නදීමාල් පළමුවරට youtube එකේ කතා කරයි | Not Out with MANU - Nadeemal Perera | EP 08

  Рет қаралды 331,325

MANU

MANU

Күн бұрын

Пікірлер: 575
@tharupehansa4597
@tharupehansa4597 4 жыл бұрын
මනුගේ program එකනම් මරූ..නදිමාල් අයියා ඉන්න නිසා අයෙත් බලන්න හිතුනා comment එකක් දාන්නම ඕනි..ගොඩක් ආස කරන කෙනෙක් නදිමාල් ❤️❤️
@musicsl3597
@musicsl3597 2 жыл бұрын
කෙල්ලෝ පිස්සු වැටෙන රූපයක්,කටහඬක්.ලංකාවේ ඉන්න කඩවසම්ම ගායකයා ❤❤❤
@tharindunadeekantha2412
@tharindunadeekantha2412 8 ай бұрын
කෙල්ලො විතරක් නෙවෙයි කොල්ලොත්❤
@KushiniKanishiya
@KushiniKanishiya 2 ай бұрын
මගෙ පිස්සුව 😒♥️
@kaweehewage551
@kaweehewage551 5 жыл бұрын
අම්මෝ නදීමාල්...මන් ආසම ගායකයෙක්....අම්මෝ කෝටු කොල්ල මහත් වෙලානෙ....අලුත් සිංදුවක් ඉක්මනටම ඕනි..😍😘❤️❤️
@bashigirl4491
@bashigirl4491 3 жыл бұрын
නදීමාල් කියන්නේ විශිෂ්ඨ ගායකයෙක්❤️😊නුරා වසන්තේ,පළමු පාර ඇහුවා වගේම අදටත් රස විදිය හැකි සින්දුවක්❤️❤️ programme එකත් ගොඩාක් රසවත් හා වැදගත්❤️❤️
@fanlover7609
@fanlover7609 4 жыл бұрын
ඉක්මනට සින්දුවක් ඕනේ . ඔයාගේ නුරා වසන්තේ සින්දුව අපි ආසාවෙන් ඇහුවා . ඔයාට ජේසු පිහිටයි . ❤️❤️❤️❤️❤️❤️❤️
@nethmadevindi8056
@nethmadevindi8056 2 жыл бұрын
ඇත්තටම නදීමාල් අයියා ගේ සින්දු කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ මාරම ලස්සන යි ❤️💕
@tharuweerasinghe2027
@tharuweerasinghe2027 5 жыл бұрын
අම්මෝ nadimal දැකීම සතුටක් .ජයවේවා ඔබට .අනාගතේ සාර්ථක වේවා
@upmadoraupmadora3288
@upmadoraupmadora3288 4 жыл бұрын
මම ගොඩක් ආදරේ දරුවකු බුදු සරණයි ඔයාට පුතා හැමදාම සතුටින් ඉන්න ලැබේවා
@slmadare1970
@slmadare1970 2 жыл бұрын
ආසම ගායකයෙක් නෙවෙයි..ආසම ගායකයා....❤️❤️❤ ආදරෙයි....හැමදාම
@හිරුසරිලංකා
@හිරුසරිලංකා 5 жыл бұрын
ගමන පැහැදිලි නන් ඉදිරියට පලයන් නදිමාල් කොල්ලා.... පාරවටේ ඉදන් බුරන බල්ලෝ වැඩක් නෑ... ගමන පලයං ඉදිරියටම....
@hellosrilanka9397
@hellosrilanka9397 Жыл бұрын
මම කැමතිම ආසම ගායකයා.කටහඩ වගේම පෙනුමෙනුත් හදවත දිනාගත් එකම ගායකයා.❤
@madhus5729
@madhus5729 2 жыл бұрын
අමල් අයියගෙ ලස්සන කොල්ලා❤
@limansa5373
@limansa5373 2 жыл бұрын
My favourite songs....*නුරා වසන්තේ....මායම් කලාවේ....ආදරියේ....ඒ කාලෙ වාගේ...♥️♥️♥️♥️
@l.sfernando840
@l.sfernando840 5 жыл бұрын
අම්මෝ ඒ ප්‍රශ්න ටික..සුපිරි .නියමයි මනු අයියේ .ස්තුති.නදීමාල් ගෙනාවට. කවින්දයා අදිකාරී ,ගයාන් ගුණවර්ධන ,ලහිරු පෙරේරා,ටෙහානි ඉමාරා .ඒ කට්ටියවත් ගෙන්නන..
@gaiya8115
@gaiya8115 5 жыл бұрын
Nadeemal මල්ලී පිස්සු කෙලින්න එපා මල්ලී, උඹට උපතින් ගෙනාපු ලොකු දස්කමක් තියෙනවා. ඉදිරි සංගීත කලාවට උඹලව ඕන. හොඳ වැඩ කරගෙන සොමියෙ ඉඳපන්, උඹගෙ වයසෙ කොල්ලන්ට නැති සම්පතක් උඹ ලඟ තියෙනවා. ඒකෙන් ප්‍රයෝජන අරගෙන හොඳට ඉඳපන් ආතල් එකේ....ජය වේවා
@sewmiwijesundara2099
@sewmiwijesundara2099 5 жыл бұрын
Aniwa nadeemal you are the best voice 😍
@rohanjayaweera4832
@rohanjayaweera4832 5 жыл бұрын
සම්පූර්ණයෙන්ම එකඟයි ...
@dulshisasmitha5284
@dulshisasmitha5284 5 жыл бұрын
Ow ane😘😘😘😁
@avishkalokugamage3778
@avishkalokugamage3778 4 жыл бұрын
Of course
@Nadun941
@Nadun941 5 жыл бұрын
නදීමාල් අලුත් සින්දුවක් ඕනේ❤️❤️❤️
@Nuwan0007
@Nuwan0007 5 жыл бұрын
නන්දිමාල්, ඇත්තටම සතුටුයි ගොඩක් කාලෙකින් දැක්කෙ. මනු අයියා නියම වැඩක්.. මේක බලද්දි හිතේ තිබ්බ ප්‍රශ්න අමතක වුනා ටික වෙලාවකට හරි. Editor කවුරු වුනත් සුපිරියටම කරල තියෙනවා. සුභපැතුම් හැමෝටම...
@C424c424
@C424c424 5 жыл бұрын
බොහොම ස්තුතියි මනු..ඔයා..මගේ ඉල්ලීම ඉෂ්ඨ කලා ..මම මීට මාස ගාණකට කලින් මනුගෙන් ඉල්ලීමක් කළා ..නදිමාල්ව ගේන්න කියල...අද program එකේ නදිමාල් දැක්කම ගොඩක් සතුටුයි හැමදේම වුණේ හොඳටයි කියල..හිතාගෙන ඉදිරියට යන්න නදිමාල් ..good luck
@karunaratneperera6284
@karunaratneperera6284 4 жыл бұрын
Ai mokadda nadeemalta une?
@gayathindeepa8555
@gayathindeepa8555 4 жыл бұрын
අනිවාරෙන්... ඒ වගේ අත්දැකීමකුත් ජීවිතයට තියෙන්න ඕන
@srimalijayasundara9821
@srimalijayasundara9821 5 жыл бұрын
මනු අයියේ එක නම් පට්ට.... නදිමාල් ව ගෙනාවට ස්තුති .. ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු වලට සුභ පතනවා... නදීමාල් ඔයාටත් ඉක්මනටම අලුත් සින්දුවක් ඔනී ....
@megalink4934
@megalink4934 4 жыл бұрын
සුභ අනාගතයක් වේවා පුතාට ආදරෙයි අමල් නදිමාල් . ආදරෙයි ගොඩක් . දන්නවා ද පුතා සමහර වෙලාවට අපි වැටෙන්නේ හරි තැනට. මම හිතන්නේ ඔයයි තාත්තායි වැටුනෙත් වැටෙන්න ඕන වෙලාවට හරි තැනට. එයින්ම මිනිස්සු නොමිනිස්සු අදුනා ගන්න පුළුවන් වුනා කියල මම හිතනව ජය මනු හොඳ වැඩ සටහනක් කරගෙන යන්න
@Janadari
@Janadari 2 жыл бұрын
නදීමාල් කියන්නේ මං ආසම ගායකයෙක් ❤️❤️ good luck nadeemal ayye
@DilrukLasantha
@DilrukLasantha 4 жыл бұрын
මං නදීමාල් අයියට ගොඩක් ආදරෙයි..
@pamudijanodya8389
@pamudijanodya8389 3 жыл бұрын
අම්මෝ මේක කී පාරක්නම් බැලුවද ඉක්මනට season 2 ඕනේ 😁
@senulyadanuji5188
@senulyadanuji5188 3 жыл бұрын
Nadeemal perera Good luck God bless Jesu pihitai nadeemal 🥰🥰😍❤️
@hiruniliyanage98
@hiruniliyanage98 5 жыл бұрын
Nadeemal wa gennapu eketa godak sathutui! Nyc program! Asama singer! Waiting for the song!
@uththaradulanjali4172
@uththaradulanjali4172 5 жыл бұрын
නදීමාල්🤗🤗🤗🤗☺️ නදීමාල්ට හොදට act කරන්න පුලුවන් 😂😂🔥
@sunethrachandrasekara8133
@sunethrachandrasekara8133 5 жыл бұрын
නදීමාල් මහත් වෙලා. ඔයට ජය වේවා පුතේ.
@ceylonwavesongs
@ceylonwavesongs 5 жыл бұрын
නදීමාල් අලුත් සින්දුවක් ඕනේ❤️❤️❤️ *Congratulations Nadeemal* ❤️❤️❤️
@ahas1709
@ahas1709 5 жыл бұрын
නදියා මහත් වෙලා ❤️
@dorinbanes8167
@dorinbanes8167 3 жыл бұрын
Lassanaii tarunajawayak tiyena lassana gaanata anga tiyena, honda gaayakeyek.aasaii.
@dorinbanes8167
@dorinbanes8167 3 жыл бұрын
Kellege gedara yanawaikiyanakoooo.ehemakattiyagodaaknee.
@tharindusudaraka7347
@tharindusudaraka7347 3 жыл бұрын
දැකපු නිහතමානීම චරිතයක්
@MSMA1982
@MSMA1982 5 жыл бұрын
🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜❤❤❤ ස්තුතී..ඔබ..දැක්කම..සතුටුයි.. ඔබ..ඩුබායි.. සිටියදී..නිදහස.ඉල්ලා..දෙවියන්ට ..කීව..පොඩී..කොල්ලෙක්.නිසා.. අදත්..ලස්සනයි...ගිරවෙක්.. වගේ..උත්තර.. දුන්නා..සැමදා..ආදරෙයී........තෙරුවන් සරණයි........මම..ඩුබායි..සිට
@LankanLionNJ
@LankanLionNJ 4 жыл бұрын
රඟපාන්න බෑ කිව්වට ලස්සනට prank call කරේ.. ඔයාගෙ personality එක නම් සුපිරි. සජිතත් හරි හැදිච්ච ලමයෙක් අපරාදෙ කියන්න බෑ.. අපේ එකෙක්ට ඔහොම කතා කරානම් එහෙම 😅😅😅
@CRICRANDY
@CRICRANDY 3 жыл бұрын
හුත්තො කියලම පටන්ගන්නේ
@tharuweerasinghe2027
@tharuweerasinghe2027 5 жыл бұрын
Thatha wage දඩබ්බර නොවී oya අහිංසක kama හැමදාමත් tiyaganna .ගොඩාක් ආදරෙයි ඔබට .හදවතින්ම සුභ patanawa
@ishansooriyaarachchi7260
@ishansooriyaarachchi7260 5 жыл бұрын
Ahinsaka kama 🤣
@Alexa-ul8vb
@Alexa-ul8vb 3 жыл бұрын
Came again for nadeemal and his cute laugh...even i laughed a lot during this episode ...love the show♥️
@nethmichathuhansani6752
@nethmichathuhansani6752 5 жыл бұрын
Nadeemal is the cutest and the most humble celebrity 🙊❤️🍻 cheers to Manu as well as Nadeemal!
@Musicworld-nr6jl
@Musicworld-nr6jl 2 жыл бұрын
12:52 අම්මෝ පැණි හිනාව .❤️❤️❤️
@tharushikanethmi9341
@tharushikanethmi9341 3 жыл бұрын
නදීමාල් අයියෙ ඔයාගෙන් අලුත් song එකක් ඕනි හැමදාම ආදරෙයි 🥰
@dissanayakagerohini3943
@dissanayakagerohini3943 5 жыл бұрын
නදීමාල් පුතා ජේසු පිහිටයි දිගටම සංගීතය කරගෙන යන්න . පුතා ගෙ තාත්තා වගේ හොඳ හඩක් අපේ රටට ලොකු ආඩම්බරයක් . ඔහු හතුරාටත් මිතුරටත් එක විදියට ආදරය කරන උතුම් පුද්ගලයෙක් . ඉදිරියට එන්න කියන්න . පුහු මිනිසුන්ගේ හඩ ගැන හිතන්න එපා අමල් මහත්තයා අසාධාරණය හෙලා දකින හොද නිහතමානී පුද්ගලයෙක් . ජේසු පිහිටයි ආශිර්වාදය ලැබේවා. සිය පව්ලට
@chandaniliyanage5317
@chandaniliyanage5317 5 жыл бұрын
මනුරංග පුතා ඔබ දෙයක් කරොත් එය විශිෂ්ට නිර්මාණයක් වෙනවා.මන් මොන තරම් කාර්ය බහුල වුවත් ඔබේ videos බලනවා. මේ වැඩසටහනට නදීමාල් නමැති තරුණ ශක්තිමත් අපේ අනාගතයේ පුත්‍රයාට ආරාධනා කිරීම පිළිබඳව මාගේ ස්තූතිය !!!!!💪💪💪❤️
@chanakaranasinghe1345
@chanakaranasinghe1345 4 жыл бұрын
අපිට ප්‍රශ්නයක් එන්න ඕන මිනිස්සුන්ව අදුර ගන්න .
@kalumniroshen5654
@kalumniroshen5654 5 жыл бұрын
🌷💕👍හිනාවෙත් ඉතින් පොඩි කපටි කමක් තියෙනවා ගොඩක් කැමතියි කැමති පොඩි පුතෙක් ගොඩක් බය හිතෙයි ඔයාට පහුගිය කාලේ කරදරත් එක්ක එහිදී ඉදිරියට සුබ පතනවා මනෝ ගොඩක් ආදරෙයි 💕👍😉
@melancholymela383
@melancholymela383 5 жыл бұрын
අැත්තටම නදිමාල් නිහතමානියි
@chandrikawanasinghe4922
@chandrikawanasinghe4922 5 жыл бұрын
ඔයා අද හරිම ලස්සනයි පුතා ඔයාගෙ සීයා මගේ ගුරුවරයා ධර්මාලෝක මහා විද්‍යාලයේ ඔයාගෙ තාත්තාගේ ගීත වලට හරිම ආසයි බුදු සරනයි දෙවි පිහිටයි පුතා
@nirupamaliyanage6656
@nirupamaliyanage6656 2 жыл бұрын
j
@rasikajayasekara2029
@rasikajayasekara2029 3 жыл бұрын
Nadeemal....very innocent & a genuine character with an Amazing Voice....💖💖 Frank & True answers.. Nice Vdeo Thanks...subscribed bcze of Nadeemal...
@jayanishanika7861
@jayanishanika7861 5 жыл бұрын
ආසම ගායකයා 😍😘
@dasnwijesinghe5053
@dasnwijesinghe5053 4 жыл бұрын
ජය වේවා නදීමාල්. සිතුම් පැතුම් ඉටුවේවා..!!
@gihanalwis7408
@gihanalwis7408 5 жыл бұрын
මනුල අයියේත් මාත් කැමති බන් අයියේ ඔය වගේ බිම එකක් බිලා මං කොහොම හරි not out වෙලා ඔඩර් කරන කැම එක කන්න...එලම...💪❤🇱🇰
@whatifology_official
@whatifology_official 5 жыл бұрын
පට්ට වැඩක් දිගටම කරගෙන යන්න ❤️❤️❤️❤️❤️
@rusithprabuddha3054
@rusithprabuddha3054 5 жыл бұрын
මරු වැඩේ බන් එල නදීමාල්❤️❤️🤟
@sihinadedunu5129
@sihinadedunu5129 4 жыл бұрын
Mannam harima adarei nadeemal puthe oyata siyalu deviyange asirwadaya labewa.
@chanakaranasinghe1345
@chanakaranasinghe1345 4 жыл бұрын
Nadeemal Perera ,my favourite singer in the world.
@nethmadevindi8056
@nethmadevindi8056 2 жыл бұрын
නදීමාල් කියන්නේ මගේ Fav Singer ❤️
@chanaka_mp
@chanaka_mp 5 жыл бұрын
නදීමාල් ❤️👌
@sewmiwijesundara2099
@sewmiwijesundara2099 5 жыл бұрын
ඒ කටහඩට මං පට්ටම ආදරෙයි 😍😍😍
@marinamarikar3684
@marinamarikar3684 3 жыл бұрын
Thanks Manu for inviting our young and talented Sri Lankan treasure, Nadeemal to your hot seat. We are impatiently waiting for his next release after Aadariye. May God bless and guide Nadeemal always. We love you, Son!!
@thilinitharuka325
@thilinitharuka325 5 жыл бұрын
Nadeemal your are the best singer.. keep it up.. please next රැට්ටා ❤️❤️😍
@tharuweerasinghe2027
@tharuweerasinghe2027 5 жыл бұрын
හදවතින්ම සුභ pathanawa nadimal ඔබට .
@niranjana06279
@niranjana06279 5 жыл бұрын
Good selection නයනතාරා 😍
@tharindudanushka1547
@tharindudanushka1547 3 жыл бұрын
නුරා වසන්තේ 11M ජය වෙවා
@Musicworld-nr6jl
@Musicworld-nr6jl 2 жыл бұрын
Now 13 M
@Ashen_nonis
@Ashen_nonis Ай бұрын
Now 20M 😂
@sameeradeemal31
@sameeradeemal31 5 жыл бұрын
වැඩ්ඩෙක් තමා නදීමාල්
@silvasilva6489
@silvasilva6489 5 жыл бұрын
Nadeemal genawata thanks aiya❤👏
@rasika1158
@rasika1158 5 жыл бұрын
Wow love you nadeemal next windy ගෙන්න Manu patio
@roshikafernando2961
@roshikafernando2961 9 ай бұрын
ලස්සන සිංදු හදන්න ජීවිතේ ශක්තිමත්ව ගොඩ නගන්න පුතේ, good luck!! ජේසු පිහිටයි !!💐💐🙏🙏
@a.m.k.gothamiadikari6889
@a.m.k.gothamiadikari6889 5 жыл бұрын
Nadeemal ayya ane ikmanatama oyge song eka oni oni onimai adarei raththaran oya nn mn godak adqrei oyt, voice ekt, style ekt.. okkoma ikmata sinduwk onii... ❤❤❤
@nayomianuradha5178
@nayomianuradha5178 5 жыл бұрын
ආදරෙයි නදිමාල්❤️
@thisaridewmini3372
@thisaridewmini3372 5 жыл бұрын
අම්මෝ ලස්සනට හිටපු කොල්ල මහත් වෙලා නෙ . ඉක්මනටම අලුත් සින්දුවක් ඕනෙ අපිට. ❤❤😉
@kusumkumari9751
@kusumkumari9751 3 жыл бұрын
Aththa kathawa akkiyo
@kusumkumari9751
@kusumkumari9751 3 жыл бұрын
Den ketha wela needa mahath wela
@ZikkAmalli
@ZikkAmalli 5 жыл бұрын
Satiyata video ekak one kiyana aya like ekek danna 😁❤
@KAVIZZ742
@KAVIZZ742 5 жыл бұрын
Aniwa ZIkka 🖤
@cutlk8883
@cutlk8883 5 жыл бұрын
Zikka malli mage channel ekat subscribe parak dapan
@apoepo8151
@apoepo8151 5 жыл бұрын
👍
@prabuddhaattanayake8586
@prabuddhaattanayake8586 5 жыл бұрын
Video ඕනි තරම් කරන්න කුඩ්ඩො එක්ක නැතුව.
@itzme11498
@itzme11498 2 жыл бұрын
Zikkaaa
@dulshisasmitha5284
@dulshisasmitha5284 5 жыл бұрын
Your a very talented boy Nadeemal Pereira.😊😊😊😁😁😁😝😝😘
@jayanimihisara6361
@jayanimihisara6361 2 жыл бұрын
අම්මෝ අහපු ප්‍රශ්න තමයි ප්‍රශ්න🤟🥰
@sanayahsl6538
@sanayahsl6538 5 жыл бұрын
නදීමාල් ❤️ අයියේ තව ගොඩාක් සින්දු ඕනි ඔයාගෙන්...ඔයාගෙ සින්දු පට්ට.... love you.......
@Fred-yo9le
@Fred-yo9le 4 жыл бұрын
Supiri wadak ...maru programme eka manu ayye ..nadeemal decent ...chefta thank u qwa👌👍😎😘
@dilsharajayakodi8047
@dilsharajayakodi8047 4 жыл бұрын
Love your voice Nadeemal♥️♥️♥️♥️♥️
@keshaniumesha9069
@keshaniumesha9069 3 жыл бұрын
අලුත් song එකට අපේ උපරිම supp එක හොදේ ......😗😗😗😗😚😚😚
@tharindu8293
@tharindu8293 2 жыл бұрын
මනූ දැන් මේ program එක කරන්නෙ නැද්ද..?
@Ashsworld23
@Ashsworld23 5 жыл бұрын
Couldn't stop laughing. And absolutely loved Nadeemal. He nailed it.!! Well done x
@jkseuphoria7906
@jkseuphoria7906 5 жыл бұрын
Nadeemal what's on 2019? Need your best song....
@lakshirajapaksha157
@lakshirajapaksha157 4 жыл бұрын
Maru maru nadeemal aiya.manu aiya aya parak nadeemal aiyawa gana.manu aiya mun okotoma pana nadeemal aiyaga mahatha wetharai naa.
@sachinipraba5085
@sachinipraba5085 3 жыл бұрын
So Amazing to your smile.one of my Favourite is singer Nadeemal perera.
@heshaninavodya5592
@heshaninavodya5592 Жыл бұрын
නදීමල් ❤,දක්ෂයන් අතර දක්ෂයෙක්
@Bilshan_Dhananjaya
@Bilshan_Dhananjaya 5 жыл бұрын
වීඩියෝ එකක් එනකන් ආසවෙන් ඉන්න චැනල් එකක්. දැක්ක ගමන් දුවගෙන ආවෙ. දිගටම කරමු. ජයවේවා.. ❤👍
@irenehetiarchchi5309
@irenehetiarchchi5309 5 жыл бұрын
Nadeemal best God bless
@vimukthiruchinthaka5490
@vimukthiruchinthaka5490 5 жыл бұрын
නයනතාරව ගෙන්නන්නකෝ අනේ❤❤
@iduwarirathnayaka8647
@iduwarirathnayaka8647 3 жыл бұрын
Mine favorite singer ❤
@nimodaninimodani5897
@nimodaninimodani5897 5 жыл бұрын
Oyawa punchi kale dakke hema nalinge wadasatahanakin.. Eda indan hamadama oyata adrei puthe.. Hamadama sathutin Inna puthe... Budusaranaiiii..
@suneethadubai1372
@suneethadubai1372 4 жыл бұрын
Nadeemal God bless you
@chinthanayashoda8700
@chinthanayashoda8700 4 жыл бұрын
Manu අයියාගේ පොත තමයි පොත
@suhanithanthirige
@suhanithanthirige 4 жыл бұрын
අවුරුද්දක් තිස්සේ සිංදුව දානවා කිව්වට තාම දැම්මේ නෑ😒💔
@TM-MUSIC..
@TM-MUSIC.. 3 жыл бұрын
දැන් දාලා❤️🤩 ... ආදරියේ...
@namalwasudewawasudewa1548
@namalwasudewawasudewa1548 5 жыл бұрын
හදවතින්ම ආදරේ කරන කෙනෙක් නදීමාල්...
@surankasu3839
@surankasu3839 5 жыл бұрын
Amal, Nadimal watina pudgalayo. Anam manam seen apita adala na. Owwa podi case. All the best Nadimal
@isurusandaruwan7050
@isurusandaruwan7050 3 жыл бұрын
Nadimal aiyyage voice eka bawanawak ♥️🧡💛💔
@chalaniruwanthika9855
@chalaniruwanthika9855 5 жыл бұрын
👍all the best nadeemal and manuranga sir
@bimalkagethmini6623
@bimalkagethmini6623 3 жыл бұрын
Nadeemal ❤️asama gayakyek 😍
@manmen1467
@manmen1467 5 жыл бұрын
ආසම එකෙක් 😍
@swarnaprathapasighe1875
@swarnaprathapasighe1875 5 жыл бұрын
Thanks for bringing Nadeemal
@dildil-mt1uq
@dildil-mt1uq 5 жыл бұрын
Api oyata godaaaaaakkk adareiiii. Minissuntane deyak wenne. Owa ganan ganna epa nadeemal aiye
@thisakafernando549
@thisakafernando549 5 жыл бұрын
මගේ යාලුවෙක්ට ඕම නොකියා ගත්තා නම් ඔච්චර සංවර විදියට කතා කරන්නෙ නෑ .... අයෙ sure 😂😂😂😂😂
@umashakavindi2931
@umashakavindi2931 5 жыл бұрын
Wow nademal aiye oynm marai ane😄😄😄😄...thnk manu aiye me favourite singers Nadeemal & Sanuka aiyal programme 1kt invite krt....
@hansidananjana5862
@hansidananjana5862 4 жыл бұрын
Wooooow man asama kena❤️❤️❤️❤️❤️ godak thank karanwa manu aiyata nadeemal aiyawa program ekata invite kalata😘😘
@pavithra5369
@pavithra5369 5 жыл бұрын
Ela සුපිරි දක්ෂ kollek . . .🇱🇰❤🇰🇷
@nethmichathuhansani6752
@nethmichathuhansani6752 5 жыл бұрын
23.25 Nadeemal : Mmmmm food 😍 Manu : nadeemal බෝහොමත්ම ස්තූතී......... Nadeemal : (eating as if he is at home) Oops im on tv, should stop eating 😂
@DinethDimantha
@DinethDimantha 3 жыл бұрын
atthada? ok bs
@Musicworld-nr6jl
@Musicworld-nr6jl 2 жыл бұрын
Omg nethmi !😂
@SaifSaif-fy6xk
@SaifSaif-fy6xk 5 жыл бұрын
නදී .fatta aderi ජයවේවා මල්ලි ඔයාට බුදු සරණයි මම priyangi ඩුබායි කොත්මලේ
Heart to Heart with Neha | Episode 1 | Nadeemal Perera
9:35
Inflection Events
Рет қаралды 43 М.
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 22 МЛН
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,3 МЛН
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 5 МЛН
Behind the scenes of Adariye (ආදරියේ) -  Nadeemal Perera
7:26
Hiru TV Copy Chat Live | EP 449 | 2021-08-08
2:05:38
Hiru TV
Рет қаралды 2 МЛН
Amantha Wijesuriya, Nugasewana Amal Perera with Nadeemal Perera
54:20
Amantha Wijesuriya
Рет қаралды 32 М.
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 22 МЛН