අම්මේ මට ගනන් කරගන්න බැරි තැනටම මගේ කනට ගහගෙන ගියා | YouJudge.lk

  Рет қаралды 132,375

YouJudge

YouJudge

Күн бұрын

තාම Subscribe කළේ නැත්ද? එහෙනම් මේ දැන්ම ඔය උඩ තියන Subscribe බට්න් එක Click කරලා Bell එකත් හොල්ලන්න.
අම්මේ මට ගනන් කරගන්න බැරි තැනටම මගේ කනට ගහගෙන ගියා
More videos from www.youjudge.lk
Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe.
Like us : / youjudge.lk
#youjudge #lka #srilanka #socialexperiment #sl #youjudgelk

Пікірлер: 1 400
@renukakumari5890
@renukakumari5890 2 жыл бұрын
මේ අම්මා ඉවසනවා වැඩියි මම කනවා ඔය ගෑනි බැල්ලී 😭😭
@ruwanpereragunasekara132
@ruwanpereragunasekara132 2 жыл бұрын
මෙ වගෙ කාලකණ්නි ගුරුවරුන් සිරගත කළ යුතුයි..
@kokilabharathipeiris5723
@kokilabharathipeiris5723 2 жыл бұрын
අනිවා
@sumithrahearth
@sumithrahearth 2 жыл бұрын
අනිවාර්යෙන්
@kantyserlaka858
@kantyserlaka858 2 жыл бұрын
Aniwarnma oyawage unta daduwam karana ona
@randimafernando8122
@randimafernando8122 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ...පට්ට බැල්ලිට හෙනම ගහපං..උංගෙ දරුවන්ට ත් සාප වෙන්න ඕන.පොලිසිය ඉන්නේ මේකටද..අනේ අපේ රටේ පොලීසිය 🤮🤮🤮
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
මුන් ළමයි හදන්නද මුන්ගෙ ඇගේ හය්ය පෙන්නන්නද ගුරුවරු උනේ? අට දෙක් ජොබ් එකනෙ කියල ගුරුවරු උන පින්පඩි කාලකන්නි බහුතරයක් ඉන්නෙ , මේ කාලකන්නි හොදනම් මේ රටට මෙහෙම වෙයිද? මේ වගේ අනන්තවත් තියෙනව තිබුනා, තවත් මේවගේ වැඩසටහන් දිගටම ගේන්න , සමාජ දැනුවත් කරන්න, වෙනසක් කරන්නම ඕන මේ දේවල් , මේ කාලකන්නි ගුරුවරුන්ට පඩි වැඩි කරල දෙන්න.
@debid2152
@debid2152 2 жыл бұрын
සාධාරණයක් ඉටු වනතුරු .සියලු අම්මලා එකතු වෙමු
@Walisundara
@Walisundara Жыл бұрын
Amme hera gewal teyenne ape wage menesunta tamae.okewa marala danna.owata nteyat karanna bare autata ouge daruwotat owa palean denna one.okotama hoda manayak aran kate ganna
@palithadisanayake2867
@palithadisanayake2867 2 жыл бұрын
දරුවාත්, ඔබ හැමදෙනාත් , සුවපත් වෙත්වා !
@jayanthasisirakumara3290
@jayanthasisirakumara3290 2 жыл бұрын
මගෙ දරුවෙක්ට මෙහෙම දෙයක් කලානම් වේස ප්‍රින්සිපල් ගෑනිට මේ ලෝකයේ බත්කන්න ඉඩ තියන්නේ නෑ ...අසරණ මිනිස්සුන්ට කාගෙ පිහිටක්ද..
@honeybee595
@honeybee595 2 жыл бұрын
Oyage ma lamayek ta wenakan innawadha??? Ai me oyagema sinhala Amma kenek nedha adanney. Oyalage community ekak nadda??? Aththatama me Amma paw. Okkomala ekathu wela Mina Hari karanda. 🙏
@lisaclark5486
@lisaclark5486 2 жыл бұрын
Mama nam kotanawa aye dekak. Na
@premaandagasen1554
@premaandagasen1554 2 жыл бұрын
ane tamai
@bushrabushara2600
@bushrabushara2600 2 жыл бұрын
Aniwaryemma සෙරෙප්පුව කටේ තියන්නේ
@chandimajayarathne8719
@chandimajayarathne8719 2 жыл бұрын
ඉතින් ඔයාට පුළුවන් කමක් තියනවා නම් ඉදිරිපත් වෙන්නකෝ. කොයි තරම් පිනක්ද
@damayanthithilakarathne809
@damayanthithilakarathne809 2 жыл бұрын
කරුණාකරලා නීතියට යන්න අම්මේ. මේකිගේ රස්සාව නැතිකරලා වන්දිත් ගන්න පුලුවන්.
@kamalperera8770
@kamalperera8770 2 жыл бұрын
Lankawe kohedaban niti ya tiyanne ?? DR ASUCHI,KANWA , POLICE AHEMAI ..TAWA MONA NITIDA ..
@shanikanadeeshani5801
@shanikanadeeshani5801 2 жыл бұрын
ඉක්මනට අම්මට සාධාරණයක් වෙයි.බුදු සරණයි දරුවට සනීප වෙලා හොදට විභාගය ලියන්න ශක්තිය ලැබේවා
@chandimakumari4005
@chandimakumari4005 2 жыл бұрын
Maha puduma vesiyakne kalakanni geni vesi henama gahanava balu huttita
@srksrk7195
@srksrk7195 2 жыл бұрын
ඒ දරු පැටියට තුරුනුවනේ අනන්ත ආසිර්වාදයෙන් නිදුක් නිරෝගී සුව ලැබේවා!!!......(ඒ ගුරුවරියට හෙනම ගහනවා)
@maniksenanayaka9609
@maniksenanayaka9609 Жыл бұрын
Aniwarayema me pawkara ammandita daduwam lebenawamai....
@user-xj5vo4dn6j
@user-xj5vo4dn6j 2 жыл бұрын
අනෙ මෙි අසරණ අමිමගෙ දුක අහන්න මෙි ලොකෙ කෙනෙක් නැතිද එ් අසරණ දරැවටයි අමිමටයි සාදාරණයක් ඉටුවෙිවා මෙි වගෙ අසත්පුරැෂ විදුහල්පතිලා මෙි රටට වගෙම මෙි ලොකෙටම ශාපයක් අනෙ අමිමෙ ඔයා බුද්ධ ධර්මයයි ශොබාව ධර්මයයි විස්වාශ කරන්න සොබාව ධර්මයෙන් ලස්සනට ඔය නඩුව විසදයි එ් අසරණ දරැවට නිදුක් නිරොගි සුව දිර්ඝායුෂ ලැබෙිවා🙏එ් අමිමගෙ දුක ඉක්මනින්ම නිවෙිවා🙏😥තෙරැවන් සරණයි🙏🙏🙏
@pushpasamarathunga5970
@pushpasamarathunga5970 2 жыл бұрын
මේ අම්මාගේ ඇස්දෙකෙන් වැටෙන කදුලක් ගානේ ඔය ගෑනිට හොදක් නම් වෙන්න එපා....😠😠
@angelineangeline4252
@angelineangeline4252 2 жыл бұрын
Aniwaramma
@jeansandhyaawn3162
@jeansandhyaawn3162 2 жыл бұрын
Satthakinma!
@kkumudhu1581
@kkumudhu1581 2 жыл бұрын
මේ දරුවට ඉක්මන් සුවය ලැබේවා !!!
@nilminikumari1502
@nilminikumari1502 2 жыл бұрын
අම්මේ අඩන්න එපා සාදාරනයක් ඉස්ට වේවා ඔය ටීචර් ට හොද පාඩමක් උගන්වන්න පුතාට ඉක්මන් සුවය ලැබේවා බුදු සරනයි 😭😭😭
@jeansandhyaawn3162
@jeansandhyaawn3162 2 жыл бұрын
Maanawa himikam nadda?
@npglmnd5131
@npglmnd5131 2 жыл бұрын
මෙහෙමත් ජරා ගෑණු 😡😡😡😡.. අනේ අසරණ දරුවා..
@lakshmikarunaratne8311
@lakshmikarunaratne8311 2 жыл бұрын
Oyata saha pasele siyaluma daruwanta devi pihita ha arakshawa labewa !
@ranjanigunawardana7555
@ranjanigunawardana7555 2 жыл бұрын
ඔයා යන්න මානව හිමිකමි
@user-cm7sz4ib6r
@user-cm7sz4ib6r 2 жыл бұрын
Ow lama ha kantha karyanshe...oyawage kalakanni guruwarun wa maha paare adagena yanna onea lanuwakin adan..okunge lamaintath sapa wenawa...
@himalipiyadarshani3993
@himalipiyadarshani3993 2 жыл бұрын
මොන මානව හිමිකම් ද ඕකි අල්ලලා දෙන්නෙ නැතුව අච්චුව
@naeekasamanmali8048
@naeekasamanmali8048 2 жыл бұрын
ගුරැවරැ වෙනයි ගුරැහොරැ වෙනයි දෙවියො වගෙ ගුරැවරැ ඉන්නවා ,ඒත් මේ ගෑනි නම් සාපයක් පාසල් දරැවන්ට මේ දරැවට සාධාරණයක් ඉස්ඨ වේවා,දරැවාට ඉක්මනින් සුවය ලැබෙිවා
@wathsala7587
@wathsala7587 2 жыл бұрын
අනිවා.👍
@dsamaramanna1120
@dsamaramanna1120 Жыл бұрын
ඒ ගෑනිට මානසික ලෙඩක් ඇති.නැත්නම් දරුවෙකුට ඔහොම ගහනවද.නීතියෙන් දඬුවම් දිය යුතුයි.ඉක්මන් සුවය ලැබේවා පුතාට.බුදු සරණයි!!! දළදා සමිදු පිහිටයි!!!
@srilankanheritage3619
@srilankanheritage3619 2 жыл бұрын
ඒ ගුරුවරියට විරුද්ධව නඩු දාන්න..සමහර ගුරුවරු විදුහල්පතිවරු තමන්ගෙ කේන්තිය අහිංසක දරුවන්ගෙ පිටින් යවනවා..ඒක හොදට දැකල තියෙනවා..
@darmalatadarmalata5629
@darmalatadarmalata5629 Жыл бұрын
මුනිනම් ගුරැවරැ නෙවෙ තිරිසන්නු මුන්ට පාඩමක් උගන්නන්නැක්නම් රජයෙන් වැඩකුත්නැ පව් අහින්සක දරැවො
@ruwandesilva7643
@ruwandesilva7643 Жыл бұрын
go to COURTS..we can punish..no point of crying..we do the needful to ERADICATE this prostitutes
@nandamanelvideoekaewana2584
@nandamanelvideoekaewana2584 Жыл бұрын
ඒ කතාව සහතික ඇත්ත යමපල්ලො වගේ උන් පාසල් වලට ඇවිල්ල ඉන්නෙ වැරදිල වෙන්න ඇති නේද?
@dmdinu6719
@dmdinu6719 2 жыл бұрын
අනේ අම්මේ අඩන්න එපා අපිටත් ගොඩක් දුකයි, මේ තිරිසන් ගෑනිට හොද පාඩමක් උගන්වන්න ඕනේ,,,, දරුවාට ඉක්මනින්ම සනීප වේවා දළදා සමිදුගේ පිහිටයි
@kumarichandrika23
@kumarichandrika23 Жыл бұрын
මෙම බලු විදුහල්පති ගෙ නම් ප්‍රසිද්ධියට පත් කරන්න.
@ghaniliyanarachchie5932
@ghaniliyanarachchie5932 Жыл бұрын
Ma kalakanni widulapthi kennek. Eganige daruwo nathi ganiyedha.
@indumaddumage8646
@indumaddumage8646 Жыл бұрын
@@ghaniliyanarachchie5932 යන යන තැන නුගත් දේශපාලනය රජ කරනව ඒ විදුහල් පතිනිය ඉගෙනගන පත්විමි අරගන නැතිපාටයි අනිත් එක ළමයෙකුට වැරැද්ද පෙන්වල දිල හරිමගට ගන්න තරමි ඉවසිමක් නැති කාන්තාවක්පාසලටම පිලලයක්,ළමයින්ට එහෙම කරපුවම ඒළමය⁣ගෙ මානසිකත්වය ,ඒළමය සමාජෙට මුණ දෙන්නෙ කොහොමද?ඉක්මන් සුව ලැබෙිව පුතේ අමිමෙ ,අනිත් දරැවන්ට කියන්න හොදට ඉගෙන ගන හොද වැඩදයි යහපත් පුරවැසියො වෙලා ,ඔය නුගත් පිරිසට පාඩමක් කියල දෙන්න ,බුදුසරණයි ,
@Kaveesha6451
@Kaveesha6451 Жыл бұрын
okiwa iskolen ain karalama danna
@zoonezoone2619
@zoonezoone2619 2 жыл бұрын
අම්මේ ඔයිට වඩා ගොඩක් ශක්තිමත් වෙන්න ඕකුන්ට ශාප වේවා
@dula_RD
@dula_RD 2 жыл бұрын
වෙන හැමදෙයක්ම දිහා දෙවියෝ බලාගෙන ක්න්නේ ඔයාගේ ලමයට සාදාරනයක් සිදු වේවි.....බුදුසරණයි ඔබටත් ඔබගේ දරුවටත්
@user-iv3eh9fx2c
@user-iv3eh9fx2c 2 жыл бұрын
පට්ට වේස විදුහල්පති බැල්ලිට හෙනහත වැදිය. ඇඩ්‍රස් නැති ගේමක් දෙන්න ඕන. නිකං අරින්න හොඳ නැහැ.
@virajq
@virajq 2 жыл бұрын
aniwa
@kokilabharathipeiris5723
@kokilabharathipeiris5723 2 жыл бұрын
අනිවා
@msdissanayake7041
@msdissanayake7041 2 жыл бұрын
💯
@renukadamayanthi5111
@renukadamayanthi5111 2 жыл бұрын
Gama vatakarala gahapiuaw
@lifeisbeautifulbehappy4123
@lifeisbeautifulbehappy4123 2 жыл бұрын
👍
@annasisiliya2629
@annasisiliya2629 2 жыл бұрын
මේ ගැන වහාම හොයලා බලන්න ඕනේ හොයල බල මේ අයට නිසි දඬුවම් දෙන්න ඕනේ
@neelralapulperera6453
@neelralapulperera6453 Жыл бұрын
මේ වගේ පහත් ගතිගුණ ඇති දුස්සීල මිනිසුන් ගුරු කමට කොහෙත්ම සුදුසු නෑ. මේක 3වෙනි ලෝකේ රටක්. නොදියුණු යි
@kavidugimhan8312
@kavidugimhan8312 2 жыл бұрын
ගොඩක් දුක හිතුනා අක්කේ 😰😰 පුතා සුව වේවා ඔයාට සාදාරන ය ඉෂ්ට වේවා
@sandanikanchana4806
@sandanikanchana4806 2 жыл бұрын
ඔය කැරි විදුහල්පති බැල්ලිටම,මේ ලමයට කරපු අපරාධයට පනුවො ගහලම මැරෙන්න කියලා අපි හැමෝම ශාප කරනවා .මේ ලමයට සාදාරනය නොකරපු සියලු දෙනාටම හෙන 7 වැදියං.උදව් කරපු අයට ගොඩක් පිං .
@asafernando6290
@asafernando6290 2 жыл бұрын
දුප්පත්, වැදගත් අම්මා කෙනෙක්. පුද්ගලිකව පලිගන්න රජයේ දේවලින් පුලුවන්ද? මේකට සාධාරණයක් විභාගෙන් පස්සේ.......
@heshandevon899
@heshandevon899 2 жыл бұрын
දත් නැතුව බත් කන්න දෙන්නේ මගේ ළමයෙක්ගේ වගේ වුනානම්
@gkkandy2014
@gkkandy2014 2 жыл бұрын
Aniwaryen
@poolhouse8047
@poolhouse8047 2 жыл бұрын
කවුද ma gon tech.hena gahapan.
@nishaliudeshika9424
@nishaliudeshika9424 2 жыл бұрын
Kiyala wadak na
@champikasamarakoon18
@champikasamarakoon18 2 жыл бұрын
කොළඹ මහරෝහලේ ENT සායනයට ඉක්මණින් දරුවාව යොමුකරන්න අම්මා..😔
@jonatha6686
@jonatha6686 Жыл бұрын
අහිංසක දුප්පත් අයට තමයි හැමෝම ලොකු ලයින් දාන්නේ පව් අසරණ අය. ඔය අයට සාපවෙනවා
@user-ds9iy6mp6h
@user-ds9iy6mp6h 2 жыл бұрын
එලවන්න ඔනි වෙස බැල්ලියෝ,අපෙම සල්ලි වලින් පඩි ගන්න ගමන් ,අහින්සක මිනිස්සුන්ට වද දෙනවට😡😡
@renuka.harima.lassanaidama9370
@renuka.harima.lassanaidama9370 Жыл бұрын
Ane.pau.okita.sapa.wenna.ona.belliyek.oya.abanna.epa
@kaushalyakethakee5053
@kaushalyakethakee5053 Жыл бұрын
ඕකි ගොනෙක් වෙන්න ඕනේ තමන් කරපු වැරැද්ද වහන්න ලොකු මිනිස්සුන්ට අහවල් එක දෙන ගොන් වේස බඩුවක් මේ ගැනී ට පත්වීම දීල තියෙන්නේ රජයේ නිලදාරීන් ට අහවල් එක දීල වෙන්න ඇති දරුවෙක් ට තිරිසන් විදිහට සලකන්නේ එකයි
@dilansilva8417
@dilansilva8417 Жыл бұрын
patta wesiwa in karawana ona apen padi gna wesiyo okita viruddawa wada karana ona pake guruwaru 😡😡😡😡😡😡😡
@euphoriax-qq4yp
@euphoriax-qq4yp 2 жыл бұрын
ඔව් ඔහොම නරක ගුරුවරු විදුහල් පතිලා පාසල්වල ඉන්නවා.අහින්සක මිනිසුන් පවි...නිතියෙන් දඩුවම් ලබා දෙන්න ..සාදාරනයක් ලබා දෙන්න.
@msdissanayake7041
@msdissanayake7041 2 жыл бұрын
💯
@ranjaniherath9857
@ranjaniherath9857 Жыл бұрын
කාලකන්නි වෙස ගැනි . ගමම එකතු වෙලා ගහලා පන්නන්න .සාරිය ගලවලා .මුන් ඇවිල්ලා ගුරු හොරු . පොලිසි වලට යන්න එපා කවදාවත් සාධාරණයක් වෙන් නෑ
@lankavithanage2478
@lankavithanage2478 2 жыл бұрын
කොහෙද පාසල.. මේ ගැන වහාම සොයා බැලිය යුතුයි ..ඒ වගේම මේ පර ගැනිව නීතියට ඉදිරිපත් කල යුතුයි... වගකිවයුත්තන්ගේ අවධානය යොමුවේවා
@indunillindamulage6990
@indunillindamulage6990 Жыл бұрын
පන්නලගම ඉස්කෝලෙ, නන්දනී පෙරේරා විදුහල්පතිතුමි
@sagarikarandunuaraachi6989
@sagarikarandunuaraachi6989 Жыл бұрын
බුදු සරණින් ඔය දරුවට සුව වේවා! අම්මේ ඔයා බය නැතුව ඔය ගෑනිට ගහන්න .
@familaa6517
@familaa6517 Жыл бұрын
Man wage ganiyek unanm gedarata ghin ghnne ea ganige kana palenna😡
@user-iv3eh9fx2c
@user-iv3eh9fx2c 2 жыл бұрын
ඇඩ්‍රස් නැතිව නිවෙන්න ඇරලා රිටන් එකක් දෙන්න එකෙක් පවුලෙ නැද්ද.
@saradhasomarathne1210
@saradhasomarathne1210 2 жыл бұрын
Amparara hospital eke doctores lata wiruddawaha ha principal ta wadama police yanna.
@gccgvv3542
@gccgvv3542 Жыл бұрын
Policeyen kawadada sadaranayak une
@gccgvv3542
@gccgvv3542 Жыл бұрын
Ou ban ekanam eththa
@Law.of.attractive
@Law.of.attractive 2 жыл бұрын
මෙහෙම ගුරුවරු අපේ ගමෙත් පාසලක ඉන්නවා. ගහනවා කුනුහරපෙන් බනිනව. මෙහෙම ගුරුවරු ගැන කලාප අධ්‍යාපන කාර්‍යාල වලට දැන්නුවත් කලත් ගනං ගන්නෑ
@chandani9203
@chandani9203 2 жыл бұрын
Gahala. Aelawanna
@kokilabharathipeiris5723
@kokilabharathipeiris5723 2 жыл бұрын
@@chandani9203 අනිවා
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 2 жыл бұрын
නිතිය පැත්තකට දපන් අක්කෙ බැල්ලිටත් දිපිය කන පැලෙන්න
@senawirathna6147
@senawirathna6147 2 жыл бұрын
Athin neme polpitthakin.....
@dilhanidilrukshi3378
@dilhanidilrukshi3378 2 жыл бұрын
Okkoma ekathiwela gahapiyauko
@kumaripankoon3169
@kumaripankoon3169 2 жыл бұрын
හරිම දුකයි අඬන්න එපා උන් ගුරුවරු නෙවෙයි ගුරු,හොරු
@Sathsarani8
@Sathsarani8 2 жыл бұрын
අපි ටත් දරුවො ඉන්නවා.අපිටත් ගොඩක් දුකයි.හෙන ගහන්න ඕනෙ ඔය ගෑනිට
@kanthimenike2683
@kanthimenike2683 2 жыл бұрын
Nodakin keri hetta munge Amma ge neethiya yako ko neethiya daas anda welada oya huththita hena hashana wediya
@thiliniranawaka5137
@thiliniranawaka5137 Жыл бұрын
අපේ පුතාගේ පන්ති භාර ටීචර් ත් ඔයවගේ. හැමදාම කියන්නේ ළමයා දගලනවා කියලා. ඒ ගෑනිත් හරියට ළමයින් ගෙන් පලිගන්නා පට්ට බැල්ලියක්. මමත් මගේ දරුවා ගැන අවධානෙන් ඉන්නේ.
@brahmanageshantha9342
@brahmanageshantha9342 2 жыл бұрын
දෙවියන්ට බාරයි ...දරුවා... දෙවියනි මේ අවනඩුව බලත්වා...
@shandishandi9585
@shandishandi9585 2 жыл бұрын
ඔය විදුහල්පති ගැනී අංගොඩ යවන්න තියෙන්නේ මෙහෙම රජයේ සේවකයෝ නෙරපා හරින්න
@chandimalawasalamudali7630
@chandimalawasalamudali7630 2 жыл бұрын
අනේ.....හොද ගුරුවරු මැද ඔය වගේ ගුරුවරුත් ඉන්නවා.කලාප අධ්‍යක්ෂ තුමනි,තුමියනි ,මෙය සාධාරණව විමර්ශන කරන්න.මෙය ඔබේ වගකීමයි.
@janakigunasena9261
@janakigunasena9261 2 жыл бұрын
පව් අනේ මේ අම්මා ඉක්මනින් පුතාට හොද වෙන්න බුදුසරණයි පරිස්සමෙන් අම්මේ මේ වැටෙන කදුලු වලට සාදාරනයක් ඉශ්ට කරන්න දැන්වත්
@manelperera6312
@manelperera6312 2 жыл бұрын
ඔය කාලකන්ණි ගුරුවරු තමයි පසුගියකාලේ පඩීඉල්ලා පාරේ හිටියේ සාපවෙන්ඩ ඕනේ ඔයවගේ කාලකන්ණි ගුරු අම්මන්ඩිලා ට අම්මා තෙරුවන් සරණයි දළදා හාමුදුරුවනගේ ඔයාටත් පුතාටත්
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 2 жыл бұрын
මම නමි කනවා කැලි මාගෙ දරැවෙකුට අත තිබිබොත් කලකන්නි වෙසි හපලා මරපිය බැල්ලි
@chethanasewdumunirathna2792
@chethanasewdumunirathna2792 2 жыл бұрын
Mage daruwekta ehema kalanam man okiwa hire dalama thamai nathara wenne.amme oya antri ekak daanna.
@senawirathna6147
@senawirathna6147 2 жыл бұрын
Okige athdeka kadla belle allala mamanam melahakatah wesa belleyak gurukamatath nigawak karapu passa lokudh dhanneha araksa karanne...
@lalith9415
@lalith9415 2 жыл бұрын
කොහේද පාසල කියන්න.....
@lankageshiromi3781
@lankageshiromi3781 2 жыл бұрын
Hoda guruwaru...athara...sakkili guruwaru wadi pura inne
@senara7172
@senara7172 2 жыл бұрын
ඔය ගෑණිව අතර මගදි අල්ලලා කණ පැලෙන්න ගහන්න එකෙක් නැද්ද ඔය ගමේ..
@lifeisbeautifulbehappy4123
@lifeisbeautifulbehappy4123 2 жыл бұрын
👍
@gaminipathiregeperera864
@gaminipathiregeperera864 2 жыл бұрын
SHATHIKE ATHTHE OKIGE KAN DEKEMA PALANNE OONE
@mashafernando57
@mashafernando57 2 жыл бұрын
inna thama kiyanna pls
@sandanisarukgoda1717
@sandanisarukgoda1717 2 жыл бұрын
Aththamai
@rsrengineering1054
@rsrengineering1054 2 жыл бұрын
Anee ow .maha paredi senaga meda gahapan akke okige redi galavala ..okigeth palapan kana . Beri nam enapan pensalakin hari.
@georgehettiarachchi6346
@georgehettiarachchi6346 Жыл бұрын
අධිකරණ ඇමතිතුමනි, අධ්‍යාපන ඇමතිතුමනි නීතිය සාධාරන ඉටුකර මේ අහිංසක අම්මට උදවි කරන්න ඔබතුමාට ශක්තිය ලබාදෙන්න. පොලිස් පති තුමනි ඔබතුමාත් මේ අහිංසක අම්මට සාධාරන ඉටුකර දෙන්න. ස්තුතියි.
@nalinkaweerasinghe9546
@nalinkaweerasinghe9546 Жыл бұрын
ජේසුස් වහන්සේගේ ආශීර්වාදයෙන් මේපුතාට ඉක්මන් සුවය ලැබේවා ! මේ අකටයුත්තට සාධාරණයක් ලැබේවා . පව් අසරණ දෘරුවගේ අනාගතේ. කෝ නීතිය.
@achalachandani7955
@achalachandani7955 2 жыл бұрын
තෙරුවන් සරණයි පුතා ට. ඉක්මනින් සුව වෙන්න.
@online2386
@online2386 2 жыл бұрын
පාහර වේස ගෑනි.පොඩි කොල්ලන්ට ගහන්න. හෙනම ගහපිය මූසල ගෑනිට.
@slcubers4963
@slcubers4963 2 жыл бұрын
අනේ අක්කේ අඬන්න එපා.... ඉවසන්න බැරි වුනත් තවත් ඉවසන්න... ඔය ගැනිට තව ටිකකලකින් වෙනදේ බලන්නකෝ..... ඕකිට වැහි නැති හෙන ගහනවා අනිවාර්යෙන්.... පුතාට නීරෝගී සම්පත්තිය ඉක්මනින් ලැබෙන්න කියලා අපිත් ප්‍රාර්ථනය කරනවා.... බුදුසරණයි 🥺🥺❤️❤️
@sriyaniniranjala4687
@sriyaniniranjala4687 2 жыл бұрын
අනෙ මගෙ පුතාට සියලු දෙව් පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරනයි පුතෙ 😭😭😭
@gaminiweerasinghe9923
@gaminiweerasinghe9923 Жыл бұрын
nk...r
@chandraalwis3874
@chandraalwis3874 2 жыл бұрын
මේ පරට්ටි හම ගහාන්න ඔනේ
@picupicuva3032
@picupicuva3032 2 жыл бұрын
ඇයි ඉස්කොලෙ ඉන්න දරුවන්ගේ අනිත් දෙමව්පියෝ කොහෙද ඇයි කතා කරන්නේ නැත්තෙ හරි අසාදරනයි
@lilidesilva5163
@lilidesilva5163 2 жыл бұрын
නොහඩ ඉන්න , හිතට ශක්තිය ගන්න ,දරුවා සුව කර ගන්න උත්සාහ කරන්න "තෙරුවන් සරණයි"
@disurananda1755
@disurananda1755 Жыл бұрын
කොහේද ඉස්කෝලේ ඕකිට හිදක් නම් වෙන්නේ නෑ පුතේ ඔයාට ඉක්මනට සනීප වේවි තෙරුවන් සරණයි
@padmipadmipadmipadmi8295
@padmipadmipadmipadmi8295 2 жыл бұрын
ඔය වගේ ගැණියක් අපේ පාසලෙන් ඉන්නවා. ප්‍රාථමික අංශයේ.. විදුහල්පති ට කිව්වට, වැඩක් නෑ...අද්‍යාපන කාර්යාලය ට කිව්වත් වැඩක් නෑ... හරිම අසරණයි අපේ ළමයි,, ඒ වගේම දෙමව්පියෝ... මුන් පුදුම කාලකන්නි ගුරුවරු... මුන්ට ආත්මයක් නෑ.... හෙන ගහන්න ඕනි....
@m.s.peraraperara3581
@m.s.peraraperara3581 2 жыл бұрын
Maranna hahuwanma iwarai 300k vithra ekthu wela hire dantha bane iwsanna iwasanna okuna okma krnwa
@subhaw8
@subhaw8 2 жыл бұрын
අනේ අම්මේ අඩන්න එපා දෙවියො ඉන්නවා ඔය වැරදි කරන මිනිස්සුන්ට අනිවාර්යයෙන් දඬුවම් ලැබෙනවාමයි. දුප්පත්කම අසරණ කමක් නෙවෙයි හිතට හයිය ගන්න. අනිවාර්යයෙන්ම එයාට පාසලෙන්‍ යන්න වේවි.
@wathsala7587
@wathsala7587 2 жыл бұрын
පෙත්සම් ගහන්න ඕන විදියක් තියබවා ඒ විදියට කරන්න.මෙහෙම ගුරුවරු රටේ ඉන්නකන් හොද ගුරුවරයෙක්ට්වත් තැනක් නෑ.
@kumari123andalous5
@kumari123andalous5 2 жыл бұрын
ඕකිට හෙනම ගහපන් ඔය ගැනිට ඕකිට ගුරුවරු කියන්න බැහැ ඕකිට දඩුවම් ලැබෙනවා නිතිය. දඩුවම් නොලැබූ න ත්. දෙවියන් ගෙන්. දඩුවම් ලැබෙන වා. පුතාට ඉක්මනට සනීප වේවා බුදුසරණයි
@chandanivijesuriya8771
@chandanivijesuriya8771 2 жыл бұрын
Ý
@madushawickramarathnemadus8578
@madushawickramarathnemadus8578 2 жыл бұрын
Wesa ganiyak nisa
@danushikanilukshi5658
@danushikanilukshi5658 2 жыл бұрын
Hena hatama gahaoan okita
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
මුන් ළමයි හදන්නද මුන්ගෙ ඇගේ හය්ය පෙන්නන්නද ගුරුවරු උනේ? අට දෙක් ජොබ් එකනෙ කියල ගුරුවරු උන පින්පඩි කාලකන්නි බහුතරයක් ඉන්නෙ , මේ කාලකන්නි හොදනම් මේ රටට මෙහෙම වෙයිද? මේ වගේ අනන්තවත් තියෙනව තිබුනා, තවත් මේවගේ වැඩසටහන් දිගටම ගේන්න , සමාජ දැනුවත් කරන්න, වෙනසක් කරන්නම ඕන මේ දේවල් , මේ කාලකන්නි ගුරුවරුන්ට පඩි වැඩි කරල දෙන්න.
@darshaniperera884
@darshaniperera884 2 жыл бұрын
ekanam sahathika aththa kathawa
@kumaridiwya3462
@kumaridiwya3462 2 жыл бұрын
අනෙ මටත් ඇඩුනා.අනෙ පුතේ ඔයාට ඉක්මනින් සුව වෙන්න රත්තරනෙ .
@samadinisansala8627
@samadinisansala8627 2 жыл бұрын
ගුරුවරු කියන නමටත් ඔහොම එවුන් නින්දාවක් අනෙ පව් අම්මා ..ඉක්මනට හොද වෙයි අම්මෙ දලදා සමිදු පිහිටයි ...
@lalanilalani3678
@lalanilalani3678 2 жыл бұрын
අනේ නීතිය ක්‍රියාත්මක කරන්න බැරි කාලකන්නි..නිකන් ඉන්න එපා අම්මේ.මනව හිමිකම් යන්න.
@gomaragajrosevergini8737
@gomaragajrosevergini8737 2 жыл бұрын
ඔය ගෑනිගේ කන පලන්න තියෙන්නේ කාලකන්නි ව්දුහල්පතිනිය
@usa2502
@usa2502 2 жыл бұрын
ඔය වගේම ගුරුවරු අපේ ගමෙත් ඉන්නවා. දරුවන්ට ඉගෙනගන්න පොතෙන් පවා ගහනවා. චන්ද බලෙන් අපු O/L වත් pass නැති අය ඉන්නවා ගුරුවරු වෙලා.
@thanujakumari8495
@thanujakumari8495 2 жыл бұрын
තුනුරුවනේ ආසිර්වාදයෙන් පුතාට ඉක්මණින් සුවය ලැබේවා ඒ විදුහල් පතිනියට ඉක්මණින් දඩුවම් ලැබේවි
@ranjanigunawardana7555
@ranjanigunawardana7555 2 жыл бұрын
ඔිකි දේසපාලකයො පත්කරපු වෙිසියක් වෙන්න ඇති උගත් කෙනෙක් ලමයින්ට හිරිහැරයක් කරන්නේ නැහැ ඔිකිටඋදලු මිටක් අරින්න ඔින ඔය කරපු අපරාදේ ට ඒ දරැවාට
@kochelle9587
@kochelle9587 2 жыл бұрын
දරුවෙකුට කල හැකි වඩාත්ම හානිදායක චෝදනාවක් කීමට ප්‍රථම ගුරුවරයෙකු විසින් සියවරක් සිතා බැලිය යුතුයි. මොහොතකට හිතමුකො ඒ ළමයා ඒදේ කලාමයි කියලා.. ඒත් මොන වැරැද්ද කලත් ඒත් දරුවෙක්. ඉස්කෝලෙට එන්නෙ තියන වැරදි, නිවැරදි කරගෙන යහපත් පුරවැසියෙක් වෙන්න. දඩුවම් දීමේ ක්‍රමවේදයක් තියනවා. ඒ දඩුවම කායික හෝ මානසික යන දෙකටම හානියක් නොවන ලෙසයි දිය යුතු වන්නේ. තමන් විසින් කරන ලද දේ, නැවත කිරීමට නුසුදුසු බව, එයින් තමන්ටත් අනුන්ටත් සිදුනවන හානිය අවබෝධ වන, තේරුම් යන ලෙසට දරුවාට ඒත්තු ගන්වන දෙයක් පමණයි සිදුකල යුත්තේ. නමුත් ඒ සඳහා නම්, ගුරුවරයා විසින්, දරුවාගේ ස්වභාවය මුලින් තේරුම් ගත යුතුයි. ඔය වැනි අනිසි පුරුදු ඇති නම්, ඒ සඳහා යම් ප්‍රමාණවත් කාලයක් නොගෙන, දරුවාව තේරුම් නොගෙන, ප්‍රසිද්ධියේ අනිසි දඩුවම් දෙන ගුරුවරු නියම ගුරුවරු නෙමෙයි. ගුරුවරයෙක් වීමට නම් ඉවසීම ප්‍රගුණ කල යුතුයි. තමන්ට වඩා වයසින්, ශක්තියෙන් අඩු දරුවෙකුට අනිසි දඩුවම් දෙන ගුරුවරු එයින් බලාපොරොත්තු වන්නේ තමන්ගේ "පුහු පෞර්ශත්වය" ගොඩනගා ගැනීමයි. එය මානසික ව්‍යාධියක්. ඔය විදුහල්පති ඔය තරමට නොගැළපෙන කෙනෙක් නම්, ඇයව ඉවත් කිරීමට දෙමාපියන් කටයුතු කල යුතුයි. පාසලේ ආදි ශිෂ්‍ය සංගමය මේ දරුවා වෙනුවෙන් පෙනී සිටීය යුතුයි නේද?
@chethanasewdumunirathna2792
@chethanasewdumunirathna2792 2 жыл бұрын
Ow man ekagai me kiyamanta.
@dalupothaupalihamuduruwo207
@dalupothaupalihamuduruwo207 Жыл бұрын
මේ වගේ අයට දඬුවම් දෙන්න දෙයියො ඕනෙ නැහැ.ගමේ අයටම පුලුවන්නේ.
@sewwandimayadunne4035
@sewwandimayadunne4035 Жыл бұрын
අද අපේ රටේ තියෙන්නෙ මුදල් මත ඉදිරියට යන අධ්‍යාපන ක්‍රමයක්.මේ තමයි අපේ රටේ අවාසනාව. ඉදිරියේදී අපේ රට මොනතරම් අගාධයකට වැටේවි ද කියලා හිතාගන්නවත් බැහැ. මේ වගේ තැන් වලදී දෙමාපියන් අසරණයි.
@kusumaellepola5237
@kusumaellepola5237 2 жыл бұрын
මෙහෙම ගුරුවරු සේවයෙන් පහ කිරීම යි බලධාරින් කළ යුත්තේ. ද‌‌‌රුවන් අද හැම අතින්ම අසරණයි. අම්මාගෙ කදුළු කතාව අපට ද දරා ගත නොහැකි වේදනාවක්.සාධාරණය ඉටු නොවන යුගයකයි අප ඉන්නෙ.
@sumalatha5574
@sumalatha5574 2 жыл бұрын
පව් දෙයියනේ ඒ අම්මා කතා කරද්දී අහගෙන ඉන්න බෑ ඇඩෙනවා. ඔය ගෑනිට කිසිම සමාවක් දෙන්න එපා. කරන්න තියෙන උපරිම දඬුවම ලබා දෙන්න ඕන. අම්මේ අඩන්න එපා ඉක්මනට සාධාරණයක් ඉස්ට වෙනවා. පුතාට ඉක්මනට සනිප වෙයි බුදු සරණයි
@ayeshamadhushani1176
@ayeshamadhushani1176 2 жыл бұрын
මරු නීතිය මුන්ගේ, අසරන මනුස්සයන්ට තමයි හැමදේම.
@krishanimanjula4974
@krishanimanjula4974 2 жыл бұрын
ඔය ප්‍රින්සිපල් ගෑණිට නම් නිසි දඬුවමක් දෙන්නම ඕන.තමන්ගේ බල පුළුවන්කාරකම් තමන්ගේ ගෙදර දරුවන්ට පෙන්නුවනම් හරිනේ.එන්න එන්නම පිරිහෙනවා අපේ රට.අම්මේ ඔයාගේ දරුවා ඉක්මනට සනීප වෙයි.අපි ප්‍රාර්ථනා කරනවා ඉක්මන් සුවය ලැබිලා විභාගයට පෙනී සිටීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා.මානව හිමිකම් යන්න අම්මේ.තෙරුවන් සරණයි.❤🙏
@vidushiisurangi2725
@vidushiisurangi2725 Жыл бұрын
ඔයාට ඉක්මන් සුවය ලැබී සාර්තකව විබාගයෙන් ජය ගන්න ලැබේවා..ගුරු හෙරට රිදෙන්නත් එක්ක..
@lalsamarasinghe9577
@lalsamarasinghe9577 2 жыл бұрын
මේවගේ ගුරු වරු අපේ දරුවන් ගේ අනාගතය ට මහා විනාශය ක්...ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කරන්න....
@krisnanishanthi1248
@krisnanishanthi1248 2 жыл бұрын
කලාප අධ්‍යක්ෂක හමුවෙන්න ..අතඅරින්න එපා ඉහලටම යන්න
@user-fi2ub4lc7m
@user-fi2ub4lc7m Жыл бұрын
දෙවිවරු වාගේ ගුරුවරු අතරේ ඔය වාගේ කාලකන්නි ගුරුවරු ත් ඉන්නවා.මගේ පුතාටත් ඔය වාගේ අධම ගුරුවරියක් හමුවුනා 2 වසරේදි.එයා හැමදාම මගේ දරැවාගේ කන මිරිකලා ගහනවා.හැමදාම මගේ පුතා ඇදුම් තෙමාගෙන ගෙදර ආවේ. ඇයි ද කියලා ඇහුවාට කීවේ නැහැ. වෙන දරුවෝ තමයි කීවේ. දැන් මගේ පුතා කියනවා අදත් මට ගහයි ද කියලා බයේ ඉන්නවා වැඩ කරන්න අමතක වෙනවා කියලා. ඔහොම කාලකන්නි ගුරුවරු සේවයෙන් නෙරපන්න ඕනී.එතකොට වත් අනිත් අයවත් දරුවන් ට ,දරුවෝ විදිහට සලකාවි. මේ කරපු දේටනම් දඩුවම් දෙන්න ම ඕනී.මේවා මහ අපරාධ.
@ajithkumaradojo4672
@ajithkumaradojo4672 2 жыл бұрын
හැම ගුරුවරයෙක්ම නැතත් සමහර ගුරුවරු බන්ධනාගාර නියාමකයන් වගේ හරිම කුහකයි.
@nimaniisuri4682
@nimaniisuri4682 2 жыл бұрын
අනේ දුකයි. මේ අසාධාරණයට දෙවියන් පිහිට වෙයි අම්මේ
@hasanlaksitha9328
@hasanlaksitha9328 2 жыл бұрын
ඔය ගෑනිට හොදක් නම් වෙන්නෙ නෑ. ලමයින්ට දඩුවම් කල යුතුයි. නමුත් මානුෂික විදියට. මෙහෙම මානසික ලෙඩ්ඩු විදුහල් පති වුනාම
@ruwankumara6779
@ruwankumara6779 Жыл бұрын
පුතාට ඉක්මනට සුවය ලැබෙන්න කියලා පතනව.ඔවුන් ගුරැවරැ නෙමෙයි තිරිසන්නු.
@rajithadesilva1407
@rajithadesilva1407 2 жыл бұрын
තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා 🙏🏼🙏🏼🙏🏼😥😥😥😥
@Kaveesha6451
@Kaveesha6451 Жыл бұрын
oyata budu saranai patiyo ammagen watena kadulak gane okita hena ghanna ona polisiyata danwat as areida
@niroshakumarasinhe1537
@niroshakumarasinhe1537 2 жыл бұрын
මම වගේනමිි ගිනිතියනවා ඔයගෑනිට.අමිාපාරේ මිනිස්සු හරි හොදයි අහිංසකයි. සාම කාමිව ජිවත් වෙින මිනිස්සු.ගමෙි මිනිස්සු ඒකතුවෙිලා ගොම ගාන්න ඔනිි
@renukadamyanthi7921
@renukadamyanthi7921 2 жыл бұрын
යන්න මානව හිමිකම් එකට අතාරින්න එපා ඔය විඩිඔ කරන කෙනෙක් කවුරු උනත් කමක් නැ එයාලට පිහිට වෙන්න ප්ලිස්ස්
@r.sulochana1532
@r.sulochana1532 2 жыл бұрын
අම්මේ.. ඔයා අහිංසක වැඩියි ..පවු කියල හිතුනා.
@pradeepawidyarathna7246
@pradeepawidyarathna7246 2 жыл бұрын
සාදාරණයක් ඉටු වේවා !!!
@percywick7005
@percywick7005 2 жыл бұрын
මානව හිමිකම් එකට යන්න
@krisnanishanthi1248
@krisnanishanthi1248 2 жыл бұрын
අහිංසක මිනිස්සුන්ට කාගේ පිහිටක්ද...
@w.brumesha.4188
@w.brumesha.4188 2 жыл бұрын
මේ වගේ ගුරුවරු රටට සාපයක්
@kumariwijesooriya309
@kumariwijesooriya309 2 жыл бұрын
ඔකිට හෙනගහන්න ඔන..අම්මෙ ඔයාගෙ පුතාට ඉක්මනින් සුව වෙවා
@gamagehemamali635
@gamagehemamali635 2 жыл бұрын
මේ පර වේ..බැල්ලිට මොකක්ද තියෙන හයිය අහිංසක දරුවන්ට තිරිසන් ව්දියට තලන්න .අම්මා කෙනෙකුට මොන තරම් වේදනාවක්ද තමන්ගෙ දරුවට කොහේවත් යන අමන වේ..යෙක් ගැහුවාම. ඕකිට හෙනගහන්න ඕනා .පෞවු මේ අම්මා දුප්පත් අහිංසක මවක්. එච්චර දෙයක් තමුන්ගෙ දරුවට කරලත් හරිම වැදගත් විදියට කතා කරේ.මේ සදහා නීතිය ක්‍රියාත්මක කරන්න පින් සිද්ද වෙනවා
@karunajayantha1263
@karunajayantha1263 2 жыл бұрын
දෙන්ඩකො කැති පාරක් ඔලුවට.පට්ට වේසිට.
@chamindaweerasinghe9802
@chamindaweerasinghe9802 Жыл бұрын
හරි වැරැද්ද මොකක් උනත් දරැවන්ට ඔහොම ගහන්න බැ..මගේ එකෙක්ට ගැහුවානම් අත ගේනවා ගෙදර...
@leonlicantropo5334
@leonlicantropo5334 Жыл бұрын
මේ අසාධාරණයට සම්බන්ධ හැම එකාටම හෙන හත ගහන්න ඕන . දරුවගෙ අනාගතය සම්පූර්ණයෙන් අඳුරු කරල.
@dsds9978
@dsds9978 2 жыл бұрын
ඒ හොස්පිටල් එකේ කාලකන්නි දොස්තර ඇතුලු මේ අපරාධයට සහය දුන් බල්ලන්ට දඩුවම් ලාබා දීපල්ලා උන්ට දඩුවම් ලැබෙන විදිහ මෙවන් විඩියෝ එකකින් බලාපොරොත්තු වෙනවා
@sriyanikumarasinghe6083
@sriyanikumarasinghe6083 2 жыл бұрын
Meka thamai hodama hoda comment eka.
@ramiuae8173
@ramiuae8173 2 жыл бұрын
දුප්පත් උනාම හැම තැනම අසදරනය
@diyanaslk6997
@diyanaslk6997 2 жыл бұрын
Okita hebagahanawa
@max-bro.1234
@max-bro.1234 2 жыл бұрын
දුප්පත් කම නෙමේ කොන්ද පන නැති කම.ඇයි දුප්පත් උනාම කැති පොලු අතට අහු වෙන්නේ නැද්ද
@sanjayalanka8109
@sanjayalanka8109 Жыл бұрын
Ane me ammage number ekak nedda
@chamodikaushalya3655
@chamodikaushalya3655 Жыл бұрын
ඉක්මනින් පුතාට සනීප weyi amme
@dammynelum2245
@dammynelum2245 2 жыл бұрын
බුදුසරණයි පුතා
@ranjanigunawardana7555
@ranjanigunawardana7555 2 жыл бұрын
ඔය ගුරු වෙිසිට මම නමි ඔිකිව අල්ලා ගහනව පොලොවෙි හෙනගහන්න ඔිනා ඔිකිට
@emildulshan8821
@emildulshan8821 2 жыл бұрын
scan එකක් කරන්න බැරි අමන hospital එකක්ද අම්පාරේ තියෙන්නෙ
@sirimasirima5665
@sirimasirima5665 2 жыл бұрын
බුදු..සරනයි..දෙව්..පිහිටයි
@k.lsamarasinghe5883
@k.lsamarasinghe5883 4 ай бұрын
ඔබට ඉක්මනින් සාධාරණය ඉෂ්ට වේවා. හිතට සැනසීම ලැබේවා. දෙවි පිහිටයි
@janakabandara2675
@janakabandara2675 2 жыл бұрын
අහිංසක මිනිසුන්ට නිතියේ සරණක් නැති රටක් නිර්මාණය කල බලධාරිනි තොපිට සාපවෙිවා
@nishanthakankanige8966
@nishanthakankanige8966 2 жыл бұрын
මුන්ට හෙන ගහනවා යකො
@swarnathilini9083
@swarnathilini9083 2 жыл бұрын
පුතේ ඔබට ඉක්මනින් සුවය ලැබේවා බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි රත්තරන් පුතේ ඔයි වගේ ගුරුවරුන්ට හෙන හතම ගහන්න ඕන කාලකන්නි රජයේ රෝහල් අන්තිමයි මිනිස්සුන්ට කිසිම සැලකිල්ලක් කරන්නේ නැහැ ලන්කාව හැම පැත්තෙන්ම විනාශ වෙලා ඉවරයි කාලකන්නි මේ වගේ ගුරුවරුන්ට නිසි දඩුවම් ලබා දිය යුතුයි
@malesunahtrah8008
@malesunahtrah8008 Жыл бұрын
ඇයි සහෝදරිය ඔය දරැවව කොළඹ. රිචිවේ ගෙනාවෙ. නැත්තේ ඔයවගේ ගුරැවරැ ගහල පෙන්නන්න ඔනේ අනේ සහෝදරිය අඩන්න එපා දරැවට ඉක්මන් සුවය ලැබේවා...🇸🇦🇸🇦
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 21 МЛН
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 45 МЛН
Live | Siyatha News | 6.00 PM | 03 - 08 - 2024
Siyatha News
Рет қаралды 3,2 М.
සුජීවා බැල්ලි හාමුදුරුවෝ මරාගත්තා
48:36