මට Yohani අක්කා කතා කරා 😱♥️

  Рет қаралды 195,013

Hashan Kp

Hashan Kp

Күн бұрын

මට Yohani අක්කා කතා කරා 😱💔
Subscribe Here for new videos:
/ @hashankp
See this too:
👇 (First part):
• Yohani අක්කව හම්බෙලා ඒ...
Yohani අක්කා හම්බෙලා ඒක ඒ විදිහට අහාන්න හිතුන ආශාව
👇 (second part):
• Yohani අක්කව හම්බවෙන්න...
Yohani අක්කව හම්බවෙන්න ගිහින් මට උන දේ..!
----------------------------------------------------------------
☆ Find Me On:
• Instagram - / hashankp
• Facebook - / hashankpofficial
--------------------------------------------------------------------

Пікірлер: 998
@chamathwijewickrama
@chamathwijewickrama Жыл бұрын
"බලාපොරොත්තු සහ උත්සාහය කවදාවත් අතාරින්න එපා. කවදාහරි හරියනවාමයි" මං උඹෙන් ඉගෙන ගත්තේ අන්න ඒක. ජයවේවා මල්ලි!💪🎉
@Hashankp
@Hashankp Жыл бұрын
අනිවාර්යයෙන්ම හරියනවා..හරියන්න ඕනමයි..♥♥
@rahal_1671
@rahal_1671 Жыл бұрын
උබේ සතුට දැකලා මටත් සතුටුයි බං.💯🔥
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@ChampikaNishanthi-bu8re
@ChampikaNishanthi-bu8re Жыл бұрын
අනිවාර්යයෙන් ❤❤
@naoymipriyadarshanipriyada6767
@naoymipriyadarshanipriyada6767 Жыл бұрын
​@@Hashankp❤❤
@Theekshanadevinda-ls6ez
@Theekshanadevinda-ls6ez Жыл бұрын
​@@Hashankp7:54
@thimashavindya7108
@thimashavindya7108 Жыл бұрын
😂😂
@amikatech
@amikatech Жыл бұрын
අයියේ මමත් youtuber කෙනෙක් මටත් ආසයි ඔයා වගේ yohani අක්කා හම්බෙන්න ගිහින් වීඩියෝ එකක් දාන්න...අනේ plese මට එයාව හම්බෙච්ච විදිහ කියන්න පුළුවන්දා😢
@Hashankp
@Hashankp 8 ай бұрын
❤❤
@slanimationcartoonhub
@slanimationcartoonhub Жыл бұрын
මරු මරු.. අපිටත් සතුටුයි 😍♥️
@Hashankp
@Hashankp Жыл бұрын
තෑම්ස් මචන්..♥♥
@LakmiDulakshi-y9y
@LakmiDulakshi-y9y Жыл бұрын
අඩෝ උබේ feeling එක මටත් ආවා ඕයි හෙන සතුටුයි ඈ මටත් පුලුවන් widiyata ubawa ටැග් කරා හැම පෝස්ට් එකකට ම 🥰
@Hashankp
@Hashankp Жыл бұрын
අනේ බොහෝම ස්තූතියී!!♥️😍
@harshanisewwandi908
@harshanisewwandi908 Жыл бұрын
උත්සහවන්තයා ජයගනී කියන එකට හොඳම උදාහරණයක් ඔයා 🥺🥺🥺
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@AruniManamperi
@AruniManamperi 5 ай бұрын
අපේ ඉස්කෝලෙ moto එක.❤
@krishanisuwaris405
@krishanisuwaris405 Жыл бұрын
අම්මෝ මේ video එක බලද්දි ආපු සතුට ☺ඊළඟ video එක එනකම් ඇගිලි ගනන් කර කර ඉන්නේ ☺😁
@Hashankp
@Hashankp Жыл бұрын
බෝහෝම ස්තූතියී...♥️♥️
@lahirubro111-gz9mr
@lahirubro111-gz9mr 11 ай бұрын
ලස්සන හදවත් එකතු වෙන තැන..ඔයාගේ චැනල් එක මමත් කෑගල්ලේ මචන් නිහතමානීව අඩම්බරයි මල්ලි ඔයා ගැන ආදරෙයි මල්ලි ❤
@Hashankp
@Hashankp 8 ай бұрын
♥️♥️
@pramiladilani7570
@pramiladilani7570 Жыл бұрын
අම්මෝ මල්ලි ඒ ඔයාගේ සතුට දැකලා මටත් සතුටුයි කොල්ලෝ❤ දවසක හරියනවා ඔයාට 💐💐
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@asithasaminda1078
@asithasaminda1078 Жыл бұрын
එල කොල්ලෝ..😘 චමත් සංගීත් සුපිරි පොර.. ආදරෙයි.. හොද වැඩේ... ❤️❤️❤️💪
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@milindugimhana
@milindugimhana Жыл бұрын
අම්බො මචන් අපිටත් සතුටුයි උබේ උත්සහය සාර්ථක වෙච්ච එක ගැන ❤🎉
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@WathmiSooriyagoda-hp6cb
@WathmiSooriyagoda-hp6cb Жыл бұрын
බන් ඔයාගෙ ජීවිතේ ඕක අහිංසම හීනයක් වෙන්න ඇති. ❤ අවුලක් නෑ. හැමදාම හැමෝමව හම්බෙන්න ගියාට කමක් නෑ යටි හිතේ තියාගනින් මාත් සුපිරි තැනකට යනව කියල🎉 උබ වගේ තව කොල්ලො කෙල්ලො උබගාවටත් ඔය වගේ ගෙන්න ගන්නව කියල...... නැත්තන් කාටවත් අදරේ කරාට වැඩක් නෑ බ්න්. එයාල අපිව ගනන් ගන්නෙත් බොහොම ටික කාලයයි.....
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@dehainproduction7254
@dehainproduction7254 Жыл бұрын
මගෙන් සුබ පැතුම් අයියා 🎉🎉, කවදාවත් ඔයාට වරදින්නෑ සුපිරි
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@SithikaBro
@SithikaBro Жыл бұрын
මටත් දැන් ඕයාව හම්බෙන්න ඕන වෙලා තියෙන්නෙ මාත් හරි ආසයි ඔයාගෙ Video එකකට එකතු වෙන්න 😀☺️🙂
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@YovixLK029
@YovixLK029 Жыл бұрын
මටත් තියෙනව මචෝ ඔය වගේ හීනයක්, දවසක ඔය වගේම artist ල එක්ක කතා කරල meet වෙන්න, ඒක ඒගොල්ලොන්ගෙ fans ලට හම්බෙන golden moment එකක් ❤ උබේ වීඩියෝ එක දැක්කමහම මාව තව motivate උනා, congratulations බොසා🎉
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@Jpnpkya
@Jpnpkya Жыл бұрын
උබට හොද talent එකක් තියෙනවා ඒක හරි විදියට පාවිච්චි කරහන් සමාජෙට විහිලුවක් උනාම ගෞරවය නැති වෙනවා හැමදේකටම වඩා ගෞරවය වටිනවා කියලා පරිනත උනාම තේරෙයි ❤ good luck
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@yanushabrahmanage3768
@yanushabrahmanage3768 Жыл бұрын
Wenas widihata hithapu niyama concept akak..e nisa wrddak na..superb
@Motivation_b1892
@Motivation_b1892 Жыл бұрын
Yohani කිසිම ලොකු කමක් නැ.මාරම නිහතමානි චරිතයක්😊
@Hashankp
@Hashankp 8 ай бұрын
♥️♥️
@ChanuAbhayasena
@ChanuAbhayasena Жыл бұрын
උබට බැන්න හැම එකාම දැන් congratulations කියනව නේද ❤ එතනම උබ දිනලා ඉවරයි බන්.ජය වේවා
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@malithsandakelum7546
@malithsandakelum7546 10 ай бұрын
Me koshitha ​@@Hashankp
@999nilu
@999nilu Жыл бұрын
සතුටුයි ඒ ආසාව ඉටු වෙන එකට කොල්ලෝ ❤
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@NeviKaru
@NeviKaru Жыл бұрын
ඔයා හරිම හුරතල් පොඩ්ඩෙක් අනේ❤.සතුටුයි ගොඩක් ඔයා ගැන.
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@jananisoornima2237
@jananisoornima2237 Жыл бұрын
යොහානි මන් ආසම කෙනා ❤❤ හරිම නිහතමානි ❤
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@user-ig2er
@user-ig2er Жыл бұрын
මිනිස්සු සතුට හොයන්නෙ විවිදාකාරයෙන් ඉතින් මේක එයාගෙ ලොකු සතුටක් ❤කවුරු කොහ්ම කීවත් උබට දනවසක ලෝකෙ ජනප්‍රිය තරු ගොඩක් ආශ්‍රය කරන්න ලැබෙයි..මාත් කෑගල්ලෙ ජයවේවා..❤️‍🔥
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@piyumimaduahika3994
@piyumimaduahika3994 Жыл бұрын
උත්සහයෙන් තමන්ගෙ හීනවලට යන කොල්ලො 😊 ඔයාට සුබපැතුම් ❤️💐
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@Gimifancy
@Gimifancy Жыл бұрын
පලවෙනි ව්ලොග් එකේ කොච්චර කට්ටිය හිනා උනද ... මරු බන් ❤
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@NiwanthakaThilina-vo1wx
@NiwanthakaThilina-vo1wx Жыл бұрын
උබ නං කැම්රියෙක්..ආදරෙයි උබේ උත්සහයට..දිගටම පලයං..උබට ජය❤️
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@ShiwanthiWimalarathne
@ShiwanthiWimalarathne 9 ай бұрын
Superi
@PrasannaMaduranga-t4g
@PrasannaMaduranga-t4g 2 ай бұрын
Hashan whatsapp number eka daanna puluvamda​@@Hashankp
@PrasannaMaduranga-t4g
@PrasannaMaduranga-t4g 2 ай бұрын
Hashan whatsapp number eka daanna puluvamda​@@Hashankp
@ChathuNethzMusic
@ChathuNethzMusic Жыл бұрын
ගැම්මක් නේ මල්ලී අපේ පන්තියෙත් ඉන්නවා උබ වාගේ කොල්ලෙක් උබගේ මූණමයි උගේ නම දසුන් සංකල්ප බං❤️
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@Kevin__NeO
@Kevin__NeO Жыл бұрын
එක වෙනම සතුටක් ඇයි කියන්න තෙරෙන්නෙ නැ හැබැයි...නිකන් හිනයක් හැබැ වුන වෙලාවක දැනෙන සතුට කොයි වගෙද කියන එක දැනුනා♥️
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@DeshanRumesh
@DeshanRumesh Жыл бұрын
සිරාවටම සතුටු හිතුන කොල්ලෝ❤❤
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@TharinduGunasekara16
@TharinduGunasekara16 Жыл бұрын
ඇත්ත්ටම සතුටුයි උබෙ ආසාව ඉශ්ට වුණ එකට මම කලින් වීඩියෝ එක බලද්දි හිනා වුණා අනේ ඔය කිව්වට ඔයාට යොහානිව meet වෙන්න හම්බෙන්නෙ නැති වෙයි කියලා ඒත් අපි ඔක්කොලාගෙම කටවල් වහලා උබ ඒක කරා 😃😍👌 ඇත්තටම සතුටුයි ඔයාගෙ උත්සහය ගැන මල්ලී 🥰❤️👍 මාත් ආසයි යොහානි අක්කාව meet වෙලා selfiyak ගන්න ඒත් ඒක කරගන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ 🥺💔 යොහානි අක්කව meet වුණාම වීඩියෝ එකක් ගන්න හොදෙ 🥰☺️
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@SenushaK-eu4uo
@SenushaK-eu4uo Жыл бұрын
චමත් අයියා 🥺 නියමයී❤ හොඳ හදවතක්❤
@Hashankp
@Hashankp Жыл бұрын
වීඩියෝ එක Edit කරණකොට දැක්කෙ...එයා එක තැනක මම Yohani අක්කත් එක්ක කතා කරණකොට තනියම හිනා වෙලා සතුටු වෙනවා♥...එහෙම අය හරිම අඩුයි ඒ අතින් චමත් අයියා පුදුමාකාර කෙනෙක්...♥♥
@SenushaK-eu4uo
@SenushaK-eu4uo Жыл бұрын
@@Hashankp ow ඒක ඇත්ත 🥺
@dananjayapiyumal9329
@dananjayapiyumal9329 Жыл бұрын
කෝල් එක අරගෙන හලෝ කියද්දී හිත (ලබ්ඩබ් ලබ්ඩබ් ලබ්ඩබ්❤)
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@anushaudayarathna5563
@anushaudayarathna5563 Жыл бұрын
වෙනස්ම ආසවක් වෙනස් ගමනක් යන කොල්ලෙක් 😊
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@jayavisheshan
@jayavisheshan Жыл бұрын
අඩෝ පට්ට බන් මටත් සතුටුයි❤
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@DiNuki-zv9tl
@DiNuki-zv9tl Жыл бұрын
🎉🎉❤ අම්මෝ අයියාගේ හිනාව සතුට දැකලා ඇත්තටම අපිට සතුටුයි ගොඩක් සතුටුයි ඉලග විඩියෝ එකත් ඉක්මනටම බලාපොරොත්තු වෙනවා ❤❤❤❤❤
@Hashankp
@Hashankp Жыл бұрын
බොහෝම ස්තූතියී..♥♥
@vlogsadew
@vlogsadew Жыл бұрын
සිරාවට උබ වැඩ්ඩෙක් බන්❤️❤️ ඇත්තටම අපිට ආඩම්බරයි❤️❤️
@Hashankp
@Hashankp Жыл бұрын
♥️♥️
@OshadhiSomarathna
@OshadhiSomarathna Жыл бұрын
Well done අයියා ඔයා නම් මාරයි උත්සහාවන්තයා ජය ගනී කියන එක ඔයා practically කරලා පෙන්නුවා සුපිරි 👍👍👍🎶✨️ ජය වේවා
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@cmci9441
@cmci9441 Жыл бұрын
අවුරුදු 20 ට ඔය උත්සහය මරු 💥
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@ruwanthiranasinghe3743
@ruwanthiranasinghe3743 4 ай бұрын
උඹට දවසක උතුරන්න හරියන්න ඕනේ බන් මල්ලී❤❤ all the best🎉🎉
@Hashankp
@Hashankp 4 ай бұрын
❤️❤️
@buddikanuwan9992
@buddikanuwan9992 Жыл бұрын
❤❤ එලම.. චමත් අයියා සුපිරි නේ..♦️♠️❤
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@SudarshikaDissanayake
@SudarshikaDissanayake Жыл бұрын
මම හිතන් උන්නේ යොහානීගේ හෙන ලොකුකම කියලා....😁
@Hashankp
@Hashankp Жыл бұрын
එහෙම නැහැ..♥♥
@thilakshigunawardhana6794
@thilakshigunawardhana6794 Жыл бұрын
මට ගොඩාක් සතුටු හිතුනා... 😍
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@ranokaranoka6016
@ranokaranoka6016 Жыл бұрын
ඔයාට ජයවේවා පුතේ ❤️❤️❤️❤️❤️බුදුසරණයි 🙏🙏
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@sanjeewaniperera2619
@sanjeewaniperera2619 Жыл бұрын
Aneeee yohani puduma nihathamani kenek Kiyala wadak naaa💗🥺 Eyaaa nm maarama charithayak😍😍
@Hashankp
@Hashankp Жыл бұрын
Aththa...♥♥
@NeviKaru
@NeviKaru Жыл бұрын
උත්සහවන්තය ජය ගනී කියන්නෙ නිකන් නෙවෙයි නේ❤ congrats
@Hashankp
@Hashankp Жыл бұрын
අනිවාර්යයෙන්ම...♥♥
@segsyholeyt
@segsyholeyt Жыл бұрын
Yohani is a sweet and humble person.. love her personality ❤❤❤ wishing you to meet her one dayy!! Good luck brother
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@RV-xq3ct
@RV-xq3ct 3 ай бұрын
හිනා යනවා තමයි හැසිරෙන විදියට 😅. මාර උත්සාහවන්ත කොල්ලෙක් හැබැයි 😊.
@Hashankp
@Hashankp 3 ай бұрын
❤️❤️
@priyankakarunarathne
@priyankakarunarathne Жыл бұрын
වෙනස් විදියේ video එකක්..මෙ වගේ තව video හදන්න...🎉🎉
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@kavindinimasha9551
@kavindinimasha9551 Жыл бұрын
ඔයාගේ උත්සාහය කැපවීම හැමෝටම ලොකු ආදර්ශයක් මල්ලි ❤ well done best of luck 💕🥰
@Hashankp
@Hashankp Жыл бұрын
බොහෝම ස්තූතියී ඔයාට ♥♥
@IsuruLakmal-h3r
@IsuruLakmal-h3r 4 ай бұрын
Studio sk ayyat adrei mrama gathigun thiyanwa eyata❤❤❤❤
@Hashankp
@Hashankp 4 ай бұрын
❤️❤️
@shon2150
@shon2150 Жыл бұрын
අඩෝ ඒක බලනකොට මාර සතුටක් තියෙන්නෙ ❤ 🎉🎉🎉🎉
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@DamsiluThoradeniya
@DamsiluThoradeniya Жыл бұрын
Mtnm patta සතුටුයි thawa thawa brootaa hariyanna oni ❤
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@Tracka_toons
@Tracka_toons Жыл бұрын
හම්බෙන දවසක වෙනකම් අපි උබත් එක්ක😊❤
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@IMESHARUBY
@IMESHARUBY Жыл бұрын
KEEP GOING AIYA.... SOO SOO PROUD OF YOU AIYA..... 💜💜
@Hashankp
@Hashankp Жыл бұрын
Thank you very much bro..♥♥
@Shenalyrics...
@Shenalyrics... Жыл бұрын
අඩො සුපිරියක් බ්‍රෝ💝
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@sasvindunirvan860
@sasvindunirvan860 Жыл бұрын
නියමයි මල්ලී උඹට කවදාවත් වරදින්නේ නෑ .............. ආදරේයි මැනික බුදු සරණයි
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@maleeshasampath-vf4fz
@maleeshasampath-vf4fz Жыл бұрын
අඩෝ මටනම් මාරම සතුටුයි ඒක පටන් ගට්ට දවසෙ ඉදන් මන් බලන් ඉන්නෙ යොහානි අක්කව ඔයාට හම්බෙනකන්
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@gamingnippa7810
@gamingnippa7810 9 ай бұрын
Well done machan❤ me wage video Best
@Hashankp
@Hashankp 8 ай бұрын
♥️♥️
@dipikamalkanthi157
@dipikamalkanthi157 Жыл бұрын
මරු ඈ ❤❤❤❤ සතුටේ බෑ ❤❤❤😊😊
@Hashankp
@Hashankp Жыл бұрын
♥️♥️
@dipikamalkanthi157
@dipikamalkanthi157 Жыл бұрын
❤❤😊😊😊👍
@randuvishmika7769
@randuvishmika7769 Жыл бұрын
Chamath is soo humble ❤
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@TharushiSithumini-ew5eo
@TharushiSithumini-ew5eo Жыл бұрын
යේ මරූ💚.මාත් ලංකාවෙ ආසම singer එයා.අම්මො මට හම්බුනා වගෙ සතුටුයි නියමයි💚🥳💥
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@wiki8580
@wiki8580 Жыл бұрын
කිව්වනේ මල්ලි උබ දිනනෝ කියල .❤ උඩුගම් බලන් පීනපන් රවපු උන්ට ඇඩෙන්න 😎☠️❗
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@enoshibaby
@enoshibaby Жыл бұрын
පට්ටම සතුටුයි සහෝ...❤❤❤❤❤
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@Dulminidunesha
@Dulminidunesha Жыл бұрын
ගොඩක් සතුටුයි අනේ ❤
@Hashankp
@Hashankp Жыл бұрын
Tnx Hlo.. 🩶😍
@mihirangaabesekara2200
@mihirangaabesekara2200 Жыл бұрын
Oya wage charitha hambunama agata ena de danenna , a una thiyennama oni malli. Eka widapu ekekta oyage a feeling ek therum ganna puluwn. jaya wewa kolla 💜
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@bashithanethmina6769
@bashithanethmina6769 Жыл бұрын
Maru , asai lasana vedio eka , e kolage asawath hari giya , jaya wewa .❤️
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@isurg_
@isurg_ Жыл бұрын
චමත් කියන්නේ හොද හදවතක්.
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@shashiniharshamali9109
@shashiniharshamali9109 Жыл бұрын
ඔයා මාරම උත්සාහවන්ත කොල්ලෙක් ❤ hashan kp 😊
@Hashankp
@Hashankp Жыл бұрын
♥️♥️
@TNLyrics
@TNLyrics Жыл бұрын
උබ මාර නිහ්හ්තමානී බන් හැම කමෙන්ට් එකාඅටම රිප්ලයි දානව 🧚‍♂️ උබට පුලුවන්ද මගේ dream player ව හම්බවෙන්න යන්න🥺 ඉල්ලීමක් බන්. ඒ තමයි Angelo Mathews ❤️ අපේ ක්‍රිකට් කන්ඩායමේ සුපිරිම ❤️ප්ලේයර්
@Hashankp
@Hashankp 8 ай бұрын
❤❤
@lahirux6820
@lahirux6820 Жыл бұрын
All the best 👍👍👍
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@RehanPitters
@RehanPitters Ай бұрын
Good luck bnn😊😊😊
@Hashankp
@Hashankp 25 күн бұрын
❤❤
@itzmaailaaaife
@itzmaailaaaife Жыл бұрын
මට මාරම සතුටුයි...ඒක නිසා මන් මේක ගමේ අයට පෙන්නුව...උන් මට ගැහුව
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@janadithlochana123
@janadithlochana123 Жыл бұрын
මාත් පට්ට් ආසයි මේ චමත් අයියාවගේ කට්ටියගෙන් සංගීතය ඉගෙන ගන්ඩ 😍
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@sampathtech4577
@sampathtech4577 Жыл бұрын
Good luck සහෝදරයා...🌹🌹🌹
@Hashankp
@Hashankp 7 ай бұрын
❤️❤
@BuddhiniSachithraWeththasinghe
@BuddhiniSachithraWeththasinghe Жыл бұрын
Oynm superb aiya ❤️👊 good luck
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@Lkm226
@Lkm226 Жыл бұрын
ඔය ගැම්මටම ඉනොකා අක්කවත් හම්බෙන්න යන්න කෝ😮😮
@nknadun
@nknadun Жыл бұрын
😆😆
@ArunPerera-ii7bp
@ArunPerera-ii7bp 4 ай бұрын
Niyamaii malliii
@Hashankp
@Hashankp 4 ай бұрын
❤️❤️
@ArunPerera-ii7bp
@ArunPerera-ii7bp 4 ай бұрын
@@Hashankp ...thank youu....repy kalata ..supiri...ubata hariyanawa niyamaii jaya wewa...
@k.sananda3164
@k.sananda3164 Жыл бұрын
Congratulations.. ❤🤗
@Hashankp
@Hashankp Жыл бұрын
Tnx 🩶😍
@chappacinema
@chappacinema Жыл бұрын
හීන කියන දේවල් ඇත්ත වෙන්නත් ඕනී!! ♥️🤘🏻
@Hashankp
@Hashankp Жыл бұрын
අනිවාර්යයෙන්ම සහාන් මල්ලි!!♥♥
@ThaveeE_1M
@ThaveeE_1M Жыл бұрын
CONGRATULATIONS ❤❤MY BROTHER ❤❤
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@ROCKY_GAMING-YT-k9k
@ROCKY_GAMING-YT-k9k Жыл бұрын
Ammo thave
@TMB_SASA
@TMB_SASA Жыл бұрын
Thavee අයියා 😁
@NextWaveG2
@NextWaveG2 Жыл бұрын
patta oyanam niyama bulat ekak oyage isarahata karanna inna wadatikasarthakawewaaaa mywish....!
@Hashankp
@Hashankp Жыл бұрын
Thank you very much oyt..♥♥
@Kaweeshad-b3e
@Kaweeshad-b3e Жыл бұрын
දිගටම වීඩියෝ ඕනේ
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@sasadi_menika
@sasadi_menika Жыл бұрын
සුපිරි අයියා මැනික 🥰🥰😍😍😊
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@dula223
@dula223 Жыл бұрын
Ado පට්ට සතුටු යි
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@vishwaoffical7594
@vishwaoffical7594 Жыл бұрын
ජයවෙවා Ayya
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@NikeyLeon
@NikeyLeon Жыл бұрын
Maru bn❤
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@NikeyLeon
@NikeyLeon Жыл бұрын
@@Hashankp me oyawa contact karaganna one aiya
@hirustudio4989
@hirustudio4989 Жыл бұрын
සුපිරී කොල්ලො ❤️ උබ පට්ට❤️
@Hashankp
@Hashankp Жыл бұрын
♥️♥️
@channanimala4665
@channanimala4665 Жыл бұрын
ඔබ හිනේ දැන් අපේ හීනයක් වෙලා
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@lalanihamy5812
@lalanihamy5812 6 ай бұрын
Oya godak daksha kollek❤❤❤
@Hashankp
@Hashankp 6 ай бұрын
❤️❤️
@captainstreaming
@captainstreaming Жыл бұрын
Katada mathaka guys "FAN" Film eka.Matanam eka mathak wuna.Oya widihatama digatama Targets walata wada karanna brother❤
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@KavinduSandeepa-gn5dx
@KavinduSandeepa-gn5dx Жыл бұрын
Gammak thamai...brother..!✨️✨️✨️
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@DinethNethmika.
@DinethNethmika. Жыл бұрын
හොද වැඩේ...🙂
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@npcreations7748
@npcreations7748 Жыл бұрын
ඉස්සරනම් වැඩිය කැමති නෑ. හැබැයි කොම්ලෝ දැන් මම උබේ හොද රසිකයෙක්. තමන් කැමති දේවල් තමන්ගේ කරගන්න ලැජ්ජාව පැත්තක තියන්න ඕන කියන එක මම ඔයාගෙන් ඉගනගත්තා. මමත් එහෙම කරනවා ආය.❤
@Hashankp
@Hashankp Жыл бұрын
♥️♥️
@Vවිභරා-බණ්ඩාර8V
@Vවිභරා-බණ්ඩාර8V Жыл бұрын
උස්සහවන්තයා ජයගනි..👍👍👍👌👌
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@DilshanClarance
@DilshanClarance 7 ай бұрын
Yohani😊❤
@Hashankp
@Hashankp 7 ай бұрын
❤️❤️
@hesh7746
@hesh7746 Жыл бұрын
Congratulations 🎉❤
@Hashankp
@Hashankp Жыл бұрын
Tnx 🩶😍
@tharidubro6033
@tharidubro6033 Жыл бұрын
චමත් කියන්නෙ සුපිරිම නිහතමානී පොරක්❤️❤️
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@shahankavinda1374
@shahankavinda1374 Жыл бұрын
ඒ හොද වැඩේ
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@lakshithaperera5110
@lakshithaperera5110 Жыл бұрын
Thank you chama❤❤
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@tharuwa7571
@tharuwa7571 Жыл бұрын
නියමයි ❤
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
@ravinduvihanga7290
@ravinduvihanga7290 Жыл бұрын
සුපිරී ගැම්මක් බන් ❤🤘🤙
@Hashankp
@Hashankp Жыл бұрын
♥♥
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН