Driving පුරුදු වෙනවා😂👍🚗 පන්ඩිතයෙක්ට driving පුරුදු කරන්න පුලුවන් මේ වගේ ඉවසීමක් තියන කෙනෙක්ට විතරයි😋

  Рет қаралды 140,542

Yohani Hettiarachchi

Yohani Hettiarachchi

Күн бұрын

Пікірлер: 408
@yohanihettiarachchi3578
@yohanihettiarachchi3578 Күн бұрын
අපි දෙන්නත් ආදරෙයි ඔයාල අපිට දෙන ආදරේට🫶🙊
@sameeshanethumi
@sameeshanethumi Күн бұрын
😘😘😘😘😘
@UdayaRanjith-g7i
@UdayaRanjith-g7i Күн бұрын
මට විතරද බලනකොට හිනා ගියේ❤❤
@ChamodiKaveesha
@ChamodiKaveesha Күн бұрын
😊❤️
@devindidevindi6517
@devindidevindi6517 Күн бұрын
Apith adarei nngiyoo
@RashmiSathsarani-h5s
@RashmiSathsarani-h5s 20 сағат бұрын
☺️❤️
@chathu_55
@chathu_55 Күн бұрын
මරු කපල් එක.විශ්වයේ ආශිර්වාදයෙන් කපල් එක ආදරේන් හැමදාම සතුටින් ඉන්න ඕන ❤
@Hazee879
@Hazee879 Күн бұрын
13:00 බට්ටන් ඇගිල්ල කුඩු උනා... cute අනේ 😂❤️
@Newi_girl
@Newi_girl 2 күн бұрын
අනේ ශෝයි හලෝ ඔය දෙන්නා 😂 ❤ මරු අනේ අයියා එයාගෙ කටේ සද්දේ හරියටම ඇහුවෙ අද 😂 නියමයි ආ මංනම් දැන් ඔය දෙන්නට මාර විදියට addict වෙලා අක්කියෝ 😚❤
@Springdaytomicdrop
@Springdaytomicdrop Күн бұрын
15:07 ලෙහාන්ගේ ඉවසීමේ සීමාව පැන්න ඒ මොහොත 😂😂😂
@Sadevakash-qj6yy
@Sadevakash-qj6yy Күн бұрын
දෙන්නගෙම මුනු 2ක වගෙ අප්පා ❤ හරිම ලස්සනයි ❤
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js Күн бұрын
ඔව් අනේ මමත් ඒකමයි හිතුවෙ❤
@muthuhewage5137
@muthuhewage5137 Күн бұрын
මමත් ඕක හිතල කමෙන්ට් කරන්න හදද්දිම මේ කමෙන්ට් එක දැක්කෙ ❤️
@Saduni-q5q
@Saduni-q5q Күн бұрын
ඔව්... ❤️
@NimaliChandima-hh1tj
@NimaliChandima-hh1tj Күн бұрын
ඔව් ❤️
@NasaCenter-jj6jy
@NasaCenter-jj6jy Күн бұрын
1 wageda 2 wageda appa
@MadushaWeerasinghe-g5r
@MadushaWeerasinghe-g5r 2 күн бұрын
නංගා ඔයාගෙ ඉවසීම මරු.මං වගේ නම් දමල ගහල නිකන් ඉන්නවා.😂
@Rukshanofficial-hq7yi
@Rukshanofficial-hq7yi 13 сағат бұрын
Ekano ubawa anurata bandala Dunne 😂😂😂
@kavinduudayangana7523
@kavinduudayangana7523 8 сағат бұрын
ලර්නස් එහෙම ගිහින් නෑ වගේ 😅
@Nethuu180
@Nethuu180 Күн бұрын
අද තමා සුපිරිම වීඩියෝ එක බැලුවේ 😂😂😂අම්මෝ හිනා වෙලා පණ යනවා😂😂❤❤❤
@hasinis.7237
@hasinis.7237 Күн бұрын
කොච්චර බැන්නත් හිනාවෙන ⁣කෙල්ලට පයිලට් කෙනෙක් වෙන්න ලැබේවා❤😂
@ChamodiKaveesha
@ChamodiKaveesha Күн бұрын
අම්මෝ අද නම් මරු😂❤ ලෙහාන්ගෙ සද්දෙ අද තමයි දන්නෙ 😂❤ හරිම ශෝක් ඔයාල දෙන්නා 🤭💝
@Ishara_Samarasinghe
@Ishara_Samarasinghe 2 күн бұрын
පුදුම ඉවසීමක් 😂
@udhenirenuka7038
@udhenirenuka7038 2 күн бұрын
හාරිම සතුටුයි පුංචි වයසට හැමෝම දේම ඉගෙන ගන්න දක්ෂ දරැවෙක් පරිස්සමෙන් කිසිම අහන් කරකමක් නැති නිහතමානි තුන් දේනක් ඔයාලා මම අසම රංගන ෂිල්පිනික් ඔයා ඔයාලා තුන් දෙනාටම දළදා සමිඳුන් පිහිටයි කතරගම දෙවියන්ගේම පිහිටයි ❤❤❤❤
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js Күн бұрын
ඔව් අනේ
@DulminiHerath-y3h
@DulminiHerath-y3h Күн бұрын
හිතුවට වඩා කෙල්ල ආතල් චරිතයක් 😂❤
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js Күн бұрын
ඔයා drive කරන්නේ මම බයේ log එක බැලුවෙ ආදරෙයි දෙන්නටම ❤❤
@amajayodya105
@amajayodya105 Күн бұрын
ලෙහාන්ගෙ ඉවසීමනම් මරු හැබැයි🤣😂❤ කොළඹ ඉදන් පොලොන්නරුවට පැය 3.00 එනව කියද්දි ලෙහාන්ගෙ හිනාව😂😂
@DulmiIshara-i4o
@DulmiIshara-i4o 2 күн бұрын
ඇති යන්තන් අයියා අදවත් කතා කරා 😂❤ ශෝයි අනෙ දෙන්නම❤🥰
@dinushanisurinda
@dinushanisurinda Күн бұрын
15:07 මේ ටික මරූ😂😂
@pinididissanayake1236
@pinididissanayake1236 2 күн бұрын
9:21 යකෝ බුදු අම්මෝ ගනන් බෑද😂😂❤
@Saduni-q5q
@Saduni-q5q Күн бұрын
අනේ දෙන්නම ඒක වගේ ❤️😘
@nithapushpa5196
@nithapushpa5196 Күн бұрын
අයියා නම් මරු අප්පා උගන්වන විදිය 😂❤❤❤
@Thew__46
@Thew__46 Күн бұрын
2:09 දිව්‍යලෝකෙට හරි අපායට හරි යන්න හරි proof එකක් තියාගන්න. එච්චර guarantee එකක්.. 😂😂😂
@Springdaytomicdrop
@Springdaytomicdrop Күн бұрын
15:07 යකූ මෙතනින් පස්සෙ 😂❤
@Sachini_11
@Sachini_11 Күн бұрын
පිරිමි හැමොම වාහන එලවන්න කියල දෙන්නෙ මෙහෙම නෙ බලන් යද්දි😂
@AVAbhii
@AVAbhii Күн бұрын
ඒක නම් ඇත්ත 😂
@RashmiDilhara-hp5kx
@RashmiDilhara-hp5kx Күн бұрын
විඩියො කරන නිසා අඩුවේන් මල්ලි සද්දේ දාන්නේ...😅.... එ උනත් මල්ලි තනියේන් හිනා වෙනවා 😂 .සතුටින් ඉන්න මල්ලි නංගි❤
@Hazee879
@Hazee879 Күн бұрын
අඩෝ ආතල් යකෝ 😂❤️ අයියා ආතල් මනුස්සයනේ අද තමයි ඒක දැනගත්තේ.. මරු couple එක අනේ... අනේ මට බෑ අප්පා අයියා මරු හලෝ 😂❤️
@Nemitha-b5v
@Nemitha-b5v 2 күн бұрын
😂😂😂ayiyoooo අනේ අලි බබා ඔයා නම් මරු 😂💔
@grwarnasooriya5344
@grwarnasooriya5344 2 күн бұрын
Ayya maru ane ayyage iwaseema nm next level akki🤭
@kusalaniliyanage4370
@kusalaniliyanage4370 Күн бұрын
මන් එහෙමනම් ගුටිත් කනවා 😂❤️ මාර ඉවසීමක් 😁
@samanpushpakumara2904
@samanpushpakumara2904 Күн бұрын
Nangi malli dennama eka kusaka ipaduna daruwo wage.dennama eka wagemai.sansara Gatha bedimak.hema dama adaren Inna dennama.budu saranai .nangi malliwa hambuna heti kiyannako.❤❤
@SenuriDananjana
@SenuriDananjana Күн бұрын
අයියෝ ඔක්කොම එකයි😂❤❤...අයියා හරි ශෝක්...සතුටින් ඉන්න දෙන්නම 😍😘❤️
@UdaniSadaruVlogs
@UdaniSadaruVlogs 2 күн бұрын
මාරු අනේ 🤭❤️ අයියා මාරු අක්කී 😁 හිනා වෙලා පණ ගියා 🤭😁
@Chathu-u9u
@Chathu-u9u Күн бұрын
අනේ ශෝක් අක්කි...❤😂 දිගටම අයියා එක්ක විඩියෝ දාන්න..🙈
@YenuAnanya
@YenuAnanya 2 күн бұрын
ඇහ් ඇහ් ඇහ්...😂😂හිනාවට ඉවසීමක් නැති උනා 😁මාත් කාර් එකක් ගන්න ඕනා 😂❤ලස්සනයි අක්කි ඈ ..මරුවට ඩ්‍රයිව් කරනවා 💕
@pamodakavindi2235
@pamodakavindi2235 Күн бұрын
ලස්සනම කපල් එක තමයි මන් දැකපු❤.
@DelightfulCornflowers-fb6nb
@DelightfulCornflowers-fb6nb Күн бұрын
Ane akki thawa videos ona oyalage❤
@Mino_lii
@Mino_lii Күн бұрын
මරු හැබැයි දෙන්නටම හොද ඉවසීමක් තියෙනො 😂❤❤
@maduRanawaka96
@maduRanawaka96 Күн бұрын
ඕක රංගන අයිය⁣ට පෙන්නේ නැති වෙන්න හදන්න ඒයි😂
@deepikasubhashi8792
@deepikasubhashi8792 Күн бұрын
Matahmathak une ekamai.නැත්තං wadasatanahakadi oka pattagahai😂
@luckygirly
@luckygirly 3 сағат бұрын
😂
@Saduni-q5q
@Saduni-q5q Күн бұрын
අනේ ඔයාගේ bf ෂෝයි. එයා එක්ක හැමදාම වීඩියෝ දාන්න
@JanuDairy22
@JanuDairy22 2 күн бұрын
ශෝක් අනේ ඔයාල දෙන්න
@KameshMaduwantha-f6y
@KameshMaduwantha-f6y 4 сағат бұрын
100k Soon 🥳
@Janu-z15
@Janu-z15 Күн бұрын
අනේ ඔයාල දෙන්න නම් මරු❤❤❤ ආදරෙයි හැමදාම
@SUBWAYGAMINGCHANNEL
@SUBWAYGAMINGCHANNEL 20 сағат бұрын
අඩෙ සිරාවටම මාර ලස්සනයි කපල් එක ❤️❤️
@Thakshila.r
@Thakshila.r Күн бұрын
මම දක්කා ඊයේ ඔය දෙන්නාව පොලොන්නරුවෙ😗💗
@Anonymous-b5d
@Anonymous-b5d Күн бұрын
පිටිපැත්තේ ඉන්න එකාට කොයිවෙලේ හරි පපුවේ අමාරුව හැදෙනවා😂
@tharushanethmika8518
@tharushanethmika8518 2 сағат бұрын
Congratulations 100K🎉
@RashmiSathsarani-h5s
@RashmiSathsarani-h5s 2 күн бұрын
Yohani Akka harima sanwedi charithyak kiyala penawa me video eken ehema thamyi ganulamyek unama godak sanwedi wenna one oya wage awasthawaladi☺️❤️💯
@ManushaDilrukshi-s5e
@ManushaDilrukshi-s5e 2 күн бұрын
බට්ටන් ඇගිල්ල කුඩු උනා...😂
@ChathumiImesha-su8wm
@ChathumiImesha-su8wm Сағат бұрын
Aiyanam maru dennama sathutin adaren inna ❤❤❤❤❤
@DevindiSewwandi
@DevindiSewwandi Күн бұрын
Driving පුරුදු කරද්දී ඔක්කොම කොල්ලෝ එක වගේ 😌🤭🤭
@koshalirajapaksha_channel
@koshalirajapaksha_channel 2 күн бұрын
බලං යද්දි ඔක්කොම කොල්ලොයි කෙල්ලොයි එකයි නේද???😁😂
@ShahamaMjs
@ShahamaMjs 2 күн бұрын
Oyage vlogs walata aniwarayenma best vlogger award eka labey
@Naturelovers2.2
@Naturelovers2.2 19 сағат бұрын
දෙවැනි පාරටත් බැලුවා😂❤ මට මේක බලනකොට සතුටු හිතෙනව අප්පා 💗 2025 ට කලිම් 100K තමා 😌💗
@DilkiRasanjali-hf4ic
@DilkiRasanjali-hf4ic Күн бұрын
හරිම ලස්සනයි ආදරෙයි අක්කි ❤❤❤ සතුටින් ඉන්න හැමදාමත් ❤❤❤
@hewagedinanga
@hewagedinanga Күн бұрын
මරු අනේ ඔයාලා දෙන්නා ♥️
@ShehaSooriyabandara
@ShehaSooriyabandara Күн бұрын
ඔයා හරි වාසනා වන්තයි ❤❤❤
@TharakiHansana-ks4ob
@TharakiHansana-ks4ob 2 күн бұрын
පුදුම ඉවසිමක්😂💗
@thanujasubodini4356
@thanujasubodini4356 2 сағат бұрын
Adarei nawa parapuri hoda namak tiyan lassanata essarahata yana niliyak magi asama niliya.❤❤❤ im thanuja from Madiwela kotte 😊
@pasinduravishka024
@pasinduravishka024 Күн бұрын
14:50 😂 උච්චතම අවස්තාවට ආවා😂
@malcafe95
@malcafe95 20 сағат бұрын
😂😂😂😂😂😂
@bhagyaanjali9190
@bhagyaanjali9190 Күн бұрын
අන්තිම ටික කී පාරක් නම් බැලුවද ශෝක් අනේ ඒ ටික ❤ අයියගෙ කටේ සද්දෙ අදනෙ දැක්කෙ ❤ශෝක් දෙන්නම හැමදාම මේ වගේ ආදරෙන් සතුටින් ඉන්න 😍🥺
@LakmalPushpakumara-ml2rz
@LakmalPushpakumara-ml2rz Күн бұрын
නංගී මල්ලී නම් හරි ම සොක් අනේ වෙන අයවගේ සොබන නැ බාබා පැටියො ගා ගා නියම එල කොල්ලේක් . දෙන්නටම ජය වේවා .
@HiruniWathsala-b7f
@HiruniWathsala-b7f Күн бұрын
අද තමා supirima vidiyo එක😂😂 ❤❤
@nadeekasewwandi5367
@nadeekasewwandi5367 Күн бұрын
ලස්සනයි අනේ ඔයා මාරම ලස්සනයි ❤
@seanravi
@seanravi 2 күн бұрын
Compared to wenna POSH people out there.. These kids seem to be real since they got what they wanted in life. Good vedio.
@wasanakulasekara5186
@wasanakulasekara5186 Күн бұрын
Ane shooi දෙයියනේ me sutiyo denna 😂😂 digatama Vlogs genna appa dan nam oyage thama asama vlogs nanga ❤❤❤
@NipuniSandaruwani-f9r
@NipuniSandaruwani-f9r Күн бұрын
ඔයාලා දෙන්නම එක වගේ❤
@shakya81
@shakya81 Күн бұрын
ඒයි කියලා කියන එක තමා ශෝයිම….❤
@LakshaniPriyadarshani
@LakshaniPriyadarshani Күн бұрын
Ape sudu bole malli patiyath niyami budu saranai ❤💜💛💚
@udeshRasanga
@udeshRasanga Күн бұрын
5:20😂❤ Shoyi aneee
@hasininisansala7768
@hasininisansala7768 Күн бұрын
අද වීඩියෝ එක නම් හරිම ශෝක් අක්කේ❤
@SachiniTharushi-m7s
@SachiniTharushi-m7s Күн бұрын
ඔයාලා දෙන්නා හරිම කිවුට් 🥰
@NimaliSubashini-zw9og
@NimaliSubashini-zw9og Күн бұрын
Ane godak lassanai oya denna adarei,parissamen driving karanna ❤❤😊😊good luck
@SewwandiIresha-yb7pj
@SewwandiIresha-yb7pj Күн бұрын
මටත් ආස හිතුනා driving පුරුදු වෙන්න 😅😅😅
@vidunisilva7985
@vidunisilva7985 Күн бұрын
අද නම් මරු හැබැයි 😂 ඒයි😂
@Imashi265
@Imashi265 Күн бұрын
11:02අපි ඉරට නෙවේ යන්නේ 😂
@eshinibuddika5430
@eshinibuddika5430 Күн бұрын
අම්මෝ නංගාගෙ ඉවසීම 😂❤️
@Nadhi_umaa
@Nadhi_umaa Күн бұрын
Nice vlog akkaa ❤
@Tharubabe
@Tharubabe Күн бұрын
athi athi😂❤ ayyoo kollekt kiyl hodai driving igen gnna😅
@roshansabeeha1151
@roshansabeeha1151 2 күн бұрын
Paradeese,, Hiripoda wassa shooting vlog ඕනේ 😫💗
@Divyanjalin2o
@Divyanjalin2o 4 сағат бұрын
අනේ ශෝක් ඔය දෙන්නා 🥹💗
@AVAbhii
@AVAbhii Күн бұрын
අපේ යොහානිට තියන ඉවසීම මට නම් නෑ.මම වාහනෙ පුරුදු වෙද්දි ඉවර වෙන්නෙ රන්ඩුවකින්😂😂 ඔයාල දෙන්නට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න wish කරනවා❤
@Mashi-n8
@Mashi-n8 2 күн бұрын
Adehhh ekha niyamaii😂❤
@manjularoshini2925
@manjularoshini2925 Күн бұрын
ඔය දෙන්නම හරිම ලස්සනයි. හැම දාම සතුටින් ඉන්න මැණික ❤බුදු සරණයි ❤
@Naturelovers2.2
@Naturelovers2.2 Күн бұрын
ඔය දෙන්න එක වගේ නන්ගා.දෙන්න එකට දකිනකොට අයියයි නන්ගි කියල හිතුවෙ 😁💗 මල්ලිත් ශෝක් මල්ලි මල්ලිගෙ අම්මා ඔයා තුන්දෙනාම එක වගේ 😚💗 මන් හිතුවෙ මල්ලි හෙන නිශ්ශබ්ද කෙනෙක් කියල එයත් චුට්ටක් කටකාරයි වගේ 😅 දෙන්නා ඉන්න ව්ලොග්ස් ඔක්කොම බැලුවා 😂❤ දෙන්නම ශෝක් එකට ගැලපෙනවා.හැමදාම ආදරෙන් සතුටිම් පරිස්සමෙන් ඉන්න.ඔයාගෙ ජීවිතේ ඉස්සරහට හැමදාම සතුටින්ම තියෙන්න ඕනි. ආදරෙයි 😚💗
@hansaniachintha9326
@hansaniachintha9326 Күн бұрын
Maru couple EKA.adarei ane oya dennata.hemadama Sathutin adaren Inna.❤❤❤❤
@Mashi-n8
@Mashi-n8 Күн бұрын
අනේ දෙන්නම ඒක වගේ මට පෙන්නෙම 🤭💗✨ ආදරේයි දෙන්නටම හැමදාම සතුටින් ඉන්න💋👀🌼
@sriyanipriyangika3906
@sriyanipriyangika3906 Күн бұрын
තව ටික දවසකින් මටත් ඕම වෙනවා නේද කියල මතක් වෙද්දි 🌝😁
@Happy20088
@Happy20088 Күн бұрын
Mn oyage vlog wlt godk asai..❤❤❤
@virajnadunranasinghe982
@virajnadunranasinghe982 22 сағат бұрын
අපිත් මෙහෙම ආතල් එකේ ඉන්නවා ඕයි අපෙ අම්මලා තාත්තලාටත් උතුරන්න සල්ලි තිබ්බනම්😅💔
@IsharaMallikarathna
@IsharaMallikarathna Күн бұрын
Kollo okkoma ekai balan giyahama😁ada vlog eka maru😂
@-HIRUNIABEYRATHNE-
@-HIRUNIABEYRATHNE- Күн бұрын
මරු අනේ ❤
@Sarafdo-m4d
@Sarafdo-m4d Күн бұрын
Shoi ane... such a cute couple.....❤❤❤
@jayathungajayathunga3309
@jayathungajayathunga3309 Күн бұрын
Akkige aiyage malli da😊
@DamithKumara-xd4ez
@DamithKumara-xd4ez Күн бұрын
අම්මෝ yohani😅❤
@YUWANSHAVLOGS
@YUWANSHAVLOGS 18 сағат бұрын
Harima lassanai dennama❤
@chandaniboralassa846
@chandaniboralassa846 Күн бұрын
බුදු සරණයි හැමදාමත් සතුටින් ඉන්න තෙරැවන් සරණයි ❤❤
@PIPraneeth-yz9uy
@PIPraneeth-yz9uy Күн бұрын
Maru anee ei ei thamai❤❤❤
@luckygirly
@luckygirly 3 сағат бұрын
Oyaala shoi ❤😂
@GeethiPrasanga
@GeethiPrasanga 5 сағат бұрын
මරු 😂❤
@Dunagamaingff
@Dunagamaingff Күн бұрын
මං ආසම නිලිය ඔයා ❤❤❤❤❤❤
@DulanyaGamageGamage
@DulanyaGamageGamage Күн бұрын
eyawa තෙලිගු නලුවෙක් වගේ පේන්නෙ මට විතරද😍❤️🫶
Ammage Gawuma | අම්මගේ ගවුම - Lochi
12:56
Lochi
Рет қаралды 2,4 МЛН
Deadpool family by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 7 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 19 МЛН
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 16 МЛН
Visekari | Episode 39 - (2024-12-12) | ITN
20:09
ITN Sri Lanka
Рет қаралды 447 М.
My Room Tour | Dilukshi Weeraperuma
24:16
Hello Ladies Sri Lanka
Рет қаралды 709 М.
Deadpool family by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 7 МЛН