අටමහා කුසල විග්‍රහය | Yowun Daham Sakwala | Ven. Welimada Saddaseela Thero

  Рет қаралды 35,418

Yowun Daham Sakwala | යොවුන් දහම් සක්වල

Yowun Daham Sakwala | යොවුන් දහම් සක්වල

Күн бұрын

Пікірлер: 79
@nuwanchamara3816
@nuwanchamara3816 Жыл бұрын
කුරුංගමිග ජාතකය.අහල තියනවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මගෙත් ආයු ගෙන දහම් දෙසමින් සිත් සතන් නිවා සනහාලමින් නිරෝගී සුවය ලබමින් මගේ ලක්දිවේ චිරාත් කාලයක් වැඩ සිටීවා.... සාදු සාදු සාදු 🙏🙏🙏 මේ වචන ස්වල්පයේ යම් වරදක් වේ නම් මාහට සමාව ලබාදෙන්න පින්වත් ස්වාමීන් වහන්ස..
@NalinravindraKumara-kq9rz
@NalinravindraKumara-kq9rz 7 ай бұрын
ඔබ වහන්සේ ට බොහොම පින් සාදු සාදු සාදු හරිම ලස්සනයි හාමුදුරුවනේ බන ටික 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dharmakumudumalakandegedar29
@dharmakumudumalakandegedar29 Жыл бұрын
හඳවත පත්ලම ස්පර්ශ කරමින් ඔබ වහන්සේ දේශනා කරන්නාවු එ් අමා මහ බුදු බණ දේශනා කරන්නාවු ඔබ වහන්සේටත් මේ බණවර අැසිමට අවකාශ සලසාදුන් සියලු දෙනාටත් එ් දේශනාවල් අසා බුදු මග යන්නාවු අප හටත් මේ අාත්ම භවයේදීම අාර්ය්‍ය අශ්ඨාංගික මාර්ගය අවබෝධ කරගනිමින් නිර්වාන ය ලබා ගැනීමට හැකිවේවා කියා දහසක් බුදුන් බුදුවන මේ හිමිදිරි උදෑසන පාර්තනා කරනවා සාදු සාදු සාදු
@SeatSeatsss
@SeatSeatsss Жыл бұрын
Sadu sadu sadu ape suwamin wahansa
@gaminivipula6014
@gaminivipula6014 Жыл бұрын
Sadu🙏 sadu 🙏
@sunethradissanayaka4767
@sunethradissanayaka4767 Жыл бұрын
හැමදාම උන් වහන්සේ ගෙ ධර්ම දෙශණාවක් මන් ශ්‍රවණය කරනවා තෙරුවන් සරණයි ඔබ වහන්සේ ලා ට මෙ බණ ශ්‍රවණය කරන්න සැලැස් වූ සියලු ම දෙනාටම බුදු සරණයි 🙏🙏🙏
@thegodgamerx3239
@thegodgamerx3239 2 ай бұрын
සාදු සාදු සාදු🙏🙏🙏☸️ නිවන් දකින්න මේ පින ඔබ වහන්සේට හේතු වේවා.
@Ticktopapi
@Ticktopapi Жыл бұрын
Sadu Sadu
@ireshadilrukshi9935
@ireshadilrukshi9935 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@nishanisakunthala6864
@nishanisakunthala6864 Жыл бұрын
සාදු සාදු සාදු ...ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏
@priyadsrshsnidipika7805
@priyadsrshsnidipika7805 Жыл бұрын
Sadu sadu sadu sadu sadu sadu anumodami 🌺🌺🌺🌺🌺🌼🌺🌼🌺🌼🌺🌼🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🙏🙏🙏🙏🙏🙏🙏,anumodami
@priyadsrshsnidipika7805
@priyadsrshsnidipika7805 28 күн бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu anumodami
@shrimakumari
@shrimakumari Жыл бұрын
Hamadamath obawahansege darmayak srawanayakaranawa obawahansege deergausha labewa
@tilinigoonasekara7040
@tilinigoonasekara7040 Жыл бұрын
හිත නිවන බණක්. පිංවත් ස්වාමීන් වහන්සේට තෙරුවණ් සරණයි. Background music sounds අඩු උනානම් බණ පැහැදිලියි.
@rasikaniroshnirosh1965
@rasikaniroshnirosh1965 Жыл бұрын
ඔබ වහන්සේ කරන මේ පිනම ඇති මේ ජිවිතයේම නිවන් දකින්න..රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් මුලා වෙලා තියන අපේ හිතට බුදු දහම නැමැති ඔසූව සිතට කා වැද්දු ඔබ වහන්සේ චිරාත් කාලයක් වාසය කරත්වා!!! සියලු සත්වයා දුකින් නිදහස් කර ගැනීම පිනිස අනේක දුක් විදි මගෙ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏
@SuranthiShamila
@SuranthiShamila Жыл бұрын
ඔබ වහන්සේට මේ භවයේදීම නිවන් මග අවබෝධ වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏
@Sew-z7h
@Sew-z7h Жыл бұрын
@chandrikade3171
@chandrikade3171 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාර වෙවා ඔබ වහන්සේට 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 ..
@Rajapakshamadushani0
@Rajapakshamadushani0 Жыл бұрын
අපගේ දේශකයන් වහන්සේට උතුන් නිවන් මාර්ගය මේ භවයේදිම අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏
@shashikalaedirisinha1182
@shashikalaedirisinha1182 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගි වේවා දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht Жыл бұрын
බුදු සරණයි උතුම් සුවාමීන් වහන්සේට 🙏🙏🙏
@JayaniKaushalya-x2d
@JayaniKaushalya-x2d Жыл бұрын
Sadu sadu sadu .. mage budu samiduta mage namaskaraya weewa....
@janakimunasinghe8384
@janakimunasinghe8384 Жыл бұрын
බණ ටික හොඳින් අහන්න අතර මැද දාන වාදනය හරිම කරදරයක්
@NiroshaNayanangani-sh8co
@NiroshaNayanangani-sh8co Жыл бұрын
සාදූ සාදූ 🙏🙏🙏🙏🙏ඔබ
@sbsvsj9331
@sbsvsj9331 Жыл бұрын
Namo buddaya pinwat samin wesaeta mage namas karawewA wewa obawan seta niduk nirogi bawa lebi dirgayou lbewa Amamaha nirwana maga pedewa sadu 🙏 sadu 🙏 sadu 🙏
@kumarikumari6421
@kumarikumari6421 Жыл бұрын
මගෙ හිත සැනසු ජිවිතයම වෙනස් වු උතුම් බණ පදය දේසු පින්වත් ස්වාමීන් වහන්සේටත් ගුරු ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !!!! මේ බුදු සසුනෙම උතුම් චතුරාය්‍ය සත්‍යයම අවබෝධ වේවා !!!!🙏🙏🙏🙏🙏🙏
@Dhammadewa518
@Dhammadewa518 Жыл бұрын
ගොඩාක් පිං අපේ හාමුදුරුවනේ ......
@sriyanigodamunne2118
@sriyanigodamunne2118 Жыл бұрын
Apage Pinwath Swameendrayan Wahansa oba Wahanse asaranawu apata Deshana karana Uthum Sri Saddahrmaya Apage desawanin asannata labeemath Pinak Saha Loku bhagyayak bawa satyayakmai. Oba Wahansela Samatama dheergausha neerogi Suwaya labewa! Labewa! Labewa! Sadhu.. Sadhu. ...Sadhu . Budu Sasuna Babalewa!👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃
@Sew-z7h
@Sew-z7h Жыл бұрын
,🌻🌹🌹🌹
@Sew-z7h
@Sew-z7h Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@madumadu5664
@madumadu5664 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ඔයාලට බොහෝ පිං... මෙවැනි ධර්ම දේශනා අපට අසන්න සලස්සනවට .... ♥️♥️♥️♥️♥️
@SumanaWathi-su4if
@SumanaWathi-su4if 8 ай бұрын
Danula❤ good 👍😊😘
@SumanaWathi-su4if
@SumanaWathi-su4if 8 ай бұрын
Sorry ❤️ you can do the Sal
@nilminisandaya4991
@nilminisandaya4991 Жыл бұрын
sadu☸️sadu☸️sadu☸️🙏🙏🙏☸️🙏🙏🙏☸️🙏🙏🙏☸️magea. budu. rajananta namaskara. weawa......🙏☸️🙏☸️🙏☸️💐💐💐☸️🏵🏵🏵☸️🌺🌺🌺☸️
@magladiesladies9052
@magladiesladies9052 Жыл бұрын
sadu sadu sadu
@SlSalwa
@SlSalwa Жыл бұрын
Sadu Sadu Sadu
@AMRTEAM-jm2js
@AMRTEAM-jm2js Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@SanjeewaBandara-sv7gp
@SanjeewaBandara-sv7gp Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏
@indikasarath3522
@indikasarath3522 Жыл бұрын
Obawahanseta niwana Bo dura nowewa 🙏🙏🙏 🙏🙏🙏🙏
@AnulaAmarakoon
@AnulaAmarakoon Жыл бұрын
Me daham bana pada asanna Api kotharam pin kara adda Mata hitha gannawath baha
@madhushanainisansala8661
@madhushanainisansala8661 Жыл бұрын
Api wenuwenma pahala unu pinwath suwamin wahansetath loku suwamin wahansetath boho pin.
@ChandraMalani-yy9sg
@ChandraMalani-yy9sg Жыл бұрын
සාදු ,,,,🙏සාදු,,,,🙏සාදු,,,🙏
@oceanree
@oceanree Жыл бұрын
පසු බිම් වාදනයක් දාලා ඔබ කරගන්නේ පිනට වඩා අකුසල 6කර්මයක්. නිවැරදි ධර්මය අමිහිරි ලෙස අහන්නට සැලැස් වීම ඉතාම ද්වේෂ සහගත අකුසලයක්.
@pradeepmadushanka1448
@pradeepmadushanka1448 Жыл бұрын
pina ne ubalta nikan dena bana padayak ahannawath
@WickramaChandrika-sp5kk
@WickramaChandrika-sp5kk Жыл бұрын
🙏🌷🙏🌷🙏🌷සාධු!සාධු!සාධු!අනුමෝදන් වෙවා *
@shenayanimsari9575
@shenayanimsari9575 Жыл бұрын
🙏🙏🙏
@pramudifernando991
@pramudifernando991 Жыл бұрын
Sadu sadu!
@සූත්තරපුOචා-b7v
@සූත්තරපුOචා-b7v Жыл бұрын
සාදු සදු
@NadeekaGunasekara-s9c
@NadeekaGunasekara-s9c Жыл бұрын
Sadu sadu sadu 🙏❤❤❤
@KumuduJayawardana
@KumuduJayawardana 3 ай бұрын
Pasubim wada aya bhadawak.
@rohinisriyapali7364
@rohinisriyapali7364 Жыл бұрын
🙏🙏🙏🌷🌷🌷
@ajithhkumara7162
@ajithhkumara7162 Жыл бұрын
මේ දේශනාව සමග play වන music එකේ ශබ්දය අඩු කරන්න
@nalinpushpakumara9030
@nalinpushpakumara9030 Жыл бұрын
Music eka nisa bana ahenna hariyata
@SampathIndika-pt8oh
@SampathIndika-pt8oh Жыл бұрын
සාදු සාදු සාදු
@dharmakumudumalakandegedar29
@dharmakumudumalakandegedar29 Жыл бұрын
ගරැතර ස්වාමින් වහන්ස ඉතා දුර්ලභ ඉතා අාකරශනීය මහත් ඵල මාහානීසංස ගෙන එන්නාවු පිං කම් බලා එ්වාට සහභාගී වි සිටින මොහොතක මේ අවශ්තාව අප නෙතින් දුටුවත් දැසින් දැක අනුමොදම් කර ගැනීමට නොහැකි කෙනෙකුට පෝන් එකේ වීඩියෝ කර ගෙන දැක බලා අනුමෝදම් වීමට චේතනාන්විතව වීඩියෝ කිරිම හොපොටෝ ගැකීමෙන් යම්කිසි අකුසලයක් සිදු වෙනවාද
@dayalalnandakumara4751
@dayalalnandakumara4751 Жыл бұрын
Pinwath suwamin wahansela misak kawda apita metharam paw pin visthara Kara terumkaraladunne. Te
@RaviduHashan-xx5sy
@RaviduHashan-xx5sy Жыл бұрын
දර්ම දේෂනය එක්ක යන හඩ මාරම හොදයි ඒක දිගටම කරන්න එතොකොට මනුෂයන්ට හිතට දැනෙනවා
@anushaelectricals1239
@anushaelectricals1239 Жыл бұрын
background music aka hinda me watina darma desanawa hariyata ahanna be. music galapenne na mekata bana sindu ganeta danna epa pinsidda wei
@magladiesladies9052
@magladiesladies9052 Жыл бұрын
music no need
@WalapameRupaha
@WalapameRupaha Жыл бұрын
අනේ මමත් සද්දාසීල හමුදුරුවන්ගෙ බන අහනව කරුනාකර බනත් එක්ක මියුසිකල් වාදන දාන එක නවත්වන්න බන ආහන අයට ඒක මහා කරදරයක් පින් සිද්ද වෙයි මියුසික් දාන්න එපා තෙරුවන් සරනයි නමෝ බුද්දාය
@sunethradissanayaka4767
@sunethradissanayaka4767 Жыл бұрын
මියුසික් එක අඩු කාරානම් 😢🙏
@nadeeshdhanushka1793
@nadeeshdhanushka1793 Жыл бұрын
සංගීතය අවශ්‍ය නෑ නේද? හරි කරදරයක් ඒක ඇහෙද්දි
@sandunibuddhika3982
@sandunibuddhika3982 Жыл бұрын
සංගීත ය නිසා තවත් හිත නිවෙනව😊 මටනම් සංගීත ය තියෙන එක ගොඩක් හොදයි කියලා හිතෙන්නේ
@slpicca2711
@slpicca2711 Жыл бұрын
සිරාවට හිත නිවෙන මගුලක් නෙවෙයි ධර්මය අවභෝද කරගන්න බෑ ට්‍රැක පනිනවා.
@renukanirmaleerenu9567
@renukanirmaleerenu9567 Жыл бұрын
Sasarata maga kiyanna epa .sasara nawathwana maga desana karanna
@slpicca2711
@slpicca2711 Жыл бұрын
බැක්ග්‍රෞන්ඩ් මියුසික් දාපු කෙනා ඉක්මනින් නිවන් දකීවා 👍
@ChamariParanamanna-wv2pe
@ChamariParanamanna-wv2pe Жыл бұрын
😂
@oceanree
@oceanree Жыл бұрын
මේක අප්ලෝඩ් කරපු එකා ධර්මය අධර්මය කරන හිඟන්නෙක්
@siddhadhurage
@siddhadhurage Жыл бұрын
මේක අප්ලෝඩ් කරපු කෙනා පුදුම පවක් කරගෙන තියෙන්නේ. බණ කතාව අහන්නම බැහැ මියුසික් එක සංවේදි ටැමිල් සෝන්ග් එකක. පිස්සෝ මේ වගේ අමන වැඩ කරන්න එපා. මීට වඩා හොදයි මේක නොදා හිටිය නම්. බණක් කියන්නේ බොහොම නිසංසලව අහන්න ඕනේ දෙයක්. ඉදකින් විතරක්
@oceanree
@oceanree Жыл бұрын
මේකා ධර්මය අධර්මය කරන හිඟන්නෙක්
@SD-uh9zo
@SD-uh9zo Жыл бұрын
අනේ ස්වාමීන් වහන්ස සත්තුන්ටයි ගස්වලටයි ඔහොම දෙබස් කතා කරන්න පුළුවන් උනාද මෙම දහම් කරුණු තිබුණේ මොන පොත් වලද මට මේක දැනගන්න කියාදෙන්න හාමුදුරුවනේ
@rohitharohitha-ew1de
@rohitharohitha-ew1de Жыл бұрын
/apahmmib
@thanujadarshani5961
@thanujadarshani5961 Жыл бұрын
පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා ..🙏🙏🙏🙏
@KpopSarang-x2l
@KpopSarang-x2l Жыл бұрын
Sadu sadu sadu
@kelumsampath9345
@kelumsampath9345 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@Yamuna_amrathunga887
@Yamuna_amrathunga887 Жыл бұрын
සාදු සාදු
@SasiruNethsara-ks6et
@SasiruNethsara-ks6et Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@JaynthaAld
@JaynthaAld Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@pubudulakshan7819
@pubudulakshan7819 5 ай бұрын
🙏🙏🙏🙏
හිත පිරිසිදු කරගැනීමේ අපූරු විස්තරය | Yowun Daham Sakwala  | Ven. Welimada Saddaseela Thero
1:22:27
කුඨදන්ත සූත්‍රය | Yowun Daham Sakwala  | Ven. Welimada Saddaseela Thero
1:47:36
Yowun Daham Sakwala | යොවුන් දහම් සක්වල
Рет қаралды 11 М.
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Losaka Katha wasthuwa | ලෝසක කතා වස්තුව | Ven. Welimada Saddaseela Thero
1:16:58
Yowun Daham Sakwala | යොවුන් දහම් සක්වල
Рет қаралды 4,9 М.
අපුත්තක සූත්‍රය | Yowun Daham Sakwala  | Ven. Welimada Saddaseela Thero
1:16:44
Yowun Daham Sakwala | යොවුන් දහම් සක්වල
Рет қаралды 3,1 М.
මරණින් මතු අපායේ යන විස්තරය | Yowun Daham Sakwala  | Ven. Welimada Saddaseela Thero
1:26:38
Yowun Daham Sakwala | යොවුන් දහම් සක්වල
Рет қаралды 3,8 М.
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН