YouTube Sirasa Super Star Athel

  Рет қаралды 394,263

tcpikgizmo

tcpikgizmo

Күн бұрын

Пікірлер: 299
@ruwanpuradeshabandara7981
@ruwanpuradeshabandara7981 Жыл бұрын
පළමු වෙනියටම ඉන්න සහෘදයා අද අපි අතර නැහැ. 😥😞 නිවන් සුව පතනවා මිත්‍රයා 🙏
@hardinsciver5930
@hardinsciver5930 Жыл бұрын
අවුරුදු 18 ක්ට පස්සෙත් නිවන් සුව පතනවද බන්.😃
@namasl782
@namasl782 Жыл бұрын
Monawa welada nethiune
@samanthaweerakoon9822
@samanthaweerakoon9822 Жыл бұрын
මොකද එයාට උනේ.....
@dtaKamalakirthiDissanayake
@dtaKamalakirthiDissanayake Жыл бұрын
මොකද වුනේ
@reallyWhat-eo8rk
@reallyWhat-eo8rk Жыл бұрын
මේ සින්දුව කියපු විදිය දැකලා ,හරි නෑ වගේ කියලා හිතිලාද දන්නේ නෑ නේද ....නැති උනේ....
@OREX_xDula
@OREX_xDula 29 күн бұрын
2024 anyone 😂
@ImanthaDeSilva-eo3yt
@ImanthaDeSilva-eo3yt 27 күн бұрын
Hilarious😂😂😹.
@rukshanperera-cw6ux
@rukshanperera-cw6ux 22 күн бұрын
😂
@KINGxSPCHMOVEHUB
@KINGxSPCHMOVEHUB 19 күн бұрын
යෙප්
@chirushikawmini6640
@chirushikawmini6640 14 күн бұрын
Ahh
@Plus-u4m
@Plus-u4m Жыл бұрын
100% පරිපූර්ණ ලාංකිකයෝනෑ.අද සිට අනිත් පුද්ගලයින්ට හිනාවීම නතරකරමු.පුලුවන් නම් මේ වීඩියෝ එක හදපු පහත් මනුස්සයට හිනාවීගෙන යමු.
@teemalfa
@teemalfa Жыл бұрын
Hina nowi ubata hina wennada palayan http yanna
@Plus-u4m
@Plus-u4m Жыл бұрын
@@teemalfa මේ චැනල් එකේ මනුස්සයා මානසිකව දුප්පත් දුබල තාවකින් දිවි ගෙවන බව මෙම කොමෙන්ටුව හරහා විද්‍යාමානවේ.බොහෝ විට මෙවැනි පහත් ක්‍රියාකාරකම් කිරීමට පෙළඹෙන්නේ පූර්ණ ළමාවිය සංවර්ධනය නොවුණු දරුවන් වේ.තවද මුඩුක්කු ජනතාව තුළ මේ ලක්ෂණ පැහැදිලි ව හඳුනාගත හැක.ඔවුන් සෑම මොහොතක ම අනෙකගේ අඩුව හුවා දක්වමින් සිනාසෙයි.නමුත් ඔවුන්ගේ අඩුව හෝ මානසික දුප්පත්කම ඔවුට නොතේරේ.
@biomathsseteka2005
@biomathsseteka2005 Жыл бұрын
හිනායන්නැත්තන් උබට සිරාවටම ලෙඩක් බෙහෙත් ගනින්. උන්ටත් හිනා යනවා ඇති දැන් මේවා බලද්දී.😂😂
@Plus-u4m
@Plus-u4m Жыл бұрын
@@biomathsseteka2005 ශිෂ්ටසම්පන්න මිනිස්සු පුද්ගලයකුගේ හැකියාවට හිනාවෙන්නෑ.බොහෝ විට ලංකාවෙනම් මුඩුක්කු,අඩුකුලේ කෲර අමානුෂික මිනිස්සු තමයි තව කෙනෙක්ගේ නොහැකියාවට හිනාවෙන්නේ.
@lasinduinduwararana
@lasinduinduwararana Жыл бұрын
Video එකක් edit කරන්න වත් පුලුවන්ද? 💀
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 Күн бұрын
හොද වැදගත් විනිශ්චය මණ්ඩලයක් ❤❤❤
@lalithsathkumara.788
@lalithsathkumara.788 Ай бұрын
මේවා හිනාවෙන්න ඕන දේවල් නෙමේ.ගායනය ඉගෙනගන්න ඕනා.තරඟයකට සහභාගි විමම වටිනවා.
@Acc7345-s6k
@Acc7345-s6k Ай бұрын
Anna ekay
@rhoads1279
@rhoads1279 27 күн бұрын
මේ සුපර්ස්ටාර් ලන්කාවට ආපුම කාලේ. මේවට හිනා වෙන එක එච්චර සුදුසු නෑ. මොකද මේ කාලෙ මුලු රටේම මිනිස්සු වැල නොකැඩී මේකට ආව. අලුත් අත්දැකීමක් නිසා. දැන් නම් ඔඩිශන් එකටත් එන්නෙ ගොඩක් මහන්සියෙන් ලෑස්ති වෙලා. හිනා වෙන්න කලින් මේක දැනගෙන ඉදියා නම් හොදයි නොදන්න අය😊
@Dinesh-bg3po
@Dinesh-bg3po 2 жыл бұрын
Don't laugh...innocent people..they need a proper guidelines...every body have self esteem ..
@Supuncd
@Supuncd Жыл бұрын
Yes100%agree
@RsSweetTones
@RsSweetTones Жыл бұрын
You are dead right. I am agree with your point of view 💗✨
@sriya-kanthi-
@sriya-kanthi- Жыл бұрын
aniwaryan apita upades dena padiwarunge kalin vedio beluwama apita pukenuth hina yanawa me wage kalakanni higana muddukku ballo appriyayi munwa apahasa karanna ona hoda wede apita upades denna ewa mun kalakanni moda musala weda issra kara kara penawa ne man nam අපහසු තාවය ta path karanawa me wage dupath wasi lin mediyanwa
@sachindushyantha8787
@sachindushyantha8787 Жыл бұрын
Of course shuwer brother
@chamindasampath1948
@chamindasampath1948 Жыл бұрын
Love you brother
@buddhikamahesh943
@buddhikamahesh943 Жыл бұрын
මෙවා නම් ඇත්තටම පහත් වැඩ අහින්සක මිනිස්සු ඔවුන් ඔව්න්ට අවන්කයි
@Lazy570
@Lazy570 Жыл бұрын
😂😂
@woshinipeiris4162
@woshinipeiris4162 Жыл бұрын
අපි ඇත්තටම අඅහිංසක මිනිස්සුන්ට හිනාවෙන්න නරකයි නේද
@chethiyalakshan5797
@chethiyalakshan5797 Жыл бұрын
Super star පටන් ගත්තෙ 2005, final එක තිබුනේ 2006 මට අද වගේ මතකයි එදා සෙනසුරාදා දවසක්,එලි වෙනකන් බලලා උදේ දහම් පාසලුත් ගියා ❤
@malkifernando7882
@malkifernando7882 Жыл бұрын
Palliye father deeshanawatath kiwwa 😁
@chethiyalakshan5797
@chethiyalakshan5797 Жыл бұрын
@@malkifernando7882 අම්මපා කියපන් 😂
@dulshanisanduni94
@dulshanisanduni94 4 ай бұрын
මමත්😅.... අම්මා රටකජුත් ගෙනත් තිබුනා... ඡන්දෙ අහන්න වගේ... එතකොට මම හය වසරෙ....
@chethiyalakshan5797
@chethiyalakshan5797 4 ай бұрын
@@dulshanisanduni94 එහෙමද
@NethmiPramodya-c4n
@NethmiPramodya-c4n 3 ай бұрын
api ipadilath na 😢
@chamaramadusanka7362
@chamaramadusanka7362 16 күн бұрын
අර්ථ රසය බොහොම සරුයි .. අර්ථය හෙන ගැඹුරුයි .. Anyone else here in 2025 🥰
@dilipmacbookssaparamadu3522
@dilipmacbookssaparamadu3522 2 жыл бұрын
'බුදුන් වහන්සේටත් බුදු බව ලෑබූ ආත්මයෙ දී සුව නොවුණු හිසරදයක් තිබුනලු .....එයට හේතුව වශයෙන් බුදුන් වහන්සේ පැවසුවේ ..එක් ආත්ම භවයක උන්වහන්සේ ජලාශයක් අසල මත්ස්‍යයෙක් ගොඩබිම ට ගොඩ ගසා දඟලන විට ඒ සිදුවීම දැක සිනහාවක් උපදවා ගැනීමේ හේතුව නිසා බවයි' නමුත් මේ අවස්ථාවේදී ජගත් වික්‍රමසිංහ මහතා තරඟකරුගේ සිත් නොරිදෙන අයුරින් ... ඔහුටු පැහැදිළි කර දුන් අයුරු ප්‍රශංසනීයයි .... ඒ එතුමාගේ සංයමශීලි බව නිසයි .
@gayan9264
@gayan9264 Жыл бұрын
හොඳ වේලාව ට නිරේෂයි අනිත් ගෝබ්බයයි හිටියේ නැත්තෙ 😂😂
@Acc7345-s6k
@Acc7345-s6k Ай бұрын
Yeah
@trasfffffgfggggg
@trasfffffgfggggg 25 күн бұрын
හැම් එක්ක්ටම බුදුන් වහන්සේගේ හු.. එදලා ගන්න එපා
@Martialarts-kn3sb
@Martialarts-kn3sb 6 ай бұрын
2024 බලන්නෙ කවුද😂❤
@thushankalana4940
@thushankalana4940 Жыл бұрын
ලස්සනයි මාමේ මාරම ලස්සන සින්දුවක්❤❤❤🙏🙏🙏
@mr.sdgaming2997
@mr.sdgaming2997 Жыл бұрын
දැන් ඉන්න සමහර ගායකයොන්ට වඩා මුන් හොදයි.සවුන්ඩ් මුකුත් නැතුව ඉන්ස්ටුමන්ට් එක්කවත් නැතුව ඔහොම කියනව කියන්නෙ ස්පිරි
@erandesilva520
@erandesilva520 Жыл бұрын
ලංකාව විකුණලා කාපු එවුන්ට හිනා වුණේ නැති එවුන් තමයි මේකේ හිනා වෙන්නේ wadip
@udarakwd2338
@udarakwd2338 Жыл бұрын
The first person "Harsha" He is no longer among with us. He is a good hearted kind person ever I saw. 😢
@Leo98110
@Leo98110 Жыл бұрын
What happened to him?
@aroshperera2018
@aroshperera2018 Жыл бұрын
😢
@umay561
@umay561 11 ай бұрын
Oh god
@udarakwd2338
@udarakwd2338 11 ай бұрын
@@Leo98110 Got cancer.
@ChethiyaIduwara
@ChethiyaIduwara Ай бұрын
විනිසුරු වොන්ට සම්මාන වලින් දමල ගහන්න ඕන හිනාව තද කරගන ඉන්න පුලුවන් හැකියාවට😂
@sanjayakumarasinghe2059
@sanjayakumarasinghe2059 2 жыл бұрын
මෙයාලව දැම්මේ සිරසෙන්මයි.ප්‍රෝග්‍රෑම් එක බලන අයට ෆන් එක දෙන්න.ඕක ස්ක්‍රිප්ට් එකකට වෙන්නෙ .
@rajapakshaarachchilagesham3769
@rajapakshaarachchilagesham3769 Жыл бұрын
Ehemath venna puluvan ne.
@subodhahemathilake9387
@subodhahemathilake9387 Жыл бұрын
මේ කාලෙ ඒවටත් මෙහෙම අය එනවා....ඒක නවත්තන්න තමා channel වලින් age limits දාල, සිලෙක්ශන් රවුන්ඩ්ස් වලින් ෆිල්ටර් කරල ගන්නෙ....නැත්තං 2000න් පස්සෙ උනුත් වෙනසක් නෑ 😂😂😂😂
@Lazy570
@Lazy570 Жыл бұрын
Na mechchara gonnu en na😂😂Ane nikan boru kiyanna epa 2000ta kalin nisa lajjawa waganna kiyana katha🤣🤣
@biomathsseteka2005
@biomathsseteka2005 6 ай бұрын
පල නාකියා යන්ඩ😂😂
@sameerageeganage8286
@sameerageeganage8286 Жыл бұрын
විනිසුරු වරුන්ගේ නිහතමානිත්වය අගය කරනවා.අපහාස නොකර හිනා නොවී ඔවුන්ව තේරුම් ගැනීම් සම්බන්ධව
@senukisenalya1849
@senukisenalya1849 Жыл бұрын
ඉස්සර සමිතා මුන්ට හිනා වෙනවා... දැන් මුන් සමිතට හිනා වෙනවා... වටෙ ගිහින් තාත්තා මාරැ කරන් ලමයින් හදා ගත්ත ට😅😅😅
@Akeesha
@Akeesha Жыл бұрын
මේ සමිතා නෙවෙයි නිරෝෂා😅😅
@masterg911
@masterg911 Ай бұрын
මේ කමෙන්ට් එක දකින නිරෝශා, ඔයාට හිනා වෙනව ඇති.. 😅😅
@pramodhnuwan8463
@pramodhnuwan8463 Жыл бұрын
2004 දි මං 7 වසරෙ..දැන් මේවා ආතල් වගේ පෙනුනට ඒකාලේ normal performance..ටික් ටොක් පැටව් කමෙන්ට් දාලා ඔස්තාර්ල වෙන්න හදන්නෙපා..උඹලගෙ තාත්තලා සිංදු කිව්වෙත් ඔහොම තමයි😁
@hiyt1985
@hiyt1985 Жыл бұрын
Naki gothaya
@captainnemo3958
@captainnemo3958 Жыл бұрын
ඇත්තද 🥺🥺🥺2004 දි තමයි මං ඉපදුනේ 😊😊❤❤❤
@biomathsseteka2005
@biomathsseteka2005 Жыл бұрын
උබට හිනායන්නැත්තන් ලෙඩක් බෙහෙත් ගනින්😂😂
@nuwanthikajayawardane1371
@nuwanthikajayawardane1371 Ай бұрын
​@@hiyt1985Adeh මේන් වයසට යන්නැති එකෙක් ඉන්නවා😂
@Rose-xo8mx
@Rose-xo8mx Ай бұрын
ඔයාලගේ අම්මයි තාත්තායිත් ඔයාගේ වයසේද ​@@hiyt1985
@gayansanjaya
@gayansanjaya Жыл бұрын
ඒ කාලේ මිනිස්සු නියමයි.ඉදිරිපත් වීමට බයක් නැහැ.ලැජ්ජා නැහැ.මං හිතන්නේ මෙි වගේ අභියෝග බාර ගන්න පුළුවන් මිනිස්සු සමාජයේ කිසිම කර කියාගන්න දෙයක් බැරි.තමන් ගැන විශ්වාසයක් නැති.ටාගටි එකක් නැති,නිකමෝ වගේ මිනිස්සු විනාස කරා කියලා.
@විමානප්රේතයා
@විමානප්රේතයා 5 ай бұрын
ඒකට හේතුව ඉතින් ඒ කාලෙ සෝෂල් මීඩියා, තාක්ෂණය තිබුනෙ නෑනෙ හරිහැටි. මිනිස්සු බොළදයි. නමුත් දැන් මිනිස්සු ඒවගෙන් පදන් වෙලා පරිනත වෙලා ඉන්නෙ. හැබැයි කොන්ද පණක් නැති උන් ඇති වෙන්ඩ හේතු උනෙත් ඔය සෝෂල් මීඩියා පුළුල් වීම තමා
@pramodyathilakarathna8267
@pramodyathilakarathna8267 7 ай бұрын
Deweniyata kiyapu uncle nm hondata kiwwa. (Taj Mahalak sinduwa)
@shineshadow407
@shineshadow407 Жыл бұрын
සීයා සුපිරි ❤❤❤❤❤
@nuwansamarasinha
@nuwansamarasinha Жыл бұрын
අන්තිමට සල් සපුනා කියන්නෙ, වැලියායෙ පිරිවණ ළඟ ගන්ජා විකුණන මහින්දපාලයා 😂 ඌ සිංදුවල අර්ථෙ කියන්න යන්නව ජජ්ලට 😂 උගෙ අර්ථය පොඩ්ඩක් හොයාගන්න පුලුවන් වැලියාය පැත්තෙ කැරකුනා නම් 😂
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 Жыл бұрын
සිරාවටම ඌ ගන්ජා විකුණනවද තාම විකුණනවද
@Binu2679
@Binu2679 Жыл бұрын
😂
@podiththa
@podiththa 4 ай бұрын
😂
@lakmalkumara7975
@lakmalkumara7975 2 жыл бұрын
මොන ස්ටාර් ආවත් සිරස තමයි දුන්නේ ආතල් එක
@ChamoDevinda
@ChamoDevinda 19 күн бұрын
මේවා බලලා තාමා සුපර් ස්‍ටාර් බලන්න ගත්තේ මේවා මාර්කටින්
@ruusalon4685
@ruusalon4685 2 жыл бұрын
විනිසුරුවරුන් ට තෑගි දෙන්න ඕනි ඔය විදිහට ඉන්නවා ට😁😁
@nadirangasiri3629
@nadirangasiri3629 2 жыл бұрын
2000 ට කලින් යක්ඛ පුත්තු 😂😂😂
@sahan_sanjaya
@sahan_sanjaya Жыл бұрын
😂😂😂😂😂😂😂
@sunnasunna8934
@sunnasunna8934 Жыл бұрын
බල්ලෝ දැන් සිංදු කියන්නේ මියුසික් සංස්කරණය කරලා....tik tok පැටව්
@savindrachathuranga9772
@savindrachathuranga9772 Жыл бұрын
Autotune, music, features godk ekka nahayen adana sindu gahana 2000n passe ubala munt hapan🤣
@කොපිපේස්ට්
@කොපිපේස්ට් Жыл бұрын
Me minissu thamai mulma puruk
@kalingawelagedara7776
@kalingawelagedara7776 Жыл бұрын
2000n pse tiktok hujja kollo 😂😂😂 Thopi ghn deweni inim blpn .
@උඩුගංබලා
@උඩුගංබලා Жыл бұрын
කොච්චර ගන්ති තිබ්බත් මේ මිනිස්සුන්ගෙනුත් ඉගෙන ගන්න දෙයක් තිබ්බා..ටජ්මහලක් එකෙ පද මාලාව❤️❤️
@seasonone6304
@seasonone6304 21 күн бұрын
දෙවෙනි සින්දුව නම් ලස්සනයි❤
@slgamingrouk
@slgamingrouk Жыл бұрын
සමාවෙන්න මම ආයෙ වැවුරුකන්නල යන්නෙ නැ 🔪😳
@harshabasnayaka
@harshabasnayaka Жыл бұрын
අනෙ මන්ද මට මෙ විඩියො සෙට් එක සතියකට සැරයක් හරි බලන්ඩ ඔනෙ සිරස තමයි හොදටම කලෙ
@JEENAKKA
@JEENAKKA Жыл бұрын
ලංකාව කියන්නෙ පට්ට ආතල් රටක් ඕයී... 😂😂
@hasiduasheen2040
@hasiduasheen2040 2 жыл бұрын
Me Sindu kiyapu ekek hari meeka balai needa😜😂 Balapu eka left😜
@Mobilephonerepair.
@Mobilephonerepair. Жыл бұрын
ආතල් 2023 😂
@upul1684
@upul1684 2 жыл бұрын
ගැඹුරු අර්තෙ මරු..ටහුකන්න...🤣🤣
@nisalrandunu997
@nisalrandunu997 2 жыл бұрын
😅🤣🤣
@thamiya-ts2ye
@thamiya-ts2ye Жыл бұрын
කොයි කාලෙ උනත් dogy boy shanuka වගෙ කඩ්ඩ පොලිශ් ඩයල් එකක් ඉන්නවමයි😂❤
@happy-nf9hm
@happy-nf9hm 2 жыл бұрын
අන්තිම එකාගෙ පන්ඩිතකම
@KelaniThissa
@KelaniThissa 7 ай бұрын
තමන් ගැන අවබෝධ නැති උනාම ඔවැනි දේ විඳිනවා හැමදාම
@dhammikasamaranayaka5203
@dhammikasamaranayaka5203 2 жыл бұрын
මුන් ආවේ විනිසුරු වන් ජොක් එකකට ගන්න
@Bestfriend-kalanamithra
@Bestfriend-kalanamithra 7 ай бұрын
අපි ඔක්කොම මිනිස්සු 😊
@madushikajeewanthi4718
@madushikajeewanthi4718 Жыл бұрын
හිනාව වහගෙන කොහොම හිටියද මන්දා ❤
@gayanshanaka2798
@gayanshanaka2798 Жыл бұрын
මිනිස්සුන්ට අපහස කරන්න එපා...ඕවා දාලා...
@Lazy570
@Lazy570 Жыл бұрын
😂😂
@sugathnishantha2394
@sugathnishantha2394 Жыл бұрын
deram star heru star mona star awath apita nam sirasa super starma thamae
@reallyWhat-eo8rk
@reallyWhat-eo8rk Жыл бұрын
මහින්ද පාල තමයි හොදටම ,කරේ...
@anuruddaanurudda8936
@anuruddaanurudda8936 2 жыл бұрын
දකුනේපිංඇතිපිංබිම වැව්රුකන්නල........
@dncreation1018
@dncreation1018 Жыл бұрын
සමාවෙන්න 😂
@Acc7345-s6k
@Acc7345-s6k Ай бұрын
@@dncreation1018 epa miniho 🙄
@dncreation1018
@dncreation1018 Ай бұрын
@@Acc7345-s6k 😒
@tkpchandanachandana5039
@tkpchandanachandana5039 5 ай бұрын
2024 වර්ශයෙත් සුපස්ටා...🎉🎉🎉🎉
@Zam_online24
@Zam_online24 Жыл бұрын
මේ විනිශ්චය මණ්ඩලය ඉතාම විශිෂ්ට යි.... හිනා නොවී මේව බලනව කියන්නෙ ..😁 C.....,tha ......re ........wasanthe 😂😂
@queenLK
@queenLK Жыл бұрын
ai me minissu apahasuwata path karanne mehema
@amithasamanmali1879
@amithasamanmali1879 2 жыл бұрын
Mawa hospital damanta ayyo😂😂😂
@srilankanlibrary3263
@srilankanlibrary3263 2 жыл бұрын
අරළු පෙති දෙකක් දෙන්න ඔනෙ. 😂
@pakaya8007
@pakaya8007 7 күн бұрын
මෙන්න ගායකයෝ
@dimanthasanjan6654
@dimanthasanjan6654 Жыл бұрын
අපේ කාලයේ ආතල්
@ravindrajayanath7705
@ravindrajayanath7705 2 жыл бұрын
Ayoooo මොනරාගල ලෙෆ්ට්
@gamagegamage329
@gamagegamage329 Жыл бұрын
යසයි යසයි 2000ට කලින්🙂🥲
@anurashantha2811
@anurashantha2811 Жыл бұрын
Peoples innocent ...we are becomes more innocent after listen ...🤣🤣🤣🤣
@chathurangasilva9891
@chathurangasilva9891 2 жыл бұрын
Judge board එක අනාත වූ..... ඒ සොදූරැ මොහොත... මොනා කරන්නද.... මූන බලාගෙන කොහොමද කියන්නේ ගූ හැත්තෑවයි කියාලා......
@chamindathushara8310
@chamindathushara8310 10 күн бұрын
සැම ආධුනිකයෙකු ම විනිශ්චය මණ්ඩලය විහිළුවට අරගෙන මට පේන විදියට
@sankamanimaldura7026
@sankamanimaldura7026 Ай бұрын
They are freshers, its ok they have weakness, but Sri lanka some professional artists, they dont know, what they do
@anjanamalith4771
@anjanamalith4771 Жыл бұрын
මේ මිනිස්සු තාම ඉන්නවා ඇති නේ මේවා බලද්දී දැන් ඒ අයට පොලව පලන් යන්න හිතෙනවා ඇති නේ
@aktdragonboy6461
@aktdragonboy6461 25 күн бұрын
හිනවෙලනම් හරියන්නැ හැබයි .උන් කොම හරි ගෙම ගහනව ඔහොම හරි 🤣අපි උබල පොන් එක දිහා බලන් නිකන් මැරිල යනව
@NadeeNishara1231
@NadeeNishara1231 Жыл бұрын
සල්සපුනා කවිබන වගේ හලෝ...🥺🥺🤣🤣🤣
@dammidammi1415
@dammidammi1415 Жыл бұрын
😂😂😂😂😂😂
@supeshalasithum2596
@supeshalasithum2596 Жыл бұрын
Ammoo itin mewa dakinakota munata Dan 😁😁😁
@NadeekaPriyadarshani-rt3yj
@NadeekaPriyadarshani-rt3yj Ай бұрын
Sal sapuna තමා maru..😂
@chamindathushara8310
@chamindathushara8310 Жыл бұрын
විනිසුරු මඬුල්ල විහිළු වට අරගෙන මෙහි පැමිණ ඇති ආධුනික පිරිස මට පේන විදියට විනිසුරු මඩුල්ල සහ ආධුනික ගායකයන් දෙගොල්ලොම gobbayo
@chanudew8356
@chanudew8356 2 жыл бұрын
ඔන්න කොළඹ උන් 💩💩😂😂😂😂
@i_killed_john_wicks_dog
@i_killed_john_wicks_dog 2 жыл бұрын
Un colombo nmei habai 😌 dura pathi wala idla apu un gdk inne
@prasadmanjuon367
@prasadmanjuon367 Жыл бұрын
සල්සපුනා නිල් මානෙල්, පව් අහිංසක මිනිසා
@harshabasnayaka
@harshabasnayaka Жыл бұрын
ඇත්තටම පුදුමත් හිතෙනව පෞ තමයි එයා හැබැයි සිරාම සිංදු කියන්ඩ බැ කියල මනුස්සයටම තෙරෙන්නැ කියන්නෙ මෙක මහ පුදුම ලොකයක් තමයි
@darshakasandaruwan1868
@darshakasandaruwan1868 Жыл бұрын
Super sirasa 😂
@rogmeonrn719
@rogmeonrn719 Жыл бұрын
කොච්චර අහිංසක මිනිස්සු උනත් හිනා යනවා🥱 (giga chad)
@peshalasandamini
@peshalasandamini 2 жыл бұрын
යටින් ඇදෙනවා...කලිසමත් හැලෙනෝ මුගේ🤣🤣🤣
@kalharavlogs..9596
@kalharavlogs..9596 2 жыл бұрын
අන්තිම එකා මොනරාගල ...😎🤣
@Chamindakumara5937
@Chamindakumara5937 Жыл бұрын
AYYO MAHINDAPALA😂😂😂
@udayakumara2389
@udayakumara2389 6 ай бұрын
Ape ukku aiya
@sandeepnawarathna1985
@sandeepnawarathna1985 Жыл бұрын
Hammo
@umay561
@umay561 11 ай бұрын
My personal opinion is these people are talented in their own ways, and their voices and songs sung by them are nice.
@cybertronego1511
@cybertronego1511 2 жыл бұрын
2000 ට කලින් අය 👍👍👍👍 නේ
@samankumara7904
@samankumara7904 2 жыл бұрын
😂
@daysoframidu6290
@daysoframidu6290 2 жыл бұрын
Amor amor 🤣🤣🤣
@videodirector7419
@videodirector7419 2 жыл бұрын
Ammoh😂
@thwaraofficialyoutubechann1317
@thwaraofficialyoutubechann1317 2 жыл бұрын
හොඳ නළුවො තමා
@NishChathu1990
@NishChathu1990 7 күн бұрын
2025 started 😂
@santhajayakody4505
@santhajayakody4505 Жыл бұрын
💥💥💥
@chamaradhanushka723
@chamaradhanushka723 2 жыл бұрын
මේ මිනිස්සුන්ට අපහාස කරන අය... විශාරදයන් කියලා හිතන් ඉන්න නූගත් අය වෙන්න ඕන. එක්කෝ කුඩු,පෙති ගහන ටික් ටොක් පැටවු වෙන්න ඕනේ.
@chamilanilmini2270
@chamilanilmini2270 2 жыл бұрын
Eka aththa.mona de unath ohoma minissunta hina wena eka waradi samachchaleta.eka a minissunge hitha.
@kavindutiron7965
@kavindutiron7965 2 жыл бұрын
Na apahasa namai thamangatharama.mulin danaganna ona
@Dinesh-bg3po
@Dinesh-bg3po 2 жыл бұрын
Yes your correct. Please see my comments too
@Acc7345-s6k
@Acc7345-s6k Ай бұрын
Ow habay katahadawal hoday e minissungeth
@pabasarasenarathna
@pabasarasenarathna Жыл бұрын
😅😅😅😅😂😂😂👍❤
@sugathnishantha2394
@sugathnishantha2394 Жыл бұрын
😂😂😉😉
@HasithaSanjeewa-bz7xp
@HasithaSanjeewa-bz7xp Жыл бұрын
දැන් ඉන්නේ කුනුහරප සින්දු කියන ගායකයෝ. උන්ට බෑ උන්ගේ අම්මා තාත්තා ලග තියාගෙන උගේ සින්දුව කියන්න . මොකද ඒවගේ තියෙන්නේ කුනුහරප නිසා
@EDU-tz2zj
@EDU-tz2zj 19 күн бұрын
😂2000ta issella ayyala
@inranasingha
@inranasingha Жыл бұрын
දකුණේ පින් සමාවෙන්න සමාවෙන්න සමාවෙන්න ........සමාවෙන්න
@arunajauanthabandndarajaua3236
@arunajauanthabandndarajaua3236 2 жыл бұрын
පැල්රකින්න හොදයි මුන්
@sugathnishantha2394
@sugathnishantha2394 Жыл бұрын
😅😅
@MultiNadeesha
@MultiNadeesha 7 ай бұрын
😂😂😂😂
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 Жыл бұрын
මේව ප්ලෑන් කරල හදන්නෙ හිනාවෙන්න. මේවට හිනාව හිර කරගෙන ඉන්නව නම් ඒකත් ලෙඩක්. හිනාව අනිත් පැත්තෙන් පනින්න පුළුවන්.
@Lazy570
@Lazy570 Жыл бұрын
🤣🤣
@sanjujayaweera9734
@sanjujayaweera9734 2 жыл бұрын
Hkzz 😀😀
@sashikumarasashi5635
@sashikumarasashi5635 2 жыл бұрын
ලංකාවෙ කරුමෙ බං
@dcmusic8546
@dcmusic8546 Жыл бұрын
2023 😅👍
@maheshchamara4662
@maheshchamara4662 Жыл бұрын
😂😂😂😂 🤣🤣🤣🤣🤣 anthimaya vadakkma na na okkama vadakkma na na........
@prasannakumara1103
@prasannakumara1103 2 жыл бұрын
2004 meawa athall neha hodata beluwa. Eth 2022 meawa athall.
@Chathurac6
@Chathurac6 Жыл бұрын
මිනිස්සුන්ගෙ අඩුපාඩු විවේචනය කරන්න එපා එක සක්කිලි වැඩක්
@niroshmadushan8791
@niroshmadushan8791 28 күн бұрын
මුන්ට දැන් ‌මේව බලද්දි වහ කන්න හිතෙනව ඇති
@kumarakalugampitiya8644
@kumarakalugampitiya8644 Жыл бұрын
Lassana katahadak...
@tharindumadhuranga1696
@tharindumadhuranga1696 18 күн бұрын
I RESPECT FOR EVEYONE IN THIS VIDEO 🫡❤️❤❤
@Alsupporter20
@Alsupporter20 28 күн бұрын
2X 👿☠
@aravidubhagya7939
@aravidubhagya7939 Жыл бұрын
හිනා ගේනාවට ස්තුතිය 😂❤
Sirasa Super Star   S1 chanaka
8:04
Milan chanaka
Рет қаралды 197 М.
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
sirasa superstar joke - athal kalitikA
6:22
Tik Tok Srilanka
Рет қаралды 611 М.
Friends, 90's band from Sri Lanka and Europe
3:54
Callum
Рет қаралды 19 М.
Samare and Samare Funny I සමරේ සහ සමරේ ආතල් කෝටියයි
18:47
Vigasapuwath | විගස පුවත්
Рет қаралды 313 М.
Kade - Wasthi Productions
24:31
Wasthi Productions "වස්ති"
Рет қаралды 3,8 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН