No video

පළවෙනිම පාරට කාපු රසම රස නූඩ්ල්ස් ජාති දෙකක් | Yippee Noodles | ආතල් Kitchen

  Рет қаралды 58,759

Magic Compass

Magic Compass

Күн бұрын

මීට කලින් කාලා තිබ්බෙ නැති අලුත්ම නූඩ්ල්ස් වර්ගයක් තමයි අද කාලා බලන්නෙ. මේක අපි අරන් ආවෙ ඉන්දියාවෙන්. ඔයාලා මේක මීට කලින් කාලා තියෙනවද නැද්ද කියලාත් කමෙන්ට් එකක් දාන්නකෝ.
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ yashi_memobook
/ anuradhaslk
----------
FOLLOW US ON TIKTOK
vm.tiktok.com/...
----------
THANK YOU!
#vlog​ #Home_Made​ #ආතල්_kitchen

Пікірлер: 423
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ඔයාලට දැක්කම කන්න ආසම හිතුනෙ මොන flavour එකද? Mood Masala ද, Saucy Masala ද? 😍🤤
@hasharanethmini5084
@hasharanethmini5084 2 жыл бұрын
දෙකම😌
@gayanipavithra7305
@gayanipavithra7305 2 жыл бұрын
Dekama 😋
@senaliiresha3885
@senaliiresha3885 2 жыл бұрын
දෙකම 😋😋😋😋
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
@@hasharanethmini5084 දෙකෙන් එකයිලු තෝරගන්න පුලුවන් 🙈🙊🙉 එතකොට? 😁
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
@@gayanipavithra7305 දෙකෙන් එකයිලු තෝරගන්න පුලුවන් 🙈🙊🙉 එතකොට? 😁
@AkDJ581
@AkDJ581 2 жыл бұрын
නුඩ්ල්ස් කියන්නේ ආගමක්‌ දැක්ක ගමන් කියන්න පුළුවන් කොහොමද රස කියලා නියමයි 😋👌
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️❤️😍❤️❤️😍
@anupama4638
@anupama4638 2 жыл бұрын
Flavors දෙකම රස පාටයි...දැක්කම රස දිව පිනා යනවා..ආයේ ඉක්මනටම vedio එකක් දාන්න ...😍😘❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍❤️❤️😘😘
@lakshashi1861
@lakshashi1861 2 жыл бұрын
Welawata kana gaman vedio eka baluwee..rasa patai dekama 😋
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️❤️😍❤️❤️😍
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 2 жыл бұрын
දෙකටම හිත ගියා අයියෝ😁❤️🥰 මටත් හිතුනා අක්කා කියන විදිහට දෙකම මික්ස් කලානම් රස ඇති කියලා.. කමෙන්ට් නොකලත් ඔක්කොම වීඩියෝස් බලනවා දෙයියනේ.. 😁❤️ආදරෙයි😘😘😘
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍😍❤️
@nimeshdezoysa1076
@nimeshdezoysa1076 2 жыл бұрын
දර ලිපයි, ඉන්දියන් නූඩ්ලස් එකයි පට්ට combination එක ඉන්දියන් කෑම වෙනම ලෝකයක් ඉතින් වැඩේ නියමයි වෙනද වගේම ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
නූඩ්ල්ස් ගේන ගමන් ගෑස් ටිකකුත් ගේන්න බැරි උනානෙ ඉන්දියාවෙන්ම. 😃😃 ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@Sugandika.
@Sugandika. Жыл бұрын
Aththtama mama me hewwe mage mood fix karagana puluwan video ekak oyalage channel ekata ewune kelinma. Ethakota kelinma moods gana video ekak baluweth oyalage , mage mood fixed.. thank you 🌹🌹🌹🌹
@MagicCompass
@MagicCompass Жыл бұрын
අඩේ... පට්ටම සතුටුයි ❤😍❤
@chamo8282
@chamo8282 2 жыл бұрын
Dinner mood එකක් තිබුනේ අක්කි මොකද මම කන ගමන් තමයි දැක්කෙ අයියයි අක්කයි video එක්ක දාලා කියලා ඒ වෙලාවෙම බැලුවා ඉතිම්😁❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ශා මරු හොඳේ. 😍❤️😍
@rashmimaduwanthi5572
@rashmimaduwanthi5572 2 жыл бұрын
ඔයාලගෙ video එකක් දාපු ගමන් බලනවා අක්කි ඒත් commnet krl na 🥺🥺අද තමයි මන් මේ කමෙන්ට් කරන්නෙ ඔයාල ගත කරන ජීවිතේට මන් ගොඩාක් ආසයි 🥺🥺❣️බුදු සරනයි
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගි අපිත් එක්ක ඉන්නවට 😍❤️😍❤️
@ireshakumari3562
@ireshakumari3562 2 жыл бұрын
India vogs patan gaththa dawase idala..oyala apahu lankata anakam aka episode akak wath magaharinnethiwa beluwa akke aiye... marama lassanai...adath ඉන්දියාවේn genapu noodles akak hadapu nisa thama ඉන්දියාවේ vogs iwara nehe wage neda akke ??? Wish karanawa oyala dennata ..sathutin parissammen enna ..god bless you
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි නංගි. 😍❤️🙏😍❤️🙏
@suga3572
@suga3572 2 жыл бұрын
මට නම් දෙකටම හිත ගියා... 😘😘😘😘
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️😘😍❤️😘😍❤️😘
@slgamingdulen22
@slgamingdulen22 2 жыл бұрын
අපි නම් දෙකටම කැමතියි..එකක්වත් නෑ නෙ ඉතින්..අපිට..හා කන්න කන්න ,අපිටත් එක්ක..ආතල් කිචන් ම තමයි ...ජයවේවා ..❤ ආදරෙයිල්
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️😍❤️
@kumarigeetha4051
@kumarigeetha4051 2 жыл бұрын
Supiri ah onna wada kerala mahansi wela anakotama video aka dakka mahansiya giya aka dakala adarei nangiye malliye parissamen inna ❤️❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි අක්කෙ හැමදාමත් 😍❤️😍😍❤️
@liyanaperera6998
@liyanaperera6998 2 жыл бұрын
අද අක්කා හරිම ලස්සනයි. කොන්ඩෙ පීරලා තියෙන විදිහ නිසාද මන්දා 💕
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අනේ.... 😍😍😍❤️❤️❤️❤️
@bimanshaliyanage8610
@bimanshaliyanage8610 2 жыл бұрын
hithagnna baa dekama kanna htenwaaa ......ammo shoii stckr alawanna inna kaallaa😁😍😍😍adareii denntma
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😍
@madusinghapura5144
@madusinghapura5144 9 ай бұрын
පොතට කලින් පිටකවරෙද බැලුවෙ😁 කොලපාට💚 දම්පාට 💜 මගෙත් ආසම පාට දම් පාට තමයි
@MagicCompass
@MagicCompass 9 ай бұрын
ඔව්නෙ... 😃😃😍❤️
@k.g.tharindumadusanka8712
@k.g.tharindumadusanka8712 2 жыл бұрын
Dakama kanna ASA hithuna.kalama Thama ithin hariyata kiyanna puluwanna 😋😋😋.bs JP parissaman Inna sathutin Inna adarei palanna jayawawa 😍🤗🥰😘😷🙏 athal aka IMU 👋👋
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️😍
@sunethjayawardene3997
@sunethjayawardene3997 2 жыл бұрын
Kalin nam kala ne, et dakaddi dekama ethi taram rasai hitenawa, 🔥🔥🔥♥️♥️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍❤️
@thamindu_aluthge
@thamindu_aluthge 2 жыл бұрын
1st comment eka like eka magen Oyalage video ekak enakal baln inne hina wenna adarei dennatama
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
Aneeee adarei godaaaak ❤️❤️🤗🤗
@Dinadinimsari
@Dinadinimsari 2 жыл бұрын
Niyamayi dennatama adareyi parissamin inna
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
Adareiiiii ❤️🤗
@wasanasewwandi1624
@wasanasewwandi1624 2 жыл бұрын
Ammaa rasam rasa noodles 😋😋😋 maru ada video ekath ow ane kocher api waysa giyath tama podi lamai wage tamai 😋😋😋💕💕💕
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගතින් වයස උනාට හිතින් පොඩි අයනෙ නේ? 😊😍❤️😍
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 8 ай бұрын
මරු ❤️❤️❤️
@MagicCompass
@MagicCompass 8 ай бұрын
🙌🙌🥰❤️
@sisikimsouthkorea148
@sisikimsouthkorea148 2 жыл бұрын
දැක්කම කන්න හිතෙනවා... නියමයි......
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️😍❤️
@kaushalyarasangi
@kaushalyarasangi 2 жыл бұрын
Ammeee dinner ekata පාන් kala hitiya mata noodles dakkama aye badagini una😋😋😋😋 dekakama rasa athi but spices hodata තියෙනවා kiuwa mood masala ekata tikak වැඩියෙන් asai ...u made me happy both of u❤️❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ඒ කියන්නෙ ඔයත් හන්ග්‍රි මූඩ් එකට ආවා අපි වගේම. 😃😍❤️😍❤️
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 2 жыл бұрын
ඔයාගේ විඩියෝ බලලා මමත් අර කොලපට 🍜 එක ගෙනල්ලා කැවා මටනම නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 සැරැයි ඔයාලා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ ආදරෙයි 💜️💜️💜️💜️💜️ගොඩක්
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ශා.... මරුනෙ. 😃😃😊 ආදරෙයි අක්කෙ හැමදාමත් 😍❤️😍
@tironrandhika6703
@tironrandhika6703 2 жыл бұрын
Oyala denna harima nirlobi dennak oyalage video hama akakma varddan nathiva balanava habai samaharak video valata cament danna une me akata sorri hamadama parisamen sathutin inna oya dennatama hadavathinma adarai
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අනේ ඒකට කමක් නෑ.. බලන එකම ලොකු දෙයක්නෙ. ආදරෙයි හැමදාමත් ❤️😍❤️😍
@ganeshalakshani3244
@ganeshalakshani3244 2 жыл бұрын
Matath oyalath ekka loku badimak thiyenawa wage danenawa.hariyata pawlema kenek wage dan oyala hodata purudui ape jeewitheta..love you aiya akka ❤❤❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අපිවත් පවුලෙ කෙනෙක් කරගත්තට ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤️😍❤️
@roshshali8182
@roshshali8182 2 жыл бұрын
එක පෙලට එක දිගට ඔයාලගෙ වීඩියෝ ටික බලාගෙන බලාගෙන ගියා.ආධ්‍යාත්මික සුවය ආදරෙයි අක්කි & අයියා ❤️❤️❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️❤️😍
@taniyasilva6738
@taniyasilva6738 2 жыл бұрын
Saucy masla aka hodai wage.vedio aka lassanaiii❤️❤️❤️❤️❤️oyala 2na maru ane.adareiiii❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️budusaranai
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️
@chamarafernando2448
@chamarafernando2448 2 жыл бұрын
දෙකම රස පාටයි 😋මෙහෙ ඉන්දීයන් කඩයක් හොයාගෙන යන්න ඕනෑ.ඔයාල දෙන්නා මගේ දිව පිනවීම වැඩිකරනවා 😂 ආදරෙයි දෙන්නටම 🥰❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️😍
@hoshanisandali6815
@hoshanisandali6815 2 жыл бұрын
Kolapata pakat aka rasa patai.lassana video akak.
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍😍❤️❤️🙏🙏🙏
@senaliemasha9283
@senaliemasha9283 2 жыл бұрын
sausy masala hodai wage 🤭 adarei dennatm parissamin innooo ❤️😘 athal eke imuuu 🌸
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️😍❤️
@w.a.d.weerasinghe4540
@w.a.d.weerasinghe4540 2 жыл бұрын
මම ආසම අක්කා කෑම එකෙ රස කියන විදියට ..👍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️😍
@biheshatharungi441
@biheshatharungi441 2 жыл бұрын
මම ඉන්දියා අවුරුදු 4ක් හිටියේ... මම ඔය හැම වර්ගයක්ම කාලා තියෙනවා. ඒත් මම ආස නෑ මසාලා flavors වලට 😂. ඒත් රහයී. ඒත් මම ආස නෑ 😁😁.. ඉක්මනට 100k ගහමූ.... 😍😍😍😍 ආදරෙයි ඔයාලා දෙන්නටම... ❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️❤️😍
@foodshowsl2353
@foodshowsl2353 2 жыл бұрын
ආතල් Kitchen
@mithumi.997
@mithumi.997 2 жыл бұрын
තව 3000 කින් subscribersla 100000🎉️🎉️යේ......😍😍හැබෙයි මීට ගොඩක් කලින් 100000 එන්න ඕනෙ චැනල් එකක්.😪ඒත් කමක් නෑ.🙂 ආදරෙයි දෙන්නටම ගොඩක්..❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
මේ වචනම ආශිර්වාදයක්. ආදරෙයි හැමදාමත් 😍❤️
@minipotstory9521
@minipotstory9521 2 жыл бұрын
Omg...💕💕💕💕💕💕You are eating..😘😘😘we are watching...😪😪😪😪nothing to do....
@hansanimaduwanthi3793
@hansanimaduwanthi3793 2 жыл бұрын
අයියා කිවුවා වගේ දෙකම එකට කන්න තමා හිතුනේ 🤤🤤🤤 😋 ආදරෙයි අයියා අක්කි 😍💓
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️😍
@rashmianuththara995
@rashmianuththara995 2 жыл бұрын
Ammo rasa patai akke aiye. Shoi ane oyala dennama hamadama wage. Adarei budusaranai 💖💖🥰🥰
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩම ගොඩාක් 😍❤️❤️😍
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Badeema kiyanne Api kawadawath dakala wath muna gahila katha karala natath Dan puduma badeemak thiyenne lassanai video eka superb good luck 👍👍👍👍 ADARE ❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ඒ බැඳීම අපිටත් එහෙමම දැනෙනවා. ආදරෙයි හැමදාමත් 😍❤️😍
@thakshilat3715
@thakshilat3715 2 жыл бұрын
akka hamada hadanna lesi akak thama aiyata hadala denne
@dilmitharushi960
@dilmitharushi960 2 жыл бұрын
Akki ada lassnaii
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගි 😍❤️
@sampathweerasinha5529
@sampathweerasinha5529 2 жыл бұрын
Oyala knawa api බලනවා
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
☺️☺️☺️
@_himasha_
@_himasha_ 2 жыл бұрын
දෙකටම කෙලත් ගිලුනා 😗💞
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😃😌😍😍
@sheynis__4038
@sheynis__4038 2 жыл бұрын
Aiya & akki.. oylata mathkda dnne ne, man oylge india vlog series ekedi kiwwa mn studies walata indla hitya one & half yrs wage kiyla. Man dn Ai india awa 2weeks walata klin..🥰 Oyala dennawa mtak kra kra Api yluwo kttya oyla denna blnn gypu than wala rawmak danna tamai inne heta idan❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ශා මරුනේ.... කොච්චර කාලෙකට මේ සැරේ ඉන්දියා ගියේ.. ඔන්න එහෙනම් හොඳට ඇවිලදා හොඳට එන්ජෝයි කරන්න. ❤️❤️❤️😍😍😍
@rashmikumari3398
@rashmikumari3398 2 жыл бұрын
Mata nam sausy masala eka thama Rasa pata 👍👍😋
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️❤️😍
@dinuwarnasooriya1251
@dinuwarnasooriya1251 2 жыл бұрын
තව 3K Foodies...😍😍😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ඔව් අනේ.... ❤️❤️❤️😍😍😍
@lushisripali7291
@lushisripali7291 2 жыл бұрын
akke oyala india giya neda. E gena wisthara tikak denaganna puluwanda. Kiyak withara giyada akke
@isankasathsarani4511
@isankasathsarani4511 2 жыл бұрын
ශොක් අනෙ මන් හැම දාම ඔයාලගෙ විඩියො බලනවා අනේ මරු අයියා යි අක්කි දෙන්නාම බුදු සරනයි ☺️☺️☺️😉😉😉😁😁😁
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍❤️
@upamaliadm4807
@upamaliadm4807 2 жыл бұрын
Mood masala eka rasai wage...😋😋😋😋😋😋😋rasa kohoma unath oya kana widiyata nam apitath badagini wenawa...😋😋😋😍😍😍😍😍😍😍😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😌😌😌❤️❤️❤️😍😍😍
@shahee03
@shahee03 2 жыл бұрын
අම්මෝ මං කැමතිම කෑල්ල තමා දෙන්නා ස්ටිකර් ඔලුවේ ගහන් පිස්සු නටපු එක 😂 මරු අප්පා ආදරේ හටිද 🤗💝
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හෙ හේ... 😃😃😃 ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😍
@dumindudananjaya4830
@dumindudananjaya4830 2 жыл бұрын
අපි කියල වෙනසක් නෑ ළදරු මානසිකත්වෙ තමයි 🤣🤣✌️ සේම් ✌️✌️💓💓💓💓
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අන්නේකයි අපේ ගැලපීම. නැද්ද හා? 😃😃😍❤️😍❤️
@dumindudananjaya4830
@dumindudananjaya4830 2 жыл бұрын
@@MagicCompass ආයෙත් අහල 😅💗💗✌️💓
@ravindusadeepa1555
@ravindusadeepa1555 2 жыл бұрын
100 යට තා ටිකයි අයියා අක්කි ඉක්මනටම 100 කරගමු 🥰🥰🥰
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි මල්ලි අපිත් එක්ක ඉන්නවට ❤️😍❤️
@disnijayasinghe449
@disnijayasinghe449 2 жыл бұрын
Adath video ek niymiii aiya akka 😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍😍😍❤️
@nethusworldsl5339
@nethusworldsl5339 2 жыл бұрын
හායි ෆුඩීස් 🤩👌🙌😍❤️ පාටට රැවටෙනවා නම් මාත් අක්කා වගේම ආසම පාට දම් පාට නිසා ඒක තමයි..💜️💜️💜️💜️💜️💜️ බලමු රස පාට මොකද්ද කියලා...😍❤😍 නූඩ්ල්ස් එක දැක්කම නම් සෝසි මසාලා එකත් රස පාටයි 🤩🤩 හැබැයි දම් පාට පැකට් එකේ එක රස ඇති කියලා හිතනෙවා ගොඩක්...😍😍💜️💜️💜️❤❤❤ වීඩියෝ එක නියමයි ❤️❤️💫🤗 ආදරෙයි ගොඩාක් ❤️❤️ මං අසල්වැසියා 😘❤️😘
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි නංගි අපිත් හැමදාමත් ❤️😍😍❤️😍😍❤️
@dasunsirsinhala
@dasunsirsinhala 2 жыл бұрын
අපිටත් ඕනේ
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආයෙ ඉන්දියා යන්න වෙනවා හැබැයි. 🙈😃😃
@nethminawodya7618
@nethminawodya7618 2 жыл бұрын
😍😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍❤️
@rohithajayasuriya8392
@rohithajayasuriya8392 2 жыл бұрын
පළමු comment aka...super ..💖💖
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
🙌🙌😍😍❤️❤️
@ashiwithanage4220
@ashiwithanage4220 2 жыл бұрын
Shoi ane adarei oyala dennata
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@AkDJ581
@AkDJ581 2 жыл бұрын
ලස්සනයි අක්කි&අයියා ආදරේයි හැමදාමත් 🥰❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි අම්බානෙක. ❤️😍❤️
@chandupadevmika9576
@chandupadevmika9576 2 жыл бұрын
Hi guys mn oyalage aluth fan krnek Oyala gana vistharayak dennakoo Job monad oyala denna krnna 😁
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි අපිත් එක්ක එකතු උනාට. මම වැඩ කරන්නෙ කොතලාවල ආරක්ශක විශ්ව ව්ද්‍යාලයෙ. යශී වැඩ කරන්නෙ වාහන අමතර කොටස් විකුණන තැනක. අපි කාලෙකට කලින් කරපු Q & A වීඩියෝස් කීපයක් තියෙනවා. ඒවෙන් අපි දෙන්නා ගැන ගොඩක් තොරතුරු දැනගන්න පුලුවන්. ඒ වගේම අපේ kuchi and Buchi චැනල් එකට සෙට් උනොත් අපේ ජීවිතේ වෙන ගොඩක් දේවල් බලාගන්න පුලුවන්. ❤️😍
@dilinidinethma6245
@dilinidinethma6245 2 жыл бұрын
දෙකටම ආසයි අක්කි .... ශෝයිම ශෝයි ❤️❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍😍❤️
@dinugunarathna8517
@dinugunarathna8517 2 жыл бұрын
Akkita wage always hungry mood thama ithin. One welawaka monawa hari kannamai hithenne matath. Eth thama asa hithena hamadama kanna widiyak ne 😔😔. God bless you Akki and aiya. Much love
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආස හිතෙන ඕනෙ දෙයක් එවෙලෙම අරන් කන්න පුලුවන් මට්ටමට එන එක ඉලක්කයක් කරගමු. ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@dinugunarathna8517
@dinugunarathna8517 2 жыл бұрын
@@MagicCompass eka thama mage targets eka. Mage hobby eka asa hithena deyak hadagena kana eka.
@tilakshidodamgoda3228
@tilakshidodamgoda3228 2 жыл бұрын
❤😘❤ dekatama asai ❤❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍😍❤️
@kdproducts98
@kdproducts98 2 жыл бұрын
දෙකම කාලා නෑ... but රස ආවා.... 🤭😅🧡
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😃😃😍😍❤️❤️
@sahansheharsha7925
@sahansheharsha7925 2 жыл бұрын
වීඩියෝ එක නියමයි.. 💛 නූඩ්ල්ස් නම් රස පාටයි.. මේවා ලංකාවෙ නෑ නෙහ්.. 😕😕😕 ලක්ෂෙට කොඩිය දාන්න තව ටිකයියියි... 🏆🏆🏆🏆 ඊළඟ වීඩියෝ එක නම් මීට වඩා දිගට ඕනෙ හරිතේ.. 🎃😁😁 පරිස්සමින් ඉන්න අපේ ඩබල.. බුදු සරණයි! ❤ 🧡
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අනිවා දෙනවා ඊලඟ එක මීට වඩා දිගට. ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට 😍❤️😍
@dinuwarnasooriya1251
@dinuwarnasooriya1251 2 жыл бұрын
දර ලිපේ nonstick pan එක තියෙනවද...? උණු වෙන්නෙ නැද්ද handle එක
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
දැනටනම් උණු උනේ නෑ.
@Nethranathali
@Nethranathali 2 жыл бұрын
yummy
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍
@imashadilrukshi239
@imashadilrukshi239 2 жыл бұрын
Eknm rasa pataiii 😋😋😋
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️❤️😍
@angelsu116
@angelsu116 2 жыл бұрын
Dakkma kanna hitenawa yashiy akke 😋🍝️🍝️🍝️🍜🍜
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
Rasaaaaaiiiii 🙈🙈🤤🤤❤️❤️
@user-wh9nh1nu6p
@user-wh9nh1nu6p 2 жыл бұрын
100k ❤️ තව ටිකයි ..
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ඉවසිල්ලක් නෑ ❤️😍❤️
@DanRodrigo88
@DanRodrigo88 2 жыл бұрын
Yum, might eat noodles tonight 😍😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
Awesome 😍🙌 Also we are super craving about the food your trying each day ❤️❤️ Can’t wait to try them one day 🙈🙈
@isharikaumayangani7842
@isharikaumayangani7842 2 жыл бұрын
💙💙💙 දෙන්නාටම ජය වේවා අක්කා අයියා පරිස්සමෙන් ආදරෙන් හැමදාමත් සතුටින් ඉන්න 💙🖤🖤🖤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍❤️
@dananjayaliyanage5047
@dananjayaliyanage5047 2 жыл бұрын
Maru joduwa 🥰🤭🥰
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
Aneeee 🙈🙈❤️❤️🤗🤗
@asini00
@asini00 2 жыл бұрын
මොන නූඩ්ල්ස් කියන්නේ ආගමක් ඒක මොනා උනත් නූඩ්ල්ස් 🌝❤️👅
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😃😃😍😍
@darshanaj5690
@darshanaj5690 2 жыл бұрын
ජයවෙවා
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
Jayaaaaa 🙌❤️
@NetITGeeks
@NetITGeeks 2 жыл бұрын
Always enjoy watching your short fun clips. India is huge and has a lot of variety of everything.
@bhagyaranasinghe8939
@bhagyaranasinghe8939 2 жыл бұрын
අනේ ඒවානම් රස පාටයි.මං දැකලා තිබ්බෙත් නෑ කලින්.👍අපිත් කෑම දකිද්දී පොඩි උන් වෙනවා😉 හැමදාම අලුත් කෑම ගේන්න හොදේ.🥰
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️❤️😍😍❤️❤️
@hashanirajapaksha2800
@hashanirajapaksha2800 2 жыл бұрын
100k soon
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍❤️
@hansikasandeepani246
@hansikasandeepani246 2 жыл бұрын
Asama video ekak 😍😍😍❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
🥰❤️❤️🙌
@roundtheworld4480
@roundtheworld4480 2 жыл бұрын
Saucy masala hoda wage 😋 Mood masala eka Maggie wage athida danne na kylath hithenwa 😁
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😃😃😃😍
@MovieBazaarrrr
@MovieBazaarrrr Жыл бұрын
Rasa patai 🥰☺️
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍❤️
@isurusamphtisurushmphtandm7080
@isurusamphtisurushmphtandm7080 2 жыл бұрын
Mt Asama pata kola Tama 😘😘😘adarei akki and aiya
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@charuni7404
@charuni7404 2 жыл бұрын
Hi akki and aiya...mama English course ekakata ghin idala videos blnna bari una...habai awa gaman oyalage videos blnna gatte...😁❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අඩේ.. මරුනෙ. කොහොමද කෝස් එක? දැන් බස බස ගාලා කඩ්ඩෙන් කොටනවද? 😍❤️❤️😍
@charuni7404
@charuni7404 2 жыл бұрын
@@MagicCompass 😁😁 hodai aiye...tikak puluwam ithim😁😁🤭
@senaliiresha3885
@senaliiresha3885 2 жыл бұрын
Awa awa ❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
🙌🙌❤️❤️
@aroshaparanaliyanage4290
@aroshaparanaliyanage4290 2 жыл бұрын
දෙකට ම හිත ගියා . ඔය වගේ අමාරු ප්‍රශ්න දාන්න එපෝ .... 🍟
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😃😃😍😍
@chathurikadilrukshi2138
@chathurikadilrukshi2138 Жыл бұрын
123#$qesss @@MagicCompass
@dinuwarnasooriya1251
@dinuwarnasooriya1251 2 жыл бұрын
100K celebrate කරන්න live එකක් එමු නේද ඩබල...??😍😍😍😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අනිවා එන්නම් 😍❤️😍
@sandalihewage8452
@sandalihewage8452 2 жыл бұрын
Aww😍 looks yummy😋❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️❤️😍
@methmalrashmika8489
@methmalrashmika8489 2 жыл бұрын
ලන්කාවෙ කොත්තු මී වල මසාලා ෆ්ලේවර් මෙඋව එකක් තියේ.🌝 තැබිලි පාට පිටකවරේ මතකේ හැටියට..💁‍♂️🤭
@sewwandinelusha7677
@sewwandinelusha7677 2 жыл бұрын
හයියෝ මාව ඉන්දියාවෙ ගෙනියන්ඩ අයියෝ😋😋😋😋
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ඒ ගෙනියන කෙනාට අපිවත් ගෙනියන්න කියන්න අයියෝ. 😃😃
@hashankavinda5975
@hashankavinda5975 2 жыл бұрын
Super super
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️❤️😍
@Nethranathali
@Nethranathali Жыл бұрын
😍
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍
@rashmidasanayaka2831
@rashmidasanayaka2831 2 жыл бұрын
අපි නම් වීඩියෝ එක බලන ගමන් රෑට කෑවා,,😜😜😜
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍❤️❤️😍❤️
@kingmars6977
@kingmars6977 2 жыл бұрын
Niyamai ❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍😍❤️
@rashmishanika4432
@rashmishanika4432 2 жыл бұрын
Sausy mood eka hodai wage.den nam noodles badagini
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😊😍❤️😍❤️
@nimashasana5969
@nimashasana5969 2 жыл бұрын
Bs dennatama api athal eke imuuuu
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️❤️😍😍❤️❤️
@arangikaranasingha2193
@arangikaranasingha2193 2 жыл бұрын
Oyala dennanam ka kiyagatta gaman.eket podi jolyak thiyenawa
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හෙ හේ... කන්නමනෙ ජීවත් වෙන්නෙ. 😃😃😌😍
@madukasadaruwani3382
@madukasadaruwani3382 2 жыл бұрын
😋😋😋
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍🤤🤤❤️❤️
@ramodhasarani256
@ramodhasarani256 2 жыл бұрын
Yummy yummy 😋😋
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️❤️😍
@vidurangirajapaksha5318
@vidurangirajapaksha5318 2 жыл бұрын
ම්ම් රස පාටය් noodles 2ම.මට දැක්ක ගමන් saucy එකට ආස හිතුනා රතු පාටට තියෙන නිසා.😋😋
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍❤️❤️😍😍
Fortunately, Ultraman protects me  #shorts #ultraman #ultramantiga #liveaction
00:10
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 153 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 24 МЛН
හොඳම කොත්තුව මොන කඩේද?
20:54
Magic Compass
Рет қаралды 169 М.
පරණ මතක අලුත් කරන සෙල්ලම් | Sunway Lagoon | Malaysia - VLOG 323
29:42
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 88 М.
Gummy vs Real Food  | මේ දෑස මක්කටෙයි
17:44
Magic Compass
Рет қаралды 256 М.
Fortunately, Ultraman protects me  #shorts #ultraman #ultramantiga #liveaction
00:10