No video

Office එකේ | Office Eke | EP 01 | ද මීටින්ග් | The Meeting | You Tube Drama | YFM 2022

  Рет қаралды 107,007

Y FM 92.7

2 жыл бұрын

තවත් මෙවැනි වීඩියෝ නරඹන්න​, සබ්ස්ක්‍රයිබ් කරන්න​.
Click below to subscribe to more entertaining content
bit.ly/2kmN4Zb
KIKI
අලුත්දේ නරබන්න කීකී (KIKI) ඩවුන්ලෝඩ් කරන්න.
For more exclusive content like this, download KIKI now.
PlayStore - bit.ly/2lmfp20
AppStore - apple.co/2kklH1S
Office එකේ | Office Eke | EP 01 | ද මීටින්ග් | The Meeting | YFM 2022
LIKE US
අප හා සම්බන්ධ වෙන්න​ Facebook, Instagram හරහා එක්වන්න.
Facebook: yfm927/?ref=br_rs
Instagram: yfm92.7?igshid=g19ka6lu9wln
OUR CHANNELS
TV1 - bit.ly/2kmx6ym
Sirasa TV - bit.ly/2lvO7qc
Shakthi TV - bit.ly/2lGuZFM
Yes Fm - bit.ly/2kn70uX
LegendsFM - bit.ly/2lmv8y6
SirasaFM - bit.ly/2jXF4xM
ShakthiFM - bit.ly/3diI65q
News1st - bit.ly/2lmbmTc
MEntertainments - bit.ly/2kmOS4p
(C) 2022 MTV Channel (Pvt) Ltd.
www.capitalmaharaja.com/

Пікірлер: 162
@maleeshatharunethu4257
@maleeshatharunethu4257 2 жыл бұрын
මරු ආහ් 😍💪🔥ඇත්තටම හරිම creative සෙට් එකම ...හොදට Act කරන්නත් පුළුවන් දක්ෂයො ටිකක් ....දැකපු සුපිරිම Multi talented presenters ලා සෙට් එක😊 ....ඒ වගේම සුපිරිම📻 Radio station එක Y කියල ඔප්පු කරල ඉවරයි ....You series concept එක පට්ට 💪🔥
@deepanikarunatilake1843
@deepanikarunatilake1843 2 жыл бұрын
ආයතනයක වැටුප් , OT , බටා, බෝනස් ගැන විතරක් හිතන, තමන් හරියට වැඩ කරන්ඩ ඕනෙ කියල නොහිතන මේවගේ බොරු සෝබන කාරයන්ගෙන් මේ රට විනාශ වෙලා තියෙන්නෙ. මේ කහරිම. වටිනවා.YFM මගේ සූබ පැතුම්.
@nishtv797
@nishtv797 2 жыл бұрын
අද තමයි මේක බැලුවෙ. ටිකක් වෙනස් concept එකක්. මේකෙ අන්තිමට "madam" කියත්දි Mrs.Cabral ට නින්ද ගිහින් මේ ඔක්කොම එයා දැකපු හීනයක් වගේ උනානම් හොදයි කියලා හිතුනා. මොනව උනත් වැඩේ ලස්සනයි. ජය වේවා
@classictelevision2304
@classictelevision2304 2 жыл бұрын
වැඩේ ලස්සනයි. වෙනස්ම විදියකට හිතලා කරපු වෙනස්ම වැඩක්. ❤❤👍
@thashmika1679
@thashmika1679 2 жыл бұрын
උමා නිලියක් වෙන්න තිබ්බෙ comedian actress කෙනෙක්ටත් මරු ..එයාගෙ ඒවා වැඩියෙන් දාන්නකො ..ශානිවයි මදූ මාෂා නිදර්ෂි හිටියනම් මරු තව
@prasadchandima710
@prasadchandima710 2 жыл бұрын
අලුත් වැඩක්....නියමයි...😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️
@s.gkavishkalakmal54
@s.gkavishkalakmal54 2 жыл бұрын
හෙයි හෙයි.ලස්සනයි ඈහ්😋😍 The Office කතාවෙ වගේ රගපාන්නෙ නෙහ්❤️‍🔥😉
@danuperera607
@danuperera607 2 жыл бұрын
වැඩේ නම් පට්ටයි 👍😂 Y Fm මරුම තමා.👌
@shanikamadu1527
@shanikamadu1527 2 жыл бұрын
අම්මෝ මීටින්ග් එක නම් අපේ ඔෆිස් එකේ වගේ.හැම එකාම ඔය වගේ.බැනුම් අහලා අහලා එලියට ඇවිත් දවසම හිනාවෙනවා 🙏🙏❤😂😂😂
@rumeshajayathissa1319
@rumeshajayathissa1319 2 жыл бұрын
මාර creative talented set එකක් ඉන්නේ😍😍😍
@maleeshagamage9051
@maleeshagamage9051 2 жыл бұрын
අනේ ආපහු සිහින මන්දාකිනී වගේ ස්ටෝරියක් ගේන්නකො ප්ලීස් නැත්නම් ඒක ආයෙත් ටෙලිකාස් කරන්නකෝ ❤️❤️
@chathurnipriyanjana7702
@chathurnipriyanjana7702 2 жыл бұрын
Anee ow🥺
@spjayy9732
@spjayy9732 2 жыл бұрын
වැඩේ මරු ආහ්. Creative. But, ඊලග Episode එකේදි ඔයාලගෙ Camera Focus ගැන ගොඩක් හිතන්න මීට වඩා. ඇහැට Distract ඒක නිසා. Color Grading වලත් Blues වැඩී. දෙවනි ඉනිම Look එකක් එනවා ඒකෙන්. :-(. සහ Closeup shots වැඩී. අඩුපාඩු හදාගෙන ඉදිරි වැඩ ටික සුපිරියක් ඕනි හැමදාම වගේ. As Always, Mrs. කබ්‍රාල් ගෙ Acting නම් මරු. ජයවේවා Y FM.
@alonewalker8346
@alonewalker8346 2 жыл бұрын
තැන නොතැන නිදාගන්න එකෙක් හැමතැනම ඉන්නව... ඒ වගේම අපිව කන්න ආපු පාප මිත්‍රයෙකුත් හැම සෙට් එහෙකම ඉන්නව 😅😅
@indikasuresh5427
@indikasuresh5427 2 жыл бұрын
සුපිරි වැඩක් සුපිරි 👍 👍👍👍👍
@kovidawaidyaratneofficial8616
@kovidawaidyaratneofficial8616 2 жыл бұрын
Next leval වැඩක්. දිගටම දාමු නේ. ජනප්‍රිය උනාම අනිත් youtube කාරයන්ට හැදුන එක තැන පල් වෙන හිනා යන්නේ නැති මෝඩ ජෝක් වැඩ කරන්නේ නැතුව හොද quality වැඩ ටිකක් කරමු
@praweenprarthana2300
@praweenprarthana2300 2 жыл бұрын
ගැම්මක් ම තමයි ඉතින් .... Y fm හැමදාම ❤
@saviruranduwa3750
@saviruranduwa3750 2 жыл бұрын
Tik tok eke hamadama vedio dakinawa Good job ❤️ Waiting for EP 2
@pramudialwis707
@pramudialwis707 2 жыл бұрын
Nice work! Super video❤️ keep it up Yfm 💞
@ruparamanayaka9434
@ruparamanayaka9434 2 жыл бұрын
අනිත් රේඩියෝ channels වලිනුත් උබල වගේ වෙන්න එක එක දේවල් කරනව,හැබැයි උබල තරම් කවුරුවත් සෙට් නෑ bng😂😂😂😂 #කොපිකලහැකසමකලනොහැක
@user-xb2of7fu2t
@user-xb2of7fu2t 2 жыл бұрын
😎 ඇත්ත
@nimalbandara3573
@nimalbandara3573 2 жыл бұрын
උඹලා රඟපාන වෙලාවේ fm එක වහලද
@manjithjanakantha
@manjithjanakantha 2 жыл бұрын
අඩෝ බලන්න බලන්න ආසයි ඊළගට මොකද වෙන්නේ කියලා ඒ තරම් ක්‍රියේටිව් ආසම සෙට් එකක් ඉන්නෙත් ❤
@manjithjanakantha
@manjithjanakantha 2 жыл бұрын
ඒක පට්ට ආ තාත්විකයි ❤💪
@mashahitz
@mashahitz 2 жыл бұрын
නියමයි ළමායි 😍😍😍😍 අලුත් වැඩේට උණුසුම් සුබ පැතුම් ❤️❤️❤️❤️
@earnersclub7024
@earnersclub7024 2 жыл бұрын
patta bros and sis .. adarei
@pcboom2897
@pcboom2897 2 жыл бұрын
පට්ට ඕයි ඒකනම් 😍🔥😁❤️
@ashanthiwanka868
@ashanthiwanka868 2 жыл бұрын
නියමයි..කට්ටියම සුපිරි..! 👌
@tekladilani2115
@tekladilani2115 2 жыл бұрын
ඔක්කොම රගපානවා සුපිරි අනේ 😂😂
@sudarshanibasnayaka638
@sudarshanibasnayaka638 2 жыл бұрын
අද ඉස්සෙල්ලම බලන අය කෝ 😍😍
@ngamage3836
@ngamage3836 2 жыл бұрын
කෝ අනේ අර සුදු chubby අක්කා..
@nawo_th
@nawo_th 2 жыл бұрын
සුපිරි 😂❤️🤜🏽🤛🏽
@uniform5982
@uniform5982 2 жыл бұрын
සුපිරි .. කියන්න වචන නෑ
@chamathjayasekara9173
@chamathjayasekara9173 2 жыл бұрын
Supiri ahhh yfm habai avani wa boss natiwa set eke hitiya nam hdai wage❤️maru habai
@deepikadilrukshi6260
@deepikadilrukshi6260 2 жыл бұрын
Supirima wadak y adarei..ubalath ekka harenna kisima kenek na.broo and sis..
@jagathbhashitha2nd
@jagathbhashitha2nd 2 жыл бұрын
මරු සෙට් එක.මේ වගේ සෙට් එකක් ඉන්නව නං මැරෙනකං වැඩ කරන්න පුළුවන් 😂
@nethulike6369
@nethulike6369 2 жыл бұрын
සූපිරියයයයයයයයයයක් 👍👍👍👍👍
@thanujaweerasekara880
@thanujaweerasekara880 2 жыл бұрын
Mama Y FM AHANAWA. YOU TUBE AKEY Y FM BALANAWA SUPIRI👍👍👍👍👍👍❤❤❤❤❤
@isurihimashinisansala1283
@isurihimashinisansala1283 2 жыл бұрын
අම්මොහ් අම්මොහ්🤭 ඒක මරු අප්පා😍 ඔයාලා හැමෝම ශෝක්😍 රැස්ගෙ සැර🌚💔
@nethu6510
@nethu6510 2 жыл бұрын
දැන් එයත් නිදිද මන් අහන්නෙ 🥲😅😅
@buddhikajayathissa4045
@buddhikajayathissa4045 2 жыл бұрын
නියමයි නියමයි
@madushanadeeshanirathnayak2139
@madushanadeeshanirathnayak2139 2 жыл бұрын
මරු අප්පා
@maliwanigasekara6456
@maliwanigasekara6456 2 жыл бұрын
My fav Radio chanel❤❤Y FM❤
@rathnayakelighting3663
@rathnayakelighting3663 2 жыл бұрын
superb work Y Fm.... love it
@theekshananadunka4505
@theekshananadunka4505 2 жыл бұрын
අම්මෝ job එක පැත්තක කට්ටිය එක්කම රගපානවා එතකොට වැඩ කරන්නෙ කොයි වෙලාවටද 😆😆
@rukavlogs
@rukavlogs 2 жыл бұрын
මේක නම් පට්ට ආතල්
@supipimendis2951
@supipimendis2951 2 жыл бұрын
godaak lassanai kattiyama hodata act karanawa 👍👍
@amandafernando4180
@amandafernando4180 2 жыл бұрын
මේක මරු ඕයි
@thanujaweerasekara880
@thanujaweerasekara880 2 жыл бұрын
Mama godaak adareyi Y FM UMMMMAA 🌼🌼💏💏💏💏👍👍👍👍 mama hamadaamath ahanawa. You tube eken balanawa. I LOVE y ❤❤❤❤❤❤❤❤
@lalithprasanna1601
@lalithprasanna1601 2 жыл бұрын
Maru aththatama drama eka patta lassanai
@hesararivisahani2869
@hesararivisahani2869 2 жыл бұрын
Good job.... & love it ... ❤️
@SandunikaDeshani
@SandunikaDeshani 2 жыл бұрын
ඒක මරු.....❤️🔥
@ashangayantha870
@ashangayantha870 2 жыл бұрын
ඒක මරේ මරු...
@ishandewendrakichcha4624
@ishandewendrakichcha4624 2 жыл бұрын
ඔෆිස් එකේ... 😁😁😁
@maleeshatharunethu4257
@maleeshatharunethu4257 2 жыл бұрын
😁😋ආතල්ම office එකක් ආහ්...ඊළග episode එකෙන් හම්බෙමු කිච්චයියෙ....😜
@dreamflowernursery3252
@dreamflowernursery3252 2 жыл бұрын
niyamai malliii I love you dala
@dinasunshine9632
@dinasunshine9632 2 жыл бұрын
😍😍😍👌👌👌 සුපිරි
@chavidemel
@chavidemel 2 жыл бұрын
සුපිරිම ❤️❤️
@sansasiriwardana72
@sansasiriwardana72 2 жыл бұрын
Short hair අක්කා ඉන්නෙ මොකක්හරි ලොකු stress එකක.. හැම vedio එකකම එයාගෙ ලොකු දුකක් එපා වෙලා වගේ ඉන්නෙ කියලා පේනවා 😏😏
@nimanthiweerakoon3014
@nimanthiweerakoon3014 2 жыл бұрын
Creative work...... Well done guys....
@kavindusulakkana2915
@kavindusulakkana2915 2 жыл бұрын
Cabinet එකත් වගේ😂
@differentsee9314
@differentsee9314 2 жыл бұрын
Love it , need more !
@udithasksk2417
@udithasksk2417 2 жыл бұрын
සිහින මන්දාකිනි drama එක ඕන 2pm ඉස්සර ගියේ👍❤️
@thashmika1679
@thashmika1679 2 жыл бұрын
Anee ow ekt math asai❤️❤️ habai maduwa miss wei
@dilhaninuwanthika2856
@dilhaninuwanthika2856 2 жыл бұрын
මේතරම් ආදරේ ❤y❤
@_sunshine_12
@_sunshine_12 2 жыл бұрын
Y crew එකම නියමයි😁❤️
@MrRajitha
@MrRajitha 2 жыл бұрын
අම්මෝ අවනි අක්කගේ නපුරු කම❤️
@buddthdikapremalal4778
@buddthdikapremalal4778 2 жыл бұрын
මෙකතමයි ඹපිස් ගීතය නිල වසයෙන් නම් කිරීම සුදුසුයි එලම
@santhush7399
@santhush7399 2 жыл бұрын
පෑන හොයන ඩයල් එක තමා ආතල්ම කියන උන් මේ කොනට 😂👌
@Mr.DCL_Memes
@Mr.DCL_Memes 2 жыл бұрын
ජය වේවා...!! 🙏 💝
@gayathrisarangika2512
@gayathrisarangika2512 2 жыл бұрын
Adhe eka maru 😂❤😂❤❤😂
@arunadeshapriya5880
@arunadeshapriya5880 2 жыл бұрын
ලස්සනයි ❤️🌹💗
@sanujakalpani998
@sanujakalpani998 2 жыл бұрын
Wade nm supiri..♥
@thanujaweerasekara880
@thanujaweerasekara880 2 жыл бұрын
Ragapaam tika nam hodayi, kattiyama teli drama akak karannako thawa lassana. 👍👍👍❤❤❤❤❤❤❤ aney.mata kiyannako mokakda dan aluthma wadey. 👍❤
@thanujaweerasekara880
@thanujaweerasekara880 2 жыл бұрын
Apith ennam y fm akata.. kochchara warnana kalath y fm eka gana apita epaaa wennaaaaa aney. A tharamata oyalagey wada supiri. Anith chanal walata oyala lagin harenta wath baha . Oyalata bs dalada Samidu pihitayi ❤❤❤❤🌼🌼🌼❤❤❤🌹
@user-xb2of7fu2t
@user-xb2of7fu2t 2 жыл бұрын
🙈❤ Love you Y fm...
@isuruwijesinghephy6
@isuruwijesinghephy6 2 жыл бұрын
සුපිරි😂😂
@poojaparami
@poojaparami 2 жыл бұрын
ලස්සනයි 😍😍😍
@ayasrilanka
@ayasrilanka 2 жыл бұрын
මාවත් ගම්න මේ Office එකට 🥺
@pranidhisirimanna3375
@pranidhisirimanna3375 2 жыл бұрын
Superb
@danidudinujaya475
@danidudinujaya475 2 жыл бұрын
ආතල් ඕයි 😂❤️
@thememories2376
@thememories2376 2 жыл бұрын
පට්ට සෙට් එකක් අප්පා❤❤❤❤❤❤❤
@Hansisf428
@Hansisf428 2 жыл бұрын
සුපිරි ...👍👍😁
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 2 жыл бұрын
නියමයි 🤣🤣🤣😃🌶️🌶️🌶️🌶️
@amayaama3092
@amayaama3092 2 жыл бұрын
Niyami lassani
@vindi1309
@vindi1309 2 жыл бұрын
Superb 👏🤗
@isurisaranga8450
@isurisaranga8450 2 жыл бұрын
😂නියමයි
@nela4201
@nela4201 2 жыл бұрын
shaa maru
@buddikachaminda8279
@buddikachaminda8279 2 жыл бұрын
නියමයි
@dila99112
@dila99112 2 жыл бұрын
Nymai ❤️👌
@nirashaweerasinghe3895
@nirashaweerasinghe3895 2 жыл бұрын
Niyamai 👍❤️
@disalmendis3219
@disalmendis3219 2 жыл бұрын
ekA nm Patta👍🤘
@rasikaprasanga1487
@rasikaprasanga1487 2 жыл бұрын
Maru
@kawthishakarunarathna205
@kawthishakarunarathna205 2 жыл бұрын
කට්ටියම මරු අනේ....💐💐💐👍😅
@විහාරාකෙත්මලී
@විහාරාකෙත්මලී 2 жыл бұрын
Super 🤗🤗
@aselarajapakshe9099
@aselarajapakshe9099 2 жыл бұрын
Supiri... ♥♥
@thilakarathnathilakarathna2817
@thilakarathnathilakarathna2817 2 жыл бұрын
Supiriy
@sajithcroos9058
@sajithcroos9058 2 жыл бұрын
Im weating....😎
@gayan22233
@gayan22233 2 жыл бұрын
Wade nam lassanai. 😍
@kanchanakarunathilaka1670
@kanchanakarunathilaka1670 2 жыл бұрын
Wooow niyamay
@nayanatharanga6237
@nayanatharanga6237 2 жыл бұрын
Patta
@GuwaniRanahansi_
@GuwaniRanahansi_ 2 жыл бұрын
Very excellent
@buddikachaminda8279
@buddikachaminda8279 2 жыл бұрын
Y fm 😍😍😍😍
@anjellenikz6301
@anjellenikz6301 2 жыл бұрын
මේ මොන බැංකුවෙන්ද
@manuthchehansa2356
@manuthchehansa2356 2 жыл бұрын
උමා හොඳට රඟපානවා 😊
@danuskhapradeep483
@danuskhapradeep483 2 жыл бұрын
හ්ම්
@dinethrathnayakesl
@dinethrathnayakesl 2 жыл бұрын
Ft ft ft ft ft ❤️🔥✨