Youth Art Beat | Sachintha Pulasthi

  Рет қаралды 23,216

Charana TV

Charana TV

Күн бұрын

Пікірлер: 137
@hiruniisuruhiruni2753
@hiruniisuruhiruni2753 2 жыл бұрын
පුලා අයියේ ඔයාගෙ හඩට කිසිම වාදන බාන්ඩයක් අවශ්ශ නැති තරම්....❤️❤️❤️❤️🎧🎧🎧🎤🎤🎤😘😘😘😘
@kavishadulanjana3514
@kavishadulanjana3514 Жыл бұрын
👍
@dinethwijesooriya7698
@dinethwijesooriya7698 3 жыл бұрын
වැරදිලා ලංකාවේ ඉපදිච්ච එකෙක්! පුලා අය්යා මරු 🖤🥀
@haylizan6424
@haylizan6424 Жыл бұрын
13:47 ජය සමගී ඊ ඊ ඊ මාවත 😁 27:34 වෛරයේ ගිනි සිලු 🔥
@pasankeragala2866
@pasankeragala2866 4 жыл бұрын
In case someone looking for these :D 13:48 27:35 33:01 46:08
@chathurajayasekara6478
@chathurajayasekara6478 4 жыл бұрын
ThxThx bother
@exslider4547
@exslider4547 3 жыл бұрын
@haroldperera697
@haroldperera697 Жыл бұрын
Hitha lassana minissunge kavath (kata handa sangeethaya...harima lassanai ♥️ God bless you ♥️🙏🏻)
@pramode-theinventorfromsri4675
@pramode-theinventorfromsri4675 3 жыл бұрын
මගේ ආදරණීය ගුරුවරයා... ජීවිතේ ගොඩදාපු දැවැන්තයා... ❤️❤️❤️
@Chanu_Box
@Chanu_Box Жыл бұрын
Pulasthi sirwa contac number ekak ganna puluwanda
@SithijaAberathna-p7x
@SithijaAberathna-p7x 10 ай бұрын
Trending නොවුන වැඩ්ඩෙක් ❤🤘
@exslider4547
@exslider4547 4 жыл бұрын
සාදර,සචින්ත දෙන්නම ලංකාවේ හරියට තැනක් නොලැබුනු පට්ට වැඩ්ඩො දෙන්නෙක්..සාදර අයියගෙ කතාව පැය ගානක් අහං හිටියෑකි..ඒ උනාට presenter කෙනෙක් උනාම එන artist ට කතා කරන්න වෙලාව වැඩි පුර දෙනවනම් තමා හොද..නැත්තම් programme එක තව පැයක් වත් දික්කරන්න වෙයි...සචින්ත අයියෙ හැංගිලා හිටිය ඇති.. ඔය කරපු සිංදු වලින් අවුරුද්ද්කට දෙක තුනක් වත් දාන්න..අපි මෙහෙ වේලෙනවා❤❤❤
@dulipish
@dulipish 4 жыл бұрын
සචිංත උඹ මලට බඹරෙකු සේ සිංදුව ස්පැනිශ් ස්ටයිල් එකට කියන කාලෙ ඉඳං, කැරකෙන රෝදෙ කියන කාලෙ වෙනකන්, බාප්පගෙ අක්කගෙ දුව කියන කාලෙත් අදත් අහනව. උඹට රසිකයො ඕන තරන් ඉන්නව. උඹ කියපන් උඹ කියන එක, උඹේ භාසවෙන්. අපිට ඒක තේරෙනව. උඹට ජය 👍🏻👍🏻👍🏻
@surangag1738
@surangag1738 4 жыл бұрын
සචින්ත, සාදර උබලා දෙන්නම වටින සම්පත් මචංලා, සමහරවිට සිස්ටම් එක නිසා උබලාට කලාව කරන්න එපා වෙනවා ඇති, මෙක අතඅරින්න එපා මචංලා ❤️
@supunasiri1990
@supunasiri1990 4 жыл бұрын
සිංදු හැටම එනකන් ඉන්නවා.ගුරුවරු ඔයාලා දෙන්න සචින්ත , සාදර අයියල..
@samithgamage1237
@samithgamage1237 4 жыл бұрын
සචින්ත සුපිරි වැඩ්ඩෙක් තමයි ............👏👏👏👏👏👏👏👌👌👌👌👌👍👍👍👍👍💐
@maheshadesilva2900
@maheshadesilva2900 4 жыл бұрын
Two gems met together. Such a wonderful one hour. Thanks sadara and anji for finding these kind of lovely people
@dude2759
@dude2759 4 жыл бұрын
පාඩුවෙ ඉන්න ආසම චරිතයක්.. හැමතිස්සෙම චැනල් වල ඉදියෙ නැතත් හැමදාමත් හිතේ ඉන්න චරිතයක් උබ සතුටු වෙයන් සචින්ත අයියා..නියම කලාකරුවෙක්... කියනව නම් උබ ගැන ගොඩක් දේවල් තියෙනව...❤️❤️
@exslider4547
@exslider4547 4 жыл бұрын
අම්මෝ මේ programme එක එනක්න් බලං හිටියෙ...thank you charana tv🙏😍🤗❤❤❤
@chamilakaldera5806
@chamilakaldera5806 2 жыл бұрын
හරිම ලස්සනයි සචින්ත මල්ලි . Very best
@abesingha
@abesingha Жыл бұрын
මේ පරයා දැන් සින්දු කරන්නේ නැනේ.. පට්ට underrated singer කෙනෙක් 😢😢
@sachinthasachi7406
@sachinthasachi7406 4 жыл бұрын
Best Youth Art Beat program so far with Real artist and humanbeing 💯🔥
@naturalshort2290
@naturalshort2290 3 жыл бұрын
ඇස්වහක් කටවහක් නම් වදින්න එපා උබේ ඔය ගිටාර් ගැහිල්ලට උබේ ගායනයට .. උබ අපිව පිස්සු හදෝලා හොදකරලා ආයෙර්මත් පිස්සු වට්ටන චරිතයක් බන් ... උබ ගැන කියන්න වචන නෑ යකෝ මේවාතමයි ට්‍රෙන්ඩින් ගේන්න ඔනේ .. 😍😍😍
@kasun_Jayaweera
@kasun_Jayaweera 7 ай бұрын
සුපිරිම වැඩ්ඩෙක් Sachintha Pulasthi. ❤
@Utmostneck_123
@Utmostneck_123 3 жыл бұрын
නියමයි පුලස්ති...ඍෂිවරයෙක් වගේ...රාවණා hit වෙයි වගේ....ඇහුන විදිහට.....
@Storiesbysamii
@Storiesbysamii 4 жыл бұрын
වැඩසටහනක් පාසා බලනවා.ඒත් පොඩිම පොඩි ඉල්ලීමක් තියනවා. කැමතියි ආරාධිතයට කතා කරන්න සහ ඔහුව කතා කරවලා ගන්නවනම්. සාදර ගේ කතාවේ අහක දාන්න තඹයක දෙයක් නෑ.පට්ට සිරා ඒ වචන හැසිරවීම හා කතා විලාශය. මොකද සාදර කතා කරනවා අහන් ඉන්න එකෙන් මාර ගොඩක් ඉගෙනගත්තා. සහ ඉගෙනගන්නවා... ඒත් මේකෙදි මන් බලාපොරොත්තු වෙනවා සාදරගේ තියන දැනුමෙන් ආරාධිතයව හොද තැනකට කතා කරන්න පොලඹවලා ඔහුට කතා කරන්න අවස්තාව වැඩියෙන් දෙනවනම්. ස්තූතියි. ජය වේවා
@mellowmonsoon278
@mellowmonsoon278 4 жыл бұрын
සාදර Angieට සම තැනක් දුන්නේ නැහැ. අනවශ්‍ය මවාගත් පරිනත බවක් පෙන්නන්න උත්සහ කරනවා. Royster තමා මේ වැඩසටහනට හරියන්නේ
@gmash128
@gmash128 4 жыл бұрын
ගොඩක් හොද ව්‍යක්ත සංවාදයක් . ස්තූතිය වර්ණ tv...
@yasithwalpola2180
@yasithwalpola2180 2 жыл бұрын
සචින්ත අරගලයට දෙන සපොට් එක අපමනයි. ❤❤❤ . අරගලයට ජය වේවා
@maleeshagajadeera4291
@maleeshagajadeera4291 Жыл бұрын
ඔබ තුන්දෙනාටමත් මේ වගේ program කරන එකට චරණ Tv එකටත් ජය !!❤ සචින්ත සර් අපි බලන් ඉන්නවා දැන් අලුත් වැඩකට හොඳම කාලේ ...🙏
@fitwithmelan3880
@fitwithmelan3880 4 жыл бұрын
Superb guitar talent ... bro..radical music minds ...good discussion abt sri lankn music
@cdbp2691
@cdbp2691 4 жыл бұрын
අප්පා....හ්හ්හ්හ් ... සුපිරි බුලට් එකක්නේ... ❤️❤️❤️
@SLguitarGuy
@SLguitarGuy 3 жыл бұрын
Hammmo guitar skills😍😍😍😍😍🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
@NHS99
@NHS99 4 жыл бұрын
Raavana song eka enakan balan innawa ❤️😍
@haroldperera697
@haroldperera697 Жыл бұрын
Harima lassanai... ❤️ Lehesi naha..me vage venna.. ♥️💪👍
@anuradhananayakkara7821
@anuradhananayakkara7821 3 жыл бұрын
මෙවැනි කථිකාවත් අවශ්‍යම කාලයක් මේ. අපගේ දරුවන් වෙනුවෙන් ඔබ වැනි කලාකරුවන් අධෛර්ය නොම වේවා කියලා පතනවා.
@nelumneranjin7544
@nelumneranjin7544 7 ай бұрын
Apa kola....super pula❤❤❤❤
@DiLu_99
@DiLu_99 4 жыл бұрын
Niyamai saho❤️❤️❤️❤️❤️❤️
@ajithlekamge2127
@ajithlekamge2127 2 жыл бұрын
ඇත්තටම මෙ වගෙ අය වැඩසටහන් වලට ගෙන්නන්න ඔන මෙ වචන වල ලොකු දෙවල් තියෙන්වා එක ගැබුටින් හිනත්ත ඔන... නැවත ගෙනන්න මෙ කලා කරුව. 😘🤘❤️
@roshanmallawaarachchi4508
@roshanmallawaarachchi4508 Жыл бұрын
අද වෙනකොට ලෙජන්ඩ්ල වගේ රඟන උනුත් මැජික් කාරයෙක් දිහා බලන් ඉන්නව වගේ හොල්මන් වෙලා බලන් ඉද්දි පට්ට වැඩ පෙන්නපු පොරක් උනත් රටේ කරුමෙද මගේ කරුමෙද මන්ද මේ සුපිරි වැඩ්ඩගෙ නම දැනගත්තෙ මම අද. මුතු මැණික් හැමදාම පොලවෙ හැන්ගිලා තියෙන්නෙ නෑ. ඒව එලියට එනවමයි. ඒකෙ වටිනකම ට මිනිස්සු පොරකනවමයි.. ජයවේවා uncrowned legend ❤❤❤
@naturalshort2290
@naturalshort2290 3 жыл бұрын
පුලා කියන්නේ පට්ටම වැඩ්ඩෙක් ඒක මට දැනුනේ අවෘදු ගනනාවකට කලින් උබ ලන්කාවේ එක කලාකරුවෙකුට සම කරන්න බැරි අසහය දක්ශ පට්ට ලොකුසීන් නැති සරල වැඩ්ඩෙක් යකෝ ඔහොම හැන්ගිලා ඉන්න එපා උබට මේ ලන්කාවේ මිනිස්සු පලු යන්න ආදරෙයි සින්දු කරපිය කරලා යූට්‍යුබ් එකේ අප් ලෝඩ් කරහන් විසුවල් ඔනෙනෑ ඔය ගිටාර් එකෙන් හරි ගහලා දාපන් යකෝ අපි බලනවා උබට ආදරෙයි පුලා සහෝදරයා ..🖤🖤🖤🖤🖤🙏🙏🙏🙏
@suhirudoneshan917
@suhirudoneshan917 4 жыл бұрын
සුපිරි යකො❤️
@MangalikaBandara-fw2jz
@MangalikaBandara-fw2jz 9 ай бұрын
සචින්ත පුතා, මන් අද තමයි ඔයගේ මේ වැඩසටහන බැලුවේ. අනේ කියන්න වචන නෑ පුතේ. ඔයාගේ දක්ෂතාව අපි අද ඊයෙ නෙවෙයි දන්නේ.. ඒත් ඔයා අනිත් කලාකරුවෝ වගේ ඉස්සරහට ඇවිත් බැබලෙන්න කිසිදු උත්සාහයක් ගන්නේ නෑ... ඒත් ඔයාලා අපේ පිනට උපන් වටිනා දරුවෝ පුතේ. මට හිතා ගන්න බෑ ඔයාලගෙ ඉසිපතනේ සෙට් එකේ හැමෝටම එකම ලෙඩේ තියෙන්නේ . එයාලත් ඔහේ පාඩුවේ තමන්ගේ සන්ගීත වැඩ කරනවා. එච්චරයි ...ඒත් පුතේ ඔයාගේ ඔය ගායන සහ වාදන හැකියාව ලෝකයක්ම දකින්න ඕනේ, අහලා, දැකලා රසවින්දින්න ඕනේ. අපිට ඒකට ඉඩක් සලසන්න. හැමෝම බලාන ඉන්නවා ඔයා අලුත් දේවල් අරන් එනකම් .තෙරුවන් සරනයි පුතේ .ඉදිරියටම යන්න. හදවතින්ම ඔයාට ආශීර්වාද කරනවා. ඔයා මගේ පුතා හා සමානයි. ඒ තරමටම ඔයාට ගොඩාක් ආදරෙයි ...ඔයාලගේ යාලුවෝ හැමෝටම ත් එහෙමයි...ජයම වේවා පුතේ.ආදරෙයි ගොඩාක් මගේ සචී පුතාට 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤
@karaoke_sl89
@karaoke_sl89 4 жыл бұрын
jayawewa brothaer
@heshantutorials
@heshantutorials 2 жыл бұрын
"කියනවට වැඩිය මම කරන්න තමා කැමති" ❤️✌️💊
@Rakhitha
@Rakhitha 4 жыл бұрын
සාදරව හොදටම හරියන්නේ රතුඉර හරි බලය හරි 360°ට හරි තමයි..මේවගේ ඒවට මූ දන්න දේවල් වැඩී..
@gaminisomawardhana1292
@gaminisomawardhana1292 4 жыл бұрын
lassana sindu visheeshitha handak, pudumakara hakiyavak, oba jayagannavamaiy Pulasthi.
@slalvin4208
@slalvin4208 4 жыл бұрын
Thanks for art beat ❤️🙏
@artgallery4460
@artgallery4460 4 жыл бұрын
ගිටාර් එක ඇගේ කෑල්ලක් වගේ😍
@fernanmax4979
@fernanmax4979 3 жыл бұрын
Supari weddek akenma god bless you keep it up bro 💖🇱🇰💖
@dilshangallage6411
@dilshangallage6411 4 жыл бұрын
Anji is my crush 😍
@pathumasword4524
@pathumasword4524 3 жыл бұрын
සිංදුවක් කරන් හිටපන් සාදර 🖤
@සහෝදර-ඨ9ඪ
@සහෝදර-ඨ9ඪ 4 жыл бұрын
දක්ෂයෙක් ආදරේ කරන පොරක් 💘👍👍
@upulabewickrama2237
@upulabewickrama2237 3 жыл бұрын
Supiri පුලා අයියා
@pramudithaweerasinghe8137
@pramudithaweerasinghe8137 4 жыл бұрын
Pattama waddek... kiyanna wachana naa...adarei aiyee ❤️
@myarts3366
@myarts3366 Жыл бұрын
Artistla kiyanne meyalata neweida ❤️
@dilshangallage6411
@dilshangallage6411 4 жыл бұрын
සචින්ත දක්ෂයා!
@jpSL
@jpSL 4 жыл бұрын
.. ආර්ට්ස් වාර්තමානයට විතරක් නෙවෙයි නේ සචින්ත බ්‍රදර්, හදලා තියමු ඕන වුණාම හොයලා හාරලා ගනියි.
@Abiwick
@Abiwick 4 жыл бұрын
කෝ යකූ රවියා... ආය බලන්නෙ නෑ රවී නැත්නම්😑☹️😒
@cnlive2818
@cnlive2818 4 жыл бұрын
Ravi ayya ona
@thanotorious7561
@thanotorious7561 Жыл бұрын
Ko Htto Uba 😭😭😭
@pramodkavinda5374
@pramodkavinda5374 4 жыл бұрын
My favorite artist
@vidwa3614
@vidwa3614 4 жыл бұрын
Thanx art beat❤❤❤ 🙏
@hiranrajapaksha3419
@hiranrajapaksha3419 4 жыл бұрын
රවී අයියා කෝ?.. සචින්ත අයියට කතා කරන්න ඉඩ දුන්නම් හරි.. හරියට නිකන් CID එකේ වගේ ප්‍රස්න
@pasanmadusanka2789
@pasanmadusanka2789 4 жыл бұрын
pissu
@Abiwick
@Abiwick 4 жыл бұрын
රවී ඕනෙ😏
@hiranrajapaksha3419
@hiranrajapaksha3419 4 жыл бұрын
@@Abiwick අනිවා
@sadeeshmudalige8677
@sadeeshmudalige8677 4 жыл бұрын
Ammooo Sachintha ❤️❤️
@IamSachintha
@IamSachintha 4 жыл бұрын
අම්මට සිරි සචින්තයා ❤️
@priyansachintha197
@priyansachintha197 Жыл бұрын
Sachintha ලා ඉතිං වැඩ්ඩෝ තමයි 😂😂
@IamSachintha
@IamSachintha Жыл бұрын
@@priyansachintha197 අන්නේකයි 😂❤️
@osiescuessport
@osiescuessport 3 жыл бұрын
Let the artist speak.... not the presenters..
@JaySon689
@JaySon689 Жыл бұрын
😘😘😘❤️❤️🥰🥰❤️❤️❤️🥰❤️❤️
@සහෝදර-ඨ9ඪ
@සහෝදර-ඨ9ඪ 4 жыл бұрын
අජිත් ආවේ නැතිද මේ වැඩසටහනට,ආවේ නැති නම් ගෙන්වන්න පුලුවන් නම් ,මුගේ හඩ ෆිල්ම් එකකට පට්ට 👍👍👍
@nimeshanwarnasooriya1414
@nimeshanwarnasooriya1414 3 жыл бұрын
Sachintha 😍😍😍😍😍
@isurukodikara3764
@isurukodikara3764 3 жыл бұрын
Sachintha aiya❤️🖤
@mixermind1272
@mixermind1272 4 жыл бұрын
අම්මෝ ගිටාර් කනවා යකෝ ...😍😍😍
@naveenmaduka
@naveenmaduka 4 жыл бұрын
14.26-14.30 🔥🔥💕💖
@tela9729
@tela9729 4 жыл бұрын
respect guys💥
@kulasiritha
@kulasiritha 3 жыл бұрын
ගල් බොරලු අස්සෙ මැණික් ගලක් වගේ, ලස්සන වැඩසටහනක් වැඩසටහනක්
@siherath1385
@siherath1385 4 жыл бұрын
PULASTHI=FULL OF "ASTHI"...
@sachithrajay7965
@sachithrajay7965 4 жыл бұрын
වැඩ්ඩෙක් 🖤✌
@sidathserasinghe7634
@sidathserasinghe7634 4 жыл бұрын
Program එක කරන අක්කා සින්දුව යද්දි වැස්සී වගේ ඉදලා cam එක ඇල්ලුවාම බොරුවට ඔලුව හොල්ලනවා😂😂😂😂
@slgaming4117
@slgaming4117 4 жыл бұрын
අනේ ගෙඩි පෙන්න අඳින්න ඇන්ජියෝ ..නැත්තම් අපිට program එක බලන්න හිතෙන්නේ නෑ
@matheeshashenal6863
@matheeshashenal6863 4 жыл бұрын
රවී royster ම වැඩේ කරගෙන ගිය නම් හරි වගේ
@GaMaGe-q6p
@GaMaGe-q6p 4 жыл бұрын
ගිටාර් එකයි, මෞත් ඔර්ගන් එකයි සිහියට අවේ Bob Dylan ව ඊටම කැපෙන සචින්තගේ දර්ශණය. බටකොළ කෑවා ඇති දැන් වැඩකරමු සහෝදරයා...
@janithaperera8393
@janithaperera8393 2 жыл бұрын
❤️💐
@menushalinda3206
@menushalinda3206 4 жыл бұрын
Next program එකට ඉසුරු මෙනේරිපිටිය ගේන්න.. වැඩ්ඩෙක් තමා
@මහින්දරාජපක්ශ-ඤ8ෂ
@මහින්දරාජපක්ශ-ඤ8ෂ 3 жыл бұрын
aniwa ginigathena kollek 💞 pattama wadda
@ceylongeographic2138
@ceylongeographic2138 2 жыл бұрын
ඉසුරු අයියව ගේන්නම ඕනි
@nayagarathaanaauchithya1498
@nayagarathaanaauchithya1498 3 жыл бұрын
😍😍😍❤️❤️❤️❤️
@didulankadissanayake2933
@didulankadissanayake2933 4 жыл бұрын
aiya 🖤🖤🖤
@palamalla9198
@palamalla9198 4 жыл бұрын
waddek thamai,
@HasithaP
@HasithaP 4 жыл бұрын
Wow
@ideaclips5209
@ideaclips5209 4 жыл бұрын
❤🔥
@sadunperera4589
@sadunperera4589 3 жыл бұрын
Please change the cameraman.
@movie_wow_28
@movie_wow_28 4 жыл бұрын
sadarage kaiya wadi, pulasthita time eka denne na raviya hityanan hondai, this is not a political program
@fightone4944
@fightone4944 4 жыл бұрын
👍
@chatujay7302
@chatujay7302 4 жыл бұрын
💚
@mellowmonsoon278
@mellowmonsoon278 4 жыл бұрын
Sadara is full of himself. He wants to do the Shasthriya part of the conversation and let Angie handle the simple stuff. Dude!!!! , get down to earth. This program had such a nice vibe to it which was simple yet meaningful and the two people were collaborating very nicely to explore the mind of creative people. Please don't ruin it. You don't have to be pretentiously important.... give equal respect to your partner!!! Your illusive belief of what s happening in other countries is very uneducated. I recommend you to really work with artists from other countries or travel to other countries before you start talking bullocks on public media. What you are talking about applies only to superstars (anywhere in the world), but of course there are fundamental problems in SL industry. Sometimes those who pretend to know so much and criticizing the systems are the most misinformed and not educated.
@onno1991
@onno1991 4 жыл бұрын
RUWAN ILUKTHANNA wath methanata watinawa. wenask gana katha kalahaki wei.
@onno1991
@onno1991 4 жыл бұрын
lankawe inna 10,000 kagen eka kenekuge godata ayithiwena pudgalayek Pulasthi
@funformic997
@funformic997 4 жыл бұрын
මටනම් ඇතී පෙන්නේ අවංක මනුස්සයෙක්
@naturalshort2290
@naturalshort2290 3 жыл бұрын
කොටින්ම කිව්වොත් උබ අපිව මඤ්ඤං කරනවා...🖤🖤🖤🖤🖤🖤🖤
@Tharusha99
@Tharusha99 Жыл бұрын
2023❤❤💯💯🥲
@chamaraperera935
@chamaraperera935 4 жыл бұрын
නිවේදකයාගේ කටහඩ ඩිලාන් වගේ කතා කරන්නේත් ඩිලාන් වගේ
@mithiladiniruwan
@mithiladiniruwan 3 жыл бұрын
21.15 ට වචනේ... ලත් තැන ලොප්, සිරා කතාව
@pasanmadusanka2789
@pasanmadusanka2789 4 жыл бұрын
SADARA MARU PATTA SUPIRI
@2217717
@2217717 4 жыл бұрын
Ravi ayya ko 😕
@BeardysDiaries
@BeardysDiaries 4 жыл бұрын
මම නම් සචින්තගෙ කැමතිම සින්දුව වෛරයේ ගිණිසිළු. කෙටියෙන් ම කිව්වොත් සචින්ත කියන්නේ සංගීතයේ සලකුණක්. ඒත් හරි පුදුමයි මේ විදියට සැඟවිලා ඉන්න එක
@anurahewage5755
@anurahewage5755 4 жыл бұрын
Yako niwedhakayane wadiyen kathakaranne aru ketiyenma gahaladhanawa wedaknane meka
@ravishanabey8349
@ravishanabey8349 4 жыл бұрын
Anji tikak angry bird wage🤣🤣
@aselapriyanath9586
@aselapriyanath9586 4 жыл бұрын
රවී තමා සෙට් වෙන්නේ..😕
Youth Art Beat | Dilshan Umayanga [Music]
55:51
Charana TV
Рет қаралды 17 М.
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 193 МЛН
Deadpool family by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 7 МЛН
Youth Art Beat | Manuranga Wijesekara
57:24
Charana TV
Рет қаралды 32 М.
Dinithi Walgamage
5:08
Sirius
Рет қаралды 600 М.