Yohani - KELLA (Official Lyrics Visualizer) Dilanjan Seneviratne | Pasan Liyanage

  Рет қаралды 1,630,437

Yohani

Yohani

Күн бұрын

Пікірлер: 1 900
@nimeshdilshan9121
@nimeshdilshan9121 Жыл бұрын
Ahalya Fernando අරුංගල් නෙරියේ විද කෙල්ල ඇඟිලි නිය රත්පැහැ කෙල්ල අසිත රේඛා නෙත් කෙල්ල හීන් හඬ හැඩ ශෝබන කෙල්ල පන්සිළු සේ රඟ යෙදි කෙල්ල පුළුලුකුල පැද්දේ කෙල්ල තුසිත සිත් මං මත් වේ කෙල්ල ශෘංගාර වෘත්තාන්ත සෘතුවේ තොස් වී ඈ මා වේ මාවේ මාවේ වී //// රස මනින විවිධ පිළිකුල අතර මැද ඇලුණු නෙත පනින පනින තිරවල යස හරය විනය නැති විස පිරිවර අසහනයට පිළිවල සිත පැරදුණ මස අගට ලැබෙන දත්ත සූත්ත්‍ර මත යැපුණු හිස මුටට ලියන අර්ථකථන මට දොඩනු සහ ගහන බසට අන්තර්ජාලයෙ මුහුණු අසම්මතය මමද ව්‍යර්ථ කරුණු නොදැක්වූ රම්‍ය මදිද කඳ සහ ලක්ෂණ සත්‍ය නොවෙද දිග මදි ශිෂ්ණය සීඝ්‍ර වුණෙද ශ්..!!! විසර්ජන ශ්වේත රෙද්දෙ මන්ද අමන රුධිර පරීක්ෂණ අර්ථය - "බුරිය විදපු, නියපොතු රතු පාට ගාපු, කළු පාට ඇස් තියෙන සිහින් හඬක් තියෙන හැඩකාර ලස්සන කෙල්ල" "රඟන විට පංචසිකගේ වීණාව මෙන් උකුල පැද්දෙන, ශෘංගාර වූ කතා ඇසී දෙවියන්ගේද සිත් සතුටින් මත්කරවන, ඇය මමයි.." "එක එකාගේ ඇසින් මාව මනිමින් පිළිකුල් කරමින්, සිත් දූෂණය වුණ හරයක් විනයක් නැති අසහනකාරී විෂ මිනිස්සු, මාසෙ අන්තිමට ලැබෙන ඩේටා පැකේජ් එකෙන් ෆෝන් වලින් බලමින්, ෆේස් බුක් එකේ හිස් මොට්ටයින් මට කියන සහගහන කතන්දර වලට පිළිතුරු නොදෙන නිසා මම සම්මතයෙහි නැති කෙනෙක්ද? ඇයි මගේ ශරීරය සහ ලස්සන උඹලට රම්‍ය මදිද? උඹේ ශිෂ්ණය දික් වෙන්නෙ නැද්ද? ඇයි ක්ෂණික මෝචනයද? සුදු රෙද්දෙ ගෑවුණු ලේ හොය හොය යන්නෙ උඹ පත්තිනි අම්මද?" ප. ලි. - සමාජය විසින් ෆේස් බුක් හරහා තමන්ට කළ Body shaming සහ Bulling ඉවසා දරාගෙන සිටි කෙල්ලක් (යොහානි) විසින් තමන්ට ගැසූ ගල් වලින්ම ගෙයක් සාදා ගීතයක් හරහාම එසේ අමන කතා කී උන්ට කණ පැලෙන්න දුන් පිළිතුර "කෙල්ල" නම් ගීතයයි. සමිත් පතිරණ ❤
@maneeshalasindu7128
@maneeshalasindu7128 Жыл бұрын
Great ❤
@chamomax1812
@chamomax1812 11 ай бұрын
Thanks❤
@sampathranaweera6766
@sampathranaweera6766 11 ай бұрын
Great
@aselasubhasinghe6845
@aselasubhasinghe6845 11 ай бұрын
ඔය බුරිය කියන පදේට සිංදුවේ දීලා තියෙන වචනෙ කිව්ව නම්.. ඔය සිංදුවේ වචන වෙනයි ඔයාගේ අර්ථය කියන එක වෙනයි... මිනිස්සුන්ව අන්දන්න එපා
@memorie411
@memorie411 11 ай бұрын
​​@@aselasubhasinghe6845අරුංගල් නෙරියෙ විද්ද කියනකොට ඒ වගේ අදහසක් නෙවේද එන්නෙ?කරාබුවක් දානවනේ සාමාන්‍යෙන් එහෙම ඉතින්🤔.
@naturelove6220
@naturelove6220 11 ай бұрын
Love from South American Argentina 🇦🇷 ❤
@GreenLankacoco01
@GreenLankacoco01 11 ай бұрын
හැකියාවෙන් පිලිතුරක්, හැම වැටීමකටම ආදර්ශමත් නැගිටීමක්❤❤❤
@gameingfeist9511
@gameingfeist9511 10 ай бұрын
Yohani" nirahankaara kella" Yohani" honda hitha kella" ❤❤❤❤❤❤❤❤
@Hybe_kings
@Hybe_kings 11 ай бұрын
Gorgeous 😍 Love from Bangladesh 🇧🇩
@HasithaDareeju-ut2ns
@HasithaDareeju-ut2ns 11 ай бұрын
❤❤
@DinushaNilanga-d7v
@DinushaNilanga-d7v 10 ай бұрын
Diga afjda shishnaya😂
@SUSIHIKKA
@SUSIHIKKA 11 ай бұрын
මේ වගේ වචන ටිකක් දාපු සින්දුවක් කියන්න හොඳ කොන්දක් තියෙන්න ඕන දීලා තියෙනවා කනපැලෙන්නම ජයෙන් ජයම වේවා කෙල්ල
@senathhettiarachchi858
@senathhettiarachchi858 11 ай бұрын
😂😂😂😂😂
@hasiWills1021
@hasiWills1021 11 ай бұрын
Topnotch
@RasalSR
@RasalSR 11 ай бұрын
ඊව් කොයිය පටා...😂😂
@TMSR-e5p
@TMSR-e5p 11 ай бұрын
කාටද කන පැලෙන්න දීල තියෙන්නේ😂😂
@Gevindurehan19
@Gevindurehan19 11 ай бұрын
😂😂puk sududa
@hanasum8803
@hanasum8803 11 ай бұрын
Those who truly understand what she is trying to say should be respected.Sad to see some educted people also criticize this song.But respect to this young girl who made her voice representing all the Women in the world.Hats off young lady❤ You did well...
@FertileBreath
@FertileBreath 10 ай бұрын
agreed 100% good luck yohani 😍😍
@thawalamarewatha8329
@thawalamarewatha8329 11 ай бұрын
අරුංගල් නෙරියේ විද කෙල්ල ඇඟිලි නිය රත්පැහැ කෙල්ල අසිත රේඛා නෙත් කෙල්ල හීන් හඬ හැඩ ශෝබන කෙල්ල පන්සිළු සේ රඟ යෙදි කෙල්ල පුළුලුකුල පැද්දේ කෙල්ල තුසිත සිත් මං මත් වේ කෙල්ල ශෘංගාර වෘත්තාන්ත සෘතුවේ තොස් වී ඈ මා වේ මාවේ මාවේ වී //// රස මනින විවිධ පිළිකුල අතර මැද ඇලුණු නෙත පනින පනින තිරවල යස හරය විනය නැති විස පිරිවර අසහනයට පිළිවල සිත පැරදුණ මස අගට ලැබෙන දත්ත සූත්ත්‍ර මත යැපුණු හිස මුටට ලියන අර්ථකථන මට දොඩනු සහ ගහන බසට අන්තර්ජාලයෙ මුහුණු අසම්මතය මමද ව්‍යර්ථ කරුණු නොදැක්වූ රම්‍ය මදිද කඳ සහ ලක්ෂණ සත්‍ය නොවෙද දිග මදි ශිෂ්ණය සීඝ්‍ර වුණෙද ශ්..!!! විසර්ජන ශ්වේත රෙද්දෙ මන්ද අමන රුධිර පරීක්ෂණ අර්ථය - "බුරිය විදපු, නියපොතු රතු පාට ගාපු, කළු පාට ඇස් තියෙන සිහින් හඬක් තියෙන හැඩකාර ලස්සන කෙල්ල" "රඟන විට පංචසිකගේ වීණාව මෙන් උකුල පැද්දෙන, ශෘංගාර වූ කතා ඇසී දෙවියන්ගේද සිත් සතුටින් මත්කරවන, ඇය මමයි.." "එක එකාගේ ඇසින් මාව මනිමින් පිළිකුල් කරමින්, සිත් දූෂණය වුණ හරයක් විනයක් නැති අසහනකාරී විෂ මිනිස්සු, මාසෙ අන්තිමට ලැබෙන ඩේටා පැකේජ් එකෙන් ෆෝන් වලින් බලමින්, ෆේස් බුක් එකේ හිස් මොට්ටයින් මට කියන සහගහන කතන්දර වලට පිළිතුරු නොදෙන නිසා මම සම්මතයෙහි නැති කෙනෙක්ද? ඇයි මගේ ශරීරය සහ ලස්සන උඹලට රම්‍ය මදිද? උඹේ ශිෂ්ණය දික් වෙන්නෙ නැද්ද? ඇයි ක්ෂණික මෝචනයද? සුදු රෙද්දෙ ගෑවුණු ලේ හොය හොය යන්නෙ උඹ පත්තිනි අම්මද?" ප. ලි. - සමාජය විසින් ෆේස් බුක් හරහා තමන්ට කළ Body shaming සහ Bulling ඉවසා දරාගෙන සිටි කෙල්ලක් (යොහානි) විසින් තමන්ට ගැසූ ගල් වලින්ම ගෙයක් සාදා ගීතයක් හරහාම එසේ අමන කතා කී උන්ට කණ පැලෙන්න දුන් පිළිතුර "කෙල්ල" නම් ගීතයයි. රේවත
@HeshaN-xe7em
@HeshaN-xe7em 11 ай бұрын
උබල වගේ උන්ට තමා mol cariyo කියන්නේ
@champikasubashini6671
@champikasubashini6671 11 ай бұрын
​@@HeshaN-xe7em sira
@gamingdewa966
@gamingdewa966 11 ай бұрын
@@HeshaN-xe7em aththa kathawa ban.....sindu kanawa
@DRZ.and.
@DRZ.and. 11 ай бұрын
පිස්සු hu යෙක්😂
@tharuu3812
@tharuu3812 11 ай бұрын
Supiriyak ek nm❤🎉
@voicewithjanidu1675
@voicewithjanidu1675 Жыл бұрын
(අර්ථය) අරුංගල් නෙරියේ විද කෙල්ල ඇඟිලි නිය රත්පැහැ කෙල්ල අසිත රේඛා නෙත් කෙල්ල හීන් හඬ හැඩ ශෝබන කෙල්ල පන්සිළු සේ රඟ යෙදි කෙල්ල පුළුලුකුල පැද්දේ කෙල්ල තුසිත සිත් මං මත් වේ කෙල්ල ශෘංගාර වෘත්තාන්ත සෘතුවේ තොස් වී ඈ මා වේ මාවේ මාවේ වී //// රස මනින විවිධ පිළිකුල අතර මැද ඇලුණු නෙත පනින පනින තිරවල යස හරය විනය නැති විස පිරිවර අසහනයට පිළිවල සිත පැරදුණ මස අගට ලැබෙන දත්ත සූත්ත්‍ර මත යැපුණු හිස මුටට ලියන අර්ථකථන මට දොඩනු සහ ගහන බසට අන්තර්ජාලයෙ මුහුණු අසම්මතය මමද ව්‍යර්ථ කරුණු නොදැක්වූ රම්‍ය මදිද කඳ සහ ලක්ෂණ සත්‍ය නොවෙද දිග මදි ශිෂ්ණය සීඝ්‍ර වුණෙද ශ්..!!! විසර්ජන ශ්වේත රෙද්දෙ මන්ද අමන රුධිර පරීක්ෂණ අර්ථය - "බුරිය විදපු, නියපොතු රතු පාට ගාපු, කළු පාට ඇස් තියෙන සිහින් හඬක් තියෙන හැඩකාර ලස්සන කෙල්ල" "රඟන විට පංචසිකගේ වීණාව මෙන් උකුල පැද්දෙන, ශෘංගාර වූ කතා ඇසී දෙවියන්ගේද සිත් සතුටින් මත්කරවන, ඇය මමයි.." "එක එකාගේ ඇසින් මාව මනිමින් පිළිකුල් කරමින්, සිත් දූෂණය වුණ හරයක් විනයක් නැති අසහනකාරී විෂ මිනිස්සු, මාසෙ අන්තිමට ලැබෙන ඩේටා පැකේජ් එකෙන් ෆෝන් වලින් බලමින්, ෆේස් බුක් එකේ හිස් මොට්ටයින් මට කියන සහගහන කතන්දර වලට පිළිතුරු නොදෙන නිසා මම සම්මතයෙහි නැති කෙනෙක්ද? ඇයි මගේ ශරීරය සහ ලස්සන උඹලට රම්‍ය මදිද? උඹේ ශිෂ්ණය දික් වෙන්නෙ නැද්ද? ඇයි ක්ෂණික මෝචනයද? සුදු රෙද්දෙ ගෑවුණු ලේ හොය හොය යන්නෙ උඹ පත්තිනි අම්මද?" ප. ලි. - සමාජය විසින් ෆේස් බුක් හරහා තමන්ට කළ Body shaming සහ Bulling ඉවසා දරාගෙන සිටි කෙල්ලක් (යොහානි) විසින් තමන්ට ගැසූ ගල් වලින්ම ගෙයක් සාදා ගීතයක් හරහාම එසේ අමන කතා කී උන්ට කණ පැලෙන්න දුන් පිළිතුර "කෙල්ල" නම් ගීතයයි.
@trytopro1373
@trytopro1373 Жыл бұрын
ආසම කැල්ල දිග මදි ශිෂ්ණය 😹
@KaVi_BeAtZ_OfFiCiaL
@KaVi_BeAtZ_OfFiCiaL Жыл бұрын
@@trytopro1373Adoo adoo 😅
@KaVi_BeAtZ_OfFiCiaL
@KaVi_BeAtZ_OfFiCiaL Жыл бұрын
@@trytopro1373Adoo adoo 😅
@chanchimmy5368
@chanchimmy5368 11 ай бұрын
Dn ne theruma dnne 😁
@YenuriDangahadeniya
@YenuriDangahadeniya 11 ай бұрын
@samadhiarunachaya6592
@samadhiarunachaya6592 11 ай бұрын
මැණිකෙ මගෙ හිතෙ පේන්න බැරුව තිබ්බෙ.මේකනම් ඇත්තටම නියමයි.keep it up🎉❤
@DhammikeFernando
@DhammikeFernando 10 ай бұрын
Why? Shishnaya gena kiyana nisada? Lol
@rajajehovah3521
@rajajehovah3521 11 ай бұрын
love from malaysia😍😍. keep rocking the world😙😙😍😍
@gameingfeist9511
@gameingfeist9511 10 ай бұрын
Yohani is the best
@wisdomlifeunwarpping
@wisdomlifeunwarpping Жыл бұрын
Yohani fans from india ❤
@mpk-oc8gv
@mpk-oc8gv 10 ай бұрын
හොද අර්ථයක් තියෙන සිංදුවක්. මෙන්න මේ විදියට මිනිස්සුන්ගේ ඇත්ත තත්ත්වය ඇතුළත් කරල නිර්මාණය කරන්න ඕන. නැතුව රට යන පැත්තට ඔහේ මල් සිංදු ලියන එක නෙවෙයි. හිතන්න ,තේරුම් ගන්න දෙයක් තියෙන්න ඕන. හරියට චරිත අත්තලගේ වගේ. මිනිස්සුන්ට ඕන කරන දේ දෙන්න නම් නිර්මාණ කරුවෙක් උවමනා නෑ. හරි දේයි කරන්න ඕන. ❤😊
@diretdisco
@diretdisco 10 ай бұрын
කුහක ප්‍රවිනයො මැරෙන්න හදනවනෙ ඒකනෙ බැරි😂
@ashikihsan1432
@ashikihsan1432 Жыл бұрын
Wow well done Yohani. This is a breathtaking, superb new song of you with your greatest performance.. You are the Queen of Pop and the most beautiful singing star
@chamii766
@chamii766 11 ай бұрын
අදාල අයට ඩෝං ගාලා වැදිලා මං හිතන්නෙ ❤ ලස්සනයි සිංදුව pretty girl
@lahirunadeeshan6013
@lahirunadeeshan6013 11 ай бұрын
දිග මදි ශිෂ්ණය
@RebekaMadushani
@RebekaMadushani 11 ай бұрын
😂😂
@geerokentertainment
@geerokentertainment 11 ай бұрын
😂😂😂😂@@lahirunadeeshan6013
@NuranInduwara
@NuranInduwara 11 ай бұрын
Sira patta lassanai sinduwa
@R.K..............
@R.K.............. 11 ай бұрын
Boyya
@wangsomwangsa8309
@wangsomwangsa8309 Жыл бұрын
Love from arunachal pradesh India ❤❤
@Hansira562
@Hansira562 Жыл бұрын
Harima lassanai yohani akki❤❤❤
@ohboydeni
@ohboydeni Жыл бұрын
Love Arunachal Pradesh
@sinhalesenetwork4902
@sinhalesenetwork4902 Жыл бұрын
Arunachal 💓😍
@DEVILEagle-vc2fy
@DEVILEagle-vc2fy Жыл бұрын
Thank you Indian bro
@bahijkhan
@bahijkhan Жыл бұрын
🇱🇰🎉
@biswajitdas6937
@biswajitdas6937 10 ай бұрын
Love from west Bengal india ❤❤❤
@savithridissanayake
@savithridissanayake 11 ай бұрын
This is the BEST composed song of Yohani! ICONIC and a forever hit! The beats are to die for 👌👌😍
@lakmaliwijethilaka-l5i
@lakmaliwijethilaka-l5i 11 ай бұрын
යොහානිගේ හැම සින්දුවකම වගේ අමුතු තේරුමක් තියෙනවා ❤
@warunapadmahansa5162
@warunapadmahansa5162 11 ай бұрын
මෙ සිංදුවෙ කුනුහර්පයක් තියෙ නම් මේ සිංදුව විතරමද මන් අහන්නෙ එහෙම හදපු සිංදුවකට තියෙන්නෙ . දිමිත්‍රිත් හදන්නෙ ඒ වගෙ කුනුහර්ප සිංදු . මෙතන තියෙන්නෙ ගෑනු පිරිමි බේදයක්. නැතුව සිංදුවෙ ප්‍රශ්නයක් නෙමෙයි . ඕක කොල්ලෙක් කිව්ව නම් ඔය මුකුත් අදාල නැ මොනවත් කියන්නෙත් නෑ. Keep it up yohani. 🎉❤
@RanjithRanjithbandara-p2y
@RanjithRanjithbandara-p2y 10 ай бұрын
Puka tama
@DRGems7
@DRGems7 Жыл бұрын
Amazing Yohani...The Universal voice 😍
@ConseillersChap
@ConseillersChap Жыл бұрын
She is an artist who turns her own pains in to music and delivers it, really connecting dear. Keep going KELLA most loves!!!
@Mrsamj1989
@Mrsamj1989 11 ай бұрын
She didn’t write the song
@hima3079
@hima3079 10 ай бұрын
@@Mrsamj1989it’s her manager wrote the song
@gameingfeist9511
@gameingfeist9511 10 ай бұрын
Yohaani is a very good girl i like.i spoke to her reasntly .then i came to know.she has a beautiful heart. Very kind and humble girl love her
@chathuranga7350
@chathuranga7350 Жыл бұрын
කෙල්ල.... ලොව පුරා දෝංකාර දෙයි යොහානි ද සිල්වා තවත් හැරවුම් ලක්ෂයක් ,, ජය වේවා කෙල්ල
@prasannakasun2110
@prasannakasun2110 Жыл бұрын
උබ මහා ගොබ්බයෙක් 😂
@watapita8635
@watapita8635 Жыл бұрын
😂
@trytopro1373
@trytopro1373 Жыл бұрын
😂
@chathuranga7350
@chathuranga7350 Жыл бұрын
@@watapita8635 🤪
@chathuranga7350
@chathuranga7350 Жыл бұрын
@@trytopro1373 🤪
@gameingfeist9511
@gameingfeist9511 10 ай бұрын
Yohaani had a very good heart
@ThilinaAnjitha
@ThilinaAnjitha 11 ай бұрын
අර්ථය - "බුරිය විදපු, නියපොතු රතු පාට ගාපු, කළු පාට ඇස් තියෙන සිහින් හඬක් තියෙන හැඩකාර ලස්සන කෙල්ල" "රඟන විට පංචසිකගේ වීණාව මෙන් උකුල පැද්දෙන, ශෘංගාර වූ කතා ඇසී දෙවියන්ගේද සිත් සතුටින් මත්කරවන, ඇය මමයි.." "එක එකාගේ ඇසින් මාව මනිමින් පිළිකුල් කරමින්, සිත් දූෂණය වුණ හරයක් විනයක් නැති අසහනකාරී විෂ මිනිස්සු, මාසෙ අන්තිමට ලැබෙන ඩේටා පැකේජ් එකෙන් ෆෝන් වලින් බලමින්, ෆේස් බුක් එකේ හිස් මොට්ටයින් මට කියන සහගහන කතන්දර වලට පිළිතුරු නොදෙන නිසා මම සම්මතයෙහි නැති කෙනෙක්ද? ඇයි මගේ ශරීරය සහ ලස්සන උඹලට රම්‍ය මදිද? උඹේ ශිෂ්ණය දික් වෙන්නෙ නැද්ද? ඇයි ක්ෂණික මෝචනයද? සුදු රෙද්දෙ ගෑවුණු ලේ හොය හොය යන්නෙ උඹ පත්තිනි අම්මද?" - Copied
@shashinmadhuhansa2418
@shashinmadhuhansa2418 11 ай бұрын
😐අහගත්තනෙ
@Hiruni_Pabasara1111
@Hiruni_Pabasara1111 11 ай бұрын
Suberb 💯
@ude3333
@ude3333 11 ай бұрын
ඒක මරු 🔥
@tharuu3812
@tharuu3812 11 ай бұрын
Ade Maru bn
@PramudiAtigala
@PramudiAtigala 11 ай бұрын
Supiri ❤
@lvjayarathna4277
@lvjayarathna4277 Жыл бұрын
Well-done Yohani duwa.. All the best for your bright future! 'NEXT LEVEL'
@YohaniMusic
@YohaniMusic Жыл бұрын
@sanjulahimala
@sanjulahimala Жыл бұрын
Well done Yohani and Pasan 🔥 on the track 🫶
@kasunhettige713
@kasunhettige713 Жыл бұрын
World class💙.. effective lyrics💙
@YohaniMusic
@YohaniMusic Жыл бұрын
@roseldefrancisco8248
@roseldefrancisco8248 Жыл бұрын
ඒක පට්ට අමුවටම කියනව ඇත්ත .well done yohani ❤️😍😘
@asithask5270
@asithask5270 11 ай бұрын
😂😂
@charithweerarathna5200
@charithweerarathna5200 11 ай бұрын
මොකක්ද ඇත්ත?
@rushand8003
@rushand8003 11 ай бұрын
@@charithweerarathna5200 diga madida 😂
@charithweerarathna5200
@charithweerarathna5200 11 ай бұрын
@femalefight_club මඩ ගහනව නෙමේ, මට ඒ සිංදුව තේරෙන් නෑ. මොකක්ද ඒකෙ තේරුම. (දිග සීන් එක නමේ) මුලු සිංදුවටම කිසි තේරුමක් නෑනෙ
@charithweerarathna5200
@charithweerarathna5200 11 ай бұрын
@@rushand8003 ඒකද තේරුම.
@Hashara149
@Hashara149 Жыл бұрын
ඇත්තටම ලස්සනයි ❤️ මේ කාලෙට ගැලපෙන සින්දුවක් ❤️ ලන්කාවෙ.විශේශයෙන් කෙල්ලක්ගගෙ චරිතෙ මනින්න ඉන්නවා ඒත් ඒ චරිතෙ විනාශ කරපු කොල්ලා පාඩුවෙ ඉන්නවා ❤️ මේ වගේ තේරුමක් තියෙන සින්දුවක් ගෙනාවට ගොඩක් ස්තූතියි ❤️🥳🥰
@YohaniMusic
@YohaniMusic Жыл бұрын
@samudradesilva5984
@samudradesilva5984 Жыл бұрын
True👌❤
@SandaruBandara-h6z
@SandaruBandara-h6z 11 ай бұрын
@@YohaniMusic hi
@sewwanditharika2522
@sewwanditharika2522 11 ай бұрын
Niyama comment eka ❤❤❤
@shane9916
@shane9916 Жыл бұрын
Soo beautiful Yohani… your work are always so elegant and unique… proud of you කෙල්ල ❤️❤️
@swethafernando-pf9bl
@swethafernando-pf9bl Жыл бұрын
'KELLA' ගොඩක් ලස්සනට සමාජෙ හෙලුව දැනෙන්නම දීලා තියෙනවා. ඒ voice එකේ ගැම්ම මෙච්චරක් කියලා කියන්න බෑ. මම දැක්ක සුපිරිම වැඩක් kella❤. Rap එක ගැන කියන්න වචන නෑ...🔥🔥🔥🔥 ඉස්සරහටත් මේ වගේම ඕනා 'KELLA'😍❤
@shakkyafdo440
@shakkyafdo440 Жыл бұрын
😍🔥
@YohaniMusic
@YohaniMusic Жыл бұрын
❤🥰
@NethuSavindi-e2m
@NethuSavindi-e2m Жыл бұрын
Yohani akke oya mage favorite asai oya ekka lagata awilla katha karanna ikmanata oya musical ekata enna balanna asai
@SujanAbhishek
@SujanAbhishek Жыл бұрын
මේ සින්දුවත් අනිවාර්යයෙන් Trending යනවා කියන අය මේ කොනට 👇👇❤🎉
@Phcyco449
@Phcyco449 Жыл бұрын
Eka trending awith kochchara dws da
@janith4050
@janith4050 Жыл бұрын
KZbin ekt dala nea ned
@Phcyco449
@Phcyco449 Жыл бұрын
@@janith4050 yohanige channel eke tiyenne playlist eka
@ZOORIBEATS
@ZOORIBEATS 10 ай бұрын
Superb kellah ❤🌍
@ashutosh1352
@ashutosh1352 Жыл бұрын
You are best singer❤❤ I love you 🇮🇳🇮🇳🇮🇳
@ireshamadhumali2148
@ireshamadhumali2148 11 ай бұрын
Please share this song your country.....
@jasdanwala2067
@jasdanwala2067 10 ай бұрын
I never addicted to any music but u are songs are superb v are so proud of u as a srilankan. God bless u.
@GM-rq9zv
@GM-rq9zv Жыл бұрын
அருமை அருமை தமிழ்நாட்டில் இருந்து ❤
@thadeepaasanka7779
@thadeepaasanka7779 11 ай бұрын
🇱🇰🤙👊
@techtok8121
@techtok8121 11 ай бұрын
❤❤
@nissankafernando5340
@nissankafernando5340 10 ай бұрын
Aupiri sinduwak yohani❤❤❤❤❤
@pasinduthathsara9505
@pasinduthathsara9505 Жыл бұрын
අද කාලේ යන සින්දුත් එක්ක බැලුවාම පලවෙනි තැන දෙන්න පුලුවන් සින්දුවක් හැම අතින්ම.❤
@RebekaMadushani
@RebekaMadushani 11 ай бұрын
😅😅😅😅
@Anuja_Bulathsinghala
@Anuja_Bulathsinghala 10 ай бұрын
😂😂😂
@maheshaaranjali9092
@maheshaaranjali9092 10 ай бұрын
You rock girl ❤
@Chamajay
@Chamajay Жыл бұрын
Her voice was a gift from god!✨️ Lv uu yohani 😙❤️
@chavidemel
@chavidemel 10 ай бұрын
Super ❤❤❤
@theamitavadewan
@theamitavadewan Жыл бұрын
Yohani I am in love with this superb rap you did. Lots of love from India 😀😍💖👍🇮🇳👌🎉🎉🎉🔥🔥🔥❤️💛💚
@chibichiiiii
@chibichiiiii 11 ай бұрын
Amazing song! I love the vibes and the message, such a power move!!
@gayanzone
@gayanzone Жыл бұрын
Congratulations 🎉 KELLA ❤ Keep it up 🌎☝
@hashinichathurika2650
@hashinichathurika2650 10 ай бұрын
Love you so much 🇯🇵❤
@hikkkies
@hikkkies Жыл бұрын
Totally doing the justice to all the women throughout generations they had to go through .... we are one. Healing and standing up all includes all men too. Coz we all are existing together .. lets spread love and kindness .. Kick out those stereotype mistreating on women Yo!!! ❤🎉🎉🎉🎉🔥💪
@weneedpeace92
@weneedpeace92 11 ай бұрын
words ❤
@navodyakumarasinghe
@navodyakumarasinghe 11 ай бұрын
Agreed 👍 Hats off yohani
@harshanivithanage9565
@harshanivithanage9565 7 ай бұрын
Good one ❤
@roshini7707
@roshini7707 Жыл бұрын
සමාජෙ තිත්ත ඇත්ත අමුවෙන්ම කියල👌👌👌👌👌👌👌well done yohani.❤
@dinukanilmina-jk2yz
@dinukanilmina-jk2yz 11 ай бұрын
😂😂😂😂😂
@naveenlp7006
@naveenlp7006 11 ай бұрын
තිත්ත රසයි මටනම් .
@IndoorCrew1
@IndoorCrew1 11 ай бұрын
ammage redda
@Anon-sf5kt
@Anon-sf5kt 11 ай бұрын
මට අගල් 9ක් වගේ තියන්ව
@NuranInduwara
@NuranInduwara 11 ай бұрын
Ow bn sira
@_sHoRt_001
@_sHoRt_001 11 ай бұрын
So beautiful So elegent Just looking like a wow ......❤❤
@HasanthiPathirana-uj2wq
@HasanthiPathirana-uj2wq Жыл бұрын
All the best Yohani. ශ්‍රී ලංකාවෙ නම අයිමත් ලෝකෙට ගෙනියන්න ශක්තිය ධෛර්යය ලබේවා! ❤️❤️❤️❤️
@Andy-Dan
@Andy-Dan Жыл бұрын
ලංකාවේ නම හොදට ලෝකෙට ගිහින් තියෙන්නෙ. බලං හිටපන් 😅
@udithnuren6546
@udithnuren6546 Жыл бұрын
​@@Andy-DanUmbala wage eun nisa thamai nama katha wenne😂
@Andy-Dan
@Andy-Dan Жыл бұрын
@@udithnuren6546 🐂🤭
@OkithChiranthana-hs7rc
@OkithChiranthana-hs7rc 11 ай бұрын
😅😅😅😅
@OkithChiranthana-hs7rc
@OkithChiranthana-hs7rc 11 ай бұрын
​@@udithnuren6546ha😂👍
@xone4702
@xone4702 10 ай бұрын
Angel voice❤❤❤
@BurnoutRubber-z9p
@BurnoutRubber-z9p Жыл бұрын
නියම වැඩක් යොහානි අක්කා. සමාජෙට වැදෙන්නම දීල තියේ මේ පාර. කෙල්ලෙක්ට පාඩුවේ පාරේ බැහැල යන්න බැරි සමාජයක් මේ. මාත් කොල්ලෙක් තමා එත් කියන්න ඕනි මහා වනචර විදිහට කෙල්ලන්ව බලන පිරිමි ඉන්නවා. ඒ වගේමයි මේ සමාජේ කෙල්ලෙක්ව දකින්නේ හරිම අමුතුම රාමුවක් ඇතුලේ. යොහානි අක්කා මේ හැම දේටම වැදෙන්න දීල තියෙනවා. Good Job Yohani Akka!! Wish you all the best and Good Luck!!!❤💫 We want more....❤
@SAR-dv4bu
@SAR-dv4bu 11 ай бұрын
Love from Maya pradesh ❤
@nobodyisperfect5508
@nobodyisperfect5508 Жыл бұрын
වචන වලට බය, සාම්ප්‍රදායික ගොබ්බයන්ට පාරක්. Next level ❤❤❤
@fathimasafwa706
@fathimasafwa706 11 ай бұрын
No one can do cover song to this song U r so unique yohani Keep rocking ❤❤❤ Proud Sri Lankan
@ChathuPerera257
@ChathuPerera257 11 ай бұрын
@ct8549
@ct8549 11 ай бұрын
Yo, that song is straight fire! The lyrics are on point and really bring the heat 🔥🔥 Much love yohani akki 💜️
@AlexisPerera-i5l
@AlexisPerera-i5l 11 ай бұрын
පක තමා
@nuwandism6312
@nuwandism6312 Жыл бұрын
කාලයක් එයාට බැනපු මිනිස්සු අද ආශිර්වාද කරනවා දකින තරම් සතුටක් වෙන නැතුව ඇති ඔයාට.. u deserve this yohani ❤❤
@bhagya753
@bhagya753 Жыл бұрын
බනින උන්ට කැදත් නෑ බනින්නේ එහෙම උන් තමා😂😂 බැන්නා කියලා මේකිට මොකවත් උනායෑ,, බනින එකම තමා හොද එතකොට තමා වැඩ ටික ලස්සනට වෙන්නේ
@udithnuren6546
@udithnuren6546 Жыл бұрын
Thama baninawa, eka ape eunge jaana walin ena deyak 😂
@nuwandism6312
@nuwandism6312 Жыл бұрын
@@bhagya753 aniwaren
@nuwandism6312
@nuwandism6312 Жыл бұрын
@@udithnuren6546 special kellk nisa
@Danavlogs2002
@Danavlogs2002 Жыл бұрын
Bninne irisiyawtne minissu
@WijeWije-y6d
@WijeWije-y6d 11 ай бұрын
හැකියාවෙන් පිලිතුරක් .... ජය වේවා කෙල්ල...❤
@udithnuren6546
@udithnuren6546 Жыл бұрын
Woow, cant wait for the music video, This will go viral too ❤
@anilkalugala6443
@anilkalugala6443 Жыл бұрын
💯💯💯❤️
@yo-honey993
@yo-honey993 Жыл бұрын
Audio - trending Lyrics visualizer - trending Visual - gonna be trending for sure 🔥❤️
@DilanPramith
@DilanPramith Жыл бұрын
Yohani.... Heartbeat of my ever life....
@Tharuki-Wishwadeepani
@Tharuki-Wishwadeepani 11 ай бұрын
යොහානිගේ මෙතෙක් සිංදු වලින් මම ආසම එක මේක ❤️❤️ වෙනස්ම vibe එකක්..Music Next level.. Floot පාර මරු😍😍ජය වේවා..
@harshbecool480
@harshbecool480 11 ай бұрын
මනසික ලෙඩ්ඩුන්ට කියපු බඩ්ඩ
@Grizzy_USA
@Grizzy_USA Жыл бұрын
ලස්සනයි අක්කි❤❤ very beautiful ❤🎉
@RebekaMadushani
@RebekaMadushani 11 ай бұрын
😂😂😂😂😂😂😅😅😅😅
@Dkproduction809
@Dkproduction809 10 ай бұрын
නියමයක් ❤😂🎉😊
@MaliSamantha
@MaliSamantha Жыл бұрын
Love it.....Amazing voice 🤗
@dameeralakmal5762
@dameeralakmal5762 10 ай бұрын
Woow ❤
@DilrukshiRathnayaka-y3h
@DilrukshiRathnayaka-y3h Жыл бұрын
wow ..! your voice is amazing . good luck 😍
@keiehekekenejehejejeje.
@keiehekekenejehejejeje. Жыл бұрын
Love from Chattogram , Bangladesh ❤
@ujjainiganguli4043
@ujjainiganguli4043 Жыл бұрын
Awesome...just superbb. Loads of lovee to you Yohani...You are a gem ❤❤❤❤
@shanu4151
@shanu4151 11 ай бұрын
Superb yohani best of luck 🎉❤ ජාත්‍යන්තරෙත් ජයගත් ඔයා අපෙ ලංකාවට ආඩම්බරයක් මෙ වගෙ තව අලුත් දේවල් කරන්න ශක්තිය ලැබෙවා
@keerthanababu729
@keerthanababu729 Жыл бұрын
හේ යොහානි, මම ඇත්තටම මේ ගීතය අහනකොට ගොඩක් ආසයි, මියුසික් වීඩියෝව බලනකම් ඉවසිල්ලක් නෑ. 🤩🤩🥰🥰🥰🥰🥰
@piumashamalshani5863
@piumashamalshani5863 11 ай бұрын
You make motherland proud dear yohani❤️❤️❤️
@priyankaadhikary6280
@priyankaadhikary6280 11 ай бұрын
Your voice so sweet ❤❤ Love from India ❤❤
@user-ww5rt5kj4q
@user-ww5rt5kj4q 11 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️අපේ කෙල්ල 🇱🇰 මේ සිරි ලංකාවේ කොල්ලෙක් නොගිය දුරක් ඔයා යනවා. කෙල්ලෙක් විදියට ගොඩක් ආඩම්බරයි. කොල්ලන්ටත් තියෙන්නෙ මේ කෙල්ලට බැන බැන ඉන්නෙ නැතුව ගේමක් ගහලා වැඩක් කරලා පෙන්නන එක.❤😊
@Mitta338
@Mitta338 11 ай бұрын
😂
@sanduntharaka7829
@sanduntharaka7829 11 ай бұрын
යයි බලන් ඉදපන්
@NuranInduwara
@NuranInduwara 11 ай бұрын
​@femalefight_club owa ohoma thamai lankawene
@vensan1006
@vensan1006 11 ай бұрын
I don't know that language but voice and music beautiful.
@Nova6-b8z
@Nova6-b8z Жыл бұрын
From USA🇺🇲
@wasanasilini1234
@wasanasilini1234 7 ай бұрын
නියමයි සුපිරි❤❤❤❤
@dilkisewwandi8516
@dilkisewwandi8516 Жыл бұрын
Next level❤
@maheshamarasinghe2161
@maheshamarasinghe2161 Жыл бұрын
Watching from US ❤
@onthewayasitha
@onthewayasitha 11 ай бұрын
Proud of you yohani akka ❤. From Sri lanka , to the world
@SadewHarshana-v5s
@SadewHarshana-v5s 10 ай бұрын
අවුලකුත් නෑ music එක පට්ට සුපිරියක් වෙයි කියලා හිතනවා 😘😘
@gmrathnayaka8972
@gmrathnayaka8972 Жыл бұрын
Kella❤ Super 👏💐
@riteshchauhan7196
@riteshchauhan7196 11 ай бұрын
Love from Uttarakhand India
@gihanichalindi1022
@gihanichalindi1022 Жыл бұрын
Lyrics very powerful ❤❤❤ congratulations Yohani 🇱🇰
@PramudikaDiwyanjalee
@PramudikaDiwyanjalee Жыл бұрын
යොහානිගෙ සින්දු වෙන ක්ආටවත් covers කරන්න බැහ් 😮 ඒම කවුරුහරු ඉන්නවනම් චැලේන්ජ් එකක් ..එතරන් වෙනස් නිර්මාන යොහානිගෙ තියෙන්නේ😊❤
@Ivdezilva_Music
@Ivdezilva_Music Жыл бұрын
100% true!❤
@bimsarad3
@bimsarad3 11 ай бұрын
Puka thamayi
@RanjithRanjithbandara-p2y
@RanjithRanjithbandara-p2y 10 ай бұрын
Owe kunu harupa kiyana eka wennathi
@Kaweesha23
@Kaweesha23 Жыл бұрын
A great girl who brought the name of Sri Lanka to the international country.. I wish you all the best❤
@dd-ws8ur
@dd-ws8ur 11 ай бұрын
කාලකන්නි ඉරිසියාකාර ලංකාවේ උන් මේ දක්ශ කෙල්ලට මාර තරහයි.මගේ හිතේ කියන ගායකයා මෙයාට හරියට එක එක කීවා මුල් කාලේ.කෙල්ල ගණන් ගත්තෙ නෑ.තවත් ගල් වදීවි කෙල්ලේ.ගණන් ගන්න එපා.ඔයාට තව ඉස්සරහට ගියෑකි.තෙරුවන් සරණයි.සදා ජය!!!!
@Anon-sf5kt
@Anon-sf5kt 11 ай бұрын
ඊලගට වෘශනෙ ගැන සින්දුවක් ඔනෙ
@ToxicWaste_69
@ToxicWaste_69 11 ай бұрын
@@Anon-sf5kt ita passe yoniya gana ekkut one akke
@dilishankumara2133
@dilishankumara2133 Жыл бұрын
වාව් නියමයිනේ ❤️❤️❤️ මේකත් ජාත්‍යන්තරයට ❤️❤️❤️
@RebekaMadushani
@RebekaMadushani 11 ай бұрын
Ow ow yai😅😅😅😅
@Dewilllllllll
@Dewilllllllll 10 ай бұрын
මදි බන් උබටත් ගහන්න දෙන්නැ ශිශ්නය මදිනේ
@Draw19191
@Draw19191 11 ай бұрын
Our Yohaniiiiiiii love for UK 🇬🇧 sri lankan ❤❤
@Chathuka1705
@Chathuka1705 Жыл бұрын
Trending number 1 ❤
@toroniKanto
@toroniKanto 11 ай бұрын
Love from Bangladesh🇧🇩🇧🇩🇧🇩🇧🇩🇧🇩,,, Rangpur Division.. R any one there???
@ALMEDHA7ZER
@ALMEDHA7ZER 11 ай бұрын
Lankawe ekma kella yohani akka🎼🎶😀❤️
@thilankalakmal6885
@thilankalakmal6885 11 ай бұрын
දෝදුද 😂
@na-ra8701
@na-ra8701 11 ай бұрын
Bro this sounds so good..❤ Lyrics are awesome🍻 Felt like an indirect slap for so called yakkha puththu 😂💀
@hasiWills1021
@hasiWills1021 Жыл бұрын
The song of sad reality , a great masterpice yohani.
@lakshanimadushika6565
@lakshanimadushika6565 Жыл бұрын
Woww amazing ❤️❤️🥰
@YohaniMusic
@YohaniMusic Жыл бұрын
@dev8270
@dev8270 11 ай бұрын
Outstanding international level❤❤❤❤
@santhalistatus20
@santhalistatus20 10 ай бұрын
Mujhe yeh song bahut acha laga sun ke my Rachi se hu ❤❤