එයයි මමයි බටන් දෙකයි 🤭| Youtube Silver play button | VLOG 85

  Рет қаралды 147,858

Heshan Vlog

Heshan Vlog

Күн бұрын

KZbin Silver Play Aword unboxing Vlog | Celibate in 100K Subscribers 😁❤️‍🔥
⛔ මේ Aword එක ගන්න මට වචනෙකින් හරි උදව් කරපු ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි යාලුවනේ..❤️‍🔥
❤️‍🔥 ඉස්සරහට ඕනා vlogs පහලින් comment කරන් යන්න හොදේ 😁 ආදරෙයි ආදරෙයි ගොඩාරියක්❤️
________________________________________________
⛔ Whatspp Chanel එක = whatsapp.com/c...
⛔ Facebook = www.facebook.c...
⛔ instagram = www.instagram....
⛔ Tiktok = www.tiktok.com...
🔖 Thanks for Watching...
#gf #vlog #vlogger #youtuber

Пікірлер: 2 100
@HeshanVlog
@HeshanVlog 24 күн бұрын
එයා ආවා යාලුවනේ 😅 ඒයා ආවා ❤❤❤❤
@Naughtyproductions-b2n
@Naughtyproductions-b2n 24 күн бұрын
@@HeshanVlog 🤣🤣🤣
@samanjayasiri1056
@samanjayasiri1056 24 күн бұрын
😂😂😂
@Alfachallenge213
@Alfachallenge213 24 күн бұрын
@GEEKPROMB
@GEEKPROMB 24 күн бұрын
Mmmmmmmmk😂
@vindivida
@vindivida 24 күн бұрын
දකුණු අත ඇවිත්😂😂😂😂😂
@ThevinduDamsith-tq7rx
@ThevinduDamsith-tq7rx 24 күн бұрын
තමන්ගෙ ගමනට හයියක් වෙන මේ වගේ කෙල්ලොන්ට උතුරන්න හරියන්න ඕන 🙂♥️
@lofi2k22
@lofi2k22 16 күн бұрын
wahanayak tiyn ekek dkkm mona ganid bn kamati ntte? lol
@sandunpriyadarshana9344
@sandunpriyadarshana9344 24 күн бұрын
"ඔයා ගැන ආඩම්බරයි" ❤ "අනිත් ලමයින්ටත් මේ වගේ හරියන්න ඕන " ❤ ඒ අම්මගෙ වචන ටික ❤❤❤
@HeshanVlog
@HeshanVlog 24 күн бұрын
ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 🥹❤️‍🔥
@RasikaRasika-ps1by
@RasikaRasika-ps1by 23 күн бұрын
duji​@@HeshanVlog
@Obed_deeshon
@Obed_deeshon 24 күн бұрын
ඔයයි අම්මයි තාත්තායි ඉන්න කොටස මාරම ආදරණීයයි.. ඒ වගේම ඔයාගෙ ගමනට හයියක් වෙන girl friend කෙනෙක් ලැබිලා තියෙන එක ගැන මාරම සතුටුයි ... ඊලගට 1M Golden awards එකත් ගහමු..❤ හේෂාන්
@HeshanVlog
@HeshanVlog 24 күн бұрын
අනිවාර්යයෙන්ම සහෝදරයා.ආදරෙයි ආදරෙයි අහස තරම් 🤭❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@KithmaSasinindu
@KithmaSasinindu 23 күн бұрын
ඔයාට ළමයි ඉන්නවා ද
@SexXxx-hy6mu
@SexXxx-hy6mu 21 күн бұрын
@@KithmaSasinindu ammo
@senuthhirunya
@senuthhirunya 21 күн бұрын
​@@KithmaSasininduතව හේශන් බැදලා නෑ වයස 19
@AnushaNisansala-qx2ym
@AnushaNisansala-qx2ym 20 күн бұрын
😂😂​@@KithmaSasinindu
@PiyumalDananjaya-kz1jo
@PiyumalDananjaya-kz1jo 24 күн бұрын
ඔයගෙ උත්සහය,කැපවීම අනිත් අයට ආදර්ශයක්.......ඔයාට සුබ පතනව අයියෙ 1M ගහන්න❤❤
@dulangamalshan24
@dulangamalshan24 24 күн бұрын
අඩු වයසකින් ගේමක් ගහහපු සුුපිරි කොල්ලෙක්👌👍👍.......ඊලගට 1Mතමා ... ඡයවේවා අදදත් පට්ට vlogඒක👍👍👍👍👍🤏
@HeshanVlog
@HeshanVlog 24 күн бұрын
ආදරෙයි ආදරෙයි අහස තරම් 🤭❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@Cmd_rty
@Cmd_rty 24 күн бұрын
අඩේ උඹ අපේ වයසෙමයි ❤ සතුටුයි මචන් මේ ටිකට උඹ ගහපු ගේම ගැන.ටිකක් වෙනස් විදිහට හිතන creativity එකත් maintain කරනවා කියලා උඹේ content වලින් පේනවා.good luck ❤
@_sasitha.d_
@_sasitha.d_ 24 күн бұрын
කොල්ලගෙ දියුණුවට උදව් කරන කෙල්ලෙක් ඉන්නවා කියන්නෙ මාරම ගැම්මක් අයියේ...❤👊
@HeshanVlog
@HeshanVlog 24 күн бұрын
ආදරෙයි ආදරෙයි අහස තරම් 🤭❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@RohanaHerath-p9i
@RohanaHerath-p9i 24 күн бұрын
අනිවා
@senudilneth
@senudilneth 23 күн бұрын
Heshan ayiyge dhiyunuwata udhaw karana kellek innawa kiyanne marama gammak❤❤💐👍
@Nethu754
@Nethu754 23 күн бұрын
හිත හයිය කොල්ලෙක් වගේම මුල අමතක නොකරන හරිම ආදරනීය කෙනෙක් තවත් ඉදිරියටම යන්න සුබ පතනවා ❤
@RushiniHitheshi-rt7vh
@RushiniHitheshi-rt7vh 24 күн бұрын
ඇත්තටම අයියේ ඔයා ගොඩක් වාසනාවන්තයි ❤ හොද කෙල්ලෙක් හොද අම්මා තාත්තා කෙනෙක් ඉන්නවා ❤ ආදරෙයි අයියේ ❤ බුදු saranai
@HeshanVlog
@HeshanVlog 24 күн бұрын
ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 🥹❤️‍🔥
@thisaraumesh6411
@thisaraumesh6411 24 күн бұрын
ආදරෙයි දෙන්නටම ගොඩාරියක් ❤😊😊
@niniworld7367
@niniworld7367 24 күн бұрын
ඇත්තටම අයියා ගොඩක් නිහතමානී කෙනෙක්.✨ අම්මගෙයි තාත්තගෙයි ලොකුම සතුට තමයි ඔයාගේ සාර්ථකත්වය වගේම ඔයාගේ සතුට. ඔයා අනිත් සම්මානයත් ගනීවි.🎀 අයියට යන තැන සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.😌💕
@vindivida
@vindivida 24 күн бұрын
මම ආසාවෙන් බැලුවා😊😊😊😊😊 කෙල්ල ලස්සනයි අයියෙ😂😂😂😂😂 ඔයත් හරිම ලස්සනයි❤❤❤❤❤❤❤ ආදරෙයි ගොඩක්❤❤❤❤❤❤❤
@harshesenavirathna587
@harshesenavirathna587 23 күн бұрын
හැමදාම වගේ කියන්න තියෙන්නේ අය්යෙ ඔයා ගොඩාක් නිර්භීත ;අවංක හා නිහතමානී පුද්ගලයෙක් කියලා..මම තාම පොඩිවුනත් මම ඔයාගේ ජීවිතෙන් ගොඩාක් ආදර්ශ ගොඩාක් ගත්තා..thanks අය්යේ ....
@SamadiSayurangi
@SamadiSayurangi 24 күн бұрын
අනේ අයියේ ඔයා හරිම උත්සහවන්ත කොල්ලෙක් ඒ දෙමවුපියන්ට කොච්චර ආඩම්බරයක් ඇතිද ඔයා ගැන මටත් ආසයි කවදා හරි දවසක ඔයා වගේ තැනකට එන්න...ඔයාගෙ වැඩ ඉස්සරහට හොදින්ම සිද්ද වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා..ඒ වගේම ඉක්මනටම ගෝල්ඩ් ප්ලේ බටන් එකත් හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...love story ekth oni lagadima...
@SLTechnoBoy
@SLTechnoBoy 24 күн бұрын
Superb Ayyeh..! ❤ මගෙන් 1st Comment එක ✨️😊
@KarunathilakaBothale
@KarunathilakaBothale 24 күн бұрын
First comment ❤❤😂😂😂😂.දෙමව්පියන් ge තිබ්බ සතුට dakkama පට්ට සතුටුයි ❤❤.mageth targert eka .
@KINGCHGAMINGSL
@KINGCHGAMINGSL 23 күн бұрын
ගැම්මක් තමා ඉතින් ❤ ඉස්සරහට සුපිරි vlogs ඔනි හොදෙ 😂😂😂😂
@M.Kbuddy8520
@M.Kbuddy8520 23 күн бұрын
බය වෙන්න එපා කොල්ලො 1M sub යන්න අපි ඔයත් එක්කම ඉන්නව ❤
@MysteryMind-YOU
@MysteryMind-YOU 24 күн бұрын
ජය වේවා අයියේ. ❤ ඔයාගැන මට මාරම සතුටුයි. මමත් පොඩී channel එකක් කරනවා, 100k ගහනවා කියන්නේ මොන වගේ අමාරු වැඩක්ද කියල හොඳාකාරවම දන්නව ඒ තනිකරම අය්යගෙයි අක්කගෙයි කැපවීම.ඔයාට Silver Play button එක ඉක්මනටම ගන්න ලැබෙන්න ඕන.ඔයාල දෙන්නටම සුබම සුබ අනාගතයක් පතනව..මගෙ role model eka ඔයා❤.අයෙමත් ජයවේවා......🎉
@suddah739
@suddah739 24 күн бұрын
අම්මයි තාත්තයි ගොඩක් පින් කරලා තියෙනවා ඔයා වගේ පුතෙක් ලබන්න අයියේ......🥺💗
@HeshanVlog
@HeshanVlog 24 күн бұрын
🥹❤️‍🔥❤️‍🔥 ආදරෙයි මල්ලි ❤️‍🔥
@Sadaru....Gaming
@Sadaru....Gaming 24 күн бұрын
මටත් ගොඩක් සතුටුයි මටත් ඔයාගේම වයස තමා19යි හොදයි තව හොදටම හරි යන්න ඔනේ බන් Gold play button එකත් ඉක්මන්ට ගන්න ලැබේවා කියලා පර්තනා කරනවා
@HeshanVlog
@HeshanVlog 24 күн бұрын
ආදරෙයි ආදරෙයි ගොඩාරියක් සහෝදරයා 🤭❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@alexmusic2447
@alexmusic2447 24 күн бұрын
Ade thawath ekkek... Matath 19i..😁
@Sadaru....Gaming
@Sadaru....Gaming 24 күн бұрын
@@alexmusic2447 super bn
@AkashGrafix110
@AkashGrafix110 24 күн бұрын
හේශාන් අයියෙ ඔයා නම් ඇත්තටම හරිම නිහතමානී චරිතයක් ඔයාගෙ අම්මගෙයි තාත්තගෙයි මූනෙ තිබ්බ ඒ සතුට 🥰 මටත් මගේ අම්මයි තාත්තවයි ඒවගේ සතුටු කරන්න මට පුලුවන් උපරිමෙන්ම මහන්සි වෙනව❤❤❤❤💫🥰🥰🥰
@BhanukaGayan-g2c
@BhanukaGayan-g2c 23 күн бұрын
2M ත් ඉක්මනින් ගහන්න පුලුවන් වෙන්න කියල මම පර්ථනා කරනවා.....❤❤❤❤ ගැම්මක් හෙශාන් අයියෙ😊😊😊
@gloomystudio7173
@gloomystudio7173 14 сағат бұрын
අම්මගෙයි තාත්තගෙයි වචන ටික මාරවිදිහට හිතට වැදුනා🥹❤️congratulations & keep it up shodrya😍
@HeshanVlog
@HeshanVlog 14 сағат бұрын
ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@BGAYBSK
@BGAYBSK 23 күн бұрын
ඇත්තටම අයියේ ඇස් දෙකට කදුලු ආවා අම්මගෙයි තාත්තගෙයි කතාව අහලා 🥺 ඔයාට තව තවත් හරියන්න ඕනී ❤
@GangulRivisara2010
@GangulRivisara2010 24 күн бұрын
මාරම සතුටුයි අයියේ.❤ අනේ අම්මගෙයි තාත්තගෙයි ඒ සතුට තමයි ලෝකයක් වටින්නෙ..😢❤️ පුලුවන් උපරිමයෙන්ම අම්මවයි තාත්තවයි සතුටු කරන්න... අමුතුවෙන් කරන්න දේකුත් නෑ අයිය දැනටමත් ඒ යුතුකම ඉෂ්ට කරලා තියන්නෙ😊...මේ චැනල් එකේ වීඩියෝ බලන්න පටන් ගත්ත මම හොඳ හොඳ ආතල් ටිකකුත්, හොඳ ආදර්ශ ටිකකුත් ගත්තා ඉක්මනටම යං Heshan Technic Channel එකේ 1 MILLION Gold Play Button එකටත්... බුදු සරණයි!!! අයියගෙත්, අක්කගෙත් දෙන්නගෙම වැඩ කටයුතු සාර්ථක වේවා!!!❤❤❤❤❤
@Gemingshiha1
@Gemingshiha1 24 күн бұрын
අඩෝ උබට උතුරන්න හරියන්න ඕනේ ❤️
@HeshanVlog
@HeshanVlog 24 күн бұрын
ආදරෙයි ආදරෙයි අහස තරම් 🤭❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@DhanukaShehan-p6s
@DhanukaShehan-p6s 23 күн бұрын
නිහතමානී කොල්ලෙක් .හදවතින්ම සුබපනතනවා මල්ලියා තව තවත් හරියන්න ඕන. ආදරෙයි කොල්ලා❤
@LahiruHashanprem
@LahiruHashanprem 24 күн бұрын
මල්ලිගේ ඉදිරි අනාගතයට උදව් වෙන මේ වගේ කෙල්ලෙක් ඉන්නවා කියන්නෙ සුපිරි,ඉතින් නංගී අපේ හේෂාන් මල්ලි ව පරිස්සමෙන් බලාගෙන ඉන්න ඔනේ ❤
@snowgirl8228
@snowgirl8228 24 күн бұрын
සතුටුයි කොල්ලෝ❤❤ඒ නිහතමානීකම ඔයාට ආභරණයක් ❤🎉
@piumalpiumal7142
@piumalpiumal7142 24 күн бұрын
සුපිරි කොල්ලෙක් අයියෙ.. ලස්සන කෙල්ලෙක් ,වාසනාවන්ත පවුලක් ..❤ Good Luck brother😊❤️‍🔥 ආදරෙයි ඈ❤😊😊
@HeshanVlog
@HeshanVlog 24 күн бұрын
ආදරෙයි ආදරෙයි ගොඩාරියක් ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@user-pixelphoto
@user-pixelphoto 24 күн бұрын
Congratulations අයියේ අදත් සුපිරි ❤ ආදරෙයි ඇ
@ChamathOfficialnew
@ChamathOfficialnew 23 күн бұрын
congratulations ayye පට්ට වැඩක් සුපිරියක් ❤🎉 දිගටම vlogs ඔනේ අය්‍ යේ❤🎉
@FFimeshgaming
@FFimeshgaming 23 күн бұрын
සුපිරි අයියෙ ❤❤ අනිත් එකත් ගමු ඉක්මනටම ❤❤ අාදරෙයි ❤❤
@W.k.Balachandran
@W.k.Balachandran 24 күн бұрын
අදත් සුපිරියි අයියේ... සුබ පැතුම් 1M ගහමු අෑ
@gimeshthulsara
@gimeshthulsara 24 күн бұрын
ගොඩක් සතුටුයි සහෝදරයා.අම්මගෙයි තාත්තගෙයි මූණෙ තිබුනු ඒ සතුට හිනාව හරිම ලස්සනයි....ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල හදවතින්ම සුබ පතනව.🩵✨️
@KItulampitiya
@KItulampitiya 24 күн бұрын
පට්ට සතුටුයි මේවා දකිද්දී...ලංකාවේ කොල්ලෙක් බින්දුවේ ඉඳන් පටන්ගෙන ගහපු ගේම පට්ට❤️👊 Gold play button එකත් ඉක්මනට ගෙමු💛 congratulations heshan brdh💪❤️
@HeshanVlog
@HeshanVlog 24 күн бұрын
ආදරෙයි ආදරෙයි අහස තරම් 🤭❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@RanithMadushan-s4y
@RanithMadushan-s4y 24 күн бұрын
ආදරෙයි මචන් උබට තව‍ වැඩි වැඩියෙන් හරියන්න ඕන බන් දිගටම vidios දාපන් උබේ වීඩියෝ හෙන ආතල් බන් 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@Chamo-q2y
@Chamo-q2y 23 күн бұрын
අයිය වගේ පුතෙක් ලබන්න අයියගෙ අම්මයි තාත්තයි ගොඩාරියක් පින් කරල තීනවා...🌏❤️ඒ වගේම අයියගෙ gf එයත් ගොඩක් හොදයී😘♥අක්කයි අයියයි දෙන්නම ගොඩක් ලස්සනයි ආදරෙයි දෙන්නටම ගොඩාරියක් 😚❤ Good luck aiye ඉස්සරහ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල හදවතින්ම සුබ පතනවා අයියේ....❤👊🥰
@Dinusha-n9g
@Dinusha-n9g 24 күн бұрын
❤❤ හැමදාම දෙන්නම එකට ඉන්න ඕනි අමාරු කාලේදී වගේම හොද කාලෙදිත් 😊😊🎉🎉
@SIRMUSIC-zq7sx
@SIRMUSIC-zq7sx 24 күн бұрын
godak sathutui malli. oyge gf godak hodai. pavule ayath godak hodai sathutin parissmin inn oyt wish krnwa gold awards eka gnn labenn kiyla
@Sahennishal
@Sahennishal 24 күн бұрын
Congratulations brother❤❤. 1M play button එකත් ගමු.අම්මයි,තාත්තයි හරිම වාසනාවන්තයි ඔයා වගේ පුතෙක් ලබන්න❤
@KavinduChamika2010
@KavinduChamika2010 24 күн бұрын
Congratulations bro ඔයාට තවත් උතුරන්න හරියන්න කියලා ප්‍රාර්තනා කරනවා ඉක්මනින් gold ekath gemu
@TECHA856
@TECHA856 24 күн бұрын
ගොඩාක් සතුටුයි 1M ගහමු අයියේ...❤මගෙත් අද පාන්දර 1.40 යි 1K ගහද්දින් මාරම සතුටුයි කවද හරි ඔය වගේ වෙන්න බලාපොරොත්තු වෙනවා ....❤ ඒ වගේම හොද ආදරනීය අම්ම කෙනුකුයි තාත්තකෙනුකුයි......ඉතින් ඔක්කොටම බුදුසරනයි ❤ ඉස්සරහට ලොකු වැඩක් කරමු ❤ආදරෙයි ...හැමදාමත් අයියත් එක්ක ඉන්නව ❤❤🎉
@VenuraKavishka-t1n
@VenuraKavishka-t1n 23 күн бұрын
Ayyage vlog හැමදාම බලනව ඒ උනාට අද තමයි පලවෙනි පාරට කමෙන්ට් එකක් දැම්මේ අයියේ. අයියනම් සුපිරි උතුරන්න හරියන්න ඕන හැමදාම ❤❤❤❤❤
@anuja2180
@anuja2180 24 күн бұрын
💜️අයියාගේ අම්මා කියපු දෙට ඇස් වලට කදුලු ආවා අයියේ 😢ආදරේයි ආදරේයි ආදරේයි ආදරේයි ආදරේයි හැමදාම ආදරේයි ❤❤❤❤❤❤
@harshapawan425
@harshapawan425 24 күн бұрын
ඇත්තටම හේෂාන් ඔයාට වගේම අපිටත් ගොඩක් සතුටුයි ඔයා ගැන.ඔයාගේ නිහතමානීකමට ගොඩක් ආදරෙයි ♥ඉදිරියටත් ඔයාගේ සියලු වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්තක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා...
@EshanDhananjaya-s4g
@EshanDhananjaya-s4g 24 күн бұрын
ගොඩක් සතුටුයි අයියේ මාත් ආසයි කවදා හරි ඔයා ඉන්නවා වගේ තැනකට එන්න 😊
@Degaa.
@Degaa. 24 күн бұрын
මල්ලි ඉබ ගැන සතුටුයි බන් ...බලපන් උබ ඒ දෙන්නව සැපට තියලා තියෙනවා..උබ එල පුතෙක්❤❤❤
@ChathuniHansani-t7j
@ChathuniHansani-t7j 24 күн бұрын
Adhath vlog eka venada vagema lassanayi .සුබපැතනවා තවත් ඉදිරියට යන්න ලැබෙන්න කියලා❤️❤️
@HeshanVlog
@HeshanVlog 24 күн бұрын
ආදරෙයි ආදරෙයි අහස තරම් 🤭❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@VihagaSathsarana
@VihagaSathsarana 24 күн бұрын
අම්මටසිරි කූඹිචංකුලම පාක් එක අයිනෙ නේද මේ..කියල එන්නෙපෙයි ඔතන ඉදන් පොඩි දුරයි අපෙ ගෙදරට❤කිව්වනම් එනවනෙ බලල යන්න මචන්❤
@IduvaraVihaga
@IduvaraVihaga 24 күн бұрын
පලවෙනෙ එක මගෙන් අයියා.❤
@Navidu.Technic
@Navidu.Technic 24 күн бұрын
හරිම සතුටුයි සහෝදරයා තමන්ගෙ උත්සහයෙ ප්‍රතිපලය ඔයාට ලැබුනා ඔයා ඉක්මනට 1M ගහමු ජයවේවා
@KavinduSandeepa-gn5dx
@KavinduSandeepa-gn5dx 20 күн бұрын
සුපිරියක් brother..!🎊️✨️✨️ congratulations..✨️🎊️
@King_dah51
@King_dah51 24 күн бұрын
හොයා ගන්නවනම් හොයාගනිම් මේ වගේ එකට ගොඩ යන්න කැමති කෙල්ලෙක් නැතුව ඇරලා යන එවුන් නෙමේ😍 ජයවේවා හේශාන්❤️‍🔥
@HeshanVlog
@HeshanVlog 24 күн бұрын
ආදරෙයි ආදරෙයි ගොඩාරියක් ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@sangeethsadaruwan8104
@sangeethsadaruwan8104 24 күн бұрын
ඔබත් ඔබේ දෙමාපියන් ඇතුලු සියලූම දෙනා ඉතාම නිහතමානී පිරිසක්.ඒ වගේම ඉතාම සුහදශීලි පවුලක්.ඔබේ ජීවිතය දිනෙන් දින දියුණුවටම පත් වේවායි මම පතමි.ඒ වගේම Gold Play Button එකත් ඉතාම ඉක්මනින් ලබා ගන්න හැකි වේවායි පතමි.තෙරුවන් සරනයි දෙවි පිහිටයි ❤❤❤
@AnushaJayasuriya-l5q
@AnushaJayasuriya-l5q 24 күн бұрын
❤මම හරි අදරෙයි දරුඔ දෙපියන්ගෙ අදරෙ අපෙ අදරෙ අසිර්වදයක් හැමදාම ඔයාට බුදුසරණයි දෙවීපිහිට ❤🎉🎉🎉🎉
@NimsaraDissanayake-h8o
@NimsaraDissanayake-h8o 24 күн бұрын
ගැම්මක් හේශාන් අයියෙහ්💪....ජය වේවා🎉❤......උතුරන්න හරියන්න ඕනෙ😊
@NawodyaKinkini-t3g
@NawodyaKinkini-t3g 21 күн бұрын
ගොඩක් සතුටුයි ❤️ තවත් ඉස්සරහට යන්න ලැබෙන්න ඉනේ 😍🙏 වැඩ ටික හොදට කර ගන්න ....
@King_dah51
@King_dah51 24 күн бұрын
තාත්තව කලින් වීඩියෝ වල දැක්කට කටහඩ අහන්න ආසාවෙන් හිටියේ. මාර ආඩම්බරයක් ඇති බන් උබ ගැන ඒ දෙන්නට😍❤️‍🔥 ගැම්මක් තමයි හේශාන් ❤️
@HeshanVlog
@HeshanVlog 24 күн бұрын
ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 🥹❤️‍🔥❤️‍🔥❤️‍🔥
@shalomikaushika7061
@shalomikaushika7061 24 күн бұрын
ඉක්මනටම 1M ගහන්න හම්බ වේවා කියලා ප්‍රර්ථනා කරනවා අයියේ ❤🎉
@HeshanVlog
@HeshanVlog 24 күн бұрын
ආදරෙයි ආදරෙයි අහස තරම් 🤭❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@THARU__SHA__4913
@THARU__SHA__4913 24 күн бұрын
ජිවිතේ ට මෝටිවේෂන් එකක් ගන්න පුලුවන් පට්ට ම චරිතයක් ඔයා අයියේ❤❤
@HeshanVlog
@HeshanVlog 24 күн бұрын
ආදරෙයි ආදරෙයි අහස තරම් 🤭❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@THARU__SHA__4913
@THARU__SHA__4913 24 күн бұрын
@@HeshanVlogමාත් එහෙමමයි අයියේ ❤️
@Ndissanayaka-nb7nu
@Ndissanayaka-nb7nu 20 күн бұрын
ඇත්තටම මාර සතුටුයි අයියේ.. අම්මගෙ තාත්තගෙ සතුට වටිනව ගොඩක්..🥰🥺
@supuntaraka8389
@supuntaraka8389 24 күн бұрын
Supiri machan malliyooo Congratulations ❤❤❤️‍🔥❤️‍🔥 jaya weewaa💪💪💪
@fakebilla8
@fakebilla8 24 күн бұрын
aththatama sathutuy ayye issarahata karana wada hariyanna ona marama sathutuy
@Mr_music-z8x
@Mr_music-z8x 24 күн бұрын
ආදරනීය අම්මෙක් තාත්තෙක් . Good luck bro ඉදිරියටම යන්න සුබ පතනවා ❤🎉
@HeshanVlog
@HeshanVlog 24 күн бұрын
ආදරෙයි ආදරෙයි අහස තරම් 🤭❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@NisalNethsara-nisal
@NisalNethsara-nisal 24 күн бұрын
මේ Video එකත් සුපිරි .. විදු අයියා එක්ක video එකක් කරන්නකෝ....❤️❤️✌️
@sldeepana6381
@sldeepana6381 24 күн бұрын
මේ vlog එකත් මරු අයියේ!❤ඉදිරියටම යමු අයියේ!😊😍
@devindikaambalangodage
@devindikaambalangodage 23 күн бұрын
ඇත්තටම ගොඩක් ආඩම්බරයි මල්ලියො❤️.මන් හැමදාම විඩියො බලනව ඇත්තටම ලස්සනට කරගෙන යනවා🤗.අම්මයි තාත්තයි ඔයාගෙ Gf හැමෝම ඇත්තටම හරිම හොඳ මල්ලියො.එයාලාවත් සතුටු කරල හැමදාම ඉස්සරහට යන්න ඕන.1 M play button එක ඉක්මනට ගේමු මල්ලි අනිවාරෙන්.ඔයාට congratulations ❤️❤️
@Qorrider
@Qorrider 24 күн бұрын
පට්ට සතුටුයි Brother අම්මගෙයි තාත්තගෙයි වචන ටික හදවතටම වැදුන Congratulations 🎉😊❤
@Harshithamadushanch
@Harshithamadushanch 24 күн бұрын
අයියේ ඔයා අනාගතේ හොදින් හදා ගත්ත කොල්ලෙක් ගැම්මක් තමා ලංකාවේ කොල්ලෙක් කියන්නේ අයියේ KZbin channel ඵක මාසේකට කියක් හම්බ වෙනවද subscribe කියේ ඉදන් සල්ලි හම්බ වේන්නේ ඔයානම් සුපිරි ගැම්මක් 🎉🎉🎉🎉❤❤❤❤🎉🎉🎉🎉🎉😊😊😊😊
@HeshanVlog
@HeshanVlog 24 күн бұрын
ආදරෙයි ආදරෙයි අහස තරම් 🤭❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@Harshithamadushanch
@Harshithamadushanch 24 күн бұрын
අයියේ කිය ගහන්න ඕනිද subscribe
@BVTHREADS-r8r
@BVTHREADS-r8r 24 күн бұрын
​@@Harshithamadushanchsub 1000 watch hours 4000 i
@thejan_vlogs
@thejan_vlogs 24 күн бұрын
Congratulations broo🎉සයිස් එක කොහොම වුනත් එකට කන කට්ට මාර වටිනවා අයියේ❤ ආදරෙයි ❤මාත් කවදාහරි ඕක ගන්නවාමයි❤අම්මයි තාත්තයි කියපු වවන වලට respect❤
@HeshanVlog
@HeshanVlog 24 күн бұрын
ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 🥹❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@Dulaj1234
@Dulaj1234 22 күн бұрын
අඩු වයසකින් ගේමක් ගහපු සුපිරි කොල්ලෙක්👍👍 ..... ඊලගට 1M තමා... ජයවේවා අදදත් පට්ට vlog ඒක 👍👍
@JaniduPraboda
@JaniduPraboda 23 күн бұрын
Heshan brother ada video ekanam niyamayi jewithayata watina jewithayata yamak ganna puluwan video ekak. Oyata me wage thawa thawath vlogs karanna puluwan wewa kiyala mama suba pathanawa. Ee lagata Gold Play Button ekath gemu. Congratulations Heshan vlog. 🤝
@sharuka98
@sharuka98 24 күн бұрын
Have said it before proud to see how a Sri Lankan youth like you have achieved so much. Hope to see you with a golden button soon as well
@HeshanVlog
@HeshanVlog 24 күн бұрын
🤩❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@SashithaSahan-dw6yf
@SashithaSahan-dw6yf 24 күн бұрын
සිරාවටම අහන්නේ එ කැල්ලද බන් උබේ 🙂❤️‍🩹
@HeshanVlog
@HeshanVlog 24 күн бұрын
ඔව්...ඔයා කලින් Q&A එක බැලුවේ නැද්ද.❤️‍🔥
@SashithaSahan-dw6yf
@SashithaSahan-dw6yf 24 күн бұрын
දැන් තමා බැලුවේ 😪​@@HeshanVlog
@UpulSenarathna-zu1ui
@UpulSenarathna-zu1ui 24 күн бұрын
අම්මයි තාත්තායි අද දැක්කේ අයියේ දෙන්නම ලස්සනයි ලස්සන පව්ලක් ඔක්කෝටම ආදරෙයි.....❤❤❤❤
@HeshanVlog
@HeshanVlog 24 күн бұрын
ආදරෙයි ආදරෙයි අහස තරම් 🤭❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@Naturalwonder65492
@Naturalwonder65492 24 күн бұрын
Congratulations ayyee...❤❤❤️ඉක්මනට subscribers මිලියනය ගහන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා😘😘
@travelingsanduwa5248
@travelingsanduwa5248 11 күн бұрын
ගොඩක් සතුටුයි සහෝදරයා 🥰🥰🥰
@sbcreations926
@sbcreations926 24 күн бұрын
Danakan balan hitiye...Ammagei thaaththagei sathuta thama watinne...😘💝
@ApsaraPiyumanthi
@ApsaraPiyumanthi 24 күн бұрын
Eththatama marama sathutui aiya ❤. Aiyata thawath idiriyata yanna lebenna kiyala wish karanawa ❤. E wagema akkatath wish karanawa akkage weda walata ❤. Aiya ekka api hemadama innawa . akka ekkath innawa ❤. Ithin dennatama adarei ❤. Good luck dennatama ❤
@HeshanVlog
@HeshanVlog 24 күн бұрын
ආදරෙයි ආදරෙයි ගොඩාරියක්.හැමදාමත් මේවගේ එකතු වෙලා ඉන්න 🤭❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@VideoEditing_58
@VideoEditing_58 24 күн бұрын
Congratulations....මේක බලපු මටත් සතටුයි ❤️🌿
@HeshanVlog
@HeshanVlog 24 күн бұрын
ආදරෙයි ආදරෙයි අහස තරම් 🤭❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@DewanmithWeragama
@DewanmithWeragama 23 күн бұрын
අපි හැම දේම කරන්නේ අපේ දෙමවුපියන් සතුටු කරන්න නේ අයියේ. ඒ දෙන්නගේ සතුට දකික්දි ඇත්තටම සතුටුයි නේද අයියේ. ❤️ ඒ පිනම ඇති ඔයාට futher success කර ගන්න. අයියට වගේම මල්ලිටත් උතුරන්න හරි යන්න ඕනේ👍👍💖
@chulanchethiya-vu5ln
@chulanchethiya-vu5ln 24 күн бұрын
1M target එකටත් ඉක්මනින් යන්න පුලුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😊❤️ සුබ පැතුම් අයියේ අද vlog එකත් ලස්සනයි .💗😇
@HeshanVlog
@HeshanVlog 24 күн бұрын
ආදරෙයි ආදරෙයි අහස තරම් 🤭❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@Eshansongs
@Eshansongs 24 күн бұрын
ආදරෙයි බං අයියේ හැමදාම vlog ඕන
@shehankavishka1215
@shehankavishka1215 24 күн бұрын
ජයවේවා සහෝදරයා ! ඉක්මනටම 1M ගහන්න ලැබේවා...!❤
@HeshanVlog
@HeshanVlog 24 күн бұрын
ආදරෙයි ආදරෙයි අහස තරම් 🤭❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@cstechlkofficial
@cstechlkofficial 24 күн бұрын
මෙහෙම vlog එකක් එනකන් බලන් හිටපු සෙට් එක 😌❤️
@pradeepsenadeera6398
@pradeepsenadeera6398 20 күн бұрын
ඔයා තව තව දියුණු වෙන්න කියා මම පතනවා .සුබ පැතුම්.
@Dewmiimasha817
@Dewmiimasha817 24 күн бұрын
අනේ අය්යාගේ vlogs හැමදාම බලනවා අය්යෙ අද අය්යාගේ vlog eka මාරම එළියයි 🤭අපේ princess akki නිසා 🥰❤️ආදරෙයි අක්කියෝ ❤️❤️හැමදාම දෙන්නම සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️
@ShashikaYasantha-bm3yi
@ShashikaYasantha-bm3yi 24 күн бұрын
හරිම සතුටුයි අයියේ❣️❣️අනිත් එක තමයි අක්කිත් හරිම ලස්සනයි අද ❤❣️
@HeshanVlog
@HeshanVlog 24 күн бұрын
ආදරෙයි ආදරෙයි අහස තරම් 🤭❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@Ruvindasamith
@Ruvindasamith 24 күн бұрын
අදත් සුපිරියක් ඈ 😊😊😊
@JanudaDhamyuru
@JanudaDhamyuru 5 күн бұрын
15:49 maru appa😁😁 supiri digatama video karamu adareii😍😍
@HeshanVlog
@HeshanVlog 2 күн бұрын
ආදරෙයි හොදේ 😍❤️‍🔥❤️‍🔥❤️‍🔥
@kavindidilshi
@kavindidilshi 14 күн бұрын
Amma Thaththa harima ahinsakai ❤️Congratulations Heshan 🫶🏻
@HeshanVlog
@HeshanVlog 14 күн бұрын
ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 🤩🤩🤩🤩❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@MahindhaKumara-bi2kf
@MahindhaKumara-bi2kf 24 күн бұрын
අද වීඩියෝ එකත් සුපිරි අයියේ❤ akkii ekka thawa vlog danna ayiyee issarahata 💞💞
@HeshanVlog
@HeshanVlog 24 күн бұрын
අනිවාර්යයෙන්ම නංගි...ආදරෙයි ආදරෙයි අහස තරම් 🤭❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@kavishnakalhara
@kavishnakalhara 24 күн бұрын
Congratulations brother ❤️❤️😍 අද ඉන්න තැන එක්ක බලද්දි පට්ට ගේමක් ගහපු සුපිරි කොල්ලෙක් තමා ❤️😌👌
@Lakmal_Premasiri
@Lakmal_Premasiri 24 күн бұрын
Congratulations malli adarei ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@HeshanVlog
@HeshanVlog 24 күн бұрын
ආදරෙයි ආදරෙයි අහස තරම් 🤭❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@SureshMadusanka-d2y
@SureshMadusanka-d2y 24 күн бұрын
ගොඩාක් සතුටුයි මල්ලි 😍😊
@NaduwaOfficial-ly3ml
@NaduwaOfficial-ly3ml 23 күн бұрын
අම්මලාගෙ සතුට❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️. අපිටත් ගොඩක් සතුටුයි.... ආදරෙයි අයියා🥰...
@ozs5779
@ozs5779 24 күн бұрын
අයියේ මගෙන් ඔයාට සුභ පැතුම්! තව තවත් ඉස්සරහට ජයග්‍රහණ ලබන්න පුලුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා!
@HeshanVlog
@HeshanVlog 24 күн бұрын
ආදරෙයි ආදරෙයි අහස තරම් 🤭❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@ozs5779
@ozs5779 24 күн бұрын
ඔයාටත් ආදරෙයි අයියේ
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
Osman Kalyoncu
Рет қаралды 4,5 МЛН
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 4,7 МЛН
සප්රායිස් !!!!!!!! 🎂| SharaDh
8:21
SharaDh
Рет қаралды 295 М.
Lakai Sikai - Muladeni | ලකයි සිකයි - මුලාදෑනි 🧑‍🎨 | Monthly Special 😍
32:11
එක්ස් | Ex - IRO Ft. Sansala @FrogDVlogs
12:16
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34