KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Sobawa De Mepura - සෝබාව දේ මෙපුර | Himaru Brahmana💥Hiru Star Season 3 | TICKET TO FINALE | Part 04🔥
4:10
Hunuwataye Kathawa | හුණු වටයේ කතාව
28:31
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
黑天使被操控了#short #angel #clown
00:40
“Don’t stop the chances.”
00:44
Sobawa de(Tharawo Igilethi)
Рет қаралды 1,069,815
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,9 М.
Niwantha Wickramasinghe
Күн бұрын
Пікірлер: 355
@thenujamiyururathnayake1215
2 жыл бұрын
Ol Drama වලට A එකක් ගත්තේ මේක බලලා.ජය වේවා.. 😌😍
@thilinajayasundara8151
3 жыл бұрын
ආඩම්බරයි අපේ පරන වස්තු මේව විතරයි.❤️..දැන් අපි අහන්නෙ දකින්නෙ මොනවද🤮..මෙතුමන්ලට ගොඩාක් පින්.🙏
@AnushaDamayanthi-fy2vy
14 күн бұрын
මෙවන් අසාහාය නිර්මාන කවුරුන් නම් බිහි කරයිද යලි මේ දියත මත..exsalent❤❤❤🎉
@chandimabandara2138
Жыл бұрын
මේ නලුරජවරු අපේ ❤ ආදරය ගවුරවය පිලිගන්වමු. ස්තුතියී 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 ❤ කල සේවයට අමරණීයයී.
@dinushailleperuma3618
7 ай бұрын
Still watching in 2024
@MalaWickramasinghe
5 ай бұрын
Posh da oya
@odemeprogres.2554
3 жыл бұрын
අපිට O/L සංගීතය ඉගෙන ගන්න මේක ලොකු උදව්වක් වුනා මේක ❤😊
@sahandilshan6108
2 жыл бұрын
මටත්☺️❤️
@The_Phoenix716
2 жыл бұрын
ඇයි drama අපිට
@achinthamihiranga5877
2 жыл бұрын
Matath
@Maniy_aa
Жыл бұрын
drama
@malsha1645
Жыл бұрын
Ow matath 😊 godak watinawa
@rasanjaleepolgampala2002
3 жыл бұрын
2021ත් බලනවා
@kumararohan6087
3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@nadeekapathirana5626
3 жыл бұрын
Owww aniwaren
@gaminisudath7605
2 жыл бұрын
2022❤️🤓
@ambalangodage4176
2 жыл бұрын
here 2022 🥰🥰🥰♥️♥️
@sithumdilmith7396
2 жыл бұрын
2022
@colomboart
3 жыл бұрын
"සොබාව දේ " ගීතයට පාදක වෙන්නෙ සිංගප්පුරුවට ලුෂන් ඇතුලු කලා කරුවො කීහිප දෙනෙකු ගිය අවස්තාවෙදි ඔවුන්ට ලද විවෙකයකදි සිරි නැරබිමට සිංගප්පුරුවෙ වීදිවල ගමන් කරනකොට ඔවුන් දුටු දෙවල්. එ අවස්තාවලදි ලුශන් බුලත්සිංහල මහතා ඔහු දුටු ගෘංගාරාත්මක දර්ශන, අවකෙළි , සුරුපි ලදුන් පිලිබද මෙ ගිතයෙන් සාහිත්‍ය රසාස්වාදයකින් ඉතා ඉහල සංයමයකින් එලි දක්වනවා. මෙහි රංගනයෙ යෙදෙන යු ආරියවිමල් මහතා අපෙන් සමුගෙන වසර ගනනාවක් වෙනවා. මා ලද තොරතුරු විදියට මෙහි ගායනය රොඬ්නි වර්නකුල මහතා සහ යු ආරියවිමල් මහත්වරුන් විසින් සිදු කරන්නෙ. මෙහි රංගනයෙ නියලෙන්නෙ ගාමිණි සමරකොන් මහතා සමග යු ආරියවිමල් මහතා.
@binukabimsath873
2 жыл бұрын
Not Rodney warnakula jayasri chandrajith
@MashaChana
Жыл бұрын
It's Rodney
@aravindarajapaksha5578
Жыл бұрын
Music gunadasa kapuge genath kiyamu neda???
@sanathgunawardena832
Жыл бұрын
ne, Gamini Samarakoon
@samansuranga8677
9 ай бұрын
ඔබ හරි 100%ක්...
@alivetech
2 жыл бұрын
සෝබාව දේ මෙපුර සිරි විසිතුරු බලනු මිතුරු මග පියකරු වූ සුසුදු වළා කැරලි පලසකි මේ මග දිග ඇතිරූ අහස සූරන මැඳුරූ පාර දෙපැත්තේ සොඳුරු සල්පිල්වල දෙව්ලොව නැති සැප විකුණන්නේ නුවරු රිසි රිසි දේ ගෙන මසුරන් තඹයට දෙන්නේ නිබඳ සිත ලතැවෙන්නේ සෝබාව දේ මෙපුර සිරි විසිතුරු බලනු මිතුරු මග පියකරු වූ සුසුදු වළා කැරලි පලසකි මේ මග දිග ඇතිරූ අහස සූරන මැඳුරූ =====Music===== ජේත්තු වූ කාර ලියන් ගත විලවුන් මුහුන සිඹින්නා සාටක දුහුල ඉරන් නාරිලතා මල් පූදින්නා ජේත්තු වූ කාර ලියන් ගත විලවුන් මුහුන සිඹින්නා සාටක දුහුල ඉරන් නාරිලතා මල් පූදින්නා දෑසින් අමතන බස් වැසුනු දොරක් විවර කරන්නේ එලිපිට ඇත අවකෙලි කිසිවෙකු මැසිවිලි නොකියන්නේ සෝබාව දේ මෙපුර සිරි විසිතුරු බලනු මිතුරු මග පියකරු වූ සුසුදු වළා කැරලි පලසකි මේ මග දිග ඇතිරූ අහස සූරන මැඳුරූ =====Music===== සැණකෙලි පුරාහඳේ නිකිනි අවන් හල් පිබිදෙන්නා ඇසුවන් දුක් සින්දන ගී සින්දූ සවන පිනන්නා සැණකෙලි පුරාහඳේ නිකිනි අවන් හල් පිබිදෙන්නා ඇසුවන් දුක් සින්දන ගී සින්දූ සවන පිනන්නා සතහට සෙත සලසා අතකින් මධුවිත පුරවන්නේ සව්දිය පුරන ලඳක් රකුසු නෙතක් පාලු කපනේ සෝබාව දේ මෙපුර සිරි විසිතුරු බලනු මිතුරු මග පියකරු වූ සුසුදු වළා කැරලි පලසකි මේ මග දිග ඇතිරූ අහස සූරන මැඳුරූ සෝබාව දේ මෙපුර සිරි විසිතුරු බලනු මිතුරු මග පියකරු වූ සුසුදු වළා කැරලි පලසකි මේ මග දිග ඇතිරූ අහස සූරන මැඳුරූ සෝබාව දේ...........
@DayswithVishva
Жыл бұрын
❤
@kalpaniwikramarachchi2223
3 жыл бұрын
ඇසුවන් දුක් සින්දන ගී සිංදූ සවන පිනන්නා 😍😍
@Shehanhansanawijebandara
2 жыл бұрын
☺️
@tharindujayarathna4015
6 жыл бұрын
this drama song help to success my term test drama practical in three times නියමයිි , මම කැමතිම නාට්‍ය ගීතය තමයි මේ.. මම තුන් පාරක් මේ ගීතය ඉස්කාේලේ නාට්‍ය practical වලට දුන්නා .... ❤❤❤❤❤❤😊😊😊😊😊😊
@ramyapolpitiya9268
6 жыл бұрын
Mamath dunna
@chamodesilva6123
6 жыл бұрын
tharindu jayarathna apo mama ki parak ahuwada
@4kronos774
5 жыл бұрын
Math dunna mata kela una
@tulygeethika3813
4 жыл бұрын
Math heta denawa
@sapnapoojani1944
2 жыл бұрын
6වසරේ ඉදන්ම practical දෙන්නේ මේ සින්දුව❤️
@chathuful1
3 жыл бұрын
දැන් කාලේ සිංදු වගේ නෙමෙයි. මේවා තමයි සිංදු
@PantherTattoo95
4 жыл бұрын
ඒකාලේ දේවල් හිතට ගොඩක් තදින් දැනෙනවා
@udayasirinayake4863
2 жыл бұрын
අතීතයට ගියා... කොච්චර සුන්දරයිද ඒ කාලේ 😔🙏
@sunethekanayaka4070
Жыл бұрын
තාරාවො ඉගිලෙති වෙදීකා නාට්‍යය අපි ඒ කාලේ ගුවන් විදුලියෙන් මෙ ගීත ඇසුනා❤❤❤❤❤❤
@sithijadodangoda1381
8 жыл бұрын
Number 1 drama song.Never getting old
@surangademansalage
6 ай бұрын
මගේ මතකය නිවැරදිනම්මේ ගීතය ,,87...88. වගේ රසවිදපු ගීයක් අතීතයට රැගෙන ගියා
@goonewj
10 жыл бұрын
Its great to see the original clip after all those years. I had the good fortune to see the play with the original cast. Thanks for sharing.
@kanishkakapugedara3556
8 жыл бұрын
+goonewj yes you right
@bandararm4969
7 жыл бұрын
goonewj originally very excellent
@lucmorigo8443
3 жыл бұрын
My god, how old are you ?
@Ksandarudinusara
5 ай бұрын
Dan patrikal danna ava set aka me paththataaa😂❤
@ranganasilva4582
Жыл бұрын
අදරෙයි ඒ අතීතයට ...හදවතේ ගීත💕💖💖❤
@Kazzai_By_Nethuva002
2 жыл бұрын
මේ song එක ගොඩක් උදව්වක් උනා OL drama practical එකට... ❤️👍
@malindunipuna450
3 жыл бұрын
මේ ගීතය drama කරන අයට ගොඩක් වටිනෝ
@chamodyachamodya7760
2 жыл бұрын
එකනම් ඇත්ත
@tbkeerthirathne5917
3 жыл бұрын
Apita o/l practical walata godak udw una .Thanks
@gagana.z
Жыл бұрын
මේ සිංදුව Drama කරන අයට හුගක් වටිනවා 💯❤️
@s...a....d....y....a3221
Жыл бұрын
Ow
@BobBob-mu3re
Жыл бұрын
හෙට ඩ්‍රාම practical හින්ද මෙක බලන්න awe🥲
@prempremarathne9153
5 ай бұрын
2024ටත් ඕනි 💗
@kalpaniwikramarachchi2223
3 жыл бұрын
ස්තුති ..හරිම ලස්සනයි
@rukshansugath2738
Жыл бұрын
වේදිකාවේ කරපු රගපෑම් කොච්චර සුන්දරයිද ඒ කාලේ
@chalaadissanayake2610
2 жыл бұрын
එදා වගේම අදත් මේ සිංදුවට ආසයි.....ගොඩක් උදව් උනා සංගීතය ඉගන ගද්දි❤🙏
@chanakabandara1426
8 жыл бұрын
Still love this song..
@prasandiprasad
Жыл бұрын
How beautiful, that past is so wonderful.
@janendraa
11 жыл бұрын
WOW THANKS FOR SHARING THE ORIGINAL, REALLY ADMIRE THE WORK OF MR LUCIAN BULATHSINGHALA.....AND ALSO THE ACTORS....
@upaliwelikala6124
4 ай бұрын
මෙහි මුල් ගීය ජයශ්‍රී චන්ද්‍රජිත් සමග නීල් අලස් ගැයුවේ
@Janggumi
Жыл бұрын
මේ වගේ දේවල් තවත් ඉදිරියට ආවනම් කොච්චර හොදයිද. අපි බලන ටෙලිනාට්‍ය වලට වඩා හරිම අපූරුයි😢❤
@ishanardithya
6 жыл бұрын
Thanks for Sharing Brother ^_^ , Its very Useful for my O/L Exam...
@chamalikusumkumari8582
5 жыл бұрын
Superb.our 2k19 o/l practical
@InokaDilrukshi-z4r
3 ай бұрын
Practical වලට ගොඩක් උදව් වුනා ❤😊
@sandewwanigasekara4319
Жыл бұрын
Sitha niwena hela kalawe mewan Geetha newatha newathath me bime bihi wewa😊.Obala apawa pinewwata obalata dasa dahasak isthoothi kalakaruweni.
@mrdabba
11 жыл бұрын
Really mis the golden era of stage drama
@Manalimusi
3 жыл бұрын
Godak wadagath video ekak...
@kaminiabeykoon8113
3 ай бұрын
The first drama I watched and still enjoy it
@sandukanadungamuwa8385
6 жыл бұрын
i did this for my o/l drama practicle.😚😚😚
@whmabeysinghe1663
3 жыл бұрын
ලූෂන් බුලත්සිංහල නම් මෙ සුවිශේෂ ,සුවිශිෂ්ට කලා කරුවා ඇයි දැන් නිහඬ
@kavindurashmika6937
3 жыл бұрын
2021 බලනො 🖤🖤
@19820406sashi
10 жыл бұрын
Lucky enough to watch this original clip .had a great feeling after long time
@visualrendering
9 жыл бұрын
Very true
@kanishkakapugedara3556
8 жыл бұрын
+visualrendering no this is very fantacstic song
@sumayyaally3868
6 жыл бұрын
Totally agreed
@peterdesilva1969
3 жыл бұрын
ONNA SINDU. 1981 TH BELUWA PORAKALA PEYA GANAN POLIME INDALA. LIVE STAGE DRAMAS THAMAI LIVE SUPER. PODI EWUNI MEWA AHAPALLA,BALAPALLA.THANKS.
@sahajad
5 жыл бұрын
an awesome drama. Saw it twice on stage and about 5 times over TV. I like this song.
@Night_Wolf
5 жыл бұрын
මගේ 2K19 O/L Practical Song එක..😍👌
@sasindukaveesha9662
5 жыл бұрын
mageth.
@vihagapabasara1988
10 ай бұрын
2024 th balana kattiya innawada
@ChinthakaRathnayake
9 жыл бұрын
Took me back to my childhood. Thank you so much!
@irshadsb5056
5 жыл бұрын
wow good sinhala darama song
@indunilchaminda8881
5 жыл бұрын
මගෙ 2019 O/l practicle ගීතය
@Night_Wolf
5 жыл бұрын
මගෙත් ඕකමයි...😍👌
@prbhlife
5 жыл бұрын
mamath eka thamai bro
@anushaweerasingha8649
5 жыл бұрын
Mat eka tama
@lalithvikrama388
6 жыл бұрын
when I was school I sow this stage drama i was very lucky sow this dream my neckd eye
@kavishika_shehara
5 ай бұрын
සෝබාව දේ මෙපුර සිරී විසිතුරු බලනු මිතුරු මග පියකරු වූ සුසුදු වලා කැරලි පලසකි මේ මග දිග ඇතිරු අහස සූරන මැදුරූ පාර දෙපැත්තේ සොඳුරු සල්පිල් චල දෙව්ලොව නැනි සැප විකුණන්නේ නුවරු රිසි රිසි දේ ගෙන මසුරන් තඹයට දන්නේ නිබඳ සිත ළතැවෙන්නේ සෝබාව දේ මෙපුර සිරී විසිතුරු බලනු මිතුරු මග පියකරු වූ සුසුදු වලා කැරලි පලසකි මේ මග දිග ඇතිරු අහස සූරන මැදුරූ ජේත්තූ කාර ලියන් ගත විලවුන් මුහුණ සිඹින්නා.. සාටක දුහුල ඉරන් නාරිලතා මල් පූදින්නා.. ජේත්තූ කාර ලියන් ගත විලවුන් මුහුණ සිඹින්නා.. සාටක දුහුල ඉරන් නාරිලතා මල් පූදින්නා.. දෑසින් අමතන බස් වැසුණු දොරක් විවර කරන්නේ එළිපිට ඇත අවකෙළි කිසිවෙකු මැසිවිලි නොකියන්නේ සෝබාව දේ මෙපුර සිරී විසිතුරු බලනු මිතුරු මග පියකරු වූ සුසුදු වලා කැරලි පලසකි මේ මග දිග ඇතිරු අහස සූරන මැදුරූ සැණකෙළි පුරා හඳේ නිකිණි අවන්හල් පිබිදෙන්නා.. ඇසුවන් දුක් සින්උන ගී සින්දු සවන පිනන්නා.. සැණකෙළි පුරා හඳේ නිකිණි අවන්හල් පිබිදෙන්නා.. ඇසුවන් දුක් සින්උන ගී සින්දු සවන පිනන්නා.. සත හට සෙත සලසා අතකින් මධුවිත පුරවන්නේ සවුදිය පුරන ළඳක්.. රකුසු නෙතක් පාළු කපන්නේ සෝබාව දේ මෙපුර සිරී විසිතුරු බලනු මිතුරු මග පියකරු වූ සුසුදු වලා කැරලි පලසකි මේ මග දිග ඇතිරු අහස සූරන මැදුරූ සෝබාව දේ මෙපුර සිරී විසිතුරු බලනු මිතුරු මග පියකරු වූ සුසුදු වලා කැරලි පලසකි මේ මග දිග ඇතිරු අහස සූරන මැදුරූ සෝබාව දේ
@madhushandissanayaka456
Жыл бұрын
Thanks.This video helped me for the my drama practical
@vinujarox819
6 жыл бұрын
this drama song help me to success my O/L drama practical
@mohommedsiddek1916
6 жыл бұрын
Thanx to help my drama practical 👍👍👍👍👍 the best song forever
@damirumandive7232
6 жыл бұрын
It's helps to my drama practical exam..
@superlifewithtto
4 ай бұрын
Still watching this in 2024❤❤
@Nismo22
3 ай бұрын
Yep😎
@denethnimsara9399
3 жыл бұрын
it is very beautiful drama ,i like this video and also helpful drama patrical
@ruwanperera5894
8 жыл бұрын
Great song!!!! Never dies but rekindle our lives with great memories!!!!
@sandun_official
2 жыл бұрын
Drama practigle වලට පට්යම Help එකක් උනා. ❤️
@shamilasamanthika530
2 жыл бұрын
හෙට ඩ්‍රාම පැට්ට්‍රිකල් එකට මන් මේ සෝන්ග් එක දෙනෝ මන් 😍
@Kiyoko-d2n
2 жыл бұрын
Same 😂❤️good luck
@sandalihimasha6815
2 жыл бұрын
This is our drama practical song.. thank you..
@ratnamunasinghe6525
6 ай бұрын
GREAT i like these types of drama songs
@BMAttanayake
Ай бұрын
Wow😮 harima lassany
@thimulisaasha3576
3 жыл бұрын
these drama songs....just amazing...
@pasindugunarathna6991
7 жыл бұрын
need this to do my o/l practical.......!
@devinvinsara5100
7 жыл бұрын
Pasindu Gunarathna me tooooo
@cffgg720
5 жыл бұрын
Same here brooo
@manodyaminitha1416
4 жыл бұрын
meybe me
@anupainduwara534
7 жыл бұрын
best drama song for shool exam. This
@dunaranimsiluni4059
4 ай бұрын
This song help me to the drama practical
@A_N_J_I_Gaming
5 жыл бұрын
my 2k19 O/L practical song.
@4kronos774
5 жыл бұрын
Shit bro...math denna yanne meeka😂💔
@ruwanchandika4353
8 ай бұрын
♥️ ඒ අතීතය ට
@techxmafia6298
5 жыл бұрын
Thank you brother for upload this video it's useful to my exam practical
@kanishkasrimal6246
3 сағат бұрын
මෙන්න වේදිකාව නම් යුද බිම නියම රන විරුවන්
@rajakarunalalitha2852
Жыл бұрын
සදාකාලික පවතින හදවත් වලට කිදා ගොස් පවතින චරිත
@chamalerangajayawardana9972
7 жыл бұрын
thanks for sharing beautiful song
@bigtonyj1
9 жыл бұрын
thanks for upload this nice song....wowww
@h.d.ugunasekara882
4 ай бұрын
එදා වේදිකාව මත දුටුවාට පසු අද මතකය අළුත් උනා වසර 50 කටත් ඉහත.
@sigmarules-c7n
5 ай бұрын
2023(2024) o/l practical walt balana aya me paththata
@Desh_xo
4 ай бұрын
🌚
@Life-With-MaduR
4 жыл бұрын
Thanks for uploading this brother..
@නමෝබුද්ධාය-ස1ථ
5 жыл бұрын
💕💕ගොඩක් ස්තුතියි
@dilanikalansuriya3412
3 жыл бұрын
Wow... how nice of it.....👌👌👌👌👌👌👌👌 I Toooooooo love this....👌👌👌🇱🇰👊✊🤜🤛🤝🌝🌞🔥🌈⚔👹🇱🇰
@nishanthasampathsampath1275
3 жыл бұрын
Mama asa sinduwak godak adareyi ❤️❤️❤️😍😍🤩🤩😋😋🥰🥰🥰❤️❤️
@hoodedman100
10 жыл бұрын
thanks.. i was waiting to see this after long time tnx agin...
@vishvagonaduwa1668
4 жыл бұрын
It’s sad that Sri Lankan art and cinema had turned into crap these days. At least we can remember how it was back in the day.
@chamariwathsala9235
4 жыл бұрын
It's helps me to my drama practice
@ckvithosh4718
2 жыл бұрын
Meka සුපිරි devathaeli natyath ona
@dmkumarage5639
4 жыл бұрын
Very beautiful song.I like this song very much..
@cartoonlanka6445
3 жыл бұрын
අම්නේ රොඩ්නි ❤❤❤කොල්ලා කාලේ
@cartoonlanka6445
3 жыл бұрын
@@udaramenaka332 මේ වීඩියෝ එකේ සිංදුව කියන්නෙත් ගාමිණී සමරකෝන් ම ද? රොඩ්නි ගෙ කටහඬ මනෙ
@amithegodawatta1357
8 жыл бұрын
this is graet song.congratulation
@dinukarathnayaka1633
3 жыл бұрын
Real leagends watch this in 2021 😒
@sarangakalansuriya1092
6 жыл бұрын
best drama song for exam drama practicle
@UnaisMohamed-g8e
8 ай бұрын
Brings me old good memories 😢
@99.9-99
3 ай бұрын
Super👍🏻😊.
@thesanduvimath2243
2 жыл бұрын
mage asama songs ekek
@maleeshadevindi1166
9 жыл бұрын
I like this song very much....
@adeeshaishantech2969
3 жыл бұрын
Hodi
@wawanbalik
8 жыл бұрын
Thanks for sharing, once in a while l listen to this for old days sake... :)
@yasirusasmitha6349
3 жыл бұрын
ලස්සනයි
@p.g.nishangunathilaka6817
4 жыл бұрын
Super and nice song
@nethminagimhan8480
5 ай бұрын
Hete ol practicle walete meke denne 😊2023(2024)
@ChandanaKesarabandara
2 күн бұрын
Very beautiful 😍
@indikamax7643
4 жыл бұрын
සුපිරි සිංදු
4:10
Sobawa De Mepura - සෝබාව දේ මෙපුර | Himaru Brahmana💥Hiru Star Season 3 | TICKET TO FINALE | Part 04🔥
Hiru Star
Рет қаралды 152 М.
28:31
Hunuwataye Kathawa | හුණු වටයේ කතාව
SA Graphics Official
Рет қаралды 144 М.
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 55 МЛН
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 42 МЛН
00:40
黑天使被操控了#short #angel #clown
Super Beauty team
Рет қаралды 60 МЛН
00:44
“Don’t stop the chances.”
ISSEI / いっせい
Рет қаралды 58 МЛН
3:20
Sobawade Original Song Lyrics - Rodney Warnakula | Lyrics Video
Ceylon Legends
Рет қаралды 290 М.
6:21
ගල් ලෙන බිඳලා... | සිංහබාහු ලෙන අතහැර යාම | Gal Lena Bindala - Sinhabahu Drama (සාමාන්‍ය පෙළ)
PIYMAN HACKDAT
Рет қаралды 1,2 МЛН
2:42
Sobawa De | සෝබාව දේ | Tharawo igilethi drama | තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යයෙන්
SA Graphics Official
Рет қаралды 37 М.
3:12
Sobawa De_Jackson Anthony
lal san
Рет қаралды 102 М.
4:47
ale bandha mage.flv
Iroshan Sandasiri
Рет қаралды 294 М.
20:18
1 Rashaantiin 18 Altanturuu NEW
Batjargal Regzen
Рет қаралды 262 М.
5:05
සකිය සගව්වට රෝදය කැරකෙනවා | Sakiya sagawwata rodaya karakenawa With Lyrics by Rohana Baddage
gee dahana
Рет қаралды 498 М.
6:10
wibage wibage song - Somalatha Subasinghe-Wibage wibage|Wikurthi nattiya
MIyasi Puranaya - මියැසි පුරාණය
Рет қаралды 49 М.
2:53
rodni warnakula with seeduwa sakura sobawade song
TheTurbofilms
Рет қаралды 32 М.
23:37
Raja Kapuru රාජ කපුරු වේදිකා නාට්‍යය
Nadeekantha Deepaka Wickramasinghe
Рет қаралды 473 М.
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 55 МЛН