අපේ YouTube අදායම !

  Рет қаралды 4,159

mage jeewithe - මගේ ජීවිතේ

mage jeewithe - මගේ ජීවිතේ

Күн бұрын

Пікірлер: 129
@dilrukshiags8585
@dilrukshiags8585 7 ай бұрын
අපේකම ඉහළින් ම තබාගෙන අවංකකම දෝතින් අරගෙන ඔබ ඉන්න රටේ අපිත් ඉන්නවා වගේ දැනෙන වටපිටාවක් හදන ඔබ දෙපලට හැමදාමත් ආදරෙයි .....
@magejeewithe
@magejeewithe 4 ай бұрын
ගොඩාක් thank you
@sandalifernando2383
@sandalifernando2383 7 ай бұрын
Oyala denna harima genuine. E nisamai man subscribe kale
@magejeewithe
@magejeewithe 5 ай бұрын
බොහෝම ස්තූතියි 💛
@ElephantSoul
@ElephantSoul 7 ай бұрын
ඇත්තටම බොහොම ස්තුති මුලින්ම බිරිද ගේ ගරුත්වය රකින එකට මොකද ඒක හරිම වැදගත් දිගටම පවත්වාගෙන යන්න ඉක්මන් කොටයි තමයි ඒත් ඒක හරිම නම්බුකරයි❤❤
@magejeewithe
@magejeewithe 5 ай бұрын
බොහෝම ස්තූතියි 💛
@namaliegunasekara8914
@namaliegunasekara8914 7 ай бұрын
Mama hamadama oyalage video balanawa. Giya awurudde mama lankawen Tika dawasakata gihin hitiyath oyalage video baladdi Tika kaalayak video thibune nehe. Mama hugak duk una. Passe danagaththa oyala nz walin awa kiyala. Keep it up your good work. All the very best.
@chitranic1585
@chitranic1585 7 ай бұрын
Oayala denna thama lankawe siyalu utube karana ayagen watinama give ewy eka dunne.sub 1000.ta.nithra lankarama pansalata yanawane.e bodin wahanse wandana kara genimenma lokaththra sarthya dakagannata lebewa.mata monawath epa .oayala denna harima puduma manusikai.eki me com.eka demme.suwa path wewa.🌹🌹
@ravindrarupasinghe4929
@ravindrarupasinghe4929 7 ай бұрын
අහම්බෙන් අද channel එක දැක්කෙ.අනිත් videos බලන ගමන්.මමත් ගොඩක් ආසයි ලන්කාවේ අය පිටරට ගිහින් කරන video බලන්න.මොකද අපිට දකින්න නැති දේවල් ගොඩක් බලාගන්න පුලුවන් වෙන නිසා.හැමදේටම වඩා ඔය දෙන්නාගේ අවන්කකම වටිනවා❤❤❤
@magejeewithe
@magejeewithe 5 ай бұрын
බොහෝම ස්තූතියි 💛
@criczlk
@criczlk 7 ай бұрын
ලස්සන අහිංසක cupel එකක්
@magejeewithe
@magejeewithe 5 ай бұрын
බොහෝම ස්තූතියි 💛
@Newzelandlife5487
@Newzelandlife5487 7 ай бұрын
Nice video
@magejeewithe
@magejeewithe 5 ай бұрын
Thanks
@SanjeewaSanjeewa-th1ev
@SanjeewaSanjeewa-th1ev 7 ай бұрын
Maru Maru
@magejeewithe
@magejeewithe 5 ай бұрын
බොහෝම ස්තූතියි 💛
@pathminiherath5763
@pathminiherath5763 7 ай бұрын
අපේකම හදුනාගත් ජීවිතය දිනාගෙන තවත් අයට උදවු කරන්න උත්සාහ දරන ගුණගරැක දෙමාපියන් මේ ලොවට දායාද කල යහපත් දෙපලක් . සුබපැතුම් !!
@magejeewithe
@magejeewithe 5 ай бұрын
බොහෝම ස්තූතියි 💛
@lithumyaperera6493
@lithumyaperera6493 6 ай бұрын
❤🎉
@magejeewithe
@magejeewithe 5 ай бұрын
💛
@dilukapriyadarshani720
@dilukapriyadarshani720 7 ай бұрын
ජීවිතේ මොන දේ තිබුනත් වැඩක් නෑ අපි නින්දට යනකොට සැනසීම කියන දේ අපේ හිතේ නැත්තන්.මං හිතන්නෙ ඒ සැනසීම උපරිමයෙන් විඳින දෙන්නෙක් ඔබ දෙපල.ඔයාලගෙ හැම වචනයක් ගානෙම ඒ සරල නිහතමානී බව පේනව.සතුටු දායක අනාගතයක් වේවා !
@magejeewithe
@magejeewithe 5 ай бұрын
බොහෝම ස්තූතියි 💛
@eshanirupasinghe4468
@eshanirupasinghe4468 7 ай бұрын
Godak shuthi oyalata...awankawa hamadema kiyanawata mama ahamben me channel eka dakke ...idiriya saarthaka wewa .......🙏🙏🙏🙏
@magejeewithe
@magejeewithe 4 ай бұрын
ගොඩාක් thank you
@kaushalyasewwandi1763
@kaushalyasewwandi1763 7 ай бұрын
Awanka nihathamani hadawath dekak tiyenawa oyalata. Real life eka pennanawa oyala. Harima pehediliwa ideas share karanawa. Enisa thamay oyalage videos balanne digatama. All the best !
@magejeewithe
@magejeewithe 5 ай бұрын
බොහෝම ස්තූතියි 💛
@nimanthiweronika
@nimanthiweronika 7 ай бұрын
හරිම ආදරණිය ඔය දෙදෙනාට සුබ අනාගතයක් හැම ප්‍රාර්ථනාවක් ඉතාම ඉක්මනින් ඉස්ට් වේවා 🌹❤️
@magejeewithe
@magejeewithe 5 ай бұрын
බොහෝම ස්තූතියි 💛
@sripabalu1209
@sripabalu1209 7 ай бұрын
Ane math karagena giya ,eka nawathuna covid ekka,eth mama aya patan ganna inne thank you duwa putha
@magejeewithe
@magejeewithe 4 ай бұрын
ගොඩාක් thank you
@ajithwijesuriya2090
@ajithwijesuriya2090 7 ай бұрын
Great job you are doing thank you and Singapore is best Country in world. When we are living in this world, We should tell the truth others. You are very kind and truthful Couple. I am very like that habits. Put more and more videos, it will be a great help to the Community. Wish happiest future to both of you!
@1klovers296
@1klovers296 7 ай бұрын
සුබ පතනවා දෙන්නටම , මම මේ විඩියො බලන්නෙ ඔයාලා අවංකව ම ඇත්තම කියනවා, බොරු සෝබන නැතිව සරලව ඒ අව්‍යාජ කමට තමයි ඇත්තටම කැමති. ඔයාලා දෙන්න අනික ගොඩක් බාදාවලට කරදරවලට මුහුන දුන්නා ඒව ඉස්සරහ ඔයාලා පසු ගාමි උනෙ නෑ දෙන්නා ඒ ගමන ගියා ඇත්තටම ඒක නම් අගය කලයුතුයි, ඔයාලගෙ විඩියො වලින් මොනව හරි ගන්න දෙයක් තියෙනව ජිවිතෙ ට ඒ නිසා දිගටම මේ වගේ විඩියො දාන්න සතුටින් ඉන්න ලැබෙන්න ජයවේවා
@magejeewithe
@magejeewithe 5 ай бұрын
බොහෝම ස්තූතියි 💛
@SagarikaSaga-lp9vp
@SagarikaSaga-lp9vp 7 ай бұрын
Adatamamn oyalagevidiyoakak baluwe oyaladenata godapin attajeveti borusobananatuwa godak satutuioyalage adahsegana jayaweva viswasaktiyalabeva bs
@winlife8851
@winlife8851 7 ай бұрын
ඇත්තටම සරලව ඇත්ත ඇති සැටියෙන් කතාකරන නිසයි මේක බලන්නෙ මමත් wife එක්ක කතාකලා cooking chanele එකක් පටන්ගන්න ඒකට මේ ඔයාලගේ අදහස් ගොඩක් වටිනව මම ⁣මේක wife ට shear කලා එයා කියනව ⁣vedio එක බලල අපිත් එකක් පටන්ගමු කියල. Thanks ඔයාලගේ motivation එකට goodluck
@magejeewithe
@magejeewithe 4 ай бұрын
ගොඩාක් thank you
@gaminidassanayake
@gaminidassanayake 7 ай бұрын
Great Thanks indeed for divulging the correct & reliable information related to the Lifestyle in Singapore. I too was in Singapore long time ago. Singapore is well disiplined COUNTRY. ❤
@SagarikaSaga-lp9vp
@SagarikaSaga-lp9vp 7 ай бұрын
Bohomastuti kisemakenek kiuwenh oyalawage nawatatstuti
@sripabalu1209
@sripabalu1209 7 ай бұрын
Daa thama mulinma beluwe harima nihathamani dennek ,good luck
@magejeewithe
@magejeewithe 5 ай бұрын
බොහෝම ස්තූතියි 💛
@chitrawijwardana2406
@chitrawijwardana2406 7 ай бұрын
හැම බාදකයක් ම ජය ගන්න දෙදෙනා ම ....❤️💐..දැනුමක් ලබාගත හැකි නිසා සහ ..සරල බව නිසා තමයි මම ඔයා ලා ගෙ විඩියෝ බලන්නෙ ...තෙරුවන් සරනයි දෙදෙනා ටම...💐💐
@magejeewithe
@magejeewithe 4 ай бұрын
ගොඩාක් thank you
@devikapremaratne69
@devikapremaratne69 7 ай бұрын
Congratulations
@magejeewithe
@magejeewithe 4 ай бұрын
ගොඩාක් thank you
@samanthijayakody2914
@samanthijayakody2914 7 ай бұрын
Atta jeevithe a vidihatama boruwak nokaraaeankawama oyala denna ediri path karana nisa thamae me vidihata oyala ediriyata avith enne..a nisa tawa tawath ediriyatama yanna hadawathinma suba pathum
@sujeewaabeysinghe7080
@sujeewaabeysinghe7080 7 ай бұрын
Ahamben dakke oyalage channel eka.aththatama nirwayajawa saralawa karana nisa balnna asa hithuna .diga gamanakata suba pathum🎉🎉❤
@magejeewithe
@magejeewithe 4 ай бұрын
ගොඩාක් thank you
@CanadianDreamersTales25
@CanadianDreamersTales25 7 ай бұрын
සුපිරියි
@magejeewithe
@magejeewithe 5 ай бұрын
බොහෝම ස්තූතියි 💛
@wajirapriyangani5219
@wajirapriyangani5219 7 ай бұрын
Ahamben muna gahuna manussakame uparimyatama giya dedenek obala eda e ahamben hamu una mage jeewitheta hamadama adarei .me senehasa piruna hadawth dekata dura gamanak yanna ashirwada karanawa!!
@magejeewithe
@magejeewithe 4 ай бұрын
ගොඩාක් thank you
@hansikapeiris3059
@hansikapeiris3059 7 ай бұрын
ලැබුනත් කොතරම් කහවුණු රන් මුතු, නොවෙද සැනසුම හිතේ අගනා.... පසක් වුයෙන් සුද්දි අක්කට, හැරුනේ ආපසු කිසිත් නොතකා..... දුටිම් සුන්දර පිරිම් පපුවක්, බිරිඳගේ සැනසීම සොයනා, කඳුලු ආවේ මගේ දෙනෙතට දෙන්නගේ ආදරය දැකලා.... ආදරය වටිනාම තිලිණේ නිසා වෙන්නැති මෙහෙම, ඔහු ඉන්න තැන තමයි නිවහන කියා හිතුනද සොඳුර, ගැහැණු හිත් නං බොළඳ වාරං කියා කිව්වත් කෙලෙස, සුද්දි අක්කගේ හයිය නැත්තං අයියා කෝ අද මෙතන. දියුණු වේවා දෙන්නා දින දින අසිරි පතනෙමි මෙලෙසේ, දෙන්නා තිදෙනා වෙලා සතුටින් ගෙවන්නට දිවි මිතුරේ, සරල කමටයි ආදරේ මම එදා සිට ඔය දෙන්නගේ, පිලිගන්න තුති මල් අපේ 'මගේ ඡීවිතේ' ආදර කුරුල්ලනේ.
@thusharicfrenando8858
@thusharicfrenando8858 7 ай бұрын
ඇත්තටම මම ඔයාලාගේ වීඩියෝ බලන්නේ ,"සරල"භාවය ඒ අයුරින් තියෙන නිසා.කතාවේ,ඇදුමේ,පැලදුමේ ජීවත් වෙන විදිය.හරිම සරලයී .(මිනිසෙකු ලග තිබිය යුත්තේද,ඒ ටික නේද ?)බුදු සරනයී ඔබ දෙදෙනාට .❤❤
@magejeewithe
@magejeewithe 4 ай бұрын
ගොඩාක් thank you
@chitrawijwardana2406
@chitrawijwardana2406 7 ай бұрын
ජය වේවා ❤❤❤❤
@magejeewithe
@magejeewithe 5 ай бұрын
බොහෝම ස්තූතියි 💛
@HapuhettiDonaMadhushaSubhashin
@HapuhettiDonaMadhushaSubhashin 7 ай бұрын
මාත් දැන් ඉන්නේ සිංගප්පූරුවේ එන්න කලින් විස්තර හොයන කොට තමයි මේ chanel එක දැක්කේ. තාමත් ඉතින් බලනවා. දිගටම vedio කරන්න. බුදු සරණයි.
@klmnlahiru
@klmnlahiru 7 ай бұрын
සුබ පතනවා දෙන්නටම ❤ මම මේ විඩියො බලන්නෙ ඔයාලා අවංකව ම ඇත්තම කියනවා, බොරු සෝබන නැතිව සරලව ඒ අව්‍යාජ කමට තමයි ඇත්තටම කැමති. ඔයාලා දෙන්න අනික ගොඩක් බාදාවලට කරදරවලට මුහුන දුන්නා ඒව ඉස්සරහ ඔයාලා පසු ගාමි උනෙ නෑ දෙන්නා ඒ ගමන ගියා ඇත්තටම ඒක නම් අගය කලයුතුයි, ඔයාලගෙ විඩියො වලින් මොනව හරි ගන්න දෙයක් තියෙනව ජිවිතෙ ට ඒ නිසා දිගටම මේ වගේ විඩියො දාන්න සතුටින් ඉන්න ලැබෙන්න ජයවේවා ❤️
@magejeewithe
@magejeewithe 4 ай бұрын
ගොඩාක් thank you
@TharuDanundara
@TharuDanundara 7 ай бұрын
නැති දෙවල් ගැන දුක් වෙනවට වඩා තියන දෙවලින් තමන්ට පුලුවන් දෙයක් කරන්න උත්සහා කරන එක තමය් වටින්නේ❤ඇත්තටම ඔයලා දෙන්න හරි ලස්සන කපල් එකක්🥺❤️ හැමදාම මේ විදියට ආදරේන් ඉන්න ලැබෙන්නොන. So good luck ❤😽😊
@magejeewithe
@magejeewithe 5 ай бұрын
බොහෝම ස්තූතියි 💛
@malanikumarasingha9864
@malanikumarasingha9864 7 ай бұрын
මම මුල ඉදලම බැලුවා ඔය දෙන්න ට ගොඩක් ආදරේ හිතුනෙ නවසීලන්තය ගිහිල්ල ආපහු ආව හේතුව ඇහුවම හරිම සන්වේදි නියම ලාංකික බව පෙන්නුව සුදු දුව පුතා ඔයා ලට සුබ අනාගත යක් ගෙදර ඉක්මනට හදාගෙන එන්න ලැබේ වා තෙරුවන් සරනයි ❤❤🌷🌷
@magejeewithe
@magejeewithe 4 ай бұрын
ගොඩාක් thank you
@piyumilakshani3452
@piyumilakshani3452 7 ай бұрын
Very informative. Mageth idea ekak thiyenawa youtube videos karanna. Meka hoda motivation ekak. Thank you very much😊.. videos balanna hethuwa thamai inna country eke Real situation ekama danawa. Matai husbandai singapore enna aasawak athi wela thiyenneth oyala dana videos nisa. Oyalatath godak thank you🙏
@magejeewithe
@magejeewithe 4 ай бұрын
ගොඩාක් thank you
@MangalaGunathilaka-v7g
@MangalaGunathilaka-v7g 7 ай бұрын
Mage jeewithe mata loku asawak thibuna oyala wage wena ratakata gihin lassanata jeewath wenna.bt, I have low vision.doctor kenek mata kiwwa mage vision eka madi Nisa mata Mona qualifications thibunath medical fail wena Nisa rata yanna be kiyala...e hinda mata mage jeewitha kaledi kawadawama Laga Kara Ganna beri e ahinsaka Hina oyala Laga karagena thiyenawa.man hamadema oyalage videos balanne oyalata hamadema hariyanna one.mona prashne awath oya denna sathutin lassanata inna one kiyala hadawathinma wish Kara Kara....adarei hamadamath oya dennata.....me jayaggrahanayata hadawathinma oya dennatama MN wish jaranawa......
@indraniekularatne7515
@indraniekularatne7515 7 ай бұрын
Good luck
@menakageethani8515
@menakageethani8515 7 ай бұрын
අහම්බෙන් ada dakke, katawata washee une, අනිත් minissu wage selfish nathi ,tawa kenekta goda yanna උදව් krana, sigapooruwa gana kiyana, kiyla dena, lankawe un gana hithana අවංක cuple ekk nisa, budusaranai oyalata
@magejeewithe
@magejeewithe 5 ай бұрын
බොහෝම ස්තූතියි 💛
@nandanirathnayake7483
@nandanirathnayake7483 7 ай бұрын
Dennàma lassana nisa ada blouse aka harima lassanai 😅😇🙏🙏🙏
@magejeewithe
@magejeewithe 4 ай бұрын
ගොඩාක් thank you
@jinarathanathero9454
@jinarathanathero9454 7 ай бұрын
මිස් මට ඔයාල දෙන්නගෙ ජීවිතෙ ගැන හුගක් සතුටුයි...මම ඔයාලගෙ වීඩියො හුගක් බලල තීනව.කලින්නම් කමෙන්ට්ස් කරල නෑ. මම සිංගප්පූරු ආව ගිය අවුරුද්දෙ.මම සම්පූර්ණ Idia එක ඔයාලගෙ වීඩියො වලින්. ඒ තැන් වලට යනකොට ඔයාලගෙ vlogs මතක් උනා. මම දෙන්නටම ආශීර්වාද කරනව.දෙවිකෙනෙක් හා දෙවතාවියක් ජීවත් වෙනව වගෙ සතුටින් ජීවත් වෙන්න වාසනාවන්ත ජීවිතයකට ආශීර්වාද කරනව.තෙරුවන් සරණයි...!!
@visakaperera452
@visakaperera452 7 ай бұрын
Very happy for you two and wishing you both more success in your KZbin channel ❤❤ Love your videos as you both share very useful contents and you both are very simple and loving couple…! Stay blessed and keep smiling always ♥️♥️
@Timikshana
@Timikshana 7 ай бұрын
Can you recommend a shop to buy stationery items for cheap prices ( exercise books)
@sharmaliedesilva391
@sharmaliedesilva391 7 ай бұрын
ඔය දෙන්නම හරි සලරයි, මම ඇවිල්ලා grandma කෙනෙක්, එ වුනත් මම ඔයාලා දාන videos බලනවා,හැකි සෑම විටම,මම එ බලන්නෙ හැම දෙයක්ම හරි ලස්සනට පැහැදිලි කරන නිසයි, බොරු Show නැහැ, ඒක තමයි ඇත්ත කතාව ,කවුරැ මොනවා කිව්වත් ගණන් ගන්නෙ නැතිව ඉදිරියටම යන්න මම wish කරනවා,God bless you both ❤
@magejeewithe
@magejeewithe 4 ай бұрын
ගොඩාක් thank you
@1klovers296
@1klovers296 7 ай бұрын
මට අයියලාගෙ channel එක කොහොම හම්බුනාද මතක නැ.. එත් මම හරිම ආසාවෙන් ඔයාලගෙ content ඔයාලා New Zealand යන්න කලින් ඉදන් බැලුවා.. මම ආසාවෙන් හිටියා New Zealand යන්න.. ඔයාලා එහෙ ගියයින් පස්සෙ මම තවත් සතුටු උනා.. එත් ඔයාලා එහෙ ගිහින් ඔයාලගෙ experience එක කීවත් එක්කම මගෙ හිතත් singapoor එන්න කියන්න ගත්තා.. එදා ඉදන් අද වෙනකල් ඔයාලගෙ Video වලින් Motivate වෙලා මම Campus එකෙ ගොඩක් ලොකු වැඩ වගයක් කරගත්තා.. මමත් ඔහෙට එනවමයි අයියෙ.. දෙන්නටම Thank you.. හැබයි මම ආසම Video ටිකනම් ඔයාලගෙ Indonesia (Bali) ට්‍රිප් එක.. දෙන්නාටම බුදු සරනයි.. හැමදාම Video ඔනී...
@magejeewithe
@magejeewithe 5 ай бұрын
බොහෝම ස්තූතියි 💛
@pushpikachathuranda8842
@pushpikachathuranda8842 7 ай бұрын
දෙන්නගෙම සරලකමට ආදරෙයි ❤
@magejeewithe
@magejeewithe 5 ай бұрын
බොහෝම ස්තූතියි 💛
@yasithairosh
@yasithairosh 7 ай бұрын
අයියා අක්කා ගෙවන සරල ජීවිතයට මම හරි ආසයි.. බොරු සෝබන නැහැ..🥰🥰
@magejeewithe
@magejeewithe 4 ай бұрын
ගොඩාක් thank you
@SisilWashington
@SisilWashington 26 күн бұрын
Mama Singapore enda kiyala hadanne.ane mata wisthara tikak danaganda ona.karuna karala oyalage contact namba ekak ewanawada
@d.mshashikashalinda4772
@d.mshashikashalinda4772 7 ай бұрын
පුළුවන්ද දහසක් වැඩ අස්සේ උනත් එක විනාඩියකට කතා කරලා ඔයා හොඳින්ද අහන්න..? තරහා වෙලා රණ්ඩු වෙලා ගියත් ආයෙමත් ආදරෙන් කතා කරන්න..? වැරැද්දක් වුනා නම් හදවතින්ම සමාව ගන්න..? අතේ සල්ලි තියෙන වෙලාවක ඔයාට මොනවා හරි ඕනෙද අහන්න..? කන්න කැමතිම දෙයක් දෙන්නා එක්ක කාලා, යන්න කැමතිම තැනක දෙන්නා එක්ක ගිහින් එන්න..? දුකින් ඉන්න වෙලාවට පපුවට තුරුල් කරන් ඔළුව අතගාන්න..? ඇත්තටම මිනිස්සුන්ට ආදරේ කරද්දි ඕනේ පුංචි පුංචි දේවල්... ඒ පුංචි දේවල් ඇතුලේ මහා ලොකු හැඟීම් පිරිලා තියෙනවා.. 🥺 අපිට ජීවත් වෙලා ඉන්න තියෙන කාලය හරි අඩුයි.. ඒ නිසා, ළඟින් ඉන්න අය එක්ක අවංකවම දැනෙන හැඟීම් බෙදාගන්න... ♥️ මගේ ජීවිතේ වූ ඔබේ ජිවිතේට පතන්නෙමි මෙවන් ආදර හැගුමන් පිරි සුද්දි අක්කා සමග සියක් ආයු කාලයක් මෙලෙස වැජ⁣ඹෙන්න කියා.......
@SindyFrenando
@SindyFrenando 7 ай бұрын
Dr apita mehe idalama eddi liquor aran enna puluwanda ?? Reply plz
@rashikakb2233
@rashikakb2233 7 ай бұрын
අද තමයි මේ ,චැනල් එක දැක්කේ..🌹
@magejeewithe
@magejeewithe 5 ай бұрын
නියමයි 😊
@sanjewaakanayaka2209
@sanjewaakanayaka2209 7 ай бұрын
මම ඔයාලගේ විඩියෝවලින් දැක්ක දේ තමයි,සිංගප්පුරැව කියන රටේ අපේ අය ගෙවන ජිවිතය මොන වගේද කියන එක මොකද සිංගප්පුර් වගේ රටකින් විඩියෝ අප්ලෝඩ් කරනවා අඩුයි සහ ඔයාලා කලබලයකින් තොරව බොහොම නිහතමානිව චැනල් එක පවත්වගෙන යන එකට,බුදු සරනයි දෙන්නටම,තව තව හොද විඩ්යෝ ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා.
@magejeewithe
@magejeewithe 5 ай бұрын
බොහෝම ස්තූතියි 💛
@TharuDanundara
@TharuDanundara 7 ай бұрын
❤️❤️😍
@magejeewithe
@magejeewithe 5 ай бұрын
💛
@IndikaNewzealand
@IndikaNewzealand 7 ай бұрын
මගේ අද තමයි subscribers ලා 50 සම්පූර්ණ වුනේ. ඇත්තටම ඒක සතුටක් ලොකු සබ් එනකොට😍
@clipstv6229
@clipstv6229 7 ай бұрын
මට අයියලාගෙ channel එක කොහොම හම්බුනාද මතක නැ.. එත් මම හරිම ආසාවෙන් ඔයාලගෙ content ඔයාලා New Zealand යන්න කලින් ඉදන් බැලුවා.. මම ආසාවෙන් හිටියා New Zealand යන්න.. ඔයාලා එහෙ ගියයින් පස්සෙ මම තවත් සතුටු උනා.. එත් ඔයාලා එහෙ ගිහින් ඔයාලගෙ experience එක කීවත් එක්කම මගෙ හිතත් singapoor එන්න කියන්න ගත්තා.. එදා ඉදන් අද වෙනකල් ඔයාලගෙ Video වලින් Motivate වෙලා මම Campus එකෙ ගොඩක් ලොකු වැඩ වගයක් කරගත්තා.. මමත් ඔහෙට එනවමයි අයියෙ.. දෙන්නටම Thank you.. හැබයි මම ආසම Video ටිකනම් ඔයාලගෙ Indonesia (Bali) ට්‍රිප් එක.. 😍😍😍 දෙන්නාටම බුදු සරනයි.. හැමදාම Video ඔනී... -Suraj Naveen
@magejeewithe
@magejeewithe 4 ай бұрын
ගොඩාක් thank you
@clipstv6229
@clipstv6229 4 ай бұрын
@@magejeewithe 😍😍 ආදරෙයි දෙන්නටම
@nadeeramadushani7197
@nadeeramadushani7197 7 ай бұрын
Mn 2021 mage job aken ain wela Singapore construction feild ake job akak hoyagena awe.masayak singapore wala hitiya mata job akak hamba una ne.singapore visa iwara wela lankawata awama mata job akak nethuwa mokakda kranna ona kiyala hithagnna beruwa innakota oyalage vedios dekke.aththtama akke aiye oyala dennage youtube chennel aka nisa singapore kohomda job akak hoyagnna kiyana ake idala jiwithe adiyak passata giyath aye nagitinna kohomada sarala jiwithekata huruwenna kohomada kiyla iganagaththa.Thank you soo much oyala dennatama.❤
@chitrawijwardana2406
@chitrawijwardana2406 7 ай бұрын
💐💐💐💐💐
@magejeewithe
@magejeewithe 5 ай бұрын
💛
@sujeewaabeysinghe7080
@sujeewaabeysinghe7080 7 ай бұрын
🎉🎉🎉🎉
@magejeewithe
@magejeewithe 5 ай бұрын
💛
@tisharalakmini9358
@tisharalakmini9358 7 ай бұрын
කාලය සොයා දෙනවා ඡීවිතයේ සෑම සාර්ථක මාවතක්ම ඉවසීම ලබා දෙනවා දිනක සතුට ආපසු හැරී බලනා විට ආ මග දෙපස කටුකයි තමයි නමුත් සුන්දරයි ඒ මග දෙපස ඡීවත ගමන කැටි කොට පොඩි වීඩියෝ ලෙස දිනක සිහියට නගන්නේ අතීතයේ විස්තර ඔබ වටා පිරිසක් එකතු වූයේ ඔබලගේ ඡීවිතයට පියනගන්න දුර රටකට ආස වුන් සේම නිදහස් වෙලාවට මනසට සතුට සොයන්නට පොර බදින වුන් නේද පතන්නම් ආසිරි දිනන්න ඡිවිතය
@roshinipeiris5271
@roshinipeiris5271 7 ай бұрын
❤ආදරේයි 🌹 ඔයාලගේ වීඩියෝ වල බොරු සෝබන නැ. අනික ඇත්ත කතා කරනවා, සාමාන්‍ය ජිවිතේ ඇත්ත කතා කරන නිසා බලන්න ආසයි. ඔයාලට ඕනා ඔයාලත් සතුටු වෙන ගමන් අනිත් අයටත් ජිවිතේ කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න මේ චැනල් එකෙන් ලෝකේ ඉන්න අපේ සිංහල යාළුවන්ට දැන ගන්න යවන්න. මම නම් ඔයාලා හිටිය රටවල් දෙකේම වර්තමාන තත්වේ හොදින් තේරුම් ගත්තා, ස්තුතියි ❤🌹🥰
@magejeewithe
@magejeewithe 5 ай бұрын
බොහෝම ස්තූතියි 💛
@donhiranya5641
@donhiranya5641 7 ай бұрын
මායි අම්මීයි දෙන්නම ඔයාලාගේ fans ලා❤🎉
@magejeewithe
@magejeewithe 4 ай бұрын
ගොඩාක් thank you
@Sithufreelife-ox7jw
@Sithufreelife-ox7jw 7 ай бұрын
නිහතමානී දෙපලකි, බොරු ආටෝප නැති සරල බවකි. හදවතින්ම අමතමින් දැනුම විනෝදය දෙමින් ශ්‍රී ලාංකික මනුසත් බවෙන් පිරිනු ඔබ දෙපළට පතමි සුභාසිරි සැමදා මේ විලසින්. කිසි දිනක අවසානෙදී නොහිතුනි අපරාදේ යැයි කාලය වැය කල නැරඹීමට ඔබලගේ වීඩියෝවන් තව තවත් ආසයි බලන්නට සොදුරු තැන් ජීවිතේ ඔබලාගේ "මගේ ජීවිතේ"දැන් කොටසක්ය මගේ ජිවිතෙත්.
@magejeewithe
@magejeewithe 5 ай бұрын
බොහෝම ස්තූතියි 💛
@KavishkaMalshan-j7j
@KavishkaMalshan-j7j 7 ай бұрын
@magejeewithe
@magejeewithe 4 ай бұрын
💛
@malikakumari1234disanayake
@malikakumari1234disanayake 7 ай бұрын
❤❤❤❤
@magejeewithe
@magejeewithe 7 ай бұрын
💛💛💛
@chasku
@chasku 7 ай бұрын
Oyala New Zealand giya neda 👀
@thusharisamanthika7461
@thusharisamanthika7461 7 ай бұрын
ඇත්තම දාන එක වටිනා නිසා.❤
@magejeewithe
@magejeewithe 5 ай бұрын
බොහෝම ස්තූතියි 💛
@nalinisrikanti893
@nalinisrikanti893 7 ай бұрын
අද. Tamai දැක්කේ ඔයාලගේ. Utub. එක, hodiy. මම. Wadipurà, bàlanne dubai. Vidios. පුතා ව රට, yàwaganna👣,
@magejeewithe
@magejeewithe 5 ай бұрын
බොහෝම ස්තූතියි 💛
@Rose-lb4um
@Rose-lb4um 7 ай бұрын
🎉🎉🎉🎉🎉🎉
@magejeewithe
@magejeewithe 4 ай бұрын
💛
@pemaradhanarathna5944
@pemaradhanarathna5944 7 ай бұрын
❤❤❤❤😂
@magejeewithe
@magejeewithe 4 ай бұрын
💛
@djrasa1114
@djrasa1114 7 ай бұрын
මිස්ට කොත්තු අයියාව contact kara ganna bari weida aiye
@barneycasting8331
@barneycasting8331 7 ай бұрын
සුද්දී නෝනා NZ හොද නැහැ කියල ලංකාවට ගියා නේද ? දැන් අයෙත් සිංගප්පුරු නේද ඉන්නේ ? ඔන්න බලන්න සුද්දී නෝනට දරුවෙක් හම්බ වුනහම අයෙත් NZ හරි Australia හරි යයි කියන එක තමයි මට කියන්න තියෙන්නේ. අනේ මේ පුරුෂය තමයි හැම පැත්තෙන් ම තැලෙන්නේ! මම NZ වල ඉන්නේ එක පාරක ඔයාලගේ NZ ඉන්න බැහැ කියල දාපු video එකේ comment දැම්ම. මම මුස්ලිම්, මගේ family එක පිටින් asylum දාල දැන් NZ වල ඉන්නේ. මටයි මගේ නොනටයි දරුවෝ 6ක් ඉන්නවා, අපි NZ වල රාජයේ ආධාර වලින් තමයි ජීවත් වෙන්නේ. අපි දෙදෙනාම ඉගෙන ගෙන නැති නිසා දැන් දැන් අපි college හිටන් යනවා. බලන්න හැම දෙයක්ම අපිට නොමිලේ දෙන්නේ. මේ NZ තරම් හොද රටක් නැහැ.මෙහෙ පල්ලියේ ඉන්න මවුලානා හිටන් ගොඩක් හොදයි. මම කියන්නේ ඔයාලට බබල හම්බ වුණහම සුද්දී නෝනා අයෙත් NZ එනවා..
@pasindumadushan3946
@pasindumadushan3946 7 ай бұрын
NZ GOVERMENT EKATA BARAK WENNE NATHUWA konda pana thiyena minihek wage thamange uthsahayen hambakaragena kaapanko uba....uba wage higannek lankaawa daala giyapu ekamai hoda
@Kaviiisha
@Kaviiisha 7 ай бұрын
oyalage academic life eka gana video ekak karannako. btw i already won 10 000LKR from your giveaway maybe, i think in 2023 feb giveaway. thank you buddies
@amharriyas5041
@amharriyas5041 7 ай бұрын
❤❤❤❤
@magejeewithe
@magejeewithe 5 ай бұрын
💛
සිංගප්පූරුවේ Dependant's Pass ගන්නේ කොහොමද?
26:05
mage jeewithe - මගේ ජීවිතේ
Рет қаралды 1,4 М.
අපිට මොකද වුණේ...?
22:43
mage jeewithe - මගේ ජීවිතේ
Рет қаралды 53 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
ඔයාලගේ ප්‍රශ්න වලට අපෙන් උත්තර...!!! Q & A ❓
35:42
mage jeewithe - මගේ ජීවිතේ
Рет қаралды 1,5 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН