How To Ship eBay Item I පළමු භාන්ඩය විකිණීමෙන් පසු යවන විදිහ I ebay Selling Direct Shipping

  Рет қаралды 4,485

Youtube Hub

Youtube Hub

Күн бұрын

Пікірлер: 73
@youtubehub
@youtubehub 4 ай бұрын
Dropshipping කරන්න අවශ්ය අය පමනක් මේ නම්බර් එකට Telegram මැසේජ් එකක් දාන්න 077 10 24 274. A to Z Dropshipping කරන විදිහ තියනවා... මිල රු.2000. පළවෙනි Listing එක දාල ebay payoneer verified උනා කියන්නේ ඔයාට අනිවාරයෙන් Dropshipping වලින් සල්ලි හොයන්න පුලුවන්. Direct shipping වගේ නෙමෙයි ඔනා තරම් item තියනව AliExpress එකේ. ගාස්තුවත් අඩු නිසා ගොඩක් ලේසි කර ගන්න. කැමති අය මිලදී ගන්න. ඔයාට රුපියල් 2000ක් නැත්නම් යාලුවෙක් එක්ක එකතු වෙල මිලදී ගන්න. හැමෝටම ලැබෙන්නෙ නැති අවස්තාවක් තමයි පළවෙනි ලිස්ටින්ග් එක දාලා ලිස්ටින්ග් දාන්න ලැබෙන එක. ඔයාට ඒ එක තියනවා නම් එකෙන් ප්‍රයොජන ගන්න. ජය වේවා individual ebay course details * ළමයින්ව තනි තනිව ගෙන සියළුම පාඩම් මුල සිට සරලව උගන්වනු ලැබේ. * ඔයාව වෙනම අරන් ඔයාට විතරක් උගන්වනේ. ඔයාගේ Time ඔයා විතරයි. * ඔයාට කැමති දවසක clz දා ගන්න පුලුවන්. * පාඨමාලා ගාස්තුව සම්පූර්ණ මුදල රුපියල් පාලොස්දාහයි. * පළමු භාණ්ඩය විකුණන තෙක් ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලැබේ. * සතියට 1 දවසයි. දවසට පැයක් හෝ පැය එක හමාරක්. ( ඒක වෙනස් වෙනවා. එදා දවසේ පාඩමත් එක්ක). * මාස දෙකක් වත් යනවා item List කරන්න. * පාඨමාලාවෙන් පසු එන සියළුම ප්‍රශ්න සඳහා උදව් කරනු ඇත. * Account නිවැරැදිව සෑදීමේ සිට භාන්ඩ අළවිය දක්වා සියලුම දේ අපත් සමග කරනු ලැබේ. * address verification සදහා අවශ්‍යය bank staitment නොමිලේ හදලා දෙනවා. * Zoom තාක්ෂණය ඔස්සේ ඉගැන්වීම් සිදු කරනු ලැබේ. (Screenshare ) * Computer එකක් හෝ Laptop එකක් තිබිය යුතුය. (phone එකෙන් පුලුවන් ඒත් ගොඩක් අමරුයි) * පාඨමාලාවට සම්බන්ධ වීම සඳහා Normal දුරකථන ඇමතුමක් ලබා දෙන්න. 0771024274
@silentshooter-1.0
@silentshooter-1.0 4 ай бұрын
අයියේ දිගටම වීඩියෝ දාන්න 👍👍👍 අයියට ගොඩක් පින් සිද්ධ වෙනවා..ලංකාවේ මිනිස්සුන්ට මේ පිළිබඳ දැනුමක් ලබාදෙනවට... ❤❤ඊළඟ වීඩියෝ ටිකත් ඉක්මනට දාමු. ජය වේවා!!!😎😎😎
@youtubehub
@youtubehub 4 ай бұрын
💖
@nishanthapriyadarshana1215
@nishanthapriyadarshana1215 4 ай бұрын
me vidiyata part vidiyata videos karagena yamu.. oyata jeyen jayama wawa.. apith innawa oyath ekka
@youtubehub
@youtubehub 4 ай бұрын
💖
@Mahima_Oshan
@Mahima_Oshan 22 сағат бұрын
Seller hub ek enable wela nthe ai performance ehem balann bane
@piyumimaheshika4321
@piyumimaheshika4321 Ай бұрын
tracking number eken giyama track wena widhiha pennanne nhne
@Pocket_Anime
@Pocket_Anime 4 ай бұрын
Mn dapu item eke quantity 1 dala tibbe. Ada item eka sell wunata passe listing eka delete welane. Mn apau eka relist karanne kohomada sold items 1 kiyala display wena widiyata item eka lagin
@youtubehub
@youtubehub 4 ай бұрын
ma aeka ilaga video eke karala penawannam. oyata danata ara listing eka apahu re list kara ganna puluwan. awating shipment wala item eka thiyana thanata gihin ethaning edite dila quntity wadi karala list karana.
@SLbeautiful91
@SLbeautiful91 4 ай бұрын
Thank you. Shop ekata name ekak add karana akaryat poddak kiyannako next video eken
@youtubehub
@youtubehub 4 ай бұрын
meke karala pennuwa eka
@sinamascope91
@sinamascope91 3 ай бұрын
My first order. Brother shipping address ekai register una address ekai wenas unoth aul da.
@youtubehub
@youtubehub 3 ай бұрын
podi awlk nam tynawa. buyer ai danne na ehema dunne. case ekk open unoth oyata padui. eth kmk na yawanna oka dan
@sinamascope91
@sinamascope91 3 ай бұрын
@@youtubehub ne mage account eka gena kiwwe dr.
@HarithMindinu
@HarithMindinu 4 ай бұрын
Hey i want to know that if I cancel a ebay store subscription, does ebay charge additional fee for that
@youtubehub
@youtubehub 4 ай бұрын
seller hub eke store kiyana thanata mouse eka aran giyama manage subscripion kiyala tynwa eka click karanna. ethana tynawa cansel sbscription.
@softline6052
@softline6052 4 ай бұрын
1st listing ekata variation karanna puluwanda (direct shipping). Thank you
@youtubehub
@youtubehub 4 ай бұрын
ow puluwan.
@ChamaraSuranjith
@ChamaraSuranjith 4 ай бұрын
Mage id card eke thiyenne game address eka eth water bills thiyenne wena address ekakata mokada karanne
@youtubehub
@youtubehub 4 ай бұрын
samannayen ehema unama karanne nama denawa id eke widihata. adress ek denawa water bill eke vidihata. eth samahara welawal walata oka approval wenne na. bank staitment ekk denna balanna approavl nounoth
@niroshaniniro2648
@niroshaniniro2648 17 күн бұрын
Mage id eka sihala ekak ,eka tikk paranai,eka verifi karaganna ba
@niroshaniniro2648
@niroshaniniro2648 17 күн бұрын
Mata help karanna mata mage id eka verified karaganna
@youtubehub
@youtubehub 17 күн бұрын
aluth english id ek ona
@ranganavlogs7431
@ranganavlogs7431 3 ай бұрын
Man dena tea pack ebay eken yawanwa.mata art work ekk meke list karanna berida
@youtubehub
@youtubehub 3 ай бұрын
puluwan
@nethuminipallawala7138
@nethuminipallawala7138 4 ай бұрын
Order ekata giyama packing slip ekak print karanna enne. eka api package ekat ekka yawnna oneda?
@youtubehub
@youtubehub 4 ай бұрын
ehema ekk enne na. awating shipment walin yanna oder ekata. nortification eken ynn epa
@nethuminipallawala7138
@nethuminipallawala7138 4 ай бұрын
@@youtubehub awating shipment giyama ethanat oder number ekta wam patten get shippipng lable kiyala tyenwa. e kiyanne eka yawnna one na neda. thank you.
@everytube6560
@everytube6560 3 ай бұрын
Usa නැතුව වෙන රට වලට u packet විදියට දාන්න බැරිද එහෙම දැම්මාම ම්කොද වෙන්නෙ
@youtubehub
@youtubehub 3 ай бұрын
ewa track wenne na wena ratawal walata.
@mnmtru136
@mnmtru136 4 ай бұрын
payoneer link laraganna dana Palaweni listing eka dropshipping item ekak dagaththata aulk nadda
@youtubehub
@youtubehub 4 ай бұрын
awlk nm na.
@RashShihara
@RashShihara 3 ай бұрын
United kingdom walin order ekak awoth eka sell karanna beida buyerta please reply...🙂
@youtubehub
@youtubehub 3 ай бұрын
puluwan
@RashShihara
@RashShihara 3 ай бұрын
Kohomada karana step tika kiyannako​@@youtubehub
@kasunmangalasena5379
@kasunmangalasena5379 27 күн бұрын
අයියේ ඒ කියන්නෙ තමන්ගෙම item එකක් නැතිනම් direct shipping කරන එක අවුල්ද.drop shipping ද හොද
@youtubehub
@youtubehub 26 күн бұрын
awl naha. item tynwa nam
@MrRubby956
@MrRubby956 28 күн бұрын
අයියෙ u packet වලින් යවනවනම් විතරද පුලුවන් tracking number 1 ගන්න පුලුවන් register post යවනවන්ම් ගන්න බැයිද
@youtubehub
@youtubehub 25 күн бұрын
dekenma puluwan
@sriyanthasanjeeva7329
@sriyanthasanjeeva7329 Ай бұрын
Aiye ali eken dena tracking ebay eke pennane na 😢 help ekak dennako
@youtubehub
@youtubehub Ай бұрын
ea kiuwe. carier ekada ebay eke natte
@sriyanthasanjeeva7329
@sriyanthasanjeeva7329 Ай бұрын
​@@youtubehub ow brother ebay ekata support karanne na.
@GamingWithDraco11
@GamingWithDraco11 3 ай бұрын
AliExpress eken dena CNUSUP******** tracking number eka ebay eke track wena carrier eka mokadda aiyye? Please reply
@youtubehub
@youtubehub 3 ай бұрын
4px track wei
@PR_media629
@PR_media629 4 ай бұрын
Payoneer fees ගැන සමිපූර්න video එකක් කරන්න පුළුවන් ද❤
@youtubehub
@youtubehub 4 ай бұрын
💖
@umairamusthafa2410
@umairamusthafa2410 3 ай бұрын
Brother, does this U-packet tracking number works ?
@youtubehub
@youtubehub 3 ай бұрын
ow usps
@eady9989
@eady9989 4 ай бұрын
🧡🧡
@youtubehub
@youtubehub 4 ай бұрын
💖✔️
@SachiniSewwandi-p2o
@SachiniSewwandi-p2o 3 ай бұрын
අපි පලවෙනි listing එක දැම්මාම ඒ සල්ලි අපිට sell කරන්න කලින් හම්බෙන්නෙ නැද්ද අයියෙ..තැපල් කන්තෝරුවට ගෙවන සල්ලි අපෙ අතෙ තියෙන මුදල් ද දෙන්න ඕන...
@youtubehub
@youtubehub 3 ай бұрын
salli hambenne masekin. ethakn oyge ebay eka athule salli hold karan innawa
@Little20017
@Little20017 2 ай бұрын
Aiyee thapal gasthu kiyak wage wenwad samanyen ​@@youtubehub
@Little20017
@Little20017 2 ай бұрын
​@@youtubehub muddara gasthu
@heshanmaduwantha4656
@heshanmaduwantha4656 3 ай бұрын
Eelanga v ekath ikmnt denna aiye
@youtubehub
@youtubehub 3 ай бұрын
💖✔️
@SandunKumara-f8w
@SandunKumara-f8w 4 ай бұрын
මගේ පරන ebay එකක් තියෙනවා එකේ password මතක නෑ.password reset දුන්නාට පස්සේ customer support ලබාගන්න කියනවා. Chat කරාට පස්සේ නම්බර් එකක් දෙනවා ebay එකෙන්. එ acount eka ගන්න මට උදව්ක් ඔනී.🙏
@youtubehub
@youtubehub 4 ай бұрын
ow okata mokuth karann ba, nikamma hari yanawa dawas deka thunakata passe aye log wela balanna
@dhananjayacrypto-ry5tw
@dhananjayacrypto-ry5tw 14 күн бұрын
2025 කෝස් එක බයි කරනවා අයියේ...
@OliviaHazel-v7l
@OliviaHazel-v7l 3 ай бұрын
මම direct shipping first order එක දැන් දවස් කීපෙකට කලින් යැව්වා. Post Office එකෙන් දැන් CN-22 form එක දෙන්නේ නැද්ද? මම CN-22 Form එක දෙන්නෙ නැද්ද අහද්දින් ඒක වෙනුවට පොඩි කොලයක් දුන්නා. ඒක ප්‍රශ්නයක් වේවිද? Please reply me 🙏🙏🙏
@youtubehub
@youtubehub 3 ай бұрын
eyala kiuwa nm awlk wenne na
@OliviaHazel-v7l
@OliviaHazel-v7l 3 ай бұрын
@@youtubehub thank you🙏
@Little20017
@Little20017 2 ай бұрын
Oyata kochara wiyadamak giyada muddara gasthu ema
@hamizsaheel
@hamizsaheel 4 ай бұрын
Ayye ethakota apita dropshipping patan ganna salli oneda because payment eka enna parakku wena nisa . Plz reply
@youtubehub
@youtubehub 4 ай бұрын
ow
@PR_media629
@PR_media629 4 ай бұрын
මම යවපු item එකේ buyer ගේ phone numbare එක ලියන්න අමතක වුුනා.ගැටලුවක් වෙවිද ?
@youtubehub
@youtubehub 4 ай бұрын
ow wenna ida wadi
@Little20017
@Little20017 2 ай бұрын
Oyata thapal gasthu kochara giyad.muddara
@DasaNayaka-y9w
@DasaNayaka-y9w 3 ай бұрын
පුතේඔයාගෙ වවීඩියෝ කීපයක් මම බලුවා නමුත් මට ඒවා කරගන්න අමාරුයි . ඒකට කමක් නැහැ මට කියන්නකෝ මැලේසියාවේ ඉන්න අපේ ලමයෙකුට තුන පහ කුඩු ටිකක් කරවල ටිකක් යවන්න විදියක් කියන්නකො තැපාලෙන් පුලුවන් ද නැත්නම් භාණ්ඩයවන්න පුලුවන් කූරිය සර්විස් එකක් ගැන හරි කියාදෙන්නකො පුතා . ස්තුතියි සියලු දේ සාර්ථක වේවා තෙරුවන් සරණයි
@youtubehub
@youtubehub 3 ай бұрын
post office eken ywanna eka lesi godak.
@DasaNayaka-y9w
@DasaNayaka-y9w 3 ай бұрын
තුන පහ කරවල වගේ දේවල් පෝස්ට් ඔෆිස් එකෙන් මැලේසියාවට යවන්න පුලුවන්ද කරවල වගෙ දේවල් යවන්න බැහැ කියලා සමහරු කියනවා පිලිතුරක් බලාපොරොත්තු වෙමි ස්තුතියි පුතා බුදු සරණයි. @@youtubehub
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41