No video

Yuki Navaratne - Manabandu Karanawak | Official Lyrics Video

  Рет қаралды 16,079,255

Yuki Navaratne

Yuki Navaratne

Күн бұрын

Yuki Navaratne - Manabandu Karanawak ( මනබැන්දු කාරනාවක් ) | Official Lyric Video
✘ Spotify : sptfy.com/Mana...
✘ Apple Music : tiny.cc/dr2tuz
✘ Streaming : vyd.co/Manaban...
✘ Produced by Yuki Navaratne
✘ Mixed & Mastered by Yuki Navaratne | YuKIBeatZ
✘ Lyrics by Yukthi Navarathne
✘ Additional Guitars By Devendra Sandaruwan @Wave Park Music Group
✘ Recorded @BLACKBOX Studios
✘ Official Lyrics Video By THEEV | Thimira V Abeysinge
✘ Digital Media Support : Prabodha Lakshan
✘ Special Thanks : Bhashi Devanga , Lahiru Sandeep , Devendra Sandaruwan
Follow YUKI NAVARATNE on Social Media!
🔰 Facebook : tiny.cc/YukiFB
🔰 Instagram : tiny.cc/YukiIG
Follow THEEV | Thimira V Abeysinge
✘ Facebook : / theev-100963711838647
Follow Sadeepa Devendra Sandaruwan
✘ www.facebook.c...
Yuki Navaratne - Manabandu Karanawak ( මනබැන්දු කාරනාවක් )
℗ 2022 YukiBeatZ.
© 2022 YukiBeatZ.
#YukiNavaratne #ManabanduKaranawak #මනබැන්දුකාරනාවක්

Пікірлер: 4 900
@HiepieSuppaofficial
@HiepieSuppaofficial 2 жыл бұрын
බොඩරෙ සෙට් උනාම .කැරමක් ,ඔමියක් ගහද්දි, මම චිල් එකෙ අහන්නෙ උබෙ සින්දු ❤️
@k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240
@k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240 2 жыл бұрын
Suppa😍
@YuKIBeatZ
@YuKIBeatZ 2 жыл бұрын
My dear suppppaaaaaaaaaa 💝💖
@impassionofmusic7270
@impassionofmusic7270 2 жыл бұрын
Yanawa ohee hithuwak karaya nube.....👽♻️
@hiepiesuppafans7783
@hiepiesuppafans7783 2 жыл бұрын
Bossa 😎❤️‍🔥
@thrindumadhushan5077
@thrindumadhushan5077 2 жыл бұрын
බඩු නැතුව වදින සීන් එකක් තියෙන්නේ මෙවට😁😅
@raviyamada
@raviyamada 2 жыл бұрын
Yukiya 😌❤️🤴
@YuKIBeatZ
@YuKIBeatZ 2 жыл бұрын
Raviyooooo 😍🤗❤️
@ravikumara3965
@ravikumara3965 2 жыл бұрын
Ayye Visit ekak danno me paththata
@chethanaranodh4400
@chethanaranodh4400 2 жыл бұрын
Raviyooo😍😍😍
@gamingsenseiyt1947
@gamingsenseiyt1947 2 жыл бұрын
අම්මෝ දෙන්නගෙම සින්දුව එනකන් ඉන්නේ ටක්ගාල දාන්නෝ
@gamingsenseiyt1947
@gamingsenseiyt1947 2 жыл бұрын
මොකෝ මේ දවස්වල රවිය mute 🤔🤔🖤❤️
@senu9551
@senu9551 6 ай бұрын
2024 අහන සෙට් එක කෝ🥺
@user-xs7dw2qh7f
@user-xs7dw2qh7f 4 ай бұрын
@sandeepsulakshana7757
@sandeepsulakshana7757 4 ай бұрын
❤❤
@nalikagamage9021
@nalikagamage9021 4 ай бұрын
❤🥺
@TharakaBandara-tg1cc
@TharakaBandara-tg1cc 4 ай бұрын
Yep 🤙💗
@lasithlankesh7135
@lasithlankesh7135 3 ай бұрын
Inno bro💐
@ShehanPrabudda2005
@ShehanPrabudda2005 Жыл бұрын
ගායකයෙක්, music director කෙනෙක්, පද රචකයෙක් මේ ඔක්කොම එකතු වෙලා හැදිච්ච පැකේජ් එකක් තමා යුකී කියන්නේ 👍👍👍✍️✍️✍️😌😌❤
@kavindusadaruwan9502
@kavindusadaruwan9502 Жыл бұрын
Kavindu
@phoebenursingcare1855
@phoebenursingcare1855 Жыл бұрын
සුපිරි උඩරට වෙස් නර්තන ශිල්පියෙක් ..
@gazelle8080
@gazelle8080 Жыл бұрын
Paka
@ashokahemantha1022
@ashokahemantha1022 Жыл бұрын
😅😅😅
@ashokahemantha1022
@ashokahemantha1022 Жыл бұрын
Its not well rap but try again in onother rap ... 😊
@Dimi3
@Dimi3 2 жыл бұрын
Supiriyak Collo
@user-yf1ql2tc9f
@user-yf1ql2tc9f 2 жыл бұрын
Fuck dimiya neda me 🤣❤️❤️❤️
@madhurabhashithabandara9398
@madhurabhashithabandara9398 2 жыл бұрын
Humble legend. ❤️
@ytshorts9077
@ytshorts9077 2 жыл бұрын
@alfha6637
@alfha6637 2 жыл бұрын
දිමි තුන ❤️
@pushpakumara3649
@pushpakumara3649 2 жыл бұрын
#Dimi3 ❤️🤘
@ChanukaMora
@ChanukaMora 2 жыл бұрын
Best 💯🙏🏾🔥
@gaganibawanya57
@gaganibawanya57 2 жыл бұрын
mora 💜️
@darkmate5876
@darkmate5876 2 жыл бұрын
Mora 👍🔥
@sipperlk2606
@sipperlk2606 2 жыл бұрын
Mora 💖
@shironasaloon2613
@shironasaloon2613 2 жыл бұрын
@@darkmate5876 awww110th restarts 111111111111111110
@pushpakumara3649
@pushpakumara3649 2 жыл бұрын
#Mora ❤🤘
@Leo-00167
@Leo-00167 11 ай бұрын
My ears : listening the music My lips: singing along with the song My eyes: watching and reading the comments My hand: scrolling down My legs: moving with perfect sync with the song My mind: recalling old memories Such a masterpiece ❤
@motivationalspeechessl8386
@motivationalspeechessl8386 11 ай бұрын
Kee sarayk ahhwath epa wenne nane bn..okkoma ahala dan kata padam bn...
@ChamathInduwara-co7xj
@ChamathInduwara-co7xj 11 ай бұрын
this is soooooooooo trueeeee
@anuhas7876
@anuhas7876 11 ай бұрын
You damn right my friend!
@dulanhewage3153
@dulanhewage3153 10 ай бұрын
😍😍😍😍
@didulaishara7850
@didulaishara7850 10 ай бұрын
ane plyn bng yanna modaya
@kinarudigantha7532
@kinarudigantha7532 Жыл бұрын
"නින්දට ගියා මං නුඹව තියලා නින්දේම තියපන් නුඹම ඉඳලා" Inception වලට ගැළපෙනම Piece එකක්...😼 Yuki is 🐐
@InspireToRise123
@InspireToRise123 Жыл бұрын
😂😂
@dilohiphop
@dilohiphop 2 жыл бұрын
Medicine 💊❤️ #Yuki ❤️
@spgboy2502
@spgboy2502 2 жыл бұрын
😌🔥😍
@vsyoutubechanel3627
@vsyoutubechanel3627 2 жыл бұрын
Etha yuki aiyage sindu pramote wenawa aduine....😭
@sipperlk2606
@sipperlk2606 2 жыл бұрын
Dilo 💗
@lasanthigamage647
@lasanthigamage647 2 жыл бұрын
😍Dilo
@xlegendnilmini8110
@xlegendnilmini8110 2 жыл бұрын
Dilo😉😉
@DJJNK
@DJJNK 2 жыл бұрын
අකලට මහා වැස්ස වගේ, වියලුණු තොල් තෙත් උනා ආයේ ♥️
@mithilamadapatha9994
@mithilamadapatha9994 2 жыл бұрын
Legend❤️
@sahandeshanga1790
@sahandeshanga1790 2 жыл бұрын
දැන් ලගින් යන්නත් කැස්ස වගෙ 😶‍🌫️
@impassionofmusic7270
@impassionofmusic7270 2 жыл бұрын
@@mithilamadapatha9994 legend wtf 👀🥲🥲🥲
@spgboy2502
@spgboy2502 2 жыл бұрын
Jana 😍
@pradeepSHANO
@pradeepSHANO 2 жыл бұрын
@@mithilamadapatha9994 අයෙත් කියපන් 😟😅
@ruuh7837
@ruuh7837 Жыл бұрын
මං දෙන්නම් හිත ගන්න මගේ නුඹ දැක cross උනේ මගෙ හිත මේ කලඹාවි ඇස් ලඟපාත හිස් කැරකේවි නුඹ ළඟ පිස්සු වගේ අකලට මහ වැස්ස වගේ වියැලුණු තොල් තෙත් වුනා ආයේ බෑ ලඟින් යන්න කැස්ස වගේ හිනාවෙන ඔය ලස්සන දෙන්න ඔය ඇස් දෙක මන බැන්දූ කාරණාවක් මට කියපන් මන බැන්දූ කාරණාවක් මට කියපන් නින්දට ගියා මං නුඹව තියලා නින්දේම තියපන් නුඹම ඉඳලා නින්දට ගියා මං නුඹව තියලා නින්දේම තියපන් නුඹම ඉඳලා ඉස්සර වෙන්න ඕන නෑ මං කාටත් කලින් ඕන දේකට ඕන දෙයක් ඕන නෑ බං ගෝරි මගේ පැත්තට මම ගේන්නම් ඕන තරම් පෝරි තනියෙන් එපිට උනේ උස්සගෙන කාටත් හොරෙන් යං පිට වී තනිවෙන්න පෙම් මල්දම් සැරසුණා ලෙන් ලෙන් මල්දම් සුදු පිරුවත් තනියට ලං වෙන්නම් මන විල පාරුවක් වෙන්නම් මං ඒ රුව කටගැස්ම වගේ වියැලුණු තොල් තෙත් වුනා ආයේ බෑ ලඟින් යන්න කැස්ස වගේ හිනැහෙන්න ඔය ලස්සන දෙන්න ඔය ඇස් මන බැන්දූ කාරණාවක් මට කියපන් මන බැන්දූ කාරණාවක් මට කියපන් නින්දට ගියා මං නුඹව තියලා නින්දේම තියපන් නුඹම ඉඳලා නින්දට ගියා මං නුඹව තියලා නින්දේම තියපන් නුඹම ඉඳලා පාරයි, දැන් මගෙ හිත දැන් පාරයි Ya, දැන් හිත පාරයි දැන් මගෙ හිත දැන් පාරයි Yeah Yeah Ya, දැන් හිත පාරයි දැන් දැන් මගෙ හිත පාරයි Yo, දැන් හිත පාරයි දැන් දැන් මගෙ හිත පාරයි
@SunilWijesiri-se2cf
@SunilWijesiri-se2cf 29 күн бұрын
Thanks me song eka coment kalata
@shashikalakumarasinghe471
@shashikalakumarasinghe471 Жыл бұрын
❤️❤️ මේ song එක දාගෙන කාර් එක drive කරද්දී අමුතු ගැම්මක් එන්නේ 💖😍
@dilipkamesh5839
@dilipkamesh5839 Жыл бұрын
sirawata h❤
@thejanlk8590
@thejanlk8590 2 жыл бұрын
LYRICS : මං දෙන්නම් හිත ගන්න මගේ නුඹ දැක cross උනේ මගේ ඊතලේ කලඹාවී ඇස් ළඟපාත ඉස් කැරකේවි නුඹ ළඟ පිස්සු වගේ අකලට මල් වැස්ස වගේ වියලුනු තොල් තෙත් වුනා ආයේ බෑ ළඟින් යන්න කැස්ස වගේ හිනා වෙන්න ඔය ලස්සන දෙන්නම් ඔය ඇස් මනබැන්දු කාරනාවක් මට කියපන් මනබැන්දු කාරනාවක් මට කියපන් ඉන්නට කියා මං නුඹව තියලා නින්දෙම තියපන් නුඹම ඉඳලා ඉන්නට කියා මං නුඹව තියලා නින්දෙම තියපන් නුඹම ඉඳලා නතර වෙන්න ඕන නෑ මං කාටත් කලින් ඕන දේකට ඕන දෙයක් ඕන නෑ බං worry මගේ පැත්තට මම ගේන්නම් ඕන තරම් පෝරී තනියෙන් එපිට වුනේ උස්සගෙන කාටත් හොරෙන් එයා පිට වී තනිවෙන්න පෙම දම් සැරසුනා ලෙන් ලෙන් මල්දම් සුදු පිරුමල් තනියට ලංවෙන්නම් මං වීර තරුවක් වෙන්නම් මගේ පෙරුවකට ගැස්ම වගේ වියලුනු තොල් තෙත් වුනා ආයේ බෑ ළඟින් යන්න කැස්ස වගේ හිනා වෙන්න ඔය ලස්සන දෙන්නම් ඔය ඇස් මනබැන්දු කාරනාවක් මට කියපන් මනබැන්දු කාරනාවක් මට කියපන් ඉන්නට කියා මං නුඹව තියලා නින්දෙම තියපන් නුඹම ඉඳලා ඉන්නට කියා මං නුඹව තියලා නින්දෙම තියපන් නුඹම ඉඳලා LIKE PLZZ
@manowanshaya3372
@manowanshaya3372 2 жыл бұрын
මචං මේකේ ගොඩක් වචන වැරදිනේ...🤔
@jees261
@jees261 2 жыл бұрын
😂💔utto
@thejanlk8590
@thejanlk8590 2 жыл бұрын
@@jees261 mko hutto
@thejanlk8590
@thejanlk8590 2 жыл бұрын
@@manowanshaya3372 sry bn itim
@malithsandeepa2843
@malithsandeepa2843 2 жыл бұрын
Lyrics vardi
@dilkiu
@dilkiu 2 жыл бұрын
This😫❤️‍🔥🔥💥
@user-gf8dg6ue9s
@user-gf8dg6ue9s 2 жыл бұрын
🙄🙂
@YuKIBeatZ
@YuKIBeatZ 2 жыл бұрын
Dilkiya 💚💞
@Speedyclipsuue
@Speedyclipsuue 2 жыл бұрын
@@YuKIBeatZ 111
@musthacreations4177
@musthacreations4177 2 жыл бұрын
kattya mge song ekth ahla blnnko kzbin.info/www/bejne/j4DFpqaDi9Cijsk
@clouds9182
@clouds9182 2 жыл бұрын
@@Speedyclipsuue 111? wtf
@janathcharana2228
@janathcharana2228 Жыл бұрын
තාම මේකෙන් ගැලවෙන්න බැරි උනා 🥺💕
@todaysrilanka263
@todaysrilanka263 6 ай бұрын
මොන සින්දුව ඇහුවත් මේ vibe එක ගන්න පුළුවන් යුකීගෙන් විතරයි. ජයවේවා සහෝදරයා! ❤️
@Sewwandi_Music
@Sewwandi_Music 2 жыл бұрын
රස්තෆාරි,ඔබ දැකලා,අපිනම් තැවෙයි ,මන බැන්දූ කාරනාවක් විශුවල් නැතුවත් මනසට කතාකරන සින්දු🎶👌 සරලයි චාම් සුපිරී එච්චරයි💆‍♀️💆‍♀️
@KalpA_vlog
@KalpA_vlog 2 жыл бұрын
💯
@musthacreations4177
@musthacreations4177 2 жыл бұрын
කට්ටිය මගෙ සින්දුවත් අහල බලන්න කො kzbin.info/www/bejne/mmepiKWon6yIjpY
@sinalmuthukumarana3936
@sinalmuthukumarana3936 2 жыл бұрын
Agreed 100%
@sasankaliyanage8247
@sasankaliyanage8247 2 жыл бұрын
@@musthacreations4177 qw
@sasankaliyanage8247
@sasankaliyanage8247 2 жыл бұрын
.
@lakshanhettiarachchi4418
@lakshanhettiarachchi4418 2 жыл бұрын
කෝ මහලොකු visual .. කෝ මහලොකු රැගුම්.. සරලයි .. හැබැයි ඇට සිද ඇට මිදුලු සිද ❤️👑️
@tharindhudhananjaya4102
@tharindhudhananjaya4102 2 жыл бұрын
මේක lyrics video එක නේ..
@lakshanhettiarachchi4418
@lakshanhettiarachchi4418 2 жыл бұрын
@@tharindhudhananjaya4102 lyrics video thamai yuki ge okkm thiyenne .. api nm thwei ek nathuwa.. boho de, alapa gee.. okkm lyrics video
@matheeshapabasara4884
@matheeshapabasara4884 2 жыл бұрын
සිරාවටම💥❤
@studentofroyal8237
@studentofroyal8237 2 жыл бұрын
ඒත් මරු ❤️
@RK-yc3oo
@RK-yc3oo 2 жыл бұрын
@@tharindhudhananjaya4102 Lmao 😂.
@gamingthadi99x90
@gamingthadi99x90 Жыл бұрын
Yuki and Ravi J කියන්නෙ ශ්‍රේෂ්ටම ගැලපීම් දෙකක් ❤️ ආදරෙයි Yuki and Ravi J 🥰
@MiniduPrabashwara
@MiniduPrabashwara 4 ай бұрын
Aniwaren ❤️
@Malkidesilva
@Malkidesilva 4 ай бұрын
2024 මේ කොනට ❤
@satheeshanofficial6235
@satheeshanofficial6235 2 жыл бұрын
හිතට වැදුනු ලස්සන වෙනසක්.! ජය වේවා.......!!! අයියේ ❤️🙏
@musthacreations4177
@musthacreations4177 2 жыл бұрын
kattiya mge song ekth ahla blnnko kzbin.info/www/bejne/j4DFpqaDi9Cijsk
@kumariiluppitiya3907
@kumariiluppitiya3907 2 жыл бұрын
🙌🙌❤❤❤
@stefan5166
@stefan5166 2 жыл бұрын
දවසට එක සැරයක් හරි යුකීගෙ සින්දුවක් ඇහුවෙ නැත්තන් කෑවෙ නෑ වගේ සිරාවටම 👌💯. දැකපු අවංකම, නිහතමානීම singer කෙනෙක් 😎. Respect brother! 💥🥰
@sakunthaladamayanthi6507
@sakunthaladamayanthi6507 Жыл бұрын
Sirawatm🌼⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
@isaraanuthhettiarachchi2066
@isaraanuthhettiarachchi2066 Жыл бұрын
Sira katwa
@tombunny446
@tombunny446 Жыл бұрын
atta bng 😮‍💨❤️
@lahiruprabath7413
@lahiruprabath7413 6 ай бұрын
Sira
@Asalmshama
@Asalmshama 5 ай бұрын
@nandanasaman792
@nandanasaman792 Жыл бұрын
Proud to say that he is sylvestrian ❤🇫🇷
@hoehoe360
@hoehoe360 3 ай бұрын
Sri Lankan
@fitnessworld_2
@fitnessworld_2 Жыл бұрын
lyrics -: මං දෙන්නම් හිත ගන්න මගේ නුඹ දැක cross උනේ මගෙ හිත මේ කලඹාවි ඇස් ලඟපාත හිස් කැරකේවි නුඹ ළඟ පිස්සු වගේ අකලට මහ වැස්ස වගේ වියැලුණු තොල් තෙත් වුනා ආයේ බෑ ලඟින් යන්න කැස්ස වගේ හිනාවෙන ඔය ලස්සන දෙන්න ඔය ඇස් දෙක මන බැන්දූ කාරණාවක් මට කියපන් මන බැන්දූ කාරණාවක් මට කියපන් නින්දට ගියා මං නුඹව තියලා නින්දේම තියපන් නුඹම ඉඳලා නින්දට ගියා මං නුඹව තියලා නින්දේම තියපන් නුඹම ඉඳලා ඉස්සර වෙන්න ඕන නෑ මං කාටත් කලින් ඕන දේකට ඕන දෙයක් ඕන නෑ බං ගෝරි මගේ පැත්තට මම ගේන්නම් ඕන තරම් පෝරි තනියෙන් එපිට උනේ උස්සගෙන කාටත් හොරෙන් යං පිට වී තනිවෙන්න පෙම් මල්දම් සැරසුණා ලෙන් ලෙන් මල්දම් සුදු පිරුවත් තනියට ලං වෙන්නම් මන විල පාරුවක් වෙන්නම් මං ඒ රුව කටගැස්ම වගේ වියැලුණු තොල් තෙත් වුනා ආයේ බෑ ලඟින් යන්න කැස්ස වගේ හිනැහෙන්න ඔය ලස්සන දෙන්න ඔය ඇස් මන බැන්දූ කාරණාවක් මට කියපන් මන බැන්දූ කාරණාවක් මට කියපන් නින්දට ගියා මං නුඹව තියලා නින්දේම තියපන් නුඹම ඉඳලා නින්දට ගියා මං නුඹව තියලා නින්දේම තියපන් නුඹම ඉඳලා පාරයි, දැන් මගෙ හිත දැන් පාරයි Ya, දැන් හිත පාරයි දැන් මගෙ හිත දැන් පාරයි Yeah Yeah Ya, දැන් හිත පාරයි දැන් දැන් මගෙ හිත පාරයි Yo, දැන් හිත පාරයි දැන් දැන් මගෙ හිත පාරයි
@TharuNandun
@TharuNandun 2 жыл бұрын
හැමදාම Playlist එකේ උඩින් ම සහ වැඩියෙන්ම Play වෙන සිංදුව 😍❤🔥.. ජාත්‍යන්තර මට්ටමෙ සංගීත නිර්මාණ කරන අපේ කාලයෙ සුපිරිම වැඩ්ඩෙක්..🔥🔥.. ජය වේවා යුකී අයියා... 😍❤
@isirawickramasinghe7458
@isirawickramasinghe7458 2 жыл бұрын
හෙට Chemistry paper එකේ ලියන්න වෙන්නෙත් , "නින්දට ගියා මං නුඹව තියලා නින්දෙම තියපන් නුඹම ඉදලා" 😴🤭❤
@thenotorious4773
@thenotorious4773 2 жыл бұрын
my man
@dilshanrasanjana9521
@dilshanrasanjana9521 2 жыл бұрын
හෙට chemistry 2
@methira
@methira 2 жыл бұрын
Ane ambe
@nuwanj2368
@nuwanj2368 2 жыл бұрын
🤣🤣🤣 ambo bung
@maheladamsara843
@maheladamsara843 2 жыл бұрын
Aaa emada ara liuwa kiuwe uptho😂
@danim3894
@danim3894 10 ай бұрын
ලිස්ටෙකේ තාමත්, කන් දෙකෙන් ඇතුලට ඇගිලිවලින් හොයාගෙන ගිහින් හීනියට හිත සනසන්න යන මානසික සුවේ මේ.... ආදරෙයි බ්‍රෝ මේ ට්‍රැක් එකට තරම්ම උබටත්❤️✌️
@Wildkitchenstory
@Wildkitchenstory 8 ай бұрын
බිස්කට් පුඩිමක් කන ගමන් අහන්නේ මෙක 19389 පාරට මරු හොඳෙ❤
@user-ie2xo2hs6u
@user-ie2xo2hs6u 2 жыл бұрын
හදවතේ අඩියටම ගිහින් මිදිලා තියන මතක අවුස්සලා හද විල බොර කරනවා අැඩෙන්නම.. උබනම් මාර කෙනෙක් බන්.. අනිත් උන්ට කෙසේ වෙතත්.. මට නම් උබ අාගමක්.. නැගිටිනකොට නිදියනකොට සතුටකදි දුකකදි ඔයාගේ සින්දුවකින් ජීයිතේ විදින්න..මම පුරුදු වෙලා..ගුඩ් ලක්..අාදරෙයි උබට හැමදාම.❤❤❤
@user-td8kc9ge7d
@user-td8kc9ge7d 2 жыл бұрын
අම්මෝ..සහො..ඒකනම් සුපිරිම...භාවනාවක් වගේ.. 2.4k like මගෙන්.. 😍❤🇱🇰 ((අනුරාධපුරෙ ඉදල අහන්නෙ.. ))
@mashasandeepani9069
@mashasandeepani9069 2 жыл бұрын
❤️‍🔥❤️‍🔥
@ssrupasinghe7344
@ssrupasinghe7344 2 жыл бұрын
Math Anuradhapure
@asiriartworks309
@asiriartworks309 Жыл бұрын
මට තියෙන එකම අවුල මිලියන ගනන් views ආවට ඇයි ඒ ගානකට sub කරන්නේ නැත්තේ කවුරුත්😑...ජාතියන්තරයට යන්න ඕනේ කලාකරුවෙක් yuki අයියා ඔයා❤️
@rizwiiqbal136
@rizwiiqbal136 Жыл бұрын
Yukiya මේවගේ mind blowing තව එකක් ඕනා අනිවා,,,,,,,,
@sheersha
@sheersha 2 жыл бұрын
G.O.A.T.😍 Most Played Song in the Spotify Playlist 😁
@amashatsr643
@amashatsr643 2 жыл бұрын
Same here 😼🌝
@sankalpa5867
@sankalpa5867 2 жыл бұрын
Ow bn
@Anjula
@Anjula 2 жыл бұрын
Same here
@dylansmd5072
@dylansmd5072 2 жыл бұрын
Same here broo
@NirMAN_13
@NirMAN_13 2 жыл бұрын
Yep ❤️‍🔥😍
@ishanpubudukariyakarawana8868
@ishanpubudukariyakarawana8868 2 жыл бұрын
මනසට කතා කරන්න හැමෝටම බෑ.. යුකී 💛 ලංකාවටම එකයි.. 🎈
@navodyaheshan8330
@navodyaheshan8330 2 жыл бұрын
❤️
@savindafernando2007
@savindafernando2007 Жыл бұрын
I'm from italy but i can't live without listening to this song, i feel like I'm inside this song. Great song
@pasanmaduranga580
@pasanmaduranga580 Жыл бұрын
I feel it broh.. no language matter for the music ...😍😍🤜🤛
@A.LPH.A
@A.LPH.A 6 ай бұрын
🤤මේක නම් පිස්සුවක් සුද්දා, යුකී අයියගෙ කටහඬ💜😎👌🏼Masterpiece🎉
@savidyashashimantha7757
@savidyashashimantha7757 2 жыл бұрын
යාලුවා-" ඇයි බන් උබ යුකීගේ සිංදු අහන්නේ විශුවල් එකක්වත් නෑනේ බන්" මම- " විශුවල්නම් නෑ තමයි බන්, ඒත් බන් ඒ සිංදු අහලා හිතේ ඇදෙන විශුවල් එකට ගහන්න විශුවල් එකක් නෑ බන්"
@user-yf1ql2tc9f
@user-yf1ql2tc9f 2 жыл бұрын
💯
@100mcreations6
@100mcreations6 2 жыл бұрын
Visual is created in our mind ❤
@Kalpiyah
@Kalpiyah 2 жыл бұрын
True ❤
@vidanalagesomawathi5911
@vidanalagesomawathi5911 2 жыл бұрын
Recpect 🤯
@chamudithanirmal7886
@chamudithanirmal7886 2 жыл бұрын
Siraam kathaw aa 💖
@lalindyaanne1595
@lalindyaanne1595 2 жыл бұрын
ලොකු ආසාවක් තියෙනව කවදහරි යුකී අයියව ඇත්තට හම්බවෙලා කතා කරන්න.❤️ ඔයාගෙ කටහඬ හිතටම කතාකරන කටහඬක් අයියෙ. A voice from heaven ❤️🌻
@achinthachandimal3053
@achinthachandimal3053 Жыл бұрын
දැන් නම් ඇබ්බැහි වෙලා මේකට great work😍😍
@user-wq1nh6sk7q
@user-wq1nh6sk7q 5 ай бұрын
මරු කොච්චර ඔහුවත් එපා වෙන්නෑ❤❤❤❤❤😊😊😊
@user-wq1nh6sk7q
@user-wq1nh6sk7q 5 ай бұрын
හදවතටම වැදුනා
@kvsec1337
@kvsec1337 2 жыл бұрын
❤️😊 ක්‍රශ් එක මං දිහා බලන් ඉන්නවා දැක්කම මේ සින්දුව හිතේ play වෙනවා... Nice work yuki 🌝❤️
@Hirunanuhasp
@Hirunanuhasp 2 жыл бұрын
❤️⚡
@dagiistreaming7217
@dagiistreaming7217 2 жыл бұрын
දවසට කොච්චර අහනවද කියලා මමවත් දන්නෑ ❤️ ravi jay & Yuki පිස්සුවක් ❤️
@aenjidissanayaka6374
@aenjidissanayaka6374 2 жыл бұрын
ඔයාගෙ show ekaka ඔයාගෙ සින්දු අහන දවසක් එන්න කියල wish කරනවා ඉක්මනටම ♥️♥️♥️
@chathurikapalatuwa4252
@chathurikapalatuwa4252 6 ай бұрын
Definitely ❤❤❤❤❤
@sandalukaveesha2185
@sandalukaveesha2185 Жыл бұрын
මේක තව දික් උනානම් කියලා හිතුන වාර අනත්තයි...❤️🔥
@chutibuhuti
@chutibuhuti 2 жыл бұрын
Fatta...... 👍👍👍💪
@SLASIBRO
@SLASIBRO 2 жыл бұрын
Voice එක වෙනම මනෝ ලෝකයක් 🥺💯
@mrathef5880
@mrathef5880 11 ай бұрын
Im from india but i have listened to this song over a 100 times
@sankaumayanga8615
@sankaumayanga8615 8 ай бұрын
If you like to listen more Sinhala songs like this, here are some recommendations “Oya langin ma” “Sansarini” “Sandanaari” “Denena thuru ma” “Udurawee” “Wahi bindu” “Manabendu karanawak” “Hangannada Adare” “Viramayak” “Mulawe” “Sobana” “Gammane
@shanhashan2946
@shanhashan2946 Жыл бұрын
චිල් එකේ ඉන්න ආසාම එක 😌☝️❤️
@akilaprabath6330
@akilaprabath6330 2 жыл бұрын
යුකී පරක්කුයි වීව්ස් ඔක්කොම පිට මේ වැඩෙන්..😑දුකයි...බීට් එක මරු....වස්තිලට ගහපු බීට් එක නම් පිස්සුවක්....💓💓💓Keep it up broh..
@chethanaranodh4400
@chethanaranodh4400 2 жыл бұрын
Sirawata ban view tika kal yai enna...😪😪😪
@pasindumadusanka12
@pasindumadusanka12 2 жыл бұрын
Spotify එකේ පට්ට ගහපු අය මේ කොනට එන්න❤️කොල්ලෝ අඩනවා Yuki අයියේ🙏🏽❤️🔥
@geenethmendis2520
@geenethmendis2520 3 ай бұрын
yuki ge song mage studio eke thaniyama remake krn eewa ahna mn thank you yuki ayya oyage production walata
@sasindumalshangeeganage
@sasindumalshangeeganage Жыл бұрын
Yuki 💥💖 9M 😍 congratulations Yuki ayya 😘🍾🎊
@Rusith_Siriwardane
@Rusith_Siriwardane 2 жыл бұрын
යුකි උබේ සිංදු පිස්සුවක් බන්. සුපිරි audience එකක් හදන් ඉන්නෙ 💖 ජය ❤️
@sanjudananjaya3879
@sanjudananjaya3879 2 жыл бұрын
නින්දට ගියා මන් නුඹව තියලා... නින්දෙම ඉදපන් යුකීගේ සිංදුවක් අහලා 😴❤️.....
@tombunny446
@tombunny446 Жыл бұрын
හැමදාම උදේ හවා දානවා වයසක උදවිය පිරිත් දාන්නහෙ 😮‍💨❤️ ඒ තරම් ඇඩිට් බොලව් 🌬️❤️
@corvusglaive3605
@corvusglaive3605 9 ай бұрын
Might just be the best music producer in LK. Sick beats Yuki!
@kb-ke2jq
@kb-ke2jq 2 жыл бұрын
මිලියනයට සුබ පැතුම්..අධිමාත්‍රා..දාපු දා ඉදන් මග නොහැර තාමත් අහන සින්දුව...මේ වගේ සිංදුවලට views වැඩිවෙනව දකිද්දි මාර සතුටක් දැනෙන්නෙ..
@kaveesharatnayake7302
@kaveesharatnayake7302 2 жыл бұрын
එනකම් ආසාවෙන්ම බලන් හිටපු සිංදුවක්.🥺❤️ Spotify වලින් වැඩිපුරම අහපු සිංදු වලින් එකක්. 😍 Great work Yuki❤️
@seeyouoficial
@seeyouoficial 2 жыл бұрын
Same 🎁
@user-mx8vx7ks7k
@user-mx8vx7ks7k Жыл бұрын
මොනවා උනත් වැරදිලා හරි play වෙනවා පට්ටම සින්දු ටිකක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ හැමදාම මේවගේ අලුත් සින්දු ටිකක් ඕනෙ yuki අයියේ ආදරෙයි ❤❤
@ronalransith5438
@ronalransith5438 Жыл бұрын
රෑට වැඩ ඇරිලා එද්දී දිගටම අහන්නේ මේකමයි ඇගට මහන්සියක් තේරෙන්නෙ නෑ
@kasunkokila3784
@kasunkokila3784 2 жыл бұрын
යුකි අයියා නං සින්දු, සින්දු නං යූකී ❤️ Spotify දැම්ම දවසේ ඉඳන් පට්ට ගැහුවා දැන් ඉතින් මේකෙත් පට්ට ගහනවා ❤️🔥☮️ #yukibeats #manabandukaranawak
@LuckyNeo25
@LuckyNeo25 2 жыл бұрын
අඩෝ මමත් බං ❤️❤️❤️
@mwasana6081
@mwasana6081 2 жыл бұрын
මේ සින්දුව මගෙ play list එකේ Repeat again and again 🥺❤️
@user-px3ri7fe8o
@user-px3ri7fe8o 9 ай бұрын
api hamadama oyath ekka Yuki😉✌
@kalanamalshan-wx8xs
@kalanamalshan-wx8xs 3 ай бұрын
ඒක පාර්ශ්වික ආදරේ ගැන song එකක් දෙන්නකො ❤❤❤😢😢
@hashaniimasha8549
@hashaniimasha8549 2 жыл бұрын
When yuki said, නින්දට ගියා මන් නුඹව තියලා නින්දෙම තියපන් නුඹම ඉදලා..... I felt it 🥺👌💚🍃🌱☘🍀
@manojband1
@manojband1 Жыл бұрын
nindata giya kiyanne maruna kiyana ekada?
@hashaniimasha8549
@hashaniimasha8549 Жыл бұрын
@@manojband1 නෑනේ මම හරියටම දන්නෑ තේරුම
@amandim831
@amandim831 2 жыл бұрын
සුභ ම සුභ ජන්ම දිනයක් වේවා ආදරණීය සංගීතවේදියාණෙනි,❤️ ඉදිරි වැඩ කටයුතු සියල්ල අතිසාර්ථක වීමට උණුසුම් සුබ පැතුම් 💮🌺 We all love you Yuki ayyiya ❤️‍🔥
@user-wi1qz9hh1v
@user-wi1qz9hh1v 6 ай бұрын
Supiri ayya mama hamadama adare karapu kollek thama me❤❤ mama davasata me sinduba kochchara ahanavada kila mama vath danne ne bn gammak thamai ayya❤🎉 ana mekata laik
@chandimawickramasinghe1994h
@chandimawickramasinghe1994h Жыл бұрын
I dont kno why. But i listen this song 2-3 times per day. Much love yuki ❤❤ i could feel the melody and lyrics
@akilakarunarathna6321
@akilakarunarathna6321 2 жыл бұрын
"නින්දට ගියා මං නුබව තියලා නින්දෙම තියපන් නුබම ඉදලා" i felt it yuki bro♥️
@hdcreations111
@hdcreations111 2 жыл бұрын
සිංදුව ගැන කතා දෙකක් නෑ.... KZbin දාන්නත් කලින් hit වෙලා ඉවරයි.. ❤
@eranganathathsarani4772
@eranganathathsarani4772 2 жыл бұрын
ඒක ඇත්තක් ♥️
@Nicky_Blossomm
@Nicky_Blossomm Жыл бұрын
"මනබැන්දූ කාරණාවක් මට කියපන්" ඒත් ඒ බොරුවක් නෙවෙයි නම් විතරක්🥺❤
@hasithamadusanka1146
@hasithamadusanka1146 Жыл бұрын
කැරකේවි නුබ ලග පිස්සු වගේ 🔥😍 මේකනම් පිස්සුවක්🍃🍃
@_chamy_dsara_
@_chamy_dsara_ 2 жыл бұрын
සිත් දැහැන් ගත කරන මෙවන් track තව තවත් මේ පුන්‍ය භූමියේ පහල වෙන්න ඕනි 🙏💫❤️
@heshankumara9029
@heshankumara9029 2 жыл бұрын
ලංකාවේ ආසම බීට්ස් yuki❤️
@kaweeshamalith7147
@kaweeshamalith7147 Жыл бұрын
සමවැදීලා අහපුවාම සින්දුව දැනෙනවා වැඩී ❤️ මාත්‍රාවක් ඒක නම් 💪😃❤️
@gayanprasanna6015
@gayanprasanna6015 Жыл бұрын
Niyamai yokiyoooo... Math manoparak gahaddi ahanne ube sindu ,,
@adeeshabprasad8850
@adeeshabprasad8850 2 жыл бұрын
නින්දට ගියා මං නුඹව තියලා නින්දෙම තියපන් නුඹම ඉඳලා ඒ වදන් නම් බොක්කටම 🙂😌 Yuki beats ආගමක් දැන් නම්..😍💪❤️🖤
@infiuniverse_725
@infiuniverse_725 2 жыл бұрын
Lyrics🔥🎵 මං දෙන්නම් හිත ගන්න මගේ නුඹ දැක cross උනේ මගේ හිත මේ කලඹාවී ඇස් ළඟපාත ඉස් කැරකේවි නුඹ ළඟ පිස්සු වගේ අකලට මල් වැස්ස වගේ වියලුනු තොල් තෙත් වුනා ආයේ බෑ ළඟින් යන්න කැස්ස වගේ හිනා වෙන්න ඔය ලස්සන දෙන්නම් ඔය ඇස් මනබැන්දු කාරනාවක් මට කියපන් මනබැන්දු කාරනාවක් මට කියපන් ඉන්නට කියා මං නුඹව තියලා නින්දෙම තියපන් නුඹම ඉඳලා ඉන්නට කියා මං නුඹව තියලා නින්දෙම තියපන් නුඹම ඉඳලා නතර වෙන්න ඕන නෑ මං කාටත් කලින් ඕන දේකට ඕන දෙයක් ඕන නෑ බං worry මගේ පැත්තට මම ගේන්නම් ඕන තරම් පෝරී තනියෙන් එපිට වුනේ උස්සගෙන කාටත් හොරෙන් එයා පිට වී තනිවෙන්න පෙම දම් සැරසුනා ලෙන් ලෙන් මල්දම් සුදු පිරුමල් තනියට ලංවෙන්නම් මං වීර තරුවක් වෙන්නම් මගේ පෙරුවකට ගැස්ම වගේ වියලුනු තොල් තෙත් වුනා ආයේ බෑ ළඟින් යන්න කැස්ස වගේ හිනා වෙන්න ඔය ලස්සන දෙන්නම් ඔය ඇස් මනබැන්දු කාරනාවක් මට කියපන් මනබැන්දු කාරනාවක් මට කියපන් ඉන්නට කියා මං නුඹව තියලා නින්දෙම තියපන් නුඹම ඉඳලා ඉන්නට කියා මං නුඹව තියලා නින්දෙම තියපන් නුඹම ඉඳලා
@thisunbasnayake1603
@thisunbasnayake1603 2 жыл бұрын
Thanks bn yantham hari lyrics hambuna 💯🙌
@amvr215
@amvr215 2 жыл бұрын
නුඹ දැක cross උනේ මගේ හිත මේ නෙවෙයිද
@thisunbasnayake1603
@thisunbasnayake1603 2 жыл бұрын
@@amvr215 ow neh eth apo kalin ekkenk dla tibbta wda hodai 😂👍
@amvr215
@amvr215 2 жыл бұрын
@@thisunbasnayake1603 ow neh
@chethanaranodh4400
@chethanaranodh4400 2 жыл бұрын
මේ lyrice වලත් සමහර තැන් වැරදි bro , edit කරන්න.
@nipundevinda8385
@nipundevinda8385 20 күн бұрын
Man oyt adarei thasii baba 🥺❤️
@kapilawithanachchi8875
@kapilawithanachchi8875 2 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නෑ 🥺❤
@deneththejan2788
@deneththejan2788 2 жыл бұрын
අධි මාත්‍රා ඇල්මයට තවත් එක් පිටුවක්...❤️💯🎶
@LUFFY-do9jk
@LUFFY-do9jk 2 жыл бұрын
ගෙදර තියන බෆල් එක එක අමුනල ගමටම ඇහෙන්න අහන්නෙ යුකි සර්‍ර්‍ අප්පිරිය මියදුන කලාවට ප්‍රාන වායුව පිබිනවට තැන්ක්ස් බොස්සා🔈🔉🔊🔊🔊🔊📢📣📯
@pcwdultrish
@pcwdultrish Жыл бұрын
හැම ලස්සන සිංදුවක්ම සේච් කරලා බලනකොට ඔක්කොම yukiගෙනෙ
@MamafhdhDhdhd
@MamafhdhDhdhd 7 ай бұрын
මටත් ඕන මේ වගේ ගායකයෙක් වෙන්න.සෝබන විඩියෝ නෑ ඒත් මිනිස්සු ආදරෙයි හදවතින්ම ❣️
@manojarunathilaka3769
@manojarunathilaka3769 2 жыл бұрын
යුකියා ඕනිම වෙලාවකම උබේ සින්දු සෙට්. පාන්දර 3‍යි. ඒ vibe එක එහෙමමයි ♥️
@themiyadanikadasun8335
@themiyadanikadasun8335 2 жыл бұрын
Yukii best🔥♥️playlist එකෙ උඩින්ම තියන සිංදුවක්
@dileekachandimal9845
@dileekachandimal9845 Жыл бұрын
දවසට එක පාරක්වත් අහන්න ඕනේ මේක සික් වෙලා ඉන්නෙ💯💚ආදරෙයි යුකී💙🤩
@oshadaoshada2513
@oshadaoshada2513 Жыл бұрын
නියමක් තමයි මනෝ පාරකට නියම සිංදුවක් බං ❤️👌
@SavinduHimsara
@SavinduHimsara 2 жыл бұрын
යුකී කියන්නෙ ඉතින් පුරාවෘත්තයක් තමයි !!!❤️🥺🥀💥
@gamingpanda.8629
@gamingpanda.8629 2 жыл бұрын
"නින්දට ගියා මං... නුඹව තියලා,// නින්දෙම තියපන්,,, නුඹම ඉදලා..." මලක් ගහලා සැපේ ඉන්න කොල්ලෝන්ට තමයි මේ පද පේලිය...❤️🙏
@shanepio7895
@shanepio7895 2 жыл бұрын
meka hoyagenamai awe eka comment box eketh tibba .... ahpu sindu atarin hitata wadiccha sindu life-time experience ekka sahenna adui ... meka eken ekak YUKI 💆🏾‍♂👌🏽
@gamingpanda.8629
@gamingpanda.8629 2 жыл бұрын
@@shanepio7895 mokkda bn comment box eke thibbe
@shanepio7895
@shanepio7895 2 жыл бұрын
@@gamingpanda.8629 oya lyric eka bn
@gamingpanda.8629
@gamingpanda.8629 2 жыл бұрын
@@shanepio7895 eka blnne kohomda mchn
@sashithachamod1260
@sashithachamod1260 2 жыл бұрын
Parak gahala ahuwama patta ❤️
@vihanga.withanage
@vihanga.withanage 5 ай бұрын
All time favorite brother ! No words to say about this beauty !!!❤🖤
@dismisandalika9055
@dismisandalika9055 Жыл бұрын
නින්දට ගියා මං.. නුබව තියලා නින්දේම තියපන්..නුබම ඉදලා ❤❤😭
@geeya7744
@geeya7744 2 жыл бұрын
මන බැන්දූ කාරණාවක් මට කියපන්....😍👌 සුපිරියක් තමයි...💯😎
@kwchaathu
@kwchaathu 2 жыл бұрын
When Yuki Navarathne said :- මන බැන්දූ කාරණාවක් මට කියපන් නින්දට ගියා මං නුඹව තියලා නින්දෙම තියපන් නුඹම ඉදලා I felt it ❤️‍🩹
@srinathsupunjayawardena9466
@srinathsupunjayawardena9466 2 жыл бұрын
One of zero haters artist in our generation🙏🖤
@y4rgaming209
@y4rgaming209 Жыл бұрын
Mokak da una eka para 😍😘♥️
@thisuralaksitha5417
@thisuralaksitha5417 2 жыл бұрын
Spotify Play list එකේ වැඩිපුරම තියෙන්නෙ Yuki ගෙ සින්දු තමයි.. ඒ කටහඩට සින්දුව Feel වෙනව බොක්කටම ❤️🔥 Yuki ගෙ කටහඬ වගේම Music එහෙමත් පිස්සුවක්.. සුපිරිම වැඩ්ඩෙක් ❤️
@vanniyo7947
@vanniyo7947 2 жыл бұрын
යුකීගේ ටොන් එක එදා ඉදන් අහපු කෙන්ක් ඉතින් මමත් කියන වචන නෑ ❤මන බැන්දු කාරනාවක්.මට කියපන් නින්දේම තියපන් උබම ඉදලා ඒ ටොන් එක යුකීට අයිති දෙයක් 💚 ජයවේවා සහොදරයා 💚💚💚💚
@rasindulakshan5739
@rasindulakshan5739 27 күн бұрын
දැන් මගේ හිත පාරයි 🗿🌼
@mrgr3yw0lf
@mrgr3yw0lf Жыл бұрын
ඉස්සර වෙන්න ඕන නෑ මං කාටත් කලින් ඕන දේකට ඕන දෙයක් ඕන නෑ බං ගෝරි 🖤💯
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 2 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 54 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 19 МЛН
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 2 МЛН