұрын
අක්කි මන් තාම කැම්පස් එකේ ඉන්නේ ඒත් අක්කගේ විඩියෝ එකක් ආපු ගමන් බලනවා ඒ දෝනියව බලන්න ...ආදරෙයි පැටියෝ ...දෝනිව දැක්කම හිත නිවෙනවා ...
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee Godak isthuti mage Patiyo Oya hodin neda
@shashibandara6894
@shashibandara6894 3 жыл бұрын
අනේ ඔවු අක්කේ ඔයාලත් පරිස්සමින් ඉන්න ඉක්මනින් අයේත් දොනියාව අරන් එන්න අපිට බලන්න
@randimakumari9604
@randimakumari9604 3 жыл бұрын
Ane chuti patiyai ammai dennama lassanai
@randimakumari9604
@randimakumari9604 3 жыл бұрын
budu saranai thundenatama
@yeheli
@yeheli 3 жыл бұрын
Godak isthuti mage Patiyo Budusaranai
@nilanirajapaksha8871
@nilanirajapaksha8871 3 жыл бұрын
ඇත්තටම ගොඩාක් වට්නවා අක්කේ ඔයා මේ කරන කැපකිරීමට ..මන් පිටරටක මමයි ,මහත්තයයි ව්තරයි ඉන්නේ අපේ බබාට මන් නොදන්න දේවල් ගොඩාක් ඔයාගේ video බලලා තමයි ඉගෙන ගන්නේ ..ඔයාට ගොඩාක් පින් ❤️🙏
@yeheli
@yeheli 3 жыл бұрын
Ane wastuwa godak adarei .parisamin inna.hema wedakatama thawa thawath oyatath husbantath shaktiya diriya lebewa!!!
@nilanirajapaksha8871
@nilanirajapaksha8871 3 жыл бұрын
@@yeheli ආදරෙයි 😘
@janakabandara8822
@janakabandara8822 3 жыл бұрын
අනේ මන්දා මගේ හිතේ තියන ප්‍රශ්න අනිවාරෙන් ඔයා නිසා විසඳෙනවා..බොහොම පින් ඔයාට..බුදු සරණයි යශූ මැනිකටයි ඔය දෙන්නටයි..💗💗💗💗💗💗
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee adarei wastuwa ❤️❤️❤️
@shashikaweerasinghe6081
@shashikaweerasinghe6081 3 жыл бұрын
Ane me inne mage punchi suranganawi..........mage manika dakkama mulu dawasa pura wada karala thibunu mahansiya nathima wela giya...........mage punchi sosa malata thunuruwane rakawaranaya hamadamath labewa ! E wagema mage manikata niduk nirogi suwaya labewa ! Adarei mage manikata hamadamath.......
@yeheli
@yeheli 3 жыл бұрын
Anee e adaryata Godak isthuti mage Patiyo ❤️❤️❤️❤️
@sapnakumaranayaka14
@sapnakumaranayaka14 3 жыл бұрын
මම තවම මැරි කරලා නෑ. ඒත් අක්කිගෙ වීඩීයෝ මන් ඔක්කොම බලනවා.මම අක්කිගෙ channel එක subscribe කරලා තියාගෙන ඉන්නේ. අක්කි කියලා දෙන දේවල් ගොඩාක් වටිනවා.😊💐
@sapnakumaranayaka14
@sapnakumaranayaka14 3 жыл бұрын
Adarei yasho manika😘😍
@yeheli
@yeheli 3 жыл бұрын
Anee godak istuti mage wastuwaaa adarei
@subudddhiweerasinghe3095
@subudddhiweerasinghe3095 3 жыл бұрын
අක්කී ගොඩාක් වැදගත්. මගේ වස්තුවත් තව ටික කාලෙකින් මගේ ලගට එනවා අක්කී. 😘😘
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee api eyawa piliganna adaren balagana innawa Patiyo
@tharukamadurangi1766
@tharukamadurangi1766 3 жыл бұрын
ගොඩක් ආදරෙයි හැමදාමත් ....බොහොම වටිනවා .....😘😍👑
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei mage Patiyo
@nadeeshadilhani1777
@nadeeshadilhani1777 3 жыл бұрын
වටිනවා.. වටිනවා.. කියන හැමදෙයක්ම. මම බලන් ඉන්නවා බබාගේ කෑම ගැන vidio එක එනකන්.. තෙරුවන් සරණයි
@yeheli
@yeheli 3 жыл бұрын
Ane wastuwa hari ikmanin karannam
@senufamilywithdilsha8602
@senufamilywithdilsha8602 3 жыл бұрын
හැමදාමත් අපි යෙහෙළි එක්ක ඉන්නවා .ආදරෙයි අක්කිටත් ,සුදු මැණිකටත්....😘😘😘❤❤පරිස්සම්න්,සතුටින් ඉන්න .
@yeheli
@yeheli 3 жыл бұрын
Anee adarei mage Patiyo
@senukishanalya620
@senukishanalya620 3 жыл бұрын
මගේ මැණිකත් ඉන්නවා අද... ආදරෙයි ගොඩක් ඔයාලට... ❤️❤️❤️
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei patiyooo
@rajithrajirh7386
@rajithrajirh7386 3 жыл бұрын
Akki clothing dayaper koinda ganne... ekak kiyada.
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo mama gatte kidzline fb page ekin hebei gana ekak 500ganak Patiyo
@chamindakumara5106
@chamindakumara5106 3 жыл бұрын
Godak vatinava akke me Video eka.mage patiyata Dan masa 2i.ekama eka vathavai diaper use kale.ekath bayen.bohoma sthuthi.e vagema pin.yasho patiyata budu saranai. Parissamin inna akkiyo.budu saranai.
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee Godak adarei Patiyo
@yapaappuhamilage1098
@yapaappuhamilage1098 3 жыл бұрын
Diapers change karaddi protection cream eka ganna one eka skin ekata protective, lamaya ipaduna dawase idala diapers thamai use karanne kawadawath rash awilla na, mehe napi andanne na
@yeheli
@yeheli 3 жыл бұрын
Oww patiyo eka wenna puluwan .lamkawe wage garma kalapiya rataka eka podak wensa ape rata godak rasnei itama wathaye wisabija godak wedi itin ape wage ratakata clothing nappies mul kale andanna puluwan nam eka godak hodai.itama hema babekgema hama eka wage nehe godak babala inwa sensitive skin tiana ehama ayata daipers ,cream mul kale ganna hoda nehe kiyala thmai mage docter mata nam kiuwe
@hasinitharuka6312
@hasinitharuka6312 3 жыл бұрын
Oya katha karana vidiyata mata welawakata ase walata kadulu enawa. Bs. Akke .❤️
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee mage wastuwa 😍😍😍😍😍
@hasinitharuka6312
@hasinitharuka6312 3 жыл бұрын
@@yeheli ❤️
@madumaheshika3142
@madumaheshika3142 3 жыл бұрын
Ane kellage hinawa.maha kolamak .....budu saranai patiyo..
@yeheli
@yeheli 3 жыл бұрын
Budusaranai mage Patiyo
@ahansis2250
@ahansis2250 3 жыл бұрын
Akki mama thama marry karalath ne..eth lagadima marry karanna inne..balanna oyage me videos harima watinawa akki apita ape anagatheta...akkige videos balanne hrima asawen..ewa baluwama amma kenek wenna babekt godak asa hithenv akke..adarei godak..ane mage yasho manika..parissamin inna 3n denema.. Budu saranai sudu akki bole 🥰❤
@yeheli
@yeheli 3 жыл бұрын
Anee mage Patiyo e adarayata godak adarei ❤️❤️❤️❤️
@nisha8620
@nisha8620 3 жыл бұрын
යශෝ පැටියටත් අක්කටත් අයියාටත් බුදුසරණයි ගොඩාක් ස්තූතියි මේ දේවල් කියලා දෙනවට 😘😘😘
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei mage patiyo
@kamalpriyan2006
@kamalpriyan2006 3 жыл бұрын
Thank you 🙏 akke...oya gdak hodata pehedili kra...gdak dewal dana gatta...ස්තුති akke..bs...yasho pettata mn gdak adarei...mage petiyath enna twa tika dawasai tiyenne...🙏🙏🙏❤❤❤❤
@yeheli
@yeheli 3 жыл бұрын
Ane api adaren maga balan innawa oyage patiya piliganna ape yeheli paulata
@kemeilieliyana1196
@kemeilieliyana1196 3 жыл бұрын
Akki... ane ape yashoge lassana hair bands kohenda ganne oya... harima cute eya...
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo Ane oya hair band eka mage ekak Patiyo mage ewa thamai Godak danne😃😃
@pmmpeiris8979
@pmmpeiris8979 3 жыл бұрын
Harima shoook akka ඔයාගේ පැහැදිලි kerima. Doni tai oyata i budusaranai
@yeheli
@yeheli 3 жыл бұрын
Godak istuti patiyooooo adarei
@Aththammaimamai
@Aththammaimamai 3 жыл бұрын
Math use krnne owa tamai akke....😍❤
@yeheli
@yeheli 3 жыл бұрын
Anee hari mage patiyo
@k.g.a.lumeshadananjaya3283
@k.g.a.lumeshadananjaya3283 3 жыл бұрын
Budu saranai. Chuti yasho. Parissamen ina thun denama
@yeheli
@yeheli 3 жыл бұрын
Budusaranai patiyo
@thiliniperera1643
@thiliniperera1643 3 жыл бұрын
Mama paluwen hitiye….penna nathi nisa me suraganawi.....❤️❤️❤️❤️❤️ theruwan saranai !!!🙏🙏🙏
@yeheli
@yeheli 3 жыл бұрын
Godak istuti patiyo
@thiliniperera1643
@thiliniperera1643 3 жыл бұрын
@@yeheli ❤️❤️❤️❤️🙏
@prasadinawodya6051
@prasadinawodya6051 3 жыл бұрын
Yasho petiya harima hurathal budu saranai petiya wagema ammitath thaththitath....
@yeheli
@yeheli 3 жыл бұрын
Budusaranai mage patiyoo
@hansiramanayaka9698
@hansiramanayaka9698 3 жыл бұрын
Akka oya reusable diapers gaththe kohenda?yasho patiyatai oyage pawle hamotamai theruwan saranai.❤
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo kidzline fb page ekin
@hansiramanayaka9698
@hansiramanayaka9698 3 жыл бұрын
@@yeheli Thanks akka❤
@ireshaudayangani1962
@ireshaudayangani1962 3 жыл бұрын
Akki baba baya wenawa raeta..hinen ekata monada karanne
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo eka samanyai hinen baya wenwa hian wenwa .ape babth ehamai e wewata gatata karalathurul karaganna wastuwa
@sachiniharshani3112
@sachiniharshani3112 3 жыл бұрын
Akki pregnat unama baba dagalanawa apita danenna sathi kiyak withara yanawada,eka kenegen kenata wenas wenawada? pls reply.
@yeheli
@yeheli 3 жыл бұрын
kzbin.info/aero/PLRqH5k49Lf8SarPK9Ul6BMzFyK9osJFhg Patiyo me video balanna
@S.A.M905
@S.A.M905 10 ай бұрын
Velona diaper eka lankawe newei akke manufactureing chaina. Lankawe packing witharai..
@yeheli
@yeheli 10 ай бұрын
Aaaa ehamada patto thank you Eka hebei etatama mara hodai
@sadiguruge5658
@sadiguruge5658 3 жыл бұрын
අනේ අක්කි මම තාම A/L කරන ළමයෙක් යශෝ නිසයි අක්කා කතා කරන විදිහ ලස්සන නිසයි හැම වීඩියෝ එකක්ම බලනවා 😘😘😘
@yeheli
@yeheli 3 жыл бұрын
Ane mage chiti Patiyo Godak adarei ❤️😘❤️😘❤️
@yeheli
@yeheli 3 жыл бұрын
Ane mage chiti Patiyo Godak adarei ❤️😘❤️😘❤️😘
@myprivateuser3124
@myprivateuser3124 3 жыл бұрын
Kolloth mewa beluwata kamk nedda danne ne nee😁😁.mamanam attama mewa balanne akka katha krna widiyt mn marama kemethiyii..hrima adaraniya widiyt katha krnwa..baba hrima lassanayi..budu saranayii..😍🌺
@yeheli
@yeheli 3 жыл бұрын
Anee Patiyo kochara deyakda oya thata kenek una dawasata hoda denuwath thata kenek wei Patiyo Godak isthuti
@myprivateuser3124
@myprivateuser3124 3 жыл бұрын
@@yeheli 😍😍😍😍😍
@anuradhakumara9710
@anuradhakumara9710 3 жыл бұрын
Akke onna mamath oyage video eka adaren beluwa.akke ethakota powder tikakwath babata ganne epada.budusaranai oyala 3denatama
@yeheli
@yeheli 3 жыл бұрын
PAtiyo babta fan a/c use karanwa nam egata cream ekak pawichi karanna one.munata nethuwa egata ganna patiyo
@manukumu4113
@manukumu4113 8 ай бұрын
Ane akke masa deke babekta andana ඩයපර් එකේ සයිස් එක කියන්නකො.nama mokadda kiyannako
@yeheli
@yeheli 8 ай бұрын
Patto bara anuwa tiayne
@nethernether2246
@nethernether2246 Жыл бұрын
අක්කියෝ Baby DIApY beg video ekk krnnkooo🙏🙏🙏🙏
@nethernether2246
@nethernether2246 Жыл бұрын
DIAPERS Beg video ekk dnnkooo..... ❤❤❤❤❤❤
@prasadliyanaarachchi6168
@prasadliyanaarachchi6168 3 жыл бұрын
Onlin gaththa pad aka nama kiyanna Nangi please
@yeheli
@yeheli 3 жыл бұрын
Re useable Clothing diapers
@Slactress9528
@Slactress9528 3 жыл бұрын
Akke mage babata dn masa 2i eyage hama welila wage.kakul 2 tamai.ekata mokada karnne.
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo hoda cream ekak ganna Patiyo mama use karanne babycheramy Oya hodin kema kala hodain kiri denna Me video list ekath balanna wela nethi nama ahanna kzbin.info/aero/PLRqH5k49Lf8QgjXX-Y2Gk0M7MMCTY-w9f
@GDSUdayangani
@GDSUdayangani 20 күн бұрын
Akke baba chu dala නැතත් paya 4n අනිවාර්යයෙන්ම diaper eka change karanna omada
@yeheli
@yeheli 17 күн бұрын
manika baba masa 6 adui nam ehama weans karana eka hodai
@GDSUdayangani
@GDSUdayangani 17 күн бұрын
@@yeheli babata masa 3i akka.4 wenne december 1 වැනිදාට
@yeheli
@yeheli 17 күн бұрын
@@GDSUdayangani patto masa 3 penalane ehanam eka awashyama nehe
@GDSUdayangani
@GDSUdayangani 17 күн бұрын
@@yeheli mid wife misla epa kiyanwane akke ekai man ahuwe
@GDSUdayangani
@GDSUdayangani 17 күн бұрын
Oyage vedio man hamadama balanwa.ewa godak වැදගත් akke.දිගටම karan yanna ලැබේවා kiyala man parthana karawa
@madurangishanika7999
@madurangishanika7999 3 жыл бұрын
Yashodara patiyata masa kiyada akki? Adara hitanawa akki
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo den 7 iwarai
@nuraniangelo8713
@nuraniangelo8713 3 жыл бұрын
Akkiyoooo dn ape yasho manika lokui neda???es waha wadinna epa ape chuti manikata..adarei akki oyatai donitai dennatama..😘😘😘😘😘.e wagema oyatai aiyatai donitai dalada samidu pihitai!!!!
@yeheli
@yeheli 3 жыл бұрын
Ane Oww wastuwa den shoku babek eya❤️Godak isthuti
@ruchinigayesha4597
@ruchinigayesha4597 3 жыл бұрын
Akke velona valata wada baby sherami eazy pant and sticking pant harima hodai Oyath try karala balanna man babata 24hours ma diaper use karanawa aththenma marama absorb quality ekak thiyenne ..try karanna oyata wenasa therei .yashoth kamathi wei
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo godak absorb karagannwa kiyanne ekata godak chemical dala tiyanwa kiyana eka .itama patiyo dipers walin wathaya gan kirima aduwen wena nisa baba chu demath ethule thembenwa den owa mokuth niwnata pasukalinawa prashna ei kiyalamata bayai patiyo itin mam kochara amaru unath cloting nappies dawalta pawichi karanwa
@shanikasandaruwan7271
@shanikasandaruwan7271 3 жыл бұрын
Akkige upades godak watinawa thawath hoda me wage videos karanna.akkige weshtharai aiyage weshtharai kiyala vediyo ekak danna.bs akkita
@yeheli
@yeheli 3 жыл бұрын
Ikmanin karannam Patiyo
@upekshasilva3597
@upekshasilva3597 3 жыл бұрын
Math oya diapers dekama use karanawa akkiyo mage chuti patiyata....
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee shoi Patiyo 😘😘😘
@supunlakmal3706
@supunlakmal3706 3 жыл бұрын
Akkiyo oyage video godak awa beluwa a hema akakatama thank den mage duwata sathi dekaui dayapa pawichchi karata kamak nedda? Oyala thun denata godariyak adareui💖💖💖💖💖
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo pawichi karanna welwata ain karann peya 2/2 ta wath
@suseemanuwanthi778
@suseemanuwanthi778 3 жыл бұрын
Wenada wagema video eka baluwa akki. Thank u... budu saranai oyalata..
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei patiyo
@malindasathpium5912
@malindasathpium5912 3 жыл бұрын
Akke babat playpen eka kohinda gatte? Kiyda
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo kidz house thalhena 16,500
@tharukavindi6612
@tharukavindi6612 3 жыл бұрын
Akka velona brand aka loony tunes dipper aka oyata night time use karanna puluwanna.aka ovee night dipper akak.aka sudusu nadde?
@yeheli
@yeheli 3 жыл бұрын
PAtiyo ekath hodai eth wastuwa mata hitenne ewala uragannaa chemicals kochara dala ethida itin baba chu eke hira wela ewath ekka over night tiyanwa kiyanne babta amrui ne patiyo.itama pasukalinawa eka eka leda enanth puluwan ne patiyo.itama bab genu daruwek ne.mata bayai wastuwa
@tharukavindi6612
@tharukavindi6612 3 жыл бұрын
@@yeheli ow akka oya kiyana akath aththa.matath inna duwak.mama use karanna loony tunes.rata witharai danna.minpassa math normal velona dippers danawa paya 3n 3ta change karanna.Thank You Akka 🙏
@dilhanisubodha5631
@dilhanisubodha5631 3 жыл бұрын
අක්කටත් යශෝටත් අයියටත් බුදු සරණයි ඔයා කියලා දෙන දේවල් ගොඩක් වැදගත්
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei patiyo
@navindiwinshika562
@navindiwinshika562 3 жыл бұрын
කෙල්ලා පැටියා හිනාවෙනවා ලස්සනයි ......හෙයා බෑන්ඩ් එක පැටියා ට තවත් ලස්සනයි .......ටූටි මැනික ............උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා
@yeheli
@yeheli 3 жыл бұрын
Godak istuti mage patiyooooo
@nilankasandamali9116
@nilankasandamali9116 3 жыл бұрын
Mamanm hama vidiyo ekakma balanawa.okkma harima wadagath.lassani yosho patiyoo...parisamin enna akkiyoo
@yeheli
@yeheli 3 жыл бұрын
Godak isthuti mage Patiyo ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nadeeshanigamage5392
@nadeeshanigamage5392 Жыл бұрын
Baba chu dammama sodanne mona wathurenda akki.normal ඇල් වතුරින්ද
@yeheli
@yeheli Жыл бұрын
Patiyo el wathurn hodanna babawa huru karanna
@thyagaravindi8020
@thyagaravindi8020 3 жыл бұрын
යශෝ පැටියාගේ ලස්සන❤️❤️❤️ ආදරෙයි ගොඩාක් 😍😘😘
@yeheli
@yeheli 3 жыл бұрын
Godak istuti mage patiyo
@uSanjeewa
@uSanjeewa 3 жыл бұрын
Akke mata podi deyak denaganna one.baba lebenna amaru weddi,e wedanawa nethi wenna kiyala thattamata injection ekak gehuwa eka hodaida
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo eka hodai narakai kiyala kiyanna amrui eka eka ayage egawal widiyatane beheth weda karanne.etha ehama gatta ayata mama dann widiyata mokuth passe wela tibbe nehe patiyo.wili rudawa neti wenna gahanne kondata thattmata nemei
@uSanjeewa
@uSanjeewa 3 жыл бұрын
Thanks akke reply karata. mage kondata nemei gehuwe.thattamata.mamath dekala thiyenne kondata vidinawa.yashodara petiyath dan shoi ❤️.mamath asama duwalata eyalage hurathal balanna bs
@yeheli
@yeheli 3 жыл бұрын
@@uSanjeewa Ane Patiyo eka mama danne nehe oya nisa dena gatte Godak isthuti Adarei
@thularichamini9246
@thularichamini9246 3 жыл бұрын
Akke baba aden watila oluwa wadunma eka prshnayk wenwda issrhta. .wamane mkuth gye nati unath...
@yeheli
@yeheli 3 жыл бұрын
Ane nehe patiyo wamane giye nethnam prashnayak nehe
@thularichamini9246
@thularichamini9246 3 жыл бұрын
@@yeheli hri akke. ..budu saranai. ..
@dilrukshimadumali3402
@dilrukshimadumali3402 3 жыл бұрын
Ane akkiyo mannam kalisam vitharai pavichchi karanne pampas dan na
@yeheli
@yeheli 3 жыл бұрын
Ane oya Godak hodai Patiyo E mahansi yata mage acharaya
@maxsujith5971
@maxsujith5971 3 жыл бұрын
Mamath mage donita use karanne akkiyo velona eke pant eka redi walin ena panpas ekath online genna gaththa ❤️❤️❤️ babata pahasui redi walin ena panpas eka.... Godak isthuthi mewani video anith ammalatath balanna danawata ❤️
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee adarei mage Patiyo ❤️
@amandashashi8659
@amandashashi8659 3 жыл бұрын
Oyage video hama ekakma balanawa akki. Oya harima adaraniyai. Yashodara patiya❤️❤️ budusarany
@yeheli
@yeheli 3 жыл бұрын
Godak isthuti mage Patiyo ❤️❤️❤️❤️Budusaranai
@amandashashi8659
@amandashashi8659 3 жыл бұрын
@@yeheli ❤️
@shanimadushika3641
@shanimadushika3641 3 жыл бұрын
Akke babage redi sodanna baby saban kochchara kalayak pavichchi karanna oneda...
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo aurudu3wath wenakan Patiyo
@indunilmadusanka7016
@indunilmadusanka7016 3 жыл бұрын
මේ දවස්වල වීඩියෝ බලන්න පරක්කු වෙනව අක්කියෝ ..මගේ පවුලේ අය ගොඩක් කොරෝනා පොසිටිවු ..එයාල මේ වෙද්දී ඉන්නේ නිරෝදායන මද්‍යස්තානෙක.. පරිස්සමෙන් ඉන්න අක්කියෝ ...ආදරෙයි ගොඩක් ..රෝස මල පරිස්සමෙන් බලාගන්න අක්කි ...තෙරුවන් සරනයි .....🌹🌹🌹🌹🙏🙏
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee wastuwa parisam wenna mage Patiyo
@madhushanimadhushani4783
@madhushanimadhushani4783 3 жыл бұрын
වටින දේවල් කියල දෙනවට හැමදාම අක්කට ස්තුති❤️❤️
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei Patiyo
@sachinigayathri99
@sachinigayathri99 3 жыл бұрын
Ane ammo chuti patikkige video 1k kawada daida kiyl hita hita hitiye me tikema. Amme itin chuti hinwa 😊 hithama pirenwa 😍. Oyala parissamin innwa neda akki 😷. Ape sosa malawa parissam kran akki aiyaith parissamin inna budusaranai jesu pihitai 🙏. Adarei hamadama oylta 😙❤❤❤
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee mage Patiyo api hodin innwa oyata kohomada?parissamin innwa neda?
@sachinigayathri99
@sachinigayathri99 3 жыл бұрын
@@yeheli ow akki apith hodin innwa 😊. Chuti patiyge hinawa goda dwsakin dakke. Godak dwas video 1 awe nati nisa mn battichchige parana videos ayet baluwa 😍😙
@yeheli
@yeheli 3 жыл бұрын
@@sachinigayathri99 anee godak isthuti Patiyo
@sachinigayathri99
@sachinigayathri99 3 жыл бұрын
@@yeheli satutin parissamin inna akki. ❤❤❤
@lahirumadusanka5871
@lahirumadusanka5871 3 жыл бұрын
Thank u akke...budusaranai !oyalata.chuty manika adarei godaaak.vedio 1k danakal unne akka
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei mage Patiyo
@dilrukshiweerawansha6763
@dilrukshiweerawansha6763 3 жыл бұрын
Mamath masa thunak yanakam mage babata diapers endhuwe ne .e wagema math andawanne velona cuddles thamai
@yeheli
@yeheli 3 жыл бұрын
Godak istuti patiyo oyage adahas apith ekka beda gattata
@champikadhamayanthi5668
@champikadhamayanthi5668 3 жыл бұрын
Thatha wage duu pitiya💛 Duwage sampurna nama mokakda nangi.
@yeheli
@yeheli 3 жыл бұрын
Akki Yashodhara Munaweera Echarai mula neda mokuth demme nehe
@teddnipu
@teddnipu 3 жыл бұрын
Thank you akki. Godak watina video ekak. Math babage muna saban dala heduwa. A wagema baba kakki chh dammama saban dala heduwa. Man ada tma danagette aka waradi kiyala. Godak pin akki. Man a waradda aya karanne na. 😍
@yeheli
@yeheli 3 жыл бұрын
Anee oww wastuwa ewa api nawathama ewa kohoma kiuwath rasayana dewal dala ne hadanne
@kavindi6986
@kavindi6986 3 жыл бұрын
Akki oya baba hambuna mul kale reta use kare nedda akki diapers?
@yeheli
@yeheli 3 жыл бұрын
Nehe Patiyo mama masa4yanakan use kale nehe
@wasanasanjeewani665
@wasanasanjeewani665 3 жыл бұрын
Godak wadina videos ekak akkiyooo.....mamath andanawa .bayen bayen andanne.mata gidak watinawa me videos eka..budu saranai oyalata...
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee Godak adarei mage Patiyo ❤️
@ruwanimaduka3504
@ruwanimaduka3504 3 жыл бұрын
Ane mage babath den hemadema kate danawa akki.Koi weleth ath deka kate da gattu gmn akke enne.Ada nm soi akki baba ekkama video eka krnwaaa.Budu saranai akkiyooo yaso menikatai oya dennatai.Hemadama oya thun denata api godaaak adreiiiii
@yeheli
@yeheli 3 жыл бұрын
Ane wastuwa baba nethuwa vidoe den karanna behe eya dawal dawsema ehrila inne itin eya ekkama kala vidoe eka .mamath oyata godak adarei. chuti patiya oyage nithrama egili kata danwa nam eyata neterenna eka himin himin ain kara kara huru karann patiyo
@ruwanimaduka3504
@ruwanimaduka3504 3 жыл бұрын
@@yeheli Ane be akkiyoo eya den athata ahu wenne monada e dewal kate danawa akki.Api hadissiye wath athe thena eka gattoth adnawa.Atha koi taram gattath eya aith aith kate danawa akki
@kaveeshakaveesha4105
@kaveeshakaveesha4105 3 жыл бұрын
Akke washerble diper ekak paya kiyak use krnna pulueanda. Baba chu damma naipy eka withrda maru krnna oni
@yeheli
@yeheli 3 жыл бұрын
patiyo api eka ethulata danne clothing nappie ekka ne itin eka sern sere ethule clothing nappy eka ain karanna one .washable dipper eke gewila tiboth ekath itin hodana one eth eham wenwa adui
@keerthirathnayke8090
@keerthirathnayke8090 3 жыл бұрын
Akke hoda video eka.hamadaama balanawa oyage videos ada patiyath yaso patiyath innawa matath chuti patiyek innawa dan masa 5y akke babata kama wel 3ma kohomada hadanne kiyala video ekak karannakoo...oyalata adarey.
@yeheli
@yeheli 3 жыл бұрын
Hari mage Patiyo ikmanin karannam me umma eka ape patiyata😘😘😘
@selvamvinothiny7439
@selvamvinothiny7439 3 жыл бұрын
Hi...please tell best biscuts for 5 month baby
@yeheli
@yeheli 3 жыл бұрын
PAtiyo me do not recommend biscuits or any Cereal coz those are not natural things to give to baby at lest one year we have to feed the baby natural thing .also they put preservatives to them those are not good for babies.my doctor advice me the same .
@chathuramadusanka5671
@chathuramadusanka5671 3 жыл бұрын
Mama hamadama oyage video balanawa akkiyo.ewa mata godak wadagath.matath masa 6ka chuti patiyek innwa.yashodara patiya dakiynakota mage patiya wagemai mata penne.
@yeheli
@yeheli 3 жыл бұрын
Ane ethada Patiyo harima shork patiyage nama mokakda wastuwa
@thanujadilrukshi3367
@thanujadilrukshi3367 3 жыл бұрын
Chuti menika den hari dagai petiyage video ekak one nangi. Meweni dewal apita godak wedagath parissamin inna darei godak ❤❤❤
@yeheli
@yeheli 3 жыл бұрын
Ane hari akkiyooo.godak adarei
@sewwandibhagya8439
@sewwandibhagya8439 3 жыл бұрын
Akke Mt deyak danganna oni. Mage puthata masa 7i dn. Eya dwalta godak nidiynawane akke. Paya 2k wage thamai aharala inne. Anith welwata nidiynawane akke. Ea kiyanne eka parak nidiyla aharunahama eya aharala I ne paya 2k wage. Ayeth nidagannawane payak withara. Raata th 3n parak withara ninden kiri bonna aharinawa. Dawal ta godak nidiyan eka prashnyakda akke.
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo ape baba dawalta doiyanne nehe reethath eherala kiri bonawa Patiyo ewa noramal
@tharakaisuru8753
@tharakaisuru8753 3 жыл бұрын
Akke kohomada oyalata...apita anagate wadagat vidyo ekak akke..yasho patiyata adarei 😍😍budu saranai oyalata akke🙏🙏🙏
@yeheli
@yeheli 3 жыл бұрын
Godak isthuti mage Patiyo
@harshanifernando9036
@harshanifernando9036 3 жыл бұрын
Ane godak dewal man akkigen igena gaththa. Hamadaama man oyage video balanawa. Jesu pihitai oyaala thun denatama. Mage labana maase babaa hambenne
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee Godak isthuti mage Patiyo Adarei
@dilrath2497
@dilrath2497 3 жыл бұрын
බබා දිහා තාම බලාගෙන හිටියේ ❤❤❤ හරිම ලස්සනයි .
@yeheli
@yeheli 3 жыл бұрын
Anee godak isthuti
@sampathlayanal8248
@sampathlayanal8248 3 жыл бұрын
Akki oyage vediyos godhak watinawa.ethakota babata creme saban ghanna hoda nedda
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo munata ganna epa anith then wala ganna Patiyo
@maleeshasooriyabandara8141
@maleeshasooriyabandara8141 3 жыл бұрын
Ane shoi ane doni baba Budhu saranai menikat Parisian inna akkiyoo . Budhu saranai .
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei patiyo
@sitharasilva2178
@sitharasilva2178 3 жыл бұрын
Mn nam diaper andanne na akke. Gedarane inne man. Wassa dawasata witharai rata ekak danne.
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee harima hodai mage patiyoo
@w.b.kwickramanayake4613
@w.b.kwickramanayake4613 3 жыл бұрын
Akke vidio ekak dannako pita ratakata badu parsal yawanne kohomada,kiyak yanawada kiyala,dena ganna asai
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo api pitarata badu yawanne Commercil cargo container wala
@weerarathnaperera976
@weerarathnaperera976 3 жыл бұрын
Akke..pvt company wada karana kiri dena amma kenekta babata kiri denna payakda paya 2k da dawasakata kiri denna wewekaya hambenne?? Matinity leave tamath 84k labenawa neda akki?
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo private nam paid leave 3months Oyata kalin gedara enna puluwan kiri peya deka ekathu karala
@weerarathnaperera976
@weerarathnaperera976 3 жыл бұрын
@@yeheli thanks akki.mge bbata masa 3i.eya agili uranawa.eka natara karanna athata socks danawa mn.eka natara karana eka hodada akki
@yeheli
@yeheli 3 жыл бұрын
@@weerarathnaperera976 nawatanna Patiyo
දරු ප්‍රසුතියෙන් පසු විටමින්
19:43
යෙහෙළි Yeheli
Рет қаралды 72 М.
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 28 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 44 МЛН
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
බබා නෑවීම How to bath a baby |Shyamalee Pathirage |Ape Miss - අපේ මිස්
13:20
බබාගේ ඉඳුල් කටගෑමේ චාරිත්‍රය Sinhala
12:40