Yomal Samarakoon | Miriguwa Parada (මිරිගුව පරදා) | The Knockouts | The Voice Sri Lanka

  Рет қаралды 192,211

The Voice Sri Lanka

The Voice Sri Lanka

Күн бұрын

The Voice Sri Lanka
The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
Official Facebook Page - / thevoicesrilankaofficial
Official Instagram - / thevoicesrilanka
Subscribe Sirasa TV on KZbin : bit.ly/3sCpWEz
#TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka

Пікірлер: 587
@yomalmusic
@yomalmusic 3 жыл бұрын
ගොඩක් ස්තුතී ලොකු ශක්තියක් එනවා ඔයලගෙ අවංක හැගීමෙන් කරන අගය කිරීම් ගොඩක් වටින දෙයක් මේ ගමනට, The Voice තරගාවලිය ජාත්‍යන්තර නියෝජනය කරන තරගාවලියක් ඉතිං ඒකට මුහුන දෙන්න ජාත්‍යන්තර අත්දැකීම් සපිරි මගේ team එකේ coach උමාරියාගේ උපදෙස් සහ මහෙයවීම එක්ක මේ වටය සාර්ථක වීම ගැන ඇයට ගෞරවනීය ස්තුතිය පිරිනමනවා ,💝🙏හැමදාමත් වගේ වේදිකාවෙන් එපිට මෙපිට උපකාර කල සියලුදෙනාට ස්තූති, දිගටම ඉන්න අපි අභියෝග දිනාගෙන අනාගතයට යමු🤟🖤
@sasirunimsath3752
@sasirunimsath3752 3 жыл бұрын
ජය වේවා 🙏 උමාරියාගෙ ගව්‍රරවයත් රැකගෙන ඉදිරියටම යං ❤️❤️❤️
@anjueranda5187
@anjueranda5187 3 жыл бұрын
Yoma boy❤🤩
@deshanchathura1748
@deshanchathura1748 3 жыл бұрын
😍❤️❤️❤️
@o046
@o046 3 жыл бұрын
🔥🔥🔥🔥
@thiliniwijesinghe7750
@thiliniwijesinghe7750 3 жыл бұрын
You are incredibally talanted. I followed you since the blind oditions. Heard you are from Kandy. Go Kandy ..!
@SAWEEN
@SAWEEN 3 жыл бұрын
මේක ගින්දර කොම්ලෝ.....🔥🔥😍🤩 Battles වලදි මගෙ Battle Partner විදිහට වගේම මට හමුවුණු හොඳම යාලුවෙක් විදිහට, The Voice මාවතේ මට හම්බුණු නිරහංකාරම සහ අව්‍යාජම චරිතයක්. Finals දක්වාම උඹව මේ වේදිකාවේ දකින්න ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව මචං. ජය වේවා!!!😊❤️️❤️️❤️️
@kapilsuranga9323
@kapilsuranga9323 3 жыл бұрын
aniwa superb best of luck yomal gindara 👍👍👍❤❤❤❤❤
@musicking8202
@musicking8202 3 жыл бұрын
Hmmmm. So do I......
@SandunSuranga
@SandunSuranga 3 жыл бұрын
රොක් ගීත ගයන බොහොමයක් ආසියානු ගායකයන්ට වෙන ප්‍රශ්නයක් තමයි රොක් සංගීත ශෛලිය අනුගමනය කරන්න යනකොට ගීතයේ නාදමාලාව ගිලිහෙන එක. නමුත් මෙහිදී යොමාල් ඒ අභියෝගය ඉතාම සුන්දර විදියට ජය ගන්නවා. ගීතයේ තනුවට කිසිදු හානියක් නොවෙන්න ඉමිහිරි ව ගයන ගමන්, රොක් සංගීත සම්ප්‍රදාය ඔබ මනාව පෙන්වනවා වේදිකාව මත ජයවේවා 💝🏆
@samindiherath6358
@samindiherath6358 3 жыл бұрын
Voice එකේ මේ voice එකට ලැබෙන්න ඕනෙ අවදානය තාම ලැබුන් නෑ. හැබැයි උමාරියගෙ නම් සෑහෙන බලාපොරොත්තුවක් තියනවා වගේ යොමාල් ගැන. ඉස්සරහට ලොකු වැඩක් වෙයි ❤️
@w.desilva8213
@w.desilva8213 3 жыл бұрын
Ekanm atta.....
@jayashanmadushanka3752
@jayashanmadushanka3752 3 жыл бұрын
Jithendra mkekda...meloma rhk na menna bullet
@kavidipabodya5550
@kavidipabodya5550 3 жыл бұрын
Rock සිංදු හැමොටම කියන්න බැ ..මෙයත් අනාගතේ ලංකාවේ සුපිරි Rock ගායකයෙක් වෙනවා කියලා නම් අනිවා කියන්න පුලුවන් .. super Performance🥳
@PianowithSasinduGoyum
@PianowithSasinduGoyum Жыл бұрын
Chitral Somapala Uncle vagee
@dumith9333
@dumith9333 3 жыл бұрын
මේ දක්වා වොයිස් ඉතිහාසේ ලංකාවේ එකෙක් කියපු සුපිරිම එක 🔥😎
@soomeyoutube
@soomeyoutube 3 жыл бұрын
මිරිගුවත් පරාදයි ❤️🥺 ජය යොමාල් අයියා 🇷🇺❤️
@sahanrashmika8962
@sahanrashmika8962 3 жыл бұрын
ammata siri soome..asama youtuber kenek
@sumuliya8081
@sumuliya8081 3 жыл бұрын
Jithendra u have so many things to learn from this 👦
@chami1365
@chami1365 3 жыл бұрын
Yes
@kishanpradeep341
@kishanpradeep341 3 жыл бұрын
Jitherdra not a performer this is a perpermen ❤️❤️
@izzuzzandizz
@izzuzzandizz 3 жыл бұрын
Slapped 🤣
@nelumillankoon869
@nelumillankoon869 3 жыл бұрын
Absolutely
@geethbuddhi
@geethbuddhi 3 жыл бұрын
Siraaaa
@UpendraSiriwardanaOfficial
@UpendraSiriwardanaOfficial 3 жыл бұрын
ඒ ගායනය නම් පිස්සුවක් කොල්ලෝ💖 🔥 වාගේ performance එකක් ඉදිරියටම යන්න හදවතින්ම සුභ පතනවා මම💖💝💐💖💝
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 3 жыл бұрын
මං Music ගැන දන්නෙ නෑ. ඒත් මං මේක හොඳටම enjoy කළා. 🔥🔥🔥
@danidu_imeth2813
@danidu_imeth2813 3 жыл бұрын
Absolutely this is a masterpiece , best performance ever in knockouts😍🔥
@slfoodwithstephen6822
@slfoodwithstephen6822 3 жыл бұрын
ඕ ශිට් 😂
@yohanw4233
@yohanw4233 3 жыл бұрын
ආ ඇත්තද?
@achiniwijenayake274
@achiniwijenayake274 3 жыл бұрын
ඒක සුපිරි... කන කීන් ගෑවෙ නෑ ජිතේන්ද්‍රගෙ එක අහලා අවුල් උන කන දැන් හොඳයි🤭🤭
@nelumillankoon869
@nelumillankoon869 3 жыл бұрын
Haha seriously
@malshiperera442
@malshiperera442 3 жыл бұрын
මේ song eka kiyaddai godak aya චිත්‍රාල් ගේ voice එක වගේ කියන්න යටිගිරියෙන් කෑගහනවා ඒත් යොමාල් නියමයි මේක..next level❤️🙌
@dinethwijesooriya7698
@dinethwijesooriya7698 3 жыл бұрын
යොමා... ගින්දර ආහ් 🤩🤩❤❤🤟🤟
@sudeeradilshan
@sudeeradilshan 3 жыл бұрын
Gini paninawa Dineth ayyhaa🤘🏽😉
@dinethwijesooriya7698
@dinethwijesooriya7698 3 жыл бұрын
@@sudeeradilshan hi bocca 🤩🤟
@chanukamalshan9102
@chanukamalshan9102 3 жыл бұрын
මාවනැල්ලෙ අපේ බලාපොරොත්තුව❤❤ යොමාල් අයියා ❤❤
@hasavlog
@hasavlog 3 жыл бұрын
Industry එකේ ඔයාගෙ ඉඩ එහෙම්මම තියේ. ඒ නිස ඉක්මනින් ලොකු ගමනක් යන්න පුලුවන් වෙනස් හඬක්.❤❤
@rashmitha_abhisheka
@rashmitha_abhisheka 3 жыл бұрын
Yomal aiya.... this is sick bro!!! Keep up the good stuff... good luck!!
@gayanidissanayake1485
@gayanidissanayake1485 3 жыл бұрын
Wow.. මෙන්න performance!! Superb මල්ලි.. තවත් rock star කෙනෙක්..ඉදිරියටම යන්න සුභ පතනවා හදවතින්ම මල්ලි..😍😍👏👌❤️
@Lenny-len
@Lenny-len 3 жыл бұрын
Brilliant,you just let the world know that sri lanka have rock music and its awesome,hats off mate,simply amazing,keep on rocking this free world 🤘🤘
@dumith9333
@dumith9333 3 жыл бұрын
අන්තිම ටික හැට පාරක් විතර බැලුවා යකෝ 🥴😎🔥
@shonalfernando1024
@shonalfernando1024 3 жыл бұрын
This is called " the real screaming "👌...Just screaming doesn't make anyone a rocker or a metalhead
@mayuramihimuthuwijesekara
@mayuramihimuthuwijesekara 3 жыл бұрын
අද team umariya සුපිරි ❤️🔥🔥🔥🔥
@Devni
@Devni 3 жыл бұрын
OMG what a blast Yomal !!! 🤩🤩🔥🔥 Congratulations!!! 😍✨❤️
@disaldassanayake4709
@disaldassanayake4709 3 жыл бұрын
Competition එකේ දැක්ක quality ම rock voice එක❤️
@kavindunamarathunga6344
@kavindunamarathunga6344 3 жыл бұрын
එදා ඉදම්ම උබ දිහා බලන් ඉන්නේ. පාර පැහැදිලි දිගටම යමන් ❤ ලංකාවේ මියුසික් ඇතුලේ උබට තියෙන ඉඩ කාටවත් ගන්න බෑ. සුබ වේවා♥️
@amalisandunikafernando9344
@amalisandunikafernando9344 3 жыл бұрын
අම්මෝ ඒක නම් පිස්සුවක් යොමාල් අයියා. සුබ පතනවා ඔයාගෙ අනාගතයට....
@pasiyayt3053
@pasiyayt3053 3 жыл бұрын
වචනයෙන්ම කීවොත් ගින්දරම පර්ෆෝමන්ස් එකක්😍❤️
@kokilamadusanka6938
@kokilamadusanka6938 3 жыл бұрын
" අපි ඉන්නකං ටිකක් අමාරුවෙයි " වගේ එකක් දුන්නේ
@akashnethmina2937
@akashnethmina2937 3 жыл бұрын
Ado sirawata bn
@TheVnv23
@TheVnv23 3 жыл бұрын
Yep
@ThishanShanulka
@ThishanShanulka 3 жыл бұрын
ඒකනම් ගින්දර Bro 🔥 What a Performance 🔥 Nice Vocal Tone Brother ♥️
@ishan9605
@ishan9605 3 жыл бұрын
@@jenithravishan ow bn🤨😏😂
@adithyadehigama4879
@adithyadehigama4879 3 жыл бұрын
@@jenithravishan Yes even in voice global top 5 performances of 2021
@shanuka2000
@shanuka2000 3 жыл бұрын
යොමාල් අයියා 🧡🖤 මේකනං පිස්සුවක් ඕයි 🤟
@pabodyajayawickrama8785
@pabodyajayawickrama8785 3 жыл бұрын
මෙයා අනිවාර්යෙන් final ඉන්න ඕනේ 🔥
@pasiyayt3053
@pasiyayt3053 3 жыл бұрын
මේ පාර voice එකේ දැක්ක ගින්දරම නොකව්ට් එක මේක කියන අය කව්ද😍😍😍❤️
@sasirunimsath3752
@sasirunimsath3752 3 жыл бұрын
අනිවාර්යයෙන්
@deshanhasaranga5844
@deshanhasaranga5844 3 жыл бұрын
අනිවා
@musiclibrary5876
@musiclibrary5876 3 жыл бұрын
Aniwryema
@praveenyapabandara5290
@praveenyapabandara5290 3 жыл бұрын
ගින්දරනේ...❤️✌️🔥🔥 knockouts වල උමාරියාගෙ Team එකේ දැනට දැක්ක සුපිරිම එක
@memevideocom_
@memevideocom_ 3 жыл бұрын
වෙන අය ගිරිය පුප්පන් කෑගහද්දි අපි බනිනව, ඒත් මේ කෑගැහිල්ලට අපේ ඇගේ හිරිගඩු පිපෙනව. ❤️️ සුපිරියක් තමා මේක🔥
@chanukamalshan9102
@chanukamalshan9102 3 жыл бұрын
ඒක පට්ටම ගින්දර මාවනැල්ලෙ අපේ බලාපොරොත්තුව යොමාල් අයියා ❤❤❤
@banurigammanpila3310
@banurigammanpila3310 3 жыл бұрын
What an epic performance y😍 , you have a wide vocal range yoma 🔥😍 I was so hyped the entire time,I even clapped. The scream at the endd😱😱🔥🔥❤️❤️😭😭finally the voice competition has given a remarkable performance to watch us .it was the best performance of all time . Our rock star ,yomal samarakoon!!!!
@piumiamarathunga2052
@piumiamarathunga2052 3 жыл бұрын
Yomal. Well deserved win. Wish you all the best ❤️
@Newsmixpro
@Newsmixpro 3 жыл бұрын
සුබ අනාගතයක්.මේ ඉන්නෙ දක්ෂයො .superb
@ruthmataraarachchi983
@ruthmataraarachchi983 3 жыл бұрын
This is fire! 💫😍 Luuurrrrrvvvvvv every bit of this performance! Congratulations and good luck malli. ❤😍😘
@thushifernando7384
@thushifernando7384 3 жыл бұрын
ජිතෙන්දු අයියා මෙන්න මෙහෙමයි කැ ගහන්න ඕනා. මේ ඔබේ අවදානය පිනිසයි
@shanishani2957
@shanishani2957 3 жыл бұрын
Aniwa.
@nomadicsrilankan6941
@nomadicsrilankan6941 3 жыл бұрын
Damn this is the quality we wanted! Real authentic voice
@prasanna7478
@prasanna7478 3 жыл бұрын
Energetic Performance Brother....
@dumith9333
@dumith9333 3 жыл бұрын
ජිතේන්ද්‍රයා මුගේ ඉස්සරහට ගෙනල්ලා ටොක්කක් ඇනලා කියන්න ඕන මුගෙන් හූ කියන්න ඉගනගනින් කියලා 😂
@udayaweerasekara3477
@udayaweerasekara3477 3 жыл бұрын
😂😂🤣
@sachinthanayanajith
@sachinthanayanajith 3 жыл бұрын
ඉරිසියා කරන එක කැත කැතයි . ඊලග ආත්මෙදිවත් සින්දුවක් හරියට කියාගන්න පුලුවන් වෙන්න නම් ඔයා අනිත් මිනිස්සුන්ට ඉරිසියා නොකර ඉන්න. ජිතෙන්ද්‍ර මෙයාට වඩා ගොඩක් high pitch එකකින් කියන්නෙ final note එක.
@piumiperera4849
@piumiperera4849 3 жыл бұрын
Sira😂😂
@himalisilva2270
@himalisilva2270 3 жыл бұрын
Mata nam jithendra ge lagin wath tyana ba meya...meyata th hoda talent akak tyanawa...habai jithendra wa nam beat karana ba..he has super vocal range..mokada hu kiyaneth kalawata igena ganna one hakiyawak tyenna one..natan hamoma voice stage ake hu kiya kiya idi ne..
@sachiydg7936
@sachiydg7936 3 жыл бұрын
Hammo 😂😂
@almightydila4912
@almightydila4912 3 жыл бұрын
ලංකාවෙ rock අනාගතේ ❤🇱🇰 ඒකනම් සුපිරි, චකිතය සින්දුවත් ඔනී
@thenuji
@thenuji 3 жыл бұрын
This voice is fire 🔥🔥♥️👍 keep your talent up aiyeee ❣️💓 god bless you 🙏💕❣️
@ilovesrilanka3115
@ilovesrilanka3115 3 жыл бұрын
පෞද්ගලිකව මම නම් හූ කියන සිංදු වලට කැමති නෑ. ඒත් මේ සිංදුව ලස්සනට ගායනා වුණා. සුභ පැතුම් 🔥❤️
@Kaweesha_Sandares.
@Kaweesha_Sandares. 10 ай бұрын
Thats not hoo bro Thats Rock music ❤️
@sri7935
@sri7935 3 жыл бұрын
සුපිරිම මචන් ❤ මේ තරගාවලියේ ඉන්න Pitching perfect❤️ ම ගායකයෙක්, කොච්චර වැඩ දැම්මත් pitching එහා මෙහා වෙන් නෑ, හොද කනක් තින කොල්ලෙක් ජයවේවා ❤
@charithranaweera8832
@charithranaweera8832 3 жыл бұрын
Originals ම තියෙන කොල්ලෙක් නේ.
@sanduelmanchanayaka5170
@sanduelmanchanayaka5170 Жыл бұрын
Rada
@imalshabandara3219
@imalshabandara3219 3 жыл бұрын
Ending is the best...... Im so surprised from that part
@piumisenanayake
@piumisenanayake 3 жыл бұрын
ABSOLUTELY AMAZING AS ALWAYS YOMAL!! GOOD JOB AND GOOD LUCK , SOOOO PROUD OF U!! ❤️🔥
@prasadchinthaka5335
@prasadchinthaka5335 3 жыл бұрын
Sha... wow mara energy ekakne e voice1.Excellent and super successful performance❤️
@georgenewmanalagiah2315
@georgenewmanalagiah2315 3 жыл бұрын
Well Done and Compliments. Lovely Performance & Excellent Singing Voice. Best wishes SON and Good Luck For a Bright Feature. Greetings from Galleon International Events ( Italy, Asia & Gulf).
@kavindumadapatha2453
@kavindumadapatha2453 3 жыл бұрын
Best performance today!
@nipunathilakarathne8531
@nipunathilakarathne8531 3 жыл бұрын
Miyuru
@senurarx99
@senurarx99 3 жыл бұрын
The Prathihari performance was better.
@medialessonsbynalinika
@medialessonsbynalinika 3 жыл бұрын
ඉස්සර ඉඳන් බලන් හිටියා ඔයාගෙ ගමන දිහා... හරිම පැහැදිලි ගමනක්... ජයවේවා
@Rish882
@Rish882 3 жыл бұрын
ඒක නම් ගින්දර ❤️😍 සුපිරියටම කරා
@pushpakumarasubasinghe6548
@pushpakumarasubasinghe6548 3 жыл бұрын
🔥 ගින්දර performance එකක් . යොමාල් කියන්නෙ රොක් ස්ටයිල් එක ඇඟේම තියන කොල්ලෙක්.සැබෑ දක්ෂයෙක්.බොරුවට කෑ ගහන්නෙ නෑ .හරියට perform කරනව.සුභපැතුම්
@bandaraherath4111
@bandaraherath4111 3 жыл бұрын
Stunning performance. I listened it many times. Because it is not enough.... Need many times to listen. Iove it
@woshikaa
@woshikaa 3 жыл бұрын
what a great performance🔥🔥and good luck for the next round☺️
@Peaceful_World130
@Peaceful_World130 3 жыл бұрын
Love from India 🇮🇳😊
@maplepappagama
@maplepappagama 3 жыл бұрын
ගායනයන් වල හොදම තැන් වලදි ඔයා කෑ ගහන එක වේදනවක් උමාරියා......අපි හෙඩ් පොන් ගහන් අහන්නෙ....
@izzuzzandizz
@izzuzzandizz 3 жыл бұрын
Please mama eyata hamadama kiyanawa boruwata kagahanna epa kiyala
@k.dlakshikamaduchalani392
@k.dlakshikamaduchalani392 3 жыл бұрын
🤣🤣🤣🤣😂😁
@Kaweesha_Sandares.
@Kaweesha_Sandares. 10 ай бұрын
💯Agree
@udithweerasinghe6402
@udithweerasinghe6402 3 жыл бұрын
Viewed more than 20 times🤩❤️😍
@laxmannalindha2802
@laxmannalindha2802 3 жыл бұрын
Well singing powerful voice brother thanks voice queen 👑 umariya choice right song super music
@charuniweerasingha6664
@charuniweerasingha6664 3 жыл бұрын
Team umaria🤩💖💖 අද සුපිරි 🤩🤩
@TineyandNawaTnN
@TineyandNawaTnN 3 жыл бұрын
Well done Yomal! 👍 👏
@pulamusique
@pulamusique 3 жыл бұрын
Marvelous performance Yomal 😍❤️❤️❤️
@pasiyayt3053
@pasiyayt3053 3 жыл бұрын
අනිවා ට්‍රෙන්ඩින් එනවා කියන අය කෝ😍😍❤️
@w.g.a.gangani1519
@w.g.a.gangani1519 3 жыл бұрын
superb...🙌 u were on fire 💥💥 keep this up. hope to see u in finals 🤩🤩
@udithweerasinghe6402
@udithweerasinghe6402 3 жыл бұрын
යොමාල් අයියා සුපිරී❤️❤️😍😍😍..ගින්දර🔥 🔥🔥🔥🔥🔥🔥🔥😍
@curl_n_tall
@curl_n_tall 3 жыл бұрын
This.... Gave me goosebumps... Well done & Best of luck
@musicworld12401
@musicworld12401 3 жыл бұрын
නියමයි යොමාල් 🔥 Competition එකේ ඉස්සරහටම යන්න කියල wish කරනව මචං. 🤜🏻🤛🏻 Wish you all the best ❤️💪🏻
@zeebeee
@zeebeee 3 жыл бұрын
This knockout is gonna be a tough one to decide ❤️‍🔥
@wickyashok2810
@wickyashok2810 3 жыл бұрын
Malli oyage nihatamanikama.minissunta tiyana garuthwaya demapiyangen labuna loku dayadayak Lagin inna sahodarayekvidihata mama godak satutuwenawa.waradinna vidihak athemanha.aniwa jaya adarei malla good luck .ikmanat habawemu malli
@sasankashamal5995
@sasankashamal5995 3 жыл бұрын
උමාරියා දියුණු වෙලා ලෙසට 💪🏼💥❤️
@kavindyadevindi4795
@kavindyadevindi4795 3 жыл бұрын
Absolutely beautiful
@ishadidulakshana406
@ishadidulakshana406 3 жыл бұрын
Brilliant performance Yomal Aiya 👏👏💥💥
@sapu9801
@sapu9801 3 жыл бұрын
ඕක තමයි මං බලාපොරොත්තු උන performance එක යොමා♥️♥️
@richietheexplorer
@richietheexplorer 3 жыл бұрын
The voice මේ පාර කවුද දිනන්නේ කියලා guess එකක් වත් හිතා ගන්න බැරුව හිටියේ. දැන් ඉතිං නෝ ඩවුට්! ♥️
@jomarch88
@jomarch88 3 жыл бұрын
ඔයාට guess එකක්වත් තිබුනෙ නැත්නම් හරිම sad. Outstanding කීදෙනෙක් නම් ඉන්නවද
@oshthewanderer3522
@oshthewanderer3522 3 жыл бұрын
ජයවේවා යෝ so proud of you ! ♥️♥️
@mayuramihimuthuwijesekara
@mayuramihimuthuwijesekara 3 жыл бұрын
ඒකනම් පිස්සුවක් 🔥🔥🔥🔥🔥සුපිරි නියමයි 🔥🔥💐💐
@tharusanjeewani26
@tharusanjeewani26 3 жыл бұрын
හරිම ලස්සනයි .සුභ.පැතුම් ඉදිරියටම යන්න.
@krishanthibandara2748
@krishanthibandara2748 3 жыл бұрын
හරිම ලස්සනයි
@erangibandarasamarakoon644
@erangibandarasamarakoon644 3 жыл бұрын
Wow superb 🔥🤘❤️
@dmbdisanayaka
@dmbdisanayaka 3 жыл бұрын
සුපිරි ගායනයක්... good luck..........👏👏👏👏👏
@hansinikodituwakku3819
@hansinikodituwakku3819 3 жыл бұрын
Awesome.. Just awesome 👏 All the best !!!!!!
@kaushalyaprasangani9950
@kaushalyaprasangani9950 3 жыл бұрын
Wow.. Superb.. Good luck.. ❤️❤️
@shyamalithennakoon8728
@shyamalithennakoon8728 3 жыл бұрын
Wow..And that is what we call a Musical Scream..Great performance!
@udithweerasinghe6402
@udithweerasinghe6402 3 жыл бұрын
listening Again & again
@MethiRanasinghe
@MethiRanasinghe 3 жыл бұрын
Superb as always.. ❤️❤️❤️
@CeylonWanderTies
@CeylonWanderTies 3 жыл бұрын
Congratulations bro
@_.chamath_s._
@_.chamath_s._ 3 жыл бұрын
මම කැමතිම සින්දුවක් අලුත් දේවල් එකතු කරල කන කීන් ගාන්න කීවා ❣️
@DeluluJYPOoppaR
@DeluluJYPOoppaR 3 жыл бұрын
OMG..This performance is on fire!!! 🔥..Good luck for your future ❤️💐✨
@nelukalakmal5420
@nelukalakmal5420 3 жыл бұрын
මම හිතුවේ අර හැමදාම මේ සින්දුව කියන අය කියනවා වගේ එකක් කියල මේක ඊට වඩා හොදයි
@sasirunimsath3752
@sasirunimsath3752 3 жыл бұрын
යොමාල් , woooooooooooooooow 🔥🔥🔥❤️
@niroshanamalshan8872
@niroshanamalshan8872 3 жыл бұрын
loving this song...well done yomal😍👍
@Manji000
@Manji000 3 жыл бұрын
🇳🇱🔥❤ jaya ayya
@dharanitheekshana6334
@dharanitheekshana6334 3 жыл бұрын
අම්මෝ මේ සිංදුව ගින්දර 🔥🔥🔥මේ වනේ සිංදු කියන්නේ.👍👍
@gayan22233
@gayan22233 3 жыл бұрын
You nailed it. 😲😲
@colours9527
@colours9527 3 жыл бұрын
Sylvester කොල්ලෙක් මල්ලි..😍 Clean blood brother😍😘
@rumeshchanuka1023
@rumeshchanuka1023 3 жыл бұрын
❤️❤️🔥
@mohamedazzahir553
@mohamedazzahir553 3 жыл бұрын
Brooooooooooooo 🔥 Huge fan of your voice machan! Good luck ❤️️
@Harry55116
@Harry55116 3 жыл бұрын
Wow perfomance❤
@thecafeofart3165
@thecafeofart3165 3 жыл бұрын
Superb singing. You re the best today ✌
@udayakumara8439
@udayakumara8439 3 жыл бұрын
Asama charithayak.good luck ayye.oyage sindu walata abbahi wela inne wadiyenma "The Night Without Her"
Hirran Omkaar - Opera no.2 | Blind Auditions | The Voice Sri Lanka
9:35
The Voice Sri Lanka
Рет қаралды 876 М.
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 196 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 85 МЛН
Miringuwa Parada - Chitral Somapala
4:10
Music.lk
Рет қаралды 1 МЛН
Prakash K. | Thillana | The Knockouts | The Voice Sri Lanka
4:44
The Voice Sri Lanka
Рет қаралды 537 М.
Amazing !! kontestan luar biasa | Ae Dil hai Mushkil Song girl version
4:05
Anarkalie Wishwalekha | Kamli | The Knockouts | The Voice Sri Lanka
5:03
The Voice Sri Lanka
Рет қаралды 387 М.
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 196 МЛН